Me hela budu viyaparaye wadi hariyak inne puruthgeesi jana kawalam silvala පෙරේරා wage awalam jana තියෙන ape sinhala බෞද්ධ aya marapu laskirichcha හමුදා jana තියෙන aya.
Present Teachers are teaching for their living, not delivering as a service for the future stock. Most teachers are political appointments, Having a university doesn't mean a qualification for a teacher.
යක්කුනි,නුබලාට,,අපේ මවුබිමෙි,යටගිය ඉතිහාසය ගොඩ ගන්න දරනවැයමට,බෙහෙවින් ස්තුති ❤️තෙරුවන් සරණයි
ගොඩක් වටිනව අපේ හෙළ බිම සුරකිමු පනමෙන් .දරුවන්ගෙ අනාගතයවෙනුවන් කරන මෙහෙය අගය කරමි .
හෙළබිමේ සැබෑ ඉතිහාසය නිවැරදි කරන්න වෙරදරන ඔබ සැමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.......!!! සුවපත් වේවා......!!!
තවමත් වහල්බවින් මිදෙන්න බැරිද අනාගත දරුපරපුරත් වහල්බවින්ම ඉන්න නොදි සත්‍ය වටහාදිල වලදමා ඇති ඉතිහාසය පෙන්නාදෙන්න ගන්නා උත්සහයට බෙහෙවින්ම ඉස්තූතියි..
වැඩිදුර නොගොස් නිමාකල යුතුයි ..
මේවගෙ දැනුම තිබෙන්නෙ වැඩසටහන් බලන උදවිය පමනයි
මෙයිට වැඩිය යමක්කලයුතුනම් බොහොම වටිනව..
යක්කුනි,නුබලාට,,අපේ මවුබිමෙි,යටගිය ඉතිහාසය ගොඩ ගන්න දරනවැයමට,බෙහෙවින් ස්තුති තෙරුවන් සරණයි ජයශ්‍රී ජයශ්‍රී ...යක්ඛ අසිපත පුදමි නුඹලට..
රටට හිතැති මිනිස් එකමුතුවට හෘදයාංගම ප්‍රණාමය පුද කරමි...
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
ජයශ්‍රී ජයශ්‍රී ...යක්ඛ අසිපත පුදමි නුඹලට..❤
හරිම හොඳ මග පෙන්වීමක්.
හොඳ අනාගත පරපුරක් තැනීමේ වෑයමක්. සැබෑ
යක්ඛ පෝතිකාවකි ඔබ!
ජය!
ජය!!
ජය!!!
❤
අපෙ හෙළජාන ඇති ගුරුවරියක් ගොඩක් වටින ව්ඩියෝවක් ඔබ තුමියට බොහොම පිං නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා
ඔබ තුමිය කියන සියල්ලම ඇත්ත වටිනා දේශනයක්..ස්තුතියි ඔබ තුමීට...ඔබ තුමී මුණ ගැහෙන්න පුලුවන් ද දරුවෙක් සම්බන්ධයෙන් කතා කරන්න..
යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි 🙏
❤️✊
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී නිර්මාන්ස-කෙනෙක්වීමටකාලයපැමිණඇත අපසැම විශ්වයේසිටිනහොඳමදරුවන්වෙමු.(ආතානනි මාහට සමාවෙන්න)
ජයවේවා! දිගටම කරන්යන්න ❤❤❤❤
හොද කියමනක් මසුරන් වටින
අපේ මුතුන් මිත්තන් කළුගල් මටසිලිටු කරල නිර්මාන කලානම් අපිට ඇයි බැරි අයාලෙ යන ලමයිගෙ මනස මටසිලිටුකරල රටට දැයට වැඩ දායක පුරවැසියකු කරන්න බැරි?.
Hareyata hare,
❤
Saththakinma.❤esthuthi oba samata.
යහපත්කම වේවා
Video eka dankan iwasillak netuwa hitiye😊
රටට හිතැති සැමට ප්‍රණාමය.
ඔබ තැමිය ෙග් වටිනා අදහස් අ ෙග් කරමි. අපි සාමාන්‍ය අය එ් උනත් අවුරැදු ගානක් පුද්ගලිකව මහන්සි උනා ළමා මනස නැංවිමට නමුත් කිසිම අනුගුයක් ලැ බුෙන් නැහැ .අායතන සියල්ල වැසි ගියා ෙහ් තැව ඔබට බාරයි.
ඔව් කරමු අපේ අනාගත පරපුර ගොඩ ගමු . පාසැල් කණ්ඩායම් තුලට මෙය යැවීම කරන්න
යක්ඛයිනේ දහමවෙනුවෙන් රටවෙනුවෙන් එක්වනැගිටපියව් දැන් ඊට නියම වේලාවයි අරියමග්ග හාමුදුරුවන්ට පින්දීපියව් මීවනපලානේ මහානාහිමි නමදිමු ආගම දහමරැකගමු
My heartful congratulations on your speech. ❤
ඔබ තුමියට ගොඩක් ස්තුතියි ගොඩක් පින්
බොහොම ස්තූතියි ඔබලාට පැහැදිලි කිරීමට ❤❤❤
❤❤❤❤❤
අපේ රට බාරගන්ක අධ්‍යපන අධක්ෂම තුමියගේ වරම් ලැබේවා මම අදිෂ්ඪාන කරමි 🙏🙏🙏
වරම ඔබතුමියට
ස්තුතියි ඔබට@@pryanthirajapaksha1983
🙏🙏🙏🙏🙏S❤a🎉❤jayasiwawa
හදවතින් නැගිටිමු💐තෙරැවන් සරණයි!
තෙරුවන් සරණයි
Reply
අනෝජ් ද සිල්වා වෙද මහතා වැනි අයෙකුගේ නායකත්වය යටතේ තමයි මේ සියලු දේට නිවැරදි පිළිතුරු ලැබෙන්නේ...
සිල්වලා පිරිසිදු හෙලයෝද
Me hela budu viyaparaye wadi hariyak inne puruthgeesi jana kawalam silvala පෙරේරා wage awalam jana තියෙන ape sinhala බෞද්ධ aya marapu laskirichcha හමුදා jana තියෙන aya.
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
Present Teachers are teaching for their living, not delivering as a service for the future stock. Most teachers are political appointments, Having a university doesn't mean a qualification for a teacher.
කනපිට හරවන්න ඕන ජාතියක් වෙලා.❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
Suwapathweva
ජනිත් මහත්මය අනොජ් ද සිල්වා වෙද මහත සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්ඩ අපේ හෙලබිමේ වටිනාකම දන්න මනුස්සයෙක් ඔහුව ජනාධිපති උනොත් අපේ රටෙ ඉතිහාසය අලුතින් ලියන්න පුලුවන්
💐👍
17 වන සියවසේ සිට මේ දක්වා මේ රට පාලනය කලේ විදේශ කියන් දැක්වත් රටට ආදරේ තියන හෙලයෙකුට රට බාර දෙන්න එවිට රට හැදේවි
❤❤❤❤🥺🙏
මහාචාර්ය තුමාගේ විස්ව විද්‍යාලය. කල දේවල් උගත් පශ්චාත් උපාදි ගැනත් සොයන්න නෝන. ඕවා මානසික ලෙඩ. හේතු දාන්නම් පහල. කිය්වල බලන්න.
🙏🙏🙏
❤❤❤
🙏🙏🙏
❤❤❤❤
❤❤❤❤
🙏🙏🙏🙏