පොඩ්ඩියේ - සමාජ කතිකාවත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 377

  • @chanisasindi8219
    @chanisasindi8219 4 ปีที่แล้ว +36

    මාරම ලස්සනයි කිරින්ද අය්යාගෙ හඬ එක්ක දුෂ්‍යන්‍ත සර් ගෙ අර්ථ විවරණය එක හුස්මට බැලුවා.හරිම ලස්සන නිර්මාණයක්

  • @MayuraHasaranga
    @MayuraHasaranga หลายเดือนก่อน +2

    කිරින්ද උබ මරු බන්,උබට සෙට් වෙන්නේ මේ සින්දු තමයි🎉

  • @suminasumina7893
    @suminasumina7893 ปีที่แล้ว +2

    Gayanayanam,lassanai

  • @dinethikavindya9824
    @dinethikavindya9824 3 ปีที่แล้ว +33

    ❤️💕❤️කුණු ගද ගහන සමාජයේ යතාර්ථවාදී පැතිකඩක් පෙන්වා දෙමින් ගීතය අරුත විග්‍රහ කිරීම ඉතා වටිනවා..ගායනයත් අනර්ඝයි💕

  • @DammikaSK1
    @DammikaSK1 5 ปีที่แล้ว +132

    පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම..
    වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම..
    බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක..
    නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම..
    තනේ කඩා විසිකර පත්තිනි වේ නම්..
    අනේ හාමතේ අපි මැරිලා එහෙනම්..
    වනේ පාරන්නෙ වන ඵල විස වී නම්..
    නගේ දැන් යමං පඬි පුර ගිනි තියපන්..
    සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
    කතා හදන උන් සේරම බෝසත් ද..
    යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
    කතන්දර එපා - වැඳපන් අම්මාට..
    දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා..
    ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා..
    මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා..
    අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා..
    රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා..
    මත්වුණු බමරු ඉටිමල් පොකුරෙත් වැහුවා..
    ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා..
    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා..
    සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
    කතා හදන උන් සේරම බෝසත් ද..
    යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
    කතන්දර එපා - වැඳපන් අම්මාට.

  • @naveenmenaka4391
    @naveenmenaka4391 4 ปีที่แล้ว +39

    කිරින්ද කියන්නේ මෙහෙම ඉන්න ඕනි මනුස්සයෙක් නෙමෙයි අහපු සුපිරිම කටහඩක් තමා සුපිරි අනාගතේ පැහැදිලී කොල්ලෝ ආදරෙයි තේරුම කියන අයියත් පට්ට❤️🍀🤜

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 ปีที่แล้ว +3

    මේ ගීතයේ අර්ථය ගැන කාගම සිරිනන්ද හාමුදුරුවෝ ගොඩක් වර්නණා කලා..ඊටපසු මම ගීතය රස වින්දා ..ලස්සන විචාරයක් වගෙම සමාජයේ සත්‍ය යථාර්ථය මොනවට පැහැදිලි වෙයි...මෙවැනි කාන්තා චරිත මා බොහොමයක් දැක තිබේ❤

  • @imeshiherath2892
    @imeshiherath2892 2 ปีที่แล้ว +18

    හරිම ලස්සනට විචාරය ඉදිරිපත් කරනවා..ඒ වගේම ගායනයත් හරිම මිහිරියි..ඉස්සරහටත් මෙවැනි නිර්මාණ බිහිවේවි කියලා බලාපොරොත්තු වෙනවා...

    • @lakshithaudara1651
      @lakshithaudara1651 2 ปีที่แล้ว

      විචාරය හැදාමත් විශිෂ්ඨයි,
      ගායනය මුල් ගීතයේ රසය අහල්කවත් නොවීමයි මෙහි ගී රසය උපරිමව විදි මටනම් දැනුනේ...

  • @filmbymanuka
    @filmbymanuka 5 ปีที่แล้ว +11

    මෙහෙම වටිනාකමක් දෙන ඔබ සැමටම ගොඩාක් ස්තූති , මෙහෙම අහන්න දකින්න ලැබෙන එක ගොඩාක් සතුටුයි.
    ආඩම්බරයි , සාදර , ට්ම්‍රාන්

  • @shanijayasinghe5021
    @shanijayasinghe5021 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි කිරින්ද අයියගේ කටහඩනම් ඒ වගේම දුශ්‍යන්ත සර්ගේ විචාරෙනම් නියමයි හිතට ගොඩාක් දැනුනා හරිම ලස්සන නිර්මාණයක්

  • @subhashinisandya811
    @subhashinisandya811 5 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ...හරිම අර්ථවත් ..යථාර්ථවාදී ගීතයක් ..සර්...ඔබ ගේ පැහැදිලි කිරීමත් හරිම අපූරුයි ..ඔබට පින්

  • @Ehpnd
    @Ehpnd ปีที่แล้ว +4

    කිරින්ද අය්යේ එකනම් පට්ට හොදේ.... ආදරෙයි බොක්ක..

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +16

    කතන්දර එපා වැදපන් අම්මාට 🙏🌹🙏🌹🙏🌹හරිම ලස්සන ගායනයක් කිරින්ද සර් 👌👌👌ජයවේවා

  • @Kavindyaabeywardhane
    @Kavindyaabeywardhane 2 ปีที่แล้ว +5

    සමාජයේ යතාර්ථය මොනවට උකහා දක්වා ඇති අසමසම ගීතයක්......ගොඩක් පිං දුෂ්‍යන්ත සර් ඇතුළු වාද්‍ය වෘන්තයට....🌸🌸🌸🌸

  • @ksvindushiwantha7639
    @ksvindushiwantha7639 5 ปีที่แล้ว +19

    බොහොම ස්තුති මහත්වරුනි... ඔබසැමගේ ඒ එකතුව පැය බාගයකට මා දිවියලෝකෙ යැවුවාට..👌👌 කිරින්දනම් හඩ 👌👌

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට සහොදරයා 🙏❤️❤️

  • @induwaragamage9008
    @induwaragamage9008 5 ปีที่แล้ว +91

    ගායන මුල්ගායනය හා බොහෝ සමානයි අතිවිශිෂ්ටයි..

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඉදුවර❤️🙏

    • @nobody2925
      @nobody2925 4 ปีที่แล้ว +2

      Lochana Kirinda patta bro voice eka

    • @luckindudee4636
      @luckindudee4636 3 ปีที่แล้ว

      Oyath sindu kiyanawa neda ayye?? ;)

  • @mrdommy1971
    @mrdommy1971 ปีที่แล้ว +3

    මේ සිංදුවේ තේරුම අහන්න මෙච්චර කාලයක් පරක්කු වෙච්චි එක ගැන ඇත්තටම දුකයි.. ගොඩක් ස්තූතියි සර් ඔබතුමාට. ❤️❤️

  • @amithsurangaranasinghe5998
    @amithsurangaranasinghe5998 ปีที่แล้ว +1

    මගේ ජීවිතේ අහපු ලස්සනම නිර්මාණයක්. ❤️

  • @indikalakmal1003
    @indikalakmal1003 4 ปีที่แล้ว +6

    තවත් විශිෂ්ඨ ගීතයක්‌ සහ විචාරයක්, ස්තුතියි

  • @jagathabeyagunaratne7831
    @jagathabeyagunaratne7831 5 ปีที่แล้ว +6

    ප්‍රථම වතාවට මේ ගීතය ඇසුවේ. ඔබතුමාගේ විචාරයට සහ මෙයට සහභාගී වු සියල්ලන්ටම ස්තුතියි.

  • @sanjeewakushan1533
    @sanjeewakushan1533 4 ปีที่แล้ว +3

    Hharima lassanai lassana song akak.lochana aiyath maruu.. sinduwa pehdili kirmath very good....

  • @sathyapro9223
    @sathyapro9223 4 ปีที่แล้ว +20

    මාත් මගෙ අම්මගෙ පොඩ්ඩි මට අයියෙක් නැ වගේම අම්ම ගනිකාවක් නෙමෙයි ඒත් අම්මල හැමෝම ළමයි ජීවත් කරන්න මේ අගේ මහ විශාල දුක් උහුලනව,මගෙ අම්මත් ඒ වගේ,කට පාඩම් වෙනකම් ඇහුව පොඩ්ඩියේ සිංදුව අඩ අඩා ඒ වචන ඒ තරම් සංවේදී,
    පොඩ්ඩියේ අම්ම අම්මමයි ඒක තේරුම් ගනින් කියන පොඩ්ඩිගෙ අයිය නංගිගෙ හිත නිවන අපූරුව සහ ඇහේ පොල් පරාල තියන් අනිත් අයගෙ ඇස් ව්ව්ල පොල් කෙදි හොයන උන්ව බෝසත් කියල හිතන්න එපා කියන වචන, ඒ ඇති පොඩ්ඩි අම්මට වදින්න ඇති,පරිස්සමෙන් ඉදපන් අයියෙ අම්මයි පොඩ්ඩියි එක්ක

  • @anushadisna8005
    @anushadisna8005 5 ปีที่แล้ว +8

    ගිය සැරේදි සර් ගීතයේ කොටසක් හිමින් මග ඇරිය.ඒ සමහරවිට ආගම ගැන හිතල වෙන්න ඇති.මේ පාර ඒ ටික කියඋනා.කරන්න පුළුවන් උපරිමයෙන් අර්ත කතනය දෙන්න සර්.ගීතයක රසය විදගන්න බැරි උන නිසා තමයි අපේ රටේ නූතන පරම්පරාවෙන් සමහරක් මී හරක් වෙලා ඉන්නේ.සාදර බණ්ඩාර බොහොමත්ම ස්තූතියි මේ වගේ ගීතයක් නූතනයින්ගේ හිතට රින්ගවන්න පුළුවන් ආකාරයේ සංගීතයක් යොදා ගායනය කලාට..සර් ඔබට බොහොමත්ම ස්තූතියි 🙏🙏කිරින්ද ඔබටත් සංගීතය සැපයූ ඔබ සැමටත් ස්තූතියි 🙏🙏🙏🙏🌹

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට❤️🙏

  • @anushkasomatilake546
    @anushkasomatilake546 3 ปีที่แล้ว +3

    ඔබට ගොඩාක් ස්තුතී මේ ගීතයේ තේරුම පැහැදිලිවම කිසිම බයක් සැකක් නැතුව "openly" අපිට කියා දුන්නට.

  • @wasanalakmaligeeganage640
    @wasanalakmaligeeganage640 4 ปีที่แล้ว +6

    අහන් ඉන්න පුළුවන් ලස්සන කටහඬක් ..විශිෂ්ට ගායනයක් 👍👍👍

  • @Dutudasunkorea
    @Dutudasunkorea 3 ปีที่แล้ว +1

    Marama lassani ada thami theruma ahuwe.kirindage voice eken aluthma sinduwak enkm baln innawa.vicharakathumani oba hamotama godak sthuthi.

  • @දහම්මන්සල
    @දහම්මන්සල 3 ปีที่แล้ว +10

    හදවතට දැනෙන්න විචාරය කරා සර්..ගායනයත් එහෙමයි🌷

  • @madhudganegoda3123
    @madhudganegoda3123 4 ปีที่แล้ว +12

    ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක් ,අද කාලේ තියන සිංදු දිහා බලපුවාම මෙවැනි නිර්මාණ බිහිවෙනවද කියලත් හිතෙනව. මම ආසම සින්දු ( පෙරවදනක් වී මගේ කතාවක, / දියවන්නා කුමාරියේ ) තුනෙන් එකක්.

  • @arrowjr5498
    @arrowjr5498 5 ปีที่แล้ว +5

    අතිවිශිශ්ට ගායනයක් සුබ පතනවා දරුවා ඔබට

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි 🙏❤

  • @NimaSiriwardhane
    @NimaSiriwardhane 4 ปีที่แล้ว +20

    දියවන්නා කුමාරියේ විචාරය කරන්නකෝ.. ලොකු දෙයක් අනේ🖤😘

  • @shandisa2073
    @shandisa2073 4 ปีที่แล้ว +4

    Patta gayumak. . Voice ela. Geetaye arthaya tawat supiri

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 ปีที่แล้ว +3

    හරිම සංවේදී ගායනයක්
    ලස්සන ගීතයක් සුබ පැතුම් සහෝදරයා ❤❤❤

  • @cbjayasinghe4714
    @cbjayasinghe4714 4 ปีที่แล้ว +4

    කාලෙකින් අහපු හොඳම ගීත විචාරය. මේ වගේ වීඩියෝ දිගටම දාන්න. ඔබ තුමාලට සුභ අනාගතය ක් වේවා යැයි මම එක සිතින් ප්‍රාර්ථනා කරමි..

  • @amandinavodya4149
    @amandinavodya4149 5 ปีที่แล้ว +20

    සර් මේ සින්දුව කලින් තේරැම් කලා.කිරින්ද ඔයාගේ වොයිස් එක amazing ,attractive .😍😍😍😍love this voice

    • @locha700
      @locha700 5 ปีที่แล้ว +2

      හැමදාමත්ම වගේ ඔබට බොහොමත්ම ස්තුතියි අමන්දි ❤️🙏

  • @naazi_.x
    @naazi_.x 2 ปีที่แล้ว +4

    ගීතයට නොදෙවෙනි ගීත විචාරයක්👏

  • @danushkabandara7351
    @danushkabandara7351 4 ปีที่แล้ว +5

    ඇත්ත ඇති සැටියෙන් විවරණයක් කල දයාබර ගුරැ තරැවක්.❤️

  • @hardiktailit8896
    @hardiktailit8896 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඔබට

  • @මධුමධු-බ4ඝ
    @මධුමධු-බ4ඝ 5 ปีที่แล้ว +2

    Anee sar meka issarala tirum karalaa dunnanee wena senduwak kiyanna sargee විග්‍රහය අහල තමා මම මෙි ගීතය හොයල ඇහැවිවෙි සාදර බංඩාර හරිම ලස්සන ට ගායනා කරනවා සර් මම අදත් මෙික ඇහැවිවා හරිම පැහැදිලි ලස්සනයි ඔබ තුමාගේ විග්‍රහය 🌷🌷🌷

  • @dpsremixlk
    @dpsremixlk 5 ปีที่แล้ว +14

    හරිම සංවේදී ගීතයක්.
    ඊට නොදෙවෙනි හඬක්

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට ❤️🙏

  • @MrOneShadow
    @MrOneShadow 4 ปีที่แล้ว +9

    ඇසට කදුලක් ආවා.......සංවේදී

    • @c.krathnayaka9904
      @c.krathnayaka9904 ปีที่แล้ว

      පහල පන්තිය නියෝජනය කරන මෙම කතා නිධානය ධනවත් සමාජයේ මේ ආකාරයටම අර්ථ ගැන් වේද

  • @gayanlakshan7193
    @gayanlakshan7193 4 ปีที่แล้ว +14

    පට්ටම චැනල් එකක් සර් මේකනන්..😍
    පාඩම් කරද්දි නිදිමත ආවම සර්ගෙ විචාරයක් බලනව..😊
    නිදිමත කොහෙන් ගියාද දන්නෑ...😆😆
    බුදුසරණයි සර්...😙

  • @niroshanpradeep1449
    @niroshanpradeep1449 3 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලි අරුත් ඇති ගීයක්

  • @dilshanigunathilaka1275
    @dilshanigunathilaka1275 5 ปีที่แล้ว +11

    Sir ta හදවතින්ම සුභ පතනවා... සර් පන්තියේදීත් විශය කරුනු වගේම ජීවීතේට ආදර්ශමත් දේවල් මේ වගේම කියලා දුන්නා. ..

  • @champimuthumali3640
    @champimuthumali3640 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාලට😊

  • @indikalakmal1003
    @indikalakmal1003 4 ปีที่แล้ว +5

    මම මේ වැඩසටහන නොකඩවා බලන රසිකයෙක්, සමන් ලෙනින් වගේ අපේ කාලයේ අසහාය ගායකයාගෙ ගීත අමතක කරන්න එපා කියලා ඉල්ලීමක් කරන්න කැමතියි

  • @suranganimalasiri4092
    @suranganimalasiri4092 5 ปีที่แล้ว +2

    අපුරුයි කිරින්ද. ස්තූතියි සුපිරි

  • @damithranganarajapaksha5304
    @damithranganarajapaksha5304 3 ปีที่แล้ว

    Aiye mama ada me sinduwe teruma denagatte me sinduwa mama onataram ahala tiyanawa lad une song ekata passe neme ekata samanai aiye me sinduwa godak pin oyata me sinduwa terum karata aiye math sindu me wage kiyanawa aiye puluwannm mata meg ekak danna budu saranai kirinda aiya oya patta weddek aiye bs

  • @prikand
    @prikand ปีที่แล้ว +1

    සමාජයේ බිඳ වැටීම මේ ගීතය තුල විශිෂ්ඨ ලෙස අර්ථ ගන්වනව . මේ යතාර්ථය තවත් දරැණු වෙනව ඇරෙන්න හොඳ පැත්තට යන පාටක් පෙනේන නෑ. හතු පිපෙනව වගෙ බිහිවෙන ස්පා වල ගණිකා නිවාස වල මෙවැනි අම්මාවරැ ඕනෙ තරම් දරැවො වෙනුවෙන් කය විකුනනව ඇති. මේ ගීතයෙන් අහෙන්නෙ ඒ සියලුම දෙනාගෙ හදවත් වල දෝංකාරයයි.

  • @upaliliyanage1040
    @upaliliyanage1040 4 ปีที่แล้ว +1

    Excellent programme thanks thanks good luck

  • @janeebro5822
    @janeebro5822 4 ปีที่แล้ว +5

    Mn hithuwe me gayakaya kiyala.aththatama supiri voice ekak

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 ปีที่แล้ว +9

    වචන ගීයකට ලිව්වහාම අපි ඒ ගීතය රසවිඳිනවා එහෙත් එහි අර්ථරසය අද සමාජයට කොච්චරනම් ගැලපෙනවද...
    ස්තුති" කිරින්ද" .🌹..
    පැහැදිලි කිරිම ඉස්තරම් ..සර්" ..
    ස්තුති" ඔබට...🌹

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      හැමදාමත් ඔබට ස්තුතියි වන්දනා❤️🙏ඔබේ අදරණීයසටහනට

  • @romeshnadeeshan2245
    @romeshnadeeshan2245 ปีที่แล้ว +1

    Lassana kathawak

  • @saranga6184
    @saranga6184 3 ปีที่แล้ว +1

    අය වෙන මුකුත් කියන්න නෑ සුපිරි ... වෙන වචන නම් නෑ... ගොඩාක් අයට රිදෙන්නත් ඇති ගොඩාක් ස්තුතියි ඔබට ලස්සනයි ... බුදුසරණයි

  • @suranganimalasiri4092
    @suranganimalasiri4092 5 ปีที่แล้ว +3

    බුදු සරණයි කිරින්ද. හදවතින්ම සුබ පතනවා ඔයාට

  • @surinfernando4641
    @surinfernando4641 5 ปีที่แล้ว +15

    හරිම රහාට කියනවා.. අරැත ලස්සනයි .❤️

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි සහොදරයා

  • @indikanawarathne8580
    @indikanawarathne8580 4 ปีที่แล้ว +4

    Excellent singing and very comprehensive explanation!

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +1

    මෙන්න මේ සින්දු වලට තමා ඒ සම්මාන පිට සම්මාන දෙන්න ඕනේ මල්ලි ඔයා මේ සින්දුවේ තියෙන යථාර්ථය පෙන්නල දෙන්නෙ කවුරුහරි ඒකට බනිනව නම් වූ තරම් මෝඩ මී හරකෙක් තවත් නෑ අපේ ලංකාවේ මේ වගේ සත්‍ය කතා ගමක් ගමක් ගානේ කොච්චර වෙනවද කාගම සිරිනන්ද හාමුදුරුවෝ මේක ලස්සනට විග්‍රහ කරනවා මම නං hallman ඇහුවේ නෑ මේ වගේ ලස්සන අර්ථයක් තියෙන සින්දුවක්

  • @isurisewmini9881
    @isurisewmini9881 ปีที่แล้ว +2

    Sing karanawa pattama lassanayi ayye 🤩🤗

  • @chinthakaruwan1413
    @chinthakaruwan1413 3 ปีที่แล้ว +1

    Marama geethayak.marama therumak.godak pin. Me viggrahayata.

  • @hardiktailit8896
    @hardiktailit8896 2 ปีที่แล้ว +7

    යකා වහෙන්නට පෙර නුබේ අයියා ,,,,,, කතන්දර එපා වැදපන් ,,,,, අම්මාට ,,,,,,🙏🙏🙏🙏🙏🙏

  • @madhuhansinationalcollegeo9844
    @madhuhansinationalcollegeo9844 4 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් සර්..... බොහෝම ස්තූතියි ... 🙏

  • @monikajayawardahna195
    @monikajayawardahna195 3 ปีที่แล้ว +2

    Mtanam hieya අඬන්න ona 🙏🙏🙏godak ලස්සන හරවත් cinduwa දුකයි ane

  • @S.Perera-l3w
    @S.Perera-l3w ปีที่แล้ว +1

    Adatath siduwemin pawathina kathawak. Neyama thayruma, adahasa, thiyena gayanayak.. Samajayatama duna panivedayak. 💐💓💌🔥🧐👍👌

  • @thecakesway6748
    @thecakesway6748 5 ปีที่แล้ว +36

    කට පාඩම් වන තුරු ඇසූ ගීතයක් .නොතේරෙන අහුමුලු විචිත්‍ර ලෙස විග්‍රහ කල විචාරයක්.

  • @kumarasamarathunga2941
    @kumarasamarathunga2941 ปีที่แล้ว +2

    14:31ඇත්තටම මෙච්චර දවස් මෙ සින්දුව ඇහුවා ...😢එත් තෙරුම මෙච්චර ගැබුරුයි කියල දැනන් හිටියෙ නෑ...😔ගොඩාක් දෙවල් ගන්න පුලුවන් සින්දුවක් ...🤕ගොඩාක් ලස්සනයි...❤හොද වැඩක්...හැමොටම බුදු සරනයී 🙏🙏🙏🙏

  • @lochanathiwanka4653
    @lochanathiwanka4653 4 ปีที่แล้ว +6

    Voice එක Original එකට ගොඩක් ලඟින් යනවා..නියමයි ලෝචන අයියේ.ජය.♥️😍

  • @sampathanuruddha2467
    @sampathanuruddha2467 2 ปีที่แล้ว +1

    සින්දුව පට්ටයන්න ඇහුවා යකො තෙරුම දන්නෙ අදනෙ අඩෙ මාර විචාරයක් සුපිරි 👌

  • @chathurikaindeevari1874
    @chathurikaindeevari1874 3 ปีที่แล้ว +28

    ගායනය පුදුම ලස්සනයි. ඔහුනම් දක්ෂයන් අතර සැබෑම දක්ෂයෙක්. සුභ පැතුම් ලෝචන,😍 එ්වගේමයි විචාරය, මේ කරනෙ ලොකු සමාජ මෙහෙවරක්. 🙏🙏🙏

  • @yasasinduwara3493
    @yasasinduwara3493 4 ปีที่แล้ว +3

    සුපිරි නිහඩ ගායකයෙක්.. ලොකු ගමනක් යන්න
    ❤️❤️✌️✌️

  • @namalpathum2178
    @namalpathum2178 5 ปีที่แล้ว +6

    Such a great voice as well as you described the meaning of the song in a marvelous way.wish you all the best and looking forward to seeing you with new videos.

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      Thanks you very much😍 🙏❤

  • @sagaralaksiri4710
    @sagaralaksiri4710 5 ปีที่แล้ว +4

    අරුත පැහැදිලි කිරීම නම් රත්තරං. තේරුම තේරෙන විදියටම තේරුම් කන්න හැමෝටම බෑ මේ වගේ. 🙏🙏

  • @chamara2581
    @chamara2581 4 ปีที่แล้ว +5

    ඔබගේ විචාරය අතී විශිෂ්ටයි

  • @manjubalage7757
    @manjubalage7757 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි.

  • @kanchanaveerasooriya5930
    @kanchanaveerasooriya5930 5 ปีที่แล้ว +8

    කුහුඹුවකුට වරදක් නැති ......
    වැරදකාර ලදුනේ......

  • @NimaSiriwardhane
    @NimaSiriwardhane 4 ปีที่แล้ว +3

    සමාජ යථාර්ථය හරි ලස්සනට ඇගට දැනී නොදැනී කිව්වා.. බුදු සරණයි

  • @harshanabavantha9032
    @harshanabavantha9032 4 ปีที่แล้ว +1

    නුතන යුගයේ හොද ගීතයක්.. ඔබ තුමගෙ පැහදිලි කිරිම මෙගිතය ගෙන විශිෂ්ඨයි.. නොයෙකුත් අය නොයෙකුත් කත කියයි.. ඔබ තුම කියනව වගෙ හොද නිර්මනයක් කියන්නෙ විවිධ විචර තියෙන්ද පුලුවන්.. තව දෙයක් කියන්ද ඔනෙ.. ලෝචන කිරින්ද අයිය මේ ගීතය පුදුමාකර විදිහට ගායනා කරන්නව.. නියමයි අයියෙ.. ඔයටත් සමාජයට හොඩ පනිවිඩ දෙන වටිනා අර්තයක් තියන නිර්මාණය ඉදිරිපත් කරන්ද පුලුදන් වෙන්ඩ කියල සුභ පතනව..

  • @ishanudayantha8336
    @ishanudayantha8336 2 ปีที่แล้ว

    E kollage voice marai lssnai

  • @DammikaSK1
    @DammikaSK1 5 ปีที่แล้ว +8

    බුදුසරණ සහෝදරයා .. සුබපැතුම් ..ඔබ නියම කොවුලා ..

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි සහෝදරයා ❤️🙏

    • @chathurangagayashan2742
      @chathurangagayashan2742 4 ปีที่แล้ว

      ඇත්තමයි ඔබ සැබෑම දක්ශයෙක්

  • @sasikadeshan6161
    @sasikadeshan6161 5 ปีที่แล้ว +6

    දිගටම වැඩසටහන කරගෙන යන්න

  • @rasikakumari6330
    @rasikakumari6330 ปีที่แล้ว +1

    මගෙ අදහස නම් අසරණ කම කියන්නේ නිකම් කන්න පුරුදු උනු මිනිස්සු තමයි.නැතිනම් කරන හැම අහවල් එකම කරලා පන්සලෙත් බණ කතාවල් ලී වලු ඒකත් බුදු ගෙ ඇතුළෙ,ඉතිම් දරුවන්ට දොස් නගන්නෙ අහවල් එකටද(නංගීට කලිම් නම් අයියා ඉපදුනෙ අම්මා කියන චරිතයට තිබුනා නෙද බුදු ගෙ ඇතුළෙ බණ කතාවක් ලී වෙ දෙවෙනි වතාවට එයා දැන් සුදනා වෙන්න හදලා වැඩක් නැ එතන නංගි හරි අයියත් පොර ටොක් දුන්නට අම්මා වේසා කම් කරලා හම්බ කරන එකෙන් බත් ගිලලා නංගීට පොර ටොක් දෙනවා.මගෙ අදහස මම කිව්වේ.සිංදුව ලස්සන අර්ථවත් ගීතයක්.

  • @DineshKodikara-h2e
    @DineshKodikara-h2e ปีที่แล้ว +1

    Oba dapalagama hakeyawa very good❤

  • @charithranaweera2993
    @charithranaweera2993 ปีที่แล้ว +1

    මාර පද පේලි ටික ඇස් ඇරෙන්න කණ හරහා දිලා තියනවා පුදුමයි අපේ ගොබ්බයන්ගේ ඇස් ඇරෙන් නැති හැටි මුන් සද්දේ විදිනවා මිසක් අර්ථය දකින්නැ උඔ නම් පට්ට දක්ෂයෙක් ජයවේවා මොනවා වුනත් ඇත්ත ඇති සැටියෙන් කිව්වාට කිව්වාට

  • @binustephanie6573
    @binustephanie6573 4 ปีที่แล้ว +2

    Belihul oye.... sashika nisansala mahathmiyage githaya wicharaya karannako sir...thnx...god bless...

  • @imanthishasinika668
    @imanthishasinika668 4 ปีที่แล้ว

    Aththatama godak lassana gayanayak suba pathanawa oyata sagara aiye

  • @anupaindula168
    @anupaindula168 4 ปีที่แล้ว +6

    👏👏 Super voice 👏👏

  • @sularisajeewani2561
    @sularisajeewani2561 4 ปีที่แล้ว +2

    Ethtatama kiyanna wachana enna naha e taram rasawath as walata kadulu enawa.❤️❤️❤️

  • @nayanachinthaka7015
    @nayanachinthaka7015 5 ปีที่แล้ว +2

    supery wachana ne kiyanna.thawa thwath nirmana karnna.sir kirinda aiyage voise aka supiry......
    🎶🎶🎶😃😃😃😃😃😃😃🎶🎶🎶

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      Thanks nayana malli❤️🎶

  • @priyangasumanarathna
    @priyangasumanarathna 4 หลายเดือนก่อน +1

    අම්මෝ...
    ඒකනම්......🙏🙏🙏🙏

  • @sndesilva5770
    @sndesilva5770 5 ปีที่แล้ว +2

    godak lassana weda sahthnak siyalu denatama bs🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍

  • @rgnuwandulshantha4627
    @rgnuwandulshantha4627 4 ปีที่แล้ว +5

    Kirinda ❤️❤️❤️👍👍👍👌👌

  • @danuskakumara3632
    @danuskakumara3632 2 ปีที่แล้ว +3

    ඔන කෙනෙක්ට විචාර අයිතිය තියනව මේ ගීතයේ පරම සත්‍යයම නෙවෙයි ඔබේ විග්‍රාහය. ඔන කෙනෙක්ට අදහස් දැක්විමේ අයිතිය තියනව

    • @geearuth1005
      @geearuth1005  2 ปีที่แล้ว

      ඔබ දන්නා පරම සත්‍යය දැනගන්න කැමතියි.හැබැයි ගීත රචක ටිම්රාන් මල්ලි නම් මේ විචාරයට ගොඩාක් සතුටු වුනා.

  • @yeshan007
    @yeshan007 5 ปีที่แล้ว +37

    පුංචි පැහැදිලි කිරීමක් ,
    රත් උණු යකඩ ලෝකුරු ගනුත් තැලුව කියන එකේ තේරුම, ලෝකුරු ගැණු කියන්නේ රත්‍රරං කර්මාන්තයේ යෙදෙන ගැහැණු , රත් උනාම යකඩ ත් එක්කයි රත්‍රනුත් එකක්යි හොයාගන්න අමාරුයි මුලවෙනවා , රාග ගින්නෙන් රත් උණු මිනිස්සු මුලවෙනවා කියන තේරුම තමයි ගන්න තියෙන්නේ ,
    මේ කොටස වඩාත් පැහැදිලි වෙනවා දෙවන පදයෙන් , මත උණු බබරු ඉටි මල් පොකුරෙත් වැහුව ...

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      බොහෝම ස්තූතී ඔබට.

    • @arunalakruwan502
      @arunalakruwan502 5 ปีที่แล้ว +11

      මට හිතෙන්නෙ මෙහෙම. මිනිස්සු අසරන උනහම නොකරන වැඩත් කරන්න වෙනව කියන එක. සියුම් රත්තරන් වැඩ කරන ගැහනුන්ට රලු රත් උන යකඩ තලන්නත් වෙනව අසරන කමට.
      ඉටිමල් කියන්නෙ හැගීම් දැනීම් නැති මල්. මේ අම්මත් එහෙමයි..මේ දෙවල් කලෙ ආසාවකින් නෙමෙයි..ඇය ඉටි මලක්

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว +1

      @@arunalakruwan502 ඔව් පැහැදිලිව ම.

    • @madumadu1314
      @madumadu1314 4 ปีที่แล้ว +1

      ලෝ කුරු කියන්නෙ ලෝහ කර්මානතකාරයන්ට...ඒකෙ තේරුම ගෑනුත් එකයි පිරිමිත් එකයි කියන එක...

    • @thusharamadhusanka7287
      @thusharamadhusanka7287 4 ปีที่แล้ว

      👍

  • @sadamnisha6763
    @sadamnisha6763 5 ปีที่แล้ว +1

    Harima lassanata kiyanawa 👍👍👍😘🌹

  • @hardiktailit8896
    @hardiktailit8896 2 ปีที่แล้ว +1

    පුලුම විදිහට මේ ගීකතය අර්තවත් ක

  • @ranjithjayasena8576
    @ranjithjayasena8576 5 ปีที่แล้ว +3

    Superb.... voice.... thanks

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට !!

  • @dulanjalichathuri6968
    @dulanjalichathuri6968 4 ปีที่แล้ว

    Thanks .godak pin budusaranai

  • @ravinmax
    @ravinmax 9 หลายเดือนก่อน +1

    Sihina lowayak geethaye theruma tiyena ekak dannako ❤

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 4 ปีที่แล้ว +3

    Amma buduwewa🙏

  • @nurashpathirana9431
    @nurashpathirana9431 3 ปีที่แล้ว +1

    What a great appreciation this is...exellent..

  • @rashmitulip354
    @rashmitulip354 4 ปีที่แล้ว +4

    Beautiful voice👍