Sobadhara | Season - 01 | Episode 21 | Sobadhara Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2019
  • සොබාධාරා Episode 21
    Documentary
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_rupavahini

ความคิดเห็น • 25

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 3 ปีที่แล้ว +8

    මහින්ද ඇතුලු වසර 70 ගනනක් මේ රට පාලනය කල මේ පාලකයෝ රට කෑවා. උන්ට මාරුවෙන් මාරුවට චන්දෙ දුන් වහල්ලු මේවාට වග කියන්න ඕනෙ. වසර 70ක් තිස්සේ අපේ දෙශපාලුවෝ බොහොම සීරුවට අපේ මිනිස් පරම්පරා 4 ක්‍රම ක්‍රමයෙන් අන්ධ මෝඩයන් බවට පත් කොට ඔවුන්ගේ චන්දය ඔවුන්ට හොරාම ඩැහැ ගත්තා.අද අප දකින්නේ මෙහි අග්‍රඵලයන්.

  • @mdoman9447
    @mdoman9447 ปีที่แล้ว +2

    ඒ අහිංසකයන්ට හිමි ඉඩම් අල්ලගෙන.ඒ සත්තු කොහේ ජීවත් වෙන්නද.ප්‍රශ්නය විසඳුම් නැත්තං අපිට ආයේ ඉස්සරහට මේ සත්තු දකින්නට නොලැබෙයි.ඒ ඉඩම් ඒගොල්ලන්ට අයිති ඉඩම්.අපේ මොළයක් තියෙන මිනිස්සු තමයි.මේවා විනාශ කරන්නේ.අනේ දෙවියනි සතුන්ගේ.ප්‍රශ්න කවදා විසදෙයිද.ඔයාගේ වැඩසටහන හරි වැදගත් මහත්තයෝ.මොලයක්ළයක් තියෙන මිනිස්සුන්ට ඔයා කියලා දෙනවට ඔයාට ගොඩාක් පින් මහත්තයෝ මේ ප්‍රශ්නෙ විසඳුනා දෙන්න මහත්තයෝ මේ සත්තුන්ගේ අයිතිය සියලුම දෙවියන්ගේ පිහිටයි මේ සත්තු ආරක්ෂා කරලා දෙන්න දෙවියනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshmadushan8791
    @niroshmadushan8791 8 หลายเดือนก่อน +3

    නාකි මයිනා හම්බන්තොට හදපු කාලකණ්ණි ව්‍යාපෘති නිසා සතෙක්ට වත් සැනසිල්ලෙ ඉන්න නෑ

  • @mafazmafaz3246
    @mafazmafaz3246 4 ปีที่แล้ว +3

    කෑලෑවක් හෙලිකරන් ඉඩම් අල්ලගෙන ඉන්න එක කමක් නැහෙ වාහනයක් නවත්තපු එක ලොකු සින් එකක් උනා.

  • @hmnadeeka557
    @hmnadeeka557 5 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩක් 👍👍👍👍

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka7818 4 ปีที่แล้ว +1

    Harima wedgath weda sathank 1oo/10000 harima watina vidyo weda shathank.digthama karan yanna.api obala ciyalu denathma suba patnwa.ape lanka mau bima reka gamuuu.jesu phithai🙏🇱🇰🇱🇰🙏

  • @xuw4153
    @xuw4153 4 ปีที่แล้ว +2

    Ane me kelewal Araksha karanna..me sathwayan lankawe sampat..Ratawal diunu wenawa kiyanne kelewal eli kirima nemei
    🥺🥺🥺

  • @kbg590926gm
    @kbg590926gm 4 ปีที่แล้ว +1

    Love the way he talk with villagers. Bohoma hoda

  • @ravindraleema8812
    @ravindraleema8812 4 ปีที่แล้ว +3

    මිනිස්සුන්ට අලින්ට බැනලා වැඩක් නෑ ,පාර්ලිමේන්තුවේ ඉන්න හරක් දැනගන්න ඔිිනේ අලිමංකඩවල් වහලා පාරවල් හැදුවාම මොකද වෙන්නේ කියලා...

  • @perpachuvas8855
    @perpachuvas8855 3 ปีที่แล้ว +3

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 11 หลายเดือนก่อน

    ❤❤❤👍

  • @jeewanthakumara8799
    @jeewanthakumara8799 5 ปีที่แล้ว

    Ela el

  • @psamobile6339
    @psamobile6339 2 ปีที่แล้ว +1

    Aliyata aithi bima aliyatama dunna nam iwaraine. sanwaradana katauthu walata wena thanak gaththanam harine

  • @ranukaranuka4595
    @ranukaranuka4595 5 ปีที่แล้ว +1

    Alinta..ayethi..kotasay
    Warayawal..haduwama.
    Ohoma..wanawa..

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 7 หลายเดือนก่อน

    Deiyeyne alinta hema the ama duvala hembath wenva paw ahinsakyoo😢 kohoma Hari Ali athunta NIDA hase jivath wenna

  • @maduwanthamanuka7750
    @maduwanthamanuka7750 ปีที่แล้ว

    මෙව හදන්න කලින් හිතන්න තිබ්බ.එනම් MER ඔනෙත් නෑ.

  • @nayanafashion5228
    @nayanafashion5228 3 ปีที่แล้ว

    19,20episode nane

  • @m.ruchiran.premathilaka3550
    @m.ruchiran.premathilaka3550 4 ปีที่แล้ว

    ratak sanwardanaya karanna one parisaraya sobadahama rakagana nathnam ee sanwardanayen wadak naaa me project wala hitapu niladarin meewata wagakiyanna one....

  • @psamobile6339
    @psamobile6339 2 ปีที่แล้ว

    kala elikarana eke prathi wipaka minissunatama labei. thawa ekek duke dala mona sanwaradanada

  • @user-il2je3fr4d
    @user-il2je3fr4d 2 ปีที่แล้ว

    Owata kiyanna wachana na mahaththayo . Kalakanni palakayan iddi kese nam wisadum labe wid... suddata jathaka wechcha un thama inne me ratavpalanayakarabbe sinhalayek na ekayi kanagatuwa

  • @janithravintha9298
    @janithravintha9298 4 ปีที่แล้ว +1

    ඕක සංවර්ධනයද??😐😐

  • @asankadewakaabeysekara5935
    @asankadewakaabeysekara5935 5 ปีที่แล้ว

    Rajjuruwone heduwe....neda

  • @xuw4153
    @xuw4153 4 ปีที่แล้ว

    Moda wanjiwi eke unta kelewak wat araksha karaganna be.

  • @avishkarandika4473
    @avishkarandika4473 8 หลายเดือนก่อน

    hutte waraya aliyage gewaluth nah rattath nah mahinda wage lonthayek yako