ගෑස් නැද්ද එහෙනම් රයිස් කුකර් එකේ ඔක්කොම එකට උයමු - ලේසියි, රසයි ගුණයි👌One Pot Meal in Rice Cooker

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Quick, Tasty & Healthy - One Pot Meal in Rice Cooker
    බිරියානි පවුඩර් නැතුව ගෙදර තියෙන කුලුබඩු වලින් හදන සුපිරි චිකන් බිරියානියක්| Chicken Biryani Recipe • බිරියානි පවුඩර් නැතුව ...
    #onepotmeal #ricecookerfriedrice
    ****************************
    හාල් කෝප්ප 1 (කැමති හාල් වර්ගයක්)
    පරිප්පු කෝප්ප 1/2
    තෙල් මේස හැදි 2
    බටර් හෝ ගිතෙල් මේස හැදි 1 (අනිවාර්ය නොවේ)
    සූදුරු තේ හැන්දක්
    ගම්මිරිස්
    කරාබු නැටි 3ක්
    රම්පා
    කරපිනචා
    කුරුදු පොත්තක්
    අමු මිරිස් කරල් 2ක්
    බී ලූනු ගෙඩියක්
    අල ගෙඩියක්
    තක්කාලි ගෙඩියක්
    කහ
    මිරිස්
    ලුනු
    ****************************
    Today, I’ll share the simple chicken biriyani in rice cooker.
    This one pot meal in Rice cooker is quick and easy to make, customizable with any of your favorite stuff and it's so irresistibly delicious. The most important thing about this chicken recipe is it is a low budget yet tastes amazing.
    We hope you will enjoy the video and will make your own Simple rice cooker fried rice using our Easy recipe. Please see your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
    If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
    one pot meals,rice cooker recipes,rice cooker fried rice,rice cooker fried rice recipe,one pot recipes,bandi full,bandi full recipes,bandi full rice recipe,bandifull
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    ****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    ****************************

ความคิดเห็น • 696

  • @Bandifull
    @Bandifull  3 ปีที่แล้ว +197

    මේ රෙසපි එක මේ දවස් වල ඉන්දියාවේ හරි ප්‍රසිද්දයි. මන් ඉතින් අපිට මේ දවස් වලට ගැලපෙන විදිහට හැදුවා හරි රසයි. ඔයත් හදලා රස ගුන කියන්නකෝ
    හාල් කෝප්ප 1 (කැමති හාල් වර්ගයක්)
    පරිප්පු කෝප්ප 1/2
    තෙල් මේස හැදි 2
    බටර් හෝ ගිතෙල් මේස හැදි 1 (අනිවාර්ය නොවේ)
    සූදුරු තේ හැන්දක්
    ගම්මිරිස්
    කරාබු නැටි 3ක්
    රම්පා
    කරපිනචා
    කුරුදු පොත්තක්
    අමු මිරිස් කරල් 2ක්
    බී ලූනු ගෙඩියක්
    අල ගෙඩියක්
    තක්කාලි ගෙඩියක්
    කහ
    මිරිස්
    ලුනු

    • @sujeewasaman517
      @sujeewasaman517 3 ปีที่แล้ว +8

      Mn ada hadala kiyannam kooo

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +11

      Hadala rasa kiyanna 😊

    • @sujeewasaman517
      @sujeewasaman517 3 ปีที่แล้ว +6

      @@Bandifull ha mn kiyanamkoo

    • @sampathsdisanayaka5626
      @sampathsdisanayaka5626 3 ปีที่แล้ว +6

      Oyanam mona hari dawasa gane hadanawa neda😁😁😁

    • @charathitharanga2399
      @charathitharanga2399 3 ปีที่แล้ว +2

      Man ada dawalta haduwa.harima rasai.Thank you

  • @chathurikakumari5539
    @chathurikakumari5539 3 ปีที่แล้ว +166

    මට නම් බත් එකට වඩා අක්කගෙ කට හඩට හිත ගියා.....ඔයාලට ඒම උනේ නැද්ද ☺️☺️☺️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +4

      Aneeee 😊😍

    • @nilushanilanthi2544
      @nilushanilanthi2544 3 ปีที่แล้ว

      ඇත්තටම ලස්සනයි අක්කි රෙසිපි එක

    • @lakmaliamunugama281
      @lakmaliamunugama281 3 ปีที่แล้ว

      Attamei hodata teranawa Akka

    • @Saumperera
      @Saumperera 3 ปีที่แล้ว +2

      ඇත්තටම කටහඬ හරිම ලස්සනයි

    • @shehanichandramali4205
      @shehanichandramali4205 3 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත තමයි...... කියන විදියට ආස හිතෙනවා. තව රස කෑම හදන්න..💗💗

  • @bhagieditor2267
    @bhagieditor2267 3 ปีที่แล้ว +78

    අක්කේ ඔයා මේ ක්ෂේත්‍රයට ගොඩක් වටින කෙනෙක් 💜🥳 මේ වගේ ලේසි රෙසිපි කියලා දෙනවට ගොඩක් ස්තුතියි . පරිස්සමෙන් ඉන්න අක්කි🌼🌼

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +3

      Thank you darling 😍❤️

  • @lakminiwijayasundara1602
    @lakminiwijayasundara1602 2 ปีที่แล้ว +19

    ඔයාගෙ රෙසිපි ගොඩක් ලේසියි .වැඩි වෙලා යන්නෙ නෑ ,වැඩි වියදම් නෑ අද කලෙට හොදටම ගැලපෙනව ,ගෙදර ඕනම කෙනෙක් අසාවෙන් කනවා.ඕනම කර්‍ර්‍යබහුල වෙලාවක උනත් ලේසියෙන් හදා ගන්න පුලුවන් .ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් සමාජයට දෙනවට.

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +17

    ලේසියෙන්ම හදාගන්න පුළුවන් අපි වගේ දුප්පත් අයට ගොඩක් වටිනවා ගොඩක් ස්තූතියි බුදු සරණයි

  • @devinyaaththanayaka3662
    @devinyaaththanayaka3662 3 ปีที่แล้ว +244

    අක්කේ ඔයා නම් මරු අනිත් අය කෑම හදන කොට මේ දේවල් අනිත් මිනිස්සුන්ට ගන්න පුලුවන්ද මේ බඩු තියෙනවද කියල බලන්නෙ නෑ ඒත් අක්කෙ ඔයා අනිත් අය ගැනත් හිතනවා ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා thankyou akka ❤️

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +8

    කොව්ඩ් virus එක ලෝකේන් nati වේවා .

  • @thilinijayampathi3414
    @thilinijayampathi3414 3 ปีที่แล้ว +13

    බඩගින්නකුත් ආවා වැස්සේ ... 😊😊 ❤️ පැණි රස video නම් දැන් බලලාම අප්පිරියයි ...

  • @dilru9088
    @dilru9088 2 ปีที่แล้ว +12

    අපිටත් අද ගෑස් නෑ,මෙහෙම හදන්නයි යන්නේ .thanks akkiyo.....😘😘😘

  • @nilunilu5049
    @nilunilu5049 3 ปีที่แล้ว +31

    මෙහෙම කෑම හදන එක හොඳයි.. නංගී.. දැන් කෑම නාස්ති කරන්න බැහැ... ගොඩක් අමාරු කාලයක්...

  • @anurafm
    @anurafm 3 ปีที่แล้ว +11

    ස්තුතියි ඔබට.
    මම මේක හැදුවා. මම කියනවට මේක ඉදුනට පසුව බැදපු රට කජු මේස හැදි දෙකක් පොතු ඇරල දාන්න. ඉතාමත්ම රස, ගුන වෙජීටේරියන් කෑමක්.

  • @nishanthavijerathna7452
    @nishanthavijerathna7452 2 ปีที่แล้ว +5

    මට අද හරිම සතුටුයි.මොකද මම අද ඔයාගෙ මේ රෙසිපි එක හැදුවා.හරිම රසයි.මගේ පුතා කිව්ව නිසයි හැදුවෙ.එයත් හුඟක් සතුටු වුණා. Thank you very much!(මේකෙ තියෙන්නෙ මගේ husband ගේ නම මම සුජීවා)

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 ปีที่แล้ว +6

    අද ඉරිදා දවල් හැදුවා .කියන්න ඕන නැහැනේ.සුපිරි 👌👍✌🤘❤
    බොහොම පින් ඔබට .❤❤

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 ปีที่แล้ว +18

    ගොඩාක් ලේසි ගුණ දායක බත් එකක් .superb just brilliant .Thank You Bless U always .❤❤❤❤👍❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      You’re most welcome 😊😍

    • @jesmins6031
      @jesmins6031 2 ปีที่แล้ว +1

      Oyage kalawam bath akanam godak rasa athi kiyala hithenawa godak thanks

    • @anuraranaweera2683
      @anuraranaweera2683 2 ปีที่แล้ว

      දන්නවා ද මන් නිතරම හදනවා ,තව අයටත් කියලා දුන්නා .Thank You so much.තව බලන්න rice cooker එකේ complicate නැති recipes ගැන .ok.Appreciate ur EFFORTS 💓👍💓

  • @chathukalpi9548
    @chathukalpi9548 3 ปีที่แล้ว +12

    ඇත්තටම ඔයත් සරලයි..ඔයාගෙ රෙසිපිත් සරලයි...💖💖💖

  • @හිරුතනිවෙලා
    @හිරුතනිවෙලා 3 ปีที่แล้ว +5

    මාත් හදනවා ....බොහොම ස්තුතියි ඔබට ....මේවගේ කෑම හදන්න කියලා දෙනවට ❤️

  • @dinushadilhari3029
    @dinushadilhari3029 2 ปีที่แล้ว

    Niyami akke oyge kema.. ❤️ mn hdla kewa..hrima rasai.. mt dana gnn puluwn da.. ළූනු දාලා බත් එක උයා ගත්තම..උදේ ඉව්ව එක දවල් වෙනකම් තියන්න පුලුවන් ද කියලා ? ළූනු නිසා පිළුනු වෙනවාද

  • @ishanoshitha9472
    @ishanoshitha9472 3 ปีที่แล้ว +5

    අපි රෑට කන්න හදනවා 😌😇අද රෑ කාලා ඉවරවෙලා කියන්නම්කෝ😊

  • @saddfsav9006
    @saddfsav9006 2 ปีที่แล้ว

    කතුර.වගෙ.කියවනවා හදන.මගුලක්.හැදන්නෙ.නැතුව .මමත් ඔන්නම් කියලා දෙන්නම් හදන.හැටි.පරිප්පු බත්

  • @geethahewage6728
    @geethahewage6728 2 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම ලේසියි ඉක්මනින් හදා ගන්න පුලුවන් වැඩි කාලයක් ගත වෙන්නෙත් නැහැ හදන පිළිවෙලින් ම හිතෙනවා හොද රසක් ඇති කියලා. ගොඩක් ස්තුතියි

  • @dinushikadilrukshi964
    @dinushikadilrukshi964 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් හොඳයි සමහරක් අයට මේ දවස්වල අඩුපාඩු තියෙන වෙලාවක මේ වගේ අඩුවෙන් කෑම එක රසට හදන්න කියලා දුන්නු ඔයාට බුදු සරණයි ☸️☸️☸️😍😍❤️

  • @travelboys1101
    @travelboys1101 3 ปีที่แล้ว +2

    Vegetarian supiri kamak hadana hati kiyadennako akki . please

  • @Alagiyawanna
    @Alagiyawanna 2 ปีที่แล้ว +2

    ට්‍රයි කරලා බැලුවෙ අද..තාම waiting ...තෑන්ක්ස් නංගා රෙසිපි එකට💜️

  • @nadeeranicenadeera2545
    @nadeeranicenadeera2545 3 ปีที่แล้ว

    මේ කොරොනා අස්සේ මිනිස්සුන්ට මේ දේවල් ගන්න තියෙනව්ද.පිස්සු කියවන්නැතුව් ඉන්න

  • @dinukaniranjali8495
    @dinukaniranjali8495 3 ปีที่แล้ว +1

    Cake hadanakota unath harima lesi hadanna. Mokada apita awan na. Sduma tharame. Bithtthara mix karana ekakwath na. A nisa api wage aya thamai godak inne. Aduma tharame cake hadanakota thel kolyakwath na. Aluminiyam kolath na. Cake thati na. Ithin api wage ayata me wage lesi krama kiyala denawata godak pin.

  • @dikshan1150
    @dikshan1150 3 ปีที่แล้ว +5

    වෙනස්ම විදිහට හිතල උයන චෙෆ් කෙනෙක් ඔයා.👍❤

    • @SSBDOOM
      @SSBDOOM 2 ปีที่แล้ว

      Thank u oyata. Leesi kamak.

  • @sewwandibandara6172
    @sewwandibandara6172 2 ปีที่แล้ว +2

    මාත් අද හැදුවා මේ බත් එක මංනම් නාඩු හාල් වලින් හැදුවේ ඇත්තටම ගොඩක් රසායි අක්කියෝ....ගොඩක් සරල ඉක්මනට හදන්න පුලුවන් කෑමක් උයන්න කම්මැලි දවසට එහෙමනම් නියමයි....

  • @loveyourself6450
    @loveyourself6450 3 ปีที่แล้ว +5

    අනිවාරෙන් හදනව අක්කියෝ tnx ඔයාට ආදරෙයි 😘❤️

  • @sachiniv2453
    @sachiniv2453 2 ปีที่แล้ว +4

    මාත් අද මේ බත් එක හැදුවා. ගොඩාක් රසයි.❤

  • @RangaDroid
    @RangaDroid 3 ปีที่แล้ว +1

    Ane akke uadauvak.mosaralla chees hadaddi piti kiri ganda baida

  • @anomadesilva5761
    @anomadesilva5761 2 ปีที่แล้ว

    අල තම්බලා නෙවෙයිද එකතු කරන්නේ? අල අමුයිනෙ එතකොට

  • @melinaanjali7299
    @melinaanjali7299 2 ปีที่แล้ว +3

    මමත් අද හැදුවා අක්කේ දැන් මෙ කනගමන් හරිම රසයි

  • @annemaldeniya2117
    @annemaldeniya2117 3 ปีที่แล้ว +3

    Nanga oyage moona බලන්න ආසයි .. wish you all the best ..💐

  • @basntbbc51
    @basntbbc51 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාට මෙවගේ දෙවල් කියලාදෙනවට හරිම ලස්සනයි හරිම රසවත් කැමක් නේද මන් හිටපු ගමන් හදා ගන්නවා හැබැයී මේ වගෙනෙවෙයි ඔයා හදන විහිදිය ගොඩක් හොදයි ඉතින් බොහොම ස්තුතියි හැමදාමත් සුබ පතනවා බුදු සරනයී 🙏🙏🙏🌹🌹🌹🌹💚💚💚

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 2 ปีที่แล้ว +1

    ඔයා ගේ පහසුවෙන් ම හදාගන්න පුලුවන් බත්වර්ග ක් නිසා ඕන වෙලාවක හදලා රස බලන්න පුලුවන් .වියදමත් අඩුයි නෙ.හදලා බලමු.රසයි ගුණයි දෙකම ඇති .බොහොම පින්

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +1

    නංගි පාවිච්චි කරන messeuring equpement සහ kitchen items ගන්නේ කොහෙන්ද කියලා කියන්න පුළුවන් ද?
    ඒ සම්බන්ද video එකක් කරන්න පුළුවන් නම් හොදයි
    ගාන අඩුවට quality වැඩි items ගන්න පුළුවන් ලංකාවේ තියන තැන් කියන්න පුළුවන් නම් හොදයි

    • @sdfernando2412
      @sdfernando2412 2 ปีที่แล้ว +1

      කෝ කිව්වේ නැහැ නේ මේ සම්බන්ද video එකක් කරනවා ද නැද්ද කියලා අක්කේ

  • @dahamvimansha8170
    @dahamvimansha8170 3 ปีที่แล้ว +2

    අක්කි ඔයාගේ බත් ඒක අද අපි හැදුවා. ගොඩක් රසයි... මගේ පුතා ආසාවෙන් කෑවා...ඔයාට ගොඩක් ස්තුති යි. අක්කි... බුදුසරණයි.

  • @kavindi_1420
    @kavindi_1420 2 ปีที่แล้ว +2

    Oyage vedio hamadama balanw.godak lesi resipe kiyla denwt thz akki ❤️😍

  • @seethabasnayake
    @seethabasnayake 2 ปีที่แล้ว +1

    Mekata ona bath wargayak puluwanda akke

  • @රණසිංහ
    @රණසිංහ 3 ปีที่แล้ว +2

    කෑකුලූ බත් වලින් බැරී වේයිද

  • @rashmisandunika9399
    @rashmisandunika9399 3 ปีที่แล้ว +5

    ගෑස් ඉවර වෙන හින්දද රයිස් කුකර් එකේ කෑල්ල අරන් ගෑස් ලිපේ තිබ්බේ 😆

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      ගෑස් ඉවර වෙන නීසා තමා ඔක්කොම එකට ඉව්වේ

    • @rashmisandunika9399
      @rashmisandunika9399 3 ปีที่แล้ว

      ගෑස් නැද්ද කියලනේ අහල තියෙන්නෙ 😁 ගෑස් නැ. හරි හරි වැඩේ හොඳයි ඉතින්😁

  • @ranjanijayasinghe2595
    @ranjanijayasinghe2595 3 ปีที่แล้ว +8

    අනේ අපිත් හදව්වා හරිම රසයි😍😍

  • @anuradaweckramasinha5957
    @anuradaweckramasinha5957 3 ปีที่แล้ว +3

    ළුණු අනන් මනං 😂🤭

  • @nalindakumara3435
    @nalindakumara3435 3 ปีที่แล้ว +1

    Take you. 🍚🍚🍚🍚

  • @amamadhushika1414
    @amamadhushika1414 2 ปีที่แล้ว +1

    අක්කා ගෑස් නැතුව රයිස් කුකර් එකේම උයනවනම් අඩු ගින්දර වගේ ගානට ගන්න බෑ නේද? ඒක රත් වෙන විදිහටනෙ වෙන්නෙ

  • @nalikakaluarachchi6210
    @nalikakaluarachchi6210 3 ปีที่แล้ว +3

    ඔයාගේ කෑම හදන්න හරිම ලේසියි.thank you..

  • @Shivanthi6
    @Shivanthi6 ปีที่แล้ว +2

    I tried this rice recipe. It was easy to make & delicious. I ate this rice with chilli paste. TKS 4 sharing.

  • @studywithisu1108
    @studywithisu1108 3 ปีที่แล้ว +1

    Akkiii මන් හදල නෑ රයිස් කුකර් එක ලිපේ තියෙල වෙන විදියකට හදන්න බැරිද???

  • @ahinsasewwandi6400
    @ahinsasewwandi6400 3 ปีที่แล้ว +3

    අපිත් හැදුවා හරිම රසයි... good job👍👍👍👍👍

  • @CGRCOOL
    @CGRCOOL 3 ปีที่แล้ว +1

    ඔයා කියල දෙන කෑම recipes වල පුදුම රසක් තියන්නේ 😍 ඔයා කියල දෙන විදිහට අද චිකන් කරි එකක් හැදුවා, මං කාපු රසම චිකන් කරි එක ඒක, මේ බත් එක අද රෑට හදන්න try කරල බලන්න ඕන, ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ පහසුවෙන් හදන්න පුළුවන් රසම රස recipes අපිට කියලා දෙනවට ❤️. බුදු සරණයි!!

  • @saddfsav9006
    @saddfsav9006 2 ปีที่แล้ว

    මම .ඉන්නෙ කුවෙට් මමත් හදනවා.පරිප්පු බත් .ඔය.පරිප්පු බත.නම්.හදන්නේ නැහැ .මම හදනවා ඔරිජිනල්.පරිප්පු බත්.එකක් .අපෙ.මැඩම් රසයි.කිය.කිය.කනවා

  • @-l976
    @-l976 8 หลายเดือนก่อน

    හැත්තෑදාහා හාල් පොගවන්න ඕනෙද අක්කේ

  • @ireshadarmasena3380
    @ireshadarmasena3380 3 ปีที่แล้ว +3

    නියමයි මිස්.අපිත් හැදුවා.මාර රසයි.😋

  • @tmstthelasinghe
    @tmstthelasinghe 6 หลายเดือนก่อน

    ඔය ක්‍රමයට උයල නිවුනට පස්සෙනම් කන්න පුලුවන් රසයි. දෙවෙනි වතාවට කනකොට ඔක්කොම වේලිලා මෙලෝ රසක් නැහැ නංගියේ.

  • @saddfsav9006
    @saddfsav9006 2 ปีที่แล้ว

    මම නම් කතුර වගෙ.කිය.කය.හදන්නේ නැහැ .

  • @dulanipriyangika895
    @dulanipriyangika895 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරිම රසයි Thank you so much

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      You're most welcome😃

  • @malithdesilva3607
    @malithdesilva3607 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව.. මස් මාලු එහෙමත් යොදාගන්නව මම දැක්කෙ නැ.. ගොඩක් පින්

  • @Shashi-eg8dt
    @Shashi-eg8dt 2 ปีที่แล้ว +1

    Akkige recipe ekak iye mm try kra (biriyani recipe) kynna sathuti eka රසම රසයි 😋😋😋 tq akki thawath mee wgema recipe kiyla denna ❤️🥰😘

  • @vindanipabasara9552
    @vindanipabasara9552 ปีที่แล้ว +1

    දෙවෙනි පාරටත් හදලා රස බලන ගමන් comment එකක් දාන්න හිතුනා....මේකනම් මරු...❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you so much😍

  • @thisaranialoka9926
    @thisaranialoka9926 2 ปีที่แล้ว +1

    ගෑස් නැතුව හදන්නෙ බෑ නෙ😂

    • @dewz2023
      @dewz2023 2 ปีที่แล้ว

      Math hithuwe ekamai. Gas nathuwa kiuwata themparadu krnna gas ona

  • @SanAbey6851
    @SanAbey6851 3 ปีที่แล้ว +4

    සරල රෙසිපි ගෙනෙන ඔබට බොහොම ස්තූතියි. 💐❤

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 2 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි සුවදයි❤❤❤

  • @praveesha-k1b
    @praveesha-k1b 3 ปีที่แล้ว

    Ala තම්බන්නෙ නැතුව තෙල් එකට දාල බත් එක හැදුනම අල අමු නැද්ද .......හදපු කෙනෙක් කියන්නකො

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว

    මම.හදලා.දැන් කාල.ආවෙ.හරිම රසයි ගොඩක් පින් ඔබට සොයුරිය කුවෙට් සිට

  • @nadeekarunarathna3106
    @nadeekarunarathna3106 3 ปีที่แล้ว +4

    තම්බපු නාඩු හාල් හොද නැද්ද

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Naraka na. Samba basmathi wadath sudusui

  • @studywithisu1108
    @studywithisu1108 3 ปีที่แล้ว +1

    Akkiii mn hoya hoya hitiye.......😍😍😍❤️❤️❤️❤️👌👌👌👌👌👌

  • @rajilwasantha7724
    @rajilwasantha7724 3 ปีที่แล้ว +2

    Dessert එකක් හදන විදිය කියලා දෙන්නකෝ අක්කි.

  • @ashrafkhan4835
    @ashrafkhan4835 3 ปีที่แล้ว +4

    Supiri

  • @dishanthikodithuwakku8884
    @dishanthikodithuwakku8884 2 ปีที่แล้ว

    ගෑස් නැති නිසා රයිස් කුකර් එකේ හදනවා කියලා ගෑස් ලිපේ උයනවා නේද...?

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 3 ปีที่แล้ว

    හාල් වගෙ අමුද්‍රව්‍ය දානකොට ග්‍රෑම් ප්‍රමාණයත් එක්කන් description එකෙ පුලුවන්ද.❤

  • @NishaNisha-cu4ph
    @NishaNisha-cu4ph 3 ปีที่แล้ว +6

    මම අද දවල් මේක හැදුවා. ඇත්තටම ගොඩක් රසයි. Thank you

  • @amaasongs5129
    @amaasongs5129 3 ปีที่แล้ว

    ඉන්දියාවේ uyana vidiyak me thanks oyata ✌️✌️✌️✌️🙂🙂💜️🧡

  • @Uagngs
    @Uagngs 3 ปีที่แล้ว

    Akki wau malu awan eken bek karana resipi ekak dennako plzz..

  • @sepalikajayasinghe9991
    @sepalikajayasinghe9991 2 ปีที่แล้ว

    මං ගොඩක් දුරට ගෙදර කෑම හදන්නේ අක්කගේ videos බලලා...Like කළාට comment කරනවා සෑහෙන්න අඩුයි...අද හිතුනා කියන්න...💕 Thank you akke..

  • @asankakamalpriya3370
    @asankakamalpriya3370 2 ปีที่แล้ว

    ඔය ගෑස් නැතුව රයිස් කුකර් එකේද හදන්නෙ...😂😂😂

  • @chalanikavindi702
    @chalanikavindi702 2 ปีที่แล้ว +2

    අක්කිගෙ කට හඩ ලස්සනයි 😘😘

  • @kaviyanew2813
    @kaviyanew2813 2 ปีที่แล้ว +1

    Godak hodai

  • @Hima_boy_
    @Hima_boy_ 3 ปีที่แล้ว +1

    ෆයිඩ් රයිස් වගේ thank you

  • @sashikawerasinghe681
    @sashikawerasinghe681 3 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් මම කෑම හදන විඩියෝ බලන්නේ නෑ.. උයන්නෙ නැති නිසා. අහම්බෙන් හම්බ උනේ විඩියෝ එක. වැල්වටාරම් නෑ.. හැමෝටම පහසු විදිහට සරල කෑම රෙසිපියක් කියලා දුන්න... ❤️ බොහොම ස්තූතියි .. විවේක වෙලාවක උයලා බලන්නෝනි ❤️

  • @thusharashamali2619
    @thusharashamali2619 3 ปีที่แล้ว +1

    Rsaaaai...
    Rasaaài.....👌👌👌👌😋😋😋

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +4

    මේ අක්කේ මේකට කජු මද ටිකක් දාන්න ද ? ගෙදර ගෙනාපු කජු ටිකක් තියෙනවා 🤔🤔 ??

    • @sampathsdisanayaka5626
      @sampathsdisanayaka5626 3 ปีที่แล้ว +2

      ඒක තියාගෙන පස්සෙ කන්න,මනෝ පාරක් දාන්.😁😁😁😁

    • @achalagayani2845
      @achalagayani2845 3 ปีที่แล้ว +2

      @@sampathsdisanayaka5626 😂😂hm hm

    • @sampathsdisanayaka5626
      @sampathsdisanayaka5626 3 ปีที่แล้ว +1

      @@achalagayani2845 අන්න එහෙම කියන දෙ අහන්න😂😂😂😂

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      ඒ වැඩේ නම් හොදයි තමා 😄😄

    • @achalagayani2845
      @achalagayani2845 3 ปีที่แล้ว +2

      @@Bandifull 😁

  • @-topiya132
    @-topiya132 3 ปีที่แล้ว +2

    Ele

  • @mohamedaasaf2389
    @mohamedaasaf2389 6 หลายเดือนก่อน

    😊Thanks to Bandi full
    Because my Bandi is full

  • @vikeey1528
    @vikeey1528 2 ปีที่แล้ว

    Rice cooker komadha adu gindhara thiyanda poluwang miss

  • @nilminisamankumari8668
    @nilminisamankumari8668 2 ปีที่แล้ว +1

    අල තම්බනවද බදිනවද්ද්

  • @slcookinginfo..9919
    @slcookinginfo..9919 3 ปีที่แล้ว

    Akki oyage kama math hadhala baluwa e ewagema oyage hugak videos Balala thiyenawa oya hungak hondata kiyala denawa math TH-cam channel ekak karanawa ETH akki oyala wage ayagen danuma hugak ganna tiyenawa APita

  • @englishacademysl4257
    @englishacademysl4257 3 ปีที่แล้ว

    Akke oya harima lassanai .ea vage manussayantath udau karanava.oya harima hodai .eeye mm akkage video baluva 15k vitara.mm akkagr video valata maarama aasai.mata vayasa 14.eth akka uyana kaama uyanna aasai

  • @sandarugost4086
    @sandarugost4086 2 ปีที่แล้ว +1

    😁🙏

  • @niliscake
    @niliscake 2 ปีที่แล้ว

    I thought you are using the rice cooker to make the rice. but this is just the inside pot of the rice cooker. Bit misleading.

  • @-topiya132
    @-topiya132 3 ปีที่แล้ว +2

    Maru

  • @Dinu1605
    @Dinu1605 2 ปีที่แล้ว +2

    Math haduwa. Harima rasa recipe ekak. Thank you 💛💛

  • @sriwasasriwasa8548
    @sriwasasriwasa8548 2 ปีที่แล้ว

    Oya me Dana ewa math heduwa harem rasai. Negitinn parakku una dawasata takgala hadagena office yanawa.harema watinawa

  • @nethmi8466
    @nethmi8466 2 ปีที่แล้ว

    Akki rice cooker eka lipe thiyn nthuwa kelimm rice cookereke hnnabrid 😧

  • @saduruwi6801
    @saduruwi6801 2 ปีที่แล้ว

    Ane me….. ala curry ekak hadala parippui bathui thel tikak daala kalawam kaloth oya wage thamai recipy redda

  • @hemalilakmini8747
    @hemalilakmini8747 3 ปีที่แล้ว

    Gas natnam kohomada mulin gas lipe tenparadu karanne

  • @anushahemamali8629
    @anushahemamali8629 ปีที่แล้ว

    අනේ මගෙ rice Cooker එක "ඇඹුනනේ" අනේ....

  • @thilantharuk4062
    @thilantharuk4062 2 ปีที่แล้ว

    Podi babekt hadanna puluwanda miris danne natiw

  • @welcomeame7982
    @welcomeame7982 3 ปีที่แล้ว

    අක්කේ බතුයි අනිත් මාළු පිනියි එකට උයන්න පුළුවන් උපකරණය මොකක්ද? Preser coooker da?

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Ow nangi pressure cooker eka puluwan bath maalu ona ekak yanna

  • @vihansasubhashini3593
    @vihansasubhashini3593 2 ปีที่แล้ว +3

    සෝස් ටිකක් එක්කත් රස වෙයි....😋

  • @withnature6974
    @withnature6974 2 ปีที่แล้ว +1

    Thank you .😊oya hadana hama recipi ekakma godak honda ewa. Issarahatath me wage thawa videos danna.