ස්ත්‍රීත්වය වැඩියෙන් පේන්න ඇඳුම් අඳිමු | How to dress more feminine | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 205

  • @The_luckiest_girl
    @The_luckiest_girl หลายเดือนก่อน +96

    වැඩිය කතා නැතුව අදාල දේම පැහැදිලි කරනවා නියමයි ❤❤❤❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน +3

      @@The_luckiest_girl Thank you so much 🥰❤️

  • @user-dj9qx1tm7r
    @user-dj9qx1tm7r หลายเดือนก่อน +46

    ඔයා හරිම decent look එකක් තියන elegant lady කෙනෙක් බොහොම ස්තූතියි මේ වගේ වැදගත් වීඩියෝස් අරන් එනවට ❤ පුලුවන්නම් college girlslata (teenage girls) follow කරන්න පුලුවන් ෆැශන් ටිකක් outfits අරගෙන එන්න thank you 💫

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน +1

      @@user-dj9qx1tm7r Thank you so much ❤️🥰

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 หลายเดือนก่อน +17

    මගේ වයස 57 .තරුණ කාලේ ඉදලම මම ලස්සනට අදිනව.ඔයා ලස්සනට හැම දේම කියල දෙනව.අද කාලේ තරුණ දරුවන්ට ඒවා හරිම වටිනව.බොහොම ස්තූතියි

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน +1

      @@imadurawalamadurawala6776 thank you so much ❤️

  • @maheesha_mandini
    @maheesha_mandini หลายเดือนก่อน +37

    Ada oya lassanai akke 😌🩷🫶

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn หลายเดือนก่อน +6

    මමත් තරුණ ගැහැනු ළමයෙක්.ඒත් මෙච්චර කාලයක් fashions ගැන ලොකු උනන්දුවක් තිබ්බේ නෑ.අක්කගේ videos මුලින්ම බලන්න ගත්තු කාලේ content එක ගැන ලොකුවට හිතන්නේ නැතිව video එක play වෙන්න දාලා ඉන්නවා මොකද අක්කා videosවල කතා කරන විදිය හරිම ආකර්ෂණීය නිසා.කොහොමින් කොහොමහරි මට දැන් තේරෙනවා කොච්චර සරල කෙනෙකුට උනත් elegant වෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් කොච්චර වටිනව ද කියලා.
    මේ දේවල්වලට ඇත්තටම බොහොම ස්තූතියි අක්කා.ඉදිරියටත් මේ වගේම දේවල් කරගෙන යන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤

  • @anjanasandeepani4018
    @anjanasandeepani4018 หลายเดือนก่อน +3

    ඔයා කතා කරන විදිහ හරිම පැහැදිලියි...😊❤අහන් ඉන්න ආස හිතෙනව ❤❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน +3

      @@anjanasandeepani4018 thank you so much 🥰❤️

  • @ireshairesha7465
    @ireshairesha7465 หลายเดือนก่อน +4

    Clz yanne match wena adum gana style gana vidio ekk oni

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 หลายเดือนก่อน +1

    කෙටියෙන් පැහැදිලි කිරීමට
    තූති
    පලක් නැති දිග කතා නැතිව
    මේ video තරුණ දුවලට වටිනවා 👍👌🙏🙏🙏

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน

      @@mangalajayawardena8387 thank you so much ❤️🥰

  • @PinkTink-p3n
    @PinkTink-p3n หลายเดือนก่อน

    Hi
    I love your style and how you teach elegance! As a Muslim, I strive to dress elegantly while staying modest, covering everything except my hands and face. Could you please make a video on how to dress elegantly within these guidelines? It would be so helpful for many Muslim women, including me. Thank you!❤

  • @Sansala3344
    @Sansala3344 หลายเดือนก่อน +1

    කතා කරන විදිහට ශෝක් අනේ 🥰
    අද නම් හරීම ලස්සනයි ❤️
    මගෙත් ඔක්කොම වගේ තියෙන්නේ තනි පාට ඇදුම්
    අක්කි ගෙ vedio බලලා දැන් අත යන්නෙම skin එකට ගැලපෙන පාට වලට
    Thank you
    ආදරෙයි ❤️

  • @deshanie1111
    @deshanie1111 หลายเดือนก่อน +1

    oyage dress eka lassnai.skin tone ekata galapenawa lssnai piliwelai ❤ thanks me video ekata 🌷

  • @Kawyaamandi
    @Kawyaamandi หลายเดือนก่อน +4

    ඇත්තටම මෙ චැනල් එකනම් ගොඩක් වටිනවා❤මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කෙ ඔයාගෙන් ❤❤💐Thank you very much ☺️☺️❤️‍🩹

  • @cookingwithdilani2528
    @cookingwithdilani2528 หลายเดือนก่อน +1

    Thank you mn godak ආසයි lace ඇදුම් අදින්න ❤️

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 หลายเดือนก่อน +2

    Math eka eka colours walin ear rings,breslat,rings use karana kenek..lace kit1k tiyenawa...MN Asama redi jathiyak..miss godak dewal Ada pahadili keruwa.misge dress 1lassanai.god bless miss❤🎉.

  • @user-xn4xi1xu4y
    @user-xn4xi1xu4y หลายเดือนก่อน +3

    Hairstyles gana video ekak karannako please ❤

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 หลายเดือนก่อน +2

    මේ කතා කරන විදිහ අහන්නයි බලන්නයි තමයි ආආආසම

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 หลายเดือนก่อน +1

    අද දුව ඔයා හැඩට පෙනෙනවා ඇඳුමට
    ලස්සනයි 👍👌

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน

      @@mangalajayawardena8387 thank you so much ❤️🥰

  • @SurangaRajapaksha-ij6kv
    @SurangaRajapaksha-ij6kv หลายเดือนก่อน +1

    Bala bala hitiye ai video naththe kiyala..❤😊.....den hemoma sudu una heti kiyana video thama hema ekakama thiyenne😂😅...vikarayk..eth oyanm supiri hemotama watina kiyana dewal kiyla denne.❤❤❤❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน +1

      Thank you so much! ❤️ Sudu wena cream gawama wena de ganai, collagen mafia eka ganai hithunoth video ekak karanawa. 😀 banum ahanna wenawa habai 😅😂

    • @SurangaRajapaksha-ij6kv
      @SurangaRajapaksha-ij6kv หลายเดือนก่อน +1

      @@Lavishingwithsandali ammo niyami akke♥️.sudu une kohomda kiyla vithraine kiyanne.athuru prathipala kauruth kiyanne na.ekanm hoda wedak.api balan innawa👍..banum ahagthath kamn na akke.ea aya video eka balalane.😅.passe kaleka oywa godak ea ayata mathak wei.

  • @gangafernando4468
    @gangafernando4468 หลายเดือนก่อน

    සරලව පැහැදිලි ව කියලා දෙනවා ඔයා..Good job ❤ Classy casual ඇදුම් තෝරගන්න ත් ටිප්ස් ටිකක් අරන් එන්නකො 😊😊

  • @ChandaniRodrigo123
    @ChandaniRodrigo123 หลายเดือนก่อน

    අවශ්‍ය දේ පැහැදිලි කරලා දෙනව හොඳටම . ස්තූතියි ❤

  • @user-bv4ks4kx6h
    @user-bv4ks4kx6h หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කේ.ඔයා වැදගත් දේම කියා දෙනවා.

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน

      @@user-bv4ks4kx6h thank you darling ❤️🥰

  • @lakmeelakmee5988
    @lakmeelakmee5988 หลายเดือนก่อน +1

    අක්කි 3:1 අනුපාතය කරද්දී අපි අදින හැම outfit එකම 3ට බෙදෙන්නම ඕනෙද??

  • @sanuthishalom
    @sanuthishalom หลายเดือนก่อน +1

    මං හරි කැමතියි ඔයාට. අවශ් දේ වැල් වටාරම් නැතුව කියන නිසා. අනිත් අය බයිලා ගහලා වීඩියෝ එක අන්තිමට තමා අදාල දේ කියන්නෙ

  • @SurajFernando-kp4mq
    @SurajFernando-kp4mq หลายเดือนก่อน

    Sweat Proof Makeup for summers

  • @nsstanj4645
    @nsstanj4645 หลายเดือนก่อน +1

    Harima wadagath.thank u so much ❤

  • @devikagamage9316
    @devikagamage9316 หลายเดือนก่อน

    ඔයාගෙ vlogs හරිම useful නංගී .....වෙලාව පොඩ්ඩක් අරගෙන හොඳින් පැහැදිලි කරනවා ❤
    ඇත්ත නංගී ඔයා කියනවා වගේ, හිතා ගන්න බැරි තරම් ලස්සන lace ජාති තියෙන shop street එකක් paris ඇතුළේ තියෙනවා . ඒවා expensive ..අපිත් paris ඉන්නේ ....
    Good luck ❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน

      @@devikagamage9316 thank you for sharing 🥰😍

    • @devikagamage9316
      @devikagamage9316 หลายเดือนก่อน

      ❤​@@Lavishingwithsandali

  • @chamiwee2077
    @chamiwee2077 หลายเดือนก่อน

    Thank You ❤
    Can u plz do a full detailed video on jewelleries and accessories which are matching to certain occasions and with certain outfits 😀

  • @GlossySkin
    @GlossySkin หลายเดือนก่อน +2

    Need airport outfit ideas❤

  • @surangisurangi7772
    @surangisurangi7772 หลายเดือนก่อน

    Ada video ekath godak hodai dr.. math godak asai godak piliwelata edum adinna.. ithin oyage video godak watinawa apita..

  • @ashadammi6524
    @ashadammi6524 หลายเดือนก่อน

    Oyage video okkoma balanawa harima wedagat thank you very much ❤❤

  • @Rozeofficial454
    @Rozeofficial454 หลายเดือนก่อน

    Oyage video harima wadagath mn maga balan inne oyage videos enakm .....

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน

      @@Rozeofficial454 ane thank you so much 🥰❤️

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna หลายเดือนก่อน +4

    ඔයාට තැඹිලි පාට ලස්සනයි ❤

  • @user-mq9rj7qt9e
    @user-mq9rj7qt9e หลายเดือนก่อน +1

    Thank you ❤

  • @dharmi_abhisheka
    @dharmi_abhisheka หลายเดือนก่อน

    I'm in love with your contents ❤❤❤Could you do a video about college girl outfits ?

  • @user-uh4he1ul8w
    @user-uh4he1ul8w หลายเดือนก่อน

    ඔබ වගේම ,ඔබගේ වීඩීයෝ එකත් හරිම ලස්සනයි❤

  • @WorthyWorld-S
    @WorthyWorld-S หลายเดือนก่อน

    Thanks a lot dear for always sharing important things ❤❤

  • @PrarthanaJayarathna
    @PrarthanaJayarathna หลายเดือนก่อน

    youre soo beautiful akkiiii 💗🌍🌻
    Thank youu soo muchh for your valuble videosss

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน

      @@PrarthanaJayarathna thank you darling 🥰❤️

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි මිස් ❤

  • @Geetee9
    @Geetee9 หลายเดือนก่อน

    Thank you very much for the video love ❤ waited for this for soo long.

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv หลายเดือนก่อน +1

    Thanks duva

  • @str_2384
    @str_2384 หลายเดือนก่อน

    well explained as usual😍
    can you do a video about tomboy styling things as well?❤

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 หลายเดือนก่อน

    Really useful video. Thank you akki ❤

  • @Dulakshie.2
    @Dulakshie.2 หลายเดือนก่อน

    Thank you for sharing this ❤❤

  • @madushikalakmali5847
    @madushikalakmali5847 หลายเดือนก่อน +1

    Ada oya harima lassanai.e frock ekath marama lassanai oyata ❤️❤️

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน +2

      @@madushikalakmali5847 thank you so much 🥰🥰❤️

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 หลายเดือนก่อน

    Elagent watchs gena vedio ekak karannako akka.mata watch thioraganna therenna 😢

  • @sakusaku4787
    @sakusaku4787 หลายเดือนก่อน +1

    Thanks ❤❤

  • @Thaarah
    @Thaarah หลายเดือนก่อน

    Unique content akki 🤍🎀

  • @himaliedamayanthi9201
    @himaliedamayanthi9201 หลายเดือนก่อน

    Thank you!

  • @ishankaishanka8983
    @ishankaishanka8983 หลายเดือนก่อน

    Thank you sister ❤❤❤

  • @lakmiherath4238
    @lakmiherath4238 หลายเดือนก่อน

    Ane akki fly kraddi hoda edum gena ieda ekak dennko

  • @champamunaweera6175
    @champamunaweera6175 หลายเดือนก่อน

    Very nice explanation ❤. U lk so beautiful for that dress..😊from where did u buy that?😍

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน +1

      @@champamunaweera6175 Thank you! ❤️ It's a linen dress from GFlock

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 หลายเดือนก่อน

    Thanks darling ❤️

  • @hithmiliyanage841
    @hithmiliyanage841 หลายเดือนก่อน

    Thanks akki❤

  • @aysh_2002
    @aysh_2002 หลายเดือนก่อน

    ගොඩක් ම skinny girl කෙනෙක්ට බෙල්ට්ස් පාවිච්චි කරද්දි මොන වගේ ටයිප්ස්වල ඒව ද පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් පාවිච්චි කිරීම ගැලපෙන්නෙ නැද්ද?

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d หลายเดือนก่อน

    I love your voice akky ....! 🫶♥️

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน

      @@user-wg7fu1if6d thank you so much ❤️🥰

  • @user-vb8mm8rp5z
    @user-vb8mm8rp5z หลายเดือนก่อน +1

    Very nice vidio

  • @ameeshakawimini
    @ameeshakawimini หลายเดือนก่อน

    Thank you akke🥰

  • @dewnasenarathne5806
    @dewnasenarathne5806 หลายเดือนก่อน

    Looking glamour akki😘😘😘😘

  • @Waruni95
    @Waruni95 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනයි අක්කි

  • @sasinifrenando
    @sasinifrenando หลายเดือนก่อน

    දිග කොන්ඩෙට හොද style oni

  • @lakmiilangarathna162
    @lakmiilangarathna162 หลายเดือนก่อน

    Ada akkge lassana....❤❤❤❤❤

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf หลายเดือนก่อน

    Honey..❤️😍

  • @hasini6535
    @hasini6535 หลายเดือนก่อน

    Thank you 🥰🩷

  • @dsdiary6819
    @dsdiary6819 หลายเดือนก่อน

  • @hgtjayamali1994
    @hgtjayamali1994 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nilushikanayanathara505
    @nilushikanayanathara505 หลายเดือนก่อน

    Akka ada harima lassanai 🌹❤️🥰😘

  • @geethalprasad1370
    @geethalprasad1370 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @eranga5931
    @eranga5931 หลายเดือนก่อน

    Akke lassana cardigon ganna shop ekk kiynnko

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน +1

      @@eranga5931 mama cardigan ganne nam shein. Lankawe mata hoda ewa hambune naha 🤗

  • @thanujavgamage4195
    @thanujavgamage4195 หลายเดือนก่อน

    Dressup කරනව dress down කරනව කියන්නෙ මොකද්ද ?

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  หลายเดือนก่อน +1

      @@thanujavgamage4195 dress up කරනවා කියන්නේ, formal විදියට, එහෙම නැත්තම් විශේෂ අවස්ථා වලට, events වලට,
      Dress down කියන්නේ, casual, relax විදියට, 🤗

  • @tharikaekanayake9715
    @tharikaekanayake9715 หลายเดือนก่อน

    great job keep it up dear💐❤️

  • @jemsonkamani7476
    @jemsonkamani7476 หลายเดือนก่อน

    Mata belts hoya ganna than kiyanna ...

  • @Milanifernando678
    @Milanifernando678 หลายเดือนก่อน

    👌😍

  • @manashaumayangana4848
    @manashaumayangana4848 หลายเดือนก่อน

    🎉❤❤❤

  • @MissAlice03
    @MissAlice03 หลายเดือนก่อน

    💙

  • @nuwanthisenarathna7923
    @nuwanthisenarathna7923 หลายเดือนก่อน

    😍😍🥰🥰

  • @udeshidissanayake7455
    @udeshidissanayake7455 หลายเดือนก่อน

    ✨️🦋💚

  • @shanishania3917
    @shanishania3917 หลายเดือนก่อน

    ❤❤❤❤💐💐💐💐💖🙏🤝

  • @yadeepaweerasooriya5797
    @yadeepaweerasooriya5797 หลายเดือนก่อน

    We
    Mar
    We
    Ok
    I'll
    Coo
    We😊
    Ok
    I'll see
    Ok I'll
    Yes I'll see

  • @mashikarunamuni
    @mashikarunamuni หลายเดือนก่อน

    🩷🩷🩷

  • @limashar.fernando7521
    @limashar.fernando7521 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @user-iv2jw2sn8b
    @user-iv2jw2sn8b หลายเดือนก่อน

    Thank you akki❤

  • @user-bv5dc4cj8h
    @user-bv5dc4cj8h หลายเดือนก่อน

  • @radeena530
    @radeena530 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @vidushajayasinghe2514
    @vidushajayasinghe2514 หลายเดือนก่อน

    🎉❤

  • @Grazie_32italian
    @Grazie_32italian หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @anomanilmini7948
    @anomanilmini7948 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 หลายเดือนก่อน

    Thank you.❤

  • @Oshii456
    @Oshii456 หลายเดือนก่อน

    Thank you ❤

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 หลายเดือนก่อน

    Thank You❤

  • @manorikaelakumbura3109
    @manorikaelakumbura3109 หลายเดือนก่อน

    Thank you❤

  • @maryfernanda7295
    @maryfernanda7295 หลายเดือนก่อน

    Thanks ❤

  • @J.a.d123
    @J.a.d123 หลายเดือนก่อน

  • @Hps_yehansa7788
    @Hps_yehansa7788 หลายเดือนก่อน

  • @user-rl3iz6fh8d
    @user-rl3iz6fh8d หลายเดือนก่อน

  • @surekahalwala1183
    @surekahalwala1183 หลายเดือนก่อน

  • @TLUPMx
    @TLUPMx หลายเดือนก่อน

  • @tharushikanayanathara
    @tharushikanayanathara หลายเดือนก่อน

  • @sayurijayalath3377
    @sayurijayalath3377 หลายเดือนก่อน

    Thank you ♥️

  • @vasanasmali
    @vasanasmali หลายเดือนก่อน

    ❤❤

  • @aseninidara9039
    @aseninidara9039 หลายเดือนก่อน

    ❤❤