අනුරපුරේදී සිව්හෙළ වංශයේ පිටු ඔබ වෙනුවෙන් විවෘත වූ වගයි | Siwhela Wanshaya | Magazine | Yathartha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 87

  • @BamunuSinhaManchanayakaMudiyan
    @BamunuSinhaManchanayakaMudiyan 25 วันที่ผ่านมา +23

    ශතවර්ෂය ගනනාවක් අපේ ⁣ඉතිහාස වෙනස් කිරීම හේතුවෙන් උඩු යටිකුරු කල ඒ ⁣ඉතිහාසය යලි පනගන්වන්නට එක්වෙමු ස්තුතියි ජනිත් මහත්මා.....❤❤❤❤❤❤

  • @harshadeshapriya9151
    @harshadeshapriya9151 25 วันที่ผ่านมา +18

    ජනිත් මහත්මයා මෙම දරන වැයම ඉතා වැදගත් ඹබ තූමා මෙ යට වෙලා ගිය ඉතිහාසය නැවත මතුකරදි කරන්නාවූ යුග මෙහෙවරට බොහොම පින් .,,,,,,,,,,,,.බුදු සරණයි.

  • @sarath24517
    @sarath24517 25 วันที่ผ่านมา +10

    ඉතාමත් වටිනා ක්‍රියාවක් . කාලීන අවශ්‍යතාවයක් , බොහොම පින් 🙏🙏🙏🙏

  • @LahiruLK2025
    @LahiruLK2025 25 วันที่ผ่านมา +9

    සුවපත් වේවා!

  • @NiroshaPriyanthi-gn9uf
    @NiroshaPriyanthi-gn9uf 25 วันที่ผ่านมา +6

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @PuspaBalasuriya
    @PuspaBalasuriya 25 วันที่ผ่านมา +13

    බුදු ගුන සුවද දසත පැතිරේවා.සගරාව බලන්න කියවන්න අපටත් ලැබේවා.

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 25 วันที่ผ่านมา +16

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    ❤❤❤❤❤❤❤❤❤❤
    👍👍👍👍👍👍👍👍👍👍
    බුදුන් වහන්සේ මේ හෙළ බිමේ උපන්නේ ,
    ඒ බව ලෝකය ඉදිරියේ ඔප්පු කල හැකි වේවා!!!!!!!!!

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 25 วันที่ผ่านมา +4

    සිව්හෙළ වන්ශය සගරාව දිනෙන් දින ජනප්‍රිය වේවා 💐දායක වු සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා යි පතමු 🙏

  • @U.kGarnasiri
    @U.kGarnasiri 25 วันที่ผ่านมา +12

    සිව්හෙල ව0ස සගරාව දිනේවාය් මම ඇදිස්ඨාන කරමි.. අපේ බුදු පියානන් වහන්සේ මෙම දීපයේ පහල වූ බව එලිදකීවාය් මම අදිස්ඨාන කරමි සාදු සාදු සාදු

  • @jlzagranulegend
    @jlzagranulegend 25 วันที่ผ่านมา +9

    සිව්හෙළයේ යථා අර්ථය හඳුනා ගෙන "යථාර්තය" තුලින් සුවහසක් ජනයා අතරට ගෙන යෑමට වර්තමාණයේ උරදෙන හෙළ පූත්‍රයන්ට හිස නමා මාගේ ආචාරය සහ හෙළයේ බිහිවූ පුස්තක අතරට එකතුවීමට නියමිත සිව්හෙළයේ යථා අර්ථය අන්තර්ගත නව සඟරා පෙළ හි සියළු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වීමට සුභාශිංෂන!

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 25 วันที่ผ่านมา +17

    දැන්වත් බොරුවෙන් අපිව රවටමින් ගොනාට අන්දවා, කරපු බොරුව ජනතාවට අවබෝධ කරන්න කරන මේ වැඬේ සාර්ථක වේවා ❤

  • @SujathaKalugalage-d4w
    @SujathaKalugalage-d4w 25 วันที่ผ่านมา +5

    සිව් හහෙළයන්ට සැබෑ හෙළ ඉතිහාසය හෙලි වේවා!

  • @manori-l8b
    @manori-l8b 22 วันที่ผ่านมา +1

    Niyamai❤

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 25 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12 25 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි🙏.

  • @AshdanUniversal
    @AshdanUniversal 25 วันที่ผ่านมา +5

    නියමයි❤

  • @sisilsenarathna5351
    @sisilsenarathna5351 25 วันที่ผ่านมา +13

    ඔබ තුමන්ලා ,, මේ රජය සමග සාකච්ඡා කරල මේ ඉතිහාසය පෙල පොත් වලට ඇතුළු කිරීමට කටයුතු කරන්න ,,,, යහපතක් ම වේවා

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 25 วันที่ผ่านมา +3

    Great!

  • @pushpachandani5917
    @pushpachandani5917 24 วันที่ผ่านมา +1

    Siu helaඉනි අවදි වන්න මෙ තම ethta සියලුම ලෝක වාදී sathwayo සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @lakydahanayake4996
    @lakydahanayake4996 25 วันที่ผ่านมา +4

    සුබ පැතුම් ❤❤

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 24 วันที่ผ่านมา +2

    බුදු සසුන ලොව බැබළේවා !!
    බුදුන් වහන්සේ උපන් දේශය මේ සිරිලක් භූමිය බව ඉක්මණින්ම ඔප්පු වේවා !!

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 25 วันที่ผ่านมา +2

    I thank you & your team for all the effort taken in researching the truth about our Buddhist history. May the blessings of the Triple Gem be with you & your team throughout your journey in finding the truth🙏

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 24 วันที่ผ่านมา +2

    කවදාහරි පොතක් විදිහට එළි දක්වනවා නම් කොච්චර හොඳයිද කියලා හිතුණ වාර අනන්තයි. ජනිත් ඔබගේ මෙහෙවර ප්‍රශංසනීයයි. මටත් පොතක් අව‍ශ්‍යයි.

    • @JanithHarsha
      @JanithHarsha  24 วันที่ผ่านมา

      0767356976 ඇමතුමක් දෙන්න

  • @Sipathi
    @Sipathi 25 วันที่ผ่านมา +6

    "සිව්හෙල වංශය දිනේවා" ප්‍රථම සඟරාව එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වීමට නොහැකිවීම කනගාටු වන අතර, ඉදිරියේ දී ඔබ ගේ ප්‍රයත්නය ට සහාය හා සහභාගිවීමට අපේක්ෂා කරමි, ස්තූතියි.

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 23 วันที่ผ่านมา +1

    🎉🎉🎉❤

  • @sanjuladilshan9211
    @sanjuladilshan9211 25 วันที่ผ่านมา +10

    අයියේ කොමද මෙ සගරාව ගන්න පුලුවන් වෙන්නේ

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 25 วันที่ผ่านมา +2

    🎉❤

  • @r.dhammapali778
    @r.dhammapali778 22 วันที่ผ่านมา

    ජනිත් පුතේ 🌹🌹🌹 හරිම සතුටුයි 🌹🌹🌹
    පුතේ නුඹ නම්🌹 හෙළ විරුවෙකුගේ🌹... පුනරාගමනයක් 🌹🌹🌹
    ඔබගේ අධිෂ්ඨානය 🌹වීරිය 🌹සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🌹🌹🌹 අනාගතයේදී🙏.......... බුද්ධ දේශය 🙏🙏🙏🙏🙏ලෝකයේ බැබළේවා 🙏🙏🙏 මේ ඓතිහාසික 🌹වටිනා අවස්ථාවට🌹 සහභාගි වීමට නොහැකි වීම ගැන...... හිතට හරිම කණගාටුයි..... පුතාට බුදු සරණයි 🌹🙏🙏🙏සියලු දෙවියන්ගේ පිහිට🙏 ආරක්ෂාව 🙏ආශිර්වාදය 🙏 ලැබේවා 🙏🙏🙏 දීර්ඝායු වේවා 🌹🌹🌹
    ....... මෛත්‍රී.......

  • @AnulaBalapatabadi
    @AnulaBalapatabadi 25 วันที่ผ่านมา +3

    Sathutui 🙏🙏🙏

  • @nirooniroshan1457
    @nirooniroshan1457 25 วันที่ผ่านมา +2

    ❤❤❤❤ නියමයි සහොදරයා ..ජනිත්ට කොහොමද රුචිර මුන ගැසුනෙ

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr 25 วันที่ผ่านมา +2

    Theruvan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 25 วันที่ผ่านมา +3

    🎉🎉🎉

  • @sandamalidias3236
    @sandamalidias3236 25 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @acecoach623
    @acecoach623 25 วันที่ผ่านมา +3

    💐💐💐💐🙏🙏🙏🙏

  • @mihinthaleindarathanathero3813
    @mihinthaleindarathanathero3813 25 วันที่ผ่านมา +3

    Anantha budu guna balen kaaraya siddawewa.....

  • @SepalikaJayalath-ny4zq
    @SepalikaJayalath-ny4zq 25 วันที่ผ่านมา +2

    ❤❤❤🎉🎉🎉

  • @gangasiriwardhana
    @gangasiriwardhana 25 วันที่ผ่านมา +3

    ❤️🙂

  • @WimalaweeraDolewaththa
    @WimalaweeraDolewaththa 25 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @janakadivarathne3137
    @janakadivarathne3137 25 วันที่ผ่านมา +1

    අන්න අර සොමදෙව කුලප්පු වෙලා...අපි එකතුවෙලා පුරා විද්‍යා ස්තාන සෙල්ලිපි ආරක්ෂා කරන්න ඔන .මොකද අපිට එවා අත පත ගාන්න බැරිඋනාට පුරා විද්‍යා උන්ට පුලුවන් නිසා.හරිම සතුටුයි අපෙකම දැනඇගට ඉතාම හොදුන්දැනෙනවා.ජය වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RupikaNiranjani-u2m
    @RupikaNiranjani-u2m 25 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤💐💐💐💐💐🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 25 วันที่ผ่านมา +3

    💐💐💐💐🙏🙏🙏💖💖💖🙏🙏🙏💐💐💐💐

  • @JaniruRajapaksha
    @JaniruRajapaksha 25 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @GangaKumari-xg3bd
    @GangaKumari-xg3bd 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @karunadelgoda1604
    @karunadelgoda1604 25 วันที่ผ่านมา +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 4:16

  • @AnulaBalapatabadi
    @AnulaBalapatabadi 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshan-ke8kh
    @lakshan-ke8kh 16 วันที่ผ่านมา

    අනුරාධ මහත්තයගේ වීඩියො එක කෝ

  • @ksw2700
    @ksw2700 25 วันที่ผ่านมา

    👍👍👍🙏🙏🙏

  • @PriyangaDadallage
    @PriyangaDadallage 23 วันที่ผ่านมา

    කොහෙද මේක තිබුනෙ.අපි දන්නෙ නෑ.මමත් එන්න කැමතියි

  • @chamaraambawatte852
    @chamaraambawatte852 25 วันที่ผ่านมา +1

    🇱🇰🌼🙏🇱🇰🌼🙏🇱🇰🌼🙏

  • @AshikaPerera-z2l
    @AshikaPerera-z2l 24 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 24 วันที่ผ่านมา

    සියළු ලෝක වැසියන්ට මෙම සත්‍ය අවබෝධ වේවා

  • @SudathKumara-u4c
    @SudathKumara-u4c 25 วันที่ผ่านมา +3

    අපේ ඉතිහාසය යටපත් කරන හොරු රැලක් ඉන්නවා උන් ඉන්නකල් මේ ඉතිහාසය ගොඩ ගන්න බෑ

  • @vijithadesilva5657
    @vijithadesilva5657 25 วันที่ผ่านมา

    Ganne kohomada

  • @kalyanijayasinghe3763
    @kalyanijayasinghe3763 24 วันที่ผ่านมา

    හොදම දෙයක් ජනිත් සහ සියලු දෙනාගෙම කැපවීමෙන් මේ කරගෙන යන්නේ. මට මේ සගරාව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගත හැකිද?

    • @JanithHarsha
      @JanithHarsha  24 วันที่ผ่านมา +1

      ආයුබෝවන් !! හැකියාව තියනව 076 735 6976 අංකයට whatsapp පනිවිඩයක් එවන්න .

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 15 วันที่ผ่านมา

    මෙහි අනිත් වීඩියෝවට කුමක්ද උනේ

  • @ChampikaRanasinghage
    @ChampikaRanasinghage 25 วันที่ผ่านมา

    සගරාව ගන්නේ කොහොමද

  • @sakarunarathna9453
    @sakarunarathna9453 25 วันที่ผ่านมา

    Sata warsa gananawak yatapthwa tibu ape hela bodu itihasaya newata matukara dima wenuwen kepawana yatarta nalikawe janit puta etulu siyaluma widwatunata ape gawrawaniya uthtamacaraya stutiy...

    • @sakarunarathna9453
      @sakarunarathna9453 25 วันที่ผ่านมา

      Me pota mata masikawa labagenimata awssya bewineya labagata heki ayuru sadahan karanna stutiy.

  • @ThusaraManoj-l8h
    @ThusaraManoj-l8h 24 วันที่ผ่านมา

    මුන් කියන හෙලදීපෙ නියම නම හෙලුදීපේ ඒකාලෙ ඒකෙ හිටපු එවුන් හෙලුවෙන් හිටපු නිසා ඒ නම හැදුනෙ රාවනා ජෝකරයත් හිටියෙ හෙලුවෙන් මෙහෙම කාලයක් යනකොට දේවහෙලුව කියන එකේ එවුන් යට ඇදුමක් අදින්න පුරුදුවුනා ඒ නිසා ඒකට ජංගිදීපේ කියලා කිවුවා මීවනපලානේ නාකියට දැන් ගොඩක් වයසයිනෙ ඒ නිසා ඒකගෙ සමාපත්තිය ට්‍රැක් වෙනවා ඒකෙන් ඉන්දියාවෙ ජම්බුද්වීපයයි මෙහෙ ජංගිදීපෙයි පැටලුනා මේ පිස්සොටික ඒකට ඇන්දිලා බොරු විකුර්ති ඉතිහාසයක් දොඩවනවා

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 25 วันที่ผ่านมา

    Raj somadewa ekka muhunata muhuna sakachchawak kala yuthuyi oba thuman la, mahaththayo

  • @kumaraliyanaarachchi8034
    @kumaraliyanaarachchi8034 24 วันที่ผ่านมา

    වට්සැෆ් නොම්බරය අපැහැදිලි ..පොලොන්නරුව ..ගම්පහ ගන්න තියන පොත් කඩ මොනවාද.

    • @JanithHarsha
      @JanithHarsha  24 วันที่ผ่านมา

      0767356976 ඇමතුමක් දෙන්න

  • @dinukashehan6012
    @dinukashehan6012 12 วันที่ผ่านมา

    මම පොත් ගන්න සල්ලි දැම්ම දැන් දවස් දෙකක් වෙනවා තවම msg එක බලලා නා

  • @AziSamah
    @AziSamah 20 วันที่ผ่านมา

    දැනුම් දිමක් කලයුතුයි කියලා හිතෙනවා .රාජ් සෝම දේව මහතා ගේ වැඩසටහනක් v f m නාලිකා වෙි යනවා .යතාර්ථ නාලිකා නරඹන ඔබ එයටත් සවන් දිමක් කර අදහස් දක්වන්න ..

  • @sheltonelvitigala8368
    @sheltonelvitigala8368 25 วันที่ผ่านมา

    මිලදී ගන්නේ කෙසේ?.

  • @NandaniKumari-iy1tm
    @NandaniKumari-iy1tm 25 วันที่ผ่านมา

    ගොතමී බුදු සරණයි

  • @SagaraSampath-y6u
    @SagaraSampath-y6u 25 วันที่ผ่านมา

    ෙබදුමිවාදින් ෙකප්ප වලට සාසනය වනසන පර බල්ලා

  • @Arimudaligei
    @Arimudaligei 25 วันที่ผ่านมา

    Boru wapurana va

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 25 วันที่ผ่านมา +1

    🎉🎉🎉

  • @AnulaBalapatabadi
    @AnulaBalapatabadi 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @LahiruLK2025
    @LahiruLK2025 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @sashika3557
    @sashika3557 24 วันที่ผ่านมา

    💐💐💐🙏🙏🙏

  • @chathurangasenanayake1654
    @chathurangasenanayake1654 24 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏

  • @warnasuriyasudu
    @warnasuriyasudu 11 วันที่ผ่านมา

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 25 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KaumadiPabasaraa
    @KaumadiPabasaraa 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @KumuduniKahaduwa
    @KumuduniKahaduwa 22 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @wsamintha8568
    @wsamintha8568 25 วันที่ผ่านมา +2

    🙏🙏🙏