Mokada dannawada.duppath manussyath ane dingak hari oluwa ussanna ona nisa nayak haria.poliyata hari aragena salli badala eka boruwk kiyala passe danagaththama.e manussya thwath idapu thanin pahalata watenawa..e manussyata ara sallith na job ekath na...salli apahu denawa qwata api kohomada danne minissu kala balanne nane..itin දුප්පත් miniha gana hitala me de ඇත්තද බොරුද කියල කවුරු හරි කියන්න.
@@ThiliniSewwamndini mehemai thilini meka boruvak nemei kiyala thama hoyala baluvama mama nam danagaththe mokada mama dannama kenek mekath ekka vada karagena yanava eyata labuna benefits mata pennuva e akka hama dema mata kivva e vagema baya venna hethuvak na kiyala thama mata nam danenne mama ada thama registered une mulinma adin ivarai badava geneem
Api kalin karapu ewage salli damme eka eka kensge nam walata meke ayathsnsye nsma tiyenawa ,,,, spita wena ewagen apahu salli illuwata dunne na.meke denawa. anika ada kale me wage job karana minissu lamai oni tharam innawa,,eyala godak aya youtube aya .. meke aiti kena lankawe wsgema putaratath minissu dannawa viswasa karanna puluwan kiyala hithenawa
Ona kenek ta adahas prasna karana aithiya thiynawa. Kohewath lankawa hondai de age karana minisunta wada honda deth viwechanaya karana kuhaka jathiyak inna ratak.❤me athare minisu wenuwen jevithe goda dana hadapu honda company ekak. PROCARE
@@NuwanDananjaya-ew7lr karanna tamai oii mn salli damme giya awrudde december wala tama job dena patak nati nisa mn salli illuwa eke balliyek mata sadde dala mage num.1 block kara ahuwenna epa oka boruwak
Join WhatsApp - chat.whatsapp.com/GdmhV9jdInaCqplV6ZXdAp
ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඉතින් දැන් තාක්ශනය ගොඩාක් දියුණුයි නේ පිට රටවල් වල...එතකොට ඇඩ් ඔන් ඕෆ් කරන්නත් තාක්ශනයක් හදයි ඉක්මනටම
කවුරු මොනවා කිව්වත් අපට මේ ආයතනය ගැන දැන් විශ්වාස යි..
Mehema thama mtfe unut kiwwe
😂
ඔබත් කොටස් කරැවෙක්ද
Salli hmbunada
Jaya wewa pro care 🎉🎉🎉🎉
මේක ඇත්තක් හොර කමන්ට් වලට අහු වෙන්න එපා.ජය වේවා
Procare jayaniuathai. Api samada oba samayai. Apiwa oba dinawanawa saththayai. Jaya wewa procare.
Jaya wewa pro care 🎉❤
Meka hoda wadak karanawanam habi ahinsaka minissunge salli aparade
මේකට අහුවෙන්න එපා
උත්සාහ වන්තයා ජයගනි අපට හැම දාම වරදින්නෙ නෑ procare මට විස්වාසයි මම procare සමගයි හැකි හැමෝම සම්බන්ද වෙන්න
Palayan mongal kariyo 😂😂
Scam unama oyawa ape gedara toilet clean karanna gannawa
Magula thama
Aniwarayenma api nekitinne meken ❤❤❤
2000 ගෙවලා ජොබ්එක ලැබුනට පස්සෙ අනෙක් ටික ගෙවන්න බැරිද.2024-10-6.අදවෙන කනුත් තවව ජොබ් දීලා නෑනේ.
ජය වේවා pro care ❤❤❤
Jaya weva pukeya
අපෙ ගෙදරට අද ඕකට බැඳුන ගෑණු කෙනෙක් ඇවිත් විස්තර කිව්වා වැඩේ ලේසි කරන්න පුළුවන් කියලා...ඒත් එයත් කිව්වා එයාටත් ඔප්පු වෙන්න බැ,කියලා මොකද එයත් බැඳුනට තාම පටන් ගත්තෙ නැ කිව්වා...ඇයි ඒ තාම පටන් ගත්තෙ නැත්තෙ කියලා ඇහුවම මිනිස්සු ප්‍රමානයක් තියනවා බඳවගන්න...ඒ ප්‍රමානෙ එකතු වෙනකන් තමා මේ කල් දාලා තියෙන්නෙ කියලා කිව්වා...මට ඒ කතාව කියනකොටම හිතේ සැකයක් ආවා...පව් ඉතින් ඒ කෙනා ඒකට අහුවෙලා සල්ලිත් බැඳලා...ලෝයර් කෙනෙක් ගාවත් අත්සන් කරා කියලා හරිම විශ්වාසෙන් එයා ඉන්නේ...විසි පන්හාහක්ද කොහෙද ගෙවලලු බැඳුනෙත්...මං නම අහගත්තා සර්ච් කරලා බලන්නම් කියලා...ඒකල්ලා තමා මේ යූටියුබ් එකට ඇවිත් බැලුවේ...මේ චැනල් එකෙත් මේක ප්‍රමෝට් කරලනෙ තියෙන්නෙ ඒත්...ඒ උනාට කමෙන්ට් වල කට්ටිය බොරුවක් කියලා දාලා...හරියටම මට මේ ගැන හරි විස්තරයක් කවුරුහරි කියන්නකො...බොරුවක් කියලා ඔප්පු කරන්න පුළුවන් විදිත් එක්කම😢...මේක බොරුවක්නන් පව් මිනිස්සු ඇන්දිලා
ඔයාට මොකක්ද තියෙන ප්‍රස්නෙ මෙච්චර මේක බොරු කියල ඔප්පු කරන්න දගලන්නෙ?
Mokada dannawada.duppath manussyath ane dingak hari oluwa ussanna ona nisa nayak haria.poliyata hari aragena salli badala eka boruwk kiyala passe danagaththama.e manussya thwath idapu thanin pahalata watenawa..e manussyata ara sallith na job ekath na...salli apahu denawa qwata api kohomada danne minissu kala balanne nane..itin දුප්පත් miniha gana hitala me de ඇත්තද බොරුද කියල කවුරු හරි කියන්න.
@@ThiliniSewwamndini mehemai thilini meka boruvak nemei kiyala thama hoyala baluvama mama nam danagaththe mokada mama dannama kenek mekath ekka vada karagena yanava eyata labuna benefits mata pennuva e akka hama dema mata kivva e vagema baya venna hethuvak na kiyala thama mata nam danenne mama ada thama registered une mulinma adin ivarai badava geneem
Thama bdwa ganim kranwa
පිරමීඩ බන්. Facebook එකේ ගහල බලපන්කො
Ape rate minissunra ada bedila heta job eka one meke enna minissunta wiswasai ❤❤
දැන් තාක්ෂණය දියුනුයි.මේවගේ ජොබ් ඕනි තරම් කරනවා.ලන්කාවේ මිනිසුන් හිතන්නේ පරන විදියට ඒකයි මඩ ගහන්නේ.
Ehenm karala balahanko
මමත් සම්බන්ධ වෙලා ඉන්නෙ,අපිට අපේ ආයතනය විශ්වාසයි
😂😂😂😂
Marketing පාර වෙනස්ම විදියකට අන්දලා ගහලා තියෙනවා අලුත්ම ක්‍රමේකට..😂😂😂 tv program කරලා, අනුග්‍රහ දක්වලා,පිං වැඩ කරලා publicity අරන් තමයි ඔක්කොම එවුන් ඇරියේ.......😂😂😂😂
මම ත් අහුවුනා . බොහොම අමාරු වෙන් සල්ලි ආපසු ගත්තේ 😂😂
@@hettirachchigayan6743මේක බොරුවක් ද?
@@hettirachchigayan6743ඇත්තමද...අනෙ මොකද උනෙ කියලා කියන්නකො...මොකද අපෙ ගෙදරට අද ඕකට බැඳුන ගෑණු කෙනෙක් ඇවිත් විස්තර කිව්වා වැඩේ ලේසි කරන්න පුළුවන් කියලා...ඒත් එයත් කිව්වා එයාටත් ඔප්පු වෙන්න බැ,කියලා මොකද එයත් බැඳුනට තාම පටන් ගත්තෙ නැ කිව්වා...ඇයි ඒ තාම පටන් ගත්තෙ නැත්තෙ කියලා ඇහුවම මිනිස්සු ප්‍රමානයක් තියනවා බඳවගන්න...ඒ ප්‍රමානෙ එකතු වෙනකන් තමා මේ කල් දාලා තියෙන්නෙ කියලා කිව්වා...මට ඒ කතාව කියනකොටම හිතේ සැකයක් ආවා...පව් ඉතින් ඒ කෙනා ඒකට අහුවෙලා සල්ලිත් බැඳලා...ලෝයර් කෙනෙක් ගාවත් අත්සන් කරා කියලා හරිම විශ්වාසෙන් එයා ඉන්නේ...මට මේ ගැන හරි විස්තරයක් කවුරුහරි කියන්නකො...
😁😁😁😁
මේක ගැන විස්වාසයක් තියාගන්න අමාරුයි
Api auna thama hedei procare eka ehema ekak neme meka hoda job ekak
දැනුවත් කරාට ස්තූතියි
Procare ආයතනයට සුබ අනාගතයක්
This is a scam.ahu wenna epa
පව් බන් උබලා😂
රැකියා ලැබුණු කෙනෙක් ඉන්නවනම් කියන්න
❤❤❤❤❤❤❤
මන් හිතන්නෙ මේක ලොකු වන්චාවක් මොකද දැන් අවුරුද්ද ක් පුරාම මෙකට කට්ටිය එකතු කරනවා
මේකට නිශ්චිත සාමාජිකයින් ප්‍රමාණයක් ඕන මොකද මේකේ boots කිරීම කරන්නේ
Api kalin karapu ewage salli damme eka eka kensge nam walata meke ayathsnsye nsma tiyenawa ,,,,
spita wena ewagen apahu salli illuwata dunne na.meke denawa.
anika ada kale me wage job karana minissu lamai oni tharam innawa,,eyala godak aya youtube aya ..
meke aiti kena lankawe wsgema putaratath minissu dannawa
viswasa karanna puluwan kiyala hithenawa
Ape companiya lagadima patan gannawa
👍👍👍👍👍👍
මේක මරු ආතල් එකක් 🤣 ලංකාවෙ ඉන්න අමු හරක් වෙනුවෙන් කැපවෙන ආයතනයක් !
ලක්ෂ 5ක් Job දෙනවලු.එක්කනෙක්ට අවමය ලක්ශ 3ක් හොයන්න පුලුවන් ලු. එතකොට ලංකාවට මාසෙට income එක එනව ඩොලර් මිලියන 500ක්.අවුරුද්දක income එක බිලියන 5ක් ගන්න පුලුවන් ලංකාවට. අපෙ රටේ primary income ඩොලර් බිලියන රින ගානක්.
මේකම කර ගත්තොත් ඇති ලංකාව ගොඩ ගන්න 🤣🤣
ගොඩක් පිරමීඩකාරයො පිටරට ස්කෑම් කාරයෝ ලංකාව වගෙ රටවල් තොර ගන්නෙ ලේසියෙන් අන්දන්න පුලුවන් හරක් ඉන්න නිසා.
දැන් කියයි මාධ්‍ය වල මේක පෙන්නුවා සම්මාන හම්බුනා කියලා.හොරාකාපු දේශපාලුවගෙ ඉදන් හැමදේම ජරාව ප්‍රමෝට් කරන්නෙ මාද්‍ය තමා 🤣
Good job ekak ❤
Pro care jsyawewa, balloo biruwata sinhayo ninden aharenne naha
Sadahahatama nidagena thamai oyata innawenne
පිළිමතලාව හරියේ තියෙන්නේ. බොරු කාරයො ටිකක්. තවම කවුරුත් ජොබ් කරලා නැ.සල්ලි බැදලා ඔහේ බලාගෙන ඉන්නවා. Land line එක හැම වෙලාවෙම busy. Busy කරලා තියෙන්නේ. Shop එකේ දෙතුන් දෙනෙක් විතර වැඩ කරනවා. මේ ගොල්ලන්ගේ තව business තියෙනවා( construction). මේ සල්ලි වලින් ඒව රන් කරනවා. සල්ලි ඉල්ලුවහම ගානක් කපාගෙන ඉතුරු ටික දෙනවා. අහු වෙන්න එපා. මම මේ තැන ගැන දන්නවා. හොයලා බලලා කියන්නේ.
Ow atta
@@IshaniLakshika-q2x OYA what app innawada?
Ela ❤
Attamai me rajaye medea ayathana walinuth kisima wagakimak nathuwane deyak gana danuwath karanne.
මේ හර්ක්ට ඕවා තේරුම් කරන්න බෑ බන්.ඇරලා යනකම්ම බලන් ඉන්න වෙනවා😂
❤❤❤❤
Kawda karana aya inne
Ona kenek ta adahas prasna karana aithiya thiynawa. Kohewath lankawa hondai de age karana minisunta wada honda deth viwechanaya karana kuhaka jathiyak inna ratak.❤me athare minisu wenuwen jevithe goda dana hadapu honda company ekak. PROCARE
Mamath baduna .thawa 5 denek banbuwa. Siyaluma dewal hariyanna ona
Pro care දිනේවා...🎉🎉🎉🎉
Upali baduwa❤
මේක කිසිම ආකාරයක බොරැවක් නොවෙයි,බය නැතුව එන්න ජිවිතය ගොඩදාගන්න
අනිවා..
මාත් viswasayen ඉන්නවා.
පුදුම ගවයො ඉන්න රටක් කෙලවගෙන අඩපල්ලා 😅😅😅😅😅😅😅😅
ලැස්ති වෙලා ඉදපන් තව ටික දවසකින් උබත් හිරෙ ලගින්න 😅😅😅😅😅😅😅
කට්ටිය mada ගහනවා ho gala meka onmax nam neme...හොඳ ආයතනය k...
මේ ආයතනය හරිම විශ්වාසයි. ඔබත් අදම එක්වන්න.ඔබේ ජීවිතය ජයගන්න. තොරතුරු නොදැන කතා කියන අයට අනුකම්පා කරමු.
19000k gewanna one neda mekata? Meke aka aka course egena gena tami job walata danne me cousre tikakata 19000k yanawa. Poddak danagena yanna zoom akedi kiuwem
2000×500000=100000000/=, 21000/= ×500000=10500000000/= කොහොමද කුට්ටිය ලොකු.
නඩු කාරයයි . උසාවියත් සල්ලි වලට ගන්න පුළුවන්.
නඩු දැම්මොත් 21000/= චුට්ට චුට්ට දෙයි. සල්ලි ගොඩ invest කරලා. Billions ganan හොයලා. උන් set eka විතරක් ගොඩ යනවා. හැමෝමටම තේරෙනවද ?
Oka math gnanaya kra 🥲. Edakota nam tikak bayai
පිටරටක වැඩ කරන මට ලංකාවට පැමිණේන තෙක් මේ රැලියාවක් කරන්න පුළුවන් ද ❤
@@hettikumara8287 ow
Rata edanma karanna puluwan meka godak hodai bayawenna epa enna❤❤❤
Oya regiseter welada inne@@RasikaSamari
ලංකාවේ වෘෂභ ජනගහනයට පුන්නක්කූ පොවනා උතුමාණෙනි
මම නම් ගොඩක් අමාරුවෙන් සල්ලි දැම්මේ.බොරුවක් නම් වෙන්න එපා
Oya traning walata join unada
Oya training walata join unada
Oyata dan ehen.mokada kiyanne dr
අපිට නම් මේක විශ්වාසයි
මමත් එහෙම තමයි සල්ලි දැම්මේ..
Onmaxdt , mtfe, ledgerblock හොර පීරමීඩ ඇවිල්ලා මිනිස්සු අන්ත අසරණ වෙලා වැටිලා ඉද්දි හුස්මක් ගියේ නෑ දැන් තව මගඩියක් ඇවිල්ලා. පව් අප්පා අපේ අසරණ මිනිස්සු මුන් මේ පට්ට අමාරුවෙන් හම්බ කරන අසරණ මිනිස්සුන්ටමනේ කෙලින්න හදන්නේ. කාලකණ්ණි
මේ රටේ මෙච්චර ප්‍රසිද්ද මාද්‍ය ආයතන මේව Promote කරනව නම් අපි කරාට මොකෝ මටත් විශ්වාසයක් තියනව මේක ඇත්තක් කියල
@@viraltecnosl මේ company එකත් පොලු තියලා සල්ලි අරන් පැන්නොත් ඉස්සල්ලාම හිරේ දාන දෙන්නගෙන් එකෙක් තමා උඹ. මේ company එකයි මේවා promote කරන උඹලා වගේ දෙන්නෙක් ගැන අපි ඇහැ ගහගෙන ඉන්නේ. බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. ආ තව දෙයක් උඹ දන්නේ නෑනේ මං කවුද කියලා මං වැඩ කරන්නේ CID එකේ. Onmaxdt එකෙන් පස්සේ අපේ මිරිහාන පොලිසියෙන් මේ වගේ හොර මගඩි අල්ලන්න වෙනම unit එකක් හැදුවා ඒකේ වැඩ කරන එකෙක් තමා මං. හරි පුතේ එනම් කරන් පලයන්කෝ. ජය වේවා
@Neon-h7p බය වෙන්න එපා මචං මුගෙයි අර sandun vlog කියලා කරන තව promote කරන එකෙක්ගෙයි details සේරම අරන් තියෙන්නේ
විස්වසනිය ආයතනයක් .
@@viraltecnoslmtfe එක LPL එකට sponsor කරා බන්😂😂😂😂
meka ogollonge salli mun aragena ogollonta hulan tamai denne..ahuvenepa den nam nondi vela ivarai
මුන් හොරු බං පිරමීඩෙ මුල මේ😅😅
Meka patta pal boruwak
Boru kiyana kattiyata kata wahenne thawa masa 2n
Be careful 😢 dont join to
😂❤😂❤😂❤😂❤😂❤😂
Is there anyone who earned at least 100,000 till now?
Not even 100000, noone have earned even one penny from this shit. They only used to pay for this stuff but nobody has earned🤷
එයාලා මාස 2 මාරක් කියලා කියනවා දැන් මාසෙකට කලින් ඉදන්.ඒකට උත්තරයක් දෙන්න.අනික ඒයාලා කියනවා දැන් තුන් ලක්ෂ විසිදාහක් රෙජිස්ටර් වෙලාලු කෝ ඒ කට්ටිය එයාලගේ ගූරැප් කෝ 3.20ක් කියන්නෙ පොඩි ගානක් නෙවෙයි.මාසෙට දවස් 4යි රෙජිස්ටර් කරන්නෙ දවසට 500ක් විතරයිලු.එතකොට මාසෙට 2000ක් විතරයි.මාසෙට 2000ගානේ රෙජිස්ටර් කරලා 3.20ක් රෙජිස්ටර් කරන්න කොච්චර කාලයක් ගිහින්ද කියලා ගනන් හදලා බලන්න.ඒ වගේම තව 1.80ක් රෙජිස්ටර් කරන්න කොච්චර කාලයක් යනවද ගනන් හදලා බලන්න මල්ලි.මේවාට පිලිතුරක් දෙන්න වීඩියෝ ඵකක් කරලා
හෙන බොරුවක් ඕක . Fb එකේ scam allert , proda lanka page වල තියෙනවා විස්තර .
Reg anke thiyenne එ ඔයලට හම්බෙන්නෙ ඉන්න ප්‍රමානය බලල තම ඔයලට එක හම්බෙන්නෙ
@@ManikkaSanjeewaS ඔව් මුන් පට්ට හොරු පිරමිඩ කාරයෝ. මාත් 8500/= අහුවුනා
Laksha 5 set wela ,job dunnada kiyala, balala set wennam.mokada minissu rawatena akae seemawak thiyenna ona.
ලොකුම ඇනදවිම නොවුනොත් ලොකු දෙයක්..
Ok
මාත් ඕකේ රෙජිස්ටර් වෙලා ඉන්නේ
Mahansiwela mokakhari feild ekakaka denuma aran hari adadayamak ganne nethuwa mewage gonpat dana kapati horunta ahuwenna epa nangiye, malliye. Palamuwenma me kapatiyagen ahanna aththatama oya job karana ekek hari innawada kiyala. Ikmanin salli hoyanna mewata ahuwena gon relata “ane pau” thamai kiyanna wenne. Salli godak hoyanna nan thamanta gelapena field ekakak egena gena kepaweemen weda karapalla. Ehema karana un thamai godayanne. Goda giya ekek dennekgen ahala balanna oya thathweta enna un mahansi wechcha tharama. Ekak habei muntika goda lankawe wedak nokara salli hoyanna balance inna kammaliyo innakan. Api monawa kiyala dunnath me malli meka amba atayaka hedaya gaththa ratane malli😢😢😢😢😢😢😢😢😢😢😢😢
Mewa amu patta born. Endenna epa. Pitara yanne nathuwa mekata yanna barite.
Serama ekathu karagena missing kiyanna thama wenne.
😂 නෙද්දකින් යකො මෙව්වට අහු වෙන උනුත් ඉන්නවනෙ
බොරුව මවාපෑම් දාලා සල්ලි ගන්නවා දුන්න ජොබ් එකක් නෑ තාම
තාම Job පටන් අරන් නැහැලු Bro 500,000 ටම එක පාරලු Job දෙන්නෙ තව මාස 2ක් වගේ යනවලු
@@viraltecnoslබලන් ඉදපන් දෙනකන් තව මාස දෙකකින් උන් ලංකවෙත් නැ😂
@@A.S.L.Mihiranga එතකොට මේකට වැදගෙන procare සර්ව බලධාරී දෙවියන් වහ්න්සේ පස්සෙ දිව්ව උන්ට හැංගෙන්න තැනුත් හොයාගන්න වෙයි.රෙදි ඉල්ලෙනෙ😂
Meka boruvak nemei meka atta anivaryayen rakiyava labenava mamat mekata sambanda vela inne
අලුත් විදියට හොරකම....
ඔයගොල්ලො ඕක සද්භාවයෙන් හා විනිවිද භාවයෙන් කරනවා නම් ඔයාලගෙ ඹය බලාපොරොත්තු වෙන ලක්ෂ 5න් දැනට කොපමනක් බඳවාගෙනද කියල හැම zoom meeting එකකදිම update එකක් දෙන්න ඹ්න එහෙම එකක් වෙන්නෙ නැහැ. reply please
Heart වැඩක් නෑ මට උත්තරයක් දෙන්න.
උත්තර තියෙන්න එපැයි බන් උන්ට දෙන්න😅
😂
ඇත්තටම මේක හොද අවස්තාවක්,නරක දේවල් කියන අය මේක පසුගාමි කරන්න හදන්නේ,අනේ ඒවට සැලෙන්නෙ නැතුව හිත කඩාගන්නෙ නැතුව එන්න.මාත් training කරන ගමන්..ඇත්තටම හරිම් හොද පිරිසක්....හරිම හොදයි...ජීවිතය වෙනස් කරගන්න එන්න....🤗🤗🤗🤗🤗...ආවෙ නැතොත් ඔයාටමයි දුක...ඒ නිසා එන්න අපි ඔක්කොම මේක දිනමු.....ජය වේවා හැමෝටම 🤗🤗🤗🤗🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖
@@kavindusathsara6584 🤣🤣🤣
@@kavindusathsara6584 gon haraka 🤣🤣
Aththmd oy kiynne...meka scam ekak neweid
@@NeharaDewmini එහෙම නේද හිතෙන්නේ,ඒක යාලුවගේ වරදක් නෙමේ අපේ රටේ මිනිස්සුන්ගෙ තියෙන නරක පුරුදු නිසා..තමයි ඕම හිතෙන්නේ...නැහැ යාලුවේ නැහැ මේක 100% හොද එකක්....ඇවිත් බලන්න තව මාස 2-3 කින් අපි පටන් ගන්නවා ..දැන් අපි training හලෝ 😊
@@kavindusathsara6584 🤣🤣🤣
මිනිස්සු අන්දන්න එපා යකෝ චැනල් හදාගෙන.මන් මුන්ගෙන් ඇහුවේ මේ ජොබ් එක කරන එකෙක් සෙට් කරන්න කියලා විතරයි.මාව ගෘප් එකෙක් ලෙෆ්ට්😂 පොඩ්ඩක් හිතපල්ලා 2000 ගානේ ලක්ෂ 5 ගාන කොහොමද.6500 එවා ගැන කතා නොකර ඉමුකෝ ඈ😂.අහිංසක මිනිස්සු අන්දන්න එපා යකෝ.රෝබෝ හදන්න පුලුවන් එව්න්ට ඒක ඔන් ඔෆ් කරන්න සිස්ටම් එකක් දාගන්න බෑ උන්ට 🤭🤭🤭
ඔයාලා එහෙම කියනව නම් ලන්කාවෙ ඔච්චර ලොකු ප්‍රසිද්ද මාද්‍ය ආයතනත් වහන්න කියන්න වෙනව😂💔
@@viraltecnosl ලොකු ප්‍රසිද්ධ මාද්‍ය විතරක් නෙමෙයි lpl එකෙත් ස්පොන්සර් කරා කියලා උබලා දන් නැද්ද.අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලට කෙලින්න සපෝර්ට් කරනවට උබලට කියක් හම්බෙනවද දන් නෑ කාලකන්නී
@viraltenosl මාධ්‍ය වලට සල්ලි දුන්නාම ඔනී කුනු ගොඩක් දානවා නේද 😢
@@viraltecnosl 🤣 ඔයි lpl එකේ ටීම් එකක් ගත්තා කියලා ඇහුවේ නැද්ද,මාධ්‍ය පාවිච්චි කරන එක මහලොකු දෙයක්ද යකෝ උන්ට.පීරමීඩ වලට අහිංසක මිනිස්සු අන්දලා තොපි කරන්නේත් කාලකන්නී වැඩක් හොයල බලලා ඉදපන් මුලින්ම මිනිස්සුන්ගේ ඔලු කන් නැතුව හරකා
මෙන්න මේ ටිකට උත්තර ඔය Zoom මීටින් කරන හෝ ආචාරිය මංජුල ගෙන් අහපල්ලකෝ
1 ඔය මොන කැම්පස් එකේද උගන්වන්නේ ? ඔයාට රජයේ කැම්පස් එකෙන් මහාචාරිය පදවියක් දීලා තියෙනවද? ඔයාට මහාචාරිය කියල පාවිච්චි කරන්න පුලුවන්ද ?
2. ඔය කියන රැකියා දෙන දවස හරියටම කියන්න පුලුවන්ද ?
3 . රැකියා ගිවිසුම අත්සන් කරද්දී ගිවිසුමේ පිටපතක් දෙන්නේ නැත්ත ඇයි ? පිටපතක් දීම ගිවුසුමේ පාර්සවයන්ට අයිතියක් නොවේධ ?
4 . ලංකාවේ මෙචර උපදිදරින් ඉද්දි විශාම ගිය හමුදා සෙබළුන් යෝදා ගන්නේ අයි ?
5. වැටුප් දිමෙදී සේවකයාගෙන් අදායම් බදු අඩු කර ආයතනයෙන් මගින් දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවට යැවිය යුතු බව දන්නේ නැද්ධ ?
Giyoth 21000 i awoth
Kamak na mamanam damma oita wada minissu ahuwela thiyenne .
Meka karapalla wena deyak wenna
@@NuwanDananjaya-ew7lr Atta🤍
@@NuwanDananjaya-ew7lr gon harakek 🤣🤣
@@IshaniLakshika-q2x yako oita wada minissu horunta ahu wenawa ., meka karapan aniwaryenma passe hullanna epa hode .aniwa karapan ban ow
@@NuwanDananjaya-ew7lr karanna tamai oii mn salli damme giya awrudde december wala tama job dena patak nati nisa mn salli illuwa eke balliyek mata sadde dala mage num.1 block kara ahuwenna epa oka boruwak
Scam promote karana thawa ekek 😂😂😂
@@yehelithoughts4080 ඔච්චර තමයි පුලුවන්...😂💔 ඒක Sacm එකක් නැද්ද කියල බලාගන්න පුලුවන් තව මාස 2න් වගේ මන් එතකොට මේකට Reply එකක් දාන්නම් කොල්ලෝ...😂💔
යකෝ හොරුන්ව ප්‍රසිද්ධ කරන්න එපා පිරමීඩයක් යන්නේ
බොරුවක් නම් ප්‍රසිද්ද මාද්‍ය ආයතන වලින් Promote කරයිද? පොඩ්ඩක් හිතාගන්න අමාරුයි...
ලක්ස 5 රස්සා දෙන්නේ කොහොමද මූ අමු බොරු කියන්නේ පුලුවන්නම් 1000 කට පටන්ගෙන පෙන්නමුකො පම්පොරිය විතරයි දැ කොයි කාලෙක ඉදන් කියනවද
Pro care ඕක හෙන දාර පිරමිඩයක් . ඕකට join වුනා ම තව කට්ටිය හොයාගන්න කියනවා. 😂😂
හරියටම විස්තර දැනගෙන කතා කරානම් තමයි හොද😂
@@viraltecnosl මාත් 21500/= බැන්දා. උන්ගේ whutsapp group 3 ක් තියෙනවා . මුන්ගේ .ප්‍රරස්න අහන්න බෑ. අහපු ගමන් group එකෙන් block කරා. අදුරන කෙනෙකුට කියලා ආපසු සල්ලි ග්ත්තේ.
Sambanda vimata kamathi
2000 ගෙවලා ජොබ්එක ලැබුනට පස්සෙ අනෙක් ටික ගෙවන්න බැරිද.2024-10-6.අදවෙන කනුත් තවව ජොබ් දීලා නෑනේ.