හැමදේම Free හම්බවෙන ජපානයේ අරුම පුදුම GYM | FITNESS GYM IN JAPAN | Hithumathe JAPAN |4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ජපානයේ ගෙවන busy life එකත් එක්ක gym එකකට ගිහින් workout කරගන්න වෙලාව හදාගන්න එක අපිට විතරක්ම නෙමෙයි ජපන් අයටත් හරිම අමාරු වැඩක්.ඒත් මහ රෑට හරි gym එකකට එහෙම නැත්නම් walking path එකකට හරි ගිහින් තමන්ගේ fitness හදාගන්න ජප්පොත් අමතක කරන්නෙ නෑ. ජපානයේ පොඩි කාලේ ඉඳලම ඉස්කෝලේ sports වලට වැඩි ඉඩක් දෙනවා වගේම දැන් වයස ගෑණු පිරිමි භේදයක් නැතුව gym එකකට ගිහින් fitness තියාගන්න හැමෝම try කරනවා.
    කොයිතරම් වැඩ තිබුණත් 100% ක්ම අපේ ඇඟ කාර්‍යක්ශම වෙන්නේ නෑ.ඒ නිසා හැමදේම වගේම අපි අපේ ගැන හිතන්න ඕනේ නිසා.. අපි දෙන්නත් කාලෙක ඉඳන් gym එකකට ගිහින් පැයක් දෙකක් workout කරනවා.ඒ හින්දම අපේ වැඩ ටික වෙනදට වඩා කාර්‍යක්ශමයි කියලත් දැනෙනවා.
    මේ තියෙන්නේ ජපානයේ gym එකක අපේ experience එක
    We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
    If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III

ความคิดเห็น • 349

  • @PoddaMV
    @PoddaMV 2 ปีที่แล้ว +38

    ඔන්න ඉතින් මට ඉලගට බලන්න හරිම ආස ජපානේ Train Station එකක්ලු..Ticket එක ගන්න එකෙ ඉදන් Board වෙලා ඉලග station එකෙන් එලියට එනකන්ම.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +10

      අන්න නියම අයිඩියා එකක්.එහෙනම් යමු වටයක් train එකක දවසක්. Thank you poddoooo..

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN  2 ปีที่แล้ว +69

    වැඩ කොච්චර තිබුණත් අපි අපේ ගැනත් හිතන්න ඕනේ.ජපානය ඇතුළේ අපි ගන්න experience ඔයාලට share කරගන්න අතරේ හිතුවා හැමෝගෙම ඉල්ලීමක් විදියට Japan Gym experience ඔයාලට අරගෙන එන්න❤️

  • @sachinthadilshan83
    @sachinthadilshan83 2 ปีที่แล้ว +11

    ඔයාලා ගේන්න ඕනෙම වීඩියෝ එකක් තමයි ජපානේ අධ්‍යාපන ක්‍රමය ගැන වීඩියෝ එකක් .ඉක්මනින් ම ඕනේ❤️😍

  • @rebeka_8176
    @rebeka_8176 2 ปีที่แล้ว +6

    Busy life එක අස්සේ හැමෝටම අමතක වෙන දෙයක් තමයි තමන්ගෙ ශරීර සෞඛ්‍ය 😌ඉතින් මෙහෙම දෙයක් කරන්න පටන් ගත්ත එකනන් හොඳ idea එකක් 😌 stay safe ඩබල 💕

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      මොනදේ කලත් අපි හොඳින් ඉන්න ඕනේනේ ඉතින්❤️much love REBE..

  • @lithmalgunawardana6288
    @lithmalgunawardana6288 2 ปีที่แล้ว +5

    තවත් අලුත් අත්දැකීමක් එකතු කළාට බොහොම ස්තූතියි 😍 ආසාවෙන් හිටියේ 😍 බලන්න, දෙන්නම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ලිත්මල්..තැන්ක්යූ බ්‍රෝ.. පරිස්සමෙන් සුවෙන් ඉන්න ඔයත් ❤️

  • @m.g.thisal6721
    @m.g.thisal6721 2 ปีที่แล้ว +2

    ව්‍යායාම කරද්දි හොඳ උපදේශකයෙක් ගන්න බලන්න අයියෙ අක්කෙ. ඔයාලගෙ වැරදි ඉරියව් තිබුනොත් හදාගන්න පුලුවන්, ඒක ඔයාලගෙ සෞඛ්‍යයට ගොඩක් හොඳට බලපාවි. ජිම් එක නම් පට්ට. සුබපතනව ඔයාල දෙන්නටම.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි Thisal ♥️ personal trainer කෙනෙක් ගන්න නම් මෙහෙ 20,000 ට වැඩියෙන් ගෙවන්න වෙනවා මාසෙකට.හැබැයි ඉතින් අයියා ඒ ගැන ඉගෙන ගෙන තියෙන නිසා අවුලක් වෙන එකක් නෑ 😉

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +4

    ♥️♥️අක්කා නම් තව එක්සයිස් කරෝතින් අපට හොයන්න වෙයි අනිත් වීඩියෝවේ ඉදන් ♥️♥️♥️
    මොනා වුණත් දෙන්නා ම හැඩට ලස්සනට ඉන්න අක්කා & අයියා 😍😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      එහෙනම් ජප්පන්ව මේ වෙනකොට හොයාගන්නවත් වෙන්නේ නෑ 😂 ගොඩක් ස්තූතියි ඉශාරිකා❤️

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 ปีที่แล้ว +3

    සුපිරි video එකක්.....
    Gym යන්න හිතන් ඉන්නෙ.හොද motivation එකක් ආවා මේක බලලා...
    😍😍😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      එහෙනම් යමු යමු මිතුර gym 😍 thank you Ravindu ♥️

  • @Dulara_
    @Dulara_ 2 ปีที่แล้ว +2

    Patta cinematic video qlity look ekak තියෙන්නෙ අයියේ අක්කෙ ඔයාලගෙ විඩියෝස් වල ❤️😍🇯🇵 ඒක පට්ට feeling එකක් ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      ඒකනම් මාරම සතුටු හිතෙන කතාවක් 😍♥️ thank you Dulara ...

  • @user-uz8ws5oc8e
    @user-uz8ws5oc8e 2 ปีที่แล้ว +3

    සූපිරි දිගටම ජපන් වැදගත් වීඩියෝ ඕනි අක්කේ අයියේ පරිස්සමෙන් ඉන්න 😷😌❤👊

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ♥️ ඔයත් පරිස්සමෙන් ඉන්න😍

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +6

    ❤❤❤✋ සුපිරි වීඩියෝ එකක් හැමදාම වගේ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Thank you kaveesha ❤️

    • @kaveeshadeneth8734
      @kaveeshadeneth8734 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN ආදරේයි අක්කෙ අයියේ 🥰🥰

  • @kandulaproduction6540
    @kandulaproduction6540 2 ปีที่แล้ว +3

    එනකන් බලාගෙන හිටපු වීඩියෝ එකක්😘😘😘❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      එහෙනම් මරු ❤️🥰

  • @hansimihirangika
    @hansimihirangika 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කෝ,ගොඩක් ආසාවෙන් vedios බලනවා ❤️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා & අයියා දෙන්නම 😘🔥

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගා ♥️ ඔයත් පරිස්සමෙන්

  • @travelwithjanith
    @travelwithjanith 2 ปีที่แล้ว +1

    හම්මට සිරි මාරම විඩියෝ එකක්නේ මම අද ඔයාලට එකතු උනේ දිගටම බලනවා අද ඉදන් 💪💪💪

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Welcome brother...❤️🙏

    • @travelwithjanith
      @travelwithjanith 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN 💪💪💪 thanks for shareing අයියන්ඩි අක්කන්ඩි ❤️❤️❤️💪💪

  • @rachithabathiya7743
    @rachithabathiya7743 2 ปีที่แล้ว +1

    Me wage supiri video balanna ithin hithumathe japan thamai balannama oni දෙන්නටම සුභ පතනවා ලස්සන වීඩියෝ එකක් බුදු සරණයි දිර්ඝායුෂ ලැබේවා ❗❗❗ ❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි 😍♥️♥️

  • @rashmiimasha7528
    @rashmiimasha7528 2 ปีที่แล้ว +3

    හැමදාම ආසාවෙන් videos බලනවා ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තූතියි රශ්මි 🥰❤️

  • @chadeepa555
    @chadeepa555 2 ปีที่แล้ว +2

    හැමදාම වගේ video ඓක නම් සුපිරි 🇯🇵

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සදීප 😍♥️

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +2

    Aye amuthuwen Gym yanna one nee. camerawa ekka ottuwena ottuwillata. 😇🤗 Video ekanam supiri 💯 Love You Akka & Aiya 🥰🥰🥰🥰🥰🥰🥰

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      ඒක උස්සගෙන හිටියාම හොඳ ගණන් 😓 love you too ❤️

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +2

      @@HithumatheJAPAN 😅😅😅😅😅🥰🥰🥰🥰🥰

  • @Vimunmiru
    @Vimunmiru 2 ปีที่แล้ว +2

    Woww🥺🥺🥺🥺 asama vedio ekak ❤️❤️❤️

  • @maneejp1966
    @maneejp1966 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩීයෝව.ඉල්ලන්න ඕනි කියලා හිතාගෙන ඉන්නකොටම දුන්නා.😍❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      හිත කියෙව්වා ඔන්න 😌😉 ගොඩක් ස්තූතියි මනී ♥️

  • @hsahaagsdnccj427
    @hsahaagsdnccj427 2 ปีที่แล้ว +1

    Japan වල මිනිස්සු gym යනව අඩුද මොකද කට්ටිය නෑනෙ කවුරුත්ම?

  • @imanthadilshan220
    @imanthadilshan220 2 ปีที่แล้ว +1

    හැමදාමත් වටින් දෙයක් ගේනවා ඔයාලා.❤️❤️❤️❤️

  • @sau4243
    @sau4243 2 ปีที่แล้ว +1

    busy life eke thamange life eka healthy thiyaganna eka hugak watinawa......ada video eka pattama patta.....akka & aiya dennama parissamin innaa....

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නිර්මාන්දි ♥️

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ආසම කරමු විඩියෝ එක් 👌 බුදු සරනයි දෙන්නටම පරිස්සමින් ඉන්න

  • @vikumshahara
    @vikumshahara 2 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️ අවේලාවේ ආවත් අපි බලනවා

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      අන්න ඒකයි වෙනස 😍 thank you vikum ❤️

  • @senadheeraishara3480
    @senadheeraishara3480 2 ปีที่แล้ว +1

    ❤❤❤ බලාගෙන හිටපු vedio එකක්

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      එහ්ව්නම් හොඳයි 😍♥️

  • @lakshanchandima2036
    @lakshanchandima2036 2 ปีที่แล้ว +1

    Lassanai aiye akke wenada wagema hemadama hodama video danna budusaranai dennatama 💞💞❤️ adarei hemadama dennatama 😍😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ලක්ශාන් ♥️ much love

  • @thimiya9370
    @thimiya9370 2 ปีที่แล้ว +1

    සුපිරියක්....
    ලස්සනයී වැඩේ....
    මරු....
    ජයවේවා ❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      තිමියා..තැන්ක්යූ බ්‍රෝ.. ♥️

  • @Chamithnadeeshan
    @Chamithnadeeshan 2 ปีที่แล้ว +1

    අලුත් දෙයක්, එන්න හිතෙන රටක්,💖 සතුටින් පරිස්සමින් ඉන්න අක්කා අයියා,බුදුසරනයි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි CK...තෙරුවන් සරණයි ඔයාටත් ❤️

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +3

    Me video එක බලාන් නේ 3 පාරට thawa ekak ඔනේ 🙏🙏🥺🥺❤️❤️ GYM video ekak ❤️🤗🤗🤗

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +2

    අක්කී ලස්සනයි ....... 😘😘 පරිස්සමෙන් ඉන්න දෙන්නාම ආදරෙයි ❤️😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි ❤️

  • @gayanhewage2151
    @gayanhewage2151 2 ปีที่แล้ว +3

    අපිත් ලන්කාවෙන් යනව USA.දැන් ගොඩක් අය රටින් යනව.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      අහ් හොඳයි හොඳයි 😍♥️

  • @tharushiisharafernando231
    @tharushiisharafernando231 2 ปีที่แล้ว +2

    මරු මරු anee🥺🥺🥺
    ❤️❤️❤️❤️❤️❤️

  • @redbullet4790
    @redbullet4790 2 ปีที่แล้ว +2

    Elama thama aa.😃😃😃

  • @pradeepsubasinghe8751
    @pradeepsubasinghe8751 2 ปีที่แล้ว +1

    Lassanai wagema godak watina video ekk kiyla hithanawa...dennma පරිස්සමෙන් ...❤️👊

  • @kalindugayanga4250
    @kalindugayanga4250 2 ปีที่แล้ว +2

    ලන්කාවෙ gym එකක් නම් මෙහෙම හිස් වෙලා තියේද 🙂😁 ඒත් මේ gym එකනම් මරු 💕😵‍💫

  • @ng8554
    @ng8554 2 ปีที่แล้ว +3

    අක්කිගෙ හිනාව තමයි ලස්සනම මං ආසම 🤗 මට නම් ඇත්තටම වීඩියෝ එකෙ මොනවා කිව්වත් කරත් වැඩක් නෑ අක්කි හිනා උනොත් ඒ ඇති. හප්පෝ...ඒකට අයියා 🤦‍♂️ මූනෙ වතුර පොදක් නෑ. එයාට කියන්න වැඩිපුර කැමරා කරන වැඩේ කරගෙන ඉන්න කියලා ඔයා රඟපාන වැඩේ කරන්න. ආදරෙයි අක්කියෝ ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      හහ්හා 😅 එයාගේ ආතල් දැකලා නෑනේ ඉතින් ඔයා.. තැන්ක්යූ NG ♥️ Much Love

    • @rebeka_8176
      @rebeka_8176 2 ปีที่แล้ว

      දෙන්නම එක වගෙ 😌වෙනසක් නෑ

  • @sltechvision721
    @sltechvision721 2 ปีที่แล้ว +1

    විඩියෝ එකනම් කියලා වැඩක් නෑ ගොඩක් වටිනවා ❤️❤️

  • @wild____j.a.p.a.n9085
    @wild____j.a.p.a.n9085 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ නයමයි ඉතින් 💪😎❤️ පරිස්සමට ඉන්න අයියා අක්කා 😋 ඔයලගේ video හැමදාම වගේ අසාවෙන් බලනවා ජපන් එන්න ඉන්න ඔනේ කෙනෙක්ට ඔයලගෙ videos බලපුහාම ජපන් එන්න තිය අසාව සැහෙන්න වැඩි වෙනවා 😉❤️🎎🇯🇵

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩා..ක් ස්තූතියි 😍♥️♥️

  • @rvcsdesilva
    @rvcsdesilva 2 ปีที่แล้ว +1

    Niyameta block eka karan ynawa aiyai akki. Digatama karan ynna dennatama budusarani ❤️❤️
    Video tika okkoma balala adathama comment ekkak damme😜.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Ah...thank you so much malliii ❤️

  • @thara-aa9141
    @thara-aa9141 2 ปีที่แล้ว +1

    Lassani adath....😍 ikmnt thaw video oni dn parana ew okkom balala iwrai 🤭❤️

  • @shope5651
    @shope5651 2 ปีที่แล้ว +1

    විඩියො එක මරු🔥😍
    තැන්ක් යු අක්කෙ අයියෙ..All The Best🇯🇵❤🙈

  • @kushanitharuka2733
    @kushanitharuka2733 2 ปีที่แล้ว +1

    Maru... thanks akka aiya... ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      You're welcome ♥️ thank you so much Kushani

  • @janutharushi
    @janutharushi 2 ปีที่แล้ว +2

    ආදරේයි අක්කි අයියා 🤗❤❤ 👌 නියමයි විඩියෝ එක 🌷🌷💪

  • @RISHA__371
    @RISHA__371 2 ปีที่แล้ว +1

    බලාගන හිටපු විඩියො එකක් ලස්සනයි .නියමයි .👍👍👌👌👌👌👌👌👌👌👌👌👌

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      එහෙනම් මරු ♥️ ගොඩක් ස්තූතියි

    • @RISHA__371
      @RISHA__371 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN ❤️❤️

  • @MJTheStoryteller
    @MJTheStoryteller 2 ปีที่แล้ว +3

    අම්මෝ උදේ පාන්දර 😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      කුකුළා කරේ තියාගෙනම ආවා 😀♥️

  • @RAWANAREMIX
    @RAWANAREMIX 2 ปีที่แล้ว +2

    අද පොඩ්ඩක් පරක්කු උනා 1000 වෙනි view එක මගෙන් ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ඒකනේ කොහෙද කොහෙද ගියේ 😉😍♥️

    • @RAWANAREMIX
      @RAWANAREMIX 2 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN 😁😁😁

  • @gk9439
    @gk9439 2 ปีที่แล้ว +3

    බ්‍රදර් පොඩි හෙල්ප් එකක්..😊..... මට මේ දවස් වෙනකොට iphone xs , iphone xs max ෆෝන් දෙකේ ප්‍රයිස් කොහොමද 🥺👋

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Dan nam xs eka hoyaganna wath nathuwa ethi 😁 langadi xs prices baluwe na bro..balala kiyannam

  • @sudassithero3610
    @sudassithero3610 2 ปีที่แล้ว +1

    😊Super 👌video.👍🙏☸️ Jayawewa akki 🌹& ayiya❤️ budusaranai.☸️🙏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ..

  • @navodprabhashwara8258
    @navodprabhashwara8258 2 ปีที่แล้ว +1

    ලස්සනයි akke & aiya

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි Navod ♥️

  • @sandapinirathnayake590
    @sandapinirathnayake590 2 ปีที่แล้ว +1

    Video eka lassanai ..... travel video ekk Oni...♥️♥️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගා ♥️

  • @themiyasanthush9284
    @themiyasanthush9284 2 ปีที่แล้ว +2

    Aiye fee eka kohomd samanyen japan gym ekaka?

  • @thaarudils9440
    @thaarudils9440 2 ปีที่แล้ว

    මරු අයියෙ අක්කේ... ජිම් එක දැක්කම ආස හිතුනා 😍😍😍😍😍😍😍

  • @Harshana-ok4ok
    @Harshana-ok4ok 2 ปีที่แล้ว +1

    සුපිරි පිරි සුපිරි ❤️❤️ ..very very beautiful

  • @monishanindrajith1987
    @monishanindrajith1987 2 ปีที่แล้ว +1

    අයියා අයියේ ජපනේ fitneess trenerslat,persona trennerslat jobs kohomad..salaary ehem.jobs ganna pukuwwand .international cetified kttiyata(USA ACE cetified kenkt.)

  • @thenuwara100
    @thenuwara100 2 ปีที่แล้ว +1

    හහ්.. මෙහෙ හිටියට මටත් මෙහේ ජිම් එකක කාඩ් එකක් තීනෝ....
    පැත්ත පළාතෙ නොගියට...
    කොටිම් ම මීටර් 200ක් එහා තියෙන වෝකිං පාත් එකටවත් යාගන්න වෙලාවක් නැති මං...!

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      වෙලාවක් හොයාගමු සර්..කොහොමහරි

  • @sachinthakumarasinghe4308
    @sachinthakumarasinghe4308 2 ปีที่แล้ว +2

    😍😍Woww Mru

  • @psstrem6736
    @psstrem6736 2 ปีที่แล้ว +1

    supiriiiiii❤❤❤❤❤

  • @janudividushini4245
    @janudividushini4245 2 ปีที่แล้ว +1

    මාරයි අක්කියො අද විඩියෝ එකත් සුපිරිම සුපිරි බුදු සරණයි ඔය දෙන්නට ❤💚💙💜🤎🧡🖤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි නංගා 😍 ගොඩක් ස්තූතියි ♥️

    • @janudividushini4245
      @janudividushini4245 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN 😘😘😘

  • @rajithaneranjan1094
    @rajithaneranjan1094 2 ปีที่แล้ว

    ඔයාලගේ බ්ලොග් patta
    Mamat ජපන් enva kohoma hri හැමදාම සතුටින් ඉන්න 😁😁😁😁

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 2 ปีที่แล้ว +2

    Wazii 🤘❤️❤️

  • @sachinkavinda1544
    @sachinkavinda1544 2 ปีที่แล้ว +1

    සුපිරියක් 🔥🔥♥♥

  • @thuhiyaofficial3253
    @thuhiyaofficial3253 2 ปีที่แล้ว +1

    සුපිරි හැමදාම වගේ❤❤💥

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      තුහියා.. තැන්ක්යූ 😍♥️

  • @HI_eveyone
    @HI_eveyone 2 ปีที่แล้ว +3

    සුපරියක් ඈ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      පට්ටම ස්තූතිය ඈ 😍♥️

    • @HI_eveyone
      @HI_eveyone 2 ปีที่แล้ว +1

  • @mallikadesilva5777
    @mallikadesilva5777 2 ปีที่แล้ว +2

    Lassana videos godak oyala karala tiyanawa. Dan tamai ewa mama balanne. Hugak dewal alutin dana gannawa daka gannawa oyala nisa. Washing video ekka , hima ekka marai. Thanks oyalata. Hama video ekakma asawen balanawa. Ediripath kirima very good. Dennatama suba patanawa. Take care. Budusaranai.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට ❤️

  • @IndikaJayarathna
    @IndikaJayarathna 2 ปีที่แล้ว +1

    හැපී අංකල්වත් එක්කන් ගියා නම් බලාගන්න තිබ්බා මිනිහා අත පය කොර කරගන්න හැටි😂💔 කොහෙද ඉතින් මේ කාලේ වයසක උන්දලව එළියට පහළියට එක්කන් යන්න බෑනේ😜👻
    Anyway Nice Video!! Keep it up guys💪😎

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      හහ්හා... හැපී අන්කල් මාර ෆිට්නස් 😅 thank you so much ❤️

  • @rashinthasithum6627
    @rashinthasithum6627 2 ปีที่แล้ว +2

    නියමයිනේ 💪💪💪

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Thank you Ruwan 😍

    • @rashinthasithum6627
      @rashinthasithum6627 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN mama ruwan neme rashintha .ruwan තාත්තාge nama . Hi bye 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @dinuudesika8334
    @dinuudesika8334 2 ปีที่แล้ว +1

    Ada video ekth lssnai akka & ayya..
    Parissamin inna 😘😘😍😍🌹🌹😘😘🌹🌹🌹

  • @tharushilakshika5367
    @tharushilakshika5367 2 ปีที่แล้ว +1

    නියමයි...අක්කි & අයියා...❤😊

  • @hasanthadilhani3183
    @hasanthadilhani3183 2 ปีที่แล้ว +1

    විඩියෝ එක නියමයි 👍❤️‍🔥

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😍♥️

  • @amandidahamsa6871
    @amandidahamsa6871 ปีที่แล้ว

    Blnn aswenm hitpu ekk ♥️ thnx akka & aiya

  • @lakeeshasewwande4964
    @lakeeshasewwande4964 2 ปีที่แล้ว +1

    Niyamai....😘😘😘

  • @sandunsenaratne5454
    @sandunsenaratne5454 2 ปีที่แล้ว +1

    Video is technic nan unthimai

  • @buddhimalakshan8510
    @buddhimalakshan8510 2 ปีที่แล้ว +1

    Thank you so much both of you for video❤️

  • @raveensandaru2733
    @raveensandaru2733 2 ปีที่แล้ว +1

    මේක නම් ඉල්ලන්න හිටිය video එකක්❤️😁 ලස්සනයි video එක💐
    Thanks akke aiye🤗😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      එහෙනම් ඉල්ලන්න කලින් වීඩීයෝ එක ගෙනාවා.. Thank you Raveen ❤️

  • @darkchetha
    @darkchetha 2 ปีที่แล้ว +1

    මම නම් වයස හරි ගියාම අනිවා එනවා ජපන් 🥰😍

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +3

    අයියා මොකෝ නිතරම නලලේ පටියක් බැදන් ඉන්නේ...? 🤔😁

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      හැම vlog එකකම ඒ වගේනේ 😀 youtube ගුරාගේ style එක එයත් ආසම විදිය 😉♥️

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 2 ปีที่แล้ว +1

    Super video 👍🥰💪

  • @dilshansadakelum1147
    @dilshansadakelum1147 2 ปีที่แล้ว +1

    ආදරේයී ❤😍මරූ විඩියෝ එක 😍❤👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Thank you Dilshan ♥️😍 Much love

  • @senkadagala5634
    @senkadagala5634 2 ปีที่แล้ว +2

    දැන් ඉතින් මිනිස්සු කියන විදියට ජිම් එක්කට යන්න වෙලාව තියෙනවද ජපානේ නිදහසක් නැති රටක් කියලනෙ කියන්නෙ 🤔

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      තමන්ට ඕනේ කමක් තියෙනවානම් තමන් තමන් ගැන හිතනවානම් ඕනෙම දෙයක් කරන්න වෙලාවක් වෙන් කරගන්න බැරිකමක් නෑ..හැබැයි ඉතින් දවල් රෑ කියන එක අදාළම නෑ

  • @navis2121
    @navis2121 2 ปีที่แล้ว +1

    Me video ekth supiru❤

  • @binu2285
    @binu2285 2 ปีที่แล้ว +1

    thanks akke aiye keep it up

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +1

    මරු gym එක...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ඔව්ව් ඇත්තටම එතන මරු 😍

    • @senanayakenuwan6522
      @senanayakenuwan6522 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN ජපනි හිටියනමි ආනොිලිඩ් වගේ බොඩිය හදා ගන්න තිබුනා...😪😪

  • @jaycreation323
    @jaycreation323 2 ปีที่แล้ว +3

    😭 වැරදි වැඩෙ හැබැයි කරේ.කලින් නොකිය විඩියෝ දාලා

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      කිව්වා කිව්වා 😃

    • @jaycreation323
      @jaycreation323 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN කොහෙද කිව්වෙ 😒

  • @sankamadushan1868
    @sankamadushan1868 2 ปีที่แล้ว +1

    ෂින්කන්ශෙයි එකේ වීඩියෝ එකක් ඕන ❤️🔥

  • @kavindutheekshana2290
    @kavindutheekshana2290 2 ปีที่แล้ว +1

    මරූ....❤️❤️❤️

  • @dimuthudheerendra2004
    @dimuthudheerendra2004 2 ปีที่แล้ว +1

    wow nice one 🖤

  • @sashinthawanigasekara4227
    @sashinthawanigasekara4227 2 ปีที่แล้ว +1

    Japane thina tesla showroom ekak gana video ekak ona

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Danata Tesla video eka balamu... Showroom ekakata passe yamukooo

  • @sanduninimasha4404
    @sanduninimasha4404 2 ปีที่แล้ว +1

    ඒක ශෝක්....🤩💖

  • @kidsyoutube123
    @kidsyoutube123 2 ปีที่แล้ว +1

    こんにちは🇯🇵🏯🎎日本の綺麗なsportジムなんですね!

  • @lakeeshasamarasinghe1555
    @lakeeshasamarasinghe1555 2 ปีที่แล้ว +1

    Winter eka awama vedio ekak karanna akke.

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +2

    Maru appa eekanan. Supiri Video ekak.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Thank you Devin ♥️

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN ❤🧡💛💚💙💜🤎🖤🤍

  • @arthananethmi6948
    @arthananethmi6948 2 ปีที่แล้ว +2

    Ane Akke Japan school ahekath vlog ekak karannako☺☺

  • @travel_with_thusitha
    @travel_with_thusitha 2 ปีที่แล้ว +2

    🤩🤩

  • @janithkalhara544
    @janithkalhara544 2 ปีที่แล้ว

    japan වල මිනිස්සු gym යනවද නැත්නම් සාමාන්‍යයෙන් වෙන රටවලට සාපේක්ශව ජපානෙ අය gym යනවා අඩුව. මොකද එහෙම මම ඇහුවෙ කවුරුත් නෑනෙ වෙන gym එක 🙂

  • @bobmarly7574
    @bobmarly7574 2 ปีที่แล้ว +1

    Thanks machn fatta.

  • @chamiwithshashi6774
    @chamiwithshashi6774 2 ปีที่แล้ว +1

    ekath maru🤩🏋️💪

  • @kavyanethmini7630
    @kavyanethmini7630 2 ปีที่แล้ว +1

    Lv you guyz😎❤

  • @clashroyalesl
    @clashroyalesl 2 ปีที่แล้ว +1

    අක්ක දෙව්මි වගේ 😀😀😀😀

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      අප්පා 😂 දෙව්මි දැක්කොත් දිවි නහ ගනී 🤭

  • @rushiniabeysingha8787
    @rushiniabeysingha8787 2 ปีที่แล้ว +1

    😍❤️