මේ ලේසි බත් එක හදා ගත්තොත් දවසම ගොඩ (රයිස් කුකර් එකේ) Simple Tomato Rice In Rice Cooker - BandiFull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 238

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +46

    Ingredients
    2 Medium sized Tomatoes
    Veges you prefer
    3 Onion
    4 Garlic cloves
    Curry leaves
    Cinnamon
    4 Cardamom
    2 Cloves
    2 Green chilies
    Butter 2 tsp
    Oil 2tbsp
    Chili powder 1.1/2
    Rice 1 cup
    (Servers 2 people)
    තක්කාලි ගෙඩි 2ක්
    මිරිස් තේ හැදි 1.1/2
    කැමති එලවලු ටිකක්
    බී ලූනු ගෙඩි 3ක්
    බටර් තේ හැදි 2ක්
    තෙල් මේස හැදි 2ක්
    කරපින්චා
    රම්පේ
    එනසාල් ඇට 4ක්
    කුරුදු
    කරාබු නැඨි 2ක්
    හාල් හුන්ඩුවක්
    සුදු ලූනු බික් 4ක්
    (මේ ප්‍රමානය 2දෙනෙකුඅට සෑහේ)

  • @enchanted7425
    @enchanted7425 2 ปีที่แล้ว +8

    මං මේක හැදුවා පට්ටම රහයි ඊයේ ගෙදර වයසක අයට දානයක් දුන්නා එ්කටත් මං හැදුවේ මේ රයිස් එක දැන් ඉතිං අායි මේකම තමා ගෙදර මං හදන්නේ චිලි පේස්ට් ටිකක් තිබ්බත් අැති සුපිරි බතක් තමා 😍😍

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +70

    දැන් ඉතින් මේක හදන්න කරන්ට් එක නෑ කියන්න නම් එපා...😆
    මොකද මේක රයිස් කුකර් එකේ විතරක් නෙවෙයි ලිපේ තියලත් හදා ගන්න පුලුවන්

    • @hasinifernando5167
      @hasinifernando5167 2 ปีที่แล้ว +2

      lipe hadanna gas naa..rice cooker eke hadanna current eka na...ethakota mkda karanne 🤣🤣🤣🤣🤣

    • @chadislovesite5246
      @chadislovesite5246 2 ปีที่แล้ว +4

      අක්කෙ ගෑස් නෑ 😂😁

    • @liyanagesujatha10
      @liyanagesujatha10 2 ปีที่แล้ว +2

      Dara lipe hadanna berida sudu

    • @RuviRuvee00
      @RuviRuvee00 2 ปีที่แล้ว +3

      දර ලිපේ තමා අක්කෙ හදන්න වෙන්නෙ හවස් වෙද්දි කරන්ට් කපනවනේ ඒ මදිවට ගෑසුත් නෑ😒😒😒

    • @nimashasathsarani5485
      @nimashasathsarani5485 2 ปีที่แล้ว

      apita nam dara thiyenooo...man nam aniwarenma hadanawa...

  • @sandunikaveesha1570
    @sandunikaveesha1570 ปีที่แล้ว +3

    මේක අහම්බෙන් දැකලා මාත් හැදුවා අද රෑට කන්න.ඇත්තටම හොඳට ආවා❤️

  • @indrakumari8584
    @indrakumari8584 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. දයාබර.. සොයුරිය.. මම.. ඔයා.. කියපූ.. විදිහට... බාස්මති.. හාල්.වලින්..බත්.එක..ගැස්.ලිපෙ..හදූවා..ඉයෙ.රැට..හරිම. රසයි.. වෙනම.. වැන්ජනයක්.... නැති. උනාට. කන්න පුළුවන්.. හරිම. රසයි.. බොහොම ස්තුතියි. මම.. සිංගප්පුරැවෙ

  • @studywithisu1108
    @studywithisu1108 2 ปีที่แล้ว +22

    තව ලේසිම snack එකක් ඕනි අක්කි අනිවාර්‍යෙන් ලගදී............ම👍🤭😍

  • @gangapurijjala8254
    @gangapurijjala8254 2 ปีที่แล้ว +4

    අපි හැදුවා ...ඒ rice එක හරිම රසයි...❤❤❤

  • @umashakavindi1571
    @umashakavindi1571 2 ปีที่แล้ว +4

    මමත් අද හැදුවා.ඇත්තටම රසයි.මාලු මස් ඕනි නෑ .බිරියානි වගේමයි .thank you akka 😋

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 2 ปีที่แล้ว +1

    පොඩි try එකක් දීලා හැදුවා අම්මෝ මාර රසයි

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you😊

  • @ashinishashiprabha0328
    @ashinishashiprabha0328 2 ปีที่แล้ว +1

    Meka පට්ටම රස කෑමක් අනේ.මං මේක හැදුවා🥰

  • @RuwaMusic
    @RuwaMusic 7 หลายเดือนก่อน

    THANK U AKKA , MEKANAM ATHTHATAMA RASAMA BATH EKAK , APITH ADA HADUWA ❤️

  • @bigu1157
    @bigu1157 2 ปีที่แล้ว +2

    Thanku akka 🥰🥰🥰🥰🥰🥰🥰💕💕💕oyage videos harima lassanayi 💕💕

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      You’re most welcome 😊

  • @prabathpriyankara5373
    @prabathpriyankara5373 2 ปีที่แล้ว

    Akki niyamai eka mn haduwa...mn ekata nivithi kola tikak ekathu kara thawa ..ekath mix weddi marama rahai tnx akki api bording life ekata me resipiss mara watinawa

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +1

    මේ කාලෙට හරි වටිනව. ස්තුතියි Bandi full you tube එකට. බුදු සරණයි

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      බුදු සරණයි

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +1

    හදන්නම්කෝ..බොහොම ස්තූතීයි 👍👍🌷🌷🌷

  • @thiveinslifestyle5495
    @thiveinslifestyle5495 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි වීඩියෝ එක😍
    දැක්කම බඩගින්නක් එනවා 😋

  • @dilharadharmarathna3463
    @dilharadharmarathna3463 2 ปีที่แล้ว +1

    Akke mth ada hduwa.rasai akke.thnkz akke ❤🌸🤗

  • @ishari3066
    @ishari3066 2 ปีที่แล้ว +3

    හරිම රසයි අක්කේ. අපිත් හැදුවා. 👌 👌👌👌👌👌

  • @upuljayasenapriyanthaweera3298
    @upuljayasenapriyanthaweera3298 2 ปีที่แล้ว

    ඉතාමත් හොඳයි ..
    බොහොම ස්තූතියි !!!
    🌺🌺🌺

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +3

    ඇත්තටම කෑම උයන්න නෙවෙයි මේ ඔයාගේ චැනල් එක බලන්නේ මමනම්...
    ඔයාව බලන්නයි ඔයාගේ කටහඬ අහන්නයි..
    අනේ ඔයා මගේ වුනානම් 🥺🥺🥺🥺🥺
    ඔයාගේ කොල්ලා හරිම වාසනාවන්තයි 😎..
    දෙන්නගේ හෝ ඔයා තනියම හරි q & a එකක් ඕන....
    ආදරේයි මැණික 😍🥰

    • @kamil-gulawita
      @kamil-gulawita 2 ปีที่แล้ว

      නොදකින් කාලකන්ණි මුසලයා. කවුරු හරි, නොදන්න හෝ අලුත් දෙයක් කියල දෙනවා නම්, එයා ගුරුවරියක්. තෝ එයාටත් කෙලින්නද කල්පනාව කැලණි හිඟන්නා.

  • @siyathnimthaka
    @siyathnimthaka 2 ปีที่แล้ว

    අක්කි අද මම මේක හැදුවා මාරම රහට තිබ්බා

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 ปีที่แล้ว +2

    Thank you nanga..oyage recipes harima rasai..mekath try karanna one.aniwaryen rasa athi..Thank you for sharing with us!

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      You’re most welcome 😊

  • @dilkimadhushani9780
    @dilkimadhushani9780 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා ,හරිම රහයි ❤️❤️❤️

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි. ඔබට. තෙරුවන් සරණයි

  • @himaperera857
    @himaperera857 2 ปีที่แล้ว

    ඔයාගේ voice එක හරිම ලස්සනයි.. හරිම පැහැදිලිම කියලා දෙනවා.thank you so much... go ahead😍❤️🤗❤️‍

  • @Iamsanta-mt3bu
    @Iamsanta-mt3bu หลายเดือนก่อน

    Thank you aunty ❤

  • @imalkaweerasingha8840
    @imalkaweerasingha8840 2 ปีที่แล้ว +1

    Nangi.. korean rice cake hadana lehesima widiya video ekak karannako... mage babata denna. Eya ewa kanna kemathiyi godak. Eth mata adu kalayakin hadanna puluwan widiyak kiyala denako... oyage recipe mao try karanawa.. ewa niyamayi. Mage baba asawen kanawa.. 😘

  • @meth2305
    @meth2305 2 ปีที่แล้ว

    Goda kalekata kalin anomas kitchen eketh dala thibba. Harima rasai thamai akki ❤

  • @mangalakumari5756
    @mangalakumari5756 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරිම rasai

  • @Shivanthi6
    @Shivanthi6 2 ปีที่แล้ว

    I tried this rice. It was good. TKS 4 sharing. I only used cabbage & carrot.

  • @fathimashifana8597
    @fathimashifana8597 2 ปีที่แล้ว +2

    Thanks for the recipe.
    My mom made this dish...
    Very tasty.

  • @chamaliherath351
    @chamaliherath351 2 ปีที่แล้ว +1

    Wow harima lesi neh.thank you dear.

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You're welcome😃

  • @shineimalsha568
    @shineimalsha568 2 ปีที่แล้ว +1

    Niyamai akkiyoo..harima lesi recipes oya genne ❤️❤️

  • @ryanniroshana4317
    @ryanniroshana4317 2 ปีที่แล้ว +6

    Super akki. තව පරිප්පු බත් එකක් තියෙනවා ඒකත් පට්ට.

  • @CalmDown4628
    @CalmDown4628 2 ปีที่แล้ว

    Thank you. Nice receipt.🙏❤

  • @sithulikannangara9944
    @sithulikannangara9944 2 ปีที่แล้ว +5

    Nice recipe thanks akki❤

  • @from_2050
    @from_2050 2 ปีที่แล้ว

    තක්කාලි,තක්කලි සෝස් දෙකම දාලා ඇලුමිනියම් භාජන වල උයන්න හොදදද

  • @lahiruperera6805
    @lahiruperera6805 2 ปีที่แล้ว +2

    එක නියමයි 👌👌👌👌 තව වීඩියෝස් ගොඩක් ඔනේ .👌👌👌👌

  • @Iamsanta-mt3bu
    @Iamsanta-mt3bu หลายเดือนก่อน

    Good IDEA 🎉

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 ปีที่แล้ว +2

    හරි රසට අාවා අක්කේ. මං එ්ක අද රැම හැදුවා

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you nangi❤️

    • @padeepsuranga2261
      @padeepsuranga2261 2 ปีที่แล้ว

      බඩේ අමාරුවක් හැදුනොත් මට කතා කරන්න.....

  • @හන්තානවසන්තේ
    @හන්තානවසන්තේ 2 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි 😋👌👌

  • @tammydesilva
    @tammydesilva 2 ปีที่แล้ว +1

    Thank you so very much for sharing this delicious recipe. Shared it with a lot & all those who made, said it was very tasty. Bless you! 😍

  • @nadeekaperera548
    @nadeekaperera548 2 ปีที่แล้ว +1

    Good. Thanks

  • @dulanka5631
    @dulanka5631 2 ปีที่แล้ว +3

    අක්කේ... මුරුක්කු රෙසිපියකුයි, උදු වඩේ රෙසිපියකුයි දෙන්නකො, හෝම්සයන්ස් වලට ඕනී.. 😥😥😥

    • @dulanka5631
      @dulanka5631 2 ปีที่แล้ว +1

      දෙන්න අක්කි ආ

  • @tharuayona
    @tharuayona 2 ปีที่แล้ว +2

    ලඩ්ඩු හදන්න කියලා දෙන්නකො අක්කා 😍 හරියට හදා ගන්න විදියක් කියලා දෙන්නකො.. ❤️

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks dear

  • @vijinithakshilavijinithaks4899
    @vijinithakshilavijinithaks4899 2 ปีที่แล้ว

    බක්කි කඩල recipe එකක් හදන විදියක් දෙන්නකෝ

  • @lochithyahettiarachchi1750
    @lochithyahettiarachchi1750 2 ปีที่แล้ว

    තක්කලි පේස්ට් එකට තුනපහ කුඩු දාන්නේ නැද්ද ?????

  • @cchandimal9230
    @cchandimal9230 2 ปีที่แล้ว

    රයිස් කුකර් එකේ කඩල තම්බන්න පුළුවන් ද

  • @hirunisachithra9873
    @hirunisachithra9873 2 ปีที่แล้ว

    මන් අද හැදුවා රසට ආවා

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මිස්.

  • @maheshikaperera1761
    @maheshikaperera1761 ปีที่แล้ว

    mata set unema oyawa anika bodime inna mata oyage video set akki.....

  • @rashmikadissanayake2130
    @rashmikadissanayake2130 2 ปีที่แล้ว

    තක්කාලි පේස්ට් එකක්ම ඕනෙද අක්කි සෝස් ගන්න බැරිද

  • @ShehanShashinika
    @ShehanShashinika 2 ปีที่แล้ว

    අක්කෙ පානිපුරි හදන විදියෙ විඩියො එකක් දෙන්නකෝ🌚

  • @chandhanaupul7208
    @chandhanaupul7208 2 ปีที่แล้ว +2

    අනිවාර්යෙන් හදලා බලන්න ඕනේ❤️

  • @anushkabandara3978
    @anushkabandara3978 2 ปีที่แล้ว +1

    Kiyanna wachana ne ..supiri😋😋

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @priyankadissanayaka1278
    @priyankadissanayaka1278 2 ปีที่แล้ว

    Thanks

  • @sajanipremarathne8897
    @sajanipremarathne8897 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් හදනවා 😍😋

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති

  • @mihiriboralessa6461
    @mihiriboralessa6461 2 ปีที่แล้ว

    Wow.. හරිම රස බත් එකක්

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 ปีที่แล้ว +2

    නියමයිස්තුතියි👌👌

  • @sachininisansala6610
    @sachininisansala6610 2 ปีที่แล้ว

    හැදුවා ...රසයි

  • @SarahSarah-ex2ik
    @SarahSarah-ex2ik 7 หลายเดือนก่อน

    Math haduwa harima rasai

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      😍

  • @marydecroos8483
    @marydecroos8483 2 ปีที่แล้ว

    Looks very delicious

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +1

    ❤❤❤රසම රස ඇති මාත් හදන්න ඕන

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      හදලා රස කියන්නකෝ😊

    • @mangalarathnayaka4077
      @mangalarathnayaka4077 ปีที่แล้ว

      මම හැදුවා අදට දවස් 4 ක්ම. ඒ තරම් රසයි. මගේ පුතයි දුවයි හැමදාම හදන්න කීව නිසා දවස් හතරක්ම හැදුවා. ගොඩක් පින් ඔයාට

  • @padeepsuranga2261
    @padeepsuranga2261 2 ปีที่แล้ว +2

    මේවා දැක්කම මට නිකං ඉන්න හිතෙන්නේම නැහැනේ.....හිත හීලෑ නැතෝ.......

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +3

    නියමයි 😍😍👍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @manal861
    @manal861 2 ปีที่แล้ว +2

    super recipe sis thank u so much 😊

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 ปีที่แล้ว

    Mehema lesi kama hadanna kiyala dena eka hodai akke...anith chanel wala kiyana ewa hadanna giyoth vikinenawa

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว

    හදලා බලන්න ඔීන

  • @maheshbuddika6911
    @maheshbuddika6911 2 ปีที่แล้ว +1

    Onna akki math heduwa

  • @deshanipeiris7264
    @deshanipeiris7264 2 ปีที่แล้ว

    Akka japanese curry ekak hadana wodiya kiyala dennako

  • @jesminnilanthi9635
    @jesminnilanthi9635 2 ปีที่แล้ว

    Ape Amma me batha eva arima rasay

  • @vihangakavindi3275
    @vihangakavindi3275 ปีที่แล้ว +2

    yummy

  • @RuviRuvee00
    @RuviRuvee00 2 ปีที่แล้ว +1

    හෙටම හදනවා

  • @senarathbalasuriyage9788
    @senarathbalasuriyage9788 2 ปีที่แล้ว +1

    Good respec ❤❤❤👍👍👍

  • @nikkibella6908
    @nikkibella6908 ปีที่แล้ว

    Nice

  • @KG-fx4qj
    @KG-fx4qj 2 ปีที่แล้ว

    Rice ball eke thakkali uyanna hoda nathooo

  • @KumeshaHimangee
    @KumeshaHimangee 22 วันที่ผ่านมา

    Oya hadana kama diha balalanrasa vidinna vitarai puluvan Eth apita hadana salli nane

  • @simpleidea563
    @simpleidea563 2 ปีที่แล้ว +1

    Harima rasai wage 🌹😋👍
    Niyami dear

  • @malshanishshanka4893
    @malshanishshanka4893 2 ปีที่แล้ว

    Meka dawalta haduwoth re wenakm thiynna puluwanda

  • @tharukamiuranda126
    @tharukamiuranda126 2 ปีที่แล้ว +3

    ඒක නම් නියමයි 😘

  • @jathusinyjathu6816
    @jathusinyjathu6816 2 ปีที่แล้ว +1

    Hi akki you super video I need this time

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว

    Thank you 👍😊

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman7445 2 ปีที่แล้ว

    Very nice

  • @vihansasujatha5642
    @vihansasujatha5642 2 ปีที่แล้ว

    Ane nendi rasai umma

  • @champikapushpakumara956
    @champikapushpakumara956 2 ปีที่แล้ว

    Woow supr

  • @shreemaligamage3431
    @shreemaligamage3431 2 ปีที่แล้ว

    Meka patta.mara rasai

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 2 ปีที่แล้ว +1

    ගිතෙල්, ගී ඔයිල්,එළඟි තෙල් ඔක්කොම එකයි නේද.

  • @kavishikamadhurangi7140
    @kavishikamadhurangi7140 2 ปีที่แล้ว +1

    Akke enasalui karada munguui kiyanne ekakda

  • @thamarapubudini5414
    @thamarapubudini5414 2 ปีที่แล้ว

    Anee snack ekak dennakoo ♥️♥️♥️

  • @isururandika3902
    @isururandika3902 2 ปีที่แล้ว

    මරූ❤️

  • @thusithakumara5294
    @thusithakumara5294 2 ปีที่แล้ว +2

    Current1wadinnnedda?

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      ලී හැදිදක් පාවිච්චි කරන්න

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว

    Super..

  • @priyangapriyanga860
    @priyangapriyanga860 ปีที่แล้ว

    Wathura wenuwata polkiri danna epada

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    Super

  • @gluglu8781
    @gluglu8781 ปีที่แล้ว

    Woow

  • @Malshi992
    @Malshi992 2 ปีที่แล้ว +1

    Math aniwa try karano akki

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi5183 2 ปีที่แล้ว

    ඝ්
    Good

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 2 ปีที่แล้ว +2

    අපේ ගෙදර තියෙන එලවලු කැකිරියි කොහිලයි තියෙන්නේ 😂ඒදෙක දාලා බත් එක හදා ගන්න බැරිවෙයිද

    • @zaratwinkey4376
      @zaratwinkey4376 2 ปีที่แล้ว +1

      යකෝ හිනා යනව ඒකට . අපේ ගෙදර තියෙන්නෙ කරවිල ගෙඩියකුයි වට්ටක්ක කෑල්ලකුයි විතර්‍යි

    • @sanjeewanisanjeewani7272
      @sanjeewanisanjeewani7272 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂