විශ්වයේම ආකර්ෂණය තමාව වෙතට නාභිගත කරවන අති බලගතු අවිය මෛත්‍රී භාවනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2024
  • විශ්වයේම ආකර්ෂණය තමාව වෙතට නාභිගත කරවන අති බලගතු අවිය, මෛත්‍රී භාවනාව | පියවර වශයෙන් භාවනා අභ්‍යාස සහිතයි 👇👇
    • විශ්වයේම ආකර්ෂණය තමාව ...
    අද මම ඔයගොල්ලන්ට කියල දෙනවා මුළු විශ්වයම ආකර්ෂණය තමා වෙතට නාභිගත කර ගැනීම සඳහාත්, මුළු විශ්වය පුරාම මෛත්‍රිය පැතිරවීම සඳහාත් තිබෙන ප්‍රබලතම මෙවලම වන, ගෞතම බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ මෛත්‍රී භාවනාව.
    ඉතින්, පියවර සහිතව, පියවරෙන් පියවර ත්‍රිපිටකයේ ඇති ආකාරයටම බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ ආකාරයටම මෛත්‍රී භාවනාව ඉගෙන ගන්න කැමතිනම්, ධ්‍යාන තල දක්වාම මෛත්‍රිය වඩන්න කැමතිනම් ඔබටයි මේ මේ වැඩසටහන 🤝🤝
    Note;
    ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි
    ✅ මවිසින් මෙහෙයවන Autodesk Revit Architecture in Sinhala - Building Information Modelling පාඨමාලාව සමග සම්බන්ධ වී International Job Market එකට සරිලන දැනුමක් සහ Qualification එකක් ලබාගැනීමට කැමති නම් පහත Link එකෙන් එම පාඨමාලාව ලබාගන්න 👇👇
    elearning.lk/course/autodesk-...
    ✅ පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
    chat.whatsapp.com/CujZg5wtABj...
    .....................................................................................................................................................................
    ✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
    csit.edu.lk/professional-dipl...
    ✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
    csit.edu.lk/professional-dipl...
    ✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
    wa.link/8y7qzf
    ✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
    • Professional Diploma i...
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_Knowledge_Bar
    Follow my whatsapp channel
    whatsapp.com/channel/0029Va9y...
    Follow me on Facebook
    madujithsaga...
    Follow me on Threads
    www.threads.net/@madujith_sagara
    Music Tracks by Hiran Charuka
    hirancharuka_official
    / hiran.charuka.7
    www.youtube.com/ @HIRANCHARUKA
    #madujithsagara #meditation #maithreebhawana #කුන්ඩලණි #ශක්තිභාවනා #භාවනා #brainwaves #brain #buddhism

ความคิดเห็น • 419

  • @MadujithSagara
    @MadujithSagara  หลายเดือนก่อน +27

    හිතාදර මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    Follow my whatsapp channel
    whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගර ...

    • @RumeshaSahangi
      @RumeshaSahangi หลายเดือนก่อน

      ❤❤❤

    • @ShakthiChethiya
      @ShakthiChethiya หลายเดือนก่อน

      🎉🎉🎉🎉

    • @anilsilva3715
      @anilsilva3715 หลายเดือนก่อน +1

      @ පවු, තමන්ව සමාජයට බාල්දු කරගන්න එපා පච කෙලෙල . නොදන්න
      දේ මුමුනන්න එපා.මිනිසුන්
      නොමඟ යනවා. @
      🙏❤️

    • @ShihanJayasinghe-ly8ir
      @ShihanJayasinghe-ly8ir 16 วันที่ผ่านมา

      Digatama karagena yanna buhodena suwapathwewi

  • @myshop8790
    @myshop8790 หลายเดือนก่อน +85

    මමත් භවනා කරන කෙනෙක් හැටියට... මේක හොදම හොද වීඩියෝ එකක්.. භවනා කරන කෙනෙක් හැටියට මෛත්‍රී භාවනව 10 දිසාවටම වඩනවා.. ජලයේ ඉන්නා. ගොඩබිමේ ඉන්නා, පෙනෙන, නොපෙනෙන සියලු දෙනාටම.. සංසාර ගත දැන නොදැන අප කල වැරදි නිසා අපි පස්සෙන් එනව යම් කොට්ටාස... ඒ අයට මෛත්‍රී කලාම.. අපට ඒ අය පෙනී ඉදලම අපට කරදර නොකර, අපට උදව් කරනවා.. අපව සැම දෙයින්ම ආරක්ෂා කරනවා.... මාගේ අත්දැකිමක්... මෛත්‍රී භාවනාව සත්තයි... ප්‍රතිඵල තියනම භාවනාවක්

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน +4

      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට ❤️❤️

    • @kumirkumir3510
      @kumirkumir3510 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @disnakanthi8140
      @disnakanthi8140 หลายเดือนก่อน +2

      Oh owu an ayath ekka oyage adahas share Kara gaththata pin

    • @DilshiChandi-zs6zh
      @DilshiChandi-zs6zh 29 วันที่ผ่านมา

      Maitri කරලා සුවපත් වේවා කියන චිත්තයෙන් ඉද්දි දම් පාට තිවර ආලෝකයක් එනවා. එක වෙරදී මාර්ගයක් ද??

    • @ErandaSilva-n6j
      @ErandaSilva-n6j 27 วันที่ผ่านมา

      ඔබ පල කල දේ හරියටම හරි

  • @Dayalagepiyatissa-mp7zf
    @Dayalagepiyatissa-mp7zf หลายเดือนก่อน +31

    මේ වගේ වටිනා ,උගත් ,බුද්ධිමත් දරුවකු ලොවට තිළිණ කළ ඔබගෙ මව්පියන්ට ගුරුවරුන්ට පින්...සිදුවේවා !!!

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @sachthchanaka4894
    @sachthchanaka4894 หลายเดือนก่อน +50

    Typical youtube video එකකට එන views එකක් එකක් පාසා එකතු වෙන්නේ ඩොලර්, ඒත් මේ වීඩියෝවේ නැරබුම් වාරයක් වාරයක් පාසා මධුජිත් සර් ට එකතු වෙන්නේ පින් ❤️❤️❤️🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน +1

      ❤️❤️ බොහොම ස්තුතියි

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 20 วันที่ผ่านมา +9

    මම් මේ භාවනාව වඩලා තියෙනවා ...... කටපාඩමෙන් මම නිදුක් වෙම්මා නීරෝගී වෙම්වා කියනවට වඩා මිනිස්සුන්ගෙ දුක හිතෙන් දැකලා අනුකම්පාවෙන් යුතුව නිදුක් වේවා කියලා හිතනවා... භාවනව වඩලා අවසානෙ මිනිස්සු ගැන අසීමාන්තික සෙනෙහසක් වගේ දෙයක් දැනෙනවා ඒක මට කියන්න තේරෙන් නෑ ඒත් ඒක මාරම සැහැල්ලු හැගීමක්

  • @deepthikumara672
    @deepthikumara672 หลายเดือนก่อน +43

    මට කුඩා කාලේ ඉඳලාම ගොඩක් සතුරු බාධක තිබුනා. මම ඔය කියපු විදියට නොවුනත් මෙම භාවනාව කරන්න යොමු උනා. බොහොමයක් සතුරු බාධක දුරු වෙලා මේ වෙනකොට ඉවසීම ගොඩක්ම දියුණු වෙලා මගේ. කේන්ති එන එක පාලනය වෙලා තියෙනවා ගොඩක්ම. නීරෝගි බව වර්ධනය වෙල. දරා ගැනීමේ ශක්තියත් වර්ධනය වෙල. මට දැනෙන ප්‍රතිපල තමා ඔය ටික.. සුවපත් වේවා .

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน +1

      බොහෝම වැදගත් මේ comment එක ❤️❤️❤️. ස්තුතියි ඔබතුමා ට

    • @geethapriyankara1845
      @geethapriyankara1845 หลายเดือนก่อน +1

      Sadu sadu sadu

    • @manelwickremasinghe6881
      @manelwickremasinghe6881 หลายเดือนก่อน +2

      හිත විසිරෙන විට අන් අය කරන දේවල් දැනෙනවා. භාවනාවෙන් හිත එකඟ වන විට.තමන්ට දැනෙන්නේ තමන්මයි. සිත සැහැල්ලු වෙනවා.ඒකයි ඔබට සතුරු බාධක දුරු වෙලා කියලා දැනෙන්නේ.බුදු දහම කියන්නේ තමන් ගැන හොයන ධර්මයක්.

    • @ke9178
      @ke9178 24 วันที่ผ่านมา

      Thanks 🙏 explaining

  • @DevniAmaa
    @DevniAmaa หลายเดือนก่อน +28

    මෙච්චර පැහැදිලි ව මෛත්‍රී භාවනාව ගැන කියලා දෙනවා ඇහුවමයි. නාඋයනේ අරියධම්ම ස්වාමින්වහන්සේගේ දේශනා මතක් උනා. ගොඩක් පින් සර්. වීඩියෝව share කලා ❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️❤️ බොහොම ස්තුතියි

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc หลายเดือนก่อน

      Nauyane hamuduruwo kiyanne bodisathwa athmayak(buduwenna kalin niyama darmaya thiyenna widihak ne).hebei gothama sasanaya thama jiwamanai a"darmaya pariharanaya karala ada adama niwenna.delowama dinanna.

  • @sahanyasantha5356
    @sahanyasantha5356 หลายเดือนก่อน +24

    පුදූම සතුටකින් අහන වැඩසටහනක්. මේ වැඩසටහන අහන හැමෝම නිවී සැනසෙත්වා. ඔබතුමාත් නිවී සැනසෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ නාලිකාව තව තවත් ජනගත් වේවා. අපේ යුතුකමකම තමයි මේක share කරන එක ❤️❤️❤️

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️❤️ බොහොම ස්තුතියි

    • @charith856
      @charith856 หลายเดือนก่อน

      පින්ඇතිමෙවැනිවැඩසටනක්දැකිමට

  • @praveenadilinishamma8076
    @praveenadilinishamma8076 หลายเดือนก่อน +23

    උදේම අවදි වෙලා පාඩම් කරන්න කලින් භාවනා කරන්න පුරුදු වෙන්න ඕනි කියලා හිතන් ඒ ගැන අදහසක් ගන්න youtube එකට ආවා විතරයි මේ වීඩීයෝ එක දැක්කේ ඔබටත් ආදරනීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති ❤

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน +1

      ❤️❤️❤️ බොහොම ස්තුතියි
      Share among others
      ආනාපානසතිය වීඩියෝව ත් බලන්න

    • @user-xz1pm1wv7p
      @user-xz1pm1wv7p หลายเดือนก่อน +1

      භාවනා කරලා බලන්න ගොඩක් ඔයාගෙ jivithe වෙනසක් wei

    • @praveenadilinishamma8076
      @praveenadilinishamma8076 หลายเดือนก่อน

      @@MadujithSagara ස්තූතී 🥰

    • @praveenadilinishamma8076
      @praveenadilinishamma8076 หลายเดือนก่อน

      @@user-xz1pm1wv7p ස්තූතී

    • @MangalikaRanasinghe-t8l
      @MangalikaRanasinghe-t8l 25 วันที่ผ่านมา

      Y❤❤❤❤❤🎉🎉🎉🎉🎉​@@MadujithSagara

  • @pushparanjani3802
    @pushparanjani3802 หลายเดือนก่อน +8

    ඔබ කියපු හැම දේම ඇත්ත මේ භාවනාව තරම් හිත නිවන තවත් දෙයක් නෑ මධ නමි

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      Thanks a lot ❤️
      Share among others ❤️❤️

  • @DhammikaLakmal
    @DhammikaLakmal หลายเดือนก่อน +12

    ඔබතුමා මේ කරන්නේ වචනයෙන් කියා නිම කිරන්න බැරි තරම් උතුම් වැඩක්. මේ දේවල් දිගටම කරන්න ඔබතුමා ට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි සර් ❤

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️❤️❤️ බොහොම ස්තුතියි
      Share among others

  • @NeelRajapaksha-xv3ng
    @NeelRajapaksha-xv3ng หลายเดือนก่อน +11

    පොසොන් සතියේ අපේ සර්ගෙන් මහා ධර්ම දානයක්. වීඩියෝව කියන්න බැරි තරම් රසවත් සහ වැදගත් එකක්. අනේකවාරයක් පින් 🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️❤️ බොහොම ස්තුතියි

  • @AmithKumar-jq6om
    @AmithKumar-jq6om หลายเดือนก่อน +11

    ඔබනම් අනභිබවනීය මනුස්සයෙක් 💪💪 රත්තරන් වටින වීඩියෝවක් 🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน +1

      ❤️❤️ බොහොම ස්තුතියි

  • @ShakthiChethiya
    @ShakthiChethiya หลายเดือนก่อน +6

    අනේකවාරයක් පින් සර් මේ කරන සමාජ සේවයට.මට ඉතින් කරන්න පුළුවන් එකම කෘතගුණ දැක්වීම තමයි මේකට like කරලා comment කරලා share කරන එක ❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️❤️ බොහොම ස්තුතියි

  • @1111sujeewa
    @1111sujeewa หลายเดือนก่อน +6

    ස්තුතියි .ගොඩක් හොදින් පැහැදිලි කෙරුනා.

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      Thanks a lot ❤️
      Share among others ❤️❤️

  • @JayaminiKidikara-lb5mc
    @JayaminiKidikara-lb5mc หลายเดือนก่อน +5

    භාවනාවේ වෙනස් මානයක් දුටුවෙමි. ස්තුතියි.

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      Thanks a lot ❤️
      Share among others ❤️❤️

  • @kavimx3698
    @kavimx3698 หลายเดือนก่อน +6

    සත්‍ය අවබෝදයට මගපෑදේවා. ❤ තෙරුවන්සරණයි ඔබතුමාට.

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ඔබටත් එසේම වේවා ❤️

  • @Rasthaboy1111
    @Rasthaboy1111 17 วันที่ผ่านมา +1

    විශ්වයේ සිටින සියලුම සත්වයෝ සුවපත් වෙත්වා..!!

  • @SRILAND2
    @SRILAND2 หลายเดือนก่อน +6

    නම කියන්න අවසරයි 'බුද්ධංකුර පරම පූජනීය අති පූජනීය නා උයනේ අරියධම්ම මා හිමිපාණන් වහාන්සේ පැතුවා උ බෝධියෙන් උතුම් උ නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +4

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබට.
    මෙම භාවනාව තුලින් සිත දියුණු කර ගැනීමට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වෙනවා. එය විදින්න පුරුදු පුහුණු වෙන්න.. තෙරුවන් සරණයි

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      Thanks a lot ❤️
      Share among others ❤️❤️

  • @nadira8407
    @nadira8407 หลายเดือนก่อน +7

    මෛත්‍රිය සහ ප්‍රේමය අතර හැගීමෙ වෙනස ඔබගෙ පැහැදිලිකිරීමක් වටිනවා. 😊තෙරුවන් සරණයි🙏

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน +1

      කරන්නම්, ඒක හොද අදහසක්

    • @user-ux3nk1me8x
      @user-ux3nk1me8x หลายเดือนก่อน +3

      ප්‍රේමය - රාගය = මෛත්‍රීය

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 หลายเดือนก่อน +3

    බොහොම සතුටුයි ..මමත් ටකක් දන්නවා..බාවනාව ගැන ..අලුත් දේ දැනගත්තා...ස්තූතිය පුද කරමි ..🥰

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      Share among others ❤️❤️

  • @prabhasri1279
    @prabhasri1279 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි !

  • @sureshmadushanka2578
    @sureshmadushanka2578 หลายเดือนก่อน +4

    බුදුසරණයි සියලුදෙනාටම❤

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @kumarsahantha1745
    @kumarsahantha1745 หลายเดือนก่อน +4

    මාරම පැහැදිලි මාරම වීඩියෝවක් මේක. සර්ට ගොඩක් පින් 🎉🎉🎉. සර්ගේ වීඩියෝ වලින් මම ගොඩක් දේවල් ඉගෙනගන්නවා ❤️❤️❤️

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      නියමයි ❤️❤️

  • @hansanimsara6534
    @hansanimsara6534 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතිය ඔබතුමාට සහ බලවත් විශ්ව මාතාවට .

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      Share among others ❤️❤️

  • @PrasangaRoshan-gq3so
    @PrasangaRoshan-gq3so หลายเดือนก่อน +4

    බලන් හිටිය වීඩියෝ එකක් ස්තූතියි මල්ලි

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน +1

      Share among others ❤️

  • @pradeepdilshan7102
    @pradeepdilshan7102 หลายเดือนก่อน +4

    Patta watina video ekak. 😮

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      Thanks a lot ❤️
      Share among others ❤️❤️

  • @sakuarachchi1780
    @sakuarachchi1780 หลายเดือนก่อน +3

    ඔබතුමාට පින්..

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️❤️ share among others

  • @behamlaroz1294
    @behamlaroz1294 หลายเดือนก่อน

    This is the best meditation lesson I have ever watched ❤❤❤

  • @Fafam4t
    @Fafam4t 8 วันที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමාට උත්සහා කරනවා ❤❤

  • @eshanasewminda1731
    @eshanasewminda1731 หลายเดือนก่อน +4

    ඒ ආනාපාන සති බාවනාව ගැන වීඩියෝ එක මම බලපු වාර ගනන මතකත් නෑ ඒ තරම් බැලුවා ❤ සර් ❤ විදර්ශනා බාවනාව ගැනත් ලොකු වීඩියෝ එකක් ගේන්න කෝ ❤❤

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      කරන්නම් ❤️❤️

  • @soba7201
    @soba7201 หลายเดือนก่อน +3

    ඔබ ලබා දෙන මේ දැනුම් සම්භාරයට පලමුවෙන් ම ස්තූතියි.
    ❤❤🎉🎉🎉🎉
    ඒ වගේම දැනගන්න කැමතියි binaural beat
    සහ binaural meditation ගැන
    ඒ ගැනත් විද්‍යාත්මකව
    පහදා දෙන්නේ නම් ඉතාම වටිනවා.

  • @Rasikamalkanthi-oj1xg
    @Rasikamalkanthi-oj1xg หลายเดือนก่อน +4

    Budusaranai obatumata

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @pathtohappiness4711
    @pathtohappiness4711 22 วันที่ผ่านมา +1

    බොහොම හිතවාදී වැඩසටහන් ....ඉස්තූති

    • @MadujithSagara
      @MadujithSagara  22 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි .
      Share among others ❤️❤️

  • @iroshimanel2407
    @iroshimanel2407 หลายเดือนก่อน

    භාවනා කිරිමට ලොකු අසාවක් තියෙනවා ...ස්තුතියි ඔබතුමාට 🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් කරන්න ❤️❤️

  • @slbro8525
    @slbro8525 17 วันที่ผ่านมา +2

    ස්තූති වේවා ඔබතුමාට

    • @MadujithSagara
      @MadujithSagara  15 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 หลายเดือนก่อน +2

    සාගර පුතා ඉතාම වටිනා video වක්. මේ විදියට මෛත්‍රී භාවනාව කරන්න හාමුදුරුවන් දෙනමයි මම දන්නේ. හීනටියන දම්මාලෝක හාමුදුරුවන් සහ තලල්ලේ චන්දකිත්ති හාමුදුරුවන් . තවත් අය ඉන්න පුලුවන් .
    ඔබතුමා සමග කතා කරන්න ඕන.
    තෙරුවන් සරනයි !!!

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      Telegram එකෙන් හෝ facebook එකෙන් message එකක් දාන්න

  • @user-de9is5xx5g
    @user-de9is5xx5g 26 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි ඔබට . මෙ ගැන දැනුවත් කරාට

    • @MadujithSagara
      @MadujithSagara  26 วันที่ผ่านมา

      Thanks a lot ❤️
      Share among others ❤️

  • @chamindarukmal2785
    @chamindarukmal2785 13 วันที่ผ่านมา

    ඔබතුමාට ගොඩාක් පින්...🙏🙏

  • @user-kq6nj4fg9v
    @user-kq6nj4fg9v หลายเดือนก่อน +1

    Your explanation is very accurate. Thank you.

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️❤️❤️ බොහොම ස්තුතියි
      Share among others

  • @jayatijayati575
    @jayatijayati575 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      Share among others ❤️❤️

  • @PreshanNadeera
    @PreshanNadeera หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට 💙🙏

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      Share among others ❤️❤️

  • @kalharasampath4540
    @kalharasampath4540 หลายเดือนก่อน +2

    ඒක නියමයි සර්. සුපිරි ❤️❤️❤️❤️💪💪💪💪

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️❤️❤️ බොහොම ස්තුතියි
      Share among others

  • @PrasannaSrinath-em5dp
    @PrasannaSrinath-em5dp หลายเดือนก่อน +2

    Great and amazing ❤️💪

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      Thank you ❤️❤️

  • @DhammikaDharmasinghe
    @DhammikaDharmasinghe 29 วันที่ผ่านมา

    Wonderful video ❤❤❤🎉🎉🎉🎉

  • @maalaherath8954
    @maalaherath8954 หลายเดือนก่อน +4

    Obathumata Theruwan saranai.

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      Thanks a lot ❤️
      Share among others ❤️❤️

  • @amilarandeni554
    @amilarandeni554 หลายเดือนก่อน +1

    ඔබට ස්තුතියි ❤

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️❤️❤️ බොහොම ස්තුතියි
      Share among others

  • @englishnuween5556
    @englishnuween5556 หลายเดือนก่อน +2

    You are valuable person to this universe ❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw หลายเดือนก่อน +3

    ස්තුති වෙිවා

  • @slarchitec
    @slarchitec หลายเดือนก่อน +1

    ඔබට ගොඩක් පින් 🙏🙏🙏.

  • @user-qg3sw5tc6o
    @user-qg3sw5tc6o หลายเดือนก่อน +1

    ස්තූතියි.ඔබතූමට

  • @ruchiraperera6282
    @ruchiraperera6282 29 วันที่ผ่านมา

    Great video sir ❤️❤️❤️

  • @HasithErantha-ht4jq
    @HasithErantha-ht4jq หลายเดือนก่อน +2

    පින්

  • @kumirkumir3510
    @kumirkumir3510 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සර් මං හොය හොයා හිටපු වීඩියෝ එකක්

  • @englishnuween5556
    @englishnuween5556 หลายเดือนก่อน +2

    Clear knowledge ❤

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @Yehansa77
    @Yehansa77 หลายเดือนก่อน +3

    කියපු විදියට කලා මං ගැන හිතල. පලවෙනි පාර නිකම් ඇගක් නෑ වගේ පාවෙලා යනව වගේ දැනිල මං කියල කෙනෙක් නෑ වගේ දැනුන. ඇගක් නෑ වගේ දැනුන. ඒක පට්ට feeling එකක්. මං නිකම් වෙන ලෝකේකට යනව වගේ දැනුනෙ. මං වෙබ level ekaka hby hitiye ee welawe mt eka danuna.ඊට පස්සෙ ටිකක් බය හිතිල මං අමාරුවෙන් ඇස් ඇරිය.
    මං ආයෙ කලා. ඒත් ආයෙ කරනකොට උනේ වෙනස් දෙයක්. මාව එකපාරට කැරකි කැරකි ගියා නිකම් අනේ මන්ද අහසෙ වගේ. ඒකත් පට්ටම පට්ට. ඒ හැමදේම වෙන අතරෙ මං අර විදියට මයිත්‍රී පැතුව. මං ආනාපානසති භාවනාව කරනව. මෙහෙම දෙයක් අත්දැකපු පලවෙනි වතාව.

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน +1

      නියමයි නියමයි ❤️❤️
      Share among others too ❤️

    • @sisirakumara5227
      @sisirakumara5227 29 วันที่ผ่านมา

      භාවනාවන් පුරුදුවෙන්න පංසලේ හාමුදුරුවෝ ලගට යන්ට හිතාගෙන හිටියෙ ඔබතුමාට ගොඩක් පිං.

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 หลายเดือนก่อน +1

    ස්තුති යි මහත්මයා

  • @Nandana1969
    @Nandana1969 25 วันที่ผ่านมา

    ❤ ස්තූතියි.. තෙරුවන් සරණයි..

    • @MadujithSagara
      @MadujithSagara  25 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @eshanasewminda1731
    @eshanasewminda1731 หลายเดือนก่อน +1

    ඒ ඇයිද කියනවනං විදර්ශනා භාවනාව ගැන‌‌‌ කිව්ව වචන ටික මාරම වටිනවා ප්‍රධානතම එක " මෙ ලොකයේ වෙනස් වන ස්භාවය " ඔබ කිව්ව මෙ වචනය මට නං මෙ ධර්මය නිසා කලින් ඉදන්ම තෙරුනා අනිත් සියලු දෙනා ටම තෙරෙවා ❤❤

  • @pradeephemantha6997
    @pradeephemantha6997 15 วันที่ผ่านมา +1

    හොද වැඩසටහනක් 🙏

  • @umesh6819
    @umesh6819 หลายเดือนก่อน

    සුපිරි 🎉

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️❤️ බොහෝම ස්තුතියි

  • @user-vw1sf7bb6g
    @user-vw1sf7bb6g หลายเดือนก่อน

    Budusaranai godak pin

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      Share among others ❤️❤️

  • @sampath5050
    @sampath5050 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි...!! 💙💙💚💚

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️❤️ බොහොම ස්තුතියි

  • @piyumiliyanage549
    @piyumiliyanage549 หลายเดือนก่อน +1

    Thank you 🙏

  • @SujiwaPriyankara-zl6ty
    @SujiwaPriyankara-zl6ty หลายเดือนก่อน

    Hodama kathawa. Yas I have experienced

  • @user-sl9th9fk9s
    @user-sl9th9fk9s 27 วันที่ผ่านมา

    Sundara manussayek oba. ස්තුතිය .🎉🙏🙏🙏ada sisanma patan gannawa. Budu saranai .🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  27 วันที่ผ่านมา

      Thanks a lot❤️
      Share among others ❤️

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 หลายเดือนก่อน

    Bohoma pahadilii. Sthuthii

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @nethmiwalisundara3000
    @nethmiwalisundara3000 หลายเดือนก่อน

    I'm very grateful for this video and for you, sir. I learnt lots of crucial facts 💯. May the universe & the triple gem bless you!!! 🙏❤️✨️

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      Much appreciated ❤️

  • @pramodyawanninayaka2342
    @pramodyawanninayaka2342 24 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි සර්

  • @Nirmali-om6kq
    @Nirmali-om6kq หลายเดือนก่อน +2

    Thank u

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      Thanks a lot ❤️
      Share among others ❤️❤️

  • @user-qe7xf1ft5e
    @user-qe7xf1ft5e หลายเดือนก่อน +2

    Thank you universe 🙏

  • @myshop8790
    @myshop8790 หลายเดือนก่อน +2

    මෙවැනි දෙවල් දැමීම අතිශය වැදගත්... සුවපත් වෙත්වා.... 🙏🫂❤

    • @ShakthiChethiya
      @ShakthiChethiya หลายเดือนก่อน +1

      අපේ යුතුකම තමා මේවා share කරන එක සමාජමාද්‍ය වල

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤️

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 หลายเดือนก่อน

    නියමයි 👍👍

  • @udurawana
    @udurawana หลายเดือนก่อน

    ගොඩක් පින්

  • @feelearth5414
    @feelearth5414 หลายเดือนก่อน

    සුපිරි ❤

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️❤️ share among others

  • @nisalfernando8296
    @nisalfernando8296 หลายเดือนก่อน

    Great work sir ❤️❤️❤️

  • @user-xo6fb7qi6m
    @user-xo6fb7qi6m หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️ thousand thanks ❤️

  • @patirannhlageAriyarathna-xy3tz
    @patirannhlageAriyarathna-xy3tz หลายเดือนก่อน

    Budusaranai

  • @user-uj7np1bx3o
    @user-uj7np1bx3o 10 วันที่ผ่านมา

    Thank u for this 🙏🙏🙏

  • @SanduniSudu
    @SanduniSudu 24 วันที่ผ่านมา +1

    මමත් ගොඩාක් කැමති බාවනාවට මට පුලුවන් හැම මොහොතෙම බාවනා කරනවා හිතට ලොකු නිදහස් බවත් ලැබෙනවා එයින් මට සියලු දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Rashmika-RIBS
    @Rashmika-RIBS หลายเดือนก่อน +3

    පින් ඇත්තෝ අසත්වා..❤❤❤

    • @ShakthiChethiya
      @ShakthiChethiya หลายเดือนก่อน +1

      අපි මේක පුළුවන් තරම් අනිත් අයට පේන්න share කරමු නේද

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน +1

      ❤️❤️ බොහොම ස්තුතියි

  • @user-ju1pc3fr9u
    @user-ju1pc3fr9u หลายเดือนก่อน

    තේරුවන් සරනයි සර්

  • @ChamodikaLokuhewage-vf8xm
    @ChamodikaLokuhewage-vf8xm หลายเดือนก่อน +1

    Pehedili hodatama ❤ godak pin

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      Share among others ❤️

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo 27 วันที่ผ่านมา +1

    මම අද ම පටන් ගන්නවා ස්තුතියි

  • @user-xh2ub1ft6p
    @user-xh2ub1ft6p 26 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි ❤

    • @MadujithSagara
      @MadujithSagara  26 วันที่ผ่านมา

      Thanks a lot ❤️
      Share among others ❤️

  • @Lion_Heart_1996
    @Lion_Heart_1996 หลายเดือนก่อน +1

    Godak pin aiya

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි
      Share among others ❤️❤️

  • @user-xz9jo6co8o
    @user-xz9jo6co8o หลายเดือนก่อน

    Budu saranai 🙏🙏🙏🙏🙏♥️

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 9 วันที่ผ่านมา

    Pin sidu weawa mathithumani

  • @prabuddhibandara8467
    @prabuddhibandara8467 หลายเดือนก่อน +1

    thankyou sir

  • @user-bf2yz3gw2l
    @user-bf2yz3gw2l หลายเดือนก่อน +1

    අන්දකාරයේ හිටිය මට ... බල්බ් එකක් දැම්මා වගේ.. මගේ වයස 30 යි.මාත් බාවනා කරා. මෙච්චර දවස් බොරුවක් කරලා තියෙන්නේ ... ඔබ තුමාට පිං ....❤❤❤❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️❤️ බොහොම ස්තුතියි
      Share among others

  • @user-qq3sz1gr8v
    @user-qq3sz1gr8v หลายเดือนก่อน

    Tharaha wela iina kenakuta kanna widiha kiyannako mahathmayaneni🎉🎉🎉

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน +1

      සිංහලෙන් type කරන්න පුළුවන් ද ?

  • @user-ip9qt6gv3l
    @user-ip9qt6gv3l 7 วันที่ผ่านมา

    Sthuthui oba thumiyata.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน

    Theruwan..Saranai..🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️❤️❤️ බොහොම ස්තුතියි
      Share among others

  • @kawshalyaedirisingha9692
    @kawshalyaedirisingha9692 20 วันที่ผ่านมา

    Obata bohoma pin

    • @MadujithSagara
      @MadujithSagara  20 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @nalakavithanage8486
    @nalakavithanage8486 หลายเดือนก่อน

    Oba Thumata Tharuvan Saranai

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️❤️ බොහොම ස්තුතියි
      Share among others

  • @ravifernando1637
    @ravifernando1637 หลายเดือนก่อน

    Great 🌷✨

  • @sasnikagimmani155
    @sasnikagimmani155 หลายเดือนก่อน +1

    Aththama ow mn meditation karala mulin laba gaththa de thamai mge anger issues nathi karagaththa eka.. Mn aniwaren me widiytama try kranawa oyata pin .. Ape sith suwapath karana pina oyatath labenawa ekanthai.

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน +1

      ❤️❤️ thanks for sharing your experience ❤️

  • @sarathguruge9707
    @sarathguruge9707 หลายเดือนก่อน +3

    Athi vishstai odathumata pin

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      Thanks a lot ❤️
      Share among others ❤️❤️

  • @MeganRosan
    @MeganRosan หลายเดือนก่อน +1

    Super super super

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      Thank you so much❤️