'' රනිල් - රාජපක්ෂලාගේ නියත පරාජය ඇරඹෙයි...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • 3 Minutes Sepal Amarasinghe - 469
    08 - 07 - 2024
    අපගේ ප්‍රධාන චැනලය ( 07 වැනිදා ) වීඩියෝව 👇
    • '' මුට්ටිය බිඳුනොත් ඔක...
    Subscribe : / @sepalamarasinghe2
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution

ความคิดเห็น • 356

  • @vidudaham5973
    @vidudaham5973 13 วันที่ผ่านมา +60

    සේපාල්, සැමදාම ජනතාව ධෛර්ය මත් කරන ඔබගේ වදන් අපට ශක්තියක්. ස්තුතියි. ♥

    • @smbandara7915
      @smbandara7915 13 วันที่ผ่านมา +1

      අපි ඔබ සමගයි

    • @winnymanamperi2802
      @winnymanamperi2802 7 วันที่ผ่านมา

      Thanks for explain us, you are great human bean

  • @rangasadith9120
    @rangasadith9120 13 วันที่ผ่านมา +73

    නියමයි සේපාල සහෝදරයා ඔබගේ අනාගත දේශපාලන දැක්ම සහ කියවීම හරි අපූරුයි .මේක අපි කොහොම හරි .හරි විදියට වෙනස් කරමු ...

  • @palithadisanayaka8238
    @palithadisanayaka8238 13 วันที่ผ่านมา +87

    ඔබ මේ රටේ ජනතාවට දෙන දේශපාලන දැනුමට මුළු රටේම ගෞරවය ,ආදරය හිමි වෙනවා. ආදරෙයි ගොඩාක්. ඔබ තුමාට දීර්ඝායුෂ වේවා....❤❤❤❤

    • @champaperera8487
      @champaperera8487 13 วันที่ผ่านมา +3

      ඔබ සමග එකගයි .සේපාල් සහෝදරයාගේ දැනුවත් කිරීම අතිශයින්ම විශිෂ්ඨයි

  • @TMD460
    @TMD460 13 วันที่ผ่านมา +51

    ඔබ වෙසෙන්නෙ ලාංකික දුක්විදින මිනිසුන් වෙනුවෙන් Mr sepal ඔබට ජනතාවගේ ප්‍රණාමය .

  • @antonchinthaka6338
    @antonchinthaka6338 13 วันที่ผ่านมา +66

    අවුරුදු 76 දුශිත දේශපාලනය අවසන් විමට ආසන්නයි

  • @nisaljayawardena
    @nisaljayawardena 13 วันที่ผ่านมา +150

    # නාකි නරියා, ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සදහටම පන්නා දමමු!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 13 วันที่ผ่านมา +2

      💯✅👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 13 วันที่ผ่านมา +2

      👍👍

    • @maxwellfelix6349
      @maxwellfelix6349 13 วันที่ผ่านมา +3

      එකෙන්ම එකඟායි ✔✔✔✔✔ ...

    • @slmicro3857
      @slmicro3857 12 วันที่ผ่านมา +1

      🖤✊✊✊

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 13 วันที่ผ่านมา +55

    ගරු අධිකරණයට ජයම වේවා !!!
    විනිසුරුවන් සුවපත් වේවා !!!
    ලංකාවට ජය වේවා !!!
    මාලිමාවට ජය වේවා !!!
    ජන්තාවට ජයම වේවා !!!

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 13 วันที่ผ่านมา +52

    රට හරි අතට යා යුතුයි ❤❤
    හොරු හිර ගෙට යා යුතුයි

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 13 วันที่ผ่านมา +173

    මාලිමාවට තියන හැම බදකයක්ම විශ්වය විසින් හරිම පැහැදිලිව ඉවත් කරන බවට තව මොන සක්ශිද ❤ මාලිමාවට ජය 💪

    • @jayawickramaug2735
      @jayawickramaug2735 13 วันที่ผ่านมา +5

      Aniwa broo 😊

    • @anushafernando6709
      @anushafernando6709 13 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් jaya wewa ❤

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 13 วันที่ผ่านมา

      Me vedio eka 25000 balanawa- !-jvp comment thiyenne 250 ! Sampurne pro jvp likes 1.5k (1500/-)--ethakote anith 23500 katada vote karanne 😮?

    • @slmicro3857
      @slmicro3857 12 วันที่ผ่านมา

      🥰

  • @khchandana4593
    @khchandana4593 13 วันที่ผ่านมา +88

    ඔව් වෙනස් විය යුතුය .මහජනයා නොවිදිනා දුක් විදිනව.මහජන මුදල්
    පාලක‍යන් අමු අමුවෙ විනාශ කරනව .වසර 76 ගෙව්න? කෝ ඒ සොදුරු ලෝකය 😢😢😢
    මේ රට හරි විදියට වෙනස් කරමු
    ජාතික ජනබල වේගය එයට නිසි විසඳුමයි❤❤❤
    සියලු දෙනා එක් වෙමු රොක් වෙමු
    ජනතා ආණ්ඩුවක් හදමු💪💪💪💪

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 13 วันที่ผ่านมา +71

    සැම බාදකයක්ම සොබා දහමෙන් ඉවත් කරමින් පවතින යුගයක්‌.... ඔබ‍ට තෙරුවන් සරණයි

  • @nisaljayawardena
    @nisaljayawardena 13 วันที่ผ่านมา +80

    සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @nisaljayawardena
    @nisaljayawardena 13 วันที่ผ่านมา +133

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @SusilAyupala
      @SusilAyupala 13 วันที่ผ่านมา +4

      Ella jayawewa ❤️🙏👏👍✊

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka 13 วันที่ผ่านมา +31

    සොබාදහමින් ආශිර්වාද ලැබෙන ව. ඒක විශ්වාස යි. ජයවේවා .

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 13 วันที่ผ่านมา +34

    සේපාල මහත්තා ගේ පලය සාර්ථක වෙන්නේ එයාට විතරක් නෙමේයි අපිසියලු දෙනාම ඔබ සමගයි

  • @sajeewaperera2034
    @sajeewaperera2034 13 วันที่ผ่านมา +28

    සේරම එකතු වෙන්න මාළි මාවට මාලිමාවට ජයවේවා

  • @alexcooray3235
    @alexcooray3235 13 วันที่ผ่านมา +31

    ජඩ පාලනය පරදවමු !

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 13 วันที่ผ่านมา +20

    ස්තුතියි සොබාදහම ! තීන්දුව දෙන්නෙ සොබාදහම .ජනතාව ධෛර්යමත් කලාට ස්තුතියි සේපාල් !

  • @gaminiudaya7873
    @gaminiudaya7873 13 วันที่ผ่านมา +51

    ජනතාවාදී මහජන ආණ්ඩුවක් හදමු.

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 13 วันที่ผ่านมา +35

    අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @ravdon4776
    @ravdon4776 13 วันที่ผ่านมา +43

    මාලිමාවට ජයවේවා රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ ඇතුලු ත්‍රාඩ රැල අතුගාල දාමු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 13 วันที่ผ่านมา

      💯✅💯✅💯✅😭🫣😭🫣😩😫🫣😭

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 13 วันที่ผ่านมา +33

    සියලුම බාධක බිඳ දමමින් අනන්ත වු විශ්ව ye ආශිර්වාද yen malimawata jayen ජයම වේවා ලෝක වාසි සියලුම දෙනාට විශ්ව මාතාව ge ආශිර්වාද ya ලැබේවා ලැබේවා ලැබේවා

  • @KuttigeSilva
    @KuttigeSilva 13 วันที่ผ่านมา +21

    ආහාර ,බෙහෙත් , අධ්‍යාපනය ,ප්‍රවාහනය ,කෘෂිකර්මය ,ව්ශ්වාසය,සහ.....ජනතාව ට. ආදරණීය බව
    ..........මාලිමාවට ජයග්‍රහණය ........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @umangaudaya
    @umangaudaya 13 วันที่ผ่านมา +41

    විලි ලැජ්ජයී සංතෝසයි

  • @nisaljayawardena
    @nisaljayawardena 13 วันที่ผ่านมา +58

    #ජනපීඩකආණ්ඩුවමැතිවරණයකින්පන්නාදමමු

  • @nisaljayawardena
    @nisaljayawardena 13 วันที่ผ่านมา +37

    #සොම්භිරනිල්පන්නමු

  • @diasprasanna3101
    @diasprasanna3101 13 วันที่ผ่านมา +42

    දෙවියන් වහන්සේට ප්‍රසන්සා වේවා !!
    මාලිමාවට දෙවියන් වහන්සේගේ ආසිර්වාදය ලැබේවා .!!!!! .
    .

    • @jayshn-n9575
      @jayshn-n9575 13 วันที่ผ่านมา +2

      ඒක සහතිකයි සහෝදරයා .
      දෙවියන් වහන්සේට ස්තුති වේවා .

  • @nishandesilva7219
    @nishandesilva7219 13 วันที่ผ่านมา +20

    සේපාල් මහත්තයා මේ ගැන කලින් කරපු වීඩියෝ එක බලලා සෑහෙන්න හිත නිවුනා 🙏ඉවසීමෙන් බලන් හිටියා මේ ප්‍රතිපලය එනකන්. ථැම මොහොතේම වටිනා සහා ඉගෙන ගන්න දෙයක් ඇති සුපිරි අදහස් වක්වන වීඩියො🙏ස්තූතී ඔබට🙏ඇත්තටම අපිට නැති උන අපේ ජීවිත, ඊලග පරම්පරාවට දිනලා දෙන්නනම් අපි මාලිමාව දින වන්න ඕනී🤝 අපි මුලු පවුලම ප්‍රතම වතාවට මේ පාර මාලිමාවට❤💪ජය වේවා 🤝සමහර වහල් නිවටයින්ට කියන්නේ මාලිමාව දිනලා පොරොන්දු වුන දේවල් නොකරොත් මාලීමාවට විරුද්දවත් නැගී සිටින්නට කොන්දක් තියෙනව අපිට💪බලමු මාලිමාව අපිට විස්වාසයී 🇱🇰 ❤ 🤝

    • @jayshn-n9575
      @jayshn-n9575 13 วันที่ผ่านมา

      මාලිමාව තීන්දු තීරණ ගන්නේ එක්කෙනෙක් නෙමේ . සැබවින්ම සජිත් හෝ රනිල් ඒකාධිපතින් වගේ නොවේ .
      මෙතනත් පක්‍ෂයේ නායකයා අනුර . නමුත් දේශපාලන තීන්දු තීරණ ගන්නේ අනුර තනියම නෙමේ . අනුර සහෝදරයා ඇතුලු දේශපාලන මණ්‌ඩලය මගින් .
      අනුර සහෝදරයා කොතනකවත් කියන්නෙ
      නැහැනෙ මට හොද මොලයක් තියෙනව කියල .
      ඒ නිසායි ජවිපෙ සහෝදර සහෝදරියන් තම ජීවිත පූජාවෙන් වැඩ කරන්නෙ .
      71 ත් කොල්ලො මලේ ,
      අද අපි මලාට කමක් නැහැ
      හෙට අපේ ආණ්ඩුවක්
      එනව කියන දැඩි විශ්වාසයෙන් .

  • @calistafernando1713
    @calistafernando1713 13 วันที่ผ่านมา +10

    දෙදාස් විසි හතර වර්ෂය යේ අවසාන භාගයේ ජාතික ජනබල වේගයේ පාලනයක් බිහි කරනවාමයි සත්තයි සහතිකයි 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @nisaljayawardena
    @nisaljayawardena 13 วันที่ผ่านมา +39

    #විකුණුම්සිංහගේසජිත්රාජපක්ෂභංගවේවා

  • @k.k.d.m6288
    @k.k.d.m6288 13 วันที่ผ่านมา +12

    මාලිමාවට ජයවේවා ❤ අනුර සහෝදරයාට ජයවේවා. අපි මේ රට හරි විදියට වෙනස් කරමු ❤

  • @rasikaprabhath7825
    @rasikaprabhath7825 13 วันที่ผ่านมา +8

    දේශපාලන විචාරකයන් ගොඩක් හිටියට මේ වගේ motivation එකක් දෙන වෙන කෙනෙක් නෑ. ජය වේවා සහෝදරයා.

  • @rawanasri3100
    @rawanasri3100 13 วันที่ผ่านมา +19

    සැමදා නියං එකදා වැහි වලාවේ
    ( ඔන්න ඔහොමයි අපේ ආච්චි කියන්නේ)

  • @jagathfernando6433
    @jagathfernando6433 13 วันที่ผ่านมา +13

    ෂා..සේපාල් ඔයාගෙ කතාව අති විශිෂ්ටයි.ඔයා හරි ලස්සනට පැහැදිලි කරනවා.නියමයි නියමයි.ජය වේවා!👍🏼💚😁

  • @nisaljayawardena
    @nisaljayawardena 13 วันที่ผ่านมา +34

    #පර්සිරනිල්බැසිල්අපාගතවේවා2024

  • @upaliw1
    @upaliw1 13 วันที่ผ่านมา +12

    ඔබගේ සමාජ මෙහෙයුම ඉතාමත් විශිෂ්ඨ බව නොකියා බැහැ, ස්තුතියි සේපාල්❤❤❤❤

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo 13 วันที่ผ่านมา +5

    සියල්ල ස්වබහදහාම සනසයි . සේපාල් සර් ඔබ හරියටම කියලා දෙනවා . thanks sir

  • @deepaniajantha1570
    @deepaniajantha1570 13 วันที่ผ่านมา +6

    මගෙ මුල්ම ඡන්දය 82 විජේවීර සහෝදරයට .ඒ වෙද්දි අම්මගෙ මාම කැබිනට් ඇමති.තාත්ත ශ්‍රී ලංකාකාරය.ඒත් උන් දෙගොල්ලම රට හදන්නෙ නෑ.කවද හරි අපේ ආණ්ඩුවකින් තමයි මේ රට හැදෙන්නෙ.පෙත්සමෙන් සැලුනෙත් නෑ.අපි දිනනව.රට දිනවනව❤❤

  • @user-cj4su8dd6f
    @user-cj4su8dd6f 13 วันที่ผ่านมา +12

    අපි කරන්නේ හරියට හරි දේ අපිජය ගන්නවා ජය ගන්නවා ජය ගනනවා මයි!

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 13 วันที่ผ่านมา +10

    හොද වැඩේ නාකි නරියාට මාලිමාවට ජය වේවා !!!

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 13 วันที่ผ่านมา +25

    ආරංචි සුබයි
    😂

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 13 วันที่ผ่านมา +6

    ජයවේවා මාලිමාව 👍රටේ අවසන් බලාපොරොත්තුව. එකතු වෙමු 76වසරක සාපය පරාජය කරමු. රටේ අනාගත දුවා දරුවෝ වෙනුවෙන්. ජයවේවා

  • @punchisripaday9862
    @punchisripaday9862 13 วันที่ผ่านมา +71

    ලේනයි රනිලුයි දෙන්නම ඉවරයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 13 วันที่ผ่านมา +1

      💯✅💯✅💯✅🤣😂🤣😂🤣🤣

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 12 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣😂🤣

  • @lakshmanperera9659
    @lakshmanperera9659 13 วันที่ผ่านมา +33

    සේපාල් සහෝදරයා බහුතරයක් ඇත්ත තේරුම් අරන් ඒත් සුලුතර සම හරක් තවමත් නයට කහිනවා

  • @calistafernando1713
    @calistafernando1713 13 วันที่ผ่านมา +6

    සියලුම බාධක බිද දමා වසර 76 යක අදුරු සාපයේ නිමාව සනිටුහන් කරමින් අද මුළු රටම ජාතික ජනබල වේගයට ඒක රාශි වී අහවරයි 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @user-sl7k
    @user-sl7k 13 วันที่ผ่านมา +17

    _ඔව්. වෙනදේම තමයි අපි කරමින් සිටින්නේ._

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 13 วันที่ผ่านมา +12

    ජය වේවා මාලිමාවට

  • @AjithSamaraweera-lh5im
    @AjithSamaraweera-lh5im 13 วันที่ผ่านมา +12

    සෙපාල් සහොදරයා සත්‍ය කවදාහරි ජයගන්නවා ජයවෙවා

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 13 วันที่ผ่านมา +4

    ඔබේ නිර්භීත සත්‍යය ඉදිරිපත් කිරීම ජනතාවට ගැම්මකි.

  • @upalisriyananda9626
    @upalisriyananda9626 13 วันที่ผ่านมา +7

    සුභවාදී ව දැකීම ,සහ හුරු කරවීම අතින් ඔබ විශිෂ්ට යි

  • @srilankanraja9338
    @srilankanraja9338 13 วันที่ผ่านมา +19

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👌👌👌👌👌👌

  • @h_iy_appiness
    @h_iy_appiness 13 วันที่ผ่านมา +18

    LOVE NPP. SEPAL SAN JAYAWEWA. From Japan.

  • @kumuduhewagama4306
    @kumuduhewagama4306 13 วันที่ผ่านมา +9

    ස්තූතියි සහෝදරයා ❤❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 13 วันที่ผ่านมา +10

    මාලිමාවට ජයෙන් ජයම වේවා !

  • @user-om4yo5xj3u
    @user-om4yo5xj3u 13 วันที่ผ่านมา +7

    ආරංචිය සුභයි රනිල්ට පෝය තුනයි

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 13 วันที่ผ่านมา +8

    නියම පැහැදිලි කිරීමක්.❤

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 13 วันที่ผ่านมา +9

    😊අනිවාර්යෙන් රට වෙනස් විය යුතුය .දැනට හිරේ නොහිටියත් මේ බඩගෝස්තරවාදී දේශපාලුවන සියලු දෙනා රට කොල්ල කෑ බව රහසක් නොවේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 13 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka 13 วันที่ผ่านมา +10

    ඔය පෙත්සම් කඩමාල්ල නිසා හුගක් උන්ගෙ රෙදි ලෙෆ්ට්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 13 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾🫣😭😂🤣😂🤣😂🤣😂

  • @sriyasrimali4400
    @sriyasrimali4400 13 วันที่ผ่านมา +4

    ඉපදුනු දවසෙ ඉදලම දැක්කේ මේ කාලකන්නි පක්ෂ දෙක රටට කරපු අපරාද.....මේ පාර නම් අනිවාර්යයෙන් අලුත් කන්ඩායමක් රට ගැන ජනතාව ගැන හිතන නායකයෙක් රටේ හැමෝටම එකම නිතියක්. ...හැම පුද්ගලයටම සතුටින් ජිවත් වෙන්න පුලුවන් ලස්සන රටක් මියෙනිනට පෙර දකින්න ට වාසනාව ලැබෙිවා...එයයි පැතුම...

  • @dayarathnanilaweera6564
    @dayarathnanilaweera6564 13 วันที่ผ่านมา +7

    ඔබදෙන ශක්තිය ඉතා වටිනවා

  • @ruwinimendis4731
    @ruwinimendis4731 13 วันที่ผ่านมา +5

    සොභා දහමින් සියල්ල වෙනස් කරනු ඇත.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි. ❤❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 13 วันที่ผ่านมา +26

    බුදුසරණ යීඔබතුමන්ට

  • @dilukapinto4012
    @dilukapinto4012 13 วันที่ผ่านมา +11

    ජයවේවා

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 13 วันที่ผ่านมา +8

    අද රනියාටයි උගේ වටේ
    ඉන්න තක්කඩි අල්ලස් හොරුන්ට යි මේ කියන්නේ
    ආරංචිය
    සුබා....යි
    අකුලා ගෙන යන්න සුදානම් වෙයල්ලා තවත් මුට්ටි තියෙන වනම් ගඟකට
    දාලා පුලුවන්නම්
    මහා හොරත‍් එක්කම
    තොපි හොරු ඔක්කොම ඒ
    ගඟට ම
    පැනපියවු එතකොට තමයි අවුරුදු ගනනාවක් තොපි හිතා මතා රවටපු
    අසරණ ජනතාව ගෙ හිතට සහනයක් දැනෙන්නෙ
    ගරු ශ්‍රේෂ්ඨාධිකරණයටත‍් ජනතාවට
    අත්වෙන්නට ගිය මහා විනාශයෙන් රටත් ජනතාවත් බේරාගත් ඒ විනිසුරු
    තුමන්ලා ටත‍්
    හදපිරි ස්තූතිය පුදකර සිටිමු
    අද රටේ ජනතාව විඳින දුක ට අද පූර්ණ සැනසීමක් ලැබුණා
    ස්තූතියි🙏🙏🙏
    ඔබතුමන්ලාටත් මේ විශ්වයටත‍්
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajeewaperera2034
    @sajeewaperera2034 13 วันที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා අනිවාර්යෙන්ම අනුර කුමාර ජනාධිපති වෙනවාමයි❤❤😅

  • @chandanadenawaka807
    @chandanadenawaka807 13 วันที่ผ่านมา +1

    ස්තුතියි.ජන බලය ඉදිරියට.නොනැවති.
    බුද්ධියෙන් වෙනස් කරමු.ජයවෙිිිිවා.

  • @samankalubandara7333
    @samankalubandara7333 13 วันที่ผ่านมา +7

    Yes, for establishment of justice and rule of law

  • @pemadhasathiththala8391
    @pemadhasathiththala8391 13 วันที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා

  • @NRJayantha
    @NRJayantha 13 วันที่ผ่านมา +4

    Thanks Sepal. Jaya Weva JVP NPP

  • @fareenamahajudeen-rt2zd
    @fareenamahajudeen-rt2zd 13 วันที่ผ่านมา +7

    ජනතාව ට.සුභ නියතය ❤❤❤❤

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 13 วันที่ผ่านมา +6

    Must definitely put all the culprits in jail. Thank you Mr. Sepal for your great messages. 👍 ❤

  • @user-vv2rq3ju9e
    @user-vv2rq3ju9e 13 วันที่ผ่านมา +8

    මේ ටික රටට වෙන බව රෝහණ wijeweera කලින්ma දැක්කා .හැබැයි එදා ඔහුට සහයෝගය dunne නැති නිසාම ada ඔහුගේ අදහස් දරා සිටින npp එක විතරයි uththare .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 13 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅🫣😭🇱🇰🫣😭

  • @percywick7005
    @percywick7005 13 วันที่ผ่านมา +9

    දැන් මුද්‍රනාලේ මුට්ටියක් දාන්න වගේ යන්නෙ

  • @slcitizen8637
    @slcitizen8637 13 วันที่ผ่านมา +4

    ජනතාව වෙනුවෙන් ඔබ කරන සේවය අතිවිශිෂ්ටයි

  • @user-ue3py8fs1x
    @user-ue3py8fs1x 13 วันที่ผ่านมา +3

    සෙපල මහනා ඔබ කරන සේවාව ඉත අගයනවා

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 13 วันที่ผ่านมา +7

    මාලිමාවට ජය වේ‍වා❤

  • @nisaljayawardena
    @nisaljayawardena 13 วันที่ผ่านมา +14

    LET'S END THE CORRUPT RULE. LET'S BUILD A SOCIETY WHERE JUSTICE AND FAIRNESS ARE FULFILLED. LET US ALL UNITE AND WIN THE NATIONAL PEOPLE'S POWER!.. 🧭❌ NPP 💯🚩

  • @tissamaralande8931
    @tissamaralande8931 13 วันที่ผ่านมา +5

    සතුටුයි. සේපාල් මහත්මයා, ඔබට ස්තුතිය .
    රනිල් උන්නැහේ රාජපක්ෂ ලා ට සිදුවිගන යාම ගැන රාජපක්ශ.පරපුර ට වඩා හොදින් දන්නවා.
    ඔබු මීලගට කරන්නේ දිනන පක්ශයට එකතු වීමයි.
    බලාගෙන සිටිමු.

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 13 วันที่ผ่านมา +14

    සේපාල් මහත්මයා අපි මොනවා කිවත් වැඩක්නැ ගම්වල් ඉන්නවා පට්ටම හරක් දැන් රනිලා හොදයිලු මේ හරක් එක්ක මොනවා කරන්නද මන්දා

    • @diasprasanna3101
      @diasprasanna3101 13 วันที่ผ่านมา +2

      එකෙක් දෙකෙක් ඉන්න පුලුවන් . මේක හරිවිදියට වෙනස්කරන එක බාදාවක් නොවෙයි .

    • @champaperera8487
      @champaperera8487 13 วันที่ผ่านมา +1

      ගම්වල විතරක් නෙවෙයි ,හැමතැනම ..උගත් නූගත් භේදයකින් තොරව .රටේ කරුමෙ

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 13 วันที่ผ่านมา

      Monawa --ape Ranil sir ta kamathiy lu?-ane waaasaanawan !!😅😅

  • @wellingtonmaddumage1561
    @wellingtonmaddumage1561 13 วันที่ผ่านมา +3

    ජයවේවා ....ජයවේවා .....

  • @nawzanismail-hp4kn
    @nawzanismail-hp4kn 13 วันที่ผ่านมา +10

    Good speech

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 13 วันที่ผ่านมา +8

    Malimawata jaya wewa❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-fj7ec4zm6p
    @user-fj7ec4zm6p 13 วันที่ผ่านมา +2

    Absolutely Universal Justice has begun, Jayawewa " Malimawa" and the Team ❤❤❤

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku 13 วันที่ผ่านมา +3

    sepal.මහත්මයාට.ස්තුතියි

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 13 วันที่ผ่านมา +5

    මේක වෙනස් වෙනවාමයි.ජාතික ජනබල වේගයට ජයවේවා ❤

  • @lalindasriperera8324
    @lalindasriperera8324 13 วันที่ผ่านมา +9

    Together strong 💪

  • @kavindudeshan1820
    @kavindudeshan1820 13 วันที่ผ่านมา +2

    ටෙලිපොන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා

  • @amarapathirana1358
    @amarapathirana1358 13 วันที่ผ่านมา +3

    වෙනස් කරන්න ඔ⁣නෙ ජයවේවා

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka4167 13 วันที่ผ่านมา

    සේපාල් ඔබත් ස්වභාවධර්මයේ ආපූරැ නිර්මාණයක් කියලයි මට හිතෙන්නේ.ඔබට ජය.

  • @RohanaCANADA
    @RohanaCANADA 13 วันที่ผ่านมา +8

    👍

  • @dongunatillaka6879
    @dongunatillaka6879 13 วันที่ผ่านมา +1

    Brilliant, analysis of present day political system. You are spot on. Thank you.

  • @susanthapadmakumara9789
    @susanthapadmakumara9789 13 วันที่ผ่านมา +7

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j 13 วันที่ผ่านมา +4

    රටම ඉවරයි මානසික රෝගීන් අනාගතය අඳුරේ දරුවන් paw

  • @Nilu157
    @Nilu157 13 วันที่ผ่านมา

    Sepala sir,,,, මම ඔබතුමාගෙ වැඩසටහන් හරිම කැමැ⁣ත්තෙන් දැන් අවුරුදු ගානක් තිස්සේ බලන කෙනෙක්... ඔබතුමාට නිදුක් නිරෝගි සුවබර දිවියක් ලැබේවා 🙏 ❤ මම මේ විෂ්වමාතාව විෂ්වශක්තිය ගොඩක් විස්වාස කරන කෙනෙක් ... මාලිමාව වටා තියෙන බාධකයන් මේ විෂ්වමාතාව විසින් ඉවත් කර දමන බවක් දැනෙනවා .... ආදරණීය විෂ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි ❤ අපි බලාපොරොත්තු වෙන්නෙ අපිට දෙයක් නෙමෙයි .. ලංකාවේ ඉන්න හැම මනුස්සයෙක්ටම සාධාරණව ඡීවත් වෙන්න පුළුවන් සමාජයක් අපිට ලබාගන්න ඕනෙ.... චන්දෙට ලංකාවට එන්නෙ ඇත්තටම ලංකාවේ අහිංසක මිනිස්සු වෙනුවෙන්🥺 මෙහෙ මිනිස්සු විදන සැප ඡීවිත දැක්කාම අපේ ලංකාවේ මිනිස්සු කොච්චර පව්ද කියලා හිතෙනවා..

  • @udenikodituwakku950
    @udenikodituwakku950 13 วันที่ผ่านมา

    ස්තුති සේපාල් සහෝදරයා .......අපි මේ පාර අනිවාර්යයෙන්ම මාලිමාව දිනවමු....මහජනතාවට ජයවේවා .....මාලිමාවට ජයවේවා

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala 13 วันที่ผ่านมา +2

    සේපාල් සහෝදරයා ඔබ තමයි මිනිසා..

  • @karuapp6083
    @karuapp6083 13 วันที่ผ่านมา +5

    ආරංචිය සුභාආආයි...😂😂😂

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 13 วันที่ผ่านมา +2

    අපි ඉදිරියේදී පලපුරුදු නාකියෝ ටික ගෙදර යවනවා

  • @nalimsali7995
    @nalimsali7995 13 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය පිට ජය . රනිල්රාජපක්ශගේ තටුහැලීම ආරම්බයයි මේ. හැමදාම නටන්න බෑ රනිල්.....

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 13 วันที่ผ่านมา +5

    යටි කුට්ටු වැඩ දැන්වත් නවත්තන්න, දැන්වත් ජනකා පැතුම තේරැැම්ගෙන ජනතාහඩතෙරැම් අරගෙන ජනතාවගෙන් සමාවගන්න වසරහැත්තහයක් දෙකටබෙදිල රටවිනාස කරපු පභුයයි කියන පාලක පන්තිය. සාදාරණ මැතිවරණ යට යන්න, තෙරැවන්සරණයි .