VAPA Television | Artha | අර්ථ | ලෝක යුද්ධ සහ ලෝක බලවත්තු | Prof.Tuder Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2024
  • VAPA Television | Artha | අර්ථ | ලෝක යුද්ධ සහ ලෝක බලවත්තු | Prof.Tuder Weerasinghe
    වැඩසටහන් නිෂ්පාදනය සහ කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන
    සම්බන්ධිකරණය - සුසන්ත ගුණවර්ධන
    සහය නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ / තනූජා සමරසිංහ
    සම්පත්දායකත්වය - මහාචාර්ය ටියුඩර් වීරසිංහ
    ඉදිරිපත් කිරීම - මංගල ජයමාන්න
    කැමරාකරණය - කෝසල අනුරුද්ධ / තනූජා සමරසිංහ / ලහිරු රන්දික
    දෘශ්‍ය සංකලනය - පමෝද් මධුභාෂණ
    වේශ නිරූපණය - සදරු උදයංග
    ශ්‍රව්‍ය සංකලනය -හංසක සුභාෂ්
    සංස්කරණය - පමෝද් මධුභාෂණ
    © vapa television
  • บันเทิง

ความคิดเห็น • 88

  • @amilachinthaka8622
    @amilachinthaka8622 หลายเดือนก่อน +18

    මන් ආසම මහා චාර්ය තුමා ..හැම වැඩ සටහනක්ම අනිවාර්යයෙන්ම බලනවා .

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 หลายเดือนก่อน +8

    ඉතාමත් හරවත් සාකච්ඡාවක්,
    ඔබ දෙපළටම ගොඩක් ස්තූතියි. ❤
    අපේ රටේ දේශපාලුවන්ටත් අහන්න සැලැස්විය යුතු හරවත් කතිකාවක්.

    • @kamalwithanaarachchi
      @kamalwithanaarachchi หลายเดือนก่อน

      ඇයි දේසපාලුවන් විතරක් උගතුන් නුගතුන් මේ සියලු දෙනා ඇමරිකාව සුරපුරයක් කියා ගන්නා සියලු දෙනා ..........

  • @user-qe2vj2er8x
    @user-qe2vj2er8x หลายเดือนก่อน +5

    වැදගත් දේශපාලණ පැහැදිලි කිරිමක් ස්තුතියි සර්.....

    • @sunilmalluwawaduge680
      @sunilmalluwawaduge680 หลายเดือนก่อน

      France, paris,Sunil gamini. Garu matitumani america dreems (sihina] dakina Ukrain selanskie la sri lankaweth innawa neda.?

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 หลายเดือนก่อน +6

    සෑම රටක්ම තමන්ගේ ජනතාවට කියලා තියෙන්නේ වැඩිපුර ආහාර, බෙහෙත්, ටෝච් එකක් , පනිවිඩ හුවමාරු යන්ත්‍ර ලග තියා ගන්න කියලා. අපේ රටේ මිනිස්සු මැරුණත් කියන එකක් නෑ . හුගක් රටවල දැන් න්‍යෂ්ටික බෝම්බයකින් ජීවිතේ බේරුනොත් ඉස්සරහට කරන්න ඕන දේවල් ගැන අධ්‍යාපනය දෙනවා. අපි උඩ බලාගෙන ඉන්නවා. අපේ රටේ මිනිස්සු ටික මරලා මේ භූමිය තව කෙනෙකුට විකුනලා ඒකෙනුත් සල්ලි අරන් ජීවත් වෙන්න තමා මේ මිනිස්සු බලාගෙන ඉන්නේ. ඒ තරම් අවස්තාවාදියි.

  • @prasadkarunarathne7696
    @prasadkarunarathne7696 28 วันที่ผ่านมา +1

    ඔබතුමා වගේ අය තමයි ඉන්න ඕනේ රටේ ඉහල පුටුවල

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 หลายเดือนก่อน +2

    Very good discussion and analysis. We sincerely salute and appreciate 🙏🏻 Prof. For his knowledge, valuable contributions and courage. The dirty, currupt and uneducated politicians of our country have robed and ruined this beautiful country.

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 หลายเดือนก่อน +1

    We highly appreciate your explanation. Other media don’t discuss real world situations Thanks.

  • @samje9042
    @samje9042 22 วันที่ผ่านมา +1

    ❤❤

  • @akhilapathirana7251
    @akhilapathirana7251 หลายเดือนก่อน +1

    Very intersting conversation.

  • @d.kpullaperuma402
    @d.kpullaperuma402 หลายเดือนก่อน +2

    සත්ව නිෂ්පාදන ක්‍රියාවලිය විදිමත් නොකර කොමිස් ලබාගැනීමට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම එක් උදාහරණ යකි

  • @HHH-xm3lf
    @HHH-xm3lf หลายเดือนก่อน +1

    Nicely done, thank you 🙏

  • @rekagamage6463
    @rekagamage6463 หลายเดือนก่อน +1

    Excellent ❤❤

  • @suratobeintouch
    @suratobeintouch 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vipjayasuriya5628
    @vipjayasuriya5628 หลายเดือนก่อน +1

    Thanks professor

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k หลายเดือนก่อน +3

    සෑම රටක්ම, තාක්ෂණික ලෝකය තුල ද තම රට පළමු තැන තබා කටයුතු කරන විට, ලංකාවේ සිටින අවස්ථාවාදී නායකයෝ රට අස්ථාවර කරන අතර කිසිදු දැක්මක් නැති අමන පිරිසක් බවට පත්ව සිටියි. අසාර්ථක බව ඔප්පු වී ඇති පඩංගු දේශපාන ක්‍රමය වෙනස් විය යුතුය.

  • @lalithsrilal2010
    @lalithsrilal2010 หลายเดือนก่อน +2

    මෙම ලෝක භූ දේශපාලනය තුල රුසියාවේ උපාය උපක්‍රම මොනවද කියලත් පැහැදිලි කිරීමක් කලානම් වටිනවා සර්.

  • @tkcgamini1588
    @tkcgamini1588 หลายเดือนก่อน +1

    Oba depilata jayawewa🙏

  • @r.g.tissasenavirathna5406
    @r.g.tissasenavirathna5406 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kbdissanayaka2324
    @kbdissanayaka2324 หลายเดือนก่อน +1

    Good peasant

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp หลายเดือนก่อน +1

    ⚘️⚘️

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 29 วันที่ผ่านมา +1

    ඉන්දියාවෙ චීනෙ නැගිටීම ගැනත් කතාකරමු.

  • @neathusha.
    @neathusha. 26 วันที่ผ่านมา +1

    පුලුවන් නම් සුපිරි මාධයවේදියෙක් වන විජය දිසානායක මහතාත් ගේන්න මේ වගේ සාකච්චාවලට.

  • @WimukthiHerath
    @WimukthiHerath หลายเดือนก่อน +1

    😮

  • @ceylonholidaytours
    @ceylonholidaytours หลายเดือนก่อน +1

    ඉම්තියාස් බාකිර් මාකර් ගෙ කටහට සහ itn හසන්ත ගෙ කටහඩ මට ඇහෙන්නේ .

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 หลายเดือนก่อน +5

    අපේ අයට මේවා නොපෙනෙන්නෙ බටහිරට අවනත නොවූ චීනයට නැඹුරුවක් දැක්වූ හිටපු නායකයා අරගලයක් මවා පලවා හැර බටහිරට අවශ්‍ය හෙංචයි නායකයෙක් බලෙන් පත්කර ඇති නිසායි. අරගලයත් එහිම කොටසකි. ස්තුතියි මහාචාර්ය්‍ය තුමනි.

    • @martinluther2911
      @martinluther2911 หลายเดือนก่อน +1

      සොම්බියා බලයට ගෙනත් ඌව පාර්ලිමේන්තු වෙන් නඩත්තු කරන්න ඉන්නේ සාටක හැත්තම නේද බොලං.....

  • @dimankumara2327
    @dimankumara2327 หลายเดือนก่อน +1

    ලොකසාමය සෙලෙන්ස්කි මත

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 หลายเดือนก่อน +6

    ඔබතුමා දැන් අප්ඩේට් නෑ

    • @SameeraPR84
      @SameeraPR84 หลายเดือนก่อน +3

      Ow bn...mata theruneth okamai...meya kohomath Russian gaththek......ahe ne pora egena gatte.....mawagatta bailawak kiyagena yanne😂

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน +2

      Aththa kiyadi රිදෙනවද 😂

    • @kamalwithanaarachchi
      @kamalwithanaarachchi หลายเดือนก่อน +2

      ​@@SameeraPR84රිදෙනවා වගේ ....🤣🤣🤣

    • @mangalajayamanna5433
      @mangalajayamanna5433 หลายเดือนก่อน +2

      ස්තූතියි ඔබට.
      අපි කැමතියි ඔබ මේ ගැන දැන උගත්නම් සාකච්ඡාව කට අවස්ථාව දෙන්න.

    • @SameeraPR84
      @SameeraPR84 หลายเดือนก่อน

      @@kamalwithanaarachchi ridenna deyak ne.....me Russia gihin upadi gahapu eka samabarawa katha karanne nane..oluwe hadagatta hithalu kiyanne....mu kiyanatharam batahira durwala ne.....loke thiyena technology's gena awabodayak thiyenm ohoma gon katha kiyanne na...

  • @enaka88
    @enaka88 หลายเดือนก่อน +2

    Putin no responsibilities in world , no statagical thinking

  • @PavithraWeerasinghe-ts3uh
    @PavithraWeerasinghe-ts3uh หลายเดือนก่อน +1

    Itama harawath sakachchawak

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 29 วันที่ผ่านมา +1

    මට මතකයි ලන්කාව බන්කොලොත් වෙන්න යනකොට ඇමරිකාවත් බකොලොත් වෙන්න ඔන්න මෙන්න තිබ්බෙ. ඊශ්‍රායලය සහ යුක්‍රේනය යුද්දෙට පැටලුනා, ඒතෙක්කම ආයුද ටික විකුනගත්ත.. professor කියන විදියට සල්ලි එන්න ක්‍රම ටික හදාගත්‍ත.. දැන් කෙලින්ම යුද්ද කරල ඉරාකෙන්, ඇෆ්ගනිස්තානයෙන් වගේ තෙල් ටික ගන්න බෑ.. මොලේ තමයි ඉතින්...

  • @airworker8
    @airworker8 26 วันที่ผ่านมา

    අනේ මුං නෙ අපේ මහාචාර්ය වරු😅

  • @user-ci7zj4hn1z
    @user-ci7zj4hn1z หลายเดือนก่อน +1

    Dakunu koriywe pwa welda pola kadagena wetila ukren rusiyn udde nisa😢😢

  • @charakarasanga8465
    @charakarasanga8465 27 วันที่ผ่านมา +1

    අයියෝ ටිකක් ලෝ කේ ගැ න දන්න එකකේ ගනින්කෝ මේක මෙහෙයවන්න, මතුකරන්න් ඕන ප්‍රදාන කරනා කිසිම එකකේ ඇහුවේ නැ . ලංකාවේ ඇතුලට දැනුම යාමේ ලො කු පශ්නයක් තියනවා .

  • @ChamindapereraPerera-rg6gx
    @ChamindapereraPerera-rg6gx หลายเดือนก่อน +1

    I think it's bad idea

  • @asankagunawardana4560
    @asankagunawardana4560 หลายเดือนก่อน +1

    Tawa aw 50k yanakanwath amaricawebalaya bidinna me meya godak parani

  • @ellapperumashantha4305
    @ellapperumashantha4305 5 วันที่ผ่านมา

    ආචාර්යතුමාව ඉදිරි ආන්ඩුවක උපදේශකයෙක් හැටියට පාවිච්චි කළ යුතුමයි

  • @tlp8049
    @tlp8049 หลายเดือนก่อน +3

    නාකි පූටින් කියන රාක්ෂයත් එක්ක එකට වාඩිවෙන්න පුලුවන් කාටද.

    • @kbdissanayaka2324
      @kbdissanayaka2324 หลายเดือนก่อน +2

      ඇමෙරිකාවෙ ඉන්නෙ තරුණ යෙක්ද

    • @martinluther2911
      @martinluther2911 หลายเดือนก่อน +2

      කිව්වත් වගේ බයිඩාගේ දැලි රැවුලවත් නෑ තවම.
      😂😂😂😂

  • @dimankumara2327
    @dimankumara2327 หลายเดือนก่อน +1

    අරාජිකයි පුට්න් එනකම් ලන්කාව

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 หลายเดือนก่อน +1

    Gawayo world history eka nodanithi. NATO gena igena ganiw.

  • @user-yu4oq9bo7p
    @user-yu4oq9bo7p 26 วันที่ผ่านมา +1

    This Communist Bull Sits us 👇👇👇

  • @binara_kasun
    @binara_kasun หลายเดือนก่อน +1

    අන්තිම ටික ඇහුවොත් හරියට ඇහුවොත් හිතාගන්න පුලුවන් කාටද චන්දෙ දෙන්න ඕන කියල. කල්ලතෝනින්ටම චන්දෙ දෙන ගොබ්බයො ඉන්නෙ මෙකෙ 😢

  • @tharindudilshan-ok8uy
    @tharindudilshan-ok8uy หลายเดือนก่อน +1

    තව දශකයකින් බලාගන්න බැරියැ ඔය කොයි බලවතා ගෙත් තරම 😂😂😂. තාම කල් වැඩි අනාවැකි කියන්න

  • @enaka88
    @enaka88 หลายเดือนก่อน +3

    Yr support rassia China one side support er , not balance I don’t like

    • @SameeraPR84
      @SameeraPR84 หลายเดือนก่อน +2

      Yes..unbalance 👍

  • @sheron281
    @sheron281 หลายเดือนก่อน +1

    😂😂😂

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 22 วันที่ผ่านมา +1

    . මාතෘභූමිය බේරාගැනීම සඳහා අලුත් ප්‍රශ්නයක් ඇතිකරමින් සකල පුජන්ලාගේ මට්ටමට දාලා. මුළු යුක්රේනයම වහල් වීරයන් බවට පත් කර ඇති බව පෙනේ. ඔවුන් මිතුරන් නම් රුසියාවත් එක්ක මොවුන්ව ගැටුමට යවයිද

  • @rohanchandana1619
    @rohanchandana1619 หลายเดือนก่อน +1

    නිවේදකයා 😂😂

  • @LasaGalle
    @LasaGalle 22 วันที่ผ่านมา +1

    මූ ටිකක් රුසියාවට ලැදි වගේ..ඌ කැමති එක තමයි කියන්නෙ ..මැද ඉදන් කතා කලා නම් හරි

  • @SameeraPR84
    @SameeraPR84 หลายเดือนก่อน +1

    NATO +Ukraine ❤🇪🇺🇺🇦🇬🇧🇫🇷🇩🇪🇺🇸

  • @skysilva
    @skysilva 28 วันที่ผ่านมา +1

  • @user-yu4oq9bo7p
    @user-yu4oq9bo7p 26 วันที่ผ่านมา +1

    😂 😂😂😂👎👎👎

  • @Julieya89
    @Julieya89 หลายเดือนก่อน +3

    නේටො රටවල් දැන් කියක් තියෙනවද කියලා දන්නෙ නැති මහාචාර්යවරු 😂 අනේ පුකේ දැන් මේ වෙනකොට 32 ක් වෙලා ඒක කියාගන්න තටමනවා 😅 මේ නාලිකාව මම ප්‍රතික්ෂේප කරනවා නැවත බලන්නෑ තනිකරම ඒක පාර්ශවීය පක්ෂ පාති වැඩසටහනක්

    • @SameeraPR84
      @SameeraPR84 หลายเดือนก่อน +2

      Yes aniwa...👍

    • @martinluther2911
      @martinluther2911 หลายเดือนก่อน

      උඹලා දෙන්නම මෙතන තපින්නේ නැතිව යැංකින්ට අපුල්ලන තැනකට පලයල්ලා...
      ඉවසන්නම බැරිනම් රුසියා යූක්‍රේන යුද්ධය පටන් ගත් දවස්වල Anews "හල්මේදාගේ" පරණ vedios බලපල්ලා.
      😂😂😂

  • @Julieya89
    @Julieya89 หลายเดือนก่อน +6

    යුරෝපයට ගෑස් ගන්නෙ ඇමරිකාවේන් නෙමෙයි දැන් ගන්නෙ ඊශ්‍රායලයයෙන් දන්න ලබ්බක් කියන්න ඔනි 😅 තනිකරම ඒක පාර්ශවීය කතාවක් රුසියාවේ අර්බුද කියන්නෙ නෑ රුසියාවේ වුන හානි කියන්නෑ රුසියාවේ අභ්‍යන්තර ගැටුම් අර්බුද කිසිවක් කියන්නෑ 😅 මම මේවා බලන්න අරන් දැන් අවුරුදු 15 විතර වෙනවා මේ හාදයා කියන්නෙම යුරෝපයේ අර්බුද ගැනයි ඇමරිකාව වැටිලා කියන එක විතරයි 😂 මුන් කරන්නෙ කොමියුනිස්ට් රට වලින් ලැබෙන සල්ලි වලට කතා කරන ඔය ටියුඩර් කාරයා දැනට අවුරුදු 2 කට කලින් කීවා යුරෝපයේ මිනිස්සුන්ට ස්භාවික ගෑස් නැතුව සීතලේ මැරෙනවා කියලා 😂 කෝ උනාද යකෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එහෙම තමයි උන්ගේ අභ්‍යන්තර ගැටුම් එලියට දානවා වාද විවාද තියෙනවා රුසියාව චීනේ ඇතුලේ තියෙන බේදිම් ඉට වඩා වැඩියි ඒවා ගැන කතා කරොත් මරලා දානවා 😅....

    • @SameeraPR84
      @SameeraPR84 หลายเดือนก่อน +2

      Mu kohomath gota ta kade gihin nala inna porak.....muge upadiya Russia nisa hodatama pupa denawa bn.....boru hithalu kiyanne nenden negitala wage ..😂

    • @Julieya89
      @Julieya89 หลายเดือนก่อน +2

      @@SameeraPR84 😅💙

    • @dimithradesilva8956
      @dimithradesilva8956 28 วันที่ผ่านมา

      Facts..

    • @sweetlife3010
      @sweetlife3010 11 วันที่ผ่านมา

      Israel weapons purchase karanne ube ganigenda 😂😂😂. Danna labbak kiyawapan 😂 moda wahala 💩💩💩

  • @MithunKzz
    @MithunKzz หลายเดือนก่อน +5

    ගල් යුගයේ ඉන්නේ මේ ආචාර්යවරය. යකෝ බ්‍රික්ස් කියන්නේ අතිශය බංකොලොත් හොරු පස්දෙනෙක් එකතු වෙලා හදාගත්ත ඉටි ගෙඩියක්. ලංකාවේ දෙවෙනියා වෙලා දැන් මම එංගලන්තේ ඉංජිනේරුවෙක් අපි දන්නවා එංගලන්තේ හදන්න ඕන විදිහ. අයියෝ අයියෝ මේ වගේ කතා ඇහුවොත් අපේ රට තවත් වලපල්ලේ. හරිම දුකයි

    • @SarathSamarakoon-iw4dc
      @SarathSamarakoon-iw4dc หลายเดือนก่อน

      Oyakauda.england.hadanna.burukatha.kiyanna.apa.ma.42.england.saha.germany.wala.ayathanayaka.ppromotion.gannagiyama.apehamata.thyena.garahima.dAnnawa.mamadan.wisramikayek.wayasa66.dan.

    • @SameeraPR84
      @SameeraPR84 หลายเดือนก่อน +1

      Ow bn.....gota putin kiyala hithagena kade 69lakshe baiyo dennek putuwak thiyagena baila kelinma...ekadipathi paul palana rekaganna puduma game ekak denawa mun denna......😂

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน +1

      😂 brics කියන්නේ මොකක්ද කියලවත් දන්නවද යකෝ elon musk ehmath බය wela inne de dollarlization rkata 😂

    • @SameeraPR84
      @SameeraPR84 หลายเดือนก่อน

      @@funnysl8695 😂🐃💩

    • @MithunKzz
      @MithunKzz หลายเดือนก่อน

      @@funnysl8695 කිසිම කලක ඒක වෙන්නේ නෑ. එහෙම උනත් ටික කලකින්ම ඔවුන් නැවතත් ඩොලර් කරණයට යොමු වෙනවා. හොර බොරු නැති මුදල් ඒකකයක් ඕනේ. අනික් රටවල් හැම එකක්ම තමන්ට ඕන විදියට විනිමය අනුපාත පාලනය කරනවා. ඇමෙරිකාව යම්තාක් දුරකට සාධාරණ රටක්.

  • @janakarajapaksha9084
    @janakarajapaksha9084 หลายเดือนก่อน +2

    කුඩා නිවැරදි කිරීමක්. ඩොලර් බිලියන 6ක යුධ ආධාර ඇමරිකාව විසින් යුක්‍රේනයට ලබා දුන්නේ. බිලියන 60ක් නෙවෙයි.