කාගෙහරි අනුබලයක් නැතුව Field එකට එන්න බෑ! | ෆැලන් ඇන්ඩ්‍රියා | Cafe R with DEARO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2023
  • කාගෙහරි අනුබලයක් නැතුව Field එකට එන්න බෑ!
    එයා මගේ පෙර සම්බන්ධතා සියල්ල දන්නවා!
    ගැලපෙන්නෙ නැත්තං අතාරින්න වෙනවා!
    ෆැලන් ඇන්ඩ්‍රියා | Falan Andrea | Cafe R with DEARO
    #FalanAndrea #LifeStory #ෆැලන්ඇන්ඩ්‍රියා #RanganaDeSilva #Cafe_R #CafeR
    _________________________________________________________________
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : bit.ly/CafeR_PL
    _________________________________________________________________
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 251

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 ปีที่แล้ว +48

    බුද්ධිමත් කෙල්ල .තරුණ පරපුර බුද්ධිමත් විදිහට හැසිරෙන එක වැඩිහිටි අපිට සතුටක්.

    • @NeviKaru
      @NeviKaru 7 หลายเดือนก่อน

      Aww❤

  • @nilakshichandrasena7484
    @nilakshichandrasena7484 ปีที่แล้ว +27

    ඇය ගේ හඬට තරම්ම ගති ගුණට ආදරෙයි...Reality ඉතිහාසකින්ම මා දැකපු විශිෂ්ටතම මෙන්ම තරු ගුණද ඉහළින්ම තිබෙන තාරකාවි ඔබයි. දිගු ගමනකට සුබ පැතුම් ❤️

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว +22

    නවපරපුරේ අය අතරෙන් මමත් කැමතිම කෙනෙක් පැලන් කියන්නේ,සියලු කටයුතු සාර්ථක වේවා .❤️❤️❤️

  • @thamalialwis3842
    @thamalialwis3842 ปีที่แล้ว +44

    ෆැලන්ගෙ කතා බහේ පවා තියෙන්නෙ වැදගත්කම
    තරුවක් කියලා කියන්න පුළුවන් වැදගත්කමක් තියෙන චරිතයක් ❤

    • @user-ho5rd2os5o
      @user-ho5rd2os5o ปีที่แล้ว

      Oya gang kata aooppale apriyai nuwandeka heluwa pennuwe na wadagath

  • @gayani.liyanage
    @gayani.liyanage ปีที่แล้ว +43

    ගොඩක් ආදරෙයි අක්කට. ඒකට ලොකුම හේතුව ඔයාගෙ ගතිගුණ . ජනප්‍රිය උනා කියලා කිසි වෙනසක් නෑ එදා dream star එකෙ හිටිය ෆැලන් අක්කමයි තාමත් 😍

  • @manjula2456
    @manjula2456 ปีที่แล้ว +50

    දෙමාපියන් ට මොන තරම් සතුටක් ඇතිද 😍 කෙල්ලෙක් උනාම ඔහොම තමයි ඉන්න ඕනේ.
    දිගටම ක්ෂේත්‍රයේ රැඳී ඉන්න අපේ පැතුම එයයි. සුබ අනාගතයක් ෆැලන් ! ❤️

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +16

    ඇත්තටම ෆැලන් අක්කා ගැන වෙන ප්‍රතිරූපයක් මවාගෙන හිටපු කෙනෙක් මම. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් උනා වෙනත් කෙනෙකුත් youtube interview එකේදි. අධිමානයෙන් ජීවත් නොවෙන ඉතාමත් හොඳ ගැහැණු ළමයෙක් අක්කා. ඊර්ෂ්‍යාවක් කුහකකමක් ගෑවිලාවත් නෑ අවංකව ම ඇය ළඟ. ඉතාමත් වටින කතාබහක්. හරිම ආසාවෙන් අහගෙන හිටියා. බොහොම ස්තූතියි ඇයව ගෙන්වුවාට 🙏❤

  • @maleeshaiddamalgoda8011
    @maleeshaiddamalgoda8011 ปีที่แล้ว +20

    ෆැලන්ගෙ ආත්මය තුළින්මයි ලස්සන ගති ගුණ ඇවිත් තියෙන්නෙ..ඒකයි අපි මේ තරම් ආදරේ..❤
    ගායන කුසලතාවය
    නිහතමානි කම
    පෞරුෂය
    බුද්ධිමත්කම
    කෙලින් කතාව.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තරුවක්😍

  • @nethuliyanage9853
    @nethuliyanage9853 ปีที่แล้ว +30

    ආදර්ශමත් තරුණියක් ❤💐
    දක්ෂතාවය නිහතමානී ගුණය ජීවිතාවබෝධය මේ හැමදේම ඔයාට තියෙනවා . නව පරපුරේ ඔයාට තරම් හිතේ ගෞරවයක් නැ කා ගැනවත්

  • @nandapriyanthi11
    @nandapriyanthi11 ปีที่แล้ว +35

    ඔබ තුමිය මහා පිංවන්තියක් ඇය වැනි අතිදක්ෂ නිරංහකාර ආදරණීය දියණියක් ලබන්නට . තෙරුවන් සරණයි
    ෆැලන් දූට මගේ ආදරේ හැමදාමත් ඔබ නිසා ඩ්‍රිම් ස්ටර් බැලුවේ මම

  • @lakshiamanda2651
    @lakshiamanda2651 ปีที่แล้ว +26

    ෂා...ඒ දුන්නු උත්තර 😍🔥 හරිම අවබෝධයෙන් ජීවත් වන කෙනෙක් කියලා පේනවා ෆැලන් අක්කා ❤️
    අම්මටත් ආදරෙයි ❤️

  • @senukigurusinghe7466
    @senukigurusinghe7466 ปีที่แล้ว +18

    ජාත්‍යන්තර තාරකාවක් ලෙස දිදුළනවා දැකීම ලොකුම ලොකු බලාපොරොත්තුවක්. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න . අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්. අපි ඉන්නවා හැමදාමත් අක්කා එක්කම 🤗❤️

  • @nilukalakmali8737
    @nilukalakmali8737 ปีที่แล้ว +10

    ඒ තරම් පැහැදිලි ගැබුරු හඩක් තියන ලන්කාවෙ එකම ගායිකාව ආදරෙයි පැලන්.ඔබ තරුවක් විතරක් නොවෙයි වටිනා මැනිකක් .ගෞරවනීය මව් තුමියට ආදරෙයි නිහතමානී දුවක් රටට දායාද කරාට .

  • @shehanirajakaruna4716
    @shehanirajakaruna4716 ปีที่แล้ว +62

    අම්මා වගේම තමයි අපිත් 😊 තාම Dream Star එකෙ සිංදු අහනවා ❤

  • @ridmikakulathunga
    @ridmikakulathunga ปีที่แล้ว +10

    ෆැලන් ඉන්න Interview බලන කෙනෙක් මං 😊 කාටවත් අපහාස නෑ, ලොකුකම් නෑ හරිම ආදරණීය ගායිකාවක්. වැදගත් සාකච්ඡාවක්... රංගන අයියා ගෙන්වලා තියෙන්නෙ හොඳම කෙනෙක්ව 💯❤️😍

  • @gangulirathnayake3427
    @gangulirathnayake3427 ปีที่แล้ว +75

    මේ තරම් අවබෝදෙකින්, තේරුම්ගැනිමකින්, සමාජය ගැන හොද දැනුමකින් කතාකරන මේ ශේත්‍රයේ එකම නවක ගායිකාව හැටියට ෆැලන්ව මම දකිනවා. පුදුම ආදරෙයි මේ චරිතයට. ඒ අම්මට මොනතරම් සතුටු ඇතිද

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 ปีที่แล้ว +13

    ලස්සනයි වැඩ සටහන අම්මාට ගොඩාක් අදරෙයි කියලා තෙරෙනවා වැඩ සටහන් ඉදිරියටම ගෙනියන්න ඔබතුමාට සුබ පැතුම්

  • @dilki6525
    @dilki6525 ปีที่แล้ว +16

    හරිම පැහැදිලි කතා බහක්. ඒ චරිතයට පුදුම ආදරෙයි . දක්ෂ උගත් බුද්ධිමත් තරුවක් ❤️

  • @ruviniekanayake7658
    @ruviniekanayake7658 ปีที่แล้ว +11

    ඒ අම්මා... ❤️❤️❤️
    ෆැලන් නිසාම Dream Star බලපු කෙනෙක් මං . අදටත් සිංදු ටික බලනවා ❤️❤️❤️

  • @senukigurusinghe7466
    @senukigurusinghe7466 ปีที่แล้ว +9

    පවුලෙ කෙනෙක් වගේ දැනෙන එකම ජනප්‍රිය චරිතය ඔයා. comment කරන්න ගත්තෙත් අක්කට විතරයි . මං ඔයාගෙ yt interviews වලින් සෑහෙන්න දේවල් ජීවිතේට එකතු කරගන්න කෙනෙක් . හැමදාමත් ආදරෙයි ආදරණීය ගායිකාවට ❤️

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +15

    ඇත්තටම මං තරගය තියෙන කාලේ වචනයකින් හරි උදව් කලේ නුවන්දිකාටයි. නමුත් පැලන් හොද දක්ෂතා තියෙන කෙනෙක් දැන් නම් ඔබ පරිණත වෙලා ඉදිරියටම යන්න දැනෙන්න සහ පවතින දේවල් කරන්න.
    බුදු සරණයි දෙවි පිහිටයි

  • @buddhi1767
    @buddhi1767 ปีที่แล้ว +7

    තරුන කෙල්ලෙක් මේ විදිහට ජීවිතේ ගැන අවබෝධයෙන් යුතුව අදහස් දැක්වීම ගැන ඇත්තටම සතුටු වෙන්න ඕනේ

  • @gayanmadhusankha735
    @gayanmadhusankha735 ปีที่แล้ว +5

    ෆැලන් ආස දේ කරන්න අවසර දීලා පස්සෙන්ම ඉන්න දෙමාපියන්. දෙමාපියන් දුන්නු නිදහස උපරිමයෙන් ප්‍රයෝජනය ගෙන ඔවුන්ගෙ හයියත් එක්ක වැදගත් ගමනක් යන දක්ෂ දියණියක් 🔥 ජාත්‍යන්තර තරුවක් වෙනවා දකින්න ආසාවෙන් ඉන්නේ ෆැලන් අක්කව. ජය වේවා! 🎉️💯❤

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 ปีที่แล้ว +6

    මොන තරම් පිරිපුන් අදහස් ඇති දැරියක්ද මේ..? දෙමාපියන් අනිවාර්යයෙන්ම බුද්ධිමත් .ඇය කිසිම දිනෙක වැරදි පාරක යන එකක් නැති බව සිතෙනව.ඇයවත්... ඇගේ ප්‍රතිභාව ත් .....ඇගේ සුන්දර අනාගතය ත් දෙවියන්වහන්සේ විසින් රැක දෙනවා නොඅනුමානය .🌹🌹🌹🌹

  • @dil4035
    @dil4035 ปีที่แล้ว +14

    Lovely interview with an amazingly talented girl. Very articulate and gives straight and insightful answers, proud of Falan as a Sri Lankan. Mother and daughter singing together was so beautiful.

  • @Anoud
    @Anoud ปีที่แล้ว +13

    ෆැලන් ගේ අම්මාගේ කටහඩ ටිකක් දිල්හානි ගෙ වගේ . ❤

  • @anu_99
    @anu_99 ปีที่แล้ว +17

    හරිම ආසාවෙන් ඉවර වෙනකම්ම බැලුවා ආදර්ශමත් කතා බහක් ෆැලන්ට වගේම අම්මටත් ආදරෙයි දැන් 🥰

  • @yoshithawimalasena300
    @yoshithawimalasena300 ปีที่แล้ว +32

    අම්මයි දුවයි හොඳම යාලුවො වගෙ ඉන්නවා කියන්නෙම දුවෙක්ගෙ මානසික නිදහස එතන තියෙනවා ❤️

  • @indranisamarakoon8910
    @indranisamarakoon8910 7 หลายเดือนก่อน

    දියණිය හරිම බුද්ධිමත්.. ඒ වගේම අම්මත් බුද්ධිමත් ... සුබ අනාගතයක් වේවා.... තෙරුවන් සරණයි දියණියේ...❤

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 ปีที่แล้ว +4

    පැලන් හරිම දක්ෂ කෙනෙක් ඔයාගේ හැම දේම සාර්ථක වෙනවා.බුදු සරණයි.❤❤❤❤❤

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +21

    මම ආදරේ කරන චරිතයක් ඔයාගේ තරගේ ඉවර වෙනකමිම හරිම අසාවෙන් බැලුවා හරිම ලස්සනයි ඔයාට ජයවේවා

  • @dinithimaleesha6007
    @dinithimaleesha6007 ปีที่แล้ว +8

    මාත් වාහනේ යන ගමන් ගොඩක් අහන්නේ අක්කා dream star කාලේ කියපු සින්දු❤

  • @panchalisubasinghe9681
    @panchalisubasinghe9681 ปีที่แล้ว +14

    Dream star s11 ත් බලන්න ගත්තා ෆැලන් නිවේදන කටයුතු කරන නිසාම . එදා sms කල තරුව අද announcer කෙනෙක් ලෙස වේදිකාවෙ දකිද්දි අපිට ආඩම්බරයි 🎉️❤

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 ปีที่แล้ว +21

    අපේ රෙක්සි අයියා,...කවදත් ආදරණීය,සංවේදි පුද්ෆලයෙක් ඉස්කෝලෙ යන කාලෙත්....ෆැලන්ගෙ පියා

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 ปีที่แล้ว +2

    Another superb conversation. Tks Rangana .Go ahead. .Fallen & Mom sooo lovely. ..
    God's Blessings

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 ปีที่แล้ว +6

    ඔක්කොමත් wonderful අම්මා ගැන කියපු ගීතයත් wonderful❤️❤️❤️ ජයවේවා ෆැලන් ❤️ 💜️රංගන ජයවේවා 💜️❤️

  • @dilinifonseka5066
    @dilinifonseka5066 ปีที่แล้ว +9

    අක්කිට ආදරෙයිනෙ කවදත් 🥰 මේ interview එකෙන් ජීවිතේට එකතු කරගන්න තියෙන වටිනා කරුණු කොච්චර නම් තියෙනවාද Thank you akka ❤😍

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +7

    ලස්සනයි අම්මා ගේ සිංදුව තෙරුවන් සරණයි අම්මාට සහ දුවට 🙏🙏🙏🙏 ❤❤❤❤❤ 💞💞💞💞💞 🌺🌺🌺🌺🌺💯💯💯💯

  • @dilkodi1550
    @dilkodi1550 ปีที่แล้ว +4

    Appreciate. Good luck for your future. Love you.

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 ปีที่แล้ว +11

    රේනු හොද කෙනෙක් .එයාගේ දරුවොත් එහෙම තමයි .

  • @pahandilokuge2302
    @pahandilokuge2302 ปีที่แล้ว

    ඔයාගෙ දක්ෂතාවයට නිරහංකාර ගුණයයි බුද්ධිමත්කමයි ආභරණයක් අක්කී.. අම්මගෙ හඬත් ලස්සනයි 🥰 තෙරුවන් සරණයි ඔයාලගෙ පවුලටම. එදා වගේම අදත් හෙටත් හදවතේ තරුව ඔයාම විතරයි ❤

  • @smatha1241
    @smatha1241 ปีที่แล้ว +2

    පැලන් ඩ්‍ර්ම්ටාර් ගිහින් ගායනා කරපු ගීතවලින් මම ආසම ගීතය තමයි ඉද හිට මගතොට හමුවෙන මොහොතේ අපට කතා හැදුනා ඒ ගීතයට මම හරිම ආසයි

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว +3

    රංගන අයියේ ලස්සනයි ඇත්තටම
    අම්මා.කෙනෙක්.දරැවෙකුට හොද
    යලුවෙක් වගේ.ඉන්නවා නම්.
    එයාලාට.එන.පශ්න අඩුවෙනවා.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +8

    ෆැලන්ගෙ අම්ම රංගනට පුතා කියල කියන්න තරන් නිහතමානී උනා...

  • @thisankaweerathunga4566
    @thisankaweerathunga4566 ปีที่แล้ว +4

    මෙච්චර කල් sms කරපු එකම තරුව. ඒකෙන්ම බ්‍රැන්ඩි එකක් ☝😍
    නිහතමානීකම අංක 1 ❤️

  • @thilinimadu3333
    @thilinimadu3333 6 หลายเดือนก่อน

    හරිම ආදරෙයි ෆැලන් අක්කි ගොඩාක්.❤
    හරිම නිහතමානී ආදරණීය හදවතක් තියෙන ආදරණීය කෙනෙක්.ඒ දැනුම බුද්ධිය ඒක මාරයි.කතා කරන විලාසය ඒ වොයිස් එක ඒක මරු මාර ලස්සනයි.👌❤කිසිම ලොකුකමක් නැති නිරහංකාර සරල කෙනෙක්.ගොඩාක් ලස්සනයි අනේ මං හරිම ආදරෙයි ෆැලන් අක්කී.❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +7

    ඉස්තුතියි රංගන අය්යා ගොඩාක්ම ආදරේ කරන චරිතයක් falan අම්මා බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤ඉදිරිය සුභ වේවා... ❤️❤️❤️❤️❤️

  • @chalanimax1891
    @chalanimax1891 ปีที่แล้ว +9

    රංගන අයියේ මම අසම චරිතයක් ෆැලන් කියනින මම හරිම අස එයාගේ කට හඩට අදයි නංගි හැමදා ඔයාගේ සියලුම බලපොරෙතු ඉටු වෙිවා කිය රංගනඅයියටත ජයම ජය වෙවා

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว

    Falan Andrea yata ඇත්තේ හොද බුද්ධිමත් කතාවක් ... හරිම හොඳයි.අපිට නම් හොද ගායිකාව, ඒවගේම නිවේදිකාව 👍👍💗

  • @mershiskitchenette6183
    @mershiskitchenette6183 ปีที่แล้ว +3

    Glad to see you two in this interview.... Im also fan for u falan...

  • @nayanitharuka7558
    @nayanitharuka7558 8 หลายเดือนก่อน +1

    Woow.අම්මගෙ voice එක ගොඩක්ම ලස්සනයි.60+ එකට apply කලා නම් අනිවාරෙන් final එයි😇ඒ voice එක වෙනම එකක්

  • @anomaamerasinghe9643
    @anomaamerasinghe9643 ปีที่แล้ว +2

    මම ඔබ නවකයන්ට දෙන ආදර්ශයය, උනන්දු කිරීම සහ පිලිගැනීම ඉහලින්ම අගය කරනවා. මගෙ පුතාත් මේ දවස්වල සිහින තරු මාවතෙ 36 වටයේ ඔබගේ අගයිම ඉතා විශිෂ්ට යි. මමත් ඔබට sms දැම්මා දිනපු එකට හරිම සතුටුයි. Good luck!

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว +4

    ඒ..අම්මා ගේ ලස්සන හරි ලස්සනය් එයා....ෆැලන් ඔයා ත් හරි හැඩය් ලස්සන ෆිගර් එකක් ..වාසානාවන්ත අනාගතය ක්❤❤❤ ලස්සන කතා බහක්...

    • @wasanthisubasinghe5467
      @wasanthisubasinghe5467 ปีที่แล้ว +1

      You are a great singer Doni 🙏 wish you all the best and good luck ❤❤

  • @kaviserasinghe4326
    @kaviserasinghe4326 ปีที่แล้ว +1

    අම්මා වගේම අම්මගෙ හඬත් ලස්සනයි අක්කි . ලස්සනට sing කරා දෙන්නම 🥰

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 5 หลายเดือนก่อน +1

    අම්මාගේ රත්රන් දුවේ යන සිංදුව හරිම ලස්සනයි

  • @s.prarthana9676
    @s.prarthana9676 ปีที่แล้ว +8

    ආවා වගේම නිහතමානීව ශක්තිමත්ව ඉදිරියට යන්න සුබ පතනවා අක්කට ❤️❤️❤️

  • @eriyndelivera6347
    @eriyndelivera6347 ปีที่แล้ว +2

    You are a good example to lots of other artists your simplycity and good nature will take you a long way.Always loved your beautiful voice.
    God bless you abundantly ❤

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว +10

    හොද ආදර්ශමත් තේරුම්ගැණීමේ දක්ෂකමක්

  • @elizabethj.2844
    @elizabethj.2844 ปีที่แล้ว

    Falan, you sure stand out tall in a crowd and bring pride and grace to your Motherland. Love you to bits and pieces. Keep shining Honey.❤️🙏🌹

  • @himalshasadakalum9543
    @himalshasadakalum9543 ปีที่แล้ว

    ආදරෙයි අක්කි.❤️😘🌷ඔයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්. හරි ලස්සනට කතා බහ කරනවා. නිහතමානි සුන්දර තරුණියක්

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +7

    හරිම වාසනාවන්තයි ඒ කටහඩ හරිම වෙනස්..ඒ සහජයෙන්ම ගෙනාදේ නමුත් කාටවත් වහන්නබැරි දෙයක්

  • @shehanirajakaruna4716
    @shehanirajakaruna4716 ปีที่แล้ว +10

    ඒ බුද්ධිමත්කම ❤

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 ปีที่แล้ว +5

    Falan oyagen wedihiti apitath ganna dewal thiyenawa adaraniya diyaniyak demawpiyo hari wasanawanthai .adarei duwe ❤️❤️❤️❤️❤️.rangana oyata thanks .

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +4

    I am also a big fan of this amazing down to earth artist. Falan, I am not certain but can agree with you when you said modern young artists are more supportive of each other. In the history of the industry, I heard that popular artists didn’t welcome new comers to the industry. There were not enough opportunities those days compared to today. If there were your mum must have been a popular artist too.

  • @adikarichithra432
    @adikarichithra432 ปีที่แล้ว +7

    දෝණි ෆැලන් ❤ජේසු පිහිටයි .

  • @poojadissanayaka
    @poojadissanayaka ปีที่แล้ว +3

    අති දක්ෂ නිහතමානි කළාකාරිණිය ❤️
    Dream Star එකෙන් දැක්ක තරු ගුණයෙන් අණූන සුපිරි තාරකාවිය .

  • @a.schanel.7818
    @a.schanel.7818 ปีที่แล้ว +1

    බොහොම වැදගත් සාකච්ඡාවක්...❤❤❤ෆැලන් ඇන්ඩ්‍රියා..❤❤❤My fv.❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว +3

    Harima adaraniyai hadawathinma suba pathanawa godark

  • @parakaeuwadisanayakalagean1809
    @parakaeuwadisanayakalagean1809 ปีที่แล้ว +7

    අම්මා හරිම ලස්සනයි.

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 ปีที่แล้ว +2

    Wow dear Fallen your mother's voice is so sweet as you.
    You'll so talented. Fallen you are pretty and cute. God bless to both of you 🙏
    We love you all.

  • @user-em6pn8zs6c
    @user-em6pn8zs6c 7 หลายเดือนก่อน

    Dear falan, you are a great girl , genuine and down to earth. I wish you success.

  • @ahinsapremasiri9667
    @ahinsapremasiri9667 ปีที่แล้ว +4

    ප්‍රේම සම්භන්ධතා ගැන දැන්ම ප්‍රසිද්දියෙ හාර හාර අහන එක වැරදී..එයා ඒවා නියමිත කාලේට එලියට දෙයි. යාලුවෙලා ඉන්න කෙනා කපටියෙක් නම් මේක බැලුවම වෙනම චරිතයක් මවාගන්නවා.. අමාරුවෙ වැටෙන්නෙ ෆැලන් මිසක් රංගන නෙවෙය්නෙ

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 ปีที่แล้ว +7

    ජයවේවා ෆැලන්.

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee ปีที่แล้ว +4

    ෆැලන්ගේ කලර් එක පට්ට ලස්සනයි ❤️

  • @gayanmadhusankha735
    @gayanmadhusankha735 ปีที่แล้ว +6

    වටින කෙනෙක් ගෙනල්ලා අද 😍

  • @malshigunasekara2287
    @malshigunasekara2287 ปีที่แล้ว +1

    හදවතේ ගායිකාව ❤❤❤
    හදවතේ තරුව ❤❤❤
    නිහතමානි ආදරණීය ගායිකාව ෆැලා අක්කා 😍😍😍

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว

    Apoooii Duwa Lassana Falan ge හිනාව සුපිරි හරිම අවංකයි පිරිසිදුයි

  • @sachindrafernando3071
    @sachindrafernando3071 7 หลายเดือนก่อน +1

    ෆැලන් හරි බුද්ධිමත්. වැදගත් තරුණියක්.

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 ปีที่แล้ว

    Grade Speech, Congratulations.

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +1

    Beautiful mum with a lovely singing voice 😘🤩😍🥰

  • @samindasilva1744
    @samindasilva1744 ปีที่แล้ว +9

    Falan and her beautiful mummy 😍❤️

  • @antonalwis2813
    @antonalwis2813 ปีที่แล้ว +1

    Falen your correct I highly appreciated your speach

  • @poojadissanayaka
    @poojadissanayaka ปีที่แล้ว +2

    Win කරන්න ඕනේ කියලා අධිමානයක් තිබී බෑ. ඒ නිහතමානීකම 🙏🥺❤️

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 ปีที่แล้ว +4

    ෆැලන්ගේ අම්මට...❤❤

  • @user-br4rh3ih8w
    @user-br4rh3ih8w ปีที่แล้ว

    Lassana program ekak. ammai duvai dedenama lassanai. dedenatama gayana karanna puluvan. Rangane youtube nalikavath prathama varatai dutuve. mulu problem ekama godak lassanai. suba pathanava. paminena siyalu badhaka jayagena idiriyatama yanna falan. jayen Jaya a weva. God bless you and all. 👏👏👏🌹🌹🌹👍👍👍❤️

  • @asanthamethmali4721
    @asanthamethmali4721 ปีที่แล้ว +5

    Harima lassanai

  • @user-ki2hd1vy8b
    @user-ki2hd1vy8b 7 หลายเดือนก่อน

    Everything is super with you Falen…one of my favourite singers ❤

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 ปีที่แล้ว

    හරිම ලස්සනයි පුතේ ආදරණීය චරිතයක් බුදු සරණයි

  • @lakshmihewa6314
    @lakshmihewa6314 ปีที่แล้ว +1

    Good luck Falan

  • @misha9796
    @misha9796 ปีที่แล้ว +10

    සුහම සුහ පතනවා හැමදාම ආදරේ⁣යි ඔබ ට වාසනාවන්ත අනාගතය ක් ඔබට නිදුක් නිරෝගි සතුටින් ඉන්න ලැබේ වා කියල පාුර්ථනා කරනවා

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +2

    ලස්සනයි ❤❤❤ ලස්සනයි 👍👍

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +3

    තෙරැවන් .සරණයි .ලස්සන යි.සතුටු යි.ජයවේවා .❤️❤️❤️❤️❤️❤️රංගන.තුමාට .ස්තුතියි .🙏❤️❤️❤️

  • @harshiw4252
    @harshiw4252 ปีที่แล้ว

    Nice program 🌹

  • @noelinealgama9117
    @noelinealgama9117 7 หลายเดือนก่อน

    Wish you all the very best may god bless you and your family

  • @nikini9932
    @nikini9932 ปีที่แล้ว

    මගෙ role model එක. බුදු සරණයි ජේසු පිහිටයි අක්කා ❤️

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว +3

    Niyamai rangana 👌👍🥰

  • @golfi7071
    @golfi7071 7 หลายเดือนก่อน

    All de best miss and Faln akkii ❤. Our lvly madam.

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +2

    හොද දුවක් මම හරි ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️

  • @premakudaligama6600
    @premakudaligama6600 7 หลายเดือนก่อน

    Well done Falan !

  • @padmageasman4045
    @padmageasman4045 ปีที่แล้ว +2

    ලස්සණයි! තෙරුවන් සරණයි!