'' රනිල්ගේ දේශපාලන මරුවිකලයට අහුවෙන්න එපා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Sepal Short Clips - 20 - 07 - 2024
    Subscribe : / @sepal-shortclips
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #sepal amarasinghe
    #3minutesstudio
    #saythetruth
    #georgesamuel
    #meet&meal
    #3minutessepalamarasinghe
    #sepalshortclips
    #bookfair2023
    #ranilwickramasinghe
    #npp
    #anurakumaradissanayake
    #mahindarajapaksha
    #sjb
    #anthimapituwa
    #paththaramalli

ความคิดเห็น • 288

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 2 หลายเดือนก่อน +65

    අකුරැස්ස සමුපකාරය උදාහරණයට ගන්න.
    හරිම සතුටක් දැනෙන වා❤❤❤❤❤❤

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 หลายเดือนก่อน +6

      👍👍👍ඔව් මමත් දැක්කා.... ඒකම ඇති ජනතාවට. නිවැරදි තීන්දුව. ගන්න...

    • @NandanaMohotti
      @NandanaMohotti 2 หลายเดือนก่อน +3

      Yes

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

  • @gaminim6656
    @gaminim6656 2 หลายเดือนก่อน +130

    රනිල් තොගෙ අම්මට බැනුම් අස්සනනෙ නැතුව පල ගෙදර අනික් පරය තමයි විජ්දාස රාජපක්‍ෂ

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +85

    අපි අනිවාර්යයෙන් මේක හොද විදියට වෙනස් කරමු...😮😮❤❤ මාලිමාවට ජය වේවා 🚩👍

  • @tlp8049
    @tlp8049 2 หลายเดือนก่อน +125

    ඕකට ආශා වෙන්නේ මහින්දගේ පස්ස ලෙවකන එවුන් විතරයි.

  • @Ravi56774
    @Ravi56774 2 หลายเดือนก่อน +112

    රනිල් බලයට මුවා වෙලා හොරකං හා මිනී මැරුම් වලින් බේරෙන්න දඟලන හැටි ඌ මැරෙන්න කලින් කල අපරාධ වලට දඬුවම් විඳිය යුතුය

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 หลายเดือนก่อน +23

    ඔබතුමා අපිට ශක්තිය දෙනවා 🙏🙏🙏❤️❤️මලිමවට ජයවේවා

  • @berty370
    @berty370 2 หลายเดือนก่อน +67

    රනිල්ට කරන්න පුලුවන් දෙයක් නෑ.එයා චන්දයට ගූ භයයි. කිසිම හේතුවකින් මාලිමා ජයග්‍රහනය වලක්වන්න බැහැ.

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 2 หลายเดือนก่อน +85

    ඔයා හරි . රනිල්ගේ අන්තිම පිදුරු ගහ.

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 2 หลายเดือนก่อน +53

    සේපාල් මහත්මයා ඔබේ ඔය දැනුවත් කිරීම ඉතාම හොඳයි.හේතුව අපි මොනවා කීවත් ගොඩාක් අය රනිල් ගැන බයවෙලා ඉන්නේ.

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 2 หลายเดือนก่อน +138

    මේකෙන් කරන්න හදන්නෙ රනිල් වැඩ්ඩෙක් කියල පොහොට්ටුවන්ට පෙන්නන්න.. චන්දෙ තියනව රනිල් පරදිනව අනුර දිනනව.... එච්චරයි වෙන්න තියෙන්නෙ .. ජය වේවා අපේ රටට ... ❤❤

    • @sanjayaneelawathura3401
      @sanjayaneelawathura3401 2 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන් රනිල්ට ඕනේ පාර්ලිමේන්තුවේ ඔළු ටික රනිල්ට සපෝට් එක දෙන තැනට හදාගන්න

    • @SusilAyupala
      @SusilAyupala 2 หลายเดือนก่อน

      Mara wedak Lankawata wenne oba kathawa hariyatama hari.
      Malimawata jayawewa
      Ranil rajapaksa dabbal game karayk. ❤️👍🙏✊👏👏

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 2 หลายเดือนก่อน +11

    😢ඔබ කියන්නේ සහතික ඇත්ත ,සමහර දුශිතයෝ ඉන්නවා මහජන මුදලින් ලැබෙන වරප්‍රසාද වලට තියෙන කෑදරකම නිසා මේ දුශිත ක්‍රමය ආරක්ෂා කිරිමට ගේම් ගහනවා.අනිවාර්යයෙන්ම ඔය ඔක්කොම මහජනතාවගේ බලයෙන් මේ දුශිතයෝ පරාජය කරනවා.මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭👍👍👍👍👍💕💕💕💕

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 2 หลายเดือนก่อน +41

    අපූරුම පැහැදිලි කිරීමක් සේපාල් සහෝදරයා.
    මාලිමාව දිනවමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @nckchandima5188
    @nckchandima5188 2 หลายเดือนก่อน +97

    රනිල් ලවා රටේ විශාල ලේවැගිරීමක් කිරීමට මහින්ද සහ පොහොට්ටුව බලාගෙන ඉන්නේ

  • @prabathsusantha1685
    @prabathsusantha1685 2 หลายเดือนก่อน +48

    ❤❤❤ ජයවේවා මාලිමාවට ❤️❤️❤️

  • @NuwanAnuranga-w8f
    @NuwanAnuranga-w8f 2 หลายเดือนก่อน +47

    රනිල් ගේ වැඩ නිසා වෙන හොදම දේ තමයි NPP එක තවත් උඩට එන එක..

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 2 หลายเดือนก่อน +59

    IODPP police චැනල් එකයි ඊතලය නිවුස් චැනල් එකයි හැමෝම බලන්න අනිවා ,රනිල් රාජපක්ෂ ලගෙ ගේම් ,සජිත් රෙනෝ ඩීල් සේරම සාක්ෂි සාධක එක්කම ඔප්පු කරලා කියනවා ,අනික් අයටත් කියන්න සාගල ගැනත් කියනවා 😂😂😂,සුජීව සේනසිංහ හොර ඔප්පු හදපු හැටි කියනවා අන්න😂😂😂 හික්ගෑවෙන්නම සජිය කපෝතියි😂😂😂

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 หลายเดือนก่อน +4

      Hithanna tv කියලා නාලිකාවක් තියෙනවා ඒක මරු♥️♥️♥️😊

    • @ShanakaMalaviarachchige
      @ShanakaMalaviarachchige 2 หลายเดือนก่อน +2

      👌🔥

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      ඔවු ඊතලය අජිත් ධර්මපාල මහත්වරුන් රනිල රාජපක්ෂල වගේම සජිත පක්ශයේ ඉන්න හිටිය එවුන් සමඟ උන්ගේ පොලිසිය ලොක්කෝ බක්කන් කරපු දේවල් සාක්ෂි එක්කම කියනවා අම්මෝ වගේ එවුන් ට ද ජනතාව චන්ද දුන්නේ දෙන්නේ කියලා 😢😢😢😢.තවත් හෙලි නොවුණ අබිරහස් අපරාධ කොච්චර ඇති ද 😮😮

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka4167 2 หลายเดือนก่อน +41

    කිසිදු plan එකක් නැති පුද්ගලයෙක් ජනාධිපති වීමෙන් ඔහු තනතුරෙන් මත්වීම නිසා තමන් ආපු කාරනාව අමතකවී උන්මත්තකව වැඩ කරයි .npp එකට ඉතාම හොඳ ක්‍රමවේදයක් ඇති නිසා තමන් ආපු වැඩේ හොඳට කරයි.සේපාල් ඔබට ජය.

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 2 หลายเดือนก่อน +22

    ලංකාවෙ මෙතෙක් කිසිම ජනාධිපතිකෙනෙක් නොගත් චන්ද සංඛ්‍යාවක් අනුර ගන්නවා.

  • @KusumlathaKusumlatha-zo1pf
    @KusumlathaKusumlatha-zo1pf 2 หลายเดือนก่อน +8

    ඔබ හරි අපි දිනනවාමයි දිනනවාමයි. මාලිමාව දෙනවාමයි. ස්තුතියි ඔබට

  • @Multivision-Kumari
    @Multivision-Kumari 2 หลายเดือนก่อน +1

    මම ජීවිතේට අහපු හොදම motivation එක. මේ වෙනකන් අපිත් ඔබ කියූ මානසිකත්වයේ සිටියේ. ඔබට මගේ ප්‍රණාමය සහෝදරයා. 🎉🎉🎉🎉🎉🎉. ඔව් අපි ජයගත්තා❤💕💕💕💕💕🧭🧭🧭🧭🧭🧭

  • @mhdhass4475
    @mhdhass4475 2 หลายเดือนก่อน +6

    ඔබ කියපු දේ හරියට හරි. අපේ දුර්වල මානසිකත්වය තමයි හේතුව.

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 หลายเดือนก่อน +34

    ජයවේවා සහෝදරයා❤❤❤

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 2 หลายเดือนก่อน +10

    ඔයා හිත නිවන බාවනාවක්...
    ස්තූතියි .සේපාල්..මාමා...

  • @Lalith1976
    @Lalith1976 2 หลายเดือนก่อน +52

    අනිවාර්ය දිනුමක් Npp

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 2 หลายเดือนก่อน +13

    මේ වෙලාවෙ අහපු හොදම කතාව .. මීට වඩා දෙයක් නෑ.... ❤❤❤❤❤❤❤

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 2 หลายเดือนก่อน +8

    විශිෂ්ට අර්ථ දැක්වීමක්! Sepal .... ශ්‍රී ලංකා දේශපාලන හා මැතිවරණ ඉතිහාසයේ ඓතිහාසික බහුතරයක් සමග NPP AKD ජයග්‍රහණය සහතිකයි 🧭🧭🧭🧭🧭❎💐💐❤️🌹🌹

  • @mahendrakumarapperuma236
    @mahendrakumarapperuma236 2 หลายเดือนก่อน +82

    කොහොම කලත් ඕකුන් ඔක්කොම ගෙදර නොවැම්බර් වෙනකොට.

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 2 หลายเดือนก่อน +10

    අපි මේක හරි විදියට වෙනස් කරමු,,!❤❤

  • @rajeewaweerasinghe1029
    @rajeewaweerasinghe1029 2 หลายเดือนก่อน +54

    රනිල් මේ හදන්නේ ව්‍යාකූල තත්වයක් හදන්න. රනිල්ට කරන්න පුලුවන් ඔච්චරයි.

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 2 หลายเดือนก่อน +14

    ජයවේවා සේපාල්.❤

  • @NeriusFernando
    @NeriusFernando 2 หลายเดือนก่อน +2

    Very good thank you

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so 2 หลายเดือนก่อน +8

    සේපාල මහත්මයා ඔබ හරි.මහජනතාව මෙසේ දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතියි.❤❤❤

  • @MahindaWelikanna
    @MahindaWelikanna 2 หลายเดือนก่อน +25

    රනිල් නාකිය ට.කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැහ සහෝ ✌✌✌👍👍👍👍👍🙏🙏🙏

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 2 หลายเดือนก่อน +37

    අපෝ...මට නම් ඔය පොනිලා දෑහැට පේන්න බෑ.

  • @jayathissakumarasiribandar7101
    @jayathissakumarasiribandar7101 2 หลายเดือนก่อน +3

    ඉතාම නිවැරැදි විග්‍රහයක්.ඔබතුමා අද කතා කළේ දෙගිඩියාවෙන් ඉන්න අයටයි.අපේ මනසින් පුලුවන් ලොකු ශක්තියක් දෙන්න මේ පාදඩ ක්‍රමය වෙනස් කිරීම සඳහා.ඔබට ස්තූතියි.

  • @alwisalwis6424
    @alwisalwis6424 2 หลายเดือนก่อน +10

    ජයවේවා මාළිමාවට .
    සේපාල් මහත්තයෝ ඔබ තුමාට තෙරුවන්සරණයි .
    කෙලින් කතා කරන ඔබට චිරං ජයතු .

  • @MahindaWelikanna
    @MahindaWelikanna 2 หลายเดือนก่อน +26

    රනිල් නාකිය තවමත් සක්කිලි හොරැන්ගෙ පුක් 🧼 🧼 🧼 🧼 හෝදහෝදා ඉන්න,⁣මෝඩ.අහංකාර උද්දචිච පාපතරයෙක්, ..
    පවි බන් ,මාලිමාවට බුදුසරණ යි දරැවො ලක්ෂණ රටක් හදමු.

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 หลายเดือนก่อน +19

    තමන්ගේ අච්චර ලොකු පක්ෂයක් නැත්තටම නැති කල එකෙක් රට හදයිද පුතා..
    පොර රෝයල් වෙන්න රජ කරනවා මිස රට වෙනුවෙන් නෙමේ.. අවු 80 ට ඔන්න මෙන්න..

  • @AahokaDigol
    @AahokaDigol 2 หลายเดือนก่อน +4

    අනිවාර්‍යෙන් සහෝදරයා.❤❤❤👍

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 2 หลายเดือนก่อน +17

    Jayaweewa Anura sahodaraya ❤❤

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 หลายเดือนก่อน +33

    පුදුම කෑදරකම බලයට හේතුව මුන් කොච්චර හොරා කාලද කියල පේනව එනිස මුන් කැමති නෑ බලය අත හරින්න

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 2 หลายเดือนก่อน +39

    මොකක් ගෙනාවත් රනිලා ගෙදර 😂😂😂

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน +26

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤

  • @nimalkodagoda7601
    @nimalkodagoda7601 2 หลายเดือนก่อน +4

    ඉතා වැදගත් පැහැදිලි කිරීම ක් පමණ ක් ම නොවෙයි සෙපාල්හිතවත ජනතාව දිරි ගැන්වීම ක් එයට මගෙන් හදපිරි ස්තූතිය සීතල ස්වීඩනයෙන් නිමල් කොදාගොඩ ❤❤❤

  • @rohanawellage5965
    @rohanawellage5965 2 หลายเดือนก่อน +3

    100% True 👍 Sepal.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 หลายเดือนก่อน +12

    සේපාල් සර්..👍🙏💙

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m 2 หลายเดือนก่อน +23

    ජය වේවා Npp ❤❤❤

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 2 หลายเดือนก่อน +5

    Great definition Sepal...❤❤❤ NPP AKD victory is assured with historical majority of Sri Lanka political and elections history 🧭🧭🧭🧭🧭❎💐💐❤️🌹🌹

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 2 หลายเดือนก่อน +3

    බොහොම හොඳයි..අපූරු අදහස් දැක්වීමක්..ස්තුථියි.. හිතන්න දෙයක් ඉදිරිප්කිරීම ගැන..

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 2 หลายเดือนก่อน +3

    I am with you. Thank you brother.

  • @chandanadenawaka807
    @chandanadenawaka807 2 หลายเดือนก่อน +9

    NNP එකටයි ජනතාවටත් රනිල් බයයි.අපි අහන දේ හරි බුද්ධියෙන් සවන්දෙමු.රනිල් අසිහියෙන් සිටියත් අපි හොද සිහියෙන් අවදියෙන් සිටිමු.මාලිමාව දිනවමු.ස්තුතියි.

  • @sanjayafernando9944
    @sanjayafernando9944 2 หลายเดือนก่อน +7

    Jayawewa

  • @maxexpress5932
    @maxexpress5932 2 หลายเดือนก่อน +6

    රටේ මහජනයා රටට මහජන රජයක් තෝරා ගැනීමට නියමිතය. ඊට 80%කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලබාදී බලය පවරා දිය යුතුය 😂

  • @kusumalathaperera8189
    @kusumalathaperera8189 2 หลายเดือนก่อน +5

    ඔබ වගේ අපිත් උන්ව අයින් කරලා තියෙන්නේ මලිමාවට ජයවේවා ❤️❤️

  • @chethamindinu3192
    @chethamindinu3192 2 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @kolithamendis2780
    @kolithamendis2780 2 หลายเดือนก่อน +10

    👍

  • @sanathpriyanka8078
    @sanathpriyanka8078 2 หลายเดือนก่อน +6

    ව්ශිෂ්ටයි....යතාර්තවාදී පැහැදිලි කිරීමක්...👍

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน +12

    රනිල නරි ලකුනෙන් එනවා ජනාධිපති වරනයට 😂😂..අපි නම් සියට කෝටි වාරයක් මාලිමාවට එච්චරයි කියන්න තියෙන්නේ ..රනිල් රාජපක්ෂල බන්ග වෙලාම පලයව් උන්ගේ හෙන්චයියන් එක්කම ..

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 หลายเดือนก่อน +16

    රනිල්ලට ලොවෙත් ඇපත් නෑ රාජපක්ෂලාටත් එසේමයි කිසිම සැකයක් තියාගන්න එපා මාලිමාව දිනල ඉවරයි

  • @avidrationalist7281
    @avidrationalist7281 2 หลายเดือนก่อน +4

    හොඳ message එකක්. ඔයාගේ කතාව හරියටම හරි.

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 2 หลายเดือนก่อน +34

    රනිල්ගෙ තාත්ත කන්ඩම් එකක් Use කරා නම් ලංකාවට කාලකණ්නියෙක් ඉපදෙන්නෙ නෑ 😅

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 2 หลายเดือนก่อน +8

    අපි දිනලා ඉවරයි.!! අපි දිනලා ඉවරයි.!! අපි දිනලා ඉවරයි.!! අපි දිනලා ඉවරයි.!! ඔව් අපි දිනලා ඉවරයි. 😊

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤ thank you Sepal

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so 2 หลายเดือนก่อน +14

    ඔවැනි දේ කරනේ සියලු වැඩ කටයුතු පසෙකදා ඔය පස්සේ බලයට එන්න දඟලන අය යවන්න.ඕකට අපේ සමහර අය බයවෙනවා.බයවෙන්න එපා.ජනපතිවරණය තියනවා.මාලිමාව දිනවමු.❤❤❤❤

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn 2 หลายเดือนก่อน +9

    සේපාල් ගේ Npp ප්‍රතිඵල ටක්කෙටම හරි...

  • @shammikagunarathne678
    @shammikagunarathne678 2 หลายเดือนก่อน +4

    👌👌👌Sepal❤❤❤ NPP❤❤❤ ජයවේවා !!!

  • @sudathh6569
    @sudathh6569 2 หลายเดือนก่อน +8

    ටොප් ඩෝග් නෙවෙයි carry ඩෝග් රනිලට කරන්න පුළුවන් මගුලක් නෑ කියලා එයා ඔප්පු කරලා ඉවරයි එත් රටේ ඉන්නවා ගොබ්බ හරක් ටිකක් තවමත් රනිලා කොරයි කියලා බලාගන ඉන්න

  • @gaminifernando3382
    @gaminifernando3382 2 หลายเดือนก่อน +15

    👍💪👏👏👏👏👏👏👏👏

  • @thilinawinlion9255
    @thilinawinlion9255 2 หลายเดือนก่อน +5

    Niyamai👍👍👍👍👍👍👍 Sepala ayye api me para hadawathima JVP JVP JVP JVP JVP JVP ❤❤❤❤JVP ❤

  • @brpsilva8475
    @brpsilva8475 2 หลายเดือนก่อน +7

    Good explain mr sepal amarasingha

  • @neshishanaya9263
    @neshishanaya9263 2 หลายเดือนก่อน +2

    Jaya niyathayi 🇱🇰🙏🧭🙏❤️❤️🇱🇰🧭💯🧭💯🙏🙏🙏🙏💯

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 2 หลายเดือนก่อน +17

    Jayaweewa npp ❤❤

  • @PiyasiriWithana
    @PiyasiriWithana 2 หลายเดือนก่อน +3

    ❤❤AKD jaya jaya jaya next president ❤❤❤❤

  • @sarathEkanayake-l2i
    @sarathEkanayake-l2i 2 หลายเดือนก่อน +14

    අනුර දිසානායක සහොදරයා තමයි රනිල් ගැන හරියටම කියවීම කරේ,ඒ අනුව සැප්තැම්බර් 21 රනිල් අකුලාගෙන ගෙදර යන්නේ අනුර සහෝදරයා ගෙන් ජීවිත ආරක්ෂා ව ඉල්ලා ගන.මාලිමාව අනිවාර්ය යෙන් 85 ලක්ෂ ය වැඩියෙන් ගන්නේ 62 ප්‍රතිශතයක් හා වැඩි චන්ද 4500000 කින් පමණ යන්න මගේ කියවීමයි.

  • @Ananda-e2b
    @Ananda-e2b 2 หลายเดือนก่อน +2

    පැහැදිලි කිරීම ගැන ස්තූතියි සහෝදරයා......

  • @Madee-zs3ib
    @Madee-zs3ib 2 หลายเดือนก่อน +2

    Excellent explanation Mr Sepal
    Sure the nature will bless this revolution

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 2 หลายเดือนก่อน +2

    හරියටම හරි 👍

  • @georgefernando1506
    @georgefernando1506 2 หลายเดือนก่อน +2

    ජයවෙවා.❤

  • @srilankanraja9338
    @srilankanraja9338 2 หลายเดือนก่อน +4

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌👌

  • @indrajithupul6395
    @indrajithupul6395 2 หลายเดือนก่อน +3

    චන්දෙ අනිවාර්යයෙන්ම තියන්න ඔනෙ

  • @DayaLokuge-n3z
    @DayaLokuge-n3z 2 หลายเดือนก่อน +7

    යෙස් true

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 2 หลายเดือนก่อน +2

    අනුර සහෝදරයා කියපු විඳීහට "දැන් රනිල්ට ඉතුරු වෙලා තියෙන්නේ අමුඩ ගැටය විතරයි", නැත්නම් "ටයි ගැටේ විතරයි" කියලා දුන්න උත්තර වලින් මිනිස්සුන්ට දුන්න motivation එක ලොකු ශක්තියක් උනා. ඒක මගින් අනුර සහෝදරයාගෙ නායකත්වයේ ශක්තිය හොඳින් පෙන්වන තැනක්.

  • @PHYSICSSaralaShaliniGunasekara
    @PHYSICSSaralaShaliniGunasekara 2 หลายเดือนก่อน +4

    Thank you Sir!❤

  • @silvag9383
    @silvag9383 2 หลายเดือนก่อน +2

    Agree 👍

  • @achalamaduwanthi6082
    @achalamaduwanthi6082 2 หลายเดือนก่อน +9

    👍👍👍👍👍👍👍

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 2 หลายเดือนก่อน +2

    jaya jaya jaya

  • @krishperera5050
    @krishperera5050 2 หลายเดือนก่อน +9

    අපි නම් හීතු වේ නැහැ රනීල් මෙහෙම බලෙට කෑදර එකෙක් කියලා 😠චී ලැජ්ජයි කාලකන්නි යා.

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 2 หลายเดือนก่อน +6

    රනිල්ගේ උපක්‍රම මෙදා හරියන්නේ නැහැ දිනන්නේ මාලිමාව

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน +5

    පාලක කල්ලිය ව්‍යාකුලයි ජනතාවත් ව්‍යාකුල කරන්න හදන්නේ අපි අහුවෙයි ඕවට 😅😅😅

  • @sarathgaminimahakumarage1069
    @sarathgaminimahakumarage1069 2 หลายเดือนก่อน +5

    ❤Nppp❤❤❤❤❤

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 2 หลายเดือนก่อน +1

    අපි දැනටමත් දිනල ඉවරයි සහෝදරයා ඔබගේ ජනතාවාදී කැපවීම දේශයටම මහා ශක්තියක් ධෛර්යයක් වනු නියතයි

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 2 หลายเดือนก่อน +5

    මඩේ එරුන එකා ගොඩ එන්න වලිකනකොට සිද්ධ වෙන්නෙ එකා තවතවත් මඩේම එරෙන එක…රනිල්ට වෙන්නෙත් ඒකම තමයි…

  • @themathushs4311
    @themathushs4311 2 หลายเดือนก่อน +7

    සනිල්ට පුළුවන් නම් ලක්ෂ 25 ක් ගන්න කියන්න ඡන්ද? මහ ජනතාව මේපාර උගන්වනව පාඩම.

  • @JmspharmacyKatubedda
    @JmspharmacyKatubedda 2 หลายเดือนก่อน +7

    Obama මහතා ගෙදර ගියා ,sunak මහතා ගෙදර ගියා .මෙයා යන්නේ නැහැ .තවමත් මිනිස්සු හිතනවා මේ රනිල් මහත්මා ගති තියෙන එකෙක් කියලා .දුක ඒකයි .

  • @wasanthakumara-to2tw
    @wasanthakumara-to2tw 2 หลายเดือนก่อน

    ස්තූතියි වටිනා පැහැදිලි කිරිමක්,

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 หลายเดือนก่อน +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @smgsethunga3068
    @smgsethunga3068 2 หลายเดือนก่อน +11

    Sombiyage Awasan Jawanikawa...🐕🐕🐕🐕🚫🚫🚫 Npp Only....❤️❤️❤️❤️👌👌👌💜️💜️💜️

  • @m.w.k.bandara2455
    @m.w.k.bandara2455 2 หลายเดือนก่อน +1

    අපි හැමෝම එකතු වෙලා මුන්ව පන්නමු.

  • @asnesanjayamaha4717
    @asnesanjayamaha4717 2 หลายเดือนก่อน +1

    Sir you are explaining the theory in a simple way. Thank you.