Nugasewana -Pro Care (pvt)Ld -Online Job |2024-07-30|Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #nugasewana #rupavahini #onlinejobs
    onlinejob
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes
    Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

ความคิดเห็น • 455

  • @shakthimahaliyadda3604
    @shakthimahaliyadda3604 หลายเดือนก่อน +21

    වරෙල්ලකෝ පස්සෙ බෝඩ් උස්සන් අපේ සල්ලි දියව් ගගා.. 😂😂😂

  • @chaturaindika
    @chaturaindika 27 วันที่ผ่านมา +9

    බය නැතිව සම්භන්ද වෙන්න. වෙන්න කලින් මේ වීඩියෝ එකත් download කරලා තියාගන්න. ජොබ් දුන්නේ නැත්නම් රුපවාහිනී සංස්ථාව ඉදිරිපිට උද්ගෝෂණ කර ඔබගේ නැතිවූ මුදල් නැවත ඉල්ලාගන්න 👌💪😁

    • @ctcreation6251
      @ctcreation6251 27 วันที่ผ่านมา +1

      @@chaturaindika හොඳ අදහසක් 🙏

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 หลายเดือนก่อน +6

    2023 නොවැම්බර් ඉදලාම සල්ලි එකතු කරන එක විතරයි කලේ 2000/= ගානේ.රකෙකුට රස්සාවක් දිලි නැ.

  • @Pets_Fantasy3
    @Pets_Fantasy3 หลายเดือนก่อน +5

    සල්ලි දීපාන් ගාල උද්ගෝශනයක් ලගදිම බලාපොරොත්තු වන්න

  • @damayanthikumarasinha9177
    @damayanthikumarasinha9177 หลายเดือนก่อน +8

    ආචාර්ය මංජුල රණසිංහ මැතිතුමා ආරම්භ කල මේ වැඩසටහන එක්ක හැමෝම සම්බන්ධ වෙන්න,වාසනාවන්ත අවස්තාවක් ..ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ අවස්තාව ලාංකීය ජනතාව වෙනුවෙන් ලබාදීම ගැන.

  • @axayPzea-qm8sv
    @axayPzea-qm8sv หลายเดือนก่อน +12

    ඹය ඹක්කම පාඨමාළා TH-cam එකේ තියනවා. සල්ලි වියදම් නොකර ඉගෙන ගනිල්ලා

    • @chaminprasanga
      @chaminprasanga หลายเดือนก่อน

      ඒ කොහේද කියන්න

  • @radikasampathi926
    @radikasampathi926 หลายเดือนก่อน +9

    ඉතාම වටිනා දෙයක්.අපිත් ලියාපදිංචි වුනා ඉතා ආසාවෙන් ඉන්නෙ ඉක්මනින් අපිට රැකියාව කරන්න ලැබේවා ! ❤

    • @chinsbattle8690
      @chinsbattle8690 หลายเดือนก่อน +1

      Ow itin Dan Mona karannada balapn Inna thma wenne danayak dunna kiyala

    • @dilshanthilakarathne140
      @dilshanthilakarathne140 หลายเดือนก่อน +6

      හම්බෙයි රැකියාව බේං කියලා. ඔය ෆොටෝ එකේ දාල ඉන්න ළමයව හරි අයිං කරන්න. පව් අහිංසක කෙල්ල.
      උඹනම් ගොං ගහක්. ඒක ලෝකෙට පෙන්නුවට කමක් නෑ. ඒත් ඒ අහිංසක දරුවන්ව විනාස කරන්න එපා !
      මේවා දැන්ම තේරෙන් නෑ. තව අවුරුද්දකින් වගේ තේරෙයි !

    • @harshadissanayaka5445
      @harshadissanayaka5445 8 วันที่ผ่านมา

      Ahu wenna apa horu

  • @Isurumadawa-tc4sm
    @Isurumadawa-tc4sm หลายเดือนก่อน +16

    🔴warning : mewa patta scam ahu wenna epa. pyramid system yanne. hoda skill ekak hadagena fiverr karanna. experience eken kiyanne pro care kiyanne patta scam ekak mewata ahu wenna nm epa 🚫boru nm central bank ekata call karala ahanna. ‼‼‼salli aran rata panina eka me horu karanne🤐

    • @yehelithoughts4080
      @yehelithoughts4080 หลายเดือนก่อน +5

      Munta kiwwata wadak na 😂😂mul mase padiyawath habai dunnoth hodai..mokada eetapasse oya denawa kiyana padiya denne na eka 10000% kata wada sure 😂

    • @modithalalana4579
      @modithalalana4579 หลายเดือนก่อน +2

      Central bank eken nemei ne samagam medure ne register wela inne

    • @sanjeewapredeepmadusanka2571
      @sanjeewapredeepmadusanka2571 หลายเดือนก่อน +2

      Procare ලියාපදිංචිවෙලා ඉන්න උන්ගේ පලවෙනි ජොබ් ටාස්ස් එක මේකලු බං 😅 ජාතික රූපවාහිනියේ උන්ට සල්ලි ගෙවලා, උන්ගෙන් අහන්න ඕනී ප්‍රශ්න ටික උන්ම ලියලා නිවේදකයාට දීලා උන්ම උත්තර දෙන මේ Video එකේ මිනිස්සු ඇන්දෙන විදිහට Comment කරන එකලු 😂

    • @chatharablog501
      @chatharablog501 หลายเดือนก่อน +1

      තඩි පිරමීඩ බං

    • @dammikaprasad2618
      @dammikaprasad2618 หลายเดือนก่อน

      Kamant ahakata ubalata kiyak gewanawada

  • @isurg_
    @isurg_ หลายเดือนก่อน +25

    බැලුම්ගල වැඩසටහනක් කලා මේක බොරුවක් කියලා. එහෙම ජොබ් නෑ. මාත් ට්‍රේනින්ග් ගියා. ජොබ් එකට අදාල මොනවත් ඉගැන්නුවේ නෑ. අපරාදෙ සල්ලි. පස්සේ කෑගහලා සල්ලි ආයේ ඉල්ල ගත්තා..

    • @hettirachchigayan6743
      @hettirachchigayan6743 หลายเดือนก่อน +9

      ඕක හෙන පිරමිඩයක් මාත් අහුවුනා.

    • @isurg_
      @isurg_ หลายเดือนก่อน +8

      @@hettirachchigayan6743 ඔව්. ජොයින් වෙලා ලමයි හොයන්න තියෙන්නේ. ජොබ් දෙන සයිට් එක පෙන්නන්නේත් නෑ. ජාතික එකෙන් ඇයි මේවා පෙන්නන්නේ.

    • @modithalalana4579
      @modithalalana4579 หลายเดือนก่อน +1

      Traning keeyak giyada

    • @nirmalakumalinda4597
      @nirmalakumalinda4597 หลายเดือนก่อน +1

      ​@@isurg_ඇත්තටද

    • @sanjeewapredeepmadusanka2571
      @sanjeewapredeepmadusanka2571 หลายเดือนก่อน

      ජාතික රූපවාහිනියට සල්ලි ගෙවලා තමයි මුං ගේ මේ Scam එක Promote කරන්නේ. උන්ගෙන් අහන්න ඕනි ප්‍රශ්න ටික නිවේදකයාට දීලා තියෙන්නේ. මු පිරමිඩෙට කට්ටිය සම්බන්ධ කරගන්න එක ගැන තමයි. වැඩි අවධානය. රොබෝ ON OFF කරන්න ලක්ෂ ගණන් සල්ලි දෙන ජොබි. අපේ කාලකන්නි බත් කන හරක් මේවට අහුවෙනවා. ආරක්ෂක අංශවල ඉන්න උන් තමයි. මුංගේ ප්‍රධාන ඉලක්කය.

  • @සජීවීසිංදු
    @සජීවීසිංදු 24 วันที่ผ่านมา +6

    ජාතික රැපවාහිනිය.ඔයාලා වගකීම ගන්න ඕන මේක ස්කෑම් උන දවසට.කතාන්දර කියන්න එපා හොදේ

  • @WSilawathi-ud8ut
    @WSilawathi-ud8ut หลายเดือนก่อน +5

    ගොඩක් හොදයි. ශ්‍රී ලංකාවේ ජනතාවගේ දුක දැනී මෙවැනි රැකියා ලබා දී රට ගොඩ දාන්න දරන මෙහෙයුමට ඔබ තුමාට ධෛර්ය ශක්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 หลายเดือนก่อน +4

    මෙයාලට මාසෙට ලැබෙන ඩොලර් ගාන ගණනය කරලා බැලුවාම ලංකාව මාස 6 න් සංවර්ධිත වෙනවා. හදලා බලන්න .එහෙම වෙන්න පුළුවන් ද කියලා.
    අපරාදේ ඉගෙන ගන්නේ.ලක්ෂ යක වැටුප් ගන්න

  • @user-vo1wd1hb7z
    @user-vo1wd1hb7z 24 วันที่ผ่านมา +5

    ඕකුන්ට දෙන 21000 හරි 41000 හරි බුලත්,පුවක් ,හුනු,දුන්කල අරගෙන විට හදල විකුනපිය කීයක් හරි හොයාගන්න පුලුවන් වෙයි.

    • @kalanifernando9186
      @kalanifernando9186 15 วันที่ผ่านมา

      @@user-vo1wd1hb7z ඉතිං ඔය එහම කර ගන්නකො...ඕක් මේ chats එකේ දාන්න ඕනී නැහැනේ අනේ තකහානියක්

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 หลายเดือนก่อน +2

    Yes Good job. Join with procare.

  • @ruwanmalinarangoda153
    @ruwanmalinarangoda153 หลายเดือนก่อน +3

    This is a great opportunity, highly recommend, please join as soon as possible ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @storegoinc
    @storegoinc หลายเดือนก่อน +17

    හොක් ගාලා සල්ලි අරං පැන්නම තේරෙයි 😂

    • @ChamindaSiriwardana-ou8fe
      @ChamindaSiriwardana-ou8fe หลายเดือนก่อน +2

      හා...හා... ඒකට කමක් නෑ අපි ප්රෝකෙයා එකේ දම්බන්දයි

    • @sudharmakumari7115
      @sudharmakumari7115 หลายเดือนก่อน +3

      1000% ශූවර් එහෙම වෙන්නෙ නෑ.

    • @yehelithoughts4080
      @yehelithoughts4080 หลายเดือนก่อน

      ​@@sudharmakumari711510000% k sure oyata mul mase padiya withari labene..eeta passe oyalage padiua enna enna aduwenawa anthimata agreement eke widiyata oyawa suspended karanawa position eken 😂😂😂kamak na neda mul mase hari padiya denawanam..good luck..😂😂

    • @storegoinc
      @storegoinc หลายเดือนก่อน

      @@sudharmakumari7115 හොක් ගාලා ගිය දවසටත් කමෙන්ට් එකට රිප්ලයි කරමු 😂😂

    • @storegoinc
      @storegoinc หลายเดือนก่อน

      @@yehelithoughts4080 අනිවාර්යයෙන්

  • @sk.mangalajanakantha780
    @sk.mangalajanakantha780 หลายเดือนก่อน +6

    මේක ලංකාව. දැනගන නෙවෙයි වචන එළියට දාන්නෙ. මේ job එක තමයි අනාගතේ ලංකාව වෙනස් කරන්නෙ. Procare ❤❤❤❤

    • @teriejames5211
      @teriejames5211 หลายเดือนก่อน +1

      මේ ජොබ් එක කියන්නෙ මොන ජොබ් එකද

    • @chinsbattle8690
      @chinsbattle8690 หลายเดือนก่อน

      On off thama. Harak laksha 5k set karagnna kn inne​@@teriejames5211

    • @RukmaliRoshini
      @RukmaliRoshini หลายเดือนก่อน

      @@sk.mangalajanakantha780 අනිවාර්යයෙන් ඒක දන්නේ එකතු වුන අය විතරයි නේද ❤❤ අපිත් joint උනා 😊

  • @nethminikaveesha1850
    @nethminikaveesha1850 หลายเดือนก่อน +4

    Good luck ....❤

  • @UdeniSagarika-y8e
    @UdeniSagarika-y8e หลายเดือนก่อน +5

    පැහැදිලි අනාගතයක් උදාකර දූන් ඔබට අපගෙ ප්‍රනාමය

  • @Dinusha-N25
    @Dinusha-N25 หลายเดือนก่อน +11

    Good luck Sir ❤

    • @sanjeewapredeepmadusanka2571
      @sanjeewapredeepmadusanka2571 หลายเดือนก่อน

      Procare scam එකට අහුුවෙලා ඉන්අන මු ගව රැල🤣

    • @densilwarshamana9724
      @densilwarshamana9724 หลายเดือนก่อน

      ​​@@sanjeewapredeepmadusanka2571ලංකාව දියුනු කරන්න බැරි උබලා වගේ උන් නිසා..උබලා වගේ උන් මව්තුමී වදලා වදලා නෑ ...රෙනකොට හම්බ වෙච්ච උන්. .😂😂

    • @kalanifernando9186
      @kalanifernando9186 26 วันที่ผ่านมา

      ​@@densilwarshamana9724බුදු අම්බෝ මේකියන කතා...ඕවා කියන්න එපා.ඔය කියන කියන වච්නයක් ගානේ ඔයාටයි එන්නෙ ඒ නිසා...කට පරිස්සමි කර ගන්න😢😢

  • @anurarajapakse7737
    @anurarajapakse7737 หลายเดือนก่อน +1

    Good luck Sir, We are always with you. 👍👍👍

  • @ChandrasenaMatharaarachchi
    @ChandrasenaMatharaarachchi หลายเดือนก่อน +2

    Lankawe kisima Dayak Karanna Danne Narhi
    Wanama set Akak.Ennawa.Pasata Adina Ayala
    Paw 👍❤️

  • @nihalpushpakumara2723
    @nihalpushpakumara2723 หลายเดือนก่อน +1

    This is a golden opportunity
    Good luck

  • @TharakaKarunarathna-eo9xq
    @TharakaKarunarathna-eo9xq หลายเดือนก่อน +4

    හොද වැඩ සටහනක්❤

  • @thiwankawickramasinghe2438
    @thiwankawickramasinghe2438 หลายเดือนก่อน +4

    Good job ❤

  • @SL_Chathu_Girl
    @SL_Chathu_Girl หลายเดือนก่อน +2

    Oka beecoinpro karapu pttama horek oya walisundara kiyana aka.magethe salli nathi una beecoinpro karala oya walisundaeaya thamai uge office aka kiyala penuwe.

  • @arunajayarathna1875
    @arunajayarathna1875 หลายเดือนก่อน +15

    වටිනා රැකියා අවස්ථාවක් ඉක්මනින් ලියාපදිංචි වෙලා ඔබත් ඔබගේ ජීවිතය වෙනස් කරගන්න එක්වන්න pro care වෙතට

    • @gagu5544
      @gagu5544 หลายเดือนก่อน +2

      🎉වට්නා අවස්ථාවක්

    • @sanjeewapredeepmadusanka2571
      @sanjeewapredeepmadusanka2571 หลายเดือนก่อน

      @@gagu5544 🤣 Scam වලට අහුවෙන අමු හරක් රැල🐄🐄

    • @MalabeMakola
      @MalabeMakola หลายเดือนก่อน

      🎉🎉🎉

    • @user-vg6vl5bq2m
      @user-vg6vl5bq2m หลายเดือนก่อน

      කොහොමද අනේ කම්පැනිය එක්ක සම්බන්ධ උනේ එයාලා ආන්සර් කරන්නේ නෑ

    • @anurarajapakse7737
      @anurarajapakse7737 หลายเดือนก่อน

      Company ekata sambanda wela inna kenek margayen sambanda wenna puluwan

  • @upalibatakanda
    @upalibatakanda หลายเดือนก่อน +3

    ජිවිතය ගොඩයන්න හොඳ අවස්තාවක්..pro cayar සාදා කල් රැඳේවා..🎉🎉🎉🎉🎉

  • @RukmaliRoshini
    @RukmaliRoshini หลายเดือนก่อน +14

    ❤❤❤අපිනම් සම්බන්ධ වෙලා ගිවිසුම් අත්සන් කලා ... හරිම වාසනාවන්තයි මේ අවස්ථාව ලැබීම ❤❤❤❤ good luck sir තව තවත් මගේ රට දියුණු කරන්න ශක්තිය ලැබේවා ❤❤❤❤

    • @user-vg6vl5bq2m
      @user-vg6vl5bq2m หลายเดือนก่อน +3

      @@RukmaliRoshini කොහොමද කරන්න ඕන

    • @yehelithoughts4080
      @yehelithoughts4080 หลายเดือนก่อน +1

      @@RukmaliRoshini agreement eke copy ekak athata hambunada?

    • @SL_Chathu_Girl
      @SL_Chathu_Girl หลายเดือนก่อน

      Giwisuma hambunada?
      Aduma copy akakwathe.
      Me mase 14 wanidata rs.400 000 000 gahilak ghanawa register wela inna ayawa ain karala
      😢😢😢😢

    • @chaturaindika
      @chaturaindika 27 วันที่ผ่านมา +1

      දැන් තව සති දෙකකින් පළවනි පඩිය එන්න ඕනී. ආවේ නෑ කියන්නේ අය්යෝ සල්ලි 😂

    • @user-vo1wd1hb7z
      @user-vo1wd1hb7z 24 วันที่ผ่านมา

      😂

  • @sherlykrishantha2871
    @sherlykrishantha2871 หลายเดือนก่อน +3

    Thank you sir....

  • @learnLanka.lk1
    @learnLanka.lk1 หลายเดือนก่อน +10

    යකෝ මිනිස්සුන්ව අන්දන්න එපා අහින්සක මිනිස්සු ඔය ගාන හොයාගන්නේ බොහොම අමාරුවෙන් මමත් තොරතුරු තාකශන ශේස්ට්‍රයේ උපාදි දාරියෙක් freelancing අවුරුදු ගානක් තිස්සේ කරන්න ඕහොම සල්ලි හොයන්න පුලුවන්න්ම අපි 10$ 20$ වෙනුවෙන් freelancing වල ඔච්චර කට්ටක් කන්නේ නෑ ඔක්කොම ඕක කරන්ව ලෝකේ ලොකුම කම්පැනි වලවත් ලක්ශ 5ක් සේවකයෝ නෑ අනික මොන කම්පැනියක්වත් සියලුම සේවකයො සම්පුර්න වෙනක්න් ජොබ් නොදී ඉන්නේ නෑ මේක බොරුවක් කියන්න හේතු ලක්ශ ගානක් තියෙනවා ල්ංකාවේ එකෙක් කොහොමහරි ගොඩයන්වනම් ඒක ලොකු දෙයක් ඒත් මිනිස්සු රැවටිලා යනවන්ම් ඒක පවු මිනිස්සු ගොඩක් අම්මරුවෙන් කීයක් හරි හොයාගන්නේ මොකෙක්වත් කියන එකක් ඉස්මුදුනෙන් පිලිගන්න එපා පොඩ්ඩක් හොයලා බලහල්ලා

    • @chatharablog501
      @chatharablog501 หลายเดือนก่อน +1

      තඩි පිරමීඩ බං😂

    • @lakshika-537
      @lakshika-537 หลายเดือนก่อน

      මේකේදි මෙයාලා සල්ලි ගන්නවද training වෙන කාලේ

    • @itzchocoboy9517
      @itzchocoboy9517 หลายเดือนก่อน

      @@lakshika-537 Owwww mekata yanna epa meka loku scam ekak

    • @densilwarshamana9724
      @densilwarshamana9724 หลายเดือนก่อน

      ඔය අදහස් දක්වපු අයියෙ...ඔයාට කියන්නේ....බොරු කාරයන්ට ජාතික රූපවාහිණියෙ වැඩසටහන් කරන්න ඉඩදෙන්නේ නෑ නේද..ඔයාගේ කතාවෙන් ඕන කෙනෙක්ට ඔයාගේ දත් ටික පේනවා..එතකොට පේනවා ඔයා බත් කන ගවයෙක් කියලා...ඔයා උම්බෑ කියන්න එපා කැතයි හලෝ....😂

    • @learnLanka.lk1
      @learnLanka.lk1 หลายเดือนก่อน

      @@densilwarshamana9724 😂😂😂

  • @malamalini441
    @malamalini441 หลายเดือนก่อน +1

    Gud luck thanks for everything❤❤❤❤

  • @tharanasampath
    @tharanasampath หลายเดือนก่อน +1

    Procare pvt ltd එක හොදයි කියලා comments කරන අයගෙන් මම අහන්න කැමති 😂😂
    මෙම ආයතනයේ කලින් කෝටා එකකින් ජොබ් දිලා තියනවා කියනවා නේනේද 😂😂
    කවුද ඉන්නේ ඒ අයත් එක්ක කතකරලා website එකේ වැඩකරන විදිය බලලා තියන අය කවුද ඉන්නේ😂😂
    Comments එකක් දගෙන යන්න බලන්න 😂😂

  • @vishkeemusic283
    @vishkeemusic283 หลายเดือนก่อน +3

    Good job❤❤❤👍👍👍👍♥️♥️♥️♥️

  • @ctcreation6251
    @ctcreation6251 หลายเดือนก่อน +2

    මේකෙ ලියාපදිංචි වෙන අය සල්ලි කැමැත්තෙන් දෙනවනම් අනිත් අයට ඇති අපහසුව කුමක්ද 🤣
    තරහ ගන්න එපා. අදහසක් පමණයි.

    • @dilshanthilakarathne140
      @dilshanthilakarathne140 หลายเดือนก่อน +2

      ඕවට අහුවුණාම වෙන පරිහාණිය ගැන තේරුම් කරන්න පුලුවන්.
      හැබැයි ඔයාලා වගේ අයට ඒක තේරුම් ගන්න තරම් බුද්ධියක් නෑ.
      නැත්තං මේවගේ ඒවට අහුවෙන් නෑනේ 😂😂

    • @isurg_
      @isurg_ 28 วันที่ผ่านมา +3

      අන්තිමට වන්දි ගෙවන්න වෙන්නෙ මුලු රටටමයි. ඇල්බේනියාවට උන දේ දන්නවද.

    • @chaturaindika
      @chaturaindika 27 วันที่ผ่านมา +4

      සල්ලි දානවා. දාල තව උන් යටින් අල්ලගන්නවා ඔහොම ඔහොම ගිහින් අපි වටේ ඉන්න දන්න කියන අහිංසක මිනිස්සුත් අහු වෙනවා එක තමා තියන අව්ල. Onmax, ledgerblock, mftt කරපු උනුත් ඇහුවේ ඔය වගේ ප්‍රශ්න තමා. දැන් මොකද උනේ? මිනිස්සු කීදෙනෙක් සියදිවි හානි කරගත්තද. ගෙවල් දොරවල් උකස් කරගත්තද. ඔය පව් වලට කරගහන්න එපා. ඔය වලි***ර ගේ ඉතිහාසයේ කරපු වැඩ ගැනත් කමන්ට් දාල තිබ්බා බලන්න ගිහින්

    • @ctcreation6251
      @ctcreation6251 27 วันที่ผ่านมา

      මම කිව්වෙ අදහසක් විතරයි. දැන්වත් කල හැමෝටම බොහොම ස්තුතියි 🙏🙏🙏

    • @harshadissanayaka5445
      @harshadissanayaka5445 8 วันที่ผ่านมา

      Dena toc walata ahuwenawa

  • @mahindasiriwardana9951
    @mahindasiriwardana9951 หลายเดือนก่อน +14

    අවුරුදු 76 රැවටුන කාලකන්නි මුන්ටත් අහුවෙලා තව එවුන් පටලවන්න comments දානවා මෙ ජාතික රූපවාහිනියට ගෙවල කරන වැඩසටහනක් රූපවාහිනී සංස්ථාව වගකියන්නෑ

    • @encschinthaka2141
      @encschinthaka2141 หลายเดือนก่อน +2

      ඈ බං. ජාතික රූපවාහිනිය කියන්නෙ ලංකාවෙ ප්‍රමුකතම මාද්‍ය නාලිකාව. එතකොට ඒ අය ප්‍රචාරය කරන වැඩසටහන් වල වගකීම ඒ වගේ වගකිවයුතු නාලිකාවක් ගන්නෙ නැතුව උබද ඒකෙ වගකීම ගන්නෙ.

    • @lalgunawardhana5343
      @lalgunawardhana5343 หลายเดือนก่อน +1

      Gon katha kiyanna epa saho .රටට kelawana unta kade yanna epa .me wage hoda wedak karanakota kakulen adinna epa. Saho . Hoda deewal hoda විදියට balanna .kuhaka සිතුවිලි ayin karaganna. ජීවිතය dinanna try karapan sahooo.prOCARE සුපිරි wedak කරන්නේ .ඇවිල්ලා balapan meke mokakda wenne kiyala.kuhakayanta nam meke space ne hodeee

    • @yehelithoughts4080
      @yehelithoughts4080 หลายเดือนก่อน

      @@encschinthaka2141 dan ethakota 225 horu tikath oya prasidda madya ayathanawalata awith kiyana ewata un wagakeema gannawaa nane..ewage thama mekath..scam ekak promote karanawa gobba haththa

    • @upalibatakanda
      @upalibatakanda หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් ගොඩ යනවා

    • @user-nv6lo1pt4l
      @user-nv6lo1pt4l หลายเดือนก่อน

      හොද රැකියාවක් මේ ලැබෙන්නේ.කිසිම දෙයක් දන්නේ නැතුව මෝඩ comment දාන්න එපා. මේ රැකියා ලැබුනම තමුන්ලා වගේ අයට හොද උත්තර මේ මිනිස්සුන්ගෙන් ලැබෙයි

  • @ssampathkrishantha
    @ssampathkrishantha หลายเดือนก่อน +5

    මේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නොත් මම joint වෙනවා.
    1.අවරුදු 16 ට වැඩි ආධුනිකයින් බදවා ගන්නා ආයතන තියනවද?
    2.මුල්‍ය ගනුදෙනු සිදුවන ආයතනයක් නම් මහ බැංකුවේ ලබා ගත් අවසර පත
    3.සේවකයා විසින් මුදල් ගෙවා රැකියාවක් ලබා ගන්නා වෙනත් ආයතන තිබේද?
    4.ලක්ෂ 5 ක් එකතු වන තෙක් රැක්යා ලබා නොදෙන්නෙ මන්ද

    • @nilanthaniroshana3229
      @nilanthaniroshana3229 หลายเดือนก่อน

      උත්තර ඕනනම් වට්සප් ගෘප් එකට එන්න

    • @MalabeMakola
      @MalabeMakola หลายเดือนก่อน

      Uba modayek

    • @yehelithoughts4080
      @yehelithoughts4080 หลายเดือนก่อน

      ​@@nilanthaniroshana3229meka thama megollonge uththare.😂😂😂 WA group asse enna one na winiwida bawayak thiyenna one company ekak unama..methanama kiyanna..nathnm oya yatathe meyawa join karagena comis ekak ganna neda hora gediya hadanne 😂😂😂ekane ithun job eka 😂😂😂

    • @densilwarshamana9724
      @densilwarshamana9724 หลายเดือนก่อน

      ​​@sanjeewapredeepmadusanka2571 ලංකාව දියුනු කරන්න බැරි උබලා වගේ උන් නිසා..උබලා වගේ උන් මව්තුමී වදලා වදලා නෑ ...රෙනකොට හම්බ වෙච්ච උන්. .😂😂

  • @FreEFirE-yn6zw
    @FreEFirE-yn6zw หลายเดือนก่อน +13

    SCAM ALERT!!!!

    • @udarijayanthissa6641
      @udarijayanthissa6641 หลายเดือนก่อน

      Yes

    • @kalanifernando9186
      @kalanifernando9186 26 วันที่ผ่านมา +1

      ඇයි ඔයාලාට procare අය ඔයාට වංචා කලාද..මොනවද කලේ ඔයාට

    • @user-vo1wd1hb7z
      @user-vo1wd1hb7z 24 วันที่ผ่านมา

      හොරු කියලමයි හිතෙන්නෙ

    • @kalanifernando9186
      @kalanifernando9186 21 วันที่ผ่านมา

      @@user-vo1wd1hb7z හැමවෙලම එහම negative හිතන්න එපා...

    • @hettirachchigayan6743
      @hettirachchigayan6743 20 วันที่ผ่านมา

      ​@@kalanifernando9186 pro care එකේ 2000/=දාලා Register වෙලා බලන්න කෝ😂😂

  • @wattalapradeshiyasabha3389
    @wattalapradeshiyasabha3389 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා රැකියා අවස්ථාවක් ඉතා ඉක්මණින් ලියා පදිංචි වෙන්න ඔයාගේ ජීවිතයම වෙනස් කර ගන්න, 💕💞💞💞💓

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 7 วันที่ผ่านมา

    ජොබ් දෙනවද, අනේ මටත් ජොයින් වෙන්න ඕන ගගා කියන අයට කියන්න තියෙන්නෙ පොඩ්ඩක් මොලේ කල්පනා කරලා හිතලා බලලා ඉන්න...මේ වගේ දෙයක් practical ද නැද්ද කියලා...ඒ වගේම එන්න අපිත් එක්ක එකතු වෙන්න ගගා කියන අයගෙන් අහන්න තියෙන්නෙ, තව කෙනෙක්ට recommend කරන්න පුළුවන්ද මේක...තමන්ටවත් හරියට ගානක් ලැබෙන්නෙ නැතිකොට???

  • @SirilDaluwathu
    @SirilDaluwathu 21 วันที่ผ่านมา

    Great work , congratulations sir ❤

  • @user-cx6ih8kv2j
    @user-cx6ih8kv2j หลายเดือนก่อน +2

    Good job sir

  • @randikaheshani1793
    @randikaheshani1793 หลายเดือนก่อน +2

    Gud luck sir

  • @winwayacademy7885
    @winwayacademy7885 26 วันที่ผ่านมา +1

    Good luck ❤

  • @BrightFriend
    @BrightFriend 6 วันที่ผ่านมา

    වලිසුන්දර Beecoin ඇප් එක හරහා ඉදිරිපෙළ හිටිය කෙනෙක්. ඇප් එක scam උනාම වගකිවයුත්තෙක් නැතිවුණා. මේවගේම වගකිවයුතු ආයතනයක් වෙන ස්වාධීන රූපවාහිනී හරහා තමා ඒකත් ආවෙ. ඒ නිසා මේවට අහුවෙන්න එපා. අවසානෙට ඔය වගකිවයුතු නාලිකාත් නැ.

  • @kithsiribandara8268
    @kithsiribandara8268 หลายเดือนก่อน +1

    Good lack sir

  • @janakapremakumara1626
    @janakapremakumara1626 หลายเดือนก่อน +4

    මම නම් මේකට අහුවුනා.රේජිස්ටර් ගාස්තු ගත්තට පස්සේ මේ ජෝබ් කතා ඉවරයි .අහුවෙන්න එපා.මේක බොරුවක්.තෙන් fm එකේ ගියා මේ ගැන හරියටම

    • @sanjeewasamarasinghe1088
      @sanjeewasamarasinghe1088 หลายเดือนก่อน

      ඔයාගෙ register number eka dannako balanna එහෙම දෙකක් නෑ.රෙජිස්ටර් උනාට පස්සෙ ආයතනයේ අයෙක් නිසා එයාල ඉතා හොඳින් ජොබ් එක කරන හැටි විස්තර කරල හැමදේම කරනව.සමහරවිට ආයතනයේ නම කියල කවුරු හරි වංචාවක් කරාද දන්නෙ නැහැ .රෙජිස්ටර් උනා නම් රෙජිස්ටර් නම්බර් එක දාන්නකො මට

    • @janakapremakumara1626
      @janakapremakumara1626 หลายเดือนก่อน

      @@sanjeewasamarasinghe1088 රෙජිස්ටර් වෙන්න තමයි රු2000 දැම්මේ ඊට පස්සේ එයාගේ පොන් වැඩ නැ.ඒකට වෙච්චි දෙයක් නැ.ඔය කියන විදියට පැකෙජ් ගත්තනම් ඒ සල්ලිත් නැති වෙනවා.ඔයාලගේ zoom meeting එකකට ඇවිත් තමයි නම්බර් දුන්නේ .ජනවාරි ඉදන් තවමත් ඔය රුකියා පුරවනවනේ.

    • @chaturaindika
      @chaturaindika 27 วันที่ผ่านมา

      ​@@sanjeewasamarasinghe1088ජොබ් එක කරන හැටි කියලා දෙන එක වැඩක් නෑ. ජොබ් දුන්නද?

  • @Alankara-xc3mg
    @Alankara-xc3mg 8 ชั่วโมงที่ผ่านมา

    Me wagee sacam promot karana topitaa henaa gahanna onaaa 😔

  • @GayanHatharasinghe
    @GayanHatharasinghe หลายเดือนก่อน +2

    🙏🙏

  • @Hiraaann
    @Hiraaann หลายเดือนก่อน +4

    මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ද වුනු අය ඉන්නවද , ad on off ජොබ් එක ගැන කියන්න පුලුවන්ද කාට හරි 🤔🤔 ඒක කරන්නෙ කොහොමද කියල

    • @sanjeewasamarasinghe1088
      @sanjeewasamarasinghe1088 หลายเดือนก่อน +1

      විදෙස් සමාගම් සමග ඒකාබද්ධ වෙලා තමයි ආයතනය රැකියා ටික දෙන්නෙ අපි රැකියාව කරද්දී එයාල දෙන උපදෙස් වලට අනුව තමයි රැකියාව කරගෙන යන්න තියෙන්නෙ .මේ රැකියා ගැන සම්පූර්ණ දැනුවත් කිරීම zoom තාක්ෂණය හර්හා කරනව විදෙස් සමාගම් වලින් දෙන කාලසටහනකට අනුව තමයි ජොබ් ටික කරන්න තියෙන්නෙ

    • @top10news40
      @top10news40 หลายเดือนก่อน +1

      traning eke denne mekata kattiya genna ganna vidiha... salli ganna puluvan kiwwata traning eka vadak naththan meyala denne na... me tv channel valata kisima vagakimak vagavimak na..

    • @sanjeewasamarasinghe1088
      @sanjeewasamarasinghe1088 หลายเดือนก่อน

      ​@@top10news40 ට්‍රේනින් වල එහෙම කට්ටිය ගන්න එක ගැන කිසිම දෙයක් කතා කරන්නෙ නෑ.මොකද මම ට්‍රේනින් වලට හිටිය.සමහරවිට කවුරු හරි බොරු දෙකක් කීවද දන්නෙ නෑ.සමහර මිනිස්සු අනිත් අය දෙකක් කරගන්නවට අකමැතිනෙ .

    • @Hiraaann
      @Hiraaann หลายเดือนก่อน

      @@top10news40 oya giyada traning ekata

    • @teriejames5211
      @teriejames5211 หลายเดือนก่อน +1

      රැවටෙන්න එපා. තනි බොරුවක්

  • @lionking94
    @lionking94 หลายเดือนก่อน

    Good job sir. Thanks

  • @danukajayasekara4067
    @danukajayasekara4067 6 วันที่ผ่านมา

    Meka saththya deyak. Langadeema patan gannawa. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewapredeepmadusanka2571
    @sanjeewapredeepmadusanka2571 หลายเดือนก่อน +13

    Procare ලියාපදිංචි ගාස්තුව ගෙවලා රෙජිස්ටර් වුණ උන්ගේ පලවෙනි ජොබ් ටාස්ක එක. ලංකාවේ බත් කන හරක් ටික මේ SCAM එකට ජොයින් කරගන්න ආස හිතෙන විදිහට ජාතික රූපවාහිනියෙන් Promote කරපු මේ SCAM කාලකන්නින්ගේ Vedio එකේ Comment කිරිමලු 😂😂😂😂😂😂

    • @WasanaDilhani-u8l
      @WasanaDilhani-u8l หลายเดือนก่อน +2

      Oya jatika රූපවාහිනී eke eka vitarada baluwe tawa ewage tiyenawa balanna 😊

    • @ishan6911
      @ishan6911 หลายเดือนก่อน

      ​​@@WasanaDilhani-u8l promote nokale mona channel ekada.mtfe lagama eka.🤣🤣🤣 oyala wishwayata sthuthi kara kara inna.tv channel eken beray salli tikath ekka un athurudahan unama.mn nm kiyanne hoda wade onemaxdt un thma usawi gane higa kanawa.mtfe ekata dapu un karanne mokakda hitha ganna baruwa innawa. unwath set kara ganna thibba tikak parakku wela me scam eka patan gaththanm.😂

    • @sandamalperera
      @sandamalperera หลายเดือนก่อน +1

      කියල වැඩක් නෑ, දුකත් හිතෙනව ගව ගාල දැක්කම

    • @ruwansampath3238
      @ruwansampath3238 13 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත.

  • @RanganaPushpakumara-tk9sq
    @RanganaPushpakumara-tk9sq 20 วันที่ผ่านมา

    මේක සුපිරිම වැඩක් ...බය නැතිව සම්බන්ධ වෙන්න ...

    • @Nfrs1996
      @Nfrs1996 16 วันที่ผ่านมา

      Oya horu kalli team eke kenek wage😉
      Ey gahagena yannatha hathanne

  • @sandhyademelbooso609
    @sandhyademelbooso609 8 วันที่ผ่านมา

    බය නැතුව සම්බන්ධ වෙන්න. සම්පූර්ණ මුදල ගෙවන්න .
    කණ්ඩායම් එකතු කර ගත්තා නම් අපට රැකියා ඉක්මනින් ලබා ගන්නත් පුළුවන් .

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 7 วันที่ผ่านมา

      කන්ඩායම් එකතු කරලා කලින් දවස් වල එකක් හොඳටම කරගත්තා මතක නැද්ද💀😹

  • @Daham4
    @Daham4 9 วันที่ผ่านมา

    මෙයා බොරු කියන්නෙ, කෝල් කරාම සූම් මිටිමක ලින්ක් එකක් එවල, පස්සෙ ආන්සර් කරන්නෙ නැහැ, 👎

  • @winwayacademy7885
    @winwayacademy7885 26 วันที่ผ่านมา

    ජය වේවා...👍

  • @chathuraindika5799
    @chathuraindika5799 หลายเดือนก่อน

    Good job ❤❤❤❤ i also joint this company

  • @user-sf4wk5ti5e
    @user-sf4wk5ti5e หลายเดือนก่อน +5

    Good

  • @MalabeMakola
    @MalabeMakola หลายเดือนก่อน +1

    Manjula sir ta ❤❤❤❤❤❤ thanks 🙏🙏🙏 i

  • @nishanthasamarasinghe849
    @nishanthasamarasinghe849 หลายเดือนก่อน

    Good luck sir.

  • @nalindasilva9132
    @nalindasilva9132 หลายเดือนก่อน +2

    It's great opportunity thanks

  • @wonderofsrilanka-vk6tt
    @wonderofsrilanka-vk6tt หลายเดือนก่อน +9

    Munge bila,mun kiyanawa job denne laksha 5k ekathu wenakam inna wenawa kiya,

    • @DexterYT620
      @DexterYT620 หลายเดือนก่อน +1

      ඔයාලා වගේ උදවිය ඉන්නකල් රටක් ගොඩ ගන්න බෑ😂

    • @ctcreation6251
      @ctcreation6251 หลายเดือนก่อน +1

      ඔයා මේකට අහුවෙන්නැතුව බේරිලා ඉන්න එහෙනම් 😂😂😂

    • @RukmaliRoshini
      @RukmaliRoshini หลายเดือนก่อน +2

      ​@@DexterYT620අනිවාර්යයෙන් 😂

    • @RukmaliRoshini
      @RukmaliRoshini หลายเดือนก่อน +2

      මේක ජොබ් කෝටා එකක් ඒකයි ලක්ෂ 5 fill වෙනකල් ඉන්නේ ඒක තේරුම් ගන්න උත්සහ කරන්නන

    • @sudharmakumari7115
      @sudharmakumari7115 หลายเดือนก่อน +1

      ඔව්. කෝටා එකක් කියන්නෙ ටික ටික දෙන එකක් නෙවෙනේ

  • @roadlens1
    @roadlens1 หลายเดือนก่อน +2

    තොපිට තේරුම් ගන්න බැරිද මේක scam එකක් කියලා.. සල්ලි දෙනවා නම් උබලා ඕන ගූ ගොඩක් විකුනයි.. පව් අපේ රටේ ඉන්න අසරන හාවෝ ටික 😂

  • @maheshsadakalum8282
    @maheshsadakalum8282 หลายเดือนก่อน

    Pro care pvt ltd ❤ good luck

  • @user-sr1dz1bg3v
    @user-sr1dz1bg3v หลายเดือนก่อน +2

    හරි ම අවබෝධයක් සහිතව රැකියා අවස්ථාව ලබාගන්න ..එතකොට තමන්ට දැනේවි මේ අවස්ථාව තුලින් කොයිතරම් දේවල් ජීවිතේ ට ලබාගන්න පුළුවන් ද කියන එක.අපි කොයිතරම් උත්සාහ කරන්න ඕන ද ,තරග කරන්න ඕන ද රැකියාවක් ලබාගන්න ..ඒ සදහා ගෙවීමක් ලැබෙන්නත් නොලැබෙන්නත් පුළුවන් තරගකාරී වෙලදපොල තුල අපි කරන කාර්‍යය සදහා ගෙවීම් කිරීමට අපේ ආයතනය බැදී ඉන්න වා .අපිට විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් .

  • @nihalpushpakumara2723
    @nihalpushpakumara2723 25 วันที่ผ่านมา

    Meke negative comments dana aya okkoma piramida walata ahu wechchi aya eyala hamadeyak ganama negative mind eken balanne, hoda dewal aduraganna tharam manasa niraul naha
    Professor karanne hoda deyak, methumata horakam karanna oni naha mokada edukated minissu laga ethics thiyenawa
    Good luck sir

  • @RukmaliRoshini
    @RukmaliRoshini หลายเดือนก่อน +6

    අපි family එකම job 5 ක් ගත්ත මේ 27 ගිවිසුම් අත්සන් කලා ❤❤❤❤❤❤

    • @isurg_
      @isurg_ หลายเดือนก่อน +2

      ජොබ් ලැබුනද

    • @RukmaliRoshini
      @RukmaliRoshini หลายเดือนก่อน

      @@isurg_ ow

    • @sanjeewapredeepmadusanka2571
      @sanjeewapredeepmadusanka2571 หลายเดือนก่อน +2

      පැමිලි එකම ජොබ් කරනවාලුනේ දැන්🤣

    • @RukmaliRoshini
      @RukmaliRoshini หลายเดือนก่อน

      @@sanjeewapredeepmadusanka2571 සේරටම කලින් හරියට සිංහල ඉගෙන ගන්න 😆

    • @chaturaindika
      @chaturaindika 27 วันที่ผ่านมา +1

      ම්ම්ම් මාසෙට ලක්ෂ 25ක්‌ 😂. බත් තහනම් කරන්න ඕනී බොලට

  • @SagaraNuwan-u6b
    @SagaraNuwan-u6b 6 วันที่ผ่านมา

    Jathika rupawahiniya kohomada mehema horu pramote karanne.. ithin ratak ithueru weida.. kauruwath ahuwenna epa.. mekata..

  • @Nfrs1996
    @Nfrs1996 16 วันที่ผ่านมา

    National television channel එකක්‌ meetath wada wagakeemen inna one...

  • @prasadnawarathna7538
    @prasadnawarathna7538 หลายเดือนก่อน +1

  • @anushakempitiya5172
    @anushakempitiya5172 หลายเดือนก่อน

    එක්කෙනෙක්, එක රැකියාවක් හරි ගත යුතුයි. මේක ඒ තරම් වටින අවස්ථාවක්. හරියටම දැනගත්තම තමයි ඒක තේරුම් යන්නෙ. ස්තූතියි 🙏විශ්වයට මාව යොමුකලාට මේ රැකියා අවස්ථාවට😊

  • @kalanifernando9186
    @kalanifernando9186 26 วันที่ผ่านมา +2

    මමත් procare එකෙ තමයි......බය නැතිව සල්ලි දාලා start කරනකම් බලාගෙන ඉන්නෙ.....මේ වගේ විශ්වාස තැනකට සල්ලි දාන එක වටිනව...මෙතන් procare එකට බැනපු හැමොම.....හෙනට එක එකාට අහු උන අය ඉන්නෙ..ඒ නිසා ඒ අය කවදාවත් ගොඩ ඒමක් නැහැ මොකද......හැමදාම හිතන්නේ negative නිසා...අනේ ඒ විදිහට හිත හිත ඉන්න...නමුත් යම් දෙයක් විශ්වාසයෙන් කරන දෙයක් කඩා කප්පල් කරන්න එපා...කැමති අය procare එකට සම්බන්දා වෙලා වැඩ කරයී..අනිත් අයට ප්‍රශ්නක් වෙන්න විදිහක් නැහැනේ ...එ නිසා පාඩුවේ ඉන්න..ප්‍රශ්න දාන්නේ නැතිව😂

    • @jungleheart4503
      @jungleheart4503 26 วันที่ผ่านมา

      Scam

    • @kalanifernando9186
      @kalanifernando9186 26 วันที่ผ่านมา

      @@jungleheart4503 වංචාවක් කරනවා නම් ඉතිං ඔයාට මොකෝ ඔයා අනුන්ගේ කුණු ඇගේ දා ගන්න එපා..පාඩුවේ ඉන්න ඔයාගේ වැඩ බලාගෙන

    • @kalanifernando9186
      @kalanifernando9186 26 วันที่ผ่านมา

      @@jungleheart4503 අනික වංචාවක් උනත්..හොරකම් කලත් ඔයාට මොකෝ අවුල.අනේ ඔයා පාඩුවේ ඉන්නකෝ

    • @priyanthadarmadasa4730
      @priyanthadarmadasa4730 23 วันที่ผ่านมา +1

      Really

    • @kalanifernando9186
      @kalanifernando9186 21 วันที่ผ่านมา

      @@jungleheart4503 ඒකට කමක් නැහැ...ඒක මගෙ කැමැත්තනේ ...ඒ නිසා ඔයා මා ගැන පසුතැවිලි වෙන්න එපා

  • @IndikaLiyanaarachchi-s5k
    @IndikaLiyanaarachchi-s5k หลายเดือนก่อน

    Balu rupavahiniya balu weda karana eka nawaththapan

  • @yehelithoughts4080
    @yehelithoughts4080 หลายเดือนก่อน +2

    Ithin agreement sign kara nam mother companya ekka ai e company eka gana hanganne? 😂😂😂😂

    • @chatharablog501
      @chatharablog501 หลายเดือนก่อน +1

      තඩි පරමීඩ බං

    • @yehelithoughts4080
      @yehelithoughts4080 หลายเดือนก่อน

      ​@@chatharablog501 kiyala wadak na 🐄🐄🐄 ne 😂😂

  • @w.manulawathianulawathi3931
    @w.manulawathianulawathi3931 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @imashaheshan5606
    @imashaheshan5606 หลายเดือนก่อน +3

    ❤❤❤ Good job

  • @rukshana1461
    @rukshana1461 หลายเดือนก่อน +4

    Good job.Good luck

  • @chatharablog501
    @chatharablog501 หลายเดือนก่อน +4

    Pro care අවතැන් ඌවන්ගේ සංගමයත් හැන්ඩ්ල් කරන්නෙ ජාතික රැපවාහියෙන්ලු, මුන් ඇත්තටම බත්මද කන්නෙ😂😂😂

  • @prabathchampika8519
    @prabathchampika8519 หลายเดือนก่อน

    Jiwithe godadagnna godak hoda chance ekak. good luck

  • @kavindusathsara6584
    @kavindusathsara6584 หลายเดือนก่อน +1

    නියමයි සර් නියමයි හරිම සතුටුයි 😍😍😍😍😍💖💖💖💖💖💖

  • @user-kq6yk8zx2q
    @user-kq6yk8zx2q หลายเดือนก่อน +1

    ඉතාමත් හොඳ දෙයක්. ජයවෙවා

  • @SandunMadushanka-h6s
    @SandunMadushanka-h6s 12 วันที่ผ่านมา

    ඇත්ත බල්න්න් මිනිස්සුන්ගෙ cammet වලින්....අමු හොරු ප්‍රසිද්ද කරන්න එපා

  • @DimuthuDaham-om1th
    @DimuthuDaham-om1th หลายเดือนก่อน

    Good luck

  • @hellodogskitty.....4580
    @hellodogskitty.....4580 หลายเดือนก่อน

    Meke. Register wela 1 usd earn karapu kenek innawad

  • @modithalalana4579
    @modithalalana4579 หลายเดือนก่อน +3

    ගොඩාක් අයට ඇතිවෙලා තියෙන ගැටළුව තමා බැලුම්ගල වැඩසටහන ඉදිරිපත් වු හරි හෝ වැරදි දේවල් . මේ අතිවි තිබෙන ගැටළු නිරාකරණය කිරිමට නම් TV වැඩසටහන් වලට ගොස් ඉදිරිපත් කරනවා වගේ බැලුම්ගල වැඩසටහනට ද ගොස් මේ ගැන සියලුමදෙනා දැනුවත් කර ඇතිවි තිබෙන ගටළු නිරාකරණය කරන්න .

    • @ishan6911
      @ishan6911 หลายเดือนก่อน +1

      ස්කෑම් වල මොනා නිරාකරණය කරන්නද.ටීවී එකේ උදේ බෙල්ට් එකේ ගියා කියලා ඒවා ඔරිජිනල් කියලා හිතේ.ඒ කාලේ ක්‍රීඩා තරග,උත්සව වල main sponser mtfe,onemaxdt.ජීවත් වෙන්නත් උගත්කම ඕනා කියන්නේ ඒක තමා.🤣🤣🤣🤣🤣

  • @SirilDaluwathu
    @SirilDaluwathu หลายเดือนก่อน

    Great work sir❤
    Keep it up,great opportunity for all Srilankans.

  • @imaleeswarnakanthi1946
    @imaleeswarnakanthi1946 21 วันที่ผ่านมา

    Mar Online job aka karana keneke ınnawad. 🤔

  • @MalabeMakola
    @MalabeMakola หลายเดือนก่อน +2

    Meke watina kama api dannawa api mekata join unu nisa

  • @HasithaMadushan-z1j
    @HasithaMadushan-z1j หลายเดือนก่อน +1

    good job❤ Pro Care Pvt Ltd💕

  • @dragonentertainment8255
    @dragonentertainment8255 หลายเดือนก่อน

    🎉🎉

  • @kumariliyanage4140
    @kumariliyanage4140 หลายเดือนก่อน

    Training walata salli gannawa kiyana eka kiyanne ne neda

  • @user-yw3ni4ss2g
    @user-yw3ni4ss2g หลายเดือนก่อน

    Maha බැංකුවේ register wela natha

  • @chandanakumarashinghe
    @chandanakumarashinghe หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @lalgunawardhana5343
    @lalgunawardhana5343 หลายเดือนก่อน +2

    Me වගේ job ekak me විදියට වගකීම දරමින් prOCARE ආයතනය lankawe කරන්නේ සුපිරි wedak .matath වාසනාව ලැබුණා me job eka ganna.all the best prOCARE ❤❤❤❤❤

    • @sanjeewapredeepmadusanka2571
      @sanjeewapredeepmadusanka2571 หลายเดือนก่อน +2

      අමු ගවයෙක් බං උබ පොලසියේ වෙලත් SCAM වලට අහුවෙනවද බං 🤣

    • @kusumpriyantha6525
      @kusumpriyantha6525 หลายเดือนก่อน +1


      මම උඩ ඉඳලා බලාගෙන ආවේ උඹලා දෙන්නෙක් දාපු reply comment. සමහර විට එක්කෙනාම වෙන්නත් ඇති account දෙකකින් ඇවිත් reply කරන්නේ 😂.
      ඇයි බන් උඹට මේක ගැන මෙච්චර අමාරු. හැම comment එකකටම රිංගලා බොරු comment දාන්න තරම් උඹට මොකද උනේ 😂😂.
      කියපන් මුකුත් අසාදාරනයක් එහෙම උනාද. පව් මේ වගේ කාලකන්නි කොහේ ගියත් එකෙක් දෙන්නෙක් ඉන්නවා.
      මුන්ට අනුකම්පා කරන්න තමයි තියෙන්නේ.
      උඹට මෙච්චර අමාරුවක් හැදෙන්න හේතුවක් තියෙන්නත් ඕන. අර ආයතනයේ කෙල්ලන්ට කරදර කරලා අයින් කල කෙනා වෙන්න ඇති 😂😂😂
      උඹට මොකක් හරි ප්‍රශ්නයක් තියේනම් legal action එකක් ගනින් මෙතන බොරුවට කැලා පත්තර ගහන්නේ නැතුව.
      ආයතනය 100% ක්‌ නිත්‍යනුකුලව කටයුතු කරන නිසා උඹට ඒක කරන්න බැරුව මෙතන කැලෑ පත්තර ගහනවා කාලකන්නියා 😂😂

  • @luluchannel2707
    @luluchannel2707 หลายเดือนก่อน +1

    ජයවේවා ❤

  • @hettirachchigayan6743
    @hettirachchigayan6743 20 วันที่ผ่านมา +1

    මේක හෙන පිරමිඩයක් .අපි ත් සල්ලි බැන්දා . පස්සෙ දන්නෙ මුන් හොරු කියලා .😂😂

    • @Travelers_Page
      @Travelers_Page 2 ชั่วโมงที่ผ่านมา

      Kiyak salli bandada ?

    • @hettirachchigayan6743
      @hettirachchigayan6743 ชั่วโมงที่ผ่านมา

      @@Travelers_Page 8500 ඒවා 2 ක්

  • @user-yw3ni4ss2g
    @user-yw3ni4ss2g หลายเดือนก่อน

    Mona රූපවාහිනී nalikawakwath mekata sambanda nalu api hoyala බැලුවා onama nalikawakata apu mudal dunnama apita ape වැඩසටහන් telecast karanna puluwanlu.awa atha neththa ayala hoyanne nalu

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 หลายเดือนก่อน

      ඔබ හරි.මාධ්‍ය ආයතන වලට සල්ලි දුන්නාම එයාලා වෙිලාව දෙනවා.ඔිනැම කෙනකුට

  • @shorts_dr-k6p
    @shorts_dr-k6p หลายเดือนก่อน +1

    ඕක තඩි SCAM එකක්... අහුවෙන මිනිස්සු පව් ඉතිං 😂

    • @MalabeMakola
      @MalabeMakola หลายเดือนก่อน

      Tho danna tharama

    • @shorts_dr-k6p
      @shorts_dr-k6p หลายเดือนก่อน

      @@MalabeMakola ටික දවසකින් Results එයි... පව් ඉතිං ඔයාලා 🤣

  • @sihanuk
    @sihanuk หลายเดือนก่อน

    14.45 koi taram kalayak puhunuwenna ooneda ahanawa? ekata kelin uththara na mokada aacharya thuma dannawa training course 1k dawa 3n denna puluwan borukarayanta witarai kiyala. oone kalayak allan innat bahalu. aththa kiyala mona unath.. 😂api hiyath nathat certificate eka thiyenawalu, dan ma athurudan wenna plan hadanawa 😁