ความคิดเห็น •

  • @mahindapathirana
    @mahindapathirana 9 วันที่ผ่านมา +29

    ඔබගේ කමෙන්ටු අධිකරණයට අපහාස නොවන අයුරින් තබන ලෙස ඉල්ලා සිටිමි. අපහාස නොකර, අධිකරණය විවේචනය කිරීමේ අයිතිය ජනතාවට තිබේ.

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 8 วันที่ผ่านมา +1

      විවේචනය ම අපහාසය ක් වනවා නේද 🤔

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 วันที่ผ่านมา +18

    මමනම් හැමදාම කියන්නේ නිතිය තමයි රටේ වැරදි ගොඩක් කරන්නේ? රටට හෙනගහල තියෙන්නේ ඔක තමයි.

  • @roshanepa2234
    @roshanepa2234 9 วันที่ผ่านมา +9

    ඔබතුමා පරිස්සම් වන්න.තෙරුවන් සරණයි

  • @wilegechaminda9167
    @wilegechaminda9167 9 วันที่ผ่านมา +7

    ජයවේවා ඇමතිතුමා. මේවගෙ වැඩ ගැන රටම දැනුවත් කිරීම ගැන ඔබතුමාට කෘතඥතාවය පුදමි.

  • @artsandeducation7716
    @artsandeducation7716 9 วันที่ผ่านมา +9

    ඕක අපි කිව්වනම් හිරේ, අධිකරණය විවේචනය කිරීමේ අයිතිය දුප්පත් මිනිසුන්ටත් ලැබිය යුතුය. එයට අධිකරණය ඇහුම්කන් දිය යුතුය. කොහොමත් අධිකරණය දූශිතයි.

  • @deepthasandaruwan9731
    @deepthasandaruwan9731 9 วันที่ผ่านมา +4

    ජනතාව මේ සඳහා දෙන තීන්දුව වැඩි ඈතක නොවේ

  • @susildayarathna3852
    @susildayarathna3852 9 วันที่ผ่านมา +12

    මේ සියලු දූෂණ ජනතාව විසින් විසදන දවස වැඩි ඈතක නෑ

  • @user-ls5ub2oh8y
    @user-ls5ub2oh8y 9 วันที่ผ่านมา +17

    වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමු මේ අමාරුව

  • @desilvachandima3750
    @desilvachandima3750 9 วันที่ผ่านมา +13

    සියලුම දේ කඩා වැටුන රටක අදිකරනය ගැන කුමන කතා ද නීතිය හැමෝටම පොදු උන දවසට සියලුම දේ නිවැරැදි වෙයි.

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 9 วันที่ผ่านมา +3

      රජයේ සියලුම ආයතන කරන්නේ පට්ටපල් බොරැවක් එයාල කරන්නේ යැපිමක් පමණයි

  • @aselawedage6033
    @aselawedage6033 9 วันที่ผ่านมา +9

    වැටත් නියරත් ගොයම්කානම් කාට පවසන් ඒ අසාධාරණය...

  • @GENERAL.SUU1
    @GENERAL.SUU1 9 วันที่ผ่านมา +13

    අධිකරණය කොහොමත් දූශිතයි.ඕක කියන්න ඔච්චර තටමන්න ඕන නෑ

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 8 วันที่ผ่านมา

      තටමනවා වගේ ද පේන්නෙ

  • @anomamaggonage761
    @anomamaggonage761 9 วันที่ผ่านมา +4

    දැන් අර jvp එකට සම්බන්ධ නීතිඥ වරු ගණනාවක් හැමදාම හැමදේටම කෑගහනවා ඇහෙනවා. කෝ එතකොට මේවා ගැන කතාකරන්න එයාලට තහනම්ද. කෝ මේවා ගැන සමාජය දැනුවත් කරනවා ක්‍රියාමාර්ග ගන්නවා. අර අනුරකුමාරට දුෂණ අල්ලන්න රනිල් ගේ ආණ්ඩුවෙන් බලය දීල තිබුන වගේ තමයි. එදා ඇල්ලුවේ නැති දුෂණ අදයි කතාකරන්නේ. මේවා මාර ප්‍රශ්න රටේ. හිට්ලර්ට තමයි දෙවෙනි වෙන්නේ.

  • @janithchethan6213
    @janithchethan6213 9 วันที่ผ่านมา +12

    ඡන්දෙ කල්දාගන්නනෙ මේ හැමදේම ඉතින්..😅😂
    Good luck

  • @user-ro4nz6rr9t
    @user-ro4nz6rr9t 9 วันที่ผ่านมา +6

    මේ කරුණු පිළිබඳ ජාතික මට්ටමින් සාකච්ඡාවට ලක්විය යුතුයි

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 9 วันที่ผ่านมา +4

    ස්වාදීන අදිකරනය😂

  • @greentv9967
    @greentv9967 9 วันที่ผ่านมา +5

    ඇයි දන්නේ නැහැ අව්රැදු 40ක් කටවහගැන ඉන්දල රනිල් ජනාධිපති ධුරකාලය දීර්ගකරන යනකොට මේවා මතක්වුනේ. 😮

  • @nandithasiriwardena5732
    @nandithasiriwardena5732 9 วันที่ผ่านมา +4

    We need foreign juges
    Jajalage මූණු දැක්කම ඕන එකෙකුට තේරෙනවා haputu මූණු 😢😢😢😢

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 9 วันที่ผ่านมา +8

    පුලුවන් නම් ගරු අදිකරන ඇමැති තුමනි
    ස්වාධීනත්වය නමැති කඩතුරාව ඉවත් කරන්න
    නඩුකියන්නන්ගේ දුක් අදෝණාව අහන්න

  • @nimalpremathilake7006
    @nimalpremathilake7006 9 วันที่ผ่านมา +6

    නඩුකාර ය දැනුවත්ව උනා කියල ඔප්පු කරන්ට වෙයි.

  • @niroshanviraj4623
    @niroshanviraj4623 9 วันที่ผ่านมา +8

    මම ජීවත් වෙන්නේ ඉරටු මැදලා. මගේ පොඩි බයික් එකේ පාරේ යද්දී තනි සුදු ඉරේ ඉර කපන්නේ නැතුව ඉස්සර කරන්න හදද්දී වමෙන් දාවනය නොකිරීම කියලා 2000ක් දඩයක් ලිව්වා. උසාවි යන්න සල්ලි නැති නිසා දඩේ ගෙවලා දවස් තුනක් නයට හාල් කන්න උනා. දෙවියන්ගෙන්වත් සාධාරණය ඉල්ලගන්න දේවාලෙට බාරයක් උනා. කවදාහරි මාර්ග නීති කඩ කරලා දඩයක් ගෙවපු පොලිස් කොස්තාපල් කෙනෙක් හෝ මුන ගැහුනු දවසක සීනිගම දේවාලේ කොච්චි මිරිස් පුම්කෙන් අබරනවා කියලා. දඩයක් ගෙවපු කොස්තාපල් කෙනෙක් හෝ ක්ම්මක් නැහැ දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න භාරය ඔප්පු වෙන්න😢😢

    • @wilegechaminda9167
      @wilegechaminda9167 9 วันที่ผ่านมา

      ඒක වැරැද්දක් තමයි. තනි ඉර තියෙද්දි ඉර කපන්නෙ නැතුවවත් ඉස්සර කරන්න බෑ. තනි ඉර තියෙද්දි නවත්තල තියෙන වාහනයක් ඉස්සර කරන්න විතරයි පුළුවන්.

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 8 วันที่ผ่านมา

      😂😂

  • @malalachernobyl5594
    @malalachernobyl5594 9 วันที่ผ่านมา +1

    නියම කතාව. ඇත්තම කතාව නම් ලෝගුව දාගත්තම ගරැ විනිසුරැලා දෙවිවරැන්ට සමානය්

  • @shyamaleedesilva4094
    @shyamaleedesilva4094 9 วันที่ผ่านมา +3

    කාට කියන්නද මේ කතාව 😢

  • @dulfekarahamed6555
    @dulfekarahamed6555 9 วันที่ผ่านมา +4

    ගිනිබත් වූ express පෙළෙනව ගැන පරීක්ෂණ කරන්නැද්ද

  • @anevolutionarypangea6401
    @anevolutionarypangea6401 9 วันที่ผ่านมา +5

    රටේ ප්‍රධාන කුලුණු 3 න් එකක්...අධිකරණය ..
    ඒකත් ඉවරයි... නිදා නොයිද නැගිටපල්ලා.. නැත්තන් ඔක්කොටම 😂

    • @ajithweerasooriya5369
      @ajithweerasooriya5369 9 วันที่ผ่านมา

      ගොපයියන්ට ඡන්දය දෙමු

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 9 วันที่ผ่านมา +2

    ඇමතිවරයාට විරුද්ධව පැම්ණිල්ලක් එයිද දන්නෑ...

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 9 วันที่ผ่านมา +3

    නඩුත් හාමුදුරුවන් ගෙ බඩුත් හාමුදුරුවන්ගේ

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 8 วันที่ผ่านมา +2

    පක්ෂය හා පුද්ගලික විනය පසෙක තබා කියනවා නම් ඇමති තුමා ඉදිරිපත්කල කරුනු සාදක ඉතා වටිනවා අද ජන සමාජයට එවැනි කරුනු කසුකුසු ගෑමට හේතු කාරනාවක් බවට පත්වී තිබෙනවා .

  • @sonuththarathero2375
    @sonuththarathero2375 9 วันที่ผ่านมา +1

    ලංකාවේ මොනවද වෙන්නේ කියලා මිනිස්සු දන්නෙත් ණෑ

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 6 วันที่ผ่านมา +1

    ඩිල්දාසට මෙි විදිහට නඩුකාර තැමන්ලාට නින්දා කරන්න ඉඩදෙන්න එපා. මොහුට විරැද්දව දඩුවමි දියයුතැයි.

  • @gaminifernando7950
    @gaminifernando7950 8 วันที่ผ่านมา +2

    Lovely 🎉.

  • @methminimesha6086
    @methminimesha6086 9 วันที่ผ่านมา +1

    පුනරුත්ථාපන ය විය යුතු ලංකාවේ එක ප්‍රධාන ම ආයතනයන් ...

  • @gayandushmantha9920
    @gayandushmantha9920 9 วันที่ผ่านมา +12

    මෙච්චර වැරදි තියෙනවද බං. හරිම ස්වාධීන තැනක් කියලා මම හිතුවේ. විජයදාස රාජපක්ෂ මැතිතුමා ඇත්තටම විශිෂ්ටයි. ❤❤❤❤❤

    • @greentv9967
      @greentv9967 9 วันที่ผ่านมา +2

      ඇයි දන්නේ නැහැ අව්රැදු 40ක් කටවහගැන ඉන්දල රනිල් ජනාධිපති ධුරකාලය දීර්ගකරන යනකොට මේවා මතක්වුනේ.

    • @isurusrinath9904
      @isurusrinath9904 18 ชั่วโมงที่ผ่านมา

      LOL

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 9 วันที่ผ่านมา +3

    ගරු අදිකරන ඇමැති තුමනි
    රටේ පුරවැසියන්ටත් මෙහෙම කතාකරන්න අවස්තාවාව උදාකර දෙන්න
    අපහාස චෝදනා තොර කර

  • @leelanandagabbalage5217
    @leelanandagabbalage5217 9 วันที่ผ่านมา +8

    මෙය කුමන්ත්‍රණයක් ද විය හැකිය. මේ අය මොනවගේ අයද කියල ජනතාව දන්නව ප්‍රකාශ මත තීරනය නොකර ඉමු

  • @hemanthadayarathnamalwanna153
    @hemanthadayarathnamalwanna153 8 วันที่ผ่านมา +1

    මුන් දාන සෙල්ලම් ඔක්කොම දාල දැන් කෙලවීගෙන යනකොට අදිකරණයටත් බලපෑම කරනවා.

  • @mahanamathikula1187
    @mahanamathikula1187 9 วันที่ผ่านมา +4

    Wijedasa lajjanathi katha aepa yako.thota wena de balapiya chandede.

  • @sonuththarathero2375
    @sonuththarathero2375 9 วันที่ผ่านมา +2

    ඇයි නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ෆයිසර් මුස්තාපා ට

  • @pererafrank6470
    @pererafrank6470 9 วันที่ผ่านมา +6

    මනුස්සයෝ...නඩුකරයක් ගෙ නිවසට viduliya ලයිට් දෙන්නේ රජයෙන් නේ...එයාගෙ bangalawe විදුලි ය නැත්තන් ..නඩුකරය නෙමේ නේ ...ඒ ප්‍රශ්නෙ විසදන්න ඕනා..ඒකට තියෙන ක්‍රමේ නඩුකරය නොදන්න වා නෙමේ නේ... ඉතින් අල්ලපු වැටෙ තිබුණා උසාවියේ මීටර් ඒකෙන් ලයිට් කම්බි හයි කරපු විදුලි බල මණ්ඩලය එකා හරි වෙන viduliya කාර්මික යකු හරි තමයිලු ඔය asamajjathaka වැඩේ කරලා නඩු කාරයට අපහාස කරන්න වැඩක් කරලා තියෙන්නේ...සමහර විට විඡේදාස රාජපක්ෂලා ද දන්නේ නැහැ මහා මොළකාරයා වෙන්නේ 😂😂😂😂😂😂😂

    • @user-ze5zw2xs1y
      @user-ze5zw2xs1y 9 วันที่ผ่านมา

      අනේ පලයන් යන්න

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 8 วันที่ผ่านมา

      උඹ තමා දන්නේ 😂😂

  • @janakisuranjani9592
    @janakisuranjani9592 9 วันที่ผ่านมา +2

    කසිප්පු අැමතිලත් අංගොඩ ඉන්නවද බන්

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 9 วันที่ผ่านมา +2

    මෙතෙක් කාලයක් රට පාලනය කරේ කවුද ඒ පාලනය කරපු අය කරපු වැරදි නිසා තමයි වැරදි පූර්ව ආදර්ශනිසා තමයි මුළු රටමද දූෂණික ලක් වෙලා තියෙන්නේ මොකද අරක්කේ ජනතාව නෙවෙයි රටේ නීතිය පාලනය කරේ රටේ දේශපාලනය කරපු දේශපාලනඥයන් සහ නීතිය හදපු අය නීතිය ක්‍රියාත්මක කරපු අය තමයි රට පාලනය කරේ පාර්ලිමේන්තුව ඇතුළු මේ හැමදේටම වගකියන්න ඕනේ පාර්ලිමේන්තුව ඇතුළු නීති හදපු නීති ක්‍රියාත්මක කරපු දූෂිතය ඕගොල්ලොන්ට හොඳටම මතක ඇති මෛත්‍රිපාල සිරිසේනගේ ආණ්ඩුව කාලෙ ව්‍යස්ථා සංශෝධනයක් ගෙන යවා අවස්ථා විශාරදවරයෙක් විසින් ඒක මහ ලොකු අවුලක් උනා ඒ ව්‍යවස්ථාව සංශෝධනය ගැනත් ව්‍යවස්ථාව හදපු එක්කෙනා අද රටෙත් නෑ ඒවට අත උස්සපු අයම තමයි අද ඔතන මහ ලොකුවට කයිවාරු ගහන්නේ අරක වැරදියි මේක වැරදියි කියලා ඔය හැම ව්‍යවස්ථා සංශෝධනයෙක්ටම හැම නීතියකටම හැම නීති විරෝධී වැඩකටම සහයෝගය දීපු අත්ත උස්සපු අය තමයි අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඒගොල්ලො කරපු වැරදි හින්ද තමයි බොහොමයක් ආයතනය දූෂිත වළල්ලෙන් රැඳිල තියෙන්නෙ

  • @warunaedirisinghe-mu6qn
    @warunaedirisinghe-mu6qn 8 วันที่ผ่านมา

    විධායක , ව්‍යවස්ථාදායක සහ අධිකරණය මුලුමනින්ම පුනරුත්ථාපනය කල යුතුයි

  • @user-rc2ig1dd2n
    @user-rc2ig1dd2n 9 วันที่ผ่านมา +1

    අමමට රෙවිල තියෙන්නේ .....යකෝ...ඒකත් එහෙමද.....

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 9 วันที่ผ่านมา +4

    Malimawa apugaman mun okkoma hirey 😡😡😡
    Law eaka ona vidiyata harawanawa😡musthafa kamba horek 😡 thambiya😡

    • @anomamaggonage761
      @anomamaggonage761 9 วันที่ผ่านมา

      මාලිමාව කියන්නේ CIA නියෝජිතයෝ හලෝ. උන් කවදද බලයට එන්නේ. උන් ඉන්නේ රට නන්නත්තාර කරන්න CIA කොන්ත්‍රාත්තුව ඉටුකරන්න්න. රෝහණට සමජවදේ දීල එව්වා ප්‍රභාකරන්ට බෙදුම් වාදේ දීල එව්වා. 3% පක්ෂයකට ලංකාවේ ලොකුම ගිණුම හිමිවෙන්නේ කොහොමද කියල හිතන්න හොයන්න තේරෙන්නේ නැද්ද දන්නේ නැද්ද මෝඩකමද

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 9 วันที่ผ่านมา +2

    මේ රටේ මොනවද හරියට තියෙන්නේ, JR ගෙන් පටන් ගත්ත මේ පාහර දේශපාලන ක්‍රමය පිලිකාවක් වෙලා උඩු දුවල ඉවරයි. JR තමයි වැරදි කරන්න ලයිසන් දුන්නේ, හරියට නීතිය ක්‍රියාත්මක වුනා නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 90% කට වැඩි පිරිසක් ඉන්න ඕන බන්ධනාගාරයේ. මේ කථා කරන හැම එකාම ඔය කථා කරන දේවල් වලට වග කියන්න ඕන. බලය තියෙන ඕන එකක් වැරදි කලොත් උන්ට බේරෙන්න මාර්ග ඕන තරම් තියෙනවා මේ රටේ ක්‍රමය තුල.

  • @mahanamathikula1187
    @mahanamathikula1187 9 วันที่ผ่านมา +3

    Gal musalaya

  • @parakum1827
    @parakum1827 9 วันที่ผ่านมา +4

    අන්රයිය ගමට අදිකරණ බලය දුන්නම ඔය ඔක්කොම ප්‍රශ්න ගමේම විසඳලා මරණ දඩුවමත් දෙනවා ජයවේවා මලිමාවට

    • @anomamaggonage761
      @anomamaggonage761 9 วันที่ผ่านมา

      මාලිමාව කියන්නේ CIA නියෝජිතයෝ හලෝ. උන් කවදද බලයට එන්නේ. උන් ඉන්නේ රට නන්නත්තාර කරන්න CIA කොන්ත්‍රාත්තුව ඉටුකරන්න්න. රෝහණට සමජවදේ දීල එව්වා ප්‍රභාකරන්ට බෙදුම් වාදේ දීල එව්වා. 3% පක්ෂයකට ලංකාවේ ලොකුම ගිණුම හිමිවෙන්නේ කොහොමද කියල හිතන්න හොයන්න තේරෙන්නේ නැද්ද දන්නේ නැද්ද මෝඩකමද

  • @123ban
    @123ban 8 วันที่ผ่านมา

    විදේශයන්හි සෑම අධිකරණ තීන්දුවක්ම සමාලෝචනය කිරීමට කොමටියක් ඇත

  • @tennakoonsenanayake9083
    @tennakoonsenanayake9083 9 วันที่ผ่านมา +1

    At last we can decide we have done a great mistake.

  • @sadaruwanrathnasiri9624
    @sadaruwanrathnasiri9624 9 วันที่ผ่านมา +1

    ඉරානයේ නව ජනාධිපති ගැන පැහැදිලි වීඩියෝවක් කරානමි වටිනව

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 9 วันที่ผ่านมา +2

    එන පොට හොඳ නෑ...........

  • @artsandeducation7716
    @artsandeducation7716 9 วันที่ผ่านมา +1

    උසි උසි .......... විජේ.

  • @Curiosifly-YT
    @Curiosifly-YT 9 วันที่ผ่านมา +2

    Horu

  • @sandalankadistributors3042
    @sandalankadistributors3042 6 วันที่ผ่านมา

    Wijedasa must know his responsibility. Because he is our justice minister

  • @chanukasusantha3530
    @chanukasusantha3530 9 วันที่ผ่านมา +1

    යුක්තිය 😂😂😂😂😂😂😂😂

  • @janakisuranjani9592
    @janakisuranjani9592 9 วันที่ผ่านมา

    ඔලුව කකියනවා. බඩ රිදෙනවා. හන්දි කකියනවා. උන ගන්න වගේ

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 9 วันที่ผ่านมา +8

    මාලිමාවට රට දුන්නානමි ඔය පුශ්නය ඉවරයි

    • @parakum1827
      @parakum1827 9 วันที่ผ่านมา +4

      අන්රයිය ගමට අදිකරණ බලය දුන්නම ඔය ඔක්කොම ප්‍රශ්න ගමේම විසඳලා මරණ දඩුවමත් දෙනවා ජයවේවා මලිමාවට

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 9 วันที่ผ่านมา

      ඇත්තටම අනුර කුමාර ගොන්බූරු මලහත්තිලව්ව ඇතුලු සින්හල බෞද්ධ පමනක් විරෝධී වෛරී පාදඩයන් මස් අඹරන යන්ත්‍රයකට දාන්න ඕනෑ

  • @user-kh7km2or9d
    @user-kh7km2or9d 9 วันที่ผ่านมา

    🎉🎉🎉❤❤❤🎉🎉❤❤

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u 8 วันที่ผ่านมา

    බන්දූල කරුණාරත්න ගෙ නම නම් හැම තැනම ඇහෙනවා.

  • @sureshvitharana5710
    @sureshvitharana5710 9 วันที่ผ่านมา

    😂😂😂😂

  • @nelsonwijesinghe741
    @nelsonwijesinghe741 9 วันที่ผ่านมา +3

    අධිකරණයට මෙහෙම බලයක්වත් නොතිබුණා නම්,
    ජනතා බලය අවභාවිතා කරන හැටි බලන්න තිබුණ.

  • @jmchaminda1700
    @jmchaminda1700 9 วันที่ผ่านมา +1

    ෂ්වාදීන කොමිෂන් කියන එකේ තෙරුම මට පැහැදිලි නැහැ

  • @ranjulajeewandara5223
    @ranjulajeewandara5223 8 วันที่ผ่านมา

    ඒ කියන්නෙ සමහර නඩු විසදන්නො හොරැ වංචාකාරයො තක්කඩි කියන එකද . 😂😂

  • @asankawijesooriya9832
    @asankawijesooriya9832 9 วันที่ผ่านมา

    මුදල් මත ඕනෑ දෙයක් සිදුවන කාලයක් හොරුන් .දූෂණය .මිනී මැරීම .අල්ලස් .කරන සියලුම දෙනා බන්ධනාගාර ගත kala යුතුය නමුත් එලෙස සිදු නොවනු ඇත මන්ද සියලුම දෙනා ජීවත් වන්නේ oun නිසා බැවින්

  • @dhampalparapura
    @dhampalparapura 9 วันที่ผ่านมา +2

    මහින්ද පටන්ගෙන රනිල් කරගෙන යනවා.

    • @anomamaggonage761
      @anomamaggonage761 9 วันที่ผ่านมา

      මොකොයි මහින්ද භීතිකාව. රටේ වෙන හිටියෙම නැද්ද නායකයෝ එයාවම පෙන්නේ.

    • @dhampalparapura
      @dhampalparapura 8 วันที่ผ่านมา

      @@anomamaggonage761 ලොකුම කාලකන්නිය. ඌ රට බේරගත්ත කියල හමුදාව කරපු දේ ඉස්සරහට දාල රටම විනාස කරා.

    • @arunasampth5246
      @arunasampth5246 7 วันที่ผ่านมา

      අදිකරනයට එ සම්බ්න්දෙ මොක්ක්ද

  • @RCk1991
    @RCk1991 9 วันที่ผ่านมา

    අපිටත් අදිකරනයේ වැඩ කරන රෙජිස්ට්‍රාර් එකතුවෙලා ඔය වගේ බලු වැඩක් කරා වෙන 4 දෙනකුට නඩුවක් දලා එම ඉඩමේ පදින්චි නැති රෙජිස්ට්‍රාර් එතනට ඇවිල්ලා නොටිස් එකේ 4 දෙනාගේ නම් අපේ නම් දලා අපිව අයින් කලා ඉඩම මැන්නේ ඉඩම මැදක ඉදලා
    හොදම වැඩේ කියන්නෙ තමන්ගේ නමට ඉඩමේ ඔස්පු හාදන්න මුල් අයිති කරුගේ අවසන් කැමති පත්ත්‍රය ඔනේනේ අන්තිම කැමති ප්‍රත්‍රයේ කොපී එකාක් ඉදිරිපත් කරලා නඩු තින්දුව අරන් තියේන්නේ අදටත් උසවියේ තියෙන්නේ කොපි එක විතරයි

  • @SurangaGamage-xl9mj
    @SurangaGamage-xl9mj 9 วันที่ผ่านมา +1

    Kehhiliya. Hire nisa. Tharaha gihilla

  • @kingslypathirana2659
    @kingslypathirana2659 9 วันที่ผ่านมา

    Thopita kelawenakota ohoma thamai

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 9 วันที่ผ่านมา

    adhikaranaya ghena wiswasay wiswasa nette deshapaaluwo.eyalata adikaranayen wiyawastawata anukuulawa dhena nadu eyaalata onna widiyata dunne nethi unaama desha paaluwo adhikaranaya heelluwata lakkaranawa.

  • @user-dp1hh1cv8g
    @user-dp1hh1cv8g 9 วันที่ผ่านมา

    🧐😠

  • @isurusrinath9904
    @isurusrinath9904 18 ชั่วโมงที่ผ่านมา

    Besilge kondak nethi ekane.

  • @keerthidharmarathna82
    @keerthidharmarathna82 9 วันที่ผ่านมา

    කාට කියනිනද ???

  • @Curiosifly-YT
    @Curiosifly-YT 9 วันที่ผ่านมา

    Oba kiyana De sahathika eththa

  • @swarnalkdk
    @swarnalkdk 9 วันที่ผ่านมา

    Nodakin muluratama pawaladila thappulanawa.

  • @mmali3922
    @mmali3922 7 วันที่ผ่านมา

    Munge baba hukun horunta ridila chande thiboth pissu hedenawa munta wijedasage pukata pettral gahala

  • @mmali3922
    @mmali3922 7 วันที่ผ่านมา

    Mu ta kemathi thindu dunnoth mu kemathi mu horek

  • @athapaththuariyadasa6644
    @athapaththuariyadasa6644 9 วันที่ผ่านมา

    මාත් බීල තියෙනවා , බොරු නෙමෙයි .

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 9 วันที่ผ่านมา

    යකෝ අදිකරනයටයි මහේස්ත්‍ර්‍රත් නිවසටයි විදුලිබිල ගෙවන්නේ රජයෙන් නේවේද කොහෙන්ගතත් බිලගෙවන්නේ රජයෙන්නම් ප්‍රස්නයක්නෑ නේද

    • @user-ze5zw2xs1y
      @user-ze5zw2xs1y 9 วันที่ผ่านมา

      ඔයා දන්න තරම තමයි

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 9 วันที่ผ่านมา +7

    ඩිල්දාස කියන ඒවාට ගරැ විනිසුරැතැමන්ලා බිය වෙන්නෙ නැහැ ඩිල්දාස ගරැ අදිකරනයට කරන අපහාසවලට දඩුවමක් නැද්ද.

    • @rohanaprasannarajapakshe6795
      @rohanaprasannarajapakshe6795 9 วันที่ผ่านมา +2

      ඩීල් දාස කියන එකට මමත් එකගයි. නමුත් මේ කතාවෙ බැහැර කරන්න දෙයක් නැති තරම්.
      ඔය field එකේ අයගෙන් ඔය ගැන අහල බලන්න, බලලම තීරනයක් ගන්න.
      ඔය ෆයිසර් කියන මනුස්සය නඩුවකට එනකොට නැගිටින්නෙ නැති මිනිස්සු හිතින් නැගිටිනවලු

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 8 วันที่ผ่านมา

      උඹ මොන දායක සභා වටද අයිති😂

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 7 วันที่ผ่านมา

    Deal dasa kapatiya

  • @sajeewagunarathna4777
    @sajeewagunarathna4777 9 วันที่ผ่านมา +3

    පෙබාකරන්ට ගෞරවය කරපල්ලා දෙසපස්ලුවො මඇරුවට

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 8 วันที่ผ่านมา +1

      ගොං කතා නොකියා හිටපං බූරුවා

  • @nipunasandaruwan325
    @nipunasandaruwan325 9 วันที่ผ่านมา

    hiti gaman okkoma ninden aharila wage adikaranayata chodana karanawa et ekkama sanduda janadipathita tawat awruddak dikkaraganna naduwak danawa mewa okkoma lassanata galapila penawa mun okkoma munge wasiyata tama puluwannam ubalata oni de karala balapallako mokada wenne kiyala minissungen prathikshepa unama mun chanda hanganawa wijedasa kiyanne antha dushithayek

  • @arunasampth5246
    @arunasampth5246 7 วันที่ผ่านมา

    ඔය විනිසුරු වරු කොමසාරිස් වරු අද්‍යක්ශක වරු ගොඩක් හිතවත් ..මොනව හරි උනොත් හරි ආමාරුයි උන්ට විරුද්ධ නඩු කියන්න

  • @sumedathamel8820
    @sumedathamel8820 9 วันที่ผ่านมา +5

    සඳුදා තියෙන ජනාධිපතිවරණය තව අවුරුද්දකින් කල් දාගන්න පුළුවන්ද කියල බලන නඩුවට බාහිර බලපෑමක් කිරීම සඳහා තමා මේ වගේ බොරු පුහුමාන්‍ය ෂොට් එකක් කට්ටිය දෙන්නේ ඔක්කොම හොරු මේ නාකි සෙට් එක පාර්ලිමේන්තුවෙන් ගියානං රටට ජය මාලිමාවට ජයවේවා

    • @anomamaggonage761
      @anomamaggonage761 9 วันที่ผ่านมา

      මාලිමාව කියන්නේ CIA නියෝජිතයෝ හලෝ. උන් කවදද බලයට එන්නේ. උන් ඉන්නේ රට නන්නත්තාර කරන්න CIA කොන්ත්‍රාත්තුව ඉටුකරන්න්න. රෝහණට සමජවදේ දීල එව්වා ප්‍රභාකරන්ට බෙදුම් වාදේ දීල එව්වා. 3% පක්ෂයකට ලංකාවේ ලොකුම ගිණුම හිමිවෙන්නේ කොහොමද කියල හිතන්න හොයන්න තේරෙන්නේ නැද්ද දන්නේ නැද්ද මෝඩකමද

    • @anomamaggonage761
      @anomamaggonage761 9 วันที่ผ่านมา

      මාලිමාව කියන්නේ CIA නියෝජිතයෝ හලෝ. උන් කවදද බලයට එන්නේ. උන් ඉන්නේ රට නන්නත්තාර කරන්න CIA කොන්ත්‍රාත්තුව ඉටුකරන්න්න. රෝහණට සමජවදේ දීල එව්වා ප්‍රභාකරන්ට බෙදුම් වාදේ දීල එව්වා. 3% පක්ෂයකට ලංකාවේ ලොකුම ගිණුම හිමිවෙන්නේ කොහොමද කියල හිතන්න හොයන්න තේරෙන්නේ නැද්ද දන්නේ නැද්ද මෝඩකමද

  • @santhabeddage1384
    @santhabeddage1384 9 วันที่ผ่านมา

    Very correct

  • @mahanamathikula1187
    @mahanamathikula1187 9 วันที่ผ่านมา

    Waraprasada walata muwa wela meballa karana vihilu

  • @priyanthapushpakumara6195
    @priyanthapushpakumara6195 9 วันที่ผ่านมา

    🥴🥴🤣😜

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 9 วันที่ผ่านมา +4

    තමුන් කැමතියි නඩු තීන්දුව නොදුන්නම..විනිසුරුවන්ට කරජනය කිරීම..මේ බත් බැලයෝ හැමදාම කරා ..

  • @sunethchandi5242
    @sunethchandi5242 9 วันที่ผ่านมา +2

    ගූ දාසයට කෙලෞනාම තමය් ඌටත් නීතිය මතක්වෙන්නෙ, වල්පරය

  • @dild3732
    @dild3732 8 วันที่ผ่านมา

    ඩීල්දාස මහත්තයා නින්දෙන් ඇහැරිලා... අධිකරණය දූෂිතයි නඩුකාරයා පක්ෂග්‍රාහී කියලා අපි කියන්නේ අවුරුදු ගාණක ඉඳලා... ඒ දවස් වල උඹලා බුදියගෙන හිටියේ..
    දැන් ශ්‍රී ලංකා නිදහසේ සභාපතිකමට අධිකරණයෙන් වාරණ පියෝග දෙනකොට ද අධිකරණයේ ස්වාධීනත්වය මතක් වෙන්නේ..උසාවියේ විස්කි බෝතල් හොරකම් කළේ කලින් විනිසුරා ..ඒක ගැන 😮පැමිණිලි කරපු විනිසුරාව ගස් යවන්න නේද තටමන්නෙ😅 මොකද ඩිල්දාසගේ සභාපතිකමට විරුද්ධව අධිකරණයෙන් වාරණ නියෝග දෙන නිසා😊😅 අපි දන්නැද්ද ඩීල්දාස උඹ ගැන....උඹ මළ දවසට සොහොනටත් හෙන ගහනවා...

  • @rmcruvan667
    @rmcruvan667 9 วันที่ผ่านมา +2

    ආන්න දැං තේරෙනවනේ දුෂිතයන්ට රටක් කරන්න බැ කියලා. මාලිමාවට ඡන්දේ දාලා ඔබතුමත් පැත්තකට වෙන්න. මිනිස්සු කියන්නෙත් ඒකම තමා!

    • @ajithweerasooriya5369
      @ajithweerasooriya5369 9 วันที่ผ่านมา +2

      රනිලාව අගමැති එකම ලබාදෙන්න කාපු කට්ට 😂😂😂😂

    • @parakum1827
      @parakum1827 9 วันที่ผ่านมา +2

      අන්රයිය ගමට අදිකරණ බලය දුන්නම ඔය ඔක්කොම ප්‍රශ්න ගමේම විසඳලා මරණ දඩුවමත් දෙනවා ජයවේවා මලිමාවට

  • @wasanthamuthukumarana1982
    @wasanthamuthukumarana1982 9 วันที่ผ่านมา +1

    wejadasa kiyannhe kalakanni ballayk .wasi paththta radda ussana kalakanniyek

  • @wannigamajayasena2620
    @wannigamajayasena2620 9 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 9 วันที่ผ่านมา +1

    මෙ ත්ක්කඩි ඩේස්පාලුවන් පාලු ගෙඩර වලන් බිදිති

  • @KanishkaDisanayakaYT
    @KanishkaDisanayakaYT 9 วันที่ผ่านมา +8

    විජේදාස කිය්න්නේ රාජිත් වගේ දේශපාලන ගණිකාවෙක්..බයිලා අහලා එපා වෙලා දැන්..මාලිමාවට ජය.

    • @ajithweerasooriya5369
      @ajithweerasooriya5369 9 วันที่ผ่านมา +3

      රනිලට අගමැතිකම ලබාදෙන්න මාලිමාව එවුන් කාපු කට්ට😂😂😂😂

    • @parakum1827
      @parakum1827 9 วันที่ผ่านมา +1

      අන්රයිය ගමට අදිකරණ බලය දුන්නම ඔය ඔක්කොම ප්‍රශ්න ගමේම විසඳලා මරණ දඩුවමත් දෙනවා ජයවේවා මලිමාවට

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 9 วันที่ผ่านมา +6

    ඊලග ජනාධිපති තනතුර සදහා ඔබතුමා ඉතාමත් සුදුසු බව පුරවැසියකු ලෙස මා ඉතාමත් සතුටින් නිර්දේශ කරමි

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 9 วันที่ผ่านมา +1

    ස්වාදීන අදිකරනය😂