දෝන කතරිනා | Dona kathirina | Neth fm Unlimited History Sri Lanka 158 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +3

    ඔබ දෙපළට බොහොම ස්තූතියි! අපේ නිර්බීත සැබෑ සත්‍ය වෙනුවෙන් රටපවා නොදුන් අහිංසක සුද්දාට ගරුකළ සිංහල Roman catholic දෝන කතිරිනා තුමියට ජයවේවා! එතුමිය සගලොව දිනූ සිංහල ධර්මිෂ්ඨ ශුද්ධවන්තියක් විය හැකියි සමහර විට 🌷🌷🌷🌷🌷

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +2

    පැටලිලි බොහොමයක් නිරාකරනය වුනා....

  • @dineshpremasiri6258
    @dineshpremasiri6258 ปีที่แล้ว +2

    ආයු භෝ වේවා. බුදුසරණයි

  • @telestore626
    @telestore626 ปีที่แล้ว +5

    ඔබ දෙපොලට බුදු සරනයි

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +4

    ඉතා වටිනා විශ්ලේශනයකි. ඔය විදියට හිතන්නට අපට පුහුණු කිරීම ඉතා වැදගති.

  • @tishamaltmal
    @tishamaltmal ปีที่แล้ว +4

    දෝන කත්‍රිනා කුමාරියට පසු කාලීනව විමලධර්මසූරිය රජුගෙන් සහ රාජසිංහ 2 රජුගෙන් කරදර උන කතාවක් සහ ඇගේ දුක ගැන් ලියවුන ලිපි පෘතුගීසි ගාව තියනව කියල කතාවක් තියනවා නේද ? සර් මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ? මම ඉසුරු මොහොට්ටාල

  • @ThusithaEdirisinghe
    @ThusithaEdirisinghe ปีที่แล้ว +2

    Yet another fascinating explanation of our History! Thank you for your time and effort. ❤

  • @buwanekasandeepa7965
    @buwanekasandeepa7965 ปีที่แล้ว +3

    නුවන් මහත්තයා මගේ අම්මා සඳහන් කළා නුවර කොළඹ පාරේ බුලත්කොහුපිටිය හැරෙන තුන් මං හන්දියක් ගොලහැල හංදිය නමින් තියෙන බව.

  • @sheham
    @sheham ปีที่แล้ว +1

    Very interesting and informative

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 ปีที่แล้ว

    L.jaya 👍🙏🙏🙏🙏👍

  • @ranjithsilva878
    @ranjithsilva878 ปีที่แล้ว

    Superb discussion

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 10 หลายเดือนก่อน

    සමාවෙන්න, මම කොටස් කිහිපයක් ම අධ්‍යනය කලා, ඒත් මට මුල්ලේරියා සටන පිළිබඳ කොටස හොයාගන්න බැරි වුනා.
    කරුණාකර ඒ කොටස කුමක්දැයි සඳහන් කරන්න පුලුවන්...

  • @wikadil9099
    @wikadil9099 ปีที่แล้ว +1

    Ape mahapolawe kathwa ❤

  • @isur628
    @isur628 ปีที่แล้ว +1

    Sir ලංකාවෙ පාලකයන් බිසෝවරු කිහිප දෙනෙක් විවාහ කරගෙන තියෙනව එහෙම නොකර එක් විවාහයක් කරගත් පාලකයන් ඉන්නවාද
    (Sir මම මේ වැඩසටහන මුල ඉදන්ම බලනව
    ඉසුරු තරංග B.A special History university of colombo )

  • @chamarama9349
    @chamarama9349 ปีที่แล้ว +5

    උතුරේ පාලකයන්ට කවදා හෝ දකුණේ උඩරටට අයිතිවාසිකම් කිමට අවස්තාවක් විදියට දෝන කතරීනා පාවිච්චි කරන්න අදහසක් තිබුනා කියලත් අර්තකතන කරන්න පුලුවන්

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 ปีที่แล้ว +1

    මාගරීතා වෙන දුවක් නේද?

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +4

    V I I වන බුවනෙකබාහු රජු කතෝලික ආගම වැලදගනීම ප්‍රතික්ෂේපකිරීම නිසා කැලණියේ රජ මාලිගාවේ ඉන්නකොට පෘතුග්‍රීසි සොල්දාදුවෙක් රජුට වෙඩි තියල ගාතනය කරපු සිද්දිය විස්තර කලේ නැහැ නේද?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඔව් නේද

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 ปีที่แล้ว

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว +1

    ඉතිං අදත් එහෙම තමයි . ලොක්කො එකයි සොක්කො තමයි ජාතිවාදය සඳහා යොදාගන්නෙ.

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว

    ❤️🙏💐👍

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว +1

    🙏 ආයුබෝවන්! ආයු බෝ වේවා!

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +2

    1 වැනි රාජසිංහ කරන්නේ පුටින් වැඩනේ .😂😂😂😂😂

  • @isha906
    @isha906 ปีที่แล้ว

    💪💪💪💪💪

  • @KPC00
    @KPC00 6 หลายเดือนก่อน

    すごい

  • @maddagedonroshan970
    @maddagedonroshan970 ปีที่แล้ว +2

    sorry, just want to clarify something.
    Was it Kusumasanaadevi Dona Catherina whom Jamasinghe handed over to Jaffna king or wss it Jamadinghe's wife Dona Catherina?
    Jamadinghe left his wife with Jaffna king and went to Goa with his son Don Joao.
    Jamasinghe married Karaliyadde's half brother Kumarasinghe's daughter Dona Catherina. Her brothers Dom Emmanuel Sothuplala Bandara and Dom Luvi Bidiye Bandara joined Vimaladharmasuriya later
    This other Dona Catherina, or Jamadinghe's wife was connected to Jaffna royality from her mother's side.
    That Dona Catherina'x mother or Kumarasinghe Lenaea's wife was a daughter of Irugal Edirimannadiriya of seven korale, who was another Dona Catherina. That king was a grand son of King Vijeba Arasan, a prince who ruled in Jaffna, after Sapumal, who was his nephew.
    Probably Jaffna King agreed to protect her till Jamasinghe returned for this blood connection.
    I think Karalliyadde's daughter Kusumadana devi remained in Mannar under the guardianship of a portugues priest and his wife, Catherine de Abrew.
    I can give you the referenced. but these things ate mentioned in different places and some in private collections of some families

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว

    gole bookka kiyanne thalduwa race course area neda

  • @charithrds
    @charithrds ปีที่แล้ว +4

    රාජසිංහ සිතාවක ඉන්නවා, දොන් ජුවන් ධර්මපාල කෝට්ටේ ඉන්නවා, උඩරට ජමසිංහ ඉන්නකොට දළදාව කොහෙද තිබ්බේ? රාජ්‍යත්වය තුළ ඒකට පිළිගැනීම අවිනිශ්චිතයි මේ වකවානුවේ. එහෙම නෙවෙයි ද?

    • @dinu_d_
      @dinu_d_ ปีที่แล้ว

      දළදාව තිබුනෙ කෝට්ටේ

    • @maddagedonroshan970
      @maddagedonroshan970 ปีที่แล้ว +1

      Daladawa kotte thibila hiripitiye nilame aran giya, sabaragamuee Delgamuwe raja maha vihare kurahan galaka hanguwa

    • @charithrds
      @charithrds ปีที่แล้ว

      @@maddagedonroshan970 මට තියෙන ප්‍රශ්නේ එතකොට මේ කිසිම රජ කෙනෙක් ගාව දළදාව නොතිබ්බ කියල රාජකීයත්වය නොපිළිගැනීමට හේතුවක් උනේ නැහැ නේද කියල? මොකද දළදාව රාජ්‍යත්වයේ සංඛේතයක් කියලා හැමතැනම අහල තිබ්බේ.

    • @maddagedonroshan970
      @maddagedonroshan970 ปีที่แล้ว +2

      @@charithrds Naa , 6 wana arakramabahu rajjuruwange kaale idan Dalada wahanse tibbe kotte raju yatathe.Rajjuruwange biswa Keerawalle paramparawe kenek. Eyage sahodarayage paramparawa dalafawa balagatta kiyanawa.
      Sayaveni Bhuvanekabahu kale wenakan mehema tibba. Rajjuruwu agama wenas kale nas.
      Eyage munubura Dharmapala aagama wenas kala. Prutugeedi Dalada wahanse winasa karanna plan kala
      Ara daladawa balagatta paramparawe Hiriptiye nilameta heenen devi kenek penila kotte kalale data madata gan raale kiyala kiwea.
      Eya Dalada wahanse aran Delgamuwata panala giya. Mayadunne rajjuruwange biswa leelawathi eyage naadayo, ekayi ehe giye.
      Delgamuee pansale kurahan galka hangala tibba.
      Passe Konappu bandara raja unama hoyala baluwa. Meka danagena nuwarata genawa.
      Me kathawa Sabaragamuwe parani liyakiyawili pothe saha parampara katha wala enawa.

    • @NkCdemax
      @NkCdemax ปีที่แล้ว

      රට කොටස් වලට බෙදිල තියෙද්දි දළදාව අයිති ප්‍රාදේශීය පාලකයා තමන් මුළු රටේම රජතුමා කියලා හිත රවට්ටගන්න සිතුවිල්ලක් විතරයි තිබ්බෙ. නැතුව දළදාව තිබ්බා කියල අනිත් ප්‍රදේශ වල ප්‍රභූන් සහ ජනතාව එ රජුට යටත් වෙන්නැ

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @mrbhanaka-3856
    @mrbhanaka-3856 ปีที่แล้ว +1

    ඒත් වර්තමානෙදි මේ ඉන්න උතුරේ පාලකයෝ එක්ක නම් ෆෙඩරල් කරන්න බෑ. උන් හැමදාම කරන්නේ ජාතිවාදය අවුස්සලා අපි දෙගොල්ලෝ මරාගන්න සලස්වන එකයි සිංහල අයට වින කරපු ඒකයි විතරයි. ඒ වගේ උන් එක්ක බලය බෙදා ගන්න බෑ

    • @raavananlankeswaran5171
      @raavananlankeswaran5171 ปีที่แล้ว +1

      You should not tell about tamils, ask from Sinhalees living in Jaffna and Naina thivu Buddist monk they will tell about tamils

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 ปีที่แล้ว +2

      @@raavananlankeswaran5171 I told only about politicians in Jaffna not about Tamils.

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว

    ❤️❤️❤️🤝🤝

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว

    ❤❤🙏

  • @thishanbasnayake3498
    @thishanbasnayake3498 ปีที่แล้ว

    🇱🇰👍

  • @NkCdemax
    @NkCdemax ปีที่แล้ว +2

    ජනාධිපති රනිල් වික්‍රමසිංහත් තම්මිට පෙරුමාල් පරම්පරාවෙම නෑයො තමයි

  • @thilakmuthukuda6654
    @thilakmuthukuda6654 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමා, ගොලේ
    බොක්ක ද?ගොලෑ බොක්ක ද?

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +1

    ඇත්තටම පෘතුගාලෙය් ,ස්පාඥයෙය් වෙනස මොකක්ද?සමහර කාලවල පෘතුගාලෙ රජු මැරුණම ස්පාඥයෙ රජු රටවල් දෙකේම නායකයා වෙනවා.උදාහරණ Philip II,Philip IIi ,Philip Iv

    • @ranjeewasenevirathne3392
      @ranjeewasenevirathne3392 ปีที่แล้ว

      ස්පාඤ්ඤ නෙමෙයි හරියටම කියනවා නම් Habsburg රජවරු.
      පස්වන චාල්ස් අධිරාජයා Habsburg වංශිකයෙක්. ඔහු ස්පාඤ්ඤයේ ද රජු. ඔහු විවාහ වී සිටියේ පෘතුගාලයේ පළවන මැනුවෙල් රජුගේ දියණිය උන ඉසබෙලා කුමරිය සමඟයි. ඔවුන්ගේ පුතා තමයි දෙවන පිලිප් ලෙස චාල්ස් ගෙන් පසුව ස්පාඤ්ඤයේ රජ වෙන්නේ. පසුව පෘතුගාලයේ රජවුණු කාදිනල් හෙන්රිට දරුවන් නොමැතිවීම නිසා පෘතුගාලයේ රජකමට අර්බුදයක් ඇති වෙනවා. ස්පාඤ්ඤයේ දෙවැනි Philip මේ සටන ජය ගෙන පෘතුගාලයේ පළවෙනි පිලිප් ලෙස රජ වෙනවා. මේ ඇතිවෙච්ච personal union එකට කියන්නේ Iberian Union කියලා. 1580 - 1640 දක්වා පෘතුගාලය පාලනය කරන්නේ මේ යුනියන් එක තමා.

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 ปีที่แล้ว

    Pethangoda uyanata wediyaya .

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 ปีที่แล้ว +2

    Gawa vasuriya .prtugrisin gen ape kalawam sinhayo thwamath geri mas.harak mas kanna eka hodata igana gaththa..

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว

    ❤❤❤

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว

    🙏

  • @kapilapriyanka972
    @kapilapriyanka972 ปีที่แล้ว

    👍👍👍🌹

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว

  • @telestore626
    @telestore626 ปีที่แล้ว

    ❤❤❤❤