Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Ananda Athukorala | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2023
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 46

  • @harshaganage2363
    @harshaganage2363 ปีที่แล้ว +12

    FB එකෙන් පොඩි පොඩි වීඩියෝ clip මේ වගේ වැඩසටහන් වල ගොඩාක් දැක තිබුනට මේක තමයි පලවෙනි වැඩසටහන you tube එකෙන් හොයල බලපු. ජීවිතයට ගන්න ගොඩාක් දේවල් තියනව මේ කථාබහෙ. ❤️❤️❤️

    • @srinathfernando7263
      @srinathfernando7263 ปีที่แล้ว

      Barga kada 2 hodin kara gena yanawa athi hithanawa

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +1

    ආදරවන්ත යුවල ආනන්ද අතුකෝරල නීමානී අතුකෝරල දෙපලට ගැලපෙන ගීතය ගැයුවේ හරිම ආදරනීයයී
    එකම දූ කෙනෙක් හරීම හොඳ දුවෙක්

  • @nilukathushari2247
    @nilukathushari2247 ปีที่แล้ว +2

    ලෝකෙට පෙන්න නැතුව තමන්ට පුලුවන් විදිහට ආදරයෙන් ඉන්න පවුලක්.. බුදුසරණයි ❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +9

    🙏 තුන්දෙනාටම බුදු සරණයි

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +4

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❣️❣️❣️ඔබලාගේ සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා ❣️❣️❣️තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🙏

  • @danushkakaluarachchi4564
    @danushkakaluarachchi4564 ปีที่แล้ว +2

    හරිම ආදරණීය පවුලක්❤ හැමදාම සතුටින්ම ඉන්න ප්‍රාර්තනා කරනවා❤

  • @rithuomaya7867
    @rithuomaya7867 ปีที่แล้ว +3

    සැමටම තෙරුවන් සරණයි !!!
    සින්දුව හරිම ලස්සනයි

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +5

    අම්මා kettu වෙන්න .ලෙඩ වලට ගොදුරු වෙන්න පුළුවන් .ආදරෙන් කියන්නේ .කොච්චර හොඳයි ද තමන්ගේ බිස්නස් එකක් කරන එක.මොකටද ලජ්ජා වෙන්නේ .

  • @ShiraniRajapaksha-pj3ju
    @ShiraniRajapaksha-pj3ju ปีที่แล้ว +1

    ❤ඉතාමත් රසවත් කතා බහක්❤

  • @ayeshadahanayaka-lb4td
    @ayeshadahanayaka-lb4td ปีที่แล้ว +1

    Harima adaraniyai. Ammaga kata hada puduma lassanai. Budu saranai

  • @champarichard3531
    @champarichard3531 ปีที่แล้ว +1

    God bless from your family Happy family God bless 🙌 🙏 ❤ ♥ ❤

  • @minsuarmygirl7066
    @minsuarmygirl7066 ปีที่แล้ว +1

    බුදුසරණ oyata ජයවේවා

  • @nadeekashayamalee
    @nadeekashayamalee ปีที่แล้ว

    ඇත්තටම හදවතට දැනුන පවුලක්.......💖💖💖💖💖

  • @dinumayu956
    @dinumayu956 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බැලුවා... පව්ල තමයි එක.. ආදරෙයි ❤️

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හැමෝටම

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    බුදු සරණයි හැමෝටම

  • @thanujadilrukshi5903
    @thanujadilrukshi5903 ปีที่แล้ว +2

    Beautiful voice 😍

  • @dilanikaushalya7944
    @dilanikaushalya7944 ปีที่แล้ว +1

    ආදරෙයි ඔයාල ට❤️❤️❤️❤️❤️

  • @smalshi7174
    @smalshi7174 ปีที่แล้ว

    Adaraniya paulak❤️🕊️Teruwan saranai 🙏🏻.Adarenm nidahasa denna oni tama😚.

  • @yuwanshadewmi-oq7kr
    @yuwanshadewmi-oq7kr ปีที่แล้ว +1

    Polowe paya ghl jeewath wena Paulak .harima adaraniyai.💖

  • @ranjiniranjini7215
    @ranjiniranjini7215 ปีที่แล้ว +1

    very nice

  • @sajeevith5655
    @sajeevith5655 ปีที่แล้ว

    pretty family

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว

    Hodinma inna jiwithaya purawatama..👍👍👍❤️❤️❤️

  • @maridemel6208
    @maridemel6208 ปีที่แล้ว

    Beautiful ❤️❤️❤️

  • @koshir
    @koshir ปีที่แล้ว +2

    ❤❤❤

  • @tharikamumtaz613
    @tharikamumtaz613 ปีที่แล้ว +1

    ♥️

  • @sandunineranjana1383
    @sandunineranjana1383 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว +2

    Demaupuyange dukadanna e damaupiyanta adare karana datuwananta warafinne naha❤

  • @surekhapriya1424
    @surekhapriya1424 ปีที่แล้ว +1

    Lassani sinduwa

  • @Fernando-oe2ky
    @Fernando-oe2ky ปีที่แล้ว +1

    Oyalage geewitha katha ahala aswalata kadulu kata kadawtuna nokadawama.oyalata bhudhusarana saha dewiphita aniwarayennma lebnawa .oyathudenata jayen jayama we want.Theruwan saranie

  • @anthonygayan505
    @anthonygayan505 ปีที่แล้ว +1

    Aththatama me ammai thathai daruwata loku shakthiyak api monawa hari karanna giyoth ssallama gedaren thama balde peralanne oyata owa karanna bha ae atharen me ammai thathai polowe paya ghala jewath wenawa adrei thundenatama

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว +1

    😥😥😥😥😥😥🇱🇰🇰🇼

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว +1

    ❤❤❤🌷🌷🌷💗💗💗🇱🇰🇰🇼

  • @anthonygayan505
    @anthonygayan505 ปีที่แล้ว +1

    Apita hoda adrshayak oya thundenama

  • @SulochanaLakmini-ws6ot
    @SulochanaLakmini-ws6ot ปีที่แล้ว +1

    ආන්නද අයියා

  • @sarojawelhenge26
    @sarojawelhenge26 ปีที่แล้ว +3

    දුවට පුංචි දෙයක් ආදරයෙන් කියන්නම්.
    අම්මාට සාරියක් හෝ ඔසරියක් ඇඳගෙන මේ වගේ වැඩසටහන්වලට එද්දි එක්ක එන්න.
    ගවුමත් හොඳයි ටිකක් ඝන රෙද්දෙන් මහපු. තුනී රෙදි වලින් මහපු ඇඳුම් ඇන්දම ඇඟ බේරිලා පේන එක හරිම අශෝභනයි.

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว

    ❤❤❤❤

  • @chandanasisirakumara3459
    @chandanasisirakumara3459 ปีที่แล้ว

    Lasanea boru sobanea natyi lasanea killk

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 ปีที่แล้ว +1

    වැඩිය කවුරුත් දන්නේ නැති අයටත් "ඉතාම ජනප්‍රිය" කියල බාවිතා කරනව 😂

    • @dewmiadithya
      @dewmiadithya ปีที่แล้ว +2

      ඔයා දන්නෙ නැති උනාට මෙයාව අපි දන්නව

    • @dilhanikumarapperuma3050
      @dilhanikumarapperuma3050 ปีที่แล้ว +1

      @@dewmiadithya දන්නව කියන්නෙයි ඉතාම ජනප්‍රිය කියන්නෙයි දෙකක් .... ඉතාම ජනප්‍රිය නිලියක් නම් නම කිව්ව ගමන් හැමෝම දන්නව 😁

    • @dewmiadithya
      @dewmiadithya ปีที่แล้ว +3

      @@dilhanikumarapperuma3050 ඉතින් අපි මෙයාව දන්නෙ ජනප්‍රිය නිසා තමා.. ජනප්‍රිය නැත්නම් , අපි කොහොමද මෙයාව දන්නෙ..

    • @dilhanikumarapperuma3050
      @dilhanikumarapperuma3050 ปีที่แล้ว

      @@dewmiadithya අපි නෙවෙයි "මම " කියන්න 🤣🤣 , "ඉතා ජනප්‍රිය " අයට කියන්න වෙන වචනයක් හොයන්න වෙනව 🤣

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 ปีที่แล้ว

    ❤❤❤