නේටෝව ඇතුළෙන්ම දියවෙන ප්‍රබල ලකුණු තව තවත් මුදුන් වෙයි !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • This is on Russian advances on the Chasiv Yar front lines and President Zelensky;s U-turn on inviting President Putin to peace summit in the future in the context of Hungarian PM's surprise visit to Russia

ความคิดเห็น • 191

  • @rohan3260
    @rohan3260 8 วันที่ผ่านมา +57

    ඕනිම දේකට කාලයක් තියෙනවා. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල බලය අවසන් විම ක්‍රමානුකූලව ආරම්භ වී ඇත❤

    • @ontheway172
      @ontheway172 8 วันที่ผ่านมา

      ❤❤

    • @KaviduTharuka-cs6pl
      @KaviduTharuka-cs6pl 8 วันที่ผ่านมา

      😂😂😂

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 8 วันที่ผ่านมา +3

      හොදින් ඉදිරි දැක්මක් තිබෙන නිර්බීතම නායකයෙක්.මගේ ලෝකෙ වීරයා පූටීන් උතුමානන්

    • @MuyauAnum
      @MuyauAnum 7 วันที่ผ่านมา

      @@rohan3260 අර හිරු නොබසින අධිරාජ්‍යයේ හිරු බැසගෙන ගියෙත් ඔය විදිහටම තමයි, හොරා කාපු මංකොල්ල කාපු සල්ලි යුද ආධාර දීල ඉවර වෙනකොට බලය අකුල ගන්න වෙනව.

  • @rameshrukshan5599
    @rameshrukshan5599 8 วันที่ผ่านมา +65

    පුටින් කියන්නේ තීක්ෂණ බුද්ධියක් ඇති නායකයෙක්. බොහොම ඉවසිලිවන්තව තමයි ඉදිරියට යන්නේ. රුසියානු අනාගතය නිසි විදියට ගොඩනගන නියම නායකයෙක්.

    • @dasunanjana-kp8sw
      @dasunanjana-kp8sw 8 วันที่ผ่านมา +1

      Yes

    • @jayanthabandara1605
      @jayanthabandara1605 8 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤

    • @sarasyrankothrankoth9444
      @sarasyrankothrankoth9444 8 วันที่ผ่านมา +1

    • @MuyauAnum
      @MuyauAnum 7 วันที่ผ่านมา +1

      මේවගේ නායකයො පිටුපස ඉන්න බුද්ධි අංශය තමයි නියම මොල කාරයො, ගෝටාගේ බුද්ධි අංශයේ එකෙක් රුසියාවට අරගත්ත නම් පුටින් රුසියාවෙ ඉන්නේ සතියයි 😂

    • @rameshrukshan5599
      @rameshrukshan5599 7 วันที่ผ่านมา

      @@MuyauAnum එක ඇත්ත.

  • @aplsenapathimanoj9138
    @aplsenapathimanoj9138 8 วันที่ผ่านมา +23

    රුසියාවට ජයවේවා ....පුටින් මහතාට ජයවේවා....🇷🇺👍

  • @user-rawana
    @user-rawana 8 วันที่ผ่านมา +11

    රුසියාවට ජයෙන් ජයම වේවා ❤❤🇷🇺🇷🇺🇷🇺

  • @lhana12445
    @lhana12445 8 วันที่ผ่านมา +17

    විස්තරය ඉතාම පැහැදිලියි.
    ස්තුතියි විග්‍රහයට ....
    අවසානයේ රුසියාව නම් බලගතු රාජ්‍ය සමග හැප්පුන සියල්ල නැට්ට පුකේ ගහගෙන සතුටින් විසිර යාමට සැදී පැහැදී සිටී..😁😁
    යුක්‍රේනය සහ නේටෝවට කඩේ ගිය සැමට ස්තුතිය 😂😂

  • @buddhiindika6511
    @buddhiindika6511 8 วันที่ผ่านมา +24

    පුටින් කියන්නෙ හිට්ලර් වගේ බූරුවෙක් නොවියි.....greed putin .....❤️❤️❤️

  • @wasanthabulathsinghala6208
    @wasanthabulathsinghala6208 8 วันที่ผ่านมา +25

    රුසියාවට ජයවේවා

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 8 วันที่ผ่านมา +26

    නේටෝ..තව ටික කාලයයි.සමාලෝචනයට බෙහෙවින් ස්තුතියි.❤

  • @MahindaRatnayaka-qh1gl
    @MahindaRatnayaka-qh1gl 8 วันที่ผ่านมา +20

    උඩ පැන්නොත් බිම වැටේ😂😂😂😂very good Putin China and India north Korea

  • @damayanthirathnayaka3263
    @damayanthirathnayaka3263 8 วันที่ผ่านมา +17

    පසුබැස්සෙ නෑ දිව්ව 😂

  • @sachinsahasmina9842
    @sachinsahasmina9842 8 วันที่ผ่านมา +35

    මේ බටහිර ආධිපත්‍යය අවසන් වන අවසන් කරන සමයයි.💀

    • @Jeewaka1-tg2en
      @Jeewaka1-tg2en 8 วันที่ผ่านมา

      අධිරාජ්‍ය කියන්න සුදුසු නෑ ම්ලේච්ඡත්වය සහ ලේ පිපාසිත පාහරයන් තමන්ගේ ඕනෑකමට අන් සියලු රාජ්‍යයන් සහ මිනිසුන් විනාශ කරන්න දෙපාරක් හිතන්නේ නෑ....

    • @Jeewaka1-tg2en
      @Jeewaka1-tg2en 8 วันที่ผ่านมา

      ආධිපත්‍ය කියන්න සුදුසු නෑ...මුන් සියලු දෙනා ම්ලේච්ඡත්වය සහ ලේ පිපාසිත පාහරයන්, තමන්ගේ ඕනෑ එපා කම් වෙනුවෙන් අනෙකුත් රාජ්‍යයන් සංස්කෘතීන් විනාශ කරන්න ඕනෑම තුච්ච නින්දිත විහින් වැඩක් කරල ඒක ප්‍රජාතන්ත්‍රවාදය කියන්න තරම් මුන් සාහාසිකයි

    • @Jeewaka1-tg2en
      @Jeewaka1-tg2en 8 วันที่ผ่านมา

      ආධිපත්‍ය කියන්න සුදුසු නෑ...මුන් සියලු දෙනා ම්ලේච්ඡත්වය සහ ලේ පිපාසිත පාහරයන්, තමන්ගේ ඕනෑ එපා කම් වෙනුවෙන් අනෙකුත් රාජ්‍යයන් සංස්කෘතීන් විනාශ කරන්න ඕනෑම තුච්ච නින්දිත විහින් වැඩක් කරල ඒක ප්‍රජාතන්ත්‍රවාදය කියන්න තරම් මුන් සාහාසිකයි

    • @Jeewaka1-tg2en
      @Jeewaka1-tg2en 8 วันที่ผ่านมา

      ආධිපත්‍ය කියන්න සුදුසු නෑ...මුන් සියලු දෙනා ම්ලේච්ඡත්වය සහ ලේ පිපාසිත පාහරයන්, තමන්ගේ ඕනෑ එපා කම් වෙනුවෙන් අනෙකුත් රාජ්‍යයන් සංස්කෘතීන් විනාශ කරන්න ඕනෑම තුච්ච නින්දිත විහින් වැඩක් කරල ඒක ප්‍රජාතන්ත්‍රවාදය කියන්න තරම් මුන් සාහාසිකයි

    • @Jeewaka1-tg2en
      @Jeewaka1-tg2en 8 วันที่ผ่านมา

      ආධිපත්‍ය කියන්න සුදුසු නෑ...මුන් සියලු දෙනා ම්ලේච්ඡත්වය සහ ලේ පිපාසිත පාහරයන්, තමන්ගේ ඕනෑ එපා කම් වෙනුවෙන් අනෙකුත් රාජ්‍යයන් සංස්කෘතීන් විනාශ කරන්න ඕනෑම තුච්ච නින්දිත විහින් වැඩක් කරල ඒක ප්‍රජාතන්ත්‍රවාදය කියන්න තරම් මුන් සාහාසිකයි

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 8 วันที่ผ่านมา +22

    ස්වභාධර්මය විසින් හැමදේම ලස්සනට Balance කරනවා.

  • @user-ur6cm2gc7u
    @user-ur6cm2gc7u 8 วันที่ผ่านมา +12

    රුසියාවට ජය..

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 8 วันที่ผ่านมา +9

    පුටින්ව අවතක්සේරු කරන අයට තව ටිකදවසකින් ගොඩක් දේවල් බලාගන්න පුලුවන් වේවි

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 8 วันที่ผ่านมา +4

    සුපිරි විග්‍රහයක් .හැමදාම දැන් ඇබ්බැහි වෙලා ඔබතුමාගේ වීඩියෝවලට

  • @pet-parade-TV
    @pet-parade-TV 8 วันที่ผ่านมา +15

    russia ❤❤❤❤❤

  • @KumanjaniWijesingha-ru2qr
    @KumanjaniWijesingha-ru2qr 8 วันที่ผ่านมา +20

    NATO දෙන්නෙ නෑ සාමෙට

  • @preethibandara915
    @preethibandara915 8 วันที่ผ่านมา +9

    ඔබේ අදහස් දැක්වීම ට ස්තුතිය

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 8 วันที่ผ่านมา +1

    ❤ස්තුතියි

  • @palithadissanayaka8759
    @palithadissanayaka8759 8 วันที่ผ่านมา +6

    හොද පැහැදිලි කිරිමක්

  • @Trcrokyyoutube
    @Trcrokyyoutube 8 วันที่ผ่านมา +10

    💪🇷🇺❤️

  • @bgtec1791
    @bgtec1791 8 วันที่ผ่านมา +5

    වික්ට ඕබන් කියල තිබ්බ පුටින් ඉන්නෙ අවුරුදු 20ක් විතර ඉස්සරහින් කියලා❤

  • @jayanthakumara6515
    @jayanthakumara6515 8 วันที่ผ่านมา +4

    Hangeriyawa Patta supiri

  • @ajjj772
    @ajjj772 8 วันที่ผ่านมา +5

    Thanks for your video

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 8 วันที่ผ่านมา +7

    රුසියාවට අයිති කොටස දීල දැංවත් සාමයට වාරම් සෙලෙන්ස්කි😁

  • @thusithaperera6766
    @thusithaperera6766 8 วันที่ผ่านมา +3

    Thank you Mr mahinda pathiran. Grate presentation ❤🎉❤
    Rusiyawata jayawewa ❤🎉❤🎉❤🎉❤🎉

  • @sugathwanasinghe4194
    @sugathwanasinghe4194 8 วันที่ผ่านมา +11

    ලෝකයේ සාමකාමී පැවැත්වීමට ඉදුරාම එරෙහි ඇමරිකාව ප්‍රමුඛ යුරෝපයේ රටවල අධිපතිවාදී ,අශ්ලීල චරියාව ඒවාසමග සිටින සෙසු ජාතීන් අවබෝධකොට ගැනීම ඉතාමත්ම යහපත් ප්‍රවනතාවක් .

  • @palithasam8509
    @palithasam8509 8 วันที่ผ่านมา +3

    Thank you

  • @maashamaasha8395
    @maashamaasha8395 8 วันที่ผ่านมา +4

    බලය කියන දේ සදාකාලිකව පවතින්නේ නැති පවත්වාගෙන යා නොහැකි දෙයක්. මිත්‍යා දුෂ්ටිකයන් හිතාගෙන ඉන්නේ ඔවුන්ට හැමදාම දෙවියන් වහන්සේ බලය දෙනවා කියල.

  • @deepthasandaruwan9731
    @deepthasandaruwan9731 8 วันที่ผ่านมา +2

    රුසියාවට ජයවේවා පූටින් ජනාධිපති තුමා දිනේවා

  • @laksiriprabath3094
    @laksiriprabath3094 7 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා අදහස් දැක්වීමක්... thankyou aiye දිගටම video කරන්න

  • @bandaradisanayaka297
    @bandaradisanayaka297 8 วันที่ผ่านมา +9

    ජෝ බයිඩන්. ඩොලර්. ජනාධිපති. හිතන්. ඉදලා. තියෙන්නේ. පුටින්. ජනාධිපති තුමාත්. හරියට. ලන්කාවේ.අරගල.ජනාධිපති.වගේ.පොන්ස්.කෙනෙක්.වගේ.කියලා.දැන්.ඌ.ට.තරු පෙනිගන. එන්නේ..

    • @Trcrokyyoutube
      @Trcrokyyoutube 8 วันที่ผ่านมา

      පො yekuta තරු පෙනිලා 🤣🤣🤣

  • @painter-wf5lu
    @painter-wf5lu 8 วันที่ผ่านมา +10

    අහෝ නේටෝ😢😢😢😢😢
    රුසියාවට කොරවන්න ගියා😮

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 8 วันที่ผ่านมา +4

    සෙලෙන්ස්කිට මොලේපෑදීගෙන එනව වගේ

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 8 วันที่ผ่านมา

      මොන මොලේද ගහන්ඩ බඩු නෑ😂 ණය වෙලා කෝටි ගාණක් අපේ යුන්පී පොහොට්ටු වගේ😂

  • @prasadmanjuon367
    @prasadmanjuon367 8 วันที่ผ่านมา +7

    උතුම් රුසියාවට ජයවේවා 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺 ව්ලැදිමීර් පුටින් උතුමාණන් වහන්සේට ජයවේවා 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺 පුකේරේනයට පුකේජය කියලා තමයි ඉතින් නිරතුරුවම පාහේ කියන්න තියෙන්නේ 😂🤣

  • @natural6031
    @natural6031 8 วันที่ผ่านมา +2

    ජය වේවා රුසියාවට ජය වේවා ❤❤

  • @KumanjaniWijesingha-ru2qr
    @KumanjaniWijesingha-ru2qr 8 วันที่ผ่านมา +11

    🇷🇺❤❤❤❤❤💖

  • @H.W.R.Kumara
    @H.W.R.Kumara 8 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @gaminifernando7950
    @gaminifernando7950 8 วันที่ผ่านมา +1

    Lovely 🎉.

  • @user-ux4se1sn1u
    @user-ux4se1sn1u 7 วันที่ผ่านมา

    සතූතියි

  • @darshanasubasinghe5685
    @darshanasubasinghe5685 8 วันที่ผ่านมา +1

    Good content. Thanks

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 8 วันที่ผ่านมา

    ❤❤❤ thanks

  • @donaldpremakumara4802
    @donaldpremakumara4802 7 วันที่ผ่านมา

    හොඳ පැහැදිලි කිරීමක්.👍

  • @CeylonBoy4643
    @CeylonBoy4643 8 วันที่ผ่านมา +3

    Samaya udawewa❤

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 7 วันที่ผ่านมา

    greatest world leader ...👍👍👍💥💥💥
    greetings ...!!! ❤❤❤ 🌹🌹🌹

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 8 วันที่ผ่านมา +1

    Thanks

  • @jsyanthapem3836
    @jsyanthapem3836 8 วันที่ผ่านมา +1

    thank sir

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u 7 วันที่ผ่านมา

    යුධ ගිනි නිවී සාමය උදාවේවා 🙏

  • @sudarshanasanjeewa1663
    @sudarshanasanjeewa1663 8 วันที่ผ่านมา

    පැහැදිලි කිරීම විශිෂ්ටයි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ජයවේවා ❤

  • @DilanTharaka-tu6hq
    @DilanTharaka-tu6hq 7 วันที่ผ่านมา

    ජයෙන් ජය රුසියා ,ඔබ තුමාට ස්තුති

  • @chandanvidanapathirana4945
    @chandanvidanapathirana4945 8 วันที่ผ่านมา +1

    Thank

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 วันที่ผ่านมา

    Thank sir...

  • @kamaldesilva7644
    @kamaldesilva7644 7 วันที่ผ่านมา

    Tq.sir

  • @AselaKumara-dj9ef
    @AselaKumara-dj9ef 8 วันที่ผ่านมา +1

    Best wishes to world king putting

  • @user-ls5ub2oh8y
    @user-ls5ub2oh8y 8 วันที่ผ่านมา +1

    සාමය ඇතිවේවා.

  • @user-rr2wj6ce7y
    @user-rr2wj6ce7y 8 วันที่ผ่านมา

    Thanks sir

  • @1suneth
    @1suneth 8 วันที่ผ่านมา

    valuble information. thanks ❤

  • @kasunmethbandara7576
    @kasunmethbandara7576 8 วันที่ผ่านมา +1

    ඔබතුමාගේ video enkn හිටියේ ❤️❤️

  • @user-oz2uu8cq9l
    @user-oz2uu8cq9l 8 วันที่ผ่านมา +6

    අනික පැත්තෙ මුහුදනම් හොදයි
    උපක්ක්‍රමික පසුබැසීම් කරන්න යූක්‍රේනයට😂😂😂

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 8 วันที่ผ่านมา +2

    ඔබ මනසේ තිබෙන වෛරය නැමති වෛරසය ඉවත් කරන්න .ඒ වෙනුවට මෛත්‍රිය නැමැති දෙවියන් මනසට එකතුකර ගන්න.

  • @affordbay6700
    @affordbay6700 8 วันที่ผ่านมา +2

    රුසියාව ❤❤❤

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 7 วันที่ผ่านมา

    රුසියාවට ජයවේවා පූටින් මැතිතුමා අමරනීය චරිතයක්

  • @bandulajayathunga8409
    @bandulajayathunga8409 8 วันที่ผ่านมา

    Yes thank ✌️

  • @Ticktopapi
    @Ticktopapi 8 วันที่ผ่านมา

    Cheers

  • @SarathSarath-vn6fh
    @SarathSarath-vn6fh 8 วันที่ผ่านมา

    රුසියාවට ජය වෙවා

  • @learningenglish9316
    @learningenglish9316 8 วันที่ผ่านมา

    GREAT EXPLANATION

  • @chandanawijerathna6577
    @chandanawijerathna6577 8 วันที่ผ่านมา +2

    අපි රුසියාවට හෝ යුරෝපයට පිල් බෙදිල ජයවේවා කියද්දි ... ලංකාවේ ආර්ථිකය හා සාගර හා ගොඩබිම ඉන්දියාව කපටි ලෙස අත් පත් කර ගනිමින් සිටී...අවදියෙන් සිටින්න 🤔 පෝස්ටර් දේශප්‍රේමින් කෝමා තත්ත්වයේ....😢😢😢

  • @sumuduperera2805
    @sumuduperera2805 8 วันที่ผ่านมา +1

    විග්‍රහ හොද යි..අදහස් පක්ෂග්‍රාහි...

  • @ishancharuka701
    @ishancharuka701 8 วันที่ผ่านมา

  • @prasannajayamanna5975
    @prasannajayamanna5975 8 วันที่ผ่านมา

    👍👍👍👍

  • @maharagamarox2702
    @maharagamarox2702 7 วันที่ผ่านมา

    👍❤️💐

  • @rmgamini383
    @rmgamini383 8 วันที่ผ่านมา

    💐❤️

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 8 วันที่ผ่านมา

    👍

  • @veebee3969
    @veebee3969 7 วันที่ผ่านมา

    Please do a video on final position of the French elections and its impact on Ukraine and NATO. Thank you.

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 8 วันที่ผ่านมา

    👍👍👍

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 8 วันที่ผ่านมา

    රුසියාවට ජය වේවා ❤️❤️💓💓💓❤️ ඔබටත්
    ජයවේවා 👌💯💞💞💯👌👍

  • @applekadenuwana
    @applekadenuwana 8 วันที่ผ่านมา

    ❤👍

  • @roshanpria1392
    @roshanpria1392 8 วันที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @user-ls5ub2oh8y
    @user-ls5ub2oh8y 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @lhana12445
    @lhana12445 8 วันที่ผ่านมา +2

    යුක්‍රේනයට ජය වේවා කිව් අය ටිකක් එන්න බලන්න 😂😂😂

  • @lakmaldinarathna5934
    @lakmaldinarathna5934 8 วันที่ผ่านมา

    obe wiggraha niyamai dear

  • @CeylonBoy4643
    @CeylonBoy4643 8 วันที่ผ่านมา +4

    🇺🇦🎖️❤🤝🇱🇰

  • @regigamage6624
    @regigamage6624 8 วันที่ผ่านมา

    😢

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 8 วันที่ผ่านมา

    ❤❤❤🔥👍

  • @user-ls5ub2oh8y
    @user-ls5ub2oh8y 8 วันที่ผ่านมา

    🎉

  • @nishanthapradeep3313
    @nishanthapradeep3313 7 วันที่ผ่านมา

    ලංකාවේ දෙසපලන කවද හරි ඹකම තමයි වෙන්නේ

  • @user-kh7km2or9d
    @user-kh7km2or9d 8 วันที่ผ่านมา +1

    ❤🎉🎉🎉🎉🎉🎉❤

  • @RathnasiriWanniarachchi
    @RathnasiriWanniarachchi 7 วันที่ผ่านมา

    රුසියාවට ජය වේවා ❤

  • @nandithasiriwardena5732
    @nandithasiriwardena5732 7 วันที่ผ่านมา

    පුටින් wasai😮

  • @Janaka333
    @Janaka333 8 วันที่ผ่านมา +1

    Russia

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg 8 วันที่ผ่านมา +1

    💜🌷🌹💕❤️

  • @wijayabandara9810
    @wijayabandara9810 8 วันที่ผ่านมา

    බටහිර ප්‍රතිපත්ති ප්‍රශ්න සහගතයි සාමය උදා වේවා

  • @user-gp6wy8uy9u
    @user-gp6wy8uy9u 8 วันที่ผ่านมา +3

    Oba tumagee pehedili kireema ita watinawa.

  • @jayalathjayantha2175
    @jayalathjayantha2175 8 วันที่ผ่านมา +1

    Sthuthi saho

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 5 วันที่ผ่านมา

    රැසියාවට ජය වේවා

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 8 วันที่ผ่านมา

    මේ පරාජය අමෙරිකාවට වූ දරුණු පරාජයක් 😎

  • @amaldissanayake3323
    @amaldissanayake3323 8 วันที่ผ่านมา

    Rusia❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bandarasalr1976
    @bandarasalr1976 8 วันที่ผ่านมา +5

    Russiawata,jaye,වේවා

  • @kapilawannaku7357
    @kapilawannaku7357 7 วันที่ผ่านมา

    මාරි ලේ පෙන් ගෙ ජයග්‍රහණය ට විරුද්ධව වාමාන්ශික ලිබරල් සහ මූස්ලිම් කන්ඩායම් දැවැන්ත විරෝධතාවක් දියත් කර තිබූනා නේද

  • @Makarov7660
    @Makarov7660 8 วันที่ผ่านมา

    🇷🇺🇷🇺🇷🇺❤