බොරලන්ද සිට ඔහිය හරහා හෝටන්තැන්නට | Ohiya sri lanka | Ohiya to Hortain plains | Sinhala motovlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 333

  • @thisurilakshika4576
    @thisurilakshika4576 ปีที่แล้ว +8

    ගෙදර අයත් එක්ක trip එකක් යන්න plan කර කර ඉද්දි අහම්බෙන් වගේ තමයි දවසක් මේ video එක දැක්කෙ . මේක දැකපු වෙලාවෙ ඉදන්නෙ මට පුදුමාකාර ආසවක් දැනුනෙ මේ පාරෙන් යන්න . ඒ වගේම මම මීට දවස් කීපයකට කලින් මේ පාරෙන් හෝටන් තැන්නට ගියා . මගේ ජීවිතේ මම ලබපු අමතකම නොවෙන අත්දැකීමක් තමයි මේ . ජීවිතේට එකම එක පාරක් හරි යන්න ඕන තැනක් තමයි මේ . බොහොම ස්තූතිය මේ වගේ video එකක් කරාට . ඇත්තටම travel කරනව කියන්නෙ මේකට තමයි ❤

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම දිව්‍යලෝකෙ පාරක්.. 🥰 thank you very much

  • @surajmadusanka5642
    @surajmadusanka5642 ปีที่แล้ว +4

    අපේ පරන මතක ආයෙ ආයෙ ඇවිස්සුවා මල්ලි ඔයා..ඔයාගෙ වීඩීයො එක බලද්දි එදා දැනිච්ච ඒ හැගීම අඩුවක් නැතුව දැනුනා 2020 ලස්සනම මතක ගොඩක් තිබුන කාලයක් අපි දෙන්නගෙ දැන් අපි බැදලා ලමයෙකුත් ඉන්නව ලංකාවට ආපු දවසක දරුව එක්කත් ඒ හැගීම් සජීවීව විදින්න අපිත් යනව හෝටන්තැන්නට ගොඩක් ස්තූති මේ වීඩියෝ එක දැම්මට ❤🥺🌿🍃

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      Thanks you very much ❤️❤️

  • @NoName-op6yl
    @NoName-op6yl 2 ปีที่แล้ว +29

    Bike වලින් ට්‍රැවල් කරද්දී ඒක වෙනම ආතල් එකක් 🥺🔥

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว +2

      Ow bro

    • @SisaraMadhushanka-s7o
      @SisaraMadhushanka-s7o หลายเดือนก่อน +1

      ඒකත් තෙමීගෙන යද්දි තවත් ආතල්.

  • @AkiVlogsSL
    @AkiVlogsSL 2 ปีที่แล้ว +30

    යන්නම ඕනී ෆීලින් එක දැනෙන්න.. උබේ වීඩියෝ එකෙන් මතක අලුත් කලා මල්ලේ... සුපිරී කියන්න වචන නෑ.. ජය පුතා 😍💗

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Thanks ayyandi 😍❤❤😘

    • @sherish4504
      @sherish4504 ปีที่แล้ว

      Bro vangedigala indla me road eke boralandata avilla ethanin nuvara eliya yanna puluvnda?? Please reply

    • @sherish4504
      @sherish4504 ปีที่แล้ว

      Car eke yanna puluvnda??

  • @gamindapalihena6069
    @gamindapalihena6069 2 หลายเดือนก่อน

    හරිම ලස්සන වීඩියෝ එක මුල ඉඳන් අගටම දෙපාරක් බැලුවා

    • @GayaWalker
      @GayaWalker  2 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @sandaluanupa6412
    @sandaluanupa6412 2 ปีที่แล้ว +3

    සුපිරි අයියේ ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලල තියෙන්නෙ ,අලුත් එකක් එනකම් ඉදියේ සුපිරියක් දිගටම දාන්න වීඩියෝ 😍

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Thanks malli.. aniwa gennam video ❤️❤️

  • @bandarah.m.d.9627
    @bandarah.m.d.9627 2 ปีที่แล้ว +3

    adeee pattta lassanai
    edithuth supiri 📸📸

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Thanks brother 😍❤️

  • @rasthiyaducharikawa
    @rasthiyaducharikawa หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එකක්.ආසම vibe එකක් ජය වේවා🌿💙💚

    • @GayaWalker
      @GayaWalker  17 วันที่ผ่านมา

      🥰🥰

  • @nishshankavithanage9558
    @nishshankavithanage9558 2 ปีที่แล้ว +3

    Ube video ඔක්කොම baluwa fatta

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Thanks brother 😍

  • @BMKtravelSL
    @BMKtravelSL ปีที่แล้ว +4

    Brother වීඩියෝ ටික ඇත්තටම සුපිරි. අල්ලගෙන යමු අතාරින්න එහෙම එපා, හොද තැනකට එනව අනිවාර්යයෙන්ම . 💚💚💚🌿🇱🇰

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว +1

      Thanks bro 😍 oyage videoth man dan kaleka idan balanne..nepal series eka ehema maru.. keep it up ❤🙌

    • @BMKtravelSL
      @BMKtravelSL ปีที่แล้ว

      @@GayaWalker Thank u so much brother 💚💚🌿

  • @thuhinalourdes
    @thuhinalourdes ปีที่แล้ว +2

    Thanks brother ❤️ labana sathiye yanna road eka gena hoda adahasak ganna puluwan una 💪🏻

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว +1

      Elama bro ❤🙌

  • @SimraA.a.f
    @SimraA.a.f ปีที่แล้ว +1

    2023/12/14 වෙනිද ගිහින් ආවේ උඩට යනකම්මම පයින් .. ඒක මාරම feel එකක් ❤😍

  • @HasithaAruna
    @HasithaAruna 19 วันที่ผ่านมา

    මගේ ගම ඔහිය ආදරෙයි ❤️❤️❤️ ඔයාලටත් බුදුසරණයි

  • @beautyconner8776
    @beautyconner8776 2 ปีที่แล้ว +3

    සිංදුවකුත් සෙට් උනාම තවත් ෂෝක්

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 🥰

  • @user-SUDDI
    @user-SUDDI 2 ปีที่แล้ว +4

    ape ohiya🌍😍

  • @asinsaanuran4131
    @asinsaanuran4131 20 วันที่ผ่านมา

    Maru bn.. ❤

  • @gamindapalihena6069
    @gamindapalihena6069 2 หลายเดือนก่อน

    හරියට මම පිටිපස්සෙන් ඉ😅ඳගෙන ගියා වගේ නොදන්න දේවල් ගොඩක් දැනගත්තා❤❤❤❤❤

    • @GayaWalker
      @GayaWalker  2 หลายเดือนก่อน

      Thank you so much 😊❤️

  • @shashimannapperuma2265
    @shashimannapperuma2265 2 ปีที่แล้ว

    Ammo a feeling akanm kiyanna wachana ne.supiriyakma tama eten.😍♥️
    gihin nethi ayatath kiynna thiyenne yanna a parisaraye sundarathwaya widinna.aka wenama lokayak.parisarayata hani nokarannath wagabalaganna😍

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Aniwaaa ❤❤❤

  • @dilshankavinda8523
    @dilshankavinda8523 7 หลายเดือนก่อน +2

    බයික් එකක ට්‍රිප් එකක් ගිහින් බලන්න ඒක වෙනම ෆීල් එකක් 🥺යන ට්‍රිප් එක උපරිම විඳින්න පුලුවන් 🌲😍💚

    • @GayaWalker
      @GayaWalker  7 หลายเดือนก่อน

      Aniwa 😊❤️

  • @GeekLab
    @GeekLab 23 วันที่ผ่านมา

    ආසම පාර ❤

  • @sandunbasnayake9942
    @sandunbasnayake9942 ปีที่แล้ว

    Supiriyak thamai machan ithin aye

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      Thanks machan 🥰❤️

  • @chandana1136
    @chandana1136 7 หลายเดือนก่อน

    මමත් ගියා නුවරඑළිය ගිහින් එන ගමන් මරුටි කාරෙකක අබේවෙලත් ගිය ලස්සන පරිසරය

    • @GayaWalker
      @GayaWalker  7 หลายเดือนก่อน

      Aniwarenma 😊❤️🇱🇰

  • @nuwanniks15
    @nuwanniks15 ปีที่แล้ว

    Video eka niyamai machan. Jayen jayama wewa... Me pare KDH van ekaka yanna puluwanda machan

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      Thanks brother . Ow puluwan awulak na

  • @h.thamarasanjeewasilvasilv1484
    @h.thamarasanjeewasilvasilv1484 ปีที่แล้ว

    Niyamai machan...

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      Thanks brother ❤

  • @කවිගීදැහැන
    @කවිගීදැහැන 2 หลายเดือนก่อน +1

    Bike වල යද්දී වන සත්තුන්ගෙන් අවුලක් නෑ නේද? වීඩියෝ eka සුපිරි 👌👌

    • @GayaWalker
      @GayaWalker  2 หลายเดือนก่อน

      Nah nah ema awulak venne na... Thank you so much 😊❤️

  • @kumudunirenuka1853
    @kumudunirenuka1853 ปีที่แล้ว +3

    My village 😘

  • @Blastergang851
    @Blastergang851 2 ปีที่แล้ว

    Good luck .....😁💛 වීඩියෝ දිග උනානම් ශෝක්😁🤤

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Thanks brother ❤️

  • @nuwanshirantha169
    @nuwanshirantha169 ปีที่แล้ว

    මමත් ගියා van එකෙ පට්ට ලස්සනයි ,,වන්ගු ගොඩක් ටියනව

  • @Zmpt
    @Zmpt 9 หลายเดือนก่อน

    2:23 Man this vibe is 💆

    • @GayaWalker
      @GayaWalker  9 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda 7 หลายเดือนก่อน

    Video එක සුපිරි 👍👍👍

    • @GayaWalker
      @GayaWalker  7 หลายเดือนก่อน

      Thank you 😊❤️

  • @shanthidissanayake6500
    @shanthidissanayake6500 7 หลายเดือนก่อน

    good job puthala

    • @GayaWalker
      @GayaWalker  7 หลายเดือนก่อน

      Thank you ❤

  • @kaviya2532
    @kaviya2532 ปีที่แล้ว +1

    ඒ palace වලට voltyය මාර සෙට් නේ

  • @JayakodiSilva-s6l
    @JayakodiSilva-s6l 4 หลายเดือนก่อน

    ලස්සනයි ❤

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thank you so much 😊❤️

  • @chanakaasintha6927
    @chanakaasintha6927 6 หลายเดือนก่อน +1

    අපි ඔය පාරෙ පයින් ගියා.....ලොකාන්තයට ඔහියේ ඉදලා

    • @GayaWalker
      @GayaWalker  6 หลายเดือนก่อน +1

      😍😍😍😍

  • @nuwanpradeep558
    @nuwanpradeep558 2 ปีที่แล้ว

    Mama Hills safari Hotel eke wada kara e pare wahana eleuwa kiyanne lankawe ona thanaka elawanna puluwan

  • @dilshansanjaya8059
    @dilshansanjaya8059 ปีที่แล้ว

    700 denek ekka pain ohiye ghilla camp gahala gththa traning eka patta bro...

  • @malithapasan6504
    @malithapasan6504 11 หลายเดือนก่อน

    Boralande set eka me paththata😃

    • @GayaWalker
      @GayaWalker  11 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @amilaamila5815
    @amilaamila5815 7 หลายเดือนก่อน

    සුපිරි ❤️

    • @GayaWalker
      @GayaWalker  7 หลายเดือนก่อน

      Thank you 😊❤️

  • @SeekersVlog
    @SeekersVlog 2 ปีที่แล้ว +1

    video එක මරු video කරද්දී පුළුවන් තරම් high bitrate දාල video කරන්න. footage quality එක වැඩි කරගන්න

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      60fps record කලාට 30fps sequence එක්ක වීඩියෝ එඩිට් කරන්නෙ අයිය.. ලැප් එක හිර වෙනව 60fps වලින් එඩිට් කරන්න බෑ . 30 fps වලින් edit කරන්නෙත් අමාරුවෙන් 🥺 Thanks comment එකට ❤

    • @SeekersVlog
      @SeekersVlog 2 ปีที่แล้ว

      @@GayaWalker time line එක 23.9 fps එකන් එඩිට් කරන්න එක තමියි හොදම motion blur එක තියන්නේ. ඒක natural. frame rate එක ප්‍රශ්ණයක් නෙවෙයි. bit rate එක බලන්න. move වෙන frame 60fps තමයි හොදම. මේ හැම data එකක්ම save වෙනකොට තමයි bitrate ප්‍රශ්නේ එන්න. සමහර විට card එකේ slow උනාමත් පරශ්න එනවා. පුලුවනම් හොද card එකක් ගන්න. ඔයාගේ video හොදයි. හොදට improve කරන්න පුළුවන්. අර bike ටික ගාව ගත්ත ටික මරු

  • @shashikaanjana6649
    @shashikaanjana6649 2 ปีที่แล้ว

    mekaam maru api akaparak giya bike wala mewage gongala balanna wesse mara athal

  • @GayanRajitha-ce6ig
    @GayanRajitha-ce6ig 8 หลายเดือนก่อน

    සුපිරි විඩියො එක නම්❤❤

    • @GayaWalker
      @GayaWalker  7 หลายเดือนก่อน

      Thank you ❤

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว

    ස්තූතියි පරෙස්සමින් ඕගොල්ලො ❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @Balsbogoda23
    @Balsbogoda23 2 ปีที่แล้ว

    Prasidda nethi paraval valin yamuda

  • @virangaumesh
    @virangaumesh 2 ปีที่แล้ว

    Ela bro,,,,,,

  • @slunickaraoke
    @slunickaraoke 2 ปีที่แล้ว +1

    සුපිරි brother 🖤❤️

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Thanks brother 😍

  • @user-SUDDI
    @user-SUDDI 2 ปีที่แล้ว

    Ape accige gama🌍😍

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Great village ❤

  • @funtravellers
    @funtravellers 2 ปีที่แล้ว +4

    යන්නම ඕනි පාරක් ,මාත් ලගදි ගියා. 💪

  • @chamodanimani5162
    @chamodanimani5162 2 ปีที่แล้ว

    Math gihin thiyenawa ...maru paara 😍😍😍😍😊😁

  • @chaseyourdream_
    @chaseyourdream_ 2 ปีที่แล้ว +5

    Hi bro, I enjoyed your video and your explanation is very helpful. I hope to visit Horton Plains soon. So can you please help me with these questions?😊
    Are there any transport services from Ohiya Station to Horton Plains and also from Horton Plains to Ohiya?
    According to the information I found, it is about 10 km from Ohiya station to Horton place. Is it true?
    How is the weather condition in Nuwaraeliya?
    I Look forward to hearing from you soon.🥺🥺

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว +2

      As i know there are no public transfort services after ohiya.you can hire private three wheel from ohiya railway station .
      Yes there is almost 10km
      Nowadays it is raining heavily here

    • @chaseyourdream_
      @chaseyourdream_ 2 ปีที่แล้ว +1

      @@GayaWalker Thank you very much for your kind response.😊🍃Does that mean it is dangerous to go to Nuwaraeliya due to the heavy rain? Generally, there are more landslides on rainy days, right? 😥😥

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว +1

      @@chaseyourdream_ don't be afraid of landslides . But travel in heavy rain is difficult thing

    • @chaseyourdream_
      @chaseyourdream_ 2 ปีที่แล้ว +1

      @@GayaWalker Oh I understand, thanks again bro.👍

  • @madhushkamg
    @madhushkamg 8 หลายเดือนก่อน

    Yanna inne. Ohiye idan hortan plains walata yanna peya kiyak giyada? Horton Plains haraha nuwara eliyata yanna puluwan neda. Eka safe da bike eke yana eka. Thank u for the video 💛

    • @GayaWalker
      @GayaWalker  8 หลายเดือนก่อน +1

      Paya ganak yanne nah vinadi tihen yanna puluwan . Ow hortain plains haraha nuwara eli yanna puluwan . Safe no problems

  • @buddikakrishanthagayashan8758
    @buddikakrishanthagayashan8758 2 ปีที่แล้ว

    patta bro...

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Thanks brother 😍

  • @IreshaLakmali-i5u
    @IreshaLakmali-i5u ปีที่แล้ว

    Super 👍👌❤️

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      Thank you ❤️❤️

  • @Hiphop_SL
    @Hiphop_SL 6 หลายเดือนก่อน

    Boralanda ohiya. Mn hmdm ynw

    • @GayaWalker
      @GayaWalker  6 หลายเดือนก่อน

      🥰🥰🥰❤️❤️❤️

  • @KSR._Love
    @KSR._Love 2 ปีที่แล้ว

    Ftta bn❤️😍

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Thanks bokkh ❤️

  • @madusankavlogs3154
    @madusankavlogs3154 ปีที่แล้ว +1

    මම කැලණියේ මම ඊයෙ ආතල් එකට වගේ මේ පැත්තෙ tour එකක් දැම්ම බලන්න bike එකෙ පට්ටිපොල ඉඳන් හොර්ටන් තැන්න ඔහිය බොරලන්ද කැප්පෙටිපොළ හරහා නුවරඑළියට ඒක මාරම ගමනක් මාර ලස්සනයි සුන්දරයි ඒ වගේම හරිම ගුප්තයි adventure feeling එකක් තියෙන්නෙ මට කඳුවල bike පැදලා පුරුදු නැති හින්දද දන්නෙ නැහැ එහෙම දැනුනේ කොහොම හරි ගමන නම් පට්ට සුන්දරත්වය විඳින්න නම් අවධානමක් ගන්නම වෙනවා කියල මට තේරුනා

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම . මේ පැත්ත නුපුරුදු කෙනෙක්ට ඒ හැඟීම හොඳටම විඳගන්න පුළුවන් ❤

    • @madusankavlogs3154
      @madusankavlogs3154 ปีที่แล้ว

      @@GayaWalker 😍😍

  • @Tharushikasewvandi
    @Tharushikasewvandi ปีที่แล้ว

    Apith yanawa trip ekak ❤❤

  • @hameem234
    @hameem234 2 ปีที่แล้ว

    me route eke, car eken yanna puluwnda>?? awulak weida/.
    '?

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Puluwan awulak na

  • @nash_fernando
    @nash_fernando 2 ปีที่แล้ว

    Ube videos supiri mchn 👌

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว +1

      Thanks machan ❤❤

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 2 ปีที่แล้ว +1

    මේ ලංකාව ද කියලත් හිතෙනවා.tnx මල්ලී video එකට

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Thanks ayya❤❤

  • @yasirukodithuwakku625
    @yasirukodithuwakku625 2 ปีที่แล้ว +22

    miss my bike so badly 😓

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว +6

      Me too 💔

    • @amilapriyashantha3532
      @amilapriyashantha3532 2 ปีที่แล้ว +3

      @yasiru ai bro bike eka dunnd? 😥

    • @nd6234
      @nd6234 2 ปีที่แล้ว +2

      Volty

    • @yasirukodithuwakku625
      @yasirukodithuwakku625 2 ปีที่แล้ว +3

      @@amilapriyashantha3532 ow sago 😥

    • @niroshadayani3944
      @niroshadayani3944 8 หลายเดือนก่อน +2

      Mm volty bike ekak gnn inne aiyee... bike eka auld... wikunne😢... plz rply krnnko

  • @ganganathakalanka
    @ganganathakalanka ปีที่แล้ว

    නියමයි

  • @Andaresride
    @Andaresride ปีที่แล้ว

    Aiye oya para maru mamath giya wassa welawaka mara filing akak thiyenne❤❤❤

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      Aniwarenma ❤❤👌

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 7 หลายเดือนก่อน

    අනේ ❤❤❤❤

    • @GayaWalker
      @GayaWalker  7 หลายเดือนก่อน

      😊❤️

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 4 หลายเดือนก่อน

    Ekanam Pissuwak Gaya 😍

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน +1

      Thank you so much Brother 😊❤️

  • @findingretreat
    @findingretreat 7 หลายเดือนก่อน

    15.28 "යකෝ හිමින් යමන් !!!!"

    • @GayaWalker
      @GayaWalker  7 หลายเดือนก่อน

      👀❤️❤️

  • @nimesh452
    @nimesh452 2 ปีที่แล้ว +1

    හෝර්ටන් තැන්නට public transport එකක් නැද්ද යන්න...ඔහිය railway station එකෙන්

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      හෝටන් තැන්නටනම් කොහොමද දන් නෑ bro. වැලිමඩ ඉඳන් බොරලන්ද හරහා ඔහියට බස් එකක් වැඩ කරනව..ඒක ඔහිය දුම්රිය ස්ථානය ගාවට යනකම් යනව

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว +1

      ඔහිය railway station එක ගාවින් ත්‍රීවිල් එහෙමනම් තියේ

    • @user-SUDDI
      @user-SUDDI 2 ปีที่แล้ว +1

      ape gamata aka bus akayi

  • @kalpagamage5942
    @kalpagamage5942 2 ปีที่แล้ว

    ohiya haraha avith horton plains walin nuwara eliyata yanna puluwanda?

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว +1

      Puluwan

    • @kalpagamage5942
      @kalpagamage5942 2 ปีที่แล้ว

      @@GayaWalker dawal 2n passe horton plains entrance eken yanna denne na kiyanne atthada?

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว +1

      @@kalpagamage5942 ow 2n psse ba

    • @kalpagamage5942
      @kalpagamage5942 2 ปีที่แล้ว

      @@GayaWalker thanks bro👍

  • @malshadilani8490
    @malshadilani8490 6 หลายเดือนก่อน

    ඔයාලා මේ ගමන ගියෙ මොන මාසෙද?දෙසැම්බර්,ජනවාරි එහෙට වහිනවද?කොයි කාලෙද හොඳ එහෙ යන්න?

    • @GayaWalker
      @GayaWalker  6 หลายเดือนก่อน +1

      අපි ගිය කාලෙනම් මතක නෑ . කොයි කාලෙ ගියත් පාර ලස්සනයි

  • @UdayanganiSamarakoon-tv9su
    @UdayanganiSamarakoon-tv9su หลายเดือนก่อน

    මල්ලී හොර්ටන් ප්ලෙස් වලින්, හපුතලේට,, බණ්ඩාරවෙලට පාරවල් දෙකක් තියනවා ද, නැත්නම් ඔහියට ඇවිත් ද යන්න ඕන,, හොර්ටන් තැන්නේ ඉදලා පට්ටිපොළ පාරෙන් වීඩියෝ එකක් කරන්නකො,, ඒ පාරත් බලා ගන්න,🎉

    • @GayaWalker
      @GayaWalker  หลายเดือนก่อน +1

      හෝටන්තැන්න ඉඳන් හපුතලේ යනවනම් ඔහියට ගිහින් හපුතලේට යන්න පුළුවන්
      හෝටන් තැන්නෙ ඉඳන් බණ්ඩාරවෙල යනවනම් ඒත් ඔහියට ගිහින් වැලිමඩට ඇවිත් යන එක ලේසි
      කරන්නම් අක්කා ඉස්සරහට 😊❤️

    • @UdayanganiSamarakoon-tv9su
      @UdayanganiSamarakoon-tv9su หลายเดือนก่อน

      @GayaWalker ඩයගම පාරෙන් තාම හොටර්න්තැන්නට ගියේ නැද්ද,,,, ඒ පැත්තෙනුත් යන්න,, ඔයා වීඩියෝ ගෙනකම් බලාගෙන ඉන්නෙ,,, 👌👌

    • @UdayanganiSamarakoon-tv9su
      @UdayanganiSamarakoon-tv9su หลายเดือนก่อน

      @@GayaWalker ඩයගම පාරෙන් යද්දී අග්‍රා ඇල්ල තියනවා නෙ,,,

  • @songart6414
    @songart6414 2 ปีที่แล้ว +1

    ගමේ කොල්ල 😎

  • @shayynii5452
    @shayynii5452 ปีที่แล้ว +1

    Boralande inna mn 🙊❤️

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว +1

      Maruni😍

    • @KrishanRanruwan
      @KrishanRanruwan ปีที่แล้ว

      Mata contact numdar ekak denna puluwan da

  • @chamikanandasena3669
    @chamikanandasena3669 2 ปีที่แล้ว

    Apith giya lagadi ❤️❤️

  • @chanakanirosh8871
    @chanakanirosh8871 2 ปีที่แล้ว +1

    ෆට්ට😎💚

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Thanks bn ❤️❤️

  • @isurumadushanka8002
    @isurumadushanka8002 ปีที่แล้ว

    Me pare bike ekakin thani manussayata yanna awasara denawada

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      Ow meka pradana parak

    • @isurumadushanka8002
      @isurumadushanka8002 ปีที่แล้ว

      @@GayaWalker thank you mn ahala thiyenawa hortan plains idan ohiyata yana pare koti innawa kiyala ekai e pare thaniyama yanna denawada ahuwe

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว +1

      @@isurumadushanka8002 කොටි බොහොම දුර්ලභව පාරෙදි දකින්න ලැබෙන්නෙ

    • @isurumadushanka8002
      @isurumadushanka8002 ปีที่แล้ว

      @@GayaWalker thank you brother

  • @bandarah.m.d.9627
    @bandarah.m.d.9627 2 ปีที่แล้ว

    car eke oya pare awlak nathuwa yanna puluwanda

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Puluwan kisima.awulak na

  • @niroshadayani3944
    @niroshadayani3944 8 หลายเดือนก่อน

    Aiyee volty bike eka කොහොමද? පාවිච්චියට lesid... 😊😊😊

    • @GayaWalker
      @GayaWalker  8 หลายเดือนก่อน

      Bike eka maru

  • @ranjanperera3328
    @ranjanperera3328 ปีที่แล้ว

    සැප්තැම්බර් මුල සති⁣යෙ ගාට්මෝර්, මස්කෙළිය, නුවරඑළිය, ඔහිය, බඹරැල්ල, හපුතලේ, Beckers Bend
    ආශ්‍රිතව Motorbike Tour එකක්යන එක ගැන අදහස් කොහොමද ?
    ඒ දවස්වල සාමාන්‍යයෙන් කාළගුණය කොහොමද ?
    වැස්ස ලොකු හිරිහැරයක් වෙයිද ?....

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      දැන්නම් කාලගුණය ගැන මුකුත් කියන්න අමාරුයි . සම්පුර්ණයෙන් කාලගුණය වෙනස් වෙලානෙ තියන්නෙ .කෝකටත් එක්ක වැස්සට ලෑස්ති වෙලාම ආවනම් හරි

  • @Vibrant_441
    @Vibrant_441 ปีที่แล้ว

    Gaya aiya❤

  • @nuwanchamara8272
    @nuwanchamara8272 2 ปีที่แล้ว

    Ohiye edala horton plains walata pain yanawanam kochchara wela yanawada?

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Paya dekak vage yay

  • @sdaduminda
    @sdaduminda หลายเดือนก่อน

    බොරලන්ද ඉදලා ඔහිය හරහා පට්ටිපොල කාර්එකක යන්න පුලුවන්ද

    • @GayaWalker
      @GayaWalker  หลายเดือนก่อน

      පුලුවන්

  • @raveendragamage9407
    @raveendragamage9407 2 ปีที่แล้ว +1

    බයික් රයිඩ් එකකින් හෝර්ටන් ප්ලේස් ආවොත් නයිට් එකට නතර වෙන්න පුලුවන් තැන් තියේද

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      හෝටන් තැන්නෙ camping පුළුවන් .. නැත්තම් ඔහියෙ hotels තියනව

    • @dilrukshinew5448
      @dilrukshinew5448 2 ปีที่แล้ว

      Ohiya hotel surch kalama enne haputhale hotel ne මල්ලි , oya danna hoda hotel tiueda

  • @gimshanhimash6492
    @gimshanhimash6492 2 ปีที่แล้ว

    Mcn koi maseda giye bn eka mara climate 1ka.....

  • @chamodlakshan6171
    @chamodlakshan6171 2 ปีที่แล้ว

    Custom moddle bike eka mokakda

  • @G99music
    @G99music 2 ปีที่แล้ว +1

    Othanin ehata giye ndda

  • @dew12454
    @dew12454 ปีที่แล้ว

    Boralande inne api 😘🙊

  • @amanthigunarathna8078
    @amanthigunarathna8078 2 ปีที่แล้ว

    car ekaka yanna barida me gamana? ane kiyannko. risky wageda parawal

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว +1

      Na kisi awulak na yanna puluwan

  • @hashanbandara-wm9hg
    @hashanbandara-wm9hg ปีที่แล้ว

    👌👌👌

  • @ryanhagan250
    @ryanhagan250 ปีที่แล้ว

    ෆුට් සයිකල් එකේ මේ පාරේ යන්න අවදානමක් මුකුත් නෑ නේද? මම හිතාගෙන ඉන්නේ බොරලන්දේ ඉඳලා හෝර්ටන් ප්ලේන්ස් වෙනකන් පදින්න

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      උදේ පාන්දරම යන්නත් එපා ගොඩක් හවස්වෙලා යන්නත් එපා හෝටන් තැන්නෙ දිවියො ඉන්නව.එච්චරයි ඉතිං අවධානමනම්

  • @slgreenwheels2421
    @slgreenwheels2421 ปีที่แล้ว

    👍👍👌👌❤❤

  • @nordicprox2237
    @nordicprox2237 3 หลายเดือนก่อน

    bro meh route eka google map eken aran ewannako

    • @GayaWalker
      @GayaWalker  3 หลายเดือนก่อน +2

      boralanda to hortain plains kiyala map eke seach karanna

    • @nordicprox2237
      @nordicprox2237 3 หลายเดือนก่อน

      @@GayaWalker thnk u bro

  • @vehicletalks9660
    @vehicletalks9660 2 ปีที่แล้ว

    nice

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      Thank you ❤️

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 ปีที่แล้ว

    💖💖💖💖🔥🔥🔥🔥

  • @pradeepsurangasuranga3533
    @pradeepsurangasuranga3533 ปีที่แล้ว

    Treeweelar eke yanna puluwanda?❤

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      පුළුවන්

  • @crazysamiya07
    @crazysamiya07 2 ปีที่แล้ว

    මමත් බොරලන්දෙ එ නිසා ඕකෙ ආතල් එක සහ ෆීලින් එක මම හොදට දන්නව😌💜

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      බොරලන්ද ❤❤

    • @crazysamiya07
      @crazysamiya07 2 ปีที่แล้ว

      @@GayaWalker ඕ බොරලන්දෙ🙈💜 ෆට්ට නේද

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      @@crazysamiya07 මාත් හිටිය අවුරුදු තුනක් විතර 😉❤ ආසම ටවුන් එකක්

    • @crazysamiya07
      @crazysamiya07 2 ปีที่แล้ว

      @@GayaWalker අන්න ඒකයි ඒ පැත්‍ තෙ ලස්සන බලන්න ,විදින්න මේ පැත්තට එම්නම ඕනි ❤️😊

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      @@crazysamiya07 අනිවාර්යයෙන්ම

  • @vidumusic-r2k
    @vidumusic-r2k ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @Shanmiusic515
    @Shanmiusic515 3 หลายเดือนก่อน +1

    Mara asawak awe me video eka beluwhama 🥺

    • @GayaWalker
      @GayaWalker  3 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰

  • @panchalikulathilaka7027
    @panchalikulathilaka7027 2 ปีที่แล้ว

    වහින්නෙ නැත්තේ මොන කාලෙද පොඩි කාර් එකක් යන්න පුලුවන් ද

    • @GayaWalker
      @GayaWalker  2 ปีที่แล้ว

      අවුරුද්දෙ හැමකාලෙම වැස්ස එනව.. weather app එකෙන් කාලගුණය බලල යන්න.. ඕනි වාහනේක යන්න පුළුවන්

  • @awidayanna6893
    @awidayanna6893 ปีที่แล้ว

    😍😍❤️

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว +1

      ❤️❤️🥰

  • @daniruperera
    @daniruperera ปีที่แล้ว

    🖤🖤

  • @kaveeshasiriwardhana4714
    @kaveeshasiriwardhana4714 ปีที่แล้ว

    ❤❤❤❤