පොඩ්ඩියේ ගීතයට සාදර බන්ඩාර කාටවත් නොකී සත්‍ය කතාව. PODDIYE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 587

  • @kumuduaberathna8196
    @kumuduaberathna8196 ปีที่แล้ว +81

    කාගම සිරිනන්ද අපෙ හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවකින් මුලින්ම මේ ගීතය ඇසුවේ.හරිම ලස්සන ගීතයක්.

  • @taysonotsi8438
    @taysonotsi8438 4 ปีที่แล้ว +190

    අපේ එවුන් ඉතින් ට්‍රෙන්ඩින් යවන්නෙ හොටු පෙරන් අඩන සින්දුනෙ. මේ සින්දු මිල කරන්න බෑ. ඒ තරම් වටින අර්ථවත් සින්දු.
    🙏🙏🙏🙏

  • @priyanthakumara443
    @priyanthakumara443 ปีที่แล้ว +39

    කාගම අපේ හාමුදුරුවනේ පින් මේ ගීතය අපිට අහන්න ..කියා දුන්නට ..

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You ❤️🌿

    • @maduwanthipandikorala9036
      @maduwanthipandikorala9036 ปีที่แล้ว +1

      මමත් ඇහුවේ්ත් මුලින්ම ඒ ධර්ම දේශනාවෙන්

  • @gayanprasad502
    @gayanprasad502 4 ปีที่แล้ว +91

    ඔන්න සහෝදරවරුනේ සිංදු නම්....🤟

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @sanojlakshitha5533
    @sanojlakshitha5533 4 ปีที่แล้ว +115

    සිංදුව ඇහුවෙ මේ ලගදි...
    මෙච්චර කල් මේක ඇහුනෙ නැත්තේ මොකද කියලා තවම හිතනවා....
    👍👍👍

  • @ShiroLk-tf1yp
    @ShiroLk-tf1yp ปีที่แล้ว +21

    ඇත්තටම සිරිනන්ද හාමුදුරුවන්ට පිංසිද්ධවෙන්න මේ ගීතය අහන්න ලැබුනා ❤❤

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ♥️🌿

  • @nisansalakumarage4771
    @nisansalakumarage4771 3 ปีที่แล้ว +47

    හදවතටම දැනුන සිංදුවක් ❤❤කියන්න වචන නෑ 🥀☘️

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว +1

      Thank You❤☘

  • @kawya7292
    @kawya7292 5 ปีที่แล้ว +152

    කතන්දර එපා වැදපන් අම්මාට❤

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 6 ปีที่แล้ว +130

    මෑතකාලිනව දැකපු පට්ටිම voice lyrics music ඔක්කොම එකට හොදටම තිබූගිතයක් පට්ටම

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 ปีที่แล้ว +27

    මං ඇහුවෙ හිත ඉල්ලන්න තරු ව වැඩ සරහනින් මේ ගීතය පලවෙනි වතාවට.ලස්සනයි යුටුබ් එකෙන් හොයල ඇහුව ආයෙම .කියන්න වචන නෑ.ඉතාම උසස් නිර්මාණයක් .වෙනස් දෙයක්.සාර්ථක නිර්මාණයක් .

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว +1

      Thank You❤☘

    • @nihaldeshappriya7634
      @nihaldeshappriya7634 ปีที่แล้ว +1

      Godakma the Therumak thiye,sampurna eththa me

  • @sajithpriyankara7443
    @sajithpriyankara7443 5 ปีที่แล้ว +73

    රැල්ලට නොගිය හැකියාව, ආඩම්බරයි, ගී පද, ගායනය කල දෙපලටම

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @manjukariyawasam408
    @manjukariyawasam408 5 ปีที่แล้ว +76

    හඳවත කඩා වැටෙන අතලොස්සක් නිර්මාණ තුළ උතුම් ගීතයක් සොයුර

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @senakaweliwita8884
    @senakaweliwita8884 ปีที่แล้ว +12

    කුණුහරුප ගීත වලට දෙන ප්‍රසිද්ධිය මෙම ගීතයට දුන්නේ නෑ සහෝදරයා මුලු සමාජයටම,ගිහි පැවිදි සැමට ගහපු කනේ පහරක් ජය උබට.

  • @shenaldiyon9122
    @shenaldiyon9122 4 ปีที่แล้ว +59

    අයියගේ ආවේගය පපුවට දැනෙනවා ඒ රිද්මය නිසා❤️ ෆැන්ටසි ලෝකෙන් එලියට ඇදලා සමාජ යතාර්ථය පෙන්වන නිර්මාණයක්❤️

  • @malishgfdo1682
    @malishgfdo1682 5 ปีที่แล้ว +50

    මෑතකාලීන ව අහපු හොදම ලිරික්ස් සහිත ගීතය 🖤👌🏻

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

    • @asankajayaneththi8648
      @asankajayaneththi8648 7 หลายเดือนก่อน

      ටිමිරාන් නේද ලියලා තියෙන්නේ

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 5 หลายเดือนก่อน +1

    නිදහසක් ladapasu අහන හොඳ පැහැදිලි අදහසක් තියන ගීතයක් මේ. අදත් ඇහැව්වා .smajaye යථාර්ථය අවබෝධ කරගත හැකි තැනක් . ඔබට ජයවේවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

    • @Mihiiran
      @Mihiiran  4 หลายเดือนก่อน

      ❤️🌿

  • @dehemicharuka2253
    @dehemicharuka2253 4 ปีที่แล้ว +9

    මමත් කවි ලියනවා, ඒත් මෙහෙම රහට කවදාවත් ලියාගන්න බැරි උනා, කාලෙකට පස්සේ අහපු හදවත පසාරු කරන් ගිය වචන ටිකක් තිබුනා, ඇත්තටම හ‍රි ලස්සනයි, මේක අහපු කාගෙවත් ඇහෙන් කඳුලක් වැටුනේ නැත්නම් හිතට අමුත්තක්‌ දැනුනේ නැත්නම් එක්කෝ එයාට හදවතක්‌ නෑ තිබ්බත් රසකාමී නෑ, ගොඩක් ලස්සනයි ඉදිරියටත් මේ වගේ නිර්මාණ බිහි වේවා කියලා ප්‍රර්ථනා කරනවා ❤️💯

    • @keshalisavithmi5929
      @keshalisavithmi5929 3 ปีที่แล้ว

      matath meka ahuwata passe kiya ganna beri amuthuma feeling ekak denuna.. ptt ♥

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @umeshjayawardana8408
    @umeshjayawardana8408 2 ปีที่แล้ว +9

    කොහෙද වස්තුවෙ මේ හැකියාව තියාගෙන හිටියෙ මෙච්චර කල්....😍😍😍😍😍 පට්ට බන්...ඊයෙ ඇහුවෙ!!!!

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ❤️♥️♥️♥️

  • @pubudulakshitha5286
    @pubudulakshitha5286 5 ปีที่แล้ว +32

    ඔව් සහෝ..අදුරට සාප කරනවට වඩා එක පහනක් දල්වනව නම් ඒක තමයි හරි දේ... 🙏❤☝

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @yashodhabandara7271
    @yashodhabandara7271 6 ปีที่แล้ว +105

    ඇත්තටම මේක සින්දුවකට ලියපු lyrics ටිකක් නෙමේ .. මේක කවියක් .. නව පරපුරේ කවියෙක් ලියපු මාරම ලස්සන කවි පේලි ටිකක් .. මේක ලියපු කෙනාටයි මේකෙ ගෞරවය යන්න ඕන මම නම් හිතන විදියට .. සදර ලස්සනට ඒක සින්දුවක් කරල තියන බව ඇත්ත !!!

    • @lasantharajapaksha1112
      @lasantharajapaksha1112 5 ปีที่แล้ว +15

      කවුරු කෝම ලිරික්ස් දැම්මත් වැඩක්නෑ.. කියන එකාට ඒක බොක්කෙන්ම අනිත් උන්ට දැනෙන්න කියන්න බැරිනම්.

    • @thushanidissanayake6849
      @thushanidissanayake6849 5 ปีที่แล้ว +2

      මේක මාත් කොහේහරි කියෙව්වා මතකයි, පුලුවන් ඒ කවි ටික ලීවෙ කවුද කියන්න පුලුවන් නම්...

    • @sindukade191
      @sindukade191 4 ปีที่แล้ว +6

      ඔබට වැරදිලා ලියපු කෙනාත් අර්තවත් විදියට කියල තියෙනවා ඒත් ඒක හැගීම්බර ලෙසට ගායනා කලේ නැත්නම් අදටත් මෙහෙම දෙයක් තිබ්බද කියලවත් මිනිසුන් දන්නේ නැත.

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @prageethperera648
    @prageethperera648 3 ปีที่แล้ว +7

    පූර්න ඔකෙස්ට්‍රා එකකින් තොරව සංගීත භාන්ඩ අවම සංඛ්‍යාවක් යොදමින් කල අතිවිශිෂ්ඨ ගීතයක් ! ගායනය පද සහ සංගීතය හොඳින්ම සුසංයෝග වෙච්ච ගීතයක්. ගීතය අවසන්කරන ආකාරය සුවිශේෂයි. Hi end player එකකින් අසනවිට උත්කෘෂ්ටයි. මෙයට දායකවු සියල්ලන්ට ස්තූතියි සහ පිං අත්වෙනව.

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ❤️♥️♥️♥️

  • @nishansameera595
    @nishansameera595 ปีที่แล้ว +4

    මේ සිංදුවට ගෑවුන උන්ටත් එක්ක සම්මාන දෙන්න ඕන යකෝ....මාරම නිර්මාන මේවා 💞💞💞💞💞💞💞

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You ❤️🌿

  • @bestvidios3538
    @bestvidios3538 ปีที่แล้ว +2

    ඇත්තටම මම මගෙ ජිවිතේටම අහපු ලස්සන සින්දුවක් අදරෙයි හදවතින්ම 👍👍❤️

  • @umanda
    @umanda 5 ปีที่แล้ว +27

    අම්මො. වචන නැ එ තරම් ලස්සන යි

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @asangapriyamal5067
    @asangapriyamal5067 ปีที่แล้ว +10

    පව්ලේ එකම දරුවා වෙලා ගොඩාක් සැපට සනීපෙට අත්තම්මා ,අම්මා,තාත්තා ගේ ආදරය උපරිමයෙන් ලැබුනු ඔබ වැනි කෙනෙක් මෙවන් කරුණු පිලිබද සාකච්ඡා කරන්න පුලුවන් වුනේ කොහොමද බන්ඩාරේ....ජයෙන් ජය✌ ❤🎉

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha8897 ปีที่แล้ว +1

    මම මෙ සින්දුව හෙවුව කාගම සිරි නන්ද හිමියෝ මෙ සින්දුවෙ මුල කිවුවෙ නැහැ ඇත්තමයි හරිම ලස්සන අර්තවත් ගායනයක් මෙයට සම්මාන ලැබෙන්න ඔනි

  • @yashodasangeeth5268
    @yashodasangeeth5268 5 ปีที่แล้ว +28

    කිව්ව වගේ මේ වගේ හොඳ උසස් ගීත නිර්මාණය නොවන එකත් එකත් එක හේතුවක් මිනිස්සුන්ගේ රසවින්ඳනය පහල වැටෙන්න.. 😩

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @Nipuni999
    @Nipuni999 4 ปีที่แล้ว +19

    ගීතයෙ තේරුම අහන්න ඕන ගේය පදවල සැබෑ අයිතිකාරයාගෙන්. ටිම්රාන් කීර්තිගෙන්... ගීතය, ගායනය, හැකියාව හා සංගීතය ගැන ගායකයා සාදර බණ්ඩාරගෙන් අහන්න ඕන.

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @judejanam7242
    @judejanam7242 ปีที่แล้ว +1

    මමනම් කියන්නේ ඉතාමත් වටින සාධාරණ අර්ථවත් ගිතයක් මේතාත්තා ගිතයේ 2 කිවුවොත් නිවැරදියි 👍💚🙏

  • @dilinitcs975
    @dilinitcs975 4 ปีที่แล้ว +3

    මම මුලින්ම මෙය කියෙව්වේ කවියක් ලෙස පුවත්පතක පලවුන , අන්තිම පද පේලිය හොදින් මතකයේ රැදිලා තිබුනා, නිර්මාණය විශිෂ්ඨයි

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @kaneskajayasinha7869
    @kaneskajayasinha7869 3 ปีที่แล้ว +1

    Saadara Bandara bro.obade adahas tika godaak watinawa. Mawakage watina kama danna hitha unu wena hoda kollek. ...me adarma dushitha minisun sitina ada samaje oba wani kenek asuru kireemata athnam eka loku waasanawak .jayawewa budu saranai.

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @rupikasandamali1322
    @rupikasandamali1322 4 ปีที่แล้ว +3

    සුපිරිම සිංදුවක් මං අහපු.ඇත්තටම හදවතටම දැනුනා👍❤️

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ❤️♥️♥️♥️

  • @nilukadarshi3976
    @nilukadarshi3976 2 ปีที่แล้ว +1

    මම ඉස්සෙල්ලා ම ඇහුවෙ හිත ඉල්ලන තරු වැඩ සටහනින් හරිම ලස්සනයි ගොඩක් ගොඩක් ගොඩක් ඊට පස්සේ යු ටියුබ් එකෙන් ඇහුවෙ ගොඩක් ලස්සනයි

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @chammiperera256
    @chammiperera256 4 ปีที่แล้ว +9

    සිංදුවක් නෙමෙයි....
    බණ පදයක්,

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ❤️♥️♥️♥️

  • @sihinachinthaka4726
    @sihinachinthaka4726 ปีที่แล้ว +2

    ඇත්තටම කිවොත් කාගම හමුදුරැවන් හින්දා මෙි ගිතය රස වින්දා

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You ❤️🌿

  • @sagarikasamaranayake7410
    @sagarikasamaranayake7410 3 ปีที่แล้ว +1

    Koheda me adahasa mecharakal segawila thibbe ...vikinena geheniyata apahasa namuth miladee gannata pesasum ewan kaalek me geethaya hema athinma UTHKRUSTAI👍🏻👍🏻great 🌹🌹🌹

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @wsfernando9878
    @wsfernando9878 ปีที่แล้ว +2

    හරිම ලස්සන ගීතයක් ❤️

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ♥️🌿

  • @priyankarasrilal4874
    @priyankarasrilal4874 4 ปีที่แล้ว +10

    වචන නෑ මොකා මොන දේ කීවත් මේවයි ඕන පපුවලට දැනෙන්න. සුපිරි සත්තකින්ම

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @nishanthaabeysingha3471
    @nishanthaabeysingha3471 ปีที่แล้ว +1

    ගොඩක් අය හිතාගෙන හිටියෙ වර්තමානයේ සගීතය මැරිල කියල එහෙම උනේ සංගීතය භාවිතාව නිසාමයි ඒත් සගීතය මැරිල නැතිබව ඔබ වැනි නිර්මාණ කරුවන් නිසා නැවත වැටහුනා ❤ ඔබ වැනි සංවේදී නිර්මාණ කරුවන් වැඩියෙන් බිහිවේවා.❤

  • @chameerahelani580
    @chameerahelani580 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අරුත් බරයි... ඔයවාගේ නිර්මාණ කාලීන අවශ්‍යතාවයක්.....👍❤️

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 2 ปีที่แล้ว +1

    සාදර බංඩාර ලස්සනයි ගායනය හදවතටම වැදුනා

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @yanalcloyd2638
    @yanalcloyd2638 ปีที่แล้ว +1

    මොනව උනත්,,නිර්මාණය ඉතාමත්ම ඉහළයි.! කියන්න හා විග්‍රහ කරන්න ගියොත්, ගැඹුරටම යන්න වෙනව. ඒ ගියත්, ටයිටැනික් නැව තියෙන මරියානා අගාදයටත්, එහා ගැඹුරින්ම අර්ථවත්. කියලා නිම කරන්න බැහැ. අදහස,නිර්මාණය, ගී තනුව, ශෛලමය භාහුමය. අනර්ඝයි.

  • @dumindajayawardhana1194
    @dumindajayawardhana1194 ปีที่แล้ว +1

    Mamat dena gatte ada, kagama hamuduruwsnge banakin. Baladdi mee geetaya wasara 4katat eha giya geetayak. Man ehuwe nette ai metram dawasak. Kiyala denuna. Pin swaminwahansa

  • @keshalisavithmi5929
    @keshalisavithmi5929 3 ปีที่แล้ว +2

    mage aasama song eka... eke rasawindanaya maru... ♥
    ♥♥♥

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @shenaldiyon9122
    @shenaldiyon9122 4 ปีที่แล้ว +5

    තත්කාලීන සමාජයේ ඇත්තටම හුගක්ම වටින ගීතයක්❤️ මන් හිතනවා අපිට අවශ්‍ය මේ වගේ වටින නිර්මාණ ❤️

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ❤️♥️♥️♥️

  • @upalikananke8974
    @upalikananke8974 ปีที่แล้ว +1

    අනර්ගයි..

  • @deshanbandara5005
    @deshanbandara5005 6 หลายเดือนก่อน +2

    අඩේ සාදරයො,ආදරෙයි ඈහ් 💓🍸🔥🤛

    • @Mihiiran
      @Mihiiran  4 หลายเดือนก่อน

      ❤️🌿

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me 11 หลายเดือนก่อน +1

    ලස්සන අර්ථවත් ගීයක් ❤

    • @Mihiiran
      @Mihiiran  7 หลายเดือนก่อน

      ❤️🌿

  • @ashamadu4366
    @ashamadu4366 3 ปีที่แล้ว +1

    Kochchara ahuwath epa wenne nathi marana අර්ථයක් thiyana sinduwak..👍👍😘

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @wesamun1
    @wesamun1 2 ปีที่แล้ว +5

    ගායනයට වඩා පද රචනාව ඉතා ප්‍රභල දුර්ලභ නිර්මාණය ක්..♥️මාරයි..

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ❤️♥️♥️♥️

  • @achinthamalith4736
    @achinthamalith4736 3 ปีที่แล้ว +1

    Ayye supiri sinduvak ayye me sundara sinduva athule thibena asundara kathava ada thamai hariyata dana gaththe dan thava oya vage supiri sindu karanna ayye suba pathum ayye sadara bandara good luck 🤟💗

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @NishendraPerera-kk8ws
    @NishendraPerera-kk8ws ปีที่แล้ว +1

    සිංදුව ගොඩාක් ලස්සන යි අර්තවත්

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You ❤️🌿

  • @nuwandassanayaka899
    @nuwandassanayaka899 ปีที่แล้ว +4

    ටිමාගෙ වචන😌😌😌❤ යන්නං චන්දරේ, ඒ ජෙට් එකේ ගියෙ සමන්සිරිමයි, පෙම්වතියකගෙන් වෙන්වුනු ලූලෙක් හැරෙයි ඇලකට.. කියවල විදපල්ලා😌❤ මේව බෙහෙත්❤

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว +1

      🥰🥰🥰

  • @nilushiweeramunda5232
    @nilushiweeramunda5232 ปีที่แล้ว +1

    Super 💪 aththatama hadawathata danuna❤️

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว +1

      Thank You ❤️🌿

  • @sue9552
    @sue9552 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. ගීතයේ, අර්ථයත්, ගායනා විලාසයත්. ගායනා විලාසය අති විශිෂ්ටයි. ඔබ‍ට සුබම සුබ අනාගතයක්.. 😊

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @dhanushikawijekoon5295
    @dhanushikawijekoon5295 5 ปีที่แล้ว +8

    හදවතට මාර විදිහට දැනුනා පොඩ්ඩියේ ඇත්තටම

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @udarananayakkara5969
    @udarananayakkara5969 5 ปีที่แล้ว +59

    පෝඩ්ඩිට කියලා දෙන්න අම්මා වේසි උනේ. පිරිමියෙක් අතින් බව..

    • @pasindudilshan852
      @pasindudilshan852 4 ปีที่แล้ว +5

      Oya e kiyapu kathava nm mn agaya karanava.mokada godak pirimi ganunta agilla dik karanna vitharai danne

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @lordryah191
    @lordryah191 5 ปีที่แล้ว +9

    When Good Talents get together... a good product is born... Sadara & Timran good work... I have met Sadara... but I didn't know about his talent... He's a good soul and a very good talent...

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @nirovlogs5250
    @nirovlogs5250 ปีที่แล้ว +1

    Niyamai brother super feelings

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank you so much❤️🌿

  • @thishiniwalisundara8201
    @thishiniwalisundara8201 4 ปีที่แล้ว +1

    අම්මෝහ් මේ පැහැදිලි කිරීමටනං අවුරුදු ගානකින් ඇස් දෙක තෙත් උනා mr සාගර. නියමයි.. පට්ට...මචං මේ වගේ නිර්මාන අපිට තවත් ඕන. Plz. බොක්කෙන්ම comment එක..👍👍👍

    • @thishiniwalisundara8201
      @thishiniwalisundara8201 4 ปีที่แล้ว +1

      Subscribe කරා හොදේ..👍

    • @Mihiiran
      @Mihiiran  4 ปีที่แล้ว

      හදවතින්ම ස්තූති

  • @piumilakmali-mc3fv
    @piumilakmali-mc3fv ปีที่แล้ว +1

    කියන්න වචන මදි .හරිම ලස්සන අර්ථවත් සිංදුවක්.අයියෙ ඔයාට තව තවත් මේ වගේ අර්ථවත් නිර්මාණ ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා!!!

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ♥️🌿

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @happyhousewithme
    @happyhousewithme ปีที่แล้ว +2

    Niyama sinduwak kagama hamuduruwo promote kalamai baluwe hari ihalai

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ♥️🌿

  • @lalithpushpakumara9154
    @lalithpushpakumara9154 6 ปีที่แล้ว +22

    ඇත්තටම ගොඩාක් හොදයි තෙරුමක් ඇති හිස් නැති නිර්මාණයක් ඔබට තවදුරටත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා . සම්බුදු සරණයි ..

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @geethashok
    @geethashok 4 ปีที่แล้ว +12

    කතන්දර එපා වැදපන් අම්මාට!👍❤️

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ❤️♥️♥️♥️

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 5 ปีที่แล้ว +5

    Its awesome.... Your voice give us the feeling of how mothers love is... (katandara epa.... Wendapan ammata.....)..... That word shows AYIYA love amma and sister.... ❤️❤️💯💯.... God bless you all
    ...

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ❤️♥️♥️♥️

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ❤️♥️♥️♥️

  • @hera-9719
    @hera-9719 2 ปีที่แล้ว +6

    කොච්චර උත්සහ කරත් මයික් එකෙන් කියද්දී ඒ ෆීල් එක ගන්න අමාරු ගීතයක්. ඒ තරම්ම ගීතය සාදර බණ්ඩාර එයාගෙම කරන් තියෙනවා සින්දුව......

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ❤️♥️♥️♥️

  • @thusithajazz6879
    @thusithajazz6879 6 ปีที่แล้ว +17

    Bro this is simply amazing. I see are you very educated n this is why you were able to decode it in simple but using very heart touching explanation.

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @sanjanaanu6819
    @sanjanaanu6819 4 ปีที่แล้ว

    Lassanama sinduwak.....dukai kiyana jeewithe...sapak bawata awaboda karaganna lebena simitha awasthawakata minisun wisin kalupata ga awasthawakata...ehi athulanthaye thibena sudu bawa daka...awaboda karagath aiya kenek..ohuta mage pranamaya..

  • @dhanuhimaya1794
    @dhanuhimaya1794 5 ปีที่แล้ว +3

    ඇත්තටම මැතකාලිනව මම ඇසුව අර්ථවත් සමාජයට පණිවිඩයක් දෙන හදවතට තදටම දැනෙන ගිතයක්

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @RanjithWimalaratne
    @RanjithWimalaratne ปีที่แล้ว +1

    ඉතාමත් ඉහළයි.

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 2 ปีที่แล้ว +1

    ගීතය හරිම ලස්සනයී

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว +1

    Dan thiyena wamane Dana geetha atharin may geethaya ethama arthawath Honda geethayak rajya sammanayak denna watinawa oba samata yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You ❤️🌿

  • @malkisithara8669
    @malkisithara8669 4 ปีที่แล้ว

    Man godak adare karana sinduwak. Therumath aththatama vishishtai. Parawal gane lamai dala yana ammala inna samajeka wesakam karala hari me lamai dennawa hadapu e ammawa aiyandita nam" poddiye amma ammai thama" mau senehasata anith siyalla adala nowe.

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @kumarakumara7793
    @kumarakumara7793 ปีที่แล้ว +2

    සම්මාන ලැබිය යුතු ඔබේ නෑ අපේ ගීය.

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You ❤️🌿

  • @wishuddikapiumal4218
    @wishuddikapiumal4218 5 ปีที่แล้ว +8

    ලස්සන සිංදුවක්..ආදරෙයි...😢

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @awariyasena7070
    @awariyasena7070 ปีที่แล้ว +1

    I heard this song today.super

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You ❤️🌿

  • @ImLucyguesswhereiamfrom
    @ImLucyguesswhereiamfrom 4 ปีที่แล้ว +3

    Thava oya vage lassana song ekek karanna. All the best.

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @r.k.nishmaravishanvimukthi1338
    @r.k.nishmaravishanvimukthi1338 ปีที่แล้ว +1

    Oyawagema ekkak thiyenawa thawa....yakada manamali kiyla...poddiye sinduwath man asama ekkak

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @kumariwijesinghe8549
    @kumariwijesinghe8549 ปีที่แล้ว +1

    මගේ හදවත පතුලටම කිමිදි දෙසවන් ගිනියම් උනා .හැම පවුලකටම මේ වගේ කතාවක් කියන්න කෙනෙක් නෑදෑ කෙනෙක් හරි ඉන්නවා

  • @tilkashrilanka8332
    @tilkashrilanka8332 ปีที่แล้ว

    හරි.ලස්සනයි

  • @nalinwijekoon9867
    @nalinwijekoon9867 4 ปีที่แล้ว +5

    අහම්බෙන් මේ සින්දුව අහන්න ලැබුනේ .... ඒ වචන වල තිබුන තේරුම පුදුම විදිහට හිතට දැනුනා.....

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ❤️♥️♥️♥️

  • @mashi3675
    @mashi3675 2 ปีที่แล้ว +1

    ලස්සන සින්දුවක් 💗

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @ajithwijendra7410
    @ajithwijendra7410 3 ปีที่แล้ว +2

    මේ දවස් වල අහපු සිංදු වලින් හොදම සිංදුව..

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @udarafernando9172
    @udarafernando9172 4 ปีที่แล้ว

    Paya ganaka banak lassanata kawiyak karala winadi kihipayaka gonu karala. No words to tell. Best lyrics. ...👍

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @malkivinodya6533
    @malkivinodya6533 2 ปีที่แล้ว +1

    හදවතට හොදට වැදුන සින්දුවක්

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @nayanipriyamali6597
    @nayanipriyamali6597 ปีที่แล้ว +1

    හදවතේ පතුලටම දැනුන වචන...ආදරෙයි ...❤

  • @lorenzhewage7413
    @lorenzhewage7413 6 ปีที่แล้ว +5

    Wow !! a great hidden mean . And I came to feel tears to the top of my toe just dropped . So am writing my feelings here **

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ❤️♥️♥️♥️

  • @romiko2310
    @romiko2310 4 ปีที่แล้ว +1

    කතා දෙකක් නෑ කෙටියෙන් කිවුවොත් සුපිරියක්😍😍😍😍😍😍

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @buddhikapeadeep5258
    @buddhikapeadeep5258 3 ปีที่แล้ว +1

    Malli attatama supirima thamaa.. mama kamati oyage sarala kamata sobana wadak na .. thunuruwansaranai

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @Arjyawardana
    @Arjyawardana ปีที่แล้ว +1

    Excellant idea

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You ❤️🌿

  • @pramudianhettigama7022
    @pramudianhettigama7022 4 ปีที่แล้ว +3

    This directly plunges to the heart ♥️🔥

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ❤️♥️♥️♥️

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 4 ปีที่แล้ว +2

    Ithama lassana geethayak,,,

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @WeMukthi
    @WeMukthi ปีที่แล้ว +1

    Sadara mama..😍😍🌷😇

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You ❤️🌿

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 4 ปีที่แล้ว +1

    හරිම අර්ථවත් ගීතයක්

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @madhukathishari6460
    @madhukathishari6460 3 ปีที่แล้ว +1

    Marama lassana arthwath geeyak.

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @RESHACN
    @RESHACN 4 ปีที่แล้ว +1

    හොද නිර්මාණ අනිවාරයේම්ම hit වේනවා.....

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @lochanalochi1024
    @lochanalochi1024 6 ปีที่แล้ว +4

    oya godak daksha gayana shilpiyek.man oyage hadata priya karanawa.me song eke oyage gayanayata man godak asai eth sinduwe terumata man poddakwat asa ne.ekata hetuwa mamat duwak inna amma kenek man adinne paladinne minissut ekka katakaranne evidinne amma kiyana e gaurawanwitha charitayata kethanamayak etinowena vidiyatai.hari ammeknam tamange edume idan gamana bimana me hemadekama hoda yahapath gatipawatum tiyagatayutumai..mokada eke credit eka yanne mage daruwata nisa..mata puluwan lesigamanin yanna mukulu katha kiyanna eth e dewal man karanne mokada eka "amma"kiyana pratirupayata obinneti nisa..man kiyanna giye amma kiyana namaya tula hoda hediyawak tibiya yutumai.ema notibunot eke wandhiya gewanna wenne ahinsaka daruwantai.
    genunta karanna tiyenne oya rassawa vitaramada? ada kale kiyak nam ahinsaka duppat unat charitawat ammala innawada oya jara rassawa nokara anunge belamehewarakam kuliweda karala apa duk vidala tamange daruwo poshanaya karana.
    anna eheu ammala tamai niyama shaktiyak tiyena ammala.
    tamange daruwo rakinna kiyala oka karana genu sadh hegimakinda oka karanne?? ragika hegimak ennema nedda e welawalwalata??oka tama geniyekta karanna puluwan lesima saha fun ekakut free lebena rassawa..
    ara kaudo wesa geniyak innawa neda sharmi kumar kiyala..e geni geniget guna warnana karala tibba neda kauruhari eka comment ekaka? pinak pawak darmayak neti e wage tirisan wesa geniyek gena guna kiyala comment dana aya gena anukampawak vitarai hitenne hane anichchan kiyala!!!
    man hoda amma kenek man mage daruwage anagateta lajja wena kic deyak karanne neti amma kenek.mata kanna bonna netiwa mahaparata wetunat kawadawat mage daruwa poshanaya karanna kiyala oya wage tamange atmayama vinasa wena wesa rassa karanne.atapaya hatara hodata tiyenam mona dukak hari vidala mage daruwa rakinawa..eka nambui...daruwata ammage charitaya gana lajja hitena anagatayak uruma nokirima tamai sebe mawakage yutukama viya yutte...ekai mage adahasa...

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘

  • @Dsithija
    @Dsithija ปีที่แล้ว +2

    Hope for a new song 😊.MY FAVORITE SIGER...❤️❤️

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      ❤️♥️♥️♥️

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨ ගායනයක් හැඟුම් බර 😢 ඇස්වලට කඳුළු නාවොත් කාට හෝ මනුසතෙක් නම් නොවේ 👉

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว +1

      😍

    • @virulweerakoon
      @virulweerakoon 10 หลายเดือนก่อน

      මෙවැනි සිංදු ගායනයට මෙන්ම නිර්මානයට වාසනාව දිරිය ලැබේවා තෙරුවන් සරන්නයි.

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 4 ปีที่แล้ว +2

    Godak adarshamath getayak siyaluma Amma warunta theruwansaranai🙏🌷❤️

    • @Mihiiran
      @Mihiiran  ปีที่แล้ว

      Thank You❤☘