Sobadhara | Season - 01 | Episode 37 | Sobadhara Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • සොබාධාරා Episode 37
    Documentary
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_rupavahini

ความคิดเห็น • 36

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 5 ปีที่แล้ว +5

    අහිංසක සත්තු පවු ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @buddhikajayasuriya5014
    @buddhikajayasuriya5014 2 ปีที่แล้ว +6

    අහන ප්‍රස්න පස්සෙ අහන්න බෙහෙත් කරන වෙලවට අහන්න එප මොකද වෛද්යවරයා රජ කරිය කරන්න අපහසුයි එනිසා එම කටයුතු ඉවර උනාම අහන්න.

  • @spvlogs375
    @spvlogs375 5 ปีที่แล้ว +5

    ගොඩක් පින් ඔබතුමන්ලට

  • @surangaamila3913
    @surangaamila3913 5 ปีที่แล้ว +7

    පොලිතින් සහිත කුණු කන්න එන්න අලි..ඒ අනතුරෙන් වලක්වාගන්න මොනාද අරන් තියෙන ක්‍රියාමාර්ග..නිකන් ප්‍රෝගෑම් එකක් කලාට තේරුමක් නෑනේ නේද ...

    • @sadamalishamalka5005
      @sadamalishamalka5005 4 ปีที่แล้ว +4

      මෙ වැඩ සටහන හොදය් එත් සම්පුර්ණයෙන් මෙක නවත දමන්න ගත්ත කියමර්ග මොනවද කියලත් ලොකයට පෙන්නන්න ඔන නෙද

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 4 ปีที่แล้ว +2

      Mawata ganna wisadumak na
      Mita kalin karanna thibba ewa
      Wildlife offices la mechchara kunu ekathu wenakam monada kala

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 4 ปีที่แล้ว

      මේක සන්විදානාත්මකව අපේ අලි සම්පත විනාශ කිරීමට ගත් පියවරක්ද කියලත් මට හිතෙනවා

  • @w.w.n.sferanandosl8790
    @w.w.n.sferanandosl8790 4 ปีที่แล้ว +3

    මේ කුනු දාන එකට විසදුමාක් දුන්නානම් ගොඩක් වාටිනවා 💖💖💖💖🇱🇰🇱🇰💖🌴🌿🌳☘️💖💖💪💪💪

  • @mafazmafaz3246
    @mafazmafaz3246 4 ปีที่แล้ว +4

    මෙවනවිට රටෙන් අතුගායි පොලිතින් බලාගෙන ඉන්න ....හීනෙන්

  • @jayavidesilva6289
    @jayavidesilva6289 5 ปีที่แล้ว +6

    මේ ප්‍රෝග්‍රෑම් එක කලාට පස්සේ කතරගම කුනු කන්න එන අලි නවත්තවන්න ප්‍රොජෙක්ට් එකක් කරාද ? කුණු ගොඩ වට කරලා විදුලි වැටක් වගේ දෙයක්

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 4 ปีที่แล้ว +1

      Mawa boru programme withrai

    • @mafazmafaz3246
      @mafazmafaz3246 4 ปีที่แล้ว +2

      අලින් ට එහා ගිය රට පාලනය කරන මීහරක් සිට මෙයට සම්බන්ද රාජ්‍ය නිළදාරි කියාගන්නා දෙශිය හරකුන්ට ඔවා තෙරෙන්නෙ නැහෙ සහොදරයා..මෙවගෙම දබුල්ලෙත් දිගවාපිය පැත්තෙත් වෙනවා මෙ සින් අලින්ට කුණු කවන ....සිංගපුරුවෙ උන් මෙවා දැක්කොත් අඩයි....පොලිතින් ටොන් ගනන් තියන් කරන විනාශෙ ..ඇයි අපිට බැරි පොලිතින් තහනම් කරන්න ???

  • @perpachuvas8855
    @perpachuvas8855 3 ปีที่แล้ว +4

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @hdesilva8843
    @hdesilva8843 5 ปีที่แล้ว +1

    Thanks for wildlife, the elephant was treated. Should be thankful to the whole team and Rupawahini as well.

  • @zaviernihal6261
    @zaviernihal6261 4 ปีที่แล้ว +2

    Wana jeevi eka hodai pol ganna

  • @magladiesladies9052
    @magladiesladies9052 3 ปีที่แล้ว +1

    God bless all of u

  • @zaviernihal6261
    @zaviernihal6261 4 ปีที่แล้ว +2

    Meka maha apayak...saththu tika vinasai

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 2 ปีที่แล้ว +1

    අනෙ අපේ අලි සම්පත රෑක ගන්න කොහොම හරි.

  • @mafazmafaz3246
    @mafazmafaz3246 4 ปีที่แล้ว +2

    මෙතැන තියෙන ටොන් ගනන් පොලිතින් වලට යන කල දසාව මොකද්ද ?? බැරිද මෙ කුණු ගොඩ හුත්ත රිතර පාර්ලිමෙන්තුවට ගොඩ බාන්න එහෙ ඉන්න මීහරකුන්ටවත් කවන්න ??

  • @chathuravimanga
    @chathuravimanga 5 ปีที่แล้ว +1

    Pleaae upload these episodes in HD Quality

  • @mohamadfarhan3402
    @mohamadfarhan3402 5 ปีที่แล้ว +1

    ane pow 😢😢

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 4 ปีที่แล้ว

    budusaranai

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 4 ปีที่แล้ว +1

    Sathutu ennawa kiyala danagenath mathentama kunu genath danna eka programme kalata wadak thiyanawa da
    Ekata nisi wisadumak nathuwa
    Polithin walin kochchra wada karanna puluwan da

  • @darshanagihan4883
    @darshanagihan4883 9 หลายเดือนก่อน

    තුවාලෙට විසදුමක් දුන්න වගේම .කුනු ප්‍රශ්නෙට විසදුමක් සුබාදාරා මැදිහත්වීමක් කරොත් නේද හොද 💔

  • @buddhima1000
    @buddhima1000 4 ปีที่แล้ว

    Devi pihitai oba semata

  • @zaviernihal6261
    @zaviernihal6261 4 ปีที่แล้ว +1

    Ali plastic kala marena eka sobadahamata hodai da

  • @amilasandaruwan2892
    @amilasandaruwan2892 5 ปีที่แล้ว

    Good

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka7818 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka7818 4 ปีที่แล้ว +1

    Meccra kunu kanna denna epa plz🙏🙏🙏

  • @dimaltharangademaththwalaa8472
    @dimaltharangademaththwalaa8472 5 ปีที่แล้ว +1

    Yako kaleta kunu gihin gala hariyanawada? Ewata wisadum ko???????????????

  • @dimaltharangademaththwalaa8472
    @dimaltharangademaththwalaa8472 5 ปีที่แล้ว +1

    Aiyo mehema kunu danne ai ?

  • @rajkamalweerasingam3022
    @rajkamalweerasingam3022 4 ปีที่แล้ว +1

    pau saththu....kele winasai...