WIFE ට විරුද්ධව PIZZA CHALLENGE | BIG WENDNESDAY DOMINOS IN JAPAN | Hithumathe JAPAN | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2022
  • We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
    If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III
    #foodchallenge #japanesefood #dominos

ความคิดเห็น • 196

  • @MJTheStoryteller
    @MJTheStoryteller 2 ปีที่แล้ว +18

    සමීරගේ බෑන්ඩ් එකයි 😎
    රශීගේ හිනාවයි 😍❤️

  • @thuhiyaofficial3253
    @thuhiyaofficial3253 2 ปีที่แล้ว +6

    ලස්සනයි වීඩියෝ එක👌🖤 එන්න තියෙන ආසාව තවත් වැඩි කරනව👀

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 3 หลายเดือนก่อน

    ජීවිතේ කවදාකවත් යන්න බැරි සහ, දැන්නං හිතන්නවත් බැරි, අපූරු තැන්වලට අප ව රැගෙන යනවාට බොහොම පිං Aiya & Akka...

  • @anuradhasandamali441
    @anuradhasandamali441 2 ปีที่แล้ว +5

    ඒක නම් මරු challenge එක 👍
    මටත් pizza 🍕 කන්න ආස හිතුනා
    . සතුටින් පරිස්සමින් ඉන්න අයියයි අක්කයි
    😍😍👍

  • @imanthadilshan220
    @imanthadilshan220 2 ปีที่แล้ว +2

    ඉස්සරෝම අයියා තුනක් කද්දි කෑලි අක්ක යාන්තං එකක් කා ගත්තා.....😊😊අන්තිමට අක්කා left😁
    ලස්සනයි. ඉක්මනට එන්න පුළුවන් උනු ගමන් එනවා ජපානෙට🖤🖤🖤

  • @Vimunmiru
    @Vimunmiru 2 ปีที่แล้ว +5

    අම්මො අය්‍යගේ කෑම තමා කෑම..අක්ක හැරෙද්දි අය්‍යා කාලා ඉවරයි he he ❤️😍😍😍❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰 ආදරෙයි ඩබලටම ✨✨✨

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Hahha ඔව් අප්පා 🤦🏻‍♀️
      Thank you nanga ❤️

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 ปีที่แล้ว +2

    මරු....අය්යා නිකම්ම දින්නා...
    ඉක්මනින් traveling videos ඕනේ...

  • @lithmalgunawardana6288
    @lithmalgunawardana6288 2 ปีที่แล้ว +6

    නිතරඟයෙන් ජය අයියට🤣 ඒක දැකලා මටත් බඩගින්නක් ආවා 😋වෙනස් වීඩියෝ එකක් අරන් ආවට දෙන්නටම Thank you ❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      හහ්හා 😂🤷🏻‍♀️

  • @IndikaJayarathna
    @IndikaJayarathna 2 ปีที่แล้ว +6

    පීසා කෑල්ල දෙපාරට ඉවරයි නේ සෑම්?😆💪 හොඳ experience 1ක් තියෙනවා..
    ඊළඟ පාර කරට කර තරඟයක් තියමු😍❤
    ඒ අස්සෙන් අපිට surprise 1කුත් දෙන්න වගේ යන්නේ.. නියමයි ඈ!! best of luck❤🤘

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      crispy කරගෙන ඇවිත් කන්න ලේසියට 😅
      Thank you bro ❤️

  • @surankasamarasena
    @surankasamarasena 2 ปีที่แล้ว +4

    Ohoma thaniyama kanna hoda neha neda.....🤭🤭🤭🤭🤭🤭🌹🌹🌹

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      දෙන්නෙක් එක්කනේ කෑවේ 😀

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 2 ปีที่แล้ว +3

    අක්කා පව් අනේ♥️😍😪😪

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      අනේ එහෙම හිතන්න එපා 😁❤️

  • @dil.shan_s803
    @dil.shan_s803 2 ปีที่แล้ว +3

    වෙනදා නම් දාපු ගමන් බලපු videos දැන් බලන්න පරක්කු වෙනවා වෙලාවක් නෑ වැඩ වැඩී🥲🖤💖

  • @samanpriya3800
    @samanpriya3800 2 ปีที่แล้ว +2

    අයියා පී සා කෑවා පිස්සෙක් වාගේ 🤩🤩🤩🤩

  • @sanjanakaushika6819
    @sanjanakaushika6819 2 ปีที่แล้ว +6

    1st

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      🙋🏻‍♀️🙋🏻‍♂️♥️

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 2 ปีที่แล้ว +5

    Super video 🤘❤️

  • @malithlakshitha2414
    @malithlakshitha2414 2 ปีที่แล้ว +3

    Niyamai aiye akke..supiri

  • @rashmisandunika683
    @rashmisandunika683 2 ปีที่แล้ว +2

    spicy food challenge ekak karannako dennaaaa...

  • @dinuudesika8334
    @dinuudesika8334 2 ปีที่แล้ว +3

    Shoi eknm 😘😘😍😍🌹🌹❤️❤️❤️

  • @koreanlover8119
    @koreanlover8119 2 ปีที่แล้ว +7

    මමත් විභාග ඉවර උන ගමන් ජපන් එනවා🇯🇵🇯🇵

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      සිහිනය සැබෑවේවා..!

    • @koreanlover8119
      @koreanlover8119 2 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN ඔයාල දෙන්නට පිං සිද්ධ වෙන්න තමා ඉතින් 😊😊😊

    • @koreanlover8119
      @koreanlover8119 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN Thanks wish කරාට😍

  • @yasiruudayangana368
    @yasiruudayangana368 2 ปีที่แล้ว +4

    අක්කියො ජපානෙ ගෑනු ලමෙක්ට තනියෙන් ඉන්න පුළුවන් ද ඒ ගැන වීඩියො එකක් හරි කරන්නකෝ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      කරන්නම් අනිවාර්යයෙන්ම ❤️

  • @venuka9878
    @venuka9878 2 ปีที่แล้ว +5

    2nd comment 😋😋😋😋🇯🇵🇯🇵🇯🇵

  • @odithrotawewa9273
    @odithrotawewa9273 2 ปีที่แล้ว +1

    Nice video ayya and akka.
    After watching big Wednesday challenge ,I was very hungry 😋 ❤

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 2 ปีที่แล้ว +4

    Snacks & drinks challenge ekk krmu.. Time nthuw wedipurma kana kena thma winner ❤️

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g 2 ปีที่แล้ว +1

    mare maru denna mara kamak ne kawe 😂 oyalage vedios godak lassanai 😍❤

  • @vehiclesunity6930
    @vehiclesunity6930 2 ปีที่แล้ว +3

    Viedeo eka balanna kalin kiyanawa aiya dinanawaa

  • @niharakethmini97
    @niharakethmini97 2 ปีที่แล้ว +3

    Akki ilaga pra ayyta loku challenge ekak dennko🙊 video eka hrima lssni ❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Thank you ❤️nanga
      ilanga para challenge karamu

  • @janithkalhara544
    @janithkalhara544 2 ปีที่แล้ว +2

    අයියා japan වල මුදල් තැම්පතු සදහා පොලියක් දෙන්නෙ නැද්ද?
    ස්තාවර තැම්පතු
    ඉතුරුම් තැම්පතු
    මෙ දේවල් වලට japan වල පොලි දෙනවද අයියා ලන්කාවට වඩා වැඩිද අඩුද?

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      සමහර බැංකුවල පොළියක් දුන්නත් සමහර බැංකුවල අපිට පොළියක් වෙනුවට අපි ගෙවන්න ඕනේ අපේ සල්ලි තියාගන්නවට.ඒ වෙනුවට එයා ලොකු සේවාවක් දෙනවා

  • @tink7607
    @tink7607 2 ปีที่แล้ว +4

    මරු වැඩේ :P

  • @sandakelummadhusanka7085
    @sandakelummadhusanka7085 2 ปีที่แล้ว +2

    සුශි ෆූඩ් චැලේන්ජ්

  • @ireshakumuduni2313
    @ireshakumuduni2313 2 ปีที่แล้ว +1

    ඔයාල දෙන්න ගොඩාක් ලස්සනයි, ඔය දෙන්නගෙ ඉදිරි ගමනට මන් සුබ පතනවා, මේව දකිද්දි ජපානයට ගොඩාක් ආස හිතෙනවා, නංගි ජපන් භාශා exam කරල ජපානයට යන්න උපරිම වයස කීයක් වගේද, දැන් මට වයස 35, try karana asai Japan enna?

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      වයස ප්‍රශ්නයක්... නෑ අක්කා try කරන්න
      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @nisalravieesha8122
    @nisalravieesha8122 2 ปีที่แล้ว +4

    It’s awesome ♥️💫

  • @chamiwithshashi6774
    @chamiwithshashi6774 2 ปีที่แล้ว +3

    ayya adala damma mokawathnaaaa😋🤣🤣🤣🤣

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 ปีที่แล้ว +4

    🍕 ම්ම්ම් .......🍕😋

  • @Motivationspire1
    @Motivationspire1 2 ปีที่แล้ว +3

    Sake bothal eka gane ekkenekta sushi 10 kui challenge ekak danna

  • @raminduweragala6174
    @raminduweragala6174 2 ปีที่แล้ว +2

    ayyage kaama thama kaama.akka full holman

  • @tharushiisharafernando231
    @tharushiisharafernando231 2 ปีที่แล้ว +4

    Mn nan kiyanne කුරිරු වැඩක් ඒ නන් 😂😂 akka paw ane.... Eya සැනසිල්ලේ රස බල බල food challange eks kernnawa😅

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      රස බල බල challenge කරන එකම කෙනා 😅

  • @janani3320
    @janani3320 2 ปีที่แล้ว +4

    Wow nice challenge 👏👏👍

  • @kavindudhananjaya5716
    @kavindudhananjaya5716 2 ปีที่แล้ว +3

    ❤️❤️

  • @THARUx7300
    @THARUx7300 2 ปีที่แล้ว +3

    ❤️

  • @lakshanchandima2036
    @lakshanchandima2036 2 ปีที่แล้ว +2

    Akkata aiyath akka heppenna be niyamai aiye ❤️😍😘

  • @asnifernando6788
    @asnifernando6788 2 ปีที่แล้ว +2

    පටන් ගන්නත් කලින් හිතුනා අයියා තමයි win කරන්නේ කියලා 🙈🥰 anyway beautiful vlog ✨️ keep it up love birds 🥰♥️

  • @sasandara699
    @sasandara699 ปีที่แล้ว

    Ayyat thibbe katakda naththan machine ekakd 🥴❤ Maru eka 🤩🤩 ilaga ekat ice cream challenge ekak karanna 😍

  • @ajanikalpana4123
    @ajanikalpana4123 2 ปีที่แล้ว +3

    Great👍 ❤❤❤❤

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +3

    නියමයි අක්කා අයියා ❤️‍🩹❤❤❤❤❤❤❤😘

  • @SLFilmNETWORK
    @SLFilmNETWORK 2 ปีที่แล้ว +3

    මේ දවස් වල ඔහෙට වඩා සිතලයි මෙහේ උදේට 🤣🤣🤣 මෙහෙත් ඔය offer eka දෙනවා pizza hut එකේ

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +3

    😋❤🥺

  • @vehiclesunity6930
    @vehiclesunity6930 2 ปีที่แล้ว +3

    Ane akki eelagata home tour vlog ekak gennakoo

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      කලානේ කලින් 😀

  • @M-suraj
    @M-suraj 2 ปีที่แล้ว +3

    පටන් ගනිද්දි මං හිතුවේ හෑන්ෆ්‍රී එකට බඩු හරි කියල😁🤣

  • @leshanmaneesha5792
    @leshanmaneesha5792 2 ปีที่แล้ว +4

    🇯🇵✈️❤️

  • @RomanianMatiya
    @RomanianMatiya 2 ปีที่แล้ว +3

    පිස්සා 😁

  • @chathurikaherathananmanan9336
    @chathurikaherathananmanan9336 2 ปีที่แล้ว +2

    Maru ane denna😁😁😁😁❤🙏

  • @prabodashashi2102
    @prabodashashi2102 2 ปีที่แล้ว +2

    Maru oyala dennnna job karan naddda..japan lesson karannnako akki

  • @maneejp1966
    @maneejp1966 2 ปีที่แล้ว +3

    සැරම සැර රාමෙන් චැලේන්ජ් එකක් කරන්න.

  • @kiwanthashenal
    @kiwanthashenal 2 ปีที่แล้ว +2

    Pizza කන්න පටන් ගත්ත වෙලෙ අක්කට අයියා ගැන මොනද හිතුනෙ දන්න 🙄😃😃😃😂😁

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      මෙයා කොහොමත් දිනනවනේ කියලා 😂

  • @salaninagahawaththa5524
    @salaninagahawaththa5524 2 ปีที่แล้ว +3

    😍

  • @koreanlover8119
    @koreanlover8119 2 ปีที่แล้ว +4

    🤘🤘🤘

  • @sachinikasandeepani4289
    @sachinikasandeepani4289 2 ปีที่แล้ว +3

    ❤️‍🔥

  • @kavindudeemal2631
    @kavindudeemal2631 2 ปีที่แล้ว +3

    ❤️😋

  • @Travelineurop
    @Travelineurop 2 ปีที่แล้ว +4

    😋😋

  • @NaviyaGaming933
    @NaviyaGaming933 2 ปีที่แล้ว +2

    💖💖maru

  • @vehiclesunity6930
    @vehiclesunity6930 2 ปีที่แล้ว +3

    ලොකු හොටෙල් එකකට ගිහිල්ලා ලොකු කෑම පිගාන් 2 කන්න අයියා දිනනව කොහොමත්

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ලොකු හෝටල් වල කෑම පිඟන් නෑ 😁

  • @dil.shan_s803
    @dil.shan_s803 2 ปีที่แล้ว +3

    සුශී කමු ඊලග පාර💖

  • @vidu8071
    @vidu8071 2 ปีที่แล้ว +3

    ❤️🇱🇰🇯🇵

  • @ViewsbySasaa
    @ViewsbySasaa 2 ปีที่แล้ว +3

    😎😎😊😊😄😄

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ♥️

    • @ViewsbySasaa
      @ViewsbySasaa 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN නිදි නෙහ් 😁😁

  • @lakshanchandima2036
    @lakshanchandima2036 2 ปีที่แล้ว +2

    ❤️😘😘😘😘❤️❤️❤️😍

  • @gihanarunapriya3327
    @gihanarunapriya3327 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว +3

    🍕🍕🍕🍕🍕🍕

  • @vehiclesunity6930
    @vehiclesunity6930 2 ปีที่แล้ว +3

    Aiya mokakda oluwata dagena inne

  • @senadheeraishara3480
    @senadheeraishara3480 2 ปีที่แล้ว +4

    ඇති වෙනකන් පළතුරු කන්න පුළුවන් වත්තකට ගිහින් challange එකක් කරන්නෝ..😜😁

  • @rashinthasithum6627
    @rashinthasithum6627 2 ปีที่แล้ว +3

    stobery kana chelen ekak karamu

  • @desh_______
    @desh_______ 2 ปีที่แล้ว +2

    🥰❤️

  • @cghost4368
    @cghost4368 2 ปีที่แล้ว +1

    Tanta taaan 🤗

  • @thara-aa9141
    @thara-aa9141 2 ปีที่แล้ว +3

    Akki ilaga para challenge ek win karmu hondee 🍕🍕😜
    Nice video❤ Hithumathe japan❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      අයියා කන්න අකැමති කෑමක් කමු 😁😉

  • @yass4278
    @yass4278 2 ปีที่แล้ว +3

    අය්යෙ සුපර්මාර්කට් එකක විඩියෝ එකක් දෙන්නකෝ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      දාලා තියෙන්නේ බලන්න

    • @yass4278
      @yass4278 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN eka baluwa aye aluth video ekak karannako

  • @navis2121
    @navis2121 2 ปีที่แล้ว +3

    Osake chalge ekak genna🙂🤣

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      මරන්නද හදන්නේ 🙇🏻‍♀️😅

  • @tharushikarasanjali2534
    @tharushikarasanjali2534 2 ปีที่แล้ว +2

    Challenge eken paradina kenata punishment dennath onee 😇

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඒවා ඔට්ටු නෑ 🙇🏻‍♀️

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 2 ปีที่แล้ว +1

    Ara nuladas eka kalaa peraduna akkena miris karal 2 kanna oni moko chale nj eka aulak na nee aiyaa& akkaa

  • @manojfernando1028
    @manojfernando1028 18 ชั่วโมงที่ผ่านมา

    malli mola karaya coca cola tikak beela ugura theth karagaththa nangi welawa set kala

  • @All_things_video.
    @All_things_video. ปีที่แล้ว

    අයියලා කොච්චර කල් ජපන් වල හිටියද . Jobs මොනාද 🖤 ආදරෙයි දෙන්නටම 😌

  • @loshitha2940
    @loshitha2940 ปีที่แล้ว

    අයියේ N5 Test එක කරන්න පුලුවන් කොහෙන්ද ❤️😊

  • @aththanayakaimasha4659
    @aththanayakaimasha4659 2 ปีที่แล้ว +1

    Food challenge kesewethath akkinm ras kr kr paduwe knw 😅

  • @kingcobra2264
    @kingcobra2264 2 ปีที่แล้ว +2

    🈵️🤣😂😃😃😅😋😋😋

  • @kumarpulle9936
    @kumarpulle9936 2 ปีที่แล้ว +1

    Wicks toffees

  • @hasirudesilva
    @hasirudesilva 2 ปีที่แล้ว +3

    අපි කමුත🤣🤣

  • @Henry-wx4hs
    @Henry-wx4hs 2 ปีที่แล้ว +2

    🙈 Promo>SM.

  • @asinsanakavindu
    @asinsanakavindu 2 ปีที่แล้ว +6

    සැර බීම චැලෙන්ජ් ඵකක් කරමුද. ඊලගසැරේ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      නිකන් කොච්චි වගේ

    • @asinsanakavindu
      @asinsanakavindu 2 ปีที่แล้ว

      වතුර උනත් හොදයි.

  • @binu2285
    @binu2285 2 ปีที่แล้ว +2

    30 k walata aye live ena one

  • @Surangajanakasura
    @Surangajanakasura 2 ปีที่แล้ว +2

    අයියගෙ කෑම තමා කෑම ඇ😱😹

  • @rebeka_8176
    @rebeka_8176 2 ปีที่แล้ว +1

    Sameera කොලුවා තමයි වැඩ්ඩ ඉතින් 😏 අක්ක පවු හැබැයි 😒

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว

    ඔච්චර කාලා බඩ රිදෙන්න නැද්ද ඔයාල කනවා අපි බලන් ඉන්නවා

  • @prbhd3067
    @prbhd3067 ปีที่แล้ว +2

    Ithuru tikath kanna epai akke

  • @sapv9785
    @sapv9785 2 ปีที่แล้ว +1

    Elavalu amuven kala penna karavila vge deval🤨

  • @dilshanrandika25
    @dilshanrandika25 ปีที่แล้ว

    පිසා නෙමෙ පපඩම් වගෙ තුනී නෙ ඔවා

  • @yohanbro7741
    @yohanbro7741 2 ปีที่แล้ว +2

    Aiyatanm pizza 2k nm mona gamekd neda 😹🍕🍕

  • @dilshanbandara6603
    @dilshanbandara6603 2 ปีที่แล้ว +3

    ❤️

  • @chamaraprasanna9905
    @chamaraprasanna9905 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @lakshikarodrigo1283
    @lakshikarodrigo1283 2 ปีที่แล้ว +3

    ❤️😋