සපුමල් තැන්න ආරාමය තිබෙන්නේ ඇගේ ජය භූමියේ..Inside the Sapumal thenna Monastery

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2020
  • වැලිඔය සපුමල් තැන්න ආරන්‍යය සේනාසනයේ දී පටිගත් වූ වතාවත් සහ පිළිවෙත් ටිකක් නරබමු.....

ความคิดเห็น • 25

  • @Keerthidat
    @Keerthidat 4 ปีที่แล้ว +1

    Lassana parisarayk 💐

    • @helamansoya674
      @helamansoya674  4 ปีที่แล้ว +1

      ඔව්, ඉතාම ලස්සනයි

  • @samanthisanjula8021
    @samanthisanjula8021 4 ปีที่แล้ว +1

    Lassssana Parisarayak, Pin bimak. Saadu. Saadu, saadu!

    • @helamansoya674
      @helamansoya674  4 ปีที่แล้ว +2

      ස්තූති කමෙන්ට් කලාට

  • @shanejayasekara2965
    @shanejayasekara2965 7 หลายเดือนก่อน

    Budusarany

  • @chandrikabandara9393
    @chandrikabandara9393 4 ปีที่แล้ว +2

    Like 7 ❤️❤️😍😍🌷🌷

  • @tharuhodadewal7885
    @tharuhodadewal7885 4 ปีที่แล้ว +2

    Very quiet and beautiful village🙏🙏🙏🙏🌼🌼🌹

  • @mohansamaraweera7909
    @mohansamaraweera7909 4 ปีที่แล้ว +3

    මාගේ ඉල්ලීම නම් මෙවැනි vedio නරබන්න ඔබ දක්ශ වන්න.හිත දියුණු කරන්න.සහෝදරයා බොහොමත්ම පින්.like 36 .prank vedio බලන්නේ නැතුව මේ වගෙ කුසල් එකතු කරගන්න ඔබ සැමට බුද්ධිය පහල වේවා....!!!

    • @mohansamaraweera7909
      @mohansamaraweera7909 4 ปีที่แล้ว +2

      මගේත් බලාපොරොත්තුව මෙම පින් බිමේ මහනදම් පුරන්න අනාගතයේදී මා හට වාසනාව උදාවේවා ...

    • @helamansoya674
      @helamansoya674  4 ปีที่แล้ว +2

      ස්තූති සහෝදරයා ❤️

    • @helamansoya674
      @helamansoya674  4 ปีที่แล้ว +2

      පහසුකම් සහ සම්බන්ධතා සකස් කරලා දෙන්නම්...😍😍😍

    • @mohansamaraweera7909
      @mohansamaraweera7909 4 ปีที่แล้ว

      @@helamansoya674 සහොදරයා , මට මෙම ස්තානයට යන මාර්ගය කියන්න .

    • @helamansoya674
      @helamansoya674  4 ปีที่แล้ว

      බස් එකේ යනව නම් මැදවච්චියෙන් බැහැලා, ජනක පුර බස් එකේ ගිහිං වැලිඔය ආමි කෑම්ප් එකට එහා ගණ දෙවි කෝවිල ලගින් බහින්න.එතන ඉදල කිලෝමීටර් එකයි...
      මේ ස්වාමීන් වහන්සේව සම්බන්ධ කර ගන්න..+94779945920

  • @dilshankumaraperu3634
    @dilshankumaraperu3634 4 ปีที่แล้ว +1

    Godak watina deyak nuwan ayiye pin oyala hamotama

  • @anuradhaharshani8172
    @anuradhaharshani8172 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @tharuhodadewal7885
    @tharuhodadewal7885 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏👍

  • @user-ms9kz4iv6o
    @user-ms9kz4iv6o 3 ปีที่แล้ว +2

    සපුමල් තැන්න ආරාමයට දානයක් පුුජා කරන්න පුලුවන්ද ආරාමෙන් විස්තර දැනගන්නෙ කොහොමද යන පාර සදහන් කරන්න

    • @helamansoya674
      @helamansoya674  3 ปีที่แล้ว +1

      මැදවච්චියට යන්න,එතනින් ජනක පුර බස් එකේ ගිහිං සේනාසනය ලගින් බහින්න ,

    • @helamansoya674
      @helamansoya674  3 ปีที่แล้ว +2

      ලොකු ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය.. 779945920

    • @user-ms9kz4iv6o
      @user-ms9kz4iv6o 3 ปีที่แล้ว +1

      සපුමල් තැන්න ආරාමෙ දුරකථන අංකය ලබාදුන්නාට ගොඩාක් පිං

    • @helamansoya674
      @helamansoya674  3 ปีที่แล้ว

      ස්තුති 🙏

  • @dimuthusandaruwan1921
    @dimuthusandaruwan1921 2 ปีที่แล้ว +2

    කෙලෙහිගුණ ගැන කියන්නෙ හාමුදුරුවනේ බොහොම දුර්ලබ දෙයක් නේද.??ගිහියන්ට කෙලෙහිගුණ දක්වන්න කලින් පැවිදි කරල උපසම්පදා කරපු ගුරවරුන්ට කෙලෙහිගුණ දක්වන්න ,කීකරු වෙන්න දන්නෙ නැති ඔබවහන්සේලා ගෙ කටින් ද ඔය "කෙලෙහිගුණ" කියනවචනෙ කියන්නෙ. "කතඤ්ඤු කතවේදී පුග්ගලෝ දුල්ලබෝ ලෝකස්මිං"
    කලගුණ දන්න පුද්ගලයා ලොවෙහි දුර්ලභ වේ කියල බුදුහාමුදුරුවො කියපු කාරනාව කොච්චර ඇත්ත ක්ද කියල පේනවා ඔබවහන්සේලා දකිනකොට.ලාබසත්කාරයට ඔලුව නමාගෙන මාලු අල්ලන්න බලන් ඉන්න කොක්කු වගේ අහිංසක මිනිස්සු න්ගෙ ස්‍රද්ධාව ප්‍රයෝජනයට අරගෙන ඔයවගේ ලාමක දේවල් කරන ඔබවහන්සේලා හිතාගෙන ඉන්නෙ හැමදාම නොමැරි ඉන්නද??
    ඔහොම ඉන්නකොට මිනිස්සු හිතන්නෙ හරි ගුනවත් කියලනෙ නේද .නමුත් ඇත්ත මොකක් ද කියල ඔබවහන්සේලා ගෙ හිත දන්නවනෙ නේද .ඒක මිනිස්සු න්ට පේන්නෙ නැති උනාට දෙවියන් බඹුන් දන්නව සහ ඔබවහන්සේලා ගෙ හිත දන්නව ඇත්ත මොකක් ද කියල .ලෝකෙ ට වැහිල තිබුණට ඇත්ත එලියට එනකොට ගොඩක් පමා වෙලා තියෙයි හාමුදුරුවනේ .එතකොට අවසන් හුස්මපොද පිට වෙනකොට කරමයට අනුව යාවි යන තැනකට .ඒක තමයි සසර කියන්නෙ ඉතිං .ඔබවහන්සේලා මිනිස්සු රවට්ටල ලාබ උපයන්න කරපු දේවල් දන්න අය දන්නව වගේම ඔබවහන්සේලා අවංක නොවන බව ඔබවහන්සේලාම දන්නවනෙ .ඔය විදිහට මිනිස්සු රවට්ටල කොහෙ යන්නද ඉතිං .මිනිස්සු ස්‍රද්ධාවෙන් කරන පිං මිනිස්සුන්ට තියෙනව .ඔබවහන්සේලා කරන දේ ඔබවහන්සේලා ට තියෙනව මේක කොච්චර හංගන්න හැදුවත් කර්මය සගවන්න කිසිවෙකුට නොහැකි වෙයි .ඒකනිසා ජීවිත් වෙන ටිකකාලෙ හොදට බත් මාලුපිනි කාල ඉන්න .මොකද ආයෙ ගොඩක් කාලෙක ට බත් කන්න සුගතියකට එන්න බැරිවෙයි.

    • @helamansoya674
      @helamansoya674  2 ปีที่แล้ว +1

      මොකක් ද ප්‍රශ්නෙ මහත්මයා..🤔