රටම කතාවෙන විල්සන් කරූ හෙළි කරන ඇත්ත කතාව | Wilson Karu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2020
  • රටම කතාවෙන විල්සන් කරූ හෙළි කරන ඇත්ත කතාව

ความคิดเห็น • 2.2K

  • @PoddaMV
    @PoddaMV 3 ปีที่แล้ว +1

    මේක බැලුවම ලංකාවේ කලාව .. කලාකරුවො ගැන. දුක හිතේනවා... ඉන්නකන් මිනිස්සු පින වන්න දේවල් කරනවා .. එත් වයසට ගිහාම එ මිනිස්සු අසරනයි... බන්දු .. එතකොට ටෙනිසන් කුරේලා අනික් නලු නිලියන්ටත් එකම සේතේ.. මලාට පස්සේ ආයෙත් සතියක් වැලපිලා බොරු colors. .. .. . .

  • @suv1437
    @suv1437 3 ปีที่แล้ว +858

    කරූ මාමා "අඩෝ" කියනව ඇහෙනකොට එන ගැම්ම ❤️❤️❤️ අපේ රටේ මම කැමති එකම නලුවා.. ❤️❤️❤️❤️

  • @niharapathum5238
    @niharapathum5238 3 ปีที่แล้ว +162

    ඇත්තටම අයියා "අඩෝ" කියද්දී බය වුනා නේ.එ ගැම්ම 😔💪 තාමත් ශක්තීමත්❤️....සිනමාවේ අපේ චන්ඩියා...ඇත්ත ජීවීතයේ...නියම මහත්තයෙක්😍😍😍😍😍

  • @dumindathilakarathna542
    @dumindathilakarathna542 2 ปีที่แล้ว +6

    අපි පොඩි කාලේ දැකපු රිදි තිරයේ චණ්ඩියා අද මෙලොවින් සමුගෙන ගොස් ඇත එහෙත් ඔබ කළාවට සිදු කල මෙහය සදා අමරණීයයි ඔබට නිවන් සුව ලැබෙිවා 😓😓

  • @asithasampath6579
    @asithasampath6579 2 ปีที่แล้ว +2

    විල්සන් කරු , ටෙඩී විද්‍යාලංකාර , කුමාර රණේපුර , රෙක්ස් කොඩිප්පිලි , මර්වින් ජයතුංග , සොමී රත්නායක , ඩොමී ජයවර්ධන ........... සිංහල සිනමාවේ සුපිරිම දුෂ්ටයන් විය ❤️

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 ปีที่แล้ว +161

    වින්සන්ට් කරූ කිව්වම අදටත් ඇගේ මවිල් කෙලින් වෙන්ව ❤️ කරූ මාමේ ඔබට දීර්ඝායුශ ලැබේවා🙏❤️

  • @anujalakminu419
    @anujalakminu419 3 ปีที่แล้ว +180

    වයසට ගියත් එදා තිබ්බ හඩේ අඩුවක් නෑ🖤🔥

  • @nethminanayakkara7712
    @nethminanayakkara7712 3 ปีที่แล้ว +44

    මැරුනට පස්සේ කරන උපහාර වලින් පලක් නැත.මේ කලා කරුවන් වෙනුවෙන් ජීවත්ව සිටින කාලයේ කරන දෙයක් කල යුතුය

  • @amnalani9659
    @amnalani9659 3 ปีที่แล้ว +30

    කරූ මාමා..දීර්ඝායුෂ ලැබේවා ඔබට..ගැස්සිලා ගියා මාව එක පාරම 😁😁 අන්තිම කොටස බලද්දි .අන්න රගපෑම්.💪💪💪💖💖💖👍👍

  • @NP-hy3ng
    @NP-hy3ng 3 ปีที่แล้ว +187

    කෝණාර මල්ලි ඇත්තටම බය උනා නේද බෙල්ලෙන් ඇල්ලුවම.....😂

  • @wasanafernando7734
    @wasanafernando7734 3 ปีที่แล้ว +98

    කරූ මහත්මයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹🇱🇰🇱🇰🇱🇰

  • @user-kq3jo4jo1f
    @user-kq3jo4jo1f 3 ปีที่แล้ว +67

    අන්තිම ටිකට නම්😥😥ඇඩුනා..බලන්න ඒ අපේ ගැම්ම ..❤❤ආදරේ කරැ මාමේ❤❤තෙරැවන් සරණයි ඔබතුමාට දිර්ගායුවේවා ❤❤

  • @ASHANonline
    @ASHANonline 3 ปีที่แล้ว +737

    ඒ හයිය අදත් එදා වගේමයි.කෙලින් කතාව සාදාරණය.සැබෑ ජීවිතේ චණ්ඩියෙක් නොවූ විල්සන් කරූ ආදරණීය කලාකරුවා.

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 3 ปีที่แล้ว +494

    මහ මාධ්‍ය විසින් ඇති කළ කැළල කුඩා මාධ්‍ය මගින් නැති කළ වගයි..

  • @p.g.g.sdissanayaka4316
    @p.g.g.sdissanayaka4316 3 ปีที่แล้ว +41

    ඒ කාලේ ඉදන් දුෂ්ඨ චරිත වලින් අංක එකේ චරිතයක් ,ගොඩක් මිනිස්සු මේ චරිතය නාට්‍ය චිත්‍රපට වල දකිද්දීත් ඒ චරිත එක්ක තරහක් ද්වේශයක් නිරන්තරයෙන් ඇති කරගන්නවා ඒ කියන්නේ ඒ ඇක්ටින් එක ඒ තරමටම රියල් එ් තරමටම ඒක හිතට දැනෙන ගතියක් තියෙන්නේ...

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 3 ปีที่แล้ว +249

    "අඩෝ" කියද්දි ඒ ගැම්ම.

  • @km-hu1jd
    @km-hu1jd 3 ปีที่แล้ว +11

    ශ්‍රී ලංකා සිනමාවේ එදා මෙදා තුර දුශ්ටයාගේ චරිතයට පන පෙවු විශිශ්ඨතම රංගධරයානෙනි ඔබතුමන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත කාලයක් උදාවේවා,දීර්ගායුශ ලැබේවා,ආදරෙයි කරූ මාමා,ආදරෙයි කෝනා❤️තෙරුවන් සරනයි

  • @tggihan5965
    @tggihan5965 3 ปีที่แล้ว +87

    තාමත් එ හැකියාව කලාව එ විදිහටම ඇගෙ තියන කොන්ද පන තියන රියල් පොරක් ..ආදරෙයි විල්සන් කරු රන්ගදරයානනී..දීර්ගායුශ ❤️💪😍

  • @wadithagamage
    @wadithagamage 3 ปีที่แล้ว +69

    කිරුලපන හංදියෙන් යනවිට දැක තියෙනව පදිකය අයිනේ වාඩියක් දාගෙන සිගා එකක් ගහගෙන ඉන්නා

  • @chamilamanage7885
    @chamilamanage7885 3 ปีที่แล้ว +11

    අනේ ශෝක් හරිම ආදෙරෙයි .විල්සන් කරූ සර්ට බුදුසරණයි.හැමදාම සතුටින් ඉන්න.❤️