Wahi Pabalu Sali Ingi Krana Hati Sinhala Song Meaning

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2017
  • අපි බොහෝ දෙනා සින්දු අහන්න කැමති ගොඩක් අය සින්දු සද්දෙට දාගෙන අහනවා. එත් අපි අහන සින්දු 90% විතරම අපි තේරුම හරියට දන්නේ නැහැ. තේරුම නොදැනගෙන සිටියත් අපි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැම තැනම කියනවා අහනවා එත් ඒවගේ තියන තේරුම දැනගත්තම සමහර වෙලාවට අපිටම ලජ්ජා හිතෙනවා
    උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් රචිත “වැහි පබළු සැලී” ගීතයෙන් ඇත්තටම කියවෙන දේ ඔබ දැනගෙන සිටියද…? එහෙනම් මෙන්න අද දැනගන්න

ความคิดเห็น • 607

  • @chathuraranathunga8058
    @chathuraranathunga8058 3 ปีที่แล้ว +484

    රචකයා හීනකින්වත් මේ වගේ අදහසකින් ලියපු එකක් නෙවෙයි. මේ ගීතයේ වටිනාකමට කුණක් එකතු කරලා, හීන ඇහිදින යාලුවෝ ප්‍රෝග්‍රෑම් එක පැහැදිලිවම සන්නස්ගල සර් මේ ගැන කියනවා. අනික මෙතන මේ විචාරකයා සිංදුවේ ඇතැම් කොටස් හිතා මතාම මගහරිනවා ඒ එයාගේ විචාරයට ඒ කොටස් බාධාවක් නිසා. මේ ගීතයට පදනම් වුනේ තත්පර කිහිපයක සිදුවීමක්. ඒ ගම්පහ මොන්ටානා එකේ ක්ලාස් ඉවර වෙලා සන්න්ස්ගල සර් ඉන්න වෙලාවක පොඩි වැස්සක් යනවා , ඒ වෙලාවේ සුන්දර යුවතියක් වැස්සේ තෙමීගෙන දුවගෙන එන දර්ශනයක් ඔව් ඇය ඇහිපිල්ලන් ගහන දෙව්දුවක්. ඇය සියුමැලි ඇ‍ඟිලි තුඩින් තෙමුන කොන්ඩය පිරිමදින් ඉහලට කරනවා, ඔය හිතේ ඇදුන රූපය සිදුවීම තරුණයා ගේ හිතේ ඇතිකරන පෙරලිය ගීතය පුරාවට තියෙන්නේ , මේ තරම් ලස්සන මොහොතක සිදුවීම කුණුහරපයකට පෙරලීම ගැන නම් මට තියෙන්නේ බලවත් සංවේගයක්.

    • @cricketlife781
      @cricketlife781 3 ปีที่แล้ว +16

      sira kathawa

    • @HelaTechLK
      @HelaTechLK 3 ปีที่แล้ว +38

      ඔව් Bro ඔයා හරියටම හරි !!!.... විචාරකයෙක් කියන්නෙ යම් නිර්මාණයක් තමන්ට තේරෙන විදිහට තමන්ගෙ වචනයෙන් විග්‍රහ කරන කෙන්නෙක්ට !! ඒක පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස්වෙනවා !! මේකෙදි විචාරකයා ඒක ඔහුගේ අදහස කියල නොකියා රචකයාගේ අදහසත් මේකමයි කියල ඒත්තු ගන්වල තියෙන එක ලොකු වරැද්දක් !!!!

    • @danushkapriyasad1489
      @danushkapriyasad1489 3 ปีที่แล้ว +42

      විචාරය කියන්නෙ ඒක කෙනෙක්ට එක එක විදියට හිතෙන්ඩ පුලුවන් ඒක කුණුහරපයක් කියනවනම් ගොඩක් සිංදු කුණුහරප වෙනවා..යතාර්ථය තේරුන්ගන්ඩ බැරි,විචාරය කියන්නෙ මොකක්ද කියන්නෙ කියන නොදන්න මේව පේන්නෙ හරක් උම් බෑ කියනවා වගේ😂😂😂😂 නොදන්න ලබ්බවල් නොකියා ඉඳහන්🤭🤭🤭

    • @tiktokgallery2262
      @tiktokgallery2262 3 ปีที่แล้ว +1

      Machan eke link eka dannako mn heuwa hambune na bn

    • @Mama-gd5mv
      @Mama-gd5mv 3 ปีที่แล้ว +18

      අම්මො පට්ට හොදේ ඔයාගෙ comment එක
      🙏🙏🙏🙏❤❤

  • @channel_GT
    @channel_GT 3 ปีที่แล้ว +197

    2021 දි බලන අය කො 😍

  • @MavithaWishwaya
    @MavithaWishwaya 6 ปีที่แล้ว +429

    මේක මාර වටිනවා. මේක බලලා සින්දුව හදවතට දැනුන සෙට් එක ලයික් කරන් යමු.

    • @dushyanthaweerasekara5959
      @dushyanthaweerasekara5959 6 ปีที่แล้ว +1

      Mavitha Wishwaya ස්තුතී

    • @sameeramadushanka449
      @sameeramadushanka449 5 ปีที่แล้ว +1

      හුඟක් වටිනවා

    • @kulamax9380
      @kulamax9380 3 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @danu9675
      @danu9675 3 ปีที่แล้ว +1

      අනිවා බං

    • @gayanthasaptharshana9836
      @gayanthasaptharshana9836 3 ปีที่แล้ว

      Matath ada(2020/12/23) thamai me programme eka hambune...monawa unath supirima programme ekak aaa...!!!

  • @saumyapremadasa2702
    @saumyapremadasa2702 3 ปีที่แล้ว +32

    2021 අහන බලන සෙට් එක කෝ.අහම්බයක් මේක.පට්ට ,👍👍

  • @thilanrajapaksha226
    @thilanrajapaksha226 5 ปีที่แล้ว +8

    මම බොහෝ දුරට අහන්නෙ පරන සින්දු. ඒකට හේතුව තමයි, මට සින්දුවේ තාලය වගේම ලස්සන අර්ථයකුත් රස විඳින්න ඕන. මම ගොඩකා සින්ඳුවල තේරුම හොයල දැනගත්ත. මේක දැනගෙන හිටියෙ නෑ. අද ඒකත් දැනගත්ත. මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබ සියලු දෙනාටම මා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

  • @wayfarer1612
    @wayfarer1612 6 ปีที่แล้ว +26

    මාරම්බරී-විශාරද එඩ්වඩ් ජයකොඩි.. මෙම ගීතය විචාරය කල හැකිනම් බොහෝත් ස්තූතිය. 🙏

  • @lukmasingheranasinghe5139
    @lukmasingheranasinghe5139 2 ปีที่แล้ว +64

    සන්නස්ගල සර්ගේ සිංහල දැනුම හොඳටම ඉස්මතුවන ගීතයක් 2022

  • @dimuthuprabath9937
    @dimuthuprabath9937 2 ปีที่แล้ว +29

    ජීවිතයේ සැබෑම අත්දැකීම් ගිතයකට පෙරලන සන්නස්ගල සර්ටත් ඊට සම්බන්ද අනිත් පුද්ගලයන්ටත් උපහාරය ❤️

  • @im.Dulanja
    @im.Dulanja 3 ปีที่แล้ว +85

    ඒ කොල්ලා සිංදුව සුපිරියට ලස්සනට කියනවා... ඒක කාටවත් හිතුණේ නැද්ද ? 😐

  • @anushka1742
    @anushka1742 6 ปีที่แล้ว +25

    ගුරැ ඇදුරැ තෙමෙති
    දුහුල් සලු හදම සසලති
    හිතට අරගෙන ඇදුරැ තනිවෙති
    අහෝ පැරනි හස්තය සෙලවෙති

  • @chathurikaleeya
    @chathurikaleeya 6 ปีที่แล้ว +60

    අාදරයම දඩබ්බර යි.
    හැගිම් අතර දරදඩුයි.
    සිත් යාය ට මගේ මයි
    ඔබ අයිති මටමයි...

  • @sachindumalintha1101
    @sachindumalintha1101 2 ปีที่แล้ว +6

    Dushyantha sir 2017 logic class කරා. නුවර itc එකේ. මම ඒ කාලේ OL English class ගියේ එතන. Dushyantha sir ගෙ class එකට එහා පැත්තෙ අපේ class එක තිබුනේ. මම Dushyantha sir ගෙ පාඩම අහගෙන ඉන්නවා. ලස්සනට උගන්නනවා.

  • @charithmadushankha8187
    @charithmadushankha8187 3 ปีที่แล้ว +63

    මේ විචාර කරන ගුරුතුමා නුවර යටිනුවර වීදියේදී දවසක් මුණ ගැහුන හරිම හොඳ මනුෂ්‍යයෙක්

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      ethumaa hondha hithak thiyena kalaakaami guruthumek bava peenavaa

  • @sugathadasaguruge1980
    @sugathadasaguruge1980 6 ปีที่แล้ว +136

    නුතන සාහිත්‍යයට හොඳ සේවයක් කල සන්නස්ගල මැතිඳුන්ට දිර්ගායු වේවා!!!!!

    • @ashandesilva5532
      @ashandesilva5532 6 ปีที่แล้ว +2

      Sugathadasa Guruge suba pathanawa .oyarath .oyalage guruthuma .prabakarange .sukranu walin .daruwek hadaganna oona kiuwa mathakada.

    • @hackingofadreame9015
      @hackingofadreame9015 ปีที่แล้ว

      @@ashandesilva5532 ubalata kisisma sinhala sahithya danumak naha ne.poddak ee seen eka aye hondata ahala balaphn

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      aniva

  • @thanojakumari7764
    @thanojakumari7764 5 ปีที่แล้ว +14

    ගැහැනිය කොච්චර වටිනවා කියලා දැන් තෙරේනවා.❤💋👌💘👍💐🌹🌻💝🌸🌷

    • @kasunharshana4857
      @kasunharshana4857 3 ปีที่แล้ว

      Ammmpaaaaa

    • @chamildiss
      @chamildiss ปีที่แล้ว +1

      ඇඳට තමයි ඉතින් 😋

  • @mudidasanayake2539
    @mudidasanayake2539 3 ปีที่แล้ว +23

    මම මුදී, ලොස් ඇනජලීස්හි සිට ඔබ නාලිකාවේ ශ්‍රවණය කල තෙවැනි අරුත්බර ගීතයයි. සුබ පැතුම්!

  • @kasturi2980
    @kasturi2980 2 ปีที่แล้ว +15

    සර් නම් අපිට කියුවේ ක්ලාස් ඉවර වෙලා යද්දී කුරුණෑගල හොස්පිටල් එක ලග පාර මාරුවෙන්න හිටපු ලස්සන නර්ස් කෙනෙක් දැකලා ඊට පස්සේ සර් ඒක ලියුවේ කියලා

  • @kamanikamani285
    @kamanikamani285 6 ปีที่แล้ว +20

    පුදුම අාසායෙන් බලන වැඩසටහනක්, ගොඩක් ස්තුතියි.

  • @nuwankumari976
    @nuwankumari976 6 ปีที่แล้ว +39

    ඇත්තටම මේ සිංදුව මමනම් මේතේක් කල් ඇහුවේ අහන්නන්වාලේ එහි අර්ථය කිවුවට ගොඩක් ස්තුතියි ගොඩක් වටින විඩියෝවක් සැමට බුදු සරණයි!!!

    • @dushyanthaweerasekara5959
      @dushyanthaweerasekara5959 6 ปีที่แล้ว

      මේක විතරක් නෙවෙයි අපේ අය ගොඩාක් සින්දුවල තෙරුම් දන්නේ නෑ

  • @thusharawijesekara6303
    @thusharawijesekara6303 3 ปีที่แล้ว +8

    නියම යූ ටියුබ් චැනල් එකක්නේ, අහම්බෙන් අම්බුනේ.නියමයි 🖤🖤🖤🖤❤️❤️❤️❤️❤️

  • @saduninisansala3658
    @saduninisansala3658 ปีที่แล้ว +7

    අයියේ ඔයා ලස්සනට සින්ග් කරා හිතට දැනෙනවා 🥺🥺🥺💔

  • @tharuchathu4166
    @tharuchathu4166 5 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි weda සටහන දිගටම කරගෙන යන්න තෙරැවන් සරණයි

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +72

    2020 වල බලපු අය කො 😊😊

  • @nirmaninikapitiya7946
    @nirmaninikapitiya7946 5 ปีที่แล้ว +5

    ගීතය විශ්ව බාශාවක් යන වග මෙයින් අපට බොහොමත්ම පැහැදිලි..

  • @SUDESH0831
    @SUDESH0831 6 ปีที่แล้ว +118

    අපි නොදන්නා දෙ කියලා දුන්නා ට බොහොම ස්තූතියි දිගටම කරගෙන යන්න බුදු සරණයි දොවිපිහිටයි 😙😙

  • @dewindimannapperuma5703
    @dewindimannapperuma5703 3 ปีที่แล้ว +9

    සිංදුවත් ලස්සනට කියනවා,විචාරයත් අනර්ඝයි,නිවේදක මහතාත් කාර්‍ය ප්‍රසන්න ලෙස කරනවා.අහම්බෙන් දැක්ක හිත ඇදිලා ගිය චැනල් එකක්❤️❤️❤️

  • @travelbro8689
    @travelbro8689 4 ปีที่แล้ว +5

    ඇරබුමම කදුලක් වෙලා ගීතයේ තේරුම අහන්න ආසයි

  • @supunchamara2624
    @supunchamara2624 5 ปีที่แล้ว +6

    ස්තුති.මට මෙ සිංදුව තෙරුම් කරල දුන්නට...

  • @darshananuwan7571
    @darshananuwan7571 3 ปีที่แล้ว +7

    කවදාවත් කොච්චර ඇහුවත් එප වෙන්නෙ නැති ලස්සන සින්දුවක්

  • @roopasinghe3431
    @roopasinghe3431 ปีที่แล้ว +2

    රස.විස නොකොට.විදින හද සනසන අරුතකට රැගෙන යන ගී විමසා බිහිවේවා

  • @dlwickzz2425
    @dlwickzz2425 6 ปีที่แล้ว +9

    ලැජ්ජ හිතුනා යකෝ.. 😃😃😃
    මරු මරු.. හිතපු නැති අර්ථයක් තියෙන ගීයක්..

  • @Nirosh_Dewakpriya
    @Nirosh_Dewakpriya 2 ปีที่แล้ว +26

    ❤️❤️❤️ දැන් නම් මෙ සින්දුවට තවත් ආදරෙයි ☝️🍃

    • @SGW146
      @SGW146 ปีที่แล้ว +3

      අම්මපා

  • @savithrisamarasekara6757
    @savithrisamarasekara6757 4 ปีที่แล้ว +42

    ඉතාම සාමාන්‍ය මිනිස් චර්යාවක් ලස්සන සිංදුවක් ලෙස සමාජ ගත වෙලා...

  • @buddhikaprasanna6739
    @buddhikaprasanna6739 5 ปีที่แล้ว +12

    එල...කියල වැඩක් නෑ.....ගොඩාක් වටිනවා......
    සින්ඳුව ඇහුවට තේරුම දන්නෙ නැතුව හිටියේ.....👌👌👌✌️✌️✌️

  • @hardiktailit8896
    @hardiktailit8896 3 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබට ගීතයේ අර්තය දැනගත්තෙ අදයි

  • @tharushanuwanjith3959
    @tharushanuwanjith3959 5 ปีที่แล้ว +7

    ස්තූතිවන්ත වෙනවා මෙතුමාට
    මේ වගේ සින්දුවල අර්තය කියලා දෙන එකට..
    මේ වැඩේ
    දිගටම කරගෙන යන්න සුභපතනවා❤❤

  • @nilankakuruppuarachchi9133
    @nilankakuruppuarachchi9133 6 ปีที่แล้ว +6

    මාරම වටිනවා මෙවගෙ වැඩසටහන් බුදු සරණයි
    කලන ඔයත් නියමයි සහොදරයා..

  • @christophercreatechannelfe9917
    @christophercreatechannelfe9917 3 ปีที่แล้ว +7

    ඔය විදිහට අප ලගත් හොද අදහස් තියනවා

  • @indrajithkumara7534
    @indrajithkumara7534 5 ปีที่แล้ว +7

    ලස්සනයි දැනුනු අදහස කියා ගන්න අමාරුයි

  • @dewindimannapperuma5703
    @dewindimannapperuma5703 3 ปีที่แล้ว +9

    පුදුමාකාර වටින වීඩියෝ එකක්...❤️

  • @akshavirajini1870
    @akshavirajini1870 6 ปีที่แล้ว +11

    මෙක මාර වටිනවා..මෙ song වල තේරුම ඇහෙනකොට .ඒ song වලට ආදරේ හිතෙනවා තවත්

  • @mixture8205
    @mixture8205 6 ปีที่แล้ว +27

    විචාරයේ උපකාරක ගායනය තව අලංකාර උනානම්.සම්පූර්ණයි.නියමයි

  • @sanjubandara305
    @sanjubandara305 5 ปีที่แล้ว +20

    ලස්සන තේරුම් තියෙන සිංදු ❤

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 5 ปีที่แล้ว +11

    ඇත්තටම සුපිරියටම තෙරැම දැනෙනවා බුදු සරණයි සියලු දේනාට මම සුඛපතනවා

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 ปีที่แล้ว

      බුදුසරනයි කියන්නේ රාගසිත් අතහැර රාග ද්වේශ මෝහ දුරු කිරීම සඳහා ය. ඒකෙන් ගමනාන්තය වන්නෙ නිවන. මේකෙන් සංසාරේ

  • @youtubeyoutube3946
    @youtubeyoutube3946 3 ปีที่แล้ว +8

    Eke theruma ඇහුවම සින්දුව තව සැරයක් අහන්න හිතුනෙ මට විතරද😁

  • @dau9497
    @dau9497 6 ปีที่แล้ว +10

    Harima lassanai malliyo b.s.

  • @nativelion3609
    @nativelion3609 6 ปีที่แล้ว +22

    සිංහල හරි ලස්සන භාෂාාාාවක්

    • @coolhope844
      @coolhope844 4 ปีที่แล้ว +2

      sirawatama...

    • @nativelion3609
      @nativelion3609 4 ปีที่แล้ว +3

      @@coolhope844 ඔව්.. තමංගේ ජාතකේ දන්න අයට..

    • @coolhope844
      @coolhope844 4 ปีที่แล้ว +1

      @@nativelion3609 💪💪😊

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      apee bhaashaave agaya ratee bahutharayak minisun dhannA

  • @shamaliroshan0206
    @shamaliroshan0206 3 ปีที่แล้ว +3

    2020 බලපු මන් වගේ තවකව්ද ඉන්නේ,,,,
    පට්ට් ♥️♥️♥️😍😍😍

  • @nuwanshyamali2232
    @nuwanshyamali2232 6 ปีที่แล้ว +6

    Aththatama harima arthawath .. awagema balanna Saha ahagena enna asi...

  • @yuthukama3898
    @yuthukama3898 3 ปีที่แล้ว +15

    පුන්චි අඩුවක් දැක්ක ඒක කියනම්.ඉතාම හොද වැඩක් මේක.මේකේ ගායනය අනර්ඝයි නමුත් වාදන භාන්ඩවල ශබ්දය වැඩී වගේ ගායනය පැහැදිලිව ඇහෙන්නෑ.නමුත් ඉතාම ආසයි ඒක සමබර වෙනවනම් ගොඩක් කැමතී

  • @wijethungaerandika6644
    @wijethungaerandika6644 6 ปีที่แล้ว +8

    ගොඩාක් හොදයි බුදු සරණයි!!! දෙවි පිහිටයි!!❤❤

  • @chandanabandara6474
    @chandanabandara6474 5 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි.......

  • @aieshaaiesha7909
    @aieshaaiesha7909 5 ปีที่แล้ว +9

    වැදගත් ඔබතුමාගෙ වැඩ සටහන

  • @pryadarshinipriyadarshani2725
    @pryadarshinipriyadarshani2725 6 ปีที่แล้ว +1

    Aththtama godak hoda waasathank. Geetha ahuwata api therum danne. Tnx obathumnlata

  • @chamodjanith1264
    @chamodjanith1264 ปีที่แล้ว +7

    සන්නස්ගල කියන්නෙ සිංහල අතින් සුපිරිම වැඩ්ඩෙක්❤️

  • @gala-865
    @gala-865 ปีที่แล้ว +3

    මම ආසම ගීතයක්...

  • @hzhzhz9366
    @hzhzhz9366 5 ปีที่แล้ว

    ස්තුති බොහොම පින් තෙරුම් කලාට

  • @salindajayasinghe1517
    @salindajayasinghe1517 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ progrmme එක

  • @amilakalanas
    @amilakalanas 5 ปีที่แล้ว +22

    "යට ලීයෙන් නාරිලතා මල් " බලාපු තරුනයන්ගේ දරුවන්ගේ යුගයනොවේද? මේ ගීතයෙන් නියෝජනය වන්නෙ කලාව කොපමන සුන්දරද.

  • @warunivindiya6273
    @warunivindiya6273 3 ปีที่แล้ว +10

    ඒ හඩ ඉතාමත් මිහිරී❤👍

  • @chathuransinghe6423
    @chathuransinghe6423 5 ปีที่แล้ว +10

    🔥💜 සිංහල ගුරුවරයාගේ ගීතයක්
    Logic ගුරුවරයා විසින් විග්‍රහ කිරීම 🔥💜 gd lk sir 💜🔥

  • @IeamNoon
    @IeamNoon 6 ปีที่แล้ว +25

    සිතුවිලි, කලාව සමඟ මුසු කරාම කොයිතරම් සුන්දරද...

  • @anushka1742
    @anushka1742 6 ปีที่แล้ว +16

    සිංදුව විදිමී...
    විද විද හිදීමී

  • @sajiniperera3631
    @sajiniperera3631 5 ปีที่แล้ว +3

    super..... sinhala songs kochchra lassanata liyala thiynwda.... godak interesting, digtma krn ynna.... good luck.....

  • @prox6453
    @prox6453 6 ปีที่แล้ว +6

    channel එක නම් සුපිරි .. තවත් ඉදිරියට මේ වැඩේ කරන්යන්න කියලා මම සුබපතනවා..

  • @ireshakumari4122
    @ireshakumari4122 6 ปีที่แล้ว +27

    ගොඩක් ලස්සනයි. ස්තූතියි. දිගටම කරගෙන යන්න ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️👍🌹❤

  • @dil1287
    @dil1287 5 ปีที่แล้ว

    mage jivithe lokuma gaurawayak athi kenek sannasgala guruthuma... lokayak rasavindanayen purawana ethumata pathana hama sathutakma labewaaa.. hamadamath ape adare sir ekka thiyenawa. programme 1th godak watinawa. tanks.

  • @user-zn8ke1dt9o
    @user-zn8ke1dt9o 6 ปีที่แล้ว +12

    ඇක්තටම ගොඩක් හොද දෙයක් අපි නොදකින දෙවල් කියල ෆ්හෙනවට

  • @chamaraabeynayake4352
    @chamaraabeynayake4352 5 ปีที่แล้ว +8

    හරිම අගය කල යුතු දෙයක් ..බොක්කටම වදිනවා ...තවත් මේ වගේ දේවල් කරගෙන යන්න දීරිය ලැබේවා ...👍

  • @amithpriyankara9909
    @amithpriyankara9909 6 ปีที่แล้ว +15

    ගොඩක් හොද වැඩක්.

  • @blaablaaa6565
    @blaablaaa6565 2 ปีที่แล้ว +5

    2022 here... this is really Masterpiece💞💞 sooo catchy...

  • @tediya_official464
    @tediya_official464 2 ปีที่แล้ว +6

    2022 බලන සාහිත්‍යය රසයක් තියෙන අය කො

  • @athuladinesh6681
    @athuladinesh6681 2 ปีที่แล้ว

    ඇත්තටම මාර විදිහට වටින වැඩසටහනක්

  • @tharutharu6354
    @tharutharu6354 5 ปีที่แล้ว +1

    Sinhala harima lasshana bashawak ...teruwan saranai semata

  • @milanperera4048
    @milanperera4048 5 ปีที่แล้ว +13

    කෙල්ලන්ට කියන්නෙ හරියට ඇඳුමක් ඇඳල යමල්ල

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 5 ปีที่แล้ว

    Godak lassanai..aththatama api sinduwa ahala thibbata..api hithuwata wada loku අර්ථවත් therumak thiyanawa..eka dena gaththe..me video eka dakkata passe...thank you oyala okkotama...budusaranai

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 6 ปีที่แล้ว +16

    මෙතුමා නම් නියම සාහිත්‍ය ගුරුවරයෙක්.අහන් ඉන්න ආසයි .

  • @encourageagriculture7033
    @encourageagriculture7033 3 ปีที่แล้ว +7

    සිංහල පැරණි ගීත විචාරය කිරීම ඉතා වටිනා කලෝචිත දෙයක් නමුත් මෙම විචාරකයා බොහෝ අවස්ථාවන් වලදී.. මා දුටු දෙයක්නම්.. රචකයාවත් නොහිතපු මානයන් වෙත අර්ථ සමාලෝචනය කිරීම.. එසේ කිරිමත්, තමන්ගේ හිතළු මෙහි පැවසීම ගැන සතුටුවිය නොහැකියි. ඒ පිලිබඳව අවධානය යොමුකරනවානම් වඩා වැදගත්වේවී..

  • @kasunillangasinghe6024
    @kasunillangasinghe6024 6 ปีที่แล้ว +117

    හම්මට යකෝ සන්නස්ගල සර් අපිව කැවා යකෝ ලැජ්ජාවෙ පන ගියා

  • @aieshaaiesha7909
    @aieshaaiesha7909 5 ปีที่แล้ว +4

    හැම දාම අලුත් දෙයක් කියලා දෙන්න ඔබතුමාට ජයවේවා 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @aishnilmani1734
    @aishnilmani1734 5 ปีที่แล้ว +1

    Kalana malli..dushyantha sir..supiri wadak 👍...Sinhala saahithya thula thiyana gamburu arthayan watahagatha hakke sahithya yanthamin wath dannaa.. kenekuta pamani..☺ yathaarthaya ,aththa eyai !

  • @ruveenathushari8839
    @ruveenathushari8839 6 ปีที่แล้ว +2

    Bohoma sthuthi godak watina wedasatahanak.dewi pihitai hemotama.

  • @nisalwickramasinghe7433
    @nisalwickramasinghe7433 6 ปีที่แล้ว +7

    නියමයි මේ වීඩීයෝ දිගටම දෙන්න

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +1

    මමත්.මෙම.ගීතයට.ගොඩක්
    කැමතියි.

  • @gotabayarajapaksa5075
    @gotabayarajapaksa5075 5 ปีที่แล้ว +10

    ,කතාව ඇත්ත ඒත් තැන ලමයව දැක්ක නුවර

  • @user-px1nn2jq1d
    @user-px1nn2jq1d 6 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි .

  • @KumariKumari-ns5wz
    @KumariKumari-ns5wz 6 ปีที่แล้ว

    niyamai...thawat idiriyatama karagena yanna oyalata bs

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 6 ปีที่แล้ว +5

    apita sir meka lassanata kiyala dunna.

  • @aboodaaa2613
    @aboodaaa2613 5 ปีที่แล้ว +1

    දිගටම කරගෙන යන්න

  • @nishansumith1534
    @nishansumith1534 3 ปีที่แล้ว +2

    ලස්සන විග්‍රහයක්

  • @koshilasamarathunga3906
    @koshilasamarathunga3906 5 ปีที่แล้ว +2

    මං ආසම program එකක් මේ

  • @sudathwijesinghe7740
    @sudathwijesinghe7740 ปีที่แล้ว +1

    ඔබ මුලින්ම මෙම ගීතය ගැන කියාදුන් පාඩම ට ස්තූතියි පුළුවන්නම් අමරදේව ශූරීන් ගායනා කරන ඒ මහකන්ද බැලුවා හොරැහින් මදෙස ගීතයේ තේරුම විස්තරයක් කරන්න

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 6 ปีที่แล้ว +27

    සිංහල සාහිත්‍යය අද කළාකරුවන් හරියට අධ්‍යයනය කරනව නම් කොච්චර ලස්සන වචන තියෙනවද.අපි අපි ගැන ලැජ්ජ විය යුතුමයි.සිංහල හරියට නොදන්නා සිංහලකම.

  • @Cham_od
    @Cham_od 2 ปีที่แล้ว +5

    නියමයි ❤

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 6 ปีที่แล้ว +2

    නියමයි 👍

  • @kevinfernando4316
    @kevinfernando4316 ปีที่แล้ว +4

    සිංහල ගුරුවරයෙකුගෙ ගීතයක් Logic ගුරුවරයෙක් උගන්වනවා 👍🥵👑

  • @chanukamadhushan4574
    @chanukamadhushan4574 3 ปีที่แล้ว +4

    මාරම තේරුමක්

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 5 ปีที่แล้ว +3

    Very good impressive work.

  • @cpworldtechnology
    @cpworldtechnology 5 ปีที่แล้ว +9

    ස්තුතියි නොදන්න දෙයක් කියල දෙනවට. විදුමිණ අයියගෙ ගායනය මටනම් හොදයි.

  • @malimali410
    @malimali410 6 ปีที่แล้ว +3

    godak watina wadasatahanak
    subapathum digu gamanakata