වව්නියාවෙ කිඹුලාගල මහ පුදුම තැනක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
    යථාර්ථ
    Yathartha
    Facebook:https :www.facebook.c...
    Instagram:www.instagram....
    Twitter : / beyondillusion2
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 162

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 5 หลายเดือนก่อน +44

    ජයරත්න පතිරාරාච්චි මහත්තයා එක්කන් ගිහින් සෙල්ලිපි ටික කියවගන්න🌺🌺🌺🌺

    • @sudeshniranga3223
      @sudeshniranga3223 5 หลายเดือนก่อน

      Aniwaren

    • @ChamindaThilakarathna-b6w
      @ChamindaThilakarathna-b6w 5 หลายเดือนก่อน +1

      ජයරත්න පතිරන පිස්සෙක්නෙ.

    • @matotakusumsiri4310
      @matotakusumsiri4310 5 หลายเดือนก่อน +1

      ජයරත්න පතිරණට කීයක් හරි අතමිට මොලවපු ගමන් සියල්ලම ඉංදියාවට දෙන්න පුලුවන් කෙනෙක්.

    • @pasatahan
      @pasatahan 5 หลายเดือนก่อน

      මේවා පෙන්නුවට එකෙක් නැ හරියට කියවන්න පුලුවන් කෙනෙක් ඉන්නෙත් එකෙනයි එ පතිරආරච්චි මහත්මයා විතරයි එ මනුස්සයට මු පිස්සො කියන එ පිස්සො කියන වුනටත් බැ සෙල්ලිපියක් කියව ගන්න ඉතිං කවුද පිස්සො කියලා හදුනා ගන්න පුලුවන්

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 5 หลายเดือนก่อน +7

    ඔයාට ගොඩක් පින් බලන බලන තැන්වල නටබුන් එත් සමහරකට තාමත් බුදුපියනන් වහන්සේ අපේ රටේ කියන්න බැ ස්තුති මල්ලි බුදු සරනයි ❤❤❤❤

  • @kanthigodage5348
    @kanthigodage5348 5 หลายเดือนก่อน +9

    අතිශය පුදුමයට පත්වෙන සුන්දර තැනක් ඔබ තුමාට සහ කන්ඩායමට බොහොම පිං මෙිවා අපට බලන්න සැලසිම වෙනුවෙන්.
    ඉංදියාවට මිනිස්සු දක්කගෙන යන බිස්නස් කාරයො ගැන තියෙන කල කිරිම දිනෙන් දින උත්සන්න වෙනව.
    හැබැයි දිනෙන් දින දැනුවත් වන පිරිස සමග බොහෝ අය අවදියෙන් ඉන්නෙ.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน +10

    අපේ ගෝතම බුදුන් වහන්සේ විතරක් නෙවෙය් මේ රට සියළුම බුදුන් වහන්සේලා බුදු ඉපදෙන බුදු වෙන පිරිනිවනට වඩින තුරු උතුම් දර්මය දෙසනා කරන සුන්දර රට මහත්තයෝ ලෝක විනසෙන් පසුව බුදු කෙනකුට වඩින්න සැ්කසේන පින් බිම තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 หลายเดือนก่อน +24

    ජනිත් මහත්මයා පතිරආරච්චි මහත්මයා සමගඅ එකතු වෙන්න එකමුතු උනාම ඔනම දෙයක් කරන්න ලේසියි මේක මගේ ආයකනාවක් ❤❤❤❤❤

    • @numberone-nz2uq
      @numberone-nz2uq 5 หลายเดือนก่อน +1

      Ekanan aththa ekathu vela ubala vage gon badina kanu andanna thavath lesi paw ban ubala mungen nemei ithihasaya hariyata hadarapan ethakota Hari mokadda veradi mokadda kiyala penei.ethakota janith vage kapatinta ahuvenne nethiva Inna puluvan.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සන පැත්තක්🎉🎉🎉 එව්වා තමයි ගිහින් බලන්න ඕන 🎉🎉🎉

  • @sajeedh2822
    @sajeedh2822 5 หลายเดือนก่อน +11

    පතිරාරච්චි මහත්මයා සම්බන්ද කරගන්න ජනිත් අයියා...! 🙏🙏

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 5 หลายเดือนก่อน +2

    මේ ගල් උස්සල තියලවගේ..මේවා අපිට පෙන්වා දෙනවට බොහොම පිං ඔබතුමා ට...මේවා විශ්ව කර්ම..

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 5 หลายเดือนก่อน +13

    වචනයේ පරිසමාප්තියෙන්ම නියම හෙල පුතෙක් .ජනිත් මල්ලි වැනි රටට ආදරය ඇතිඋන් දස දහස් ගනනින් බිහිවෙිවා .❤🙏❤

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 5 หลายเดือนก่อน +6

    තවමත්..තානාන්තර..දරණ
    හමුදුරුවරු...මේ...පිළිබඳ..කාරණා
    හෙලා දකිනවා..ඉතින් ඒවා..අහනවිට..හරිම..
    .වේදනාවක් හිතට..
    දැන..දැනත්..එසේ කරන්නේ.මන්දැයි..නොතේරේ..
    😢😢😢

  • @mavgunasekara78
    @mavgunasekara78 5 หลายเดือนก่อน +11

    අනේ ජනිත් මහත්මයා ඔබ තුමා කරන මේ කාර් යය වචනය යෙන් කියා නිම කල නොහැකි යි. යහපතක් ම වේවා!!!!

  • @maheshpriyadharshana4109
    @maheshpriyadharshana4109 5 หลายเดือนก่อน +5

    ඔබ තුමාගේ මෙම අදහස් ඉදිරියට කර ගෙන යෑම සදහා , සුදුසුම පුද්ගලයා වන්නේ ජයරත්න පතිආරච්චි මහතායි . එතුමා සතු අදහස් ඔබ තුමා ගේ videos තවත් ආලෝකමත් කරාවී. එතුමා සමග එක්වන්න යැයි අපි ආයාචනා කරමු.🙏🙏🙏

  • @ranuranu1234
    @ranuranu1234 5 หลายเดือนก่อน +4

    ජනිත් පුතේ ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ❤

  • @rajithadesilva1407
    @rajithadesilva1407 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා..🙏🏻🙏🏻🙏🏻

  • @neethasamaranayaka1275
    @neethasamaranayaka1275 5 หลายเดือนก่อน +7

    සුවපත්වේවා පුතේ

  • @rajithadesilva1407
    @rajithadesilva1407 5 หลายเดือนก่อน +7

    සෙල්ලිපි වල හුණු ගාල තියෙන්නේ අනිවාර්යයෙන්ම පතිරරාච්චි මහත්තයා ඕවා කියවල ඇති..😊

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 5 หลายเดือนก่อน +1

    හෙලයෙ ඇත්ත ලගදීම එලියට එනවා ඉර හඳ වගේ විශ්වාසයි... ජනිත් මහත්තයගේ මහන්සියෙ ප්‍රතිඵල වැඩි ඈතක නොවේ බුදු සරණයි. සිංහලේ මගේ වීරයාට රාවණා ශක්තිය ලැබේවා ❤❤❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน +1

    බොහොම පිං ඔබතුමාට ❤❤❤❤❤❤...තෙරැවන් සරණයි🙏🙏🙏 ......

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 5 หลายเดือนก่อน +1

    ගරු මිවනපලාන හිමි, ගරු අරියමග්ග හිමි, මේ සම්බන්ද සියළුම හිමිවරුන් සහ සියළුම විද්වතුන් එකතුවෙලා මෙගමන යුතුවේ, අපගේ සක්තිය සියළුම සිව් හෙළයන්ට, හැමෝම එකතු වෙමු, අදිටන් කරමු, සක්තියක් වෙමු!! සුවපත් වේවා!!

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 5 หลายเดือนก่อน

    සුපිරි. ...

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 5 หลายเดือนก่อน +1

    Mr janith, hope you photographed all inscriptions ‘cuz you know reason?

  • @ravindralal3920
    @ravindralal3920 5 หลายเดือนก่อน +3

    Janith Mahatha karunakara oya සෙල්ලිපි siyalla hodin Videos karanna.Kasumana rajunge nama yantham dutuwemu.puraviddiya nam Kireema harida weradida kiyala danne ,❤jayarathna pathiraarchci Mahatha pamani ..ethuma .samaga Ekwanna..❤Evita saththiya ithihasaya helikala hekiya.🎉Thawath Manmula.Nowanna.🎉samagiya balayawe.🎉🎉🎉

  • @indraekanayake8811
    @indraekanayake8811 5 หลายเดือนก่อน +1

    යථාර්ථය සමඟ සිවිහෙළ ගවෙිශණය 💐 ජය වෙිවා ! 🌏🙏

  • @Bandaranayaka7
    @Bandaranayaka7 5 หลายเดือนก่อน +1

    තනිව සිටින විට දැනෙන ආද්‍යාත්මික සුවය ❤❤

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 5 หลายเดือนก่อน +2

    නියමයි..👍

  • @aselakatanwala1269
    @aselakatanwala1269 5 หลายเดือนก่อน +2

    Janith, please contact with Mr.pati arachchi

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน +1

    Ane mewa aparade mewa atha herald demallunta dala thiynne ape siw helaya oba thumalatath mewa. Reka Bala ganna ane methanal API Dekke adai... Ane pin apith awahama. Balanna Oni..oyalata pin me sel lipi Balala ape ethi hasaya aluth karanawa am aththa athi hetiyn pennanawana.. puraviddiyawa Aya boru karannethiwa ..ape budu dahama Budda sasane... Oyata pin putha budusaranai 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 5 หลายเดือนก่อน

    නියමයි, ජනිත ඔබට ජයවේවා

  • @gishanidesilva7958
    @gishanidesilva7958 5 หลายเดือนก่อน +1

    මේක පෙන්නපු අරුන මහත්මයාටත් හුගක්
    ස්තුතියි. ගම් වාසීන් එක්ක මේ දේවල් රැක ගන්න මහත්මයා

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @sachindrichethani106
    @sachindrichethani106 5 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂපුතාට බුදු සරණයි

  • @ranjansinha1744
    @ranjansinha1744 5 หลายเดือนก่อน +1

    ඔබ මේ කරන සේවය නම්.. 💥❤❤❤👍👍👍👌👌👌💪💪💪💗💗💗🙏🙏🙏. දාලා තියෙන comment s වගේම මටත් ගොඩක් පාරක් හිතිලා තියෙනවා ඔබ. සහ පතිරආරච්චි මහතා එකතුව මෙවැනි දේවල් කරන්න පුළුවන් නම්... 👌👍👌💪.. ඒත් ඔහුව සම්බන්ධ කර ගැනීම තමයි... ??? 😭.

  • @sureshpereram
    @sureshpereram 5 หลายเดือนก่อน +9

    මාර වැඩෙ ක්‍රිස්තු පුර්ව 2 -3 න් ඉතිහාසය නැවතිලා, ගොබ්බ කතා නැතිව ඔය සෙල්ලිපි වල ඉන්න අය කොයි කලෙදි ජිවත්වුන අයද ? කියලා හොයන්න, අපේ පුරාවිදයා වට බැ , ෂිරාන් දරනියගල මහත්තය මුන්ගෙ මනස විවුර්ත කරලා දුන්නට, 2-3 ට එහා යනවා කියලා, එත් මුන් 2-3 වලේ සුද්දගේ අසුචී ලෙවකනවා.

  • @YmspWijekoon
    @YmspWijekoon 5 หลายเดือนก่อน

    Mama hen goviyek puluwannam Mata pthira arachige poth katakana aran dhenna mama thaniwama hene inne. Arandhena kenekta pin Mata Salli na ganna

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 5 หลายเดือนก่อน +1

    රහතන්වහන්සේලා වැඩ හිටිය නිසාම මනස රාගයෙන් තොර නිසා නිරාමිස සිතට ගල් සුමට කිරීමේ ක්‍රම ඇලීමෙන් තොර මනසට පහල වෙනවා ඇති. විවිධ මනස්කාන්ත නිර්මාන බිහිකරන්න මනසට පුළුවන්, මනස අවශ්‍ය දෙයට යොමු කලාම ක්‍රමවේදය ස්වභාධර්මය විසින්ම මනසට පහල කරනවා, ඒ වගේම ස්වභාවධර්මයත් බෞද්ධ දර්ශණයත් දෙකක් නොව එකක්මයි. ඒක නිසාමයි තථාගතයන්වහන්සේ දෙසා වදාලෙ මහනෙනි මේ බඹයක් පමණ ශරීරය තුලින් ලෝකය දකින්න කියලා, තමුන් අවබෝධ කලා යනු ලෝකයෙ ඇති රිද්මය හරිම විදියට අවබෝධ කලා වගේ, ඒක තමයි පරම සත්‍ය.

  • @Samuel_47d
    @Samuel_47d 5 หลายเดือนก่อน

    ජය වේවා ! 🙏

  • @sudeshniranga3223
    @sudeshniranga3223 5 หลายเดือนก่อน +2

    Oya sellipi hariyata camerawen ganna passe kiywanna pulwan nemonwada liyala tiynne kiyla

  • @maheshchamara458
    @maheshchamara458 5 หลายเดือนก่อน +1

    අපි ඔබ සමගයි

  • @g.liyanaarachchi5032
    @g.liyanaarachchi5032 5 หลายเดือนก่อน +2

    ඔබතුමාට යහපතක්ම වේවා!

  • @CrisSudes
    @CrisSudes 5 หลายเดือนก่อน +4

    සිංහලයා අවුරැදු 2500ට තම ඉතිහාසය කෙටි කරගැනීම කනගාටු දායකයි ඉන්දියාවෙන් අපු අයිකූන්ටකයන් කියා ගැනීම

  • @sureshpereram
    @sureshpereram 5 หลายเดือนก่อน +4

    IC පොතෙ වවුනියාවෙ සෙල්ලිපි යටහ්තෙ ඔය සෙල්ලිපි නැ, පොඩ්ඩක් හොයලා බලමු, සමහරවිට පතිරආච්ච් මහත්තයාගව ඇති ?

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน

    සියලු දෙනාටම 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖

  • @RoshanRathnayaka-my1pt
    @RoshanRathnayaka-my1pt 5 หลายเดือนก่อน

    Thank you.🌹

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 4 หลายเดือนก่อน +1

    පුරාවිද්‍යා සංචිතයක් සමාජය තුලින් හැදෙන තෙක් මේවා එලියට ගන්න බැ

  • @BRKKumari
    @BRKKumari 5 หลายเดือนก่อน

    මේවා දකිනකොට පුදුම සතුටක් දැනුනේ කොරෝනා කාලේ කොච්චර අලූත් නිර්මාණ හැදුවද ඒවා උඩට ගත්තේ නෑ රට කරවන මිනිස්සු ඇත්තටම ලෝකයේ හොදම විශ්මිත මිනිසුන් හිටපු රටක් මේ හෙළබිම ආඩම්බරයි මගේ රට ගැන මල්ලි

  • @janakadivarathne3137
    @janakadivarathne3137 5 หลายเดือนก่อน +3

    අනිවාර්යන්ම ...බොහො දෙ අප රැකගතුයි....

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye 5 หลายเดือนก่อน +1

      Ekanam athata janith.maya lojen wuthumm rata ape mawubimai. Eka lokayata adunaganna weda piliwelak eliyata araganna rate nayakoyo.neha. theruwan saranai obata

  • @sriwi8289
    @sriwi8289 5 หลายเดือนก่อน +1

    Jayarathna pathiraarachi mahaththayata sahayogaya dhenna kisikenek na. Janith mahaththaya obathumage dhanumai pathiraarachchi mahaththayage dhanumai ekathukarala me ratata sewayak karnna bari ai?. 🙏🙏🙏

  • @shyamaliepa3154
    @shyamaliepa3154 5 หลายเดือนก่อน +1

    මල්ලි වචන නී කියන්න ඔබ එදා සාක්ෂිවංන්සික රජ දරුවේක් හැමදාම බලන් ඉන්නේ මේ වැනි දේයක් බලන්න බොහෝම පින් ඔබට

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ජනිත මහත්තයෝ ඔබ තුමන් ලාට 🌹🌹🌹🌹🌹👌👌👌👌👌

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 5 หลายเดือนก่อน +1

    Janith oyath sellipi kiyawanne igena ganna ethakota obata oya sellipi kiyawa apiwa denuwath karanna puluwan eya obage parieshanawalatath wedagath wei

  • @salonsasra
    @salonsasra 5 หลายเดือนก่อน

    සුවපත් වේවා..

  • @gishanidesilva7958
    @gishanidesilva7958 5 หลายเดือนก่อน +1

    ක්‍රි.පු. 3 ට එහා අපේ ඉතිහාසය ගෙනියන්න අදහසක් ඇත්තෙම නෑ පුරාවිද්‍යාවට

  • @Lilly76485
    @Lilly76485 5 หลายเดือนก่อน

    Obathumata bohoma pin🙏

  • @Janith125
    @Janith125 5 หลายเดือนก่อน +2

    වේයන්ගොඩ දඩගමුව පන්සලට එන්න

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 5 หลายเดือนก่อน

    ජනිත් මහත්තය පතිර ආරච්චි මහතා සමග ගොස් ඔය සෙල්ලිපි කියවන්න.එකතු වෙන්න සියළු දෙනා එකතු වෙන්න🌼💠❄️🌸🌺🏵️❤️❤️❤️

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd 5 หลายเดือนก่อน +1

    බුදුන් උපන් ජම්බුද්වීපය

  • @sudeshniranga3223
    @sudeshniranga3223 5 หลายเดือนก่อน +2

    Me rata watina ratak hoda palakyek pahala wewa

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 5 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @YmspWijekoon
    @YmspWijekoon 5 หลายเดือนก่อน +2

    Owni gamanata sellipi kiyawiya haki ayek ekathukara ganna

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 5 หลายเดือนก่อน

    oba ganna anantha wehesata yodha bala yodha shakthiya labewa!budu saranai siyalu dewiyange rakawaranai!niduk nirogi wewa! chiran jayathu!

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 5 หลายเดือนก่อน

    මේ හැම හොයන්න් මේ ගැන හොයන සියළු දෙනා එකතු වෙන්න.

  • @Daraya-tx2mz
    @Daraya-tx2mz 5 หลายเดือนก่อน

    Mahaththyo Wicharaya karankota Pennana Gal Kadila Gyhilla Kiyalama Kynna Epa. EWa Baluwama Penne Kapala Polish Krala Thynne Kiyala Balala Kynna.

  • @priyangakumari3338
    @priyangakumari3338 5 หลายเดือนก่อน

    සුවපත් වේවා !!! ගල දෙබැ කරපු එක අත් හදා බැලීමක් වගෙ පේන්නෙ .

  • @baniduFer
    @baniduFer 2 หลายเดือนก่อน

    obalata jaya🙂

  • @buddiherath-ct6kb
    @buddiherath-ct6kb 5 หลายเดือนก่อน

    janith...❤👍🏻

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน +1

    Ape budunge kale hariyata rahathun wahansela Enna athi... Buduhamuduruwo apema rate thamai ane mewa ape den ratatA adare karana hamuduruwo ennawanam miwana palane suwamin wahansa wage ae Enna tikak suwamin wahansela Budda ethihasayath hariyata budun adahana hamuduru waru thamai mewa minussunta balaganna rahathan wahansela Ahma Enna heduwanam hodai.. Ara endiyawe Yana ape ethi hasaya endiyawata vikunana Salli hamba karana hora sangayalata nam mewa agayakne..puluwannam.mawath vikunai. . Mewa rate mahaunta agayak ne .ratekarumeta spun .. mona unath API .mewa deka Bala ganna Ada janith mahaththya sisira mahaththaya miwana palana suwamin wahanse nisa ..oba siyalu denatama budusaranai 🙏🙏🙏🙏🙏❤️❤️❤❤dirga aysa lebewa

  • @JHMahindasena
    @JHMahindasena 5 หลายเดือนก่อน +1

    Puthar oya mith thra yar ge number eka Denna panadura Nanda himi

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 5 หลายเดือนก่อน

    monawada owaye.liala thiyenne kiyala hoyal kiyanna janith mahathaya. Danganna nowiaillen inne

  • @santhasantha1110
    @santhasantha1110 5 หลายเดือนก่อน +1

    හෙලය්න්ගෙ අතිත විස්කම්වලට nnp ආන්ඩුවක් යටතෙ වටිනාකම ලැබෙය්

  • @pkshapksha9638
    @pkshapksha9638 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏👍👍👍🌹🌹🌹❤❤❤🙏🙏🙏

  • @sudeshniranga3223
    @sudeshniranga3223 5 หลายเดือนก่อน

    Patiarchi ekkn gihun sellipi kiyawanna sellipi welain godak de hoyaganna pulwan

  • @ThusanthaPathirana-z8v
    @ThusanthaPathirana-z8v 5 หลายเดือนก่อน

    Siyslu yata ghapu DeWalt okkoma Dan eliwenawa godak pin oba thumata

  • @malikaekanayake8291
    @malikaekanayake8291 5 หลายเดือนก่อน

    Mehemawath me wa penvima gana obata sthuti. Bohoma pin me putha ta

  • @sashika3557
    @sashika3557 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐

  • @indraekanayake8811
    @indraekanayake8811 5 หลายเดือนก่อน

    ❤❤💐🌏🙏

  • @nilanthagamage4955
    @nilanthagamage4955 5 หลายเดือนก่อน

    I'm Panama Arugam Bay come visit

    • @JanithHarsha
      @JanithHarsha  5 หลายเดือนก่อน

      0767356976 ඔබේ විස්තර whatsapp එවන්න .

  • @chathurangalaksara1037
    @chathurangalaksara1037 5 หลายเดือนก่อน

    මන් හිතන්නේ ජයරත්නපතිරාරචි මහත්මයා මේ ගැන යමක් දන්නවා එතුමා සම්බන්ධ කර ගන්න

  • @priyankaperera7269
    @priyankaperera7269 5 หลายเดือนก่อน

    Puthe oyalatath bohoma pin apitath mewa pennanawata

  • @chamaraambawatte852
    @chamaraambawatte852 5 หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🙏🙏🙏

  • @acecoach623
    @acecoach623 5 หลายเดือนก่อน

    🌻🌻🌻🌹🌹🌹🌼🌼🌼

  • @Manika832
    @Manika832 5 หลายเดือนก่อน +2

    Apah rata baraganna🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakadivarathne3137
    @janakadivarathne3137 5 หลายเดือนก่อน +2

    මහත්තයො පුලුවන්නම් දැනුවත් කරන්න සිගිරියෙ ගල උඩ එ බැමි මත ඇවිදින විදිය සමහර විඩියො වල හොදටම පෙනවා කිසිම හැගිමක් නෑ එවා විනශවෙනවා

  • @sunilgamage9605
    @sunilgamage9605 5 หลายเดือนก่อน

    පතිර ආරච්චි මහත්තයා කෝ?

  • @sunilgamage9605
    @sunilgamage9605 5 หลายเดือนก่อน

    කොහෝම හරි පතිර ආරච්චි මහත්මයා සම්භන්ධ කරගන්න!

  • @gishanidesilva7958
    @gishanidesilva7958 5 หลายเดือนก่อน +1

    රටට ආදරේ කරන මිනිස්සු ඉක්මන් නොවුනොත් අපේ ඉතිහාසය අතුගාලා දානවා. හැංගිලා තියන සෙල්ලිපි හොයාගෙන video හරි කර ගන්න ඕන. නැත්නම් වනසලා දාවි ඔක්කොම

  • @namaliegunawardane449
    @namaliegunawardane449 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pasatahan
    @pasatahan 5 หลายเดือนก่อน +1

    ඇයි ඔබට බැරි පතිආරච්චි මහත්මයා සමග මේ දෙවල කතා කරන්න මුලින් එයට කොන්ද කෙලින් තියගෙන වැඩ කරන්න ...

  • @احمدد-ظ5خ
    @احمدد-ظ5خ 5 หลายเดือนก่อน

    එක දවසක් හරි ගියපූ මම මාර ම ඉතිහාසයක් තියෙන්නේ

  • @SangeethKumara-s2b
    @SangeethKumara-s2b 5 หลายเดือนก่อน

    සෙල්ලිපිත් කියවන්න පුලුවන්නම් තවත් හොදයි ඔබට ස්තුතිය

  • @studionilmanel8544
    @studionilmanel8544 5 หลายเดือนก่อน

    20.16 වේලාව සදහන් සෙල්ලිපය මගශ‌ෙ ලණෙ

  • @AmilaSatharasingha
    @AmilaSatharasingha 5 หลายเดือนก่อน

    🇱🇰🇱🇰🇱🇰🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️

  • @hitihaminilagevimala6639
    @hitihaminilagevimala6639 5 หลายเดือนก่อน

    ජයරත්නපතිරාරච්චි මහත්තයා සමග එක්වන්න

  • @bandaramanike7603
    @bandaramanike7603 5 หลายเดือนก่อน

    🎉සත්‍ය හෙලිවෙිවා .

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 5 หลายเดือนก่อน

    ❤✌🌷🙏👍

  • @dileepsenarathna4591
    @dileepsenarathna4591 5 หลายเดือนก่อน +1

    මිත්‍යා දුෂ්ඨික ජම්බුවෙක්

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 5 หลายเดือนก่อน +1

      ubalata thiyenawane karma kiyala nadagarayek karana channel ekak eka balahan balla

    • @Gunasilka
      @Gunasilka 5 หลายเดือนก่อน +2

      Oba indiawata para gethikam karana indianuwek neda? Lajja nadda ape rate idagena baninna ape ayata.

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 5 หลายเดือนก่อน +1

    Indiyawa budun upan rata nowana bawa ehe giya sematama hondin therenawa. Ape me rate oba thumanla penvana then wage ekak wath Indiyawe nehe. Okkoma luthen hadanawa .Ara Rajagaha nuwara kiyala mudubimaka thappayak hadamin thibuna .Eelanga sere eka Ajasath raju heduwa kiyala penvai. Ane Apoi buddha desaya pituwahal kale anagarika darmapala pituwahal karanawath ekkamai.

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 5 หลายเดือนก่อน

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 2 หลายเดือนก่อน

    නායක හිමිවරැ මේ දේවල් නෝදන්නවා විය නොහැකියි 26:56

    • @nirwansampath
      @nirwansampath หลายเดือนก่อน

      එයාලා ඉතින් මොනවද බන් දන්නෙ. බත් ගිල ගිල සැප විඳ විඳ ඉන්නවා.

  • @Fgvvhhtfdfgghjkki
    @Fgvvhhtfdfgghjkki 5 หลายเดือนก่อน

    engalnthen wathu wadata genapu demalunge jana thiyena un aththa eli wenawata bayai.e hinea un nadu dai kalakanni.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน +1

    Ai demallu alla ganna essella Bala ganna Oni