Poddiye (පොඩ්ඩියේ) | ගීතයක්ද? කවියක්ද? | Dammika Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Voice: Sadara Bandara
    Music: Sadara Bandara
    Lyrics: Timran Keerthi
    පොඩ්ඩියේ - ගීතයේ අරුත | Poddiye by sadara bandara | Song Meaning by Dhammika Bandara
    පොඩ්ඩියේ ගීතයට සාදර බණ්ඩාර කියපු තේරුමට වෙනස් අර්ථ කථනයක්.
    Original Program:
    Sri Lanka Rupavahini Cooporation: Ape Sinduwa Programme.
    • 2020-05-14 | අපේ සිංදු...

ความคิดเห็น • 27

  • @kalumpradeep1699
    @kalumpradeep1699 ปีที่แล้ว +18

    කාගම හාමුදුරුවෝත් මේක ලස්සනට විස්තර කරනවා.
    හරිම ගැඹුරු අර්තයක්...

  • @ggwp3105
    @ggwp3105 10 หลายเดือนก่อน +3

    කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේන් දැනගත්ත ගීතයක්....හරිම වටිනා අර්තවත්...උන්වහන්සේගේ ධර්ම දේශනයෙන් පස්සේ ගීතය සොයාගට්තේ...💔💔💔

  • @niroshanmadusanka381
    @niroshanmadusanka381 6 หลายเดือนก่อน +1

    මෙවට තමා සම්මාන පිට සම්මාන ලැබෙන්නෙ ඔනෙ🎉❤😢

  • @kalyaniperera1279
    @kalyaniperera1279 4 ปีที่แล้ว +9

    තේරුම් kireema hariyata මැණිකක් ඔප මට්ටම් කරනවා වගේ හරිම agei❤️❤️

  • @dayaperera5239
    @dayaperera5239 ปีที่แล้ว +2

    ගීය හා කවියේ වෙනස කුමක්ද ?
    කවිය හෝ පද ගී බවට පත්වීමට නම් තනුවක් සංගීතයක් හා ගායනයක් තිබිය යුතුය .එසේ සිදුවුණේ නැත්නම් පද,කවි මිස අන් කවරක් ද?
    මෙම ගීතය ද තවත් කවියකි.ඊට බටහිරට නෑකම් කියන තනුවක් යොදා ආයාසයෙන් ගයා ඇත .
    බටහිරට නෑකම් කියන තනුව නිසා අයියා නංගීට තදින් දොස් නගන අයුරින් ගායනාකළ හැකිව තිබේ.
    හිංදුස්ථානි රාගධාරී තනුවක් වුණේ නම් මෙය තවත් පැල් කවියක් වනු නිසැකය .

  • @amshyamaliathapaththu9393
    @amshyamaliathapaththu9393 ปีที่แล้ว +12

    අනේ හරිම ලස්සනයි පැහැදිලි කිරිම .මම මේ වගේ දේවල් හොය හොයා අහනවා බලනවා

    • @madhushandhisanayake
      @madhushandhisanayake ปีที่แล้ว +2

      උබත් මන් වගේම තමයි බන් 🌝

    • @SLEarnMoney
      @SLEarnMoney ปีที่แล้ว +1

      Mamat❤

    • @dammikakarunanayaka8914
      @dammikakarunanayaka8914 ปีที่แล้ว

      ​@@madhushandhisanayakeමාත් ❤

    • @bopagedilantha2734
      @bopagedilantha2734 ปีที่แล้ว

      Math godak aasa song eakak eawagema ahapu wara ananthai ape hamuduruwoth lassanata theruma kiuwa

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 ปีที่แล้ว +2

    රවී.රොයිස්ටර්...ගේ..ගීතය..වගේම..ලස්සනයි

  • @hemamalahewa7573
    @hemamalahewa7573 ปีที่แล้ว +6

    උගස් කළමුත් සිරැර උන්. වෙත,
    කයින් මිස මම සිතින් නොඹැදිමි
    නමුදු තහනමි ගසේ ඵලවැල
    වැළදු මිනිසුනි කුමට මගෙ තතු.
    (හේමමාලා. හේවා)

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 หลายเดือนก่อน

    🙏❤️❤️❤️❤️❤️👍

  • @thakshilajiwanthi8365
    @thakshilajiwanthi8365 ปีที่แล้ว +1

    අපේ සර් බුදු සරනයි

  • @hs...4977
    @hs...4977 ปีที่แล้ว

    සත්‍ය. නුතන.සමාජය. තුල.ඇති.යථාර්ථය. නියමාකාරයෙන්.සමාජයට..පාඩමක්.කියා.දුන්.ගීතයක්.සාදර.ට.ජය.

  • @ranjimendle299
    @ranjimendle299 4 ปีที่แล้ว +3

    Bhanu Prabasha dream star තරංගෙෙයදි ෙමි සිංදූව ලස්සනට ගැයුවා.

  • @chamarasarath6990
    @chamarasarath6990 4 ปีที่แล้ว +4

    Aluth yugyk lassanm sinduwak
    ❤❤❤

  • @nipunasrimal3352
    @nipunasrimal3352 4 ปีที่แล้ว +7

    සින්දුව කියනවට වඩා තේරුම් කර දීම අනර්ගයි.

    • @manjukumari2860
      @manjukumari2860 2 ปีที่แล้ว

      th-cam.com/channels/EXY4O3bnPdJHKEHB3cdcVw.html

  • @amilakavinda6476
    @amilakavinda6476 4 หลายเดือนก่อน

    ටිමා කියන්නෙම කන්දක්❤

  • @lalbogahawatta376
    @lalbogahawatta376 3 ปีที่แล้ว +1

    excellent

  • @lalbogahawatta376
    @lalbogahawatta376 3 ปีที่แล้ว

    this arracks me too much

  • @MrHarrytennakoon
    @MrHarrytennakoon ปีที่แล้ว +3

    මෙතරම් රුවන් ගීයක් පද ඔබ බැන්ද
    ගැයුමට හරක්පැටියෙක් තේරුවෙ මන්ද

  • @dumindadeshapriya9922
    @dumindadeshapriya9922 2 ปีที่แล้ว

    Timaa