Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Indrani Perera | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ค. 2022
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 130

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +36

    අම්මා ගේ පුතාගේ පැමිණිම වටිනවා
    අපි පුතා දැක්කේ අද
    මම ආශාම ගායිකාවක් ඉන්ද්‍රාණි පෙරේරා
    සුදු අසුපිට නැගලා යන ගීතය මම ගායනා කරලා තියනවා අපේ ගමේ විෂේශ දවසක ස්තූතියි ඔබ දෙපලට

  • @sheriffherath2140
    @sheriffherath2140 2 ปีที่แล้ว +37

    පුතාව දැක්කෙත් අද .
    අම්මා වගේම වටිනා පුතෙක්.
    තෙරුවන් සරණයි!!!
    ජේසු පිහිටයි!!!

  • @lokubalasuriyasandhyalbslo3993
    @lokubalasuriyasandhyalbslo3993 2 ปีที่แล้ว +36

    අදයි මම ප්‍රථම වතාවට දරුවන් දැක්කේ බුදුසරණයි ඉන්ද්‍රානි මැඩම් පවුලේ සැමටම

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 10 หลายเดือนก่อน +5

    නිහතමානී දරුවෝ නිදුක් නිරෝගි වෙවා ❤❤❤

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 10 หลายเดือนก่อน +6

    හරිම ආසා කරන ගායිකාවක් එදත් අදත් කවදත්
    මෙච්චර ලොකු පුතෙක් ඉන්නවා කියලා දන්නේ අද ඔබට දීර්ඝායු සම්පත්තිය ලැබේවා

  • @anomamapa8718
    @anomamapa8718 10 หลายเดือนก่อน +3

    මම කැමතිම ගායිකාවක් අපි පොඩි කාලයේ නිතරම මෙතුමියගේ ගීත තමා ගායනය කලේ මිහිරි කටහඩක් වෙනස් හඩක් තියෙන්නෙ ඔබ තුමියටත් දරු මුනුබුරන්ටත් නිරොගි සහ දීර්ඝායු පතනවා ❤

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +30

    ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා හැමෝටම බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏

  • @evon-ze6nw
    @evon-ze6nw 2 ปีที่แล้ว +53

    මම හරිම ආසා ගායිකාවක් හරිම ආඩම්බරයි මෙච්චර ලොකු පුතෙක් ඉන්නවා කියලා දන්නෙත් අදයි ජේසු පිහිටයි ඔබ පවුලට ♥️♥️♥️♥️♥️♥️

  • @Kevin-so4vn
    @Kevin-so4vn 2 ปีที่แล้ว +57

    මවගේ ප්‍රැසිද්දියෙන් බැබලෙන්න දැගලුවෙ නැති දරුවො...දෙන්නටම සුබ පැතුම්

    • @alliepriyashad6233
      @alliepriyashad6233 2 ปีที่แล้ว +3

      එතුමා අපේ සබාවේ දේව දාසයෙක්.හරිම හරිම හරිම හොද කෙනෙක්...

    • @davikakanagaraj4223
      @davikakanagaraj4223 2 ปีที่แล้ว

      @@alliepriyashad6233 79í

    • @Sankari-f3v
      @Sankari-f3v 11 หลายเดือนก่อน

      ​@@alliepriyashad6233එයා pastor koltange මිනිබිරිය විවාහවි ඉන්න කෙනාද.

  • @gamniladissnayake6400
    @gamniladissnayake6400 2 ปีที่แล้ว +13

    මම හරිම ආස ගායිකාවක් එතුමිය වැඩසටහන තුළ දැකීමට ලැබීම ගැන සතුටු වෙනවා

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 ปีที่แล้ว +24

    මගෙ ගායිකාව ආදර්ශමත් අම්ම කෙනෙක්.🙏 ඔයාලගෙ පවුලටම තෙරුවන්සරනයි ආදරෙයි ගොඩාක් ❤🌹❤🌹

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 ปีที่แล้ว +15

    ඉන්ඩ්‍රනි පෙරෙරා මහත්මිය ...ලංකා වේ ....තවත් ගී කොකිලාවිය ...දෙක්කම හරිම සන්තොෂ යි අපි ගොඩාක් ආදරය කල ගායිකාවක් ...ත්‍රී සිස්ටස් කියපුවාම ලංකා වේ එදා ප්‍රෙසිද්දම ගෘප් එක .....හදවතින්ම සුබ පතනවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

  • @chamindasenevi3605
    @chamindasenevi3605 2 ปีที่แล้ว +23

    ගොඩක් ම නිහතමානි කලාකාරිණියක්,,❤️❤️❤️

  • @ramawickkramagamage7927
    @ramawickkramagamage7927 2 ปีที่แล้ว +22

    මම ආසම ගායිකාවක් හරිම වැදගත් හරීම නිහතමානී බුදු සරණයි 🙏🙏🙏

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran 2 ปีที่แล้ว +9

    As a Christian I am so happy to hear that my favorite singer's son is preaching. Thank God! 🙏

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 ปีที่แล้ว +8

    මමත් ආසම ශිල්පිනියක් ....ආදරෙයි ඔබතුමියට...😘😍🙏

  • @priyaranjane7833
    @priyaranjane7833 10 หลายเดือนก่อน +3

    පුතුගෙන් අම්මගෙ වර්නාව අහනකොට මෙතුමියගෙ ගති ගුනමයි මටත් තියෙන්නෙ මටත් පොඩ්ඩටත් කේන්ති යනව. 😃😃💞🌼🌼❤️💞💕 තිසරණ සරණයි මව පුතු දෙදෙනාටම ❤️❤️❤️❤️

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +6

    හරිම නිහතමානී දෙදෙනෙක්. අනත් පවුල්වලට ආදර්ශයකි.

  • @thisarakavinda2571
    @thisarakavinda2571 ปีที่แล้ว +11

    මට 18යි. තරුණ පරපුරේ කොල්ලෙක් උනත් මං ආසම ගායිකාව ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය. ❤️❤️ ලාංකීය pop රැජින ඇය. දශක 5කට වැඩි කාලයක් ගීත ගායනා කරපු.කොච්චර සිනමාගීත ගායනා කලත් සම්මානයක් ඇගයීමක් නොලබපු 🥺නිහතමානී දක්ෂ ගායිකාවක්. 😍

  • @s.aperera2558
    @s.aperera2558 2 ปีที่แล้ว +11

    අදයි දන්නේ ඉන්ද්‍රනි පෙරේරා මහත්මියට දරුවෝ ඉන්නවා කියලා. මගේ ජනප්‍රියම ගායිකාව.

  • @theresegomez3392
    @theresegomez3392 2 ปีที่แล้ว +8

    පුතා එක්ක යුග ගීයක්වත් ගායනා කරනවා දැකලා නැහැ,ඉදිරියේදී බලාගෙන ඉන්නවා අමිමා සමග ගායනයක් අපිට අහන්න ලැබෙයි කියලා,ආසම ගායිකාවක්

  • @induamarasingha7630
    @induamarasingha7630 2 ปีที่แล้ว +8

    ⁣ගෙදර.බුදුන්
    ගෙදර ගුරැන්.හොද නමි කවදාවත් දරැවො නොමග යන්නෙ නැහැ ❤️

  • @roini.rokini9072
    @roini.rokini9072 2 ปีที่แล้ว +16

    Attatama හැරීම satutui ma waga නිහතමානී අම්මාට saha putata හැරීම ආඩම්බරයකි apa රටට දළදා සමිදු පිහිටයි

  • @kodikaraperera9710
    @kodikaraperera9710 2 ปีที่แล้ว +8

    I am very proud of you Mrs Indrani Perera our legend

  • @priyankaathauda9248
    @priyankaathauda9248 2 ปีที่แล้ว +16

    Indrani මහත්මිය සිංදු අහන්න ලැබිම සතුටක්.ඔබතුමිය ෙග් පුතනුවන් දැකිමත් ඉතාසතුටකි.👍👍

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +10

    අද ඔබ තුමිය දුටුවම මගේ හදවතට දැනුන සතුට වචන වලින් කියන්න මට වචන නෑ.

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +9

    Asama කෙනෙක් indrani පෙරේරා ...නිහඬ නිහතමානීව කෙනෙක් පුතා වුනත් සරල කෙනෙක් ...e වගේම me වැඩසටහන කරන දෙන්නටම ගොඩාක් aderei..අනුර..👍 ඉසාරා .💓

  • @chandanabandara2517
    @chandanabandara2517 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි

  • @Dewmina_E-Hakers
    @Dewmina_E-Hakers ปีที่แล้ว +4

    ජීවිතේ මන් ගරු කරන ඉතා දැවැන්ත චරිතයක්...ආදර්ශවත් කාන්තාවක් 🙏❤️

  • @chandrikagamage901
    @chandrikagamage901 2 ปีที่แล้ว +6

    මම ගොඩාක් ආදරය කරන නිහතමානී කලාකාරිනියක්.මං සුජාතාඅත්තනායක අක්කාගේ පුතාගේ මල ගෙදරදී මුණගැසුනුනා.පසුව 2005 දි කූවේට් කිතුනු සබාවෙන් මා සමග හිටියා ❤❤❤❤

  • @nishanthafernando7293
    @nishanthafernando7293 10 หลายเดือนก่อน +1

    Asama gaikavak jesu පිහිටයි

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว +11

    ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️🌹👌

  • @sp-sv9wy
    @sp-sv9wy 10 หลายเดือนก่อน

    Man asama gaikawa! Budu saranai medam!

  • @srimahewa6074
    @srimahewa6074 2 ปีที่แล้ว +4

    You're a legend one of the great singer from Sri Lanka god bless you maam and your son..

  • @asokavithana8286
    @asokavithana8286 2 ปีที่แล้ว +7

    One of my favorite nice to see you both together mother and son. May God bless you all and give you all the happiness, good health and prosperity ❤️💐

  • @donishavedandonishavedan8003
    @donishavedandonishavedan8003 2 ปีที่แล้ว +6

    You are my favorite singer Old is gold yet God bless you 🌹❤❤❤

  • @priyanifernando1185
    @priyanifernando1185 10 หลายเดือนก่อน

    Mama harima asakaranagaikawa.oba thumiyage geetha kiyanna mama harima asai . Obathumiyage prasangayak balanna harima asawen inne. Obathumiya samaga geethayak gayanna matath awasthawak denna.obathumiyata jesu pihitai.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +3

    මං පොඩි කාලේ නිතරම වාගේ කියන්නේ ඔබතුමියගේ සිංදුමයි,, ඉන්ද්‍රානි පෙරේරා මහාත්මියගෙ පවූලෙසැමටත්,සහාබාගිවූසැමටත්, මගෙ ස්තුති පුද කරමි

  • @seventy7371
    @seventy7371 9 หลายเดือนก่อน

    ❤❤❤ ape ගෙවල් ළඟම ඉන්නේ .. හරි hoda මනුස්සයෙක් .. man asama gaikawak

  • @chamarijayampika9190
    @chamarijayampika9190 2 ปีที่แล้ว +7

    ඔබට දීර්ඝායුෂ වේවා

  • @nandenande8253
    @nandenande8253 10 หลายเดือนก่อน +1

    ada.puttaw.dekke..me.mahattmiy..mam.aday.karan...charittayak..paulatam.nirogisuway.lebewa.adre.💕💔💔💔

  • @mudhihemantha2301
    @mudhihemantha2301 11 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි 🙏

  • @indradep1453
    @indradep1453 2 ปีที่แล้ว +2

    My favorite singer indrani perera ❤️❤️❤️

  • @peladavid5901
    @peladavid5901 2 ปีที่แล้ว +3

    You are my favorite singer. so happy to see your son with you.

  • @user-gb4wo8gh8w
    @user-gb4wo8gh8w 10 หลายเดือนก่อน

    Thanks god

  • @SusanthaArtoutdoor
    @SusanthaArtoutdoor 2 หลายเดือนก่อน

    Amma ❤

  • @rodneyjansz7879
    @rodneyjansz7879 2 ปีที่แล้ว +4

    Loved the programme today. ❤

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 ปีที่แล้ว +4

    Ape adaraniya, gaikawak godak adarayai 💗💗 godak kalaking ,dekapu oyata akki,lassana dawasak, adaraniya family ekata, theruwan saranai...🙏🏻💗💗

  • @ejaharshini1648
    @ejaharshini1648 2 ปีที่แล้ว +3

    Very interesting programme. Thank you Sirasa.
    May God bless Mrs Indrani Perera and her son!!!

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 2 ปีที่แล้ว +2

    ඔබ තුමිය දැකීමත් හරි සතුටුයි පුතාගැන දන්නෙ අදයි නිරහංකාර දරුවෙක් දුවත් ඒ වගේ ඇති හරිම ලස්සනයි නිවේදනය දෙන්නත් හරිම සරලයි ඉශාරා මතකයි ඔබ සැමට බුදු සරණයි

  • @shalikasilva9354
    @shalikasilva9354 2 ปีที่แล้ว +8

    God bless you ❤️❤️❤️

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 ปีที่แล้ว +2

    Three Sister Adaraneeya gaikawan Thidena. Putha Vatinakamak Lokayatama Dena Asirimath Adarsamath Putheki.Apage Uthum Gouravàya Ammatath Puthatath Duwatath God Bless.

  • @user-br4rh3ih8w
    @user-br4rh3ih8w 2 ปีที่แล้ว +2

    Indrani mahathmiyage sindu harima lassanai. eekalaye ema sindu thavamath mathkaye randee thiyenava. dilhanie duvani, ayida nave athulu thavath sindu, adamai putha a dutuve. geetha gayaddee puthath ammage aretemayi gayanne. godak sathutui. God bless you all!!

  • @mudithajayakody3301
    @mudithajayakody3301 10 หลายเดือนก่อน +1

    Waasanaawan waasanaawan.

  • @sharadushyanthie8875
    @sharadushyanthie8875 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @chamindathushara8310
    @chamindathushara8310 หลายเดือนก่อน

    කිසිම අහංකාරකම ක් නැති සුපිරි පවුලක්

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @mauricedemel6142
    @mauricedemel6142 2 ปีที่แล้ว +3

    We need a new album. Please...

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 2 ปีที่แล้ว +6

    පිරුණු කළේ,දිය නොසැලේ,කියන ප්‍රස්ථා පිරුළ, ඔබතුමියට හා ඔබ පවුලේ සැමට ගැලපෙනවා.ජේසු පිහිටයි!!!

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 2 ปีที่แล้ว +2

    You are my very favourite singer. May God bless your family!

  • @chandimaseneviratne135
    @chandimaseneviratne135 2 ปีที่แล้ว +6

    God blessed 🙌

  • @wh6217
    @wh6217 4 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @yvonneburah519
    @yvonneburah519 2 ปีที่แล้ว +2

    I like n loved indrani perera

  • @aiyanthiefernandez9735
    @aiyanthiefernandez9735 2 ปีที่แล้ว +4

    Much respect and admire you maam

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 2 ปีที่แล้ว +2

    May God bless both You

  • @pesandigamage5240
    @pesandigamage5240 2 ปีที่แล้ว +2

    Harima lassanai Oba Semata theruwan Saranai

  • @maryantony6117
    @maryantony6117 2 ปีที่แล้ว +1

    God bless you and your family Indrani akke

  • @rasikakankanam9211
    @rasikakankanam9211 10 หลายเดือนก่อน +1

    මම මෙච්චර කල් හිතන් හිටියේ දුවගේ නම දිල්හානි කියලා.

  • @yvonnejayasuriya9601
    @yvonnejayasuriya9601 2 ปีที่แล้ว +4

    Blessings to you

  • @niwethsoyza9237
    @niwethsoyza9237 2 ปีที่แล้ว +1

    Theruwan saranai obathumiyata

  • @shereenbarbut8467
    @shereenbarbut8467 ปีที่แล้ว

    Mama godak adare karana Saha garu karana nihathamani ,awanka gaiykawak menma vadagath kanthawak.obba thumiyatath obba thimiyage paule samatama Jeasu phitai ♥️♥️👍👍👌👌♥️♥️♥️🌹🌹🙏🙏

  • @pelisiasrilanka8172
    @pelisiasrilanka8172 2 ปีที่แล้ว +1

    I like so much god bless

  • @malanigunawardhana8211
    @malanigunawardhana8211 2 ปีที่แล้ว +1

    I am very like singer Her voice is very delicious God bless you

  • @malikumara4237
    @malikumara4237 2 ปีที่แล้ว +1

    God bless!

  • @donaakmimana7660
    @donaakmimana7660 ปีที่แล้ว +1

    Son, you are a witness for God! Praise the Lord!

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 10 หลายเดือนก่อน +1

    👃👃👃❤️❤️❤️👃👃👃

  • @keerthperera3459
    @keerthperera3459 2 ปีที่แล้ว +1

    Lassanay godak adaray godak budu saranay obadapalata

  • @srimahewa6074
    @srimahewa6074 2 ปีที่แล้ว

    Sorry if i am.wrong TV presenters are they husband n wife...i know she acted in Uthum Pathum..a good actress.

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 2 ปีที่แล้ว +1

    Asama gaikawak mage methumiya. God bless her and family.

  • @sandayakrishanthiperera5202
    @sandayakrishanthiperera5202 2 ปีที่แล้ว

    God bless akka

  • @ADMMangalika-fe2fy
    @ADMMangalika-fe2fy 10 หลายเดือนก่อน

    Puthatath lassana hadak thiyenwa.eka lokayata pennana welawak eyi

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 2 ปีที่แล้ว +3

    Shirasata godak estuti apa adaraneeya endrani mhtmiya kada veema gana harima adarai endrani mahatmeya❤️❤️❤️

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻💐💐💐❤️❤️❤️

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Mama Adaraya karana Lakmawata Bhiwuna Ati wishita Gayikawak ! Obatumiya atulu pawle Samata Budusarani ! Dewiphitai !

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️

  • @krisnhokumar6651
    @krisnhokumar6651 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @sandayakrishanthiperera5202
    @sandayakrishanthiperera5202 2 ปีที่แล้ว +1

    Good

  • @kakakkkk567
    @kakakkkk567 ปีที่แล้ว

    Mamath harima asa gaikawak,puthanm dakky Adams,tharuwan sarani oba la siyaluma denata 🙏🙏🙏🙏

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 2 ปีที่แล้ว +2

    ❤❤❤🙏

  • @thushari5294
    @thushari5294 2 ปีที่แล้ว +2

    😊😊🙏🙏🙏🙏🙏💐💐❤❤

  • @asangaratnasirimahagamage7461
    @asangaratnasirimahagamage7461 2 ปีที่แล้ว +2

    💖💖💖💖💖

  • @mal4810
    @mal4810 10 หลายเดือนก่อน +1

    Puthe oya dakkama putumayo sathutak

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 ปีที่แล้ว +1

    ❤❤❤

  • @bandulata3312
    @bandulata3312 2 ปีที่แล้ว +1

    Lassana weda sayahanak harima adarayi oba dapalata dirga au labawa sama sambudu saranay

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 2 ปีที่แล้ว

    Apita mathakai khawaththata avith sindu kiwwa oba thumiya Gruge manik theruwan saranai

  • @rupapathirana6511
    @rupapathirana6511 10 หลายเดือนก่อน

    Obathumiya obathumiya ge .gayanaya lankawe wenama හැඩයක් .dewiyan wahanse .pihitai

  • @samawathiephilippu2712
    @samawathiephilippu2712 2 ปีที่แล้ว +2

    May god bless both of you

  • @ajanthafernando2440
    @ajanthafernando2440 2 ปีที่แล้ว

    Indrani Akka puthage iskoletha aweth sariyak andala. Sn Thomas prp ekatha.kollupitiya. car Eka drive karagena.harima lassani.

  • @Mahagajagegnanapala-to1je
    @Mahagajagegnanapala-to1je 4 หลายเดือนก่อน

    Gawrawaneeya. Charetha

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 2 ปีที่แล้ว +1

    Tawamat oba thumiyage hada e wagema lassanai.