Great Video as usual! the Gentleman who describes the geography etc is well informed and truly loves the historical importance and heritage!!, I am eagerly looking forward to the sequels of these, Thank you so Much Janith for the sevice you do for the Country. I am so ashamed of those Tie coat clad English speaking Archaeologists(so called) of Sri Lanka. Let's find out the true history of Sri Lanka
Thanks, Janith and the local gentleman. He seems to be well-informed and patriotic person. It seems to me that many of our citizens haven't got our true history. Maduru Oya burnt brick stuctures are engineering marvals belonging to the same period as Mohenjo Daro. We may have had a mathematical number system similar to that we use in computers. Perhaps Pythagorus, who may have come here during Buddha's time with his father, who was a wealthy gem trader (a Yonaka from Anatoliya) to A'pura may have taken some ideas of this binary system as well as phylosophical ideas in Buddhism to Roman empire (Crotone in Southern Italy). A lot of effort is needed to unearth these hidden histories. The religion he preached similar to jainism was rediculed at first but was accepted by all later.
Ape ithihasaya wala danna..suddo projects genawa...un loku wada karala ape history eka wahanawa...un waradi karayo nisa saha hariyata ma danna nisa..budun ape ratema thamayi...
Janith sahodaraya obata boho pin me gannautsahayata suddo ape wahala dapu itihase neda me aniwaryen wandi illa nadu demiya yutui suddo ape ratata kala aparadayata puraviddya chakrawarti taama budiyagena inne
Me ape හෙල ඉතිහාසයේ ලස්සන 🎉🎉 මතු kara දෙන ජනිත පුතා ඇතුළු සමට අපගේ pranamaya !!!!❤❤❤❤❤❤❤❤
ආයුබෝවන් තෙරුවණ් සරණයි අපේ ජනිත් මල්ලී ඔයා කරන්නේ අපේ හෙළයේ ඉතිහාසය වෙනුවෙන් අලුත් පරපුරට පණදීමක්. කොතෙකුත් දුෂ්කර බාදක මැද යන ගමනක් ඔබ කරන්නේ. ඔබට යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී වේවා තෙරුවණ් සරණයි මල්ලි.
ඉතාම පැහැදිලි කියා දේන ඔබටත් මේ අපගේ බුදුපියානන්න වැඩ විසූ බුමිය හැකි සෑමඅයුරින් පේන්වා දේ ඔබට බොහොම පින් බුදුසරනයි
අපෙ ඉතිහාසය හොයාගන්න දරන උත්සාහයට බොහොම පිං ඔහොම යන් සත්‍ය කවදාහෝ එලියට එයි. නිදුක් නිරොගි සුව අත් වේවා .තෙරුවන් සරණයි. දීරඝායු ලැබේවා.
ජනිත් මහත්තය ඔබතුමාට ගොඩාක් පින් අපිට යන්න බැරි තැන්වලට ඔබතුමා ගිහින් හරි ඒ ස්තාන විස්තරාත්මකව අපිට මෙවැනි වීඩියෝ මගින් හෝ දැක බලා ගැනීමට සැලැස්වීමට බොහෝම ස්තූතියි.ඔබ සැමට තෙරුවන් සරණයි!!!!"
තවදුරටත් ගවේශනය කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා .තෙරුවන් සරණයි🙏
දිගටම කරගෙන යමු . හඳුන්වා දෙන මහත්මා ටත් ලොකු දැනුමක් තිබෙන නිසාම ජනිත පුතා obata ලොකු හයිය k එතුමා
දෙදෙනාට ma දිරිය sakthiya ලැබේවා ❤❤❤❤❤❤
දැන් ටිකෙන් ටික සත්ත්‍ය හෙළි වෙමින් තියෙනවා... අපේ ඉතිහාසයේ... ඔබලට ස්තුති වෙන ගමන් ඉල්ලීමක් කරනවා... අපේ රටේ ඉතිහාසය හොයන ගොඩක් අය දැන් ඉන්නව.. U tube එකේ චැනල් කරනවා.. පුළුවන් නම් ඒ හැමෝම එකට එකතු වෙලා මේ දේ කරන්න... වැඩි ඈතක නොගොස් මේ සත්ත්‍ය හෙලිකරගන්න හැකිවේයි කියලා මට හිතෙනවා... ස්තුතියි ඔබලාට. 🙏
තවදුරටත් ගවේශනය කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤ ජනිත පුතා තවත් වැඩසටහන් මග බලා සිටිනවා
ඔබගේ වෙහෙස මහන්සි ට, හෙළයෙක් ලෙස මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි ජනිත් මල්ලි....💐💐💗🙏💗💐💐
යසිත් මහතා ඔබට දීර්ඝායුස ලැබේවා මේ කරන මෙහෙයට
සැබෑ මාතුල රජමහ විහාරය පිලිබද v.d.o.එකක් බලාපොරොත්තු වෙමි. පුතා ඔබට තෙරුවන් සරණයි
ජලාශ හදලා අභය බූමි හදලා සුද්දෝ අපේ රටේ ඉතිහාසය වහන්න හැදුවා. දිය යට ඔබපු රබර් බෝලයක් උඩට එනවා වගේ සත්‍ය ඉතිහාසය දැන් මතුවෙලා තියෙන්නේ. ජනිත් මල්ලි ඔබට ස්තුතියි ඒ ඉතිහාසය මතුකරනවට. 🇱🇰🏵️👍🏻😊
ඔබ හරියටම හරි එකගයි ඔබත් සමග🙏👍💪❤️
ඉතාමත් හොඳ වැඩක් දිගටම කරගෙන යන්න තෙරුවන් සරණ❤❤❤
ජනිත් මහත්තයා ඔබට පින් ...ඔය කතා කරන මහතාටත් පින්....
ඔබත් සමග අපිවත් මේ තැන්වලට එක්කන් ගිය හැගීම දෙනවට බෙහෙවින්ම ස්තූති
Sthuthiy Mahaththyo jayawewa budusarany oyalata
ජනිත් ගොඩක් දවසකින් හෙල ඉතිහාසය ගොඩ ගැනීම දරන වෙහෙසට ප්‍රනාමය 🙏 ❤❤
රටේ එදා හිටි ය බුද්ධිමත් මිනිස්සු මිනිස්සු සුද්දා ගෙ තාක්ෂණය නැතිව තමයි මේ සියල්ල ගොඩ නැගලා තියෙන්නේ. අද අවාසනාවකට එහෙම බුද්ධිමත් පිරිසක් රට තුල ඉන්නවා ද කියන සැකය තියෙනවා.
මේ රටට ගැලපෙන මේ හෙළ තාක්ෂණය, අධ්‍යාපනය නැවැතත් නගා සිටුවීම ට පුලුවන් නම් රටේ සශ්‍රීකත්වය නැවැතත් ගොඩ ගන්න පුළුවන් වේවි. Janith මහත්මයා ඔබ වැනි පිරිස මේ රට තුළ තව තවත් අවැසි කාලයක්...
අධ්‍යාපනය නෙමෙයි අපේ රටේ තිබුනෙ ධ්‍යාපනය
සුද්දො කියන උන්ට අපේ දේවල් එක්ක හැරෙන්නවත් බෑ උන් සියළුම තාක්ෂනය අපෙන් ගත්තෙ
අපේ උන්ව බලුම කරා ශ්‍රේෂ්ඨ ජාතියකට කරපු විනාශය අපේ ඉතිහාසය හෙළ බස උතුම් සිරි සද්ධර්මය සියල්ලම යට ගහල නැත්තට නැති කළා ඊට පස්සෙ අර රෝග මේ රෝග කියල(පෝලියෝ,බීසීජී වගේ) එන්නත් ගහල කායිකව සහ මානසිකව දුර්වල කරා සිතීමේ නිදහස ධ්‍යාපනය නැත්තට නැති කරල උන් හදපු විෂය මාලාවක් ඉතිහාසයක් හදුන්වල දුන්න අපේ කලවං උන ගොන් තඩි ඒකම කරේ තියන් යනව(ගිහි පැවිදි දෙපාර්ශවයම)ඒකයි අපට උනෙ
මේ පෘථිවි තලයම ජනාවාස උනෙ අපේ රටෙන් අපිට වැඩිය හොදට උන් ඒක දන්නව අපිව අතුගාලම දාන්න හදන්නෙ ඒක කාටවත් කරන්න බෑ ලෝක විනාශය වෙනකම් හෙළයො ජීවත් වෙනව හැබැයි පරයො වැනසෙනව ඒක දේශීයද විදේශීයද අදාලම නෑ ධර්මානුකුල අය ඉතිරි වේවි
වහ වහා සිරි සද්ධර්මය ශ්‍රවනය කර චතුඅරියසච්ච දහම අවබෝධයෙන් නිබ්බානය සාක්ෂාත් කර ගනිත්වා
@DhammaWimukthithero ගොඩක් වටින අදහසක් ඔබ වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා.
ඇත්ත...ධර්මය කියන දේ උනත් කාලය ක දි නැති වෙනවා. ඒ නැති වෙන ධර්මය නැවත නැවත ඉස්මතු කරන්න බුදු වරුන් පහළ වෙනවා.
මොකද එක බුදුවරයෙක් පරිනිර්වාණය ගිය පසු නැවැතත් නව generation එකක් තමයි පටන් ගන්නේ. මේ ගැන මහා සිහනාද සූත්‍රය තුළ ගෞතම බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
එක භව චක්‍රයක් තුළ යන්නේ එක බුදුවරයෙක් පමණයි. මේ මෛත්‍රී බෝසතුන් ගෙ භව චක්‍රය තමයි යන්නේ. උන් වහන්සේ ගෙ ධර්මය තමයි සත්‍යය ධර්මය වෙන්නේ.
අද ඉන්න මේ සියලු දෙනා ම මේ සසරින් එතෙර කරන්නේ මෛත්‍රී බුදුන්.
අඩුම තරමේ භව චක්‍රය ට අනුගත වෙන්න කියලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ මේ පාර තේරුම් ගත්ත කෙනෙක්.
ත්‍රිපිටකය තුල තියෙන සටහන හරියට කියවා නොගෙන තවත් කෙනෙක් ට තේරුම් කරලා දෙන අය තමයි අද ඉන්නේ....
ඒක හරියට cake එකක් හදන්න ඕන කරන ingredients ටික කියලා දෙනව වගේ. නමූත් හදා ගන්න ඕනේ පිළිවෙල තේරුම් අරගෙන නැහැ.
සත්‍යය තවමත් යට පත්...
සමා වෙන්න ඕනේ ස්වාමීන් වහන්ස..
සුපිපි ජයවේවා ඔබට 🌹🌹❤❤🙏
Seems this gentleman has a fair knowledge about what he illustrates. Good job 👍
Lassanai , ape urumaya. Jayawewa.
Great Video as usual! the Gentleman who describes the geography etc is well informed and truly loves the historical importance and heritage!!, I am eagerly looking forward to the sequels of these, Thank you so Much Janith for the sevice you do for the Country. I am so ashamed of those Tie coat clad English speaking Archaeologists(so called) of Sri Lanka. Let's find out the true history of Sri Lanka
The person who describing this is Retired Deputy Director of Education English Mr. Chandradasa Wediwela.
@@lakshanrandika7168 Thank you for the clarification I would love to meet him whenever I am in Sri Lanka.
Good job
Thank you for doing this video and similar short documentaries.
Thanks, Janith and the local gentleman. He seems to be well-informed and patriotic person. It seems to me that many of our citizens haven't got our true history. Maduru Oya burnt brick stuctures are engineering marvals belonging to the same period as Mohenjo Daro. We may have had a mathematical number system similar to that we use in computers. Perhaps Pythagorus, who may have come here during Buddha's time with his father, who was a wealthy gem trader (a Yonaka from Anatoliya) to A'pura may have taken some ideas of this binary system as well as phylosophical ideas in Buddhism to Roman empire (Crotone in Southern Italy). A lot of effort is needed to unearth these hidden histories. The religion he preached similar to jainism was rediculed at first but was accepted by all later.
thearuvan saranayi !!! chiran jayathu !!!
We can presume our prosperity of this area in history from their chats !
Hail YATHARTHA mission !
👍🏼🙏🏻
මේ වීඩියොඑක මම කෘෂිකාර්ම ඇමති ලාල් සහෝදරයාට යැව්ව. අපතෙ ගලාගෙන යන වැසිජළය රැස්කරගන්න මේ වැව ප්‍රථිසංස්කරණය කළොත් විශාල වශයෙක් කෘෂිකර්මයට විශාල පිටුවකළක් වේව්.ජයවේවා .
මේ අනුව මේ රටේ මා තුළ නම් ප්‍රදේශ තුනක් හෝ හතරක් අතීතයේදී තිබුණ බව පැහැදිලියි
ඉතිහාසය සහා භූගොලය විශයණ් හදාරනවා අනාගතේදෙ මන් අපේ ඓතිහාසය විද්ද්‍යත්මකව හා භූගොලියව සෙවිමට කැමැතියි
ඔබලාට පිං
මේ වීඩියෝ එකේ next video එක කවදද දෙන්නේ❤❤❤
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කල මාතුල අළු ලෙණ මෙයට සම්බන්ධකමක් තියෙනව ද??
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
Sathutui janith mahathage me vedasatahna. Helaye atheethaye vatinakama gena nodanna ayata keleva lesa peneema kanagatui. Hondinma pehediliva vevak thibubavata penuna. Ape abhimanaya vihara pansal kothram sukshamava jalayata yata karaldei sithe. Adyathmikava vatinavanam meveni de nisa apa rate vinasayata, piriheemata vishvaya vaga balagena ethibava pene. Kotharamnam yata giya ape hela urumayan ethida. Vishva mathavani, ravana appachchiyeni me pin bime atheetha urumayan gena mathukara deemata heki vethva. Theruvan sarani yathartha kandayamata.
කියන්න දේවල් බොහෝයි,ඒවගේම ජනිත් සහෝදරයගේ විඩියෝවලට කියපු දේවලුත් බොහෝයි,ඉතිං මෙහෙම දේවල් දකිද්දි දැනෙන හැගීම හරිම අමුතුයි,මෙසේ 🙏ගෞරවයෙන් ❤ නවතිමි ,ඉදිරි විඩියෝවන් බලාපොරොත්තුවෙන් 👍💪
💐💐💐🙏🙏🙏
👍👍👍👍👍👍👍👍
🙏🙏🙏
❤❤❤p
❤
Ape ithihasaya wala danna..suddo projects genawa...un loku wada karala ape history eka wahanawa...un waradi karayo nisa saha hariyata ma danna nisa..budun ape ratema thamayi...
Paththare ganna widiha poddak kiyanawada malli
Janith sahodaraya obata boho pin me gannautsahayata suddo ape wahala dapu itihase neda me aniwaryen wandi illa nadu demiya yutui suddo ape ratata kala aparadayata puraviddya chakrawarti taama budiyagena inne
😂😂මදුරාපුරය 🎉උද්දාල බ්‍රහාමන තුමා වාසය කළ පුරවරය ........🎉🎉🎉🎉🎉🎉🎉🎉
දැන් මාතුල රජ මහ විහාරය කෑගල්ලෙ නෙවෙයිද
Meeta,passecamarakaruta,kiyannaegilla,pennanenetywahadapenwanna,kyyala
බලන්න දුක් වින්දට වැඩිය හොද නැද්ද ඔය මනුස්සයව කොහේ හරි වාඩි කරන් කතාව ඇහුව නං.... ගස් ගල් ටිකක් ඇරෙන්න පෙන්නන්න දෙයක් තිබ්බේ නෑ නේද.. ගම්වල ඉන්නවා සමහර පොරවල් දෙනවා පට්ට talk ඒ උනාට පෙන්නන කිව්වම පෙන්නන්න දෙයක් දන්නේ නෑ
පිංතූරවලින් වචන වලට වඩා දේ කියවෙනව.
ගස් ගල් වලට කැමැති නැති ගෙවලයෙක් 😂
ගම්වල ...මිනිස්සු කටවහරෙන් කියන කතා පාදක කරගෙන ....මොලයක් තියන අය ....... අපේ උරැමය සහ ඉතිහාස සාක්ෂි හොයන්න පුලුවන් ......කියන නම් ගම් උනත් .. යම් හෝඩුවාවක් සපයනවා ...අතීතය හොයන අයට ...ඒක වටිනවා ......විනාස කරපුවා සහ විනාස උන දේවල් පෙන්නන්න බෑ නෙ ..
අපේ අධ්‍යාපන බුද්ධියට ....පේන්න තිබුනොත් ඇරෙන්න .....වෙන දෙයක් බෑ ....
Pala pala 😂
ඉන්දියාවේ බොරු මාතුල ජනපධය ගැන නෙමෙඉනෙ මේ කියන්නේ... බුද්ධ චරිතයේ කියවෙන මතුල ජනපද ය ගැන වෙන්න පුළුවන්... මේ උත්සාහය අපි අගේ කල යුතුයි.... 👍
❤❤❤
❤❤❤
❤❤❤