මේ ෆැශන් වැරදි කලින් දැනන් හිටියා නම්? | Fashion tips I wish I knew sooner | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 207

  • @venuririthma769
    @venuririthma769 13 ชั่วโมงที่ผ่านมา +24

    අක්කි ඔයාගේ Videos බලලා මම මං අඳින විදිහ ගොඩක් වෙනස් කරගත්තා. ඔයා තමයි මාව ලස්සන කරේ.❤ අද ඔයාගේ Hairstyle එක හරිම ලස්සනයි . ඔයාගේ හැම Video එකකින්ම එකතු කරගන්න දැනුමක් තියෙනවා .ඔයාට ගොඩක් ස්තූතියි. තවත් මේ වගේ වටිනා Videos ගොඩක් අරන් එන්න.❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  44 นาทีที่ผ่านมา

      @@venuririthma769 thank you darling! 🥰💗

  • @CH...wondersphere
    @CH...wondersphere 15 ชั่วโมงที่ผ่านมา +35

    That hair style is so matching for u😊❤

  • @shermiladealwis3034
    @shermiladealwis3034 15 ชั่วโมงที่ผ่านมา +8

    ඔබ කියන එක ඇත්ත සැහෙන්න වැරදිලා තියෙනවා ඇදුම් තෝරාගන්න ගිහින් වැරදියට ඇදුම් මැච් කරලා ඇදලත් තියෙනවා එත් ඔබගෙ විඩි⁣යෝ බලලා සියලුම වැරදි හදාගත්තා ගොඩක් පින් ඔබට දැනුවත් කරනවට බුදු සරනයි

  • @ireshaherath5635
    @ireshaherath5635 11 ชั่วโมงที่ผ่านมา +3

    නත්තලට ඇඳුම් ගන්න ගියෙ නෑ තාම....නියමයි අනේ මම ඔයාගෙ වීඩියෝ සේරම ටික බලලා හොදම ඇදුම් ටිකක් ගන්නවා...thank you sister ❤❤❤❤❤❤❤❤❤ මාරම ආසයි මම මේ වීඩියෝ වලට...⁣ඉගෙන ගන්න දේවල් ගොඩායි

  • @chathuminethsaranii
    @chathuminethsaranii 13 ชั่วโมงที่ผ่านมา +9

    මමත් ගොඩක් කල් ඉඳන් හිතන් හිටියෙ කළු පාට සෙරෙප්පු, සපත්තු හැම ඇදුමකටම ගැළපෙනවා කියලා. ඒත් ඒක වැරදියි කියලා දැන් තේරෙනවා. එක එක ඇදුමට ගැළපෙන සෙරෙප්පු තෝරගන්නේ කොහොමද කියල වීඩියෝ එකක් කරන්න කෝ.
    අද වීඩියෝ එකටත් ගොඩක් ස්තුතියි ❤🎉

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 11 ชั่วโมงที่ผ่านมา +1

    කතාව සම්පූර්ණ ඇත්ත. මමත් ඉස්සර ගොඩක් bright colors වලට ගියේ දැන් ගොඩක් neutral colors වලට යන්නේ , එතකොට elegant look එකක් එනවා සහ match කරන්න හරි ලෙහෙසියි. ඔයාගෙන් ඉගෙන ගන්නවා ගොඩක් දේවල් . ඔයාට පින්. Thanks.

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  43 นาทีที่ผ่านมา

      @@rebeccajayathilaka9414 thank you 🥰💗

  • @shiranranmal
    @shiranranmal 11 ชั่วโมงที่ผ่านมา +3

    ඔයා හරි ආකර්ෂණීය කාන්තාවක් නංගී
    තෙරුවන් සරණයි!

  • @IreshaBasnayaka-r4z
    @IreshaBasnayaka-r4z 14 ชั่วโมงที่ผ่านมา +2

    ඔයා කොලර් තියන ඒවා ඇන්දම හරිම ලස්සනයි.මන් ඔයා ලා කොළ පාට බ්ලවුස් එකක් ඇදන් කරපු වීඩීයෝ එකේ ඔයාගේ ස්ක්‍රීන් ෂොට් එකක් අරන් තියාගෙන ඉන්නේ,ඒ බ්ලවුස් එක හරිම ලස්සනයි.

  • @nimeshimekala2256
    @nimeshimekala2256 10 ชั่วโมงที่ผ่านมา

    මිස් ඔයාගෙ අත්දැකීම් නිසා මම අවුරුදු 19දි ම ගොඩක් elegant විදියට අදින්න පටන් ගත්ත. හරිම confident එකක් දැනෙන්නෙ ඔයා කියන විදියට මම මගේම style එක තෝරගත්ත.ඇදුමෙන් පැලදුමෙන් විතරක් නෙමේ හැසිරීමෙන් වගේම ගති ගුනෙනුත් මාව මට හදාගන්න ඔයාගෙ vedios ගොඩක් උදවු උනා.ඉතින් මට වැදගත් තැනකට ගියාම ලොකු පිරිගැනීමක් තියෙනව.මම ලොකු පවුල් පසුබිමක ලමයෙක් නොවුනත් මාව ගොඩක් පිලිගන්නව.ඇත්තටම ඒකට ස්තූති කරන්න ඕන ඔයාට.ඉතින් ගොඩක් ආදරෙයි ❤.

  • @sumithmadushan4401
    @sumithmadushan4401 11 ชั่วโมงที่ผ่านมา

    අනෙ අක්කෙ ලිෆ්ස්ටික් මැච් කර ගන්න විදිය ගැන කියනකෝ...ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා❤

  • @Sahasya13yasasmi
    @Sahasya13yasasmi 9 ชั่วโมงที่ผ่านมา

    අනේ අක්කා කෙට්ටු උස කෙනෙක්ට ගැලපෙන ලස්සනට අදින්න ඇදුම් ගැන වීඩියෝ එකක් ගේන්නකෝ plz❤

  • @InduniInduwari
    @InduniInduwari 9 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි ඔයා❤
    Thank You video එකට..

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 13 ชั่วโมงที่ผ่านมา +2

    ඔයාගේ එන හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නේ අක්කී... හරිම වැදගත් ❤ thank u oyata

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  42 นาทีที่ผ่านมา

      @@sandunikalakmali6758 thank you dear! 💗🥰

  • @tharushadewmini5675
    @tharushadewmini5675 12 ชั่วโมงที่ผ่านมา

    අනේ ගොඩක් වටින වීඩියෝ එකක්. ඔයාගෙ හැම වීඩියෝ එකකින්ම ගන්න දේවල් ගොඩක් තියෙනවා. Thanku Akka. දිගටම වීඩියෝ අරගෙන එන්න 😘❤️

  • @krishankagayani6836
    @krishankagayani6836 12 ชั่วโมงที่ผ่านมา

    Videos බලලා මම මගේ ඇඳුම්වල තිබුණේ වැරදි අඩුපාඩු ගොඩාක් හදාගත්තා thank you so much akki ❤️❤️❤️❤️❤️

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 11 ชั่วโมงที่ผ่านมา

    Godak watina vedio ekak.thanks miss.god bless 🙏❣️

  • @AruniPrabodhika-vw9zx
    @AruniPrabodhika-vw9zx 10 ชั่วโมงที่ผ่านมา

    Thank you dear!💐ලස්සනට අදින්න,fashion කියලා දෙනවාට

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 5 ชั่วโมงที่ผ่านมา

    Thank you darling Sandali❤

  • @biyangasanduni4553
    @biyangasanduni4553 10 ชั่วโมงที่ผ่านมา +1

    I watched your all videos.. great job dear. Keep it Up🤟🤟

  • @Jeewani-g7s
    @Jeewani-g7s 12 ชั่วโมงที่ผ่านมา +1

    ඉතාම වැදගත් අදත් විඩියෝව .thank u❤❤❤❤❤

  • @jesikasilva3256
    @jesikasilva3256 10 ชั่วโมงที่ผ่านมา

    Thank you for the clarification dr,👍

  • @niroshabandara5252
    @niroshabandara5252 9 ชั่วโมงที่ผ่านมา

    Godak watina adahas tikak thank you miss ❤❤

  • @jananeemadushanika
    @jananeemadushanika 11 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි dr.❤quality ඇදුම් ගන්න පුළුවන් shops කියන්න පුළුවන් ද?

  • @champamunaweera6175
    @champamunaweera6175 2 ชั่วโมงที่ผ่านมา

    Anee❤.u explanation is very gently and very loving darling:: useful video ,,thank u soooo much ….😍😍😍

  • @ZANTAGAMINGZANTA
    @ZANTAGAMINGZANTA ชั่วโมงที่ผ่านมา

    තව vedios ඕනි...😊

  • @Lavishingwithsandali
    @Lavishingwithsandali  17 ชั่วโมงที่ผ่านมา +10

    කියන එක පැහැදිලි මදි, මයික් එක on කරන්න අමතක වෙලා 😢😑

    • @Harsani-t5k
      @Harsani-t5k 16 ชั่วโมงที่ผ่านมา

      😢😢

    • @ashanthidilini
      @ashanthidilini 16 ชั่วโมงที่ผ่านมา +4

      Habai ahenava hodata dear

    • @Malmiperera257
      @Malmiperera257 14 ชั่วโมงที่ผ่านมา

      Hodata ahenwa😊

    • @TharushiAluthwatta
      @TharushiAluthwatta 11 ชั่วโมงที่ผ่านมา

      හොදට ඇහෙනව අක්කෙ.❤

  • @Tcl501Tcl50
    @Tcl501Tcl50 12 ชั่วโมงที่ผ่านมา +1

    Oya godak Hoda dewal kiyadenawa miss 💐 thanks lot

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 5 ชั่วโมงที่ผ่านมา +1

    Thank you akka!🥰💜️💐

  • @rangikasewmini4726
    @rangikasewmini4726 14 ชั่วโมงที่ผ่านมา +4

    Akkee ape face eke hdyta glpena haurstyles gna ewagema hairnstyles krddi api krna wrdi , tips kiyl dennako 😊😊

  • @sunidias1510
    @sunidias1510 12 ชั่วโมงที่ผ่านมา

    Very nice video as always ❤

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 11 ชั่วโมงที่ผ่านมา

    Harima pahadiliwa kiyala denawa.thank you🙏❤️❤️❤️

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn 14 ชั่วโมงที่ผ่านมา

    ඔන්න අදත් ගොඩක් වටින තොරතුරු ටිකක් අරන් ඇවිත් සඳලි අක්කා ❤️
    බොහොම ස්තූතියි අක්කා 🤝

  • @MadhushaSewwandiThilakarathna
    @MadhushaSewwandiThilakarathna 8 ชั่วโมงที่ผ่านมา

    අද අක්ක ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @rashrash6453
    @rashrash6453 14 นาทีที่ผ่านมา

    Akki white shirt ekak gaththe kohenda kiyanna puluwan da ❤

  • @AnojaWijerathna-vu5xu
    @AnojaWijerathna-vu5xu 13 ชั่วโมงที่ผ่านมา

    Thank you very much for your valuable ideas dear Sister....

  • @nirariyaratne6253
    @nirariyaratne6253 9 ชั่วโมงที่ผ่านมา

    Thank you so much akka ❤

  • @NayomiTharanga-v2q
    @NayomiTharanga-v2q 14 ชั่วโมงที่ผ่านมา

    ⁣බොහොම.ස්තුති ගොඩක්.වැදගත්වුනා.මිස්❤❤❤

  • @PreethiLawanya-kr2bw
    @PreethiLawanya-kr2bw 6 ชั่วโมงที่ผ่านมา

    Akki ada gdk lssnayi❤

  • @roshansubasinghe-q6z
    @roshansubasinghe-q6z 13 ชั่วโมงที่ผ่านมา

    Thanks akki oyata me vage devala kiyala denavata ❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 8 ชั่วโมงที่ผ่านมา

    Thanks you nanga ❤❤❤❤

  • @TharushiAluthwatta
    @TharushiAluthwatta 11 ชั่วโมงที่ผ่านมา

    Thank you so much for the valuable video akka ❤

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha 10 ชั่วโมงที่ผ่านมา

    Woooooowww❤❤❤akki lassaniiiiii

  • @dewnasenarathne5806
    @dewnasenarathne5806 11 ชั่วโมงที่ผ่านมา

    Amazing video 😘😘😘😘

  • @sanjuomi5230
    @sanjuomi5230 12 ชั่วโมงที่ผ่านมา

    Most valuable channel.. thank u dear...❤❤ best of luck 🎉🎉🎉

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 13 ชั่วโมงที่ผ่านมา +2

    කවුද මං වගේ කලුපාට shoes වලට ආස නැත්තේ 😁😁 ඇත්තටම කවදාවත් අරන් නෑ..... මං ආසන බේජ්, බ්‍රවුන් වගෙ වෙන වෙන nude coulrs වලට 🤗❤

  • @nimanthikakumari4435
    @nimanthikakumari4435 11 ชั่วโมงที่ผ่านมา

    Warm undertone තියෙන්නේ.පන්සල් යන්න වගේ white ඇන්දාම හරිම අදුරුයි.මොකක්ද ගැලපෙන colour එක නන්ගි.සුදු වෙනුවට

  • @kthkavee
    @kthkavee 15 ชั่วโมงที่ผ่านมา

    Sounding වල ප්‍රශ්නයක් නැ අක්කා .. ගොඩක් ස්තුතියි විඩියෝ එකට 💐✨

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 17 นาทีที่ผ่านมา

    Useful ❤

  • @narmadamadushani2076
    @narmadamadushani2076 12 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තූතිය 🎉

  • @Soundshappy1
    @Soundshappy1 ชั่วโมงที่ผ่านมา

    Akkee, den man oyage videos hoya hoya balanne❤... Aththatama marama watinawa❤❤

  • @nimanthiweronika
    @nimanthiweronika 15 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් හොද වීඩියෝ 1ක්‌ බොහොම ස්තුතියි නංගි යෝ ❤️🥰

  • @shanikawasana3674
    @shanikawasana3674 11 ชั่วโมงที่ผ่านมา

    Thank you 🎉😊

  • @Nadee94-g9x
    @Nadee94-g9x 14 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් වටිනවා ❤❤❤ ස්තුති

  • @PriyanwadaAmarasena
    @PriyanwadaAmarasena 14 ชั่วโมงที่ผ่านมา

    Thank you very much namgi. Very usefull❤❤

  • @pamodasamaraweera5577
    @pamodasamaraweera5577 13 ชั่วโมงที่ผ่านมา

    Thank you so much for your guidance, it's very much worth❤❤

  • @wasana1111
    @wasana1111 ชั่วโมงที่ผ่านมา

    Thank youu❤

  • @Tharushi-m7r
    @Tharushi-m7r 14 ชั่วโมงที่ผ่านมา

    Thank uuu soo much akki.. It's more valuable 😊❤
    And u r a vision of loveliness 🍓🩷

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 11 ชั่วโมงที่ผ่านมา

    Today you look nicer
    Try to have bit more make up. Make your shoulders bit more wide. Eye brows are ok. But do it thicker to look better. Background should be better such as a a curtain. Keep up the good work! Theruwan Saranai!

  • @FleurGianna
    @FleurGianna 13 ชั่วโมงที่ผ่านมา

    You look beautiful ❤ and thank you so much!!

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 16 ชั่วโมงที่ผ่านมา

    Thanks dear, nice as usual ❤

  • @nethminijayathilaka8027
    @nethminijayathilaka8027 16 ชั่วโมงที่ผ่านมา

    Nice video akki❤

  • @Harsani-t5k
    @Harsani-t5k 16 ชั่วโมงที่ผ่านมา

    මටනම් ඇහුනා....😊😊❤❤❤ ස්තූතියි !

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  16 ชั่วโมงที่ผ่านมา

      Thank you dear! 💗

    • @Harsani-t5k
      @Harsani-t5k 16 ชั่วโมงที่ผ่านมา

      @Lavishingwithsandali 💖

  • @GayathriRanasingha-j6p
    @GayathriRanasingha-j6p 10 ชั่วโมงที่ผ่านมา

    Akki perfume shopping video ekk krnnko

  • @chalanagothami5299
    @chalanagothami5299 16 ชั่วโมงที่ผ่านมา

    Man godak DeWal igana gattha nangi oyage video Balala godak thanks harima watinawa ....USA nethi Kota ayata mona wage aedumda hariyanne kiyala video aekak karannako .....❤❤❤ thanks nangi budu saranai..... adarei...❤❤❤❤❤

  • @geethalprasad1370
    @geethalprasad1370 16 ชั่วโมงที่ผ่านมา

    Valuable video,tnx

  • @lakmalisamarathunga9003
    @lakmalisamarathunga9003 13 ชั่วโมงที่ผ่านมา

    Thank you so much dr

  • @nimeshigamage6614
    @nimeshigamage6614 14 ชั่วโมงที่ผ่านมา

    Love your look girl ❤🙌

  • @SaidAlrahbi-l4z
    @SaidAlrahbi-l4z 14 ชั่วโมงที่ผ่านมา

    වැඩ ඔක්කොම තියල ඔයාගෙ වීඩියො බලන මම 😊

  • @W.H.T.Sewwandi
    @W.H.T.Sewwandi 15 ชั่วโมงที่ผ่านมา

    Warm skin bright kenekta hariyana saree colour,jewelery ,shoese colour monada?

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 11 ชั่วโมงที่ผ่านมา

    Thanks oyata mata nam godaak wedagath

  • @navodasenevirathna3732
    @navodasenevirathna3732 11 ชั่วโมงที่ผ่านมา

    Ane oya nisa mn gdk dewl igena gnnw akki❤

  • @BhagyaVidumini
    @BhagyaVidumini 14 ชั่วโมงที่ผ่านมา

    Thnq akki ❤

  • @shanikagayathri3653
    @shanikagayathri3653 ชั่วโมงที่ผ่านมา

    Makeup eken undertone eka adjust karala can we match any colour?

  • @kavidiadeksha5711
    @kavidiadeksha5711 15 ชั่วโมงที่ผ่านมา

    Akke mama godakma adinne frock, mage gawa pink colour ekenui black clour ekenui deg shoes thiyenw, a black colour shoe eke rosa patath poddk thiyenw, ithi onama frock ekekta me shoes galapenwada, plz reply ekk one

  • @lalitharupasinghe1423
    @lalitharupasinghe1423 14 ชั่วโมงที่ผ่านมา

    Thank you mis❤

  • @shashi2838
    @shashi2838 10 ชั่วโมงที่ผ่านมา +1

    Thank you so much 🤍

  • @shyamathilakawardane5678
    @shyamathilakawardane5678 14 ชั่วโมงที่ผ่านมา

    Thanks darling ❤❤❤

  • @TharangaNadeeshani-u9z
    @TharangaNadeeshani-u9z 13 ชั่วโมงที่ผ่านมา

    Thanks ❤

  • @supunichathurangi9559
    @supunichathurangi9559 13 ชั่วโมงที่ผ่านมา

    Ada godal lassanai ❤

  • @NedeeshaEgodage
    @NedeeshaEgodage 14 ชั่วโมงที่ผ่านมา

    nice video ❤😊

  • @MadhushaSewwandiThilakarathna
    @MadhushaSewwandiThilakarathna 8 ชั่วโมงที่ผ่านมา

    අක්කෙ shein එකේ ඇදුම් හොදයිද? Quality fabrics තියෙනව නේද

  • @SewwandiHettigodage
    @SewwandiHettigodage 15 ชั่วโมงที่ผ่านมา

    Thanks..❤❤❤

  • @fujiruzi3618
    @fujiruzi3618 16 ชั่วโมงที่ผ่านมา +3

    Shoes gena video ekak karanna darling harima confused

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  16 ชั่วโมงที่ผ่านมา +1

      Mona wageda?

    • @thimashisansala2420
      @thimashisansala2420 15 ชั่วโมงที่ผ่านมา

      ​@@Lavishingwithsandalihema deyk genm puluwn nm hodayi dear

    • @fujiruzi3618
      @fujiruzi3618 15 ชั่วโมงที่ผ่านมา

      අපිට නැතුවම බැරි ශූස් වර්ග අනිවාර්යයෙන් තියෙන්න ඔනී එවා ඒවගේ කලර්ස් තමා ඔනී

  • @howtocookeasy
    @howtocookeasy 12 ชั่วโมงที่ผ่านมา

    ඔයා නිසා මන් නොහිතුපු ඔයා කතා කරන මේ දේවල් නිසා අද සෑහෙන්න තැනක ඉන්නවා

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 15 ชั่วโมงที่ผ่านมา +3

    ඉස්සර ඉඳන් ම මට ඇඳුම් , පාට තේරුවේ අම්මා. එයාට හොඳ ඇහැක් තියෙනවා. ඒ වගේම කවදාවත් බාල දේවල් අරන් දුන්නේ නෑ.
    මට අවුරුද්දට ම අලුතින් ලැබුණේ ගවුම් දෙකයි. එකක් අලුත් අවුරුද්දට. අනෙක නත්තලට.
    අදටත් මම එකක් ඉරුණොත් විතරයි තව එකක් මහගන්නේ. ඒත් මගෙ ගෙදරට අඳින ඇඳුමක් ඇඳන් ෆයිව් ස්ටාර් හොටෙල් එකකට වුණත් යන්න පුළුවන්. ඉතින් ඔයාගෙ අදහස් සහ මේ වීඩියෝව එක්ක මම 100% ක් එකඟ යි ❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  14 ชั่วโมงที่ผ่านมา +1

      🥰🥰💗

    • @madu8705
      @madu8705 12 ชั่วโมงที่ผ่านมา

      😅

    • @Rose-xo8mx
      @Rose-xo8mx 47 นาทีที่ผ่านมา

      😂😂

  • @Rasii-z6s
    @Rasii-z6s 12 ชั่วโมงที่ผ่านมา

    Oya apiwa lassana kala thanks oyta

  • @virajipeiris7033
    @virajipeiris7033 13 ชั่วโมงที่ผ่านมา

    Adum color ekat galapena shoes hoyaganna widiha gana poddak katha karan puliwNd

  • @ApoorwaKaumadi
    @ApoorwaKaumadi 16 ชั่วโมงที่ผ่านมา

    Akke oily skin ekt galapen makeup product gana video එකක් ගේන්න koo

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  16 ชั่วโมงที่ผ่านมา +2

      Make up gana mata loku idea ekak naha dear! 😐💗

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew 14 ชั่วโมงที่ผ่านมา

    කොණ්ඩය ඇදුම් වලට ගැලපෙන්න දාන්න කියලා දෙන්නකෝ

  • @SithmiHansana
    @SithmiHansana 16 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි akka

  • @anushikaanuradhi9638
    @anushikaanuradhi9638 16 ชั่วโมงที่ผ่านมา +2

    අක්ක මන් කලුයි මගේ undertone eka blgnn ba. Ethakot mn nuetral undertone d?

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  16 ชั่วโมงที่ผ่านมา +1

      Warm undertone ekata galapena colours thora ganna nangi! 💗

    • @anushikaanuradhi9638
      @anushikaanuradhi9638 16 ชั่วโมงที่ผ่านมา

      ​@@Lavishingwithsandali Thank u akka ♥️

  • @SusanthaMaburawalage
    @SusanthaMaburawalage 14 ชั่วโมงที่ผ่านมา

    God job

  • @sandalianuththara932
    @sandalianuththara932 14 ชั่วโมงที่ผ่านมา

    Great video 🫶❤

  • @Dinithi-11.11
    @Dinithi-11.11 15 ชั่วโมงที่ผ่านมา

    Akke man sudu nam na.man thadama kaluth na.ethkota mage undertone eka mokakda 😊 akkiyo

    • @PriyanwadaAmarasena
      @PriyanwadaAmarasena 14 ชั่วโมงที่ผ่านมา

      Oyage age naharawal eliyata pena patath ekka. Oya balanna oni.❤

  • @Sanjananethu
    @Sanjananethu 13 ชั่วโมงที่ผ่านมา

    Please පුලුවන්නම් මේකට රිප්ලයි එකක් දාන්න. 😢 මං සාමාන්‍යයෙන් කලු කෙනෙක්. ඇඳුමක් එහෙම පිලිවෙලකට ඇඳලා ගමනක් යන්න ලෑස්ති වෙලා ගමන ගියාම පැයක් දෙකක් යනකොට මට එන්නෙ හරිම අපිරිසිදු පෙනුමක්. කොන්ඩෙ උනත් සෑහෙන්න අවුල් වෙනවා. උඩින් ජෙල් ගෑවහම ලෙඩා වගේ. මගේ කොන්ඩෙ උනත් ගොඩක් ගිහින් තියෙන්නෙ. දාඩිය එහෙම දාලා ඇස් ගිලුනම හරිම කැතයි. අනේ මේකට මොකද්ද කරන්න පුලුවන්. මං පොටෝ එකක්වත් ගන්නෑ ගමනක් ගියාම හරිම කැතයි කිලුටු පෙනුමක් තියෙන්නෙ එතකොට. කට්ටිය අහනව ඈයි පොටෝ එකක්වත් ගන්නැත්තෙ කියලා. මං අනේ පොටෝ ගන්න අමතක වෙනව එලියට බැස්සම කියලා මගාරිනවා 😢💔

    • @AAA90907
      @AAA90907 2 ชั่วโมงที่ผ่านมา +1

      Mulinma hethana vidiya wenas kra ganna dr.hoda brand eheka hoda face wash , cream , eye cream ekak use karanna.. Konde awl wenwa nae ekatath hoda product ekak use karanna.. ehema viydam karanna beri nm bag eke panawak dagena yanna. Oya lassanai kiyala nithrama hethnna.

  • @nisansalamadushani1955
    @nisansalamadushani1955 14 ชั่วโมงที่ผ่านมา

    Me kiuwath thamath therenna akke pata Ganna ona

  • @madharadulanjali.
    @madharadulanjali. 15 ชั่วโมงที่ผ่านมา

    Akki quality under wears ganna hoda shop ekak mokkda?

    • @Rose-xo8mx
      @Rose-xo8mx 48 นาทีที่ผ่านมา

      Shop නෙවේ brand එක anuwa ගන්නේ

  • @malkamadumali3473
    @malkamadumali3473 15 ชั่วโมงที่ผ่านมา +1

    අනෙ ඔවිි අල්මාරියෙ දොර අරින්න බැ රෙදි එත් ගමනක් යද්දි අදින්න ඇඋුමක් නැ😢

  • @nadeeshaharshani6735
    @nadeeshaharshani6735 16 ชั่วโมงที่ผ่านมา

    Wow

  • @NazhathMohamed
    @NazhathMohamed 11 ชั่วโมงที่ผ่านมา

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤❤❤❤