Nikasala Aranya Senasanaya_නිකසල ආරණ්‍ය සේනාසනය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • නිකසල ආරණ්‍ය සේනාසනය
    (මෙහීදී...දෙමටවකන්ද රක්ෂිතයේ විජය රජුගේ සොහොන_ මුදුන්ගල _ කොච්චිගල.)
    වයඹ පළාතේ කුරුණැගල දිස්ත්‍රික්කයේ කටුපොත නගරයට ආසන්නව පවතින් ඉතා නිස්කලංක පරිසරයකින් හෙබි ආරණ්‍ය සේනාසනයකි. භාවනා මධ්‍යස්ථායක්, විශේෂ භාවනා වැඩසටහන් ,ධාතු මන්දිරය සහ පැරණි විහාර භුමිය වන අරණ මුදුණට වන්න පිහිටා ඇත.
    තව විශේෂ කරුණක් වන්නේ ජනප්‍රවාදයට අනුව ලංකාවේ පළමු රජු වන විජය රජුගේ සොහොන් ගැබ දෙමටවකන්ද රක්ෂිතයේ කදු මුදුන මත පිහිටා තිබීමයි. ඊට අමතරව වන අරණ තුළන් යන ගමනේදී ස්භාව සෞන්දර්ය විද ගනිමින් මුදුන්ගල සහ කොච්චි ගල දැක ගත හැකි වීම.
    මාර්ගය විස්තරය⬇️
    කටුපොත නරගය➡️කුලියාපිටිය පාර ➡️දකුණට පඬුවස්නුවර මාර්ගය ➡️නිකසල ආරණ්‍ය සේනාසනයේ නාම පුවරුව ලගින් දකුණට ( පාර අසල බුද්ධ මන්දිරයක් ඇත.)➡️නැවත පළමුවෙන් හමුවන කඩය අසලින් වමට( තුන්මන් හන්දියකි)➡️නිකසල ආරණ්‍ය සේනාසනයට
    තවත් මීට වඩා කෙටි මාර්ග ඇත. ගූගල් මැප් භාවිතයෙන් මෙම ස්ථානය සොයා ගිය නිසා.. පැහැදිලිව අපිට සඳහන් කල හැකි මාර්ගය මෙයයි.
    Googel Map එකට අනුව මාර්ගය⬇️
    Nikasala Aranaya නිකසල ආරණ්‍යය
    0373 378 212
    maps.app.goo.g...
    එ් අවට යන්න පුළුවං තවත් තැන්...
    තිස්සව රජමහා විහාරය වීඩියෝව බලන්න ⬇️
    • Thissawa Rajamaha Viha...
    කනෝගම වැව විඩියෝව බලන්න.⬇️
    • Kanogama Lake_කනෝගම ව...
    ශෛලතලාරාම රාජමහා විහාරය වීඩියෝව බලන්න⬇️
    • Shailathalarama Rajama...
    අපි ගිය අනෙක් තැන් වල වීඩියෝ බලන්න.⬇️
    / @journeyoflife9073

ความคิดเห็น • 4

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th หลายเดือนก่อน

    ඔබ සැමට යහපත වේවා 🌹 🌹🌹 🌹🌹 🌹🌹 🌹🌹

  • @sirisenajagodage9612
    @sirisenajagodage9612 ปีที่แล้ว +1

    හොදර්‍ වැඩ සටහනක්. තෙරුවන් සරණයි.

    • @journeyoflife9073
      @journeyoflife9073  ปีที่แล้ว

      බොහොම ස්තූතියි. 🙏

  • @ranjankumara2320
    @ranjankumara2320 2 หลายเดือนก่อน

    යක්දෙස්සගලත් ඇතුගලත් පේනව ඔතනට