මාල දිවයිනේ සිංහලයෝ | Maldives-Sri Lanka | މޯލްޑިވްސް-ރާއްޖެ | Unlimited History Sri Lanka 159 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 203

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +25

    ඔබ දෙපළට බොහොම තුති. මාල දිවයිනට ඇති ප්‍රධාන අදායම් මාර්ගය සංචාරක කර්මාන්තය . උම්බලකඩ වගේ මාළු නිෂ්පාදනවලිනුත් ඔවුන් ආදායම ලබාගන්නවා. ඒත් ලංකාවට වඩා ඔවුන්ගේ හැටියට ආර්ථිකය හොඳයි. අපේ දේශපාලකයෝ කරලා තිබෙන හැටි මේකෙන් පෙනෙනවා.

  • @chandanapathirage206
    @chandanapathirage206 ปีที่แล้ว +8

    සෝමදේව බයි සිකලෙන් පාසල් ගිය කාලය මතක ද මම තිස්සෙට ගියේ ඔබ කළුතර විදුහලේ මලල ක්‍රීඩා කළ අපි එකට පරමනදන් සිරි වංශ ලුවී කරුණාරත්න කොච්චර ලස්සන යුගයක්ද..❤ මම ජගත්... තිස්සේ රෝසිට්ට කොන්වන් ට එකේ දුමින්ද.සිරිවර්ධන😊😊😊

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +17

    සවුන්ඩ් අවුල් කියලා සමහරු කීවට මට නම් එහි අපහසුතාවක් දැනුනේ නම් නැහැ. මේ විධියට හරි වැඩේ ගෙනියන එකට බොහොම ස්තූතියි ❤

  • @gaminiperera6088
    @gaminiperera6088 ปีที่แล้ว +7

    මම 1992සිට1997මාලදිවයිනේ රැකියාවක්mali ජාතිකයන්භාෂාව සිංහලආදි සිංහලයන්ගේභාෂාව ඇතබෞද්ධ වෙහෙර ටින් ගල් වලට ගරාවැටුණු චෛත්‍ය දක්නට ඇතසමහර තැන්වලදී බුදු පිළිම සොයා ගැනුමට ලැබුණා

  • @isuruprabhath2079
    @isuruprabhath2079 ปีที่แล้ว +6

    මෙතුමන් වගේ උගත් බුද්ධිමත්,ව්ශය තුල පරිපූර්ණත්වයට පත්වුනු කෙනෙක් දැකීමම මහා වාසනාවක්,රටට ජාතියට මහඟු සම්පතක්.මෙවන් උත්තුංග මිනිසෙක් බිහිකල මව්පියන් ,ගුරුවරුන්ටත් ගොඩක් පින්.

  • @amazingsrilanka7358
    @amazingsrilanka7358 ปีที่แล้ว +16

    හෙට OL ඉතිහාසය වලට කලිනුත් මේ වැඩසටහන තමා බලලා යන්නේ
    නෙත් fm,රාජ් සෝමදේව සර්,නුවන් මාමා 😘❤️

    • @chamindabandara9459
      @chamindabandara9459 ปีที่แล้ว

      Encyclopaedia meaning of Dhivehi is distant sinhalese dialect

  • @wajirasoftsun
    @wajirasoftsun ปีที่แล้ว +11

    පලවෙනි ලයික් එක සහ කමෙන්ට් එක මගෙන්. සුබ පතනව තවත් ඉදිරියට අපේ ඉතිහාසය මේ වගේ ඉදිරිපත් කරන්න කියල

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho ปีที่แล้ว +2

    මොනතරම් සුලුසුලුඅඩුපාඩුගැන වටමකි අදහස් පලකලත් වැඩසටහන ඓතිහාසික තොරතුරු දරනගැනීම වෙනුවෙන් අපට ඉතා වැදගත්.මහාචාය්‍යතුමාට සහ අනාක් සහෝදරයාට තුති පුදමි.

  • @VindulaAlwis
    @VindulaAlwis ปีที่แล้ว +5

    මම අහපු ප්‍රශ්නයට සතියක් තුළ උත්තරයක් දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105 ปีที่แล้ว +18

    මේ වැඩ සටහනේ sound එක නම් ගොඩක් අවුල්.

    • @indunilmapa1405
      @indunilmapa1405 ปีที่แล้ว

      නුවන් අයියාගේ මයික් එකේ දෝශ්‍යක්

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว

      එහෙම ලොකු අවුලක් නෑ නේද?

    • @rajithamudannayaka5940
      @rajithamudannayaka5940 ปีที่แล้ว

      ,
      😅

    • @bjs1984
      @bjs1984 ปีที่แล้ว

      ගල් කූරෙන් අකුරු කරපු කට්ටිය නේද මේ ... අන්කල්ට මයික් එකක් අරන් දෙන්න බැරිද

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +4

    සෑහෙන ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා...ස්තුතියි .

  • @silentkiller421
    @silentkiller421 ปีที่แล้ว +13

    Imp maldivians have a clear sinhalese origin ; the term ''Divehi'' stands for something like ''people in the island'' in Sinhala ''Diva'' or ''Divayina'' means island and ''Divehi'' means ''in the island'' . So they were basically people who were living in the islands.

  • @cherylperera8344
    @cherylperera8344 ปีที่แล้ว +1

    Great as usual thanks taking effort to share with us🎉🙏🙏💯

  • @nuwanchamara6675
    @nuwanchamara6675 ปีที่แล้ว +3

    Sound අවුල් නේද ,සුපිරි වැඩසටහන් මේක 🔥🔥🔥

  • @anuraamithodana5599
    @anuraamithodana5599 ปีที่แล้ว +2

    ඉතා අගෙයි තෙරුවන් සරණයි

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +1

    Thanks to both of you again.

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว +17

    අරාබි බස එකතු නොවෙන්න!
    මාලදිවයිනේ ඉන්නේ පැරණි සීහලයන්
    සීහලයන් ගෙ තවත් කොටසක් කේරලයේ ezhava/thiyya/ballava නමින් සිටියි ඒ ගැනත් දැනුවත් කරන්න!!!!

    • @imethd90
      @imethd90 ปีที่แล้ว +8

      sinahalyo hadunoo kerla malayali walin bn ekaii

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +14

      @@imethd90 නෑ ඔයා කේරලයේ ezhava කුලයෙ එකෙක්ගෙන් ම අහන්න ඒගොල්ලෝ කොහෙන්ද එන්නේ
      ඒගොල්ලෝන්ගෙ සම්භවය කාගෙද කියලත් අහන්න
      පැහැදිලිවම ඔවුන්ගේ පැරණි ඉතිහාස පුස්කොළ පොත් වල "හෙළ රාජ්‍යයෙන් පැමිණි සීහෙළයන්" කියලා පැහැදිලිවම තියෙනවා ඒක ඔවුන් කියන කතාවක්

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      ​@@meghanada8922 sources plz

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +4

      @@groundzero5708 The poet Mahakavi Kumaranasan, whose poems or Khandakavya such as Nalini, Leela, Karuna and Chandala Bhikshuki extol Buddhist ideals lamented at times in his verses about the past glory of the Sinhalese, or the natives of Sri Lanka, whom he considered to be the forefathers of present day Ezhavas.

    • @silentkiller421
      @silentkiller421 ปีที่แล้ว +3

      And even maldivians have a clear sinhalese origin ; the term ''Divehi'' stands for something like ''people in the island'' in Sinhala ''Diva'' or ''Divayina'' means island and ''Divehi'' mean ''in the island'' . So they were basically people who were living in the islands.
      When considering about ''Ezhwa''(Elwa) ; in draviddian languages some communities used to refer Sri lanka as ''Ezham'' which spells as Elam and people who came from Ezham were referred to as Ezhwa; And this is a toddy tapping caste in Kerala; some researches say that these people were sent by king of Anuradhapura to improve toddy tapping and coconut related industries in Kerla.

  • @historyofhelabima80
    @historyofhelabima80 ปีที่แล้ว +1

    රුහුණ ට හෝ බිම්තැන්න ට යුගයක් /දිගාමඩුල්ලට යුගයක් / යාපනයට යුගයක් තිබුණේ ම නැද්ද ....? අද වටිනාම කොටසක් දෙපලටම ස්තුතියි ....

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +3

    අවුරුදු 70කට පෙර ඉස්කෝලේ යද්දී මම අහලා තිබුනා මාලදිවයින ඒ දිනවල ශ්‍රී ලංකාවේ යටත් විජිතයක් බවත්, එවකට විවිධ වැරැදිවලට ශ්‍රී ලංකාවෙන් පිටකළ අය යැවුවේ මාලදිවයිනට බවත්. මෙහි ඇත්ත නැත්ත කියා දෙන්නැයි ඉල්ලමි.

  • @dharmadasagunasekera9204
    @dharmadasagunasekera9204 ปีที่แล้ว +6

    why don't you ask volunteers to translate for CC. I could do short ones (

    • @imethd90
      @imethd90 ปีที่แล้ว

      this guy is fully extremist he dosent listen

  • @kassagesawariya6722
    @kassagesawariya6722 ปีที่แล้ว +2

    මම හිතන්නෙ නැහැ මෙහෙන් අවසර ගන්න ලැබෙයි කියලා ඒ වගෙ සොයා බැලීමකට උත්සහ කරලා බලන්න ඕනේ බාශාවනම් සිංහල වලට ගොඩක් සමානකම් තියෙනවා සමහර නම් ඒ විදියටම වෙන දේවල් වලට කියනවා

  • @vipulakularathne3664
    @vipulakularathne3664 ปีที่แล้ว +2

    ෂුවර් එකටම සිංහලයෝ වෙන්න ඕන මේ වගේම කුහකයි..😂😂

  • @telestore626
    @telestore626 ปีที่แล้ว +2

    බුදු සරනයි

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว

    ඉතාම වැදගත්

  • @prazaakv282
    @prazaakv282 ปีที่แล้ว +22

    මම ඉන්නෙත් මාලෙ, හොඳ වෙලාවට ලංකාවෙන් ගැලවුනේ, නැත්තම් මුන් මේකත් කාලා ඉවරයි

    • @indrasena9740
      @indrasena9740 ปีที่แล้ว

      Mamath hitiye male MTCC companiye Qatarsita

    • @chethilasashmika9045
      @chethilasashmika9045 10 หลายเดือนก่อน +2

      අනේ පලයන්

  • @lalithakodikara6689
    @lalithakodikara6689 ปีที่แล้ว +4

    මාලදිවයිනෙන් අපට කප්පම් ලෙස වාර්ශිකව උම්බලකඩ වැනි මත්ස්‍ය නිශ්පාදන ලැබුනු බවට මා අසා තිබෙනවා.එය සත්‍යයක්ද?

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 ปีที่แล้ว

    Teruwan saranai oba depalata

  • @prasadamarasinghe8514
    @prasadamarasinghe8514 ปีที่แล้ว +4

    මීදු නැමැති දූපතේ චෞත්‍යයත නටබුන් තියෙනවා

  • @sarathdecergy-bv3gq
    @sarathdecergy-bv3gq ปีที่แล้ว

    Nuwan, why not try AI to get English subtitles for the program?

  • @sheham
    @sheham ปีที่แล้ว

    Very interesting and informative

  • @Rasikasspace
    @Rasikasspace ปีที่แล้ว +2

    English subtitles ගන්න මොනවගේ දායකත්වයක්ද ඕනේ? පැහැදිලිව කිව්වොත් කට්ටිය එක් වෙයි.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      ඒක විශාල වැඩක්, මූල්‍ය දායකත්වයේ සිට ශ්‍රම දායකත් වය දක්වා ඇවැසියි

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว +1

    When we listen news in Dvdhi language wd can understand.

  • @ythaltv7142
    @ythaltv7142 ปีที่แล้ว +1

    ඉන්දුනීසියානු සංස්කෘතික ලක්ෂණ සිංහල , බෞද්ධ ලක්ෂණ වලට සමාන වෙන්නෙ කොහොමද .?

  • @klsrohana
    @klsrohana ปีที่แล้ว

    Thanks

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 ปีที่แล้ว +6

    ඔබ තුමා මාලදිවයිනේ ඉතිහාසය නිවැරදිව දන්න බව දනිමි. නමුත් එය නොකීමට හේතුවක් ඇති බවත් දනිමි . මාලදිවයින යනු ලංකාවට අයිතිය තිබූ ලංකාවේ රජතුමා විසින් පාලනය කරපු සිංහල බෞද්ධ ජනතාව ජීවත් වු දිවයිනකි. මුස්ලිම් ජනතාව පැමිණියා නොව ඔවුන් මාලදිවයින ආක්‍රමණය කලේය. මිනිස්සු මරා පංසල් කඩා බිඳ දමා ඒ මත පල්ලි ගොඩනැගුවේය. මාලදිවයින මෑතක් වන තුරුම ලංකාවේ රාජ්‍යයට බදු ගෙවු බව ලිඛිත සාක්ෂි ඇත. නමුත් දැන් වෙනම රාජ්‍යයකි. අතීතයේ ඔවුන් අපේ මුතුන් මිත්තන්ය. ඒ නිසාම භාෂාව අකුරු මුහුණු වර සියල්ල අපිට සමානය. මාලදිවයිනේ ඉතිහාසය සොයා බැලුවොත් බුද්ධ කාලය දක්‌වාම දිව යනු ඇත. නමුත් එය සොයාබැලීමට නූතන රාජ්‍යය ඉඩ නොදනු ඇත. 😢

    • @mafazmafaz3246
      @mafazmafaz3246 ปีที่แล้ว +1

      හරි බන් දැන් උබ මලදිවයිණ ඉතිහාසය කියපු ලස්සනටම දැන් වර්තමානයෙ උබ ජිවත්වෙලා ඉන්න රටෙ බුද්ධ පද කඩලා අරක්කු ,සුරා,සුදුව කාමයට SPAරටවටෙන්ම දැන් දිවිහිමියෙන් බෙරගනින්කො රට ....බැරිනම් ඩිංගි බොට්ටුවකින් හරි පැනපන් මාලදිවයිනටම ....

  • @sajithmadawa5351
    @sajithmadawa5351 ปีที่แล้ว +3

    Mala diwaine samahara parana palli thiyenawa ewa parana pansal wala swarupayak thiyenne.parana godanagili sri lankawe swarupayak gannawa

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx ปีที่แล้ว

    Good morning sir

  • @ythaltv7142
    @ythaltv7142 ปีที่แล้ว +2

    අපේ ගොක්කොළ ආරුක්කුව පවා ඉදුනීසියාවේ භාවිතා කරනවා

  • @Virajnambukara
    @Virajnambukara ปีที่แล้ว +2

    මෙම වැඩසටහන් තුනම 159 ලෙස නිවැරදි විය යුතුය ...

  • @mixmusicworld7461
    @mixmusicworld7461 ปีที่แล้ว

    Ow Maldives history akema agollo kiyanawa awrudu 2000 kalin Sri Lanka wa yatathe thibba kiyala

  • @prasadamarasinghe8514
    @prasadamarasinghe8514 ปีที่แล้ว +1

    මාලේ සහ ලං කිව අතර මෝසම් සුළං දිශාව සලකා බලන්න

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +3

    මන් අහල තියෙන්නෙ මාල දිවයින ශ්‍රී ලන්කාවෙ හිටපු සුමාලි රජුගෙ සහෝදරයා මාල්‍යවන රජු විසින් පාලනය කලා කියලා .. මේ රජු ගැන මාල දිවයින ඉතිහාස ග්‍රන්ත වල සඳහන් වෙනවාලු .. අරාබි වෙලෙන්දන් වෙලදාම සඳහා ලන්කාවට ආවේ ..ඒ වෙද්දි ලන්කාව කොතරම් දියුනු ...ධනවත් රටක් වෙන්න ඇත්ද ..

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      මොනව අහල තිබ්බත් බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියන්න කොච්චර දැඟලුවත් වැඩක් වෙන්නේ නෑ සාමාන්‍ය දැනුමක් ලබා ගත්ත මිනිස්සු ඉන්නවනම් විතරක් මේ සියවසේදීනම්......... ඇ ඇ..

    • @k.n6067
      @k.n6067 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 කොච්චර මහන්සි ගත්තත් ඔයාගෙ උත්සහය වැඩක් වෙන්නෙත් නැහැ නේද ?.. මොකද වතුර යටට ඔබන රබර් බෝලේ වගේ ඇත්ත උඩටම එනවා නේද ...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      එංගලන්තේ පුස් කොල පොත් ගැන පච කිය කියා රවට්ටන්න දැඟලුවට, අර ෆොටෝ කොපි ගහල, සිරිසේනගේ මීරිගම ආයතනයට ගෙන්න ගත්ත ත්‍රිපිටකයේ සහ මේ අපි කවුරුත් දන්න බුද්ධජයන්ති ත්‍රිපිටකයේ එක ගාථාවක හරි වෙනසක් පෙන්න ගන්න බෑ නේද???

    • @angelonugara3125
      @angelonugara3125 ปีที่แล้ว +2

      ​@@k.n6067 wnloads/dad%20ad deo%20ged%2088%20-%2088 66%201
      aloud
      413
      ( 19 )
      පියදාසි ලාජා මහබේ. සංඝ අස්වාදේ තාකා අංග අපා බංධ හංචි එංසුවිහාල කව විදිනවිත අංෂක ගබා බුද්ධසිකයි සංඝසින් ගාලක්වුව පසා දව සුභාසිතවා එචුඛා හාසෙ නයොනසදිසිතා මහවිතා සමෙහි ඵලර්තියක භෞනතින් අලඟ. මහක, තාවතවේ හමාකි සංක ධමපලියා කි. විනයසුමුකයසෙ අලියවසාක්ෂි අනාගත භයානි මුනිසාථා වාදකය සුතෙ උපතිය පසීන එවා ලංසුලොවාද බුසාවාද අධිසිව සවතා බුධෙන භාසික එකාහි ගංතෙ ධම පලියායානි ප්‍රජාව සිංකි බහුනෙ ඔබුපායෙව මුනියෙට අභිබිනං සුන පුවා උපටාලනය සුවා, හෙවි මෙව උපාසකාවා උපාසිකාවා එතෙන සංගත ඉමං ලිඛාපයාම අප්‍රත සජානංති,
      හාවිද්යාුමගඩ දෙසපස්හි උපන් සෙයින් බාගවූ පියදාස රජතෙමි මගධියෙහි සංඝසාවහන්සේ වැඳ අල්පාබාධබවද සැපවිහරණ ඇති බවද විචාරයි, ස්වාභිවරුති බුද්ධ ධම්, සංඝ යන රත්නත්‍රය කෙරෙහි මාගේ යම් පමණ පෑහැදිමක් ඇද්ද යනු ස්වාමිවරුන් දන්නාලද්දේ මය, ස්වාමිවරුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් යම්කිසි බසක් වදාරණ ලද්දේද ඒ සියල්ල සුභාවිතමය, ගමක් වනාහි ප්‍රමා ණත්වයෙන් දන්නා ලැබේද එපරිද්දෙන් ඒ පද්ධමීය. වරකාලයක් පවති එයි මම ප්‍රාර්ථනාකරමි, ස්වාෂිවරුති පළමුකොටම නම් ධම්පර්යාශයෝ වෙත්. විනස සමුස්කළය ආයවංශයෝය. අනාගත හයය මුළු ගාථාය පෙනෙයා සුත්‍රය උපසීෂ්‍ය ප්‍රශ්නය, එසේම මුසාවාදය, සඳහා භාග්‍ය
      69 1
      වත් බුදුරජුන්වසින් වදාරණලද අබලස්ක රාහුලොවාද සත්‍රය යනුයි. මෙස්ක් හෝ “පර්යාසයක් බොහෝ නිසා භික්ෂුහු තර අසද්ද සිත්හි දරාගනින්ද එසේම උපාසක උපාසිකාස්වාද ශ්‍රව කෙරෙද්දම් අසක් කැමැත්තෙම්, ඒවාහි මෙතෙකින් මුඛය ලිස්ටර්, ඒ
      of 129

  • @chammipradeep2331
    @chammipradeep2331 ปีที่แล้ว

    👌👌👍

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 ปีที่แล้ว +1

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv ปีที่แล้ว +1

    Methuma kaluthara vidyalayeda thissa vidyaleda

  • @fazlazeez5752
    @fazlazeez5752 11 วันที่ผ่านมา

    Buduhamuduruwo katada wandering

  • @sumithsumith6793
    @sumithsumith6793 ปีที่แล้ว +7

    දිවෙහි තිබුනේ බුදු දහමයි එදා බොඩු මිනිහා සකරායි (ප්‍රධානියා නරකයි )ඊට පසු මුස්ලිම් දහම ඇතිවුනේ .

  • @nalakaranaweera6895
    @nalakaranaweera6895 ปีที่แล้ว +1

    I can speak dhivehi well

  • @xlentfazeen
    @xlentfazeen ปีที่แล้ว

    Sir budu hamuduruwanta pasuwa neda Hindu warun India wata enne buduhamuduruwange kale Hindu agama thibune ne kiyalai mage Tamil naduwala inaa yahaluwan kiyanne ownge tarkaya thamai Tamil naduwala mulinma thibune baudda agama kiyalai mage prasnaya Sinhala Hindu Aryan basawaknam hela diwaine mulin Katha karapu bhsawa kumakda Mata pehadili karanna sir gen godak Dewal igena ganna thiyenawa bohama sthuthiy

    • @imethd90
      @imethd90 ปีที่แล้ว +1

      naha hindu agama thma mulinma awe buddha gamath hindu agamaii godak samanakam asmanakam thiyee

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว

    Is Bervala mean Beruwala?.

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @inokaniranjani3373
    @inokaniranjani3373 ปีที่แล้ว

    🎉🎉🎉

  • @isha906
    @isha906 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍

  • @beyondbdd4278
    @beyondbdd4278 ปีที่แล้ว +5

    වැඩසටහන එපා වෙන්වා විනාඩි පහක් විතර වැඩසටහනෙම කොටස් වලින් දාන කාලකන්නි වැඩකට නැති ඉන්ට්‍රෝ එකෙන්.. කවුරුවත් ඉන්ට්‍රෝ අහලා මේවා බලන් නෑ හරියට ටොපික් එකක් දැම්මම ඇති සාකච්චාවට ගැලපෙන්න

  • @nilanthanilupul5278
    @nilanthanilupul5278 ปีที่แล้ว +2

    මම කාලයක් මාලදිවෛනේ හිටියා. මට තේරුණා ඒ අය ලංකාවෙන් සංක්‍රමණය උන අය . නමුත් දැන් ඒ අය ශරීරය අතින් අපිට වඩා කුඩා අය. මගේ අදහස එයට හේතුව එයාලගේ ජාන විවිදන්ගිකරණය සෘණ. එයාලා විවාහ වෙන්නේ බොහෝදුරට ලේ නෑදෑයෝ.

  • @dhammikavikcrmasingha8254
    @dhammikavikcrmasingha8254 ปีที่แล้ว +1

    Mathanin kawda pandithaya ....

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷❤💛

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว +1

    Many people vi😊sit Mldives to see neud colonies.

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +3

    අපේ රටේ ඉතිහාසයත් තවම හොයාගෙන නැහැ ..බොහෝ දේවල් තිබූ තත්වෙටත් වඩා වෙනස් කරල ඇති ... අපේ පැරනි පුස්කොල පොත් වලත් අපේ ඉතිහාසයේ රහස් බොහෝමයක් ඇති ..අද වෙද්දි එන්ගලන්තයේ හිර කරන් ඇති . සර් යාල වන මැද ඇති නටබුන් ගැනත් වීඩියෝවක් කරන්න . විනාශ කරන්න කලින් .

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      මොනව අහල තිබ්බත් බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියන්න කොච්චර දැඟලුවත් වැඩක් වෙන්නේ නෑ සාමාන්‍ය දැනුමක් ලබා ගත්ත මිනිස්සු ඉන්නවනම් විතරක් මේ සියවසේදීනම්......... ඇ ඇ..

    • @k.n6067
      @k.n6067 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 වැඩිය මොලේ වෙහෙසන්න එපා ..සිරි ලන්කාවෙයි ඉන්දියාවෙයි බුද්ද ඉතිහාසය කොච්චර අතීතයකටද අයිති කියල හොයා බලා ගන්නකො ඉතින් නිවී සැනසිල්ලේ ... ඉන්දියානු පුරා විද්‍යා ගවේශකයොත් දන්නවට වඩා ඔබ ඉන්දියාව ගැන දන්නවානෙ නේද ...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      එංගලන්තේ පුස් කොල පොත් ගැන පච කිය කියා රවට්ටන්න දැඟලුවට, අර ෆොටෝ කොපි ගහල, සිරිසේනගේ මීරිගම ආයතනයට ගෙන්න ගත්ත ත්‍රිපිටකයේ සහ මේ අපි කවුරුත් දන්න බුද්ධජයන්ති ත්‍රිපිටකයේ එක ගාථාවක හරි වෙනසක් පෙන්න ගන්න බෑ නේද???

  • @bandulaweerakoon1582
    @bandulaweerakoon1582 ปีที่แล้ว

    ඝව්න්ඩ් වල අවුලක් නෑ නෙ.

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว

    ❤❤🙏

  • @erandadesilva1922
    @erandadesilva1922 ปีที่แล้ว +1

    👍👍❤️❤️🇱🇰🇦🇪🇻🇳

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว +1

    💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว +1

    A group of pelple came with Vijaya went to Maldives.

  • @yasinduprabashwara2990
    @yasinduprabashwara2990 ปีที่แล้ว +1

    I can make subtitles to this vedio if u want

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Yes y not ?

  • @mithunuduwara6206
    @mithunuduwara6206 ปีที่แล้ว +1

    ශ්රීලංකාවෙන් දඩුවමක් ලෙස පිටුවහල් කරපු පිරිස් ශ්රීලංකාව අවට දූපත් වන මාලදිවයින, සීශෙල්ස්, මුරුසිය ආදී රටවල ජනාවාස ඇතිකරගත්තා කියන මතය අපිට බැහැර කරන්න පුලුවන්ද. මහාචාර්ය තුමන්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා

  • @asokatissakumara3179
    @asokatissakumara3179 ปีที่แล้ว +1

    මාලදිවයිනේ තිබුණෙ මුලින් බෞද්ධ රාජ්‍යයක් තමයි..ලංකාවෙන් ගිය රජවරු තමා ඒ රාජ්‍ය පාලනය ස්ථාපිත කළේ, , මාලදිවයිනේ භාෂාව සිංහල භාෂාවට බොහෝ සෙයින් සමානයි, රාත්‍රී කාලයේ පැමිණෙන යක්ෂයකු විසින් කන්‍යාවන් බිළිගන්නා නිසා එයින් මිදීමට ඉස්ලාම් පූජකයන් ඉදිරිපත් කළ යෝජනාවක් නිසා, මුළු මාලදිවයන ඉස්ලාම් භක්තිකයන් වුණා, ඒක රජුගේ තීරණයක්,,එමෙන්ම එය මුස්ලිම් පූජකයන්ගේ කපටි උපක්‍රමයක්,,ඉතිහාසය දන්නෝ දනිති,,අදටත් නිවැරදි වෙන්නේ සෑම තැනින්ම බෞද්ධ සිද්ධස්ථාන වල නටබුන් මතු වෙනවා,, නමුත් මාලදිවයින් රජය ඒවා එළියට දෙන්නෙ නෑ,, බුදු පිළිම කොච්චර හම්බ වුණාද ඒ සියල්ලම වල දානවා,, ඒක තමා යථාර්ථය,, නමුත් දේශපාලනික හේතු නිසා අපේඅය ඕක පිළිගන්න කැමති නෑ

    • @lahiruachintha4616
      @lahiruachintha4616 ปีที่แล้ว +2

      මෙහි මිනිසුන් කියන ඉතිහාසය අනුව ඔබගේ අදහසට එකගයි

    • @asokatissakumara3179
      @asokatissakumara3179 ปีที่แล้ว +2

      @@lahiruachintha4616 ස්තුතියි ඔබට ,,🙏

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv ปีที่แล้ว

      Umbata pissuda

  • @lanakn
    @lanakn ปีที่แล้ว +2

    Meka hodai eth katwata bada karna eka nisa epa wenawa..

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 ปีที่แล้ว +2

    Why not talk about Maldives being mentioned in the Kandiyan convention?. Can we own a land without our people?.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      Can you explain plz 😊

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 ปีที่แล้ว +2

      @groundzero5708 Yes, my dear. Maldives was part of Sinhale when our country was temporarily handed over to Great Britain in 1815, subjected to certain conditions by an agreement, referred to as Kandyan convention. It had been conveniently forgotten when we got 'freedom' by our supposed to be leaders and the guys who framed the 'jana rajaya' constitution of 1972 by deceiving Mrs. B. Wasn't it?. Sri Lanka is an Indian version of a glorified island.

    • @AsokaTw-mz3lr
      @AsokaTw-mz3lr ปีที่แล้ว

      It's best maldives stays as a separate country as it's an islamic nation even back then. Don't think it would work for Buddhists. It didn't work for Hindus in India.

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 ปีที่แล้ว

      @AsokaTw-mz3lr my point is not about religions, my friends. It's about an agreement. Didn't our ancestors trust the Brits in good faith?.
      BTW, Buddhism, too, was no. 1 consideration in it. I believe they fulfilled it.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +4

    ඔබ තුමන්ල දැන් කියන ඉතිහාසය තව ටික කාලයකීන් ලංකාවේ කට්ටියක්‌ ඉන්න කියන්න ඔව ගෝත්රීක අදහස් කියඊ

  • @wasanthakumarakumara3181
    @wasanthakumarakumara3181 ปีที่แล้ว +1

    Maladiwath Allan ada hadanne

  • @viking6246
    @viking6246 ปีที่แล้ว +6

    Indeed they were descendeds of Sri Lankan fishing community from Galle. Subsequently they were like lost community who were struggling for lifehood for anything like prostitutions ect. Later one of their king found the Islam and ordered everyone to revert. Today they are sound knowledgeable Muslims you give anything to them they will not away from the ONE and ONLY true religion islam.

    • @imethd90
      @imethd90 ปีที่แล้ว +1

      lol i saw couple of videos which are tourists visit on maldives they all caught in scam get your facts check right

    • @kusalkalhara3890
      @kusalkalhara3890 ปีที่แล้ว +2

      lol true religion 😂

  • @prasadamarasinghe8514
    @prasadamarasinghe8514 ปีที่แล้ว +1

    ඔවුන් ගේ කටුගෙයි බොහෝ බෞද්ධ නටබුන් තියෙනවා.

  • @allhuman8118
    @allhuman8118 ปีที่แล้ว +1

    ලක්ෂ7කට එහා බලන ංඔයාලටටටට
    7000/5000රාවනා ඉතිහාසය කියමුද
    බලන්න

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      මේ th-cam.com/video/hoIJeQfG87I/w-d-xo.html වාල්මිකී රාමායණයේ සඳහන් රාවණාගේ "ලංකා" කියන එක තියෙන්නේ කොහෙද කියල හොයා බලන විමසුමක්.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      වාල්මිකී රාමායණයේ,රාවණාගේ ලංකාව ඉන්දියාවේ ප්‍රධාන භූමියේ සිට යොදුන් 100ක් (දළ වශයෙන් කිලෝමීටර් 1213ක් හෝ සැතපුම් 753.72ක්) දුරින් පිහිටි බවයි.ඒක තිබ්බේ මුහුදේ වෙන කොහෙද නමුත් අපි ශ්‍රි ලංකාව කියන එකේ නොවේ.

  • @heyshanfernando7526
    @heyshanfernando7526 ปีที่แล้ว +1

    Even now pls stop raicesum

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +2

    ලංකාවේ හරක් ට කොචිචර කිවිවත් පිලිගන් කැ මොඩයෝ මහත්තයා 😝

  • @roshanfernando5018
    @roshanfernando5018 ปีที่แล้ว +3

    රට ජාතිය කාලා රට ජාතිය බීලා රට ජාතිය ඇදලා ඉන්නවානම් ලංකාවේ තමා

  • @fazlazeez5752
    @fazlazeez5752 11 วันที่ผ่านมา

    Lankawata sinhalyo awe maladiwainen basse hambantoten

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 ปีที่แล้ว

    kisima prayojanayak lankawe minissu me mahachaarya thumangen ganne nehe campus lamain erenna..... e tharamata buddimath kenek.... ape rata e athin harima sochaneeyai.... Ithihasa adyanaya purawidyawa...campus lamunta witharak seema welaa.....

  • @Karma-p4u
    @Karma-p4u ปีที่แล้ว +5

    Vijayan was not only the first Kallathoni of the island of Sri Lanka, but also the invader who invaded the island of Sri Lanka by doing bad ethnic mingling.
    When Vijayan arrived in Sri Lanka, Vijayan was neither a Sinhalese nor a Buddhist. The Sinhalese race did not expand in Vijayan's way. Even taking the Mahavamsa data as sources of logic, it must be assumed that Vijayan's descent stops within the Mahiyangana. It is through Gweni.Vijayan Sri Lanka is the chosen island (Chosen Land) by Lord Buddha in 2500 BC to maintain and develop Buddhist dharma and the theory of "Dhammadeepa" is built according to this. This concept is similar to the Jewish doctrine of the Promised Land.The Mahavamsa says that Vijaya and his companions set foot in Sri Lanka on the day of Visakhapurnami, when the Buddha was attaining parinirvana, and the Mahavamsa said that Gautama Buddha, who was attaining nirvana, said that Vijaya and his descendants would protect Buddhism. According to Mahavamsa he established the Buddhist Sinhalese polity. Vijayan kills and crushes the director race in Sri Lanka by using the leader of the director race, Queni. Together with Gweni, two children are born. But when he came to power, he chased away Gweni and her children and along with his comrades brought the women of the Pandya royal clan to Madurai for marriage. But no children were born to Vijayan and the Pandya princess.That is, the Sinhalese race did not prosper because of Vijaya. The banished Gweni-born returned to live in the forests and remained as nomads!!!!විජයන් යනු ශ්‍රී ලංකා දිවයිනේ පළමු කල්ලතෝනි පමණක් නොව, නරක වාර්ගික මිශ්‍රවීම් කරමින් ශ්‍රී ලංකා දූපත ආක්‍රමණය කළ ආක්‍රමණිකයා ද විය.
    විජයන් ලංකාවට එන විට විජයන් සිංහලයකු හෝ බෞද්ධයකු නොවීය. සිංහල ජාතිය ප්‍රසාරණය වූයේ විජයන්ගේ මාර්ගයෙන් නොවේ. මහාවංස දත්ත තාර්කික මූලාශ්‍ර ලෙස ගත්තද විජයන්ගේ පහළ වීම නතර වන්නේ මහියංගනය තුළ බව උපකල්පනය කළ යුතුය. ඒ Gweni.Vijayan හරහා ක්‍රිස්තු පූර්ව 2500 දී බුදු රජාණන් වහන්සේ විසින් බෞද්ධ ධර්මය පවත්වාගෙන යාමට සහ දියුණු කිරීමට තෝරාගත් දිවයින (තෝරාගත් දේශය) ශ්‍රී ලංකාව වන අතර "ධම්මදීප" න්‍යාය ගොඩනැගෙන්නේ ඒ අනුවය. මෙම සංකල්පය යුදෙව්වන්ගේ පොරොන්දු දේශයේ මූලධර්මයට සමානය. බුදුන් වහන්සේ පරිනිර්වාණයට පත් වූ විශාඛාපූර්නමි දිනයේදී විජය සහ ඔහුගේ සගයන් ලංකාවට පා තැබූ බව මහාවංශයේ සඳහන් වන අතර ගෞතම බුදුන් වහන්සේ ලබන බව මහාවංශයේ සඳහන් වේ. නිර්වාණ, විජය සහ ඔහුගේ පරම්පරාව බුදුදහම ආරක්ෂා කරන බව පැවසීය. මහාවංශයට අනුව ඔහු බෞද්ධ සිංහල රාජ්‍යය පිහිටුවීය. විජයන් ලංකාවේ අධ්‍යක්ෂක ජාතිය මරා දමා කුඩු කරන්නේ අධ්‍යක්ෂක ජාතියේ නායකයා වන ක්වේනි යොදාගෙනය. ග්වේනි සමඟ දරුවන් දෙදෙනෙකු උපත ලබයි. නමුත් ඔහු බලයට පත් වූ පසු ග්වේනි සහ ඇගේ දරුවන් එළවා දැමූ අතර ඔහුගේ සගයන් සමඟ පාණ්ඩ්‍ය රාජකීය වංශයේ කාන්තාවන් විවාහ කර ගැනීම සඳහා මදුරෙයි වෙත ගෙන්වා ගත්තේය. නමුත් විජයන්ට සහ පාණ්ඩ්‍ය කුමරියට දරුවන් ඉපදුනේ නැත.එනම් විජය නිසා සිංහල ජාතිය දියුණු නොවීය. පිටුවහල් කරන ලද Gweni-උපත නැවත වනාන්තරවල වාසය කිරීමට පැමිණ නාමිකයින් ලෙස රැඳී සිටියේය!!!!!

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ක්‍රි.ව 1788, කැප්ටන් කුක් ඇතුලු කණ්ඩායම ඔස්ට්‍රෙලියාවට ඇවිල්ල කරපු දේ වගේ එකක් තමයි විජයාගමනය නිසා මෙහාට වුනේ. විජය රජුගේ සොහොයුරාගේ පුත් පණ්ඩුවාසදේව ඇතුලු කණ්ඩායම ඇවිල්ලා ඉතුරුටික හොඳටම කලා.

    • @maheshsrilanka3398
      @maheshsrilanka3398 ปีที่แล้ว

      Vijaya his 500 followers anugamikayo bande/married from pandiyans of dravidian/ dravida rate country. Is it right?

    • @Karma-p4u
      @Karma-p4u ปีที่แล้ว +2

      @@maheshsrilanka3398 The wars fought by Gemunu and Elara were not Sinhala-Tamil wars as maliciously projected by Mahanama. A careful examination of Gemunu’s pedigree will reveal that he was as much a Tamil as Elara, with the difference being that Gemunu was a Buddhist, while Elara was a Hindu. Elara was no enemy of the Buddhists. He was in fact, loved by the Buddhists. The strong hereditary Hindu element in Gemunu (present even today in all Sri Lankan Buddhists) made him a devotee of the Dravidian God Murukan at Kathirkamam. It is said in the Mahawamsa that Gemunu invoked the blessings of the Lord Murukan to endow him with strength to defeat King Elara in battle.The much adored and admired King Duttu Gemunu was a Tamil, both from his father`s side Kavan Tissa, and his mother`s side Vihara Devi, daughter of the Naga King of Kelaniya and a direct descendent of King Uttiya. They were of course, Buddhist by faith. Mahavamsa fack story.why are you jealous for Tamil???? Sinhalese only in Sri Lanka!!!! The story of Vijaya and Kuveni is correctly told by this person as per what I learned. Also, Vijaya and his companions marrying Tamil women brought from South India is correct. In fact, even the Sinhalese accept this.Also whether Kuveni was a Tamil woman and spoke Tamil is not authenticated. Since Tamil is an ancient language she might have spoken Tamil.Please note that this postage stamp was issued on May 23, 1956 and was invalidated on October 1, 1966 after a period of 10 years and 4 months. It has value of 3 cents and the name of the country is CEYLON and not Sri Lanka.can not be accepted since during 1956 to 1966, there was no ethnic war in Sri Lanka (then Ceylon) and peace prevailed throughout the Island. Tamil is the oldest language which is still in use and 5000 years old. The Sinhala language is about 2500 years old. One proof was created by Sinhalese in Sri lanka and they themselves destroyed . A stamp denoting Vijan’s arrival was published on 1956 But politicians claimed that the stamp must be banned because, it denotes that they themselves agree they are not the 1st civilization of Sri Lanka Tamil , Also that stamp has a picture saying that Kuweni Tamil girl( According to Ramayana Ravana’s sister Ratchasargal, In Mahavamsam they call her Yakshini means ghost) was sitting when Vijayan was comimg from boat. So that’s a proof
      Also Ravana said to be a devotee of Hindu god Shivan. He has built several temples before 7000 years ago it has been prooved. but sinhala history starts before 2500 years ago mean 4th to 5th century. It was influenced by Pāli, the sacred language of the Sri Lankan Buddhists, and to a lesser degree by Sanskrit.Vijayan and 700 friends married in Tamil pandiyan kingdom daughter and women’s that why Sinhalese!!!Tamils ​​first followed Buddhism to Sinhalese eg Kannagi Amman Sinhalese worship as Pathini Amman, Keeri Amman Buddhism is not Sinhalese religion but Buddha left his country and became an ascetic from Vaiva time. Dutygamunu is a Tamil Buddhist. He is father Tamil, Vijayan and 700 friends married in Tamil pandiyan kingdom daughter and women’s that why Sinhalese born in Tamil women’s !!!!! He was the second king of the royal Moriya dynasty( The Maurya Empire) India of Sri Lanka. Kashyapa is credited with the construction of the Sigiriya citadel and the surrounding city.He acquired the throne by overthrowing his father, King Dhatusena, and usurping his brother and rightful heir to the throne, Moggallana, in a palace coup. He imprisoned and later immured his father. Kashyapa was also known as Pithru Ghathaka Kashyapa (Kashyapa the Patricide), after this incident. He was later defeated by Moggallana, who had fled to South India and returned with an army to regain the throne. Kashyapa was killed in the battle that ensued, kashyapa not Sinhalese king!!!!Sinhalese nationalists confuse the history and claim the history of another race as their own, which is the Sinhalese King

    • @Karma-p4u
      @Karma-p4u ปีที่แล้ว +2

      @@maheshsrilanka3398 The story of Vijaya and Kuveni is correctly told by this person as per what I learned. Also, Vijaya and his companions marrying Tamil women brought from South India is correct. In fact, even the Sinhalese accept this.Also whether Kuveni was a Tamil woman and spoke Tamil is not authenticated. Since Tamil is an ancient language she might have spoken Tamil.Please note that this postage stamp was issued on May 23, 1956 and was invalidated on October 1, 1966 after a period of 10 years and 4 months. It has value of 3 cents and the name of the country is CEYLON and not Sri Lanka.can not be accepted since during 1956 to 1966, there was no ethnic war in Sri Lanka (then Ceylon) and peace prevailed throughout the Island. Tamil is the oldest language which is still in use and 5000 years old. The Sinhala language is about 2500 years old. One proof was created by Sinhalese in Sri lanka and they themselves destroyed . A stamp denoting Vijan’s arrival was published on 1956 But politicians claimed that the stamp must be banned because, it denotes that they themselves agree they are not the 1st civilization of Sri Lanka Tamil , Also that stamp has a picture saying that Kuweni Tamil girl( According to Ramayana Ravana’s sister Ratchasargal, In Mahavamsam they call her Yakshini means ghost) was sitting when Vijayan was comimg from boat. So that’s a proof
      Also Ravana said to be a devotee of Hindu god Shivan. He has built several temples before 7000 years ago it has been prooved. but sinhala history starts before 2500 years ago mean 4th to 5th century. He was the second king of the royal Moriya dynasty( The Maurya Empire) of Sri Lanka. Kashyapa is credited with the construction of the Sigiriya citadel and the surrounding city.He acquired the throne by overthrowing his father, King Dhatusena, and usurping his brother and rightful heir to the throne, Moggallana, in a palace coup. He imprisoned and later immured his father. Kashyapa was also known as Pithru Ghathaka Kashyapa (Kashyapa the Patricide), after this incident. He was later defeated by Moggallana, who had fled to South India and returned with an army to regain the throne. Kashyapa was killed in the battle that ensued, kashyapa not Sinhalese king!!!!Sinhalese nationalists confuse the history and claim the history of another race as their own, which is the Sinhalese King. The wars fought by Gemunu and Elara were not Sinhala-Tamil wars as maliciously projected by Mahanama. A careful examination of Gemunu’s pedigree will reveal that he was as much a Tamil as Elara, with the difference being that Gemunu was a Buddhist, while Elara was a Hindu. Elara was no enemy of the Buddhists. He was in fact, loved by the Buddhists. The strong hereditary Hindu element in Gemunu (present even today in all Sri Lankan Buddhists) made him a devotee of the Dravidian God Murukan at Kathirkamam. It is said in the Mahawamsa that Gemunu invoked the blessings of the Lord Murukan to endow him with strength to defeat King Elara in battle.The much adored and admired King Duttu Gemunu was a Tamil, both from his father`s side Kavan Tissa, and his mother`s side Vihara Devi, daughter of the Naga King of Kelaniya and a direct descendent of King Uttiya. They were of course, Buddhist by faith. Mahavamsa fack story.why are you jealous for Tamil???? Sinhalese only in Sri Lanka!!!! The story of Vijaya and Kuveni is correctly told by this person as per what I learned. Also, Vijaya and his companions marrying Tamil women brought from South India is correct. In fact, even the Sinhalese accept this.Also whether Kuveni was a Tamil woman and spoke Tamil is not authenticated. Since Tamil is an ancient language she might have spoken Tamil.Please note that this postage stamp was issued on May 23, 1956 and was invalidated on October 1, 1966 after a period of 10 years and 4 months. It has value of 3 cents and the name of the country is CEYLON and not Sri Lanka.can not be accepted since during 1956 to 1966, there was no ethnic war in Sri Lanka (then Ceylon) and peace prevailed throughout the Island. Tamil is the oldest language which is still in use and 5000 years old. The Sinhala language is about 2500 years old. One proof was created by Sinhalese in Sri lanka and they themselves destroyed . A stamp denoting Vijan’s arrival was published on 1956 But politicians claimed that the stamp must be banned because, it denotes that they themselves agree they are not the 1st civilization of Sri Lanka Tamil , Also that stamp has a picture saying that Kuweni Tamil girl( According to Ramayana Ravana’s sister Ratchasargal, In Mahavamsam they call her Yakshini means ghost) was sitting when Vijayan was comimg from boat. So that’s a proof
      Also Ravana said to be a devotee of Hindu god Shivan. He has built several temples before 7000 years ago it has been prooved. but sinhala history starts before 2500 years ago mean 4th to 5th century. It was influenced by Pāli, the sacred language of the Sri Lankan Buddhists, and to a lesser degree by Sanskrit.Vijayan and 700 friends married in Tamil pandiyan kingdom daughter and women’s that why Sinhalese born in Tamil women’s!!!! You don’t knows your history. Buddha is not god. I don’t need copy and paste!!!Tamils ​​first followed Buddhism to Sinhalese eg Kannagi Amman Sinhalese worship as Pathini Amman, Keeri Amman Buddhism is not Sinhalese religion but Buddha left his country and became an ascetic from Vaiva time. Dutygamunu is a Tamil Buddhist. He is father Tamil, Vijayan and 700 friends married in Tamil pandiyan kingdom daughter and women’s that why Sinhalese born in Tamil women’s !!!!!

    • @Karma-p4u
      @Karma-p4u ปีที่แล้ว +2

      @@maheshsrilanka3398 Sinhalese god!! Devi Kannaki'), is considered a guardian deity of Sri Lanka in Sri Lankan Buddhism and Sinhalese folklore. She is also worshipped by Sri Lankan Tamil Hindus by the name of Kannaki AmmaGoddess Pattini is the deification of Kannagi, who is the central character of the Tamil epic Silapadhikaram of Ilango Adigal, written in India after the 2nd Century CE. After a short time, it was introduced into Sri Lanka and absorbed earlier deities such as Kiri Amma ('milk mother'). Historians attribute the introduction of goddess Pattini to the island to Gajabahu I, a Sinhalese king who ruled Sri Lanka from 113 - 135 CE!!! Cilappatikāram, the literary work of Ilango Adigal, describes the poor life of Kannaki with her husband merchant Kovalan, who lost all his wealth during his life with a lavish courtesan dancer called Madhavi, and travelled to Madurai to start a new life. While Kovalan sold the anklets of Kannaki for money in Madurai, he was misidentified as the thief of the Pandya queen's anklet and beheaded by the king's order without any inquiries. Kannaki became furious, and advocates at the court of the king and by breaking the anklets, proving that the anklet seized from Kovalan is hers. The Pandya king dies of shock, while Kannaki took an oath to express her chastity by burning the city of Madurai.She wanders towards the west and at Neduvel Kunram, she is regarded to have become a goddess.She is worshipped in parts of Sri Lanka, Tamil Nadu, and Kerala. As a goddess of chastity, she is venerated by Indian Tamils and Malayalis, Sri Lankan Tamil Shaivites, and also by the Sinhalese Buddhists as Pattini Deviyo!! In regional Hindu tradition, her tale is interpreted as the story of Durga demanding justice after the death of her husband, Kovalan, who is identified as a form of Shiva !!!!An inscription of Vijayabahu VII of Kotte (1507-1521) known as "Thambiluvil Inscription" was found in this temple premises. It claims about the donation of "Vovil" by Vijayabahu to Sivagnāna Sankarar Kovil. two literary works made on this goddess praise the Kandyan kings Rajasingan(1635-1687) and Narendra Singan (1707-1739) and indicate their religious influences with the Kannaki Amman of this temple. She is worshipped in parts of Sri Lanka, Tamil Nadu, and Kerala. As a goddess of chastity, she is venerated by Indian Tamils and Malayalis, Sri Lankan Tamil Shaivites, and also by the Sinhalese Buddhists as Pattini Deviyo!!!

  • @creationarthouse7029
    @creationarthouse7029 ปีที่แล้ว +4

    ඇයි මේ සංවාදයේ දී අඩුම තරමේ භූ රූප, සිතියම්, වගේ දේවල් භාවිතා නො කරන්නේ , වචන වලින්ම ගේම ගහන්නේ කොන්ත්‍රාත්තුවක්‍ ද?????

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      මෙය වීඩියෝ වැඩසටහන ක් නොවේ මෙය නෙත් fm රේඩියෝවේ විකාශනය වූ වැඩසටහනක්

  • @channachandrasekera8319
    @channachandrasekera8319 ปีที่แล้ว

    Sinhalayo kiya kotasak lankawe dan naha. Samahara wita sulu gananak mala divayine athi. Singirisio kiya kotasak colomba 7 innawa

  • @kumeeperera1898
    @kumeeperera1898 5 หลายเดือนก่อน

    මේ නිවේදකයාගේ බාධා කිරීම් නිසා බලන්න එපා වෙනවා..

  • @hansilaheshan5331
    @hansilaheshan5331 ปีที่แล้ว +4

    ඔබ තුමා මුස්ලිම් ජාතිකයන් සහ අරාබි ජාතිකයන් ගැන සදහන් කරනවිට , මුස්ලිම් වරු අරාබි වරු යනුවෙන් පවසනව , නමුත් සිංහල අපට සිංහලවරු ලෙසද , දෙමල අයට දෙමලවරු ලෙසද ගවුරවයෙන් කතානොකරන්නෙ ඇයි.

  • @srilanakanews7940
    @srilanakanews7940 ปีที่แล้ว

    😂😂😂

  • @yasalaldesilva8816
    @yasalaldesilva8816 ปีที่แล้ว +1

    Or even Chat GP@

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +1

    👍👍👍

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว

    ❤❤❤

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว

    🙏

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    👍👍👍

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว

    🙏🙏🙏