ඔබත් අනුමෝදන් වන්න, සාදු කියා කමෙන්ට් කරන්න..🙏Donation of two lakhs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • වැලිඔය ප්‍රදේශයේ සපුමල් තැන්න ආරන්‍යය සේනාසනයේ ඉදි වෙමින් පවතින ශාක්‍යමුණී අරහන්ත ධාතු මන්දිරය වෙනුවෙන් සුරකිමු හෙළ උරුමයන් පදනම විසින් රුපියල් ලක්ශ දෙකක මුදල් පරිත්‍යාගයක් සිදු කලා...
    ඔබත් කැමති නම් වැඩි විස්තර දැන ගැනීමට හෝ ඔබේ ආධාරය යොමු කරන්න ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේව අමතන්න...+94779945920
    මේ ගමන සදහා සහභාගි උනේ
    සුරකිමු හෙළ උරුමයන් පදනමේ නිර්මාතෘ
    සහ සභාපති ඉතිහාස ගවේශක දේශමාන්‍ය නුවන් රොශාන්තයන් සහ ගනන්ජය ලක්ශාන් යන අයයි...

ความคิดเห็น • 24

  • @hemarupa558
    @hemarupa558 4 ปีที่แล้ว +4

    සුරකිමු හෙළ උරුමයන් පදනමට යහපත් අනාගතයකට ආදරණීය සුභ පැතුම් 💖❤️💖❤️💖❤️🌷🌷🌷🌷🌷

  • @mohansamaraweera7909
    @mohansamaraweera7909 4 ปีที่แล้ว +3

    බුදු සරනයි .

  • @sriyanipathira8436
    @sriyanipathira8436 4 ปีที่แล้ว +3

    👃👃👃sadu sadu sadu

    • @helamansoya674
      @helamansoya674  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @hemarupa558
    @hemarupa558 4 ปีที่แล้ว +4

    මෙවැනි පිංකම් වැඩි වැඩියෙන් කරන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙිවා෴ 🙏🙏🙏

    • @helamansoya674
      @helamansoya674  4 ปีที่แล้ว +1

      දිරි ගැන්වීම පිළිබඳව බොහෝම ස්තූති , තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @tharuhodadewal7885
    @tharuhodadewal7885 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏

    • @helamansoya674
      @helamansoya674  4 ปีที่แล้ว +1

      ස්තූති ඔයාට දිරි ගැන්වීම සදහා කමෙන්ට් කිරීම පිළිබඳව 😊🙏🙏🙏

  • @danushkanadun3993
    @danushkanadun3993 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

    • @helamansoya674
      @helamansoya674  4 ปีที่แล้ว +1

      අනුමෝදන් වේවා

  • @thaksalaileperuma726
    @thaksalaileperuma726 4 ปีที่แล้ว +2

    🙏

  • @tharakaathukorala3579
    @tharakaathukorala3579 4 ปีที่แล้ว +3

    superb ayya oyage vda !

  • @samanthisanjula8021
    @samanthisanjula8021 4 ปีที่แล้ว +2

    Saadu Saadu Saadu!

    • @helamansoya674
      @helamansoya674  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @tharuhodadewal7885
    @tharuhodadewal7885 4 ปีที่แล้ว +4

    Brother, this job is worth it🙏🙏🙏🙏🌹

  • @chanakabandara3373
    @chanakabandara3373 4 ปีที่แล้ว +2

    Hi

  • @Simple98527
    @Simple98527 4 ปีที่แล้ว +1

    Mama oyawa sub kara mawath sub karanna