Country Life In Newzealand | සිංහල | කිරිගොවිපලක දවස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 83

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 2 วันที่ผ่านมา +6

    නොදුටු පරිසරයක අත්දැකීම් රැගෙන එන ඔබලාට සැමදා සතුටම වේවා .......තෙරුවන්සරණයි ඔබලාට......❤🌹❤🌷🌷🌷

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි❤️❤️

  • @GaneshikaDilini
    @GaneshikaDilini วันที่ผ่านมา

    හැමදාම ඔයා ලස්සන දෙවල් තමයි අරගෙන එන්නෙ නංගී බුදුසරණයි ❤❤❤❤

  • @priyanthigamage265
    @priyanthigamage265 2 วันที่ผ่านมา +3

    ඔයාගේ වීඩියෝස් හැම එකක්ම මම බලන්නෙ දවල්ට කෑම කන ගමන්.. ඒක හිතට හරිම සැහැල්ලුවක්. මමත් ඉන්නේ පිටරටක නිසා තනියම කෑම කන වෙලාවට ඔය වගේ වීඩියෝ එකක් බලන ගමන් කෑවහම හිතට හරි සැහැල්ලුවක් සහ සතුටක් දැනෙනවා. ඒක දැන් මට පුරුද්දක් වෙලා. පරිස්සමට ඉන්න ඔයාලා හැමෝටම බුදු සරණයි දුව ❤️🙏

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      බුදුසරණයි නැන්දා❤️❤️

  • @rasangiedirimanna1944
    @rasangiedirimanna1944 2 วันที่ผ่านมา +2

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ටික වෙලාවකට අපිත් ඒ පරිසරේ ජීවත් වෙනෝ,ඒ මල් ටික නම් හරිම ලස්සනයි(ඩේසි)අනේ චුටි දෝනි මැනික චුට්ටං බෝලයක් වගේ බයිසිකල් එක පදින කොට,අනේ එයා ෂෝයි ...ඔයා ලගෙ ජීවිත තවත් ලස්සන වේවා❤❤❤❤❤❤❤❤💐

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      අනේ ගොඩක් ස්තූතියි ❤️❤️

  • @user-Nirmala123
    @user-Nirmala123 2 วันที่ผ่านมา +1

    අද වීඩියෝ එක ගොඩාක් ලස්සනයි පුතේ චූටි දෝනි යි එයාගෙ අම්මියි දෙන්නම ඩේසි මල් දෙකක් වගේමයි මේ සතුට පුතාලගෙ ජීවිතයෙ සදා පවතීවා❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි නැන්දා❤️❤️

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 2 วันที่ผ่านมา +2

    බුදුසරණයි පුතේ.පරෙස්සමෙන් සතුටින් ඉන්න හැමදාම.ලස්සනම ලස්සනයි video eka.ආදරෙයි දරුවනේ.❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි නැන්දා ❤️❤️

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 2 วันที่ผ่านมา +2

    අක්කි කලින් දැම්ම වීඩියෝත් බැලුවා.කමෙන්ට් කරන්න බැරි උනා.සොරි කියනවා මුලින්ම.හරිම ලස්සනයි.හැමදාමත් වගේ.වැඩ ටික පරිස්සමට කර ගන්න.❤️ .ආදරෙයි .බුදු සරනයි!

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      බුදුසරණයි ❤️❤️

  • @madushirathnayaka9439
    @madushirathnayaka9439 2 วันที่ผ่านมา +2

    Ane oyala saththunta godak adarei❤

  • @shanikanimanthi8830
    @shanikanimanthi8830 วันที่ผ่านมา

    හරිම ලස්සන පරිසරයක්...❤❤

  • @SamadhiMonarawila-wm6co
    @SamadhiMonarawila-wm6co 2 วันที่ผ่านมา +1

    හැමදාමත් වගේ ලස්සනයි ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤️❤️

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc 2 วันที่ผ่านมา +2

    Harima lassanai...sathutin parissamata inna.budu saranai..

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      බුදුසරණයි ❤️❤️

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 2 วันที่ผ่านมา +1

    අදන් විඩියෝවේ හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      බුදුසරණයි ❤️❤️

  • @ashenkavinda5025
    @ashenkavinda5025 2 วันที่ผ่านมา +2

    ගොඩක් සතුට්න් බලනවා අනේ ඔයාලගෙ වීඩියෝ අපි 💖💖💖💖.බුදුසරණයි ඔයාලට 🙏🌸🌺💮🌻🌼💐🙏

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา +1

      බුදුසරණයි ❤️❤️

  • @shiromafernando6416
    @shiromafernando6416 2 วันที่ผ่านมา +2

    වැඩ කරන ගමන් බැලුවේ .
    අදත් හරිම ලස්සනයිනයි vidio එක ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @dayarathnayake3988
    @dayarathnayake3988 2 วันที่ผ่านมา +1

    දෝනිගේ කතා අහන්න තමයි මම ගොඩාක් කැමති ලස්සන පරිසරයටත් ආසයි ඔයාලා හැම දෙනාටම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා කියා මම පතනවා තුනුරුවන් සරණයි

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ❤️❤️

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb 2 วันที่ผ่านมา +2

    Harima Lassanai. Thanks. Parissamata. Inna. Budusaranai

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      බුදුසරණයි ❤️❤️

  • @WasanthiGallage-x4y
    @WasanthiGallage-x4y วันที่ผ่านมา

    දුව වීඩියෝ දානකොට හැමදාම පරිසරය පෙන්නන්න හරිම ලස්සනයි ටික ටික හරි ජීවිතය විදින්න ඒ තමයි ඔයාලගේ ආදරේ දුව. දරු පැටව් දෙන්නව ආදරෙන් බලාගන්න. සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤🌹

  • @janakiherath6237
    @janakiherath6237 2 วันที่ผ่านมา +2

    Harima lassanai budusaranai ♥️♥️

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      බුදුසරණයි ❤️❤️❤️

  • @maddumageperera522
    @maddumageperera522 2 วันที่ผ่านมา +2

    අනේ අදත් හරිම ලස්සනයි. අපි ලං කාවෙ හිටියට නවසීලන්තෙ ආවා වගේ...💕💕💕💕

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤️❤️

  • @ChamDanu
    @ChamDanu 2 วันที่ผ่านมา

    අදත් වෙනද වගේම හිත නිවන වීඩීයෝ එකක්.❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සන පරිසරයක්.❤❤.ලස්සනයී නංගෝ ඔයාගේ වීඩියෝ එක .ඔබ සියලුම දෙනාට බුදු සරනයී ❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      බුදුසරණයි අක්කා❤️❤️

  • @roshika7155
    @roshika7155 2 วันที่ผ่านมา +1

    Beautiful video ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි❤️❤️❤️

  • @PriyanthaJayalath-yq7kx
    @PriyanthaJayalath-yq7kx 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔයාලට

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 2 วันที่ผ่านมา

    Lassana wela oyaa budusaranyi ❤️❤️

  • @NadeshaKelum
    @NadeshaKelum 3 วันที่ผ่านมา +3

    Budu saranii,2nd comment magen,akke mahama ennakota oyata danana daya keyannakkkooo,❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 วันที่ผ่านมา

      මට comment එක තේරුනේ නෑනෙ නංගි?

    • @NadeshaKelum
      @NadeshaKelum 2 วันที่ผ่านมา +1

      @apieceoflove8173 oya lashsna thanaka,punchi kuduwak hadan ennwa,,kawuruth ne,oyalata oyala vitharaii, mama a nidahsata hari asaii. Oyata a feeling dananna kohomada keyala ahuwe?😊a sathuta,nidahsa anna a tike😊

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา +1

      @@NadeshaKelum හරිම සැහැල්ලුවක් දැනෙනවා නංගි මීට වඩා ජීවිතේට වෙන මුකුත් අවශ්‍ය නෑ කියල හිතෙනවා ඇත්තටම ❤️❤️

    • @NadeshaKelum
      @NadeshaKelum 2 วันที่ผ่านมา

      @apieceoflove8173 oya mama wenuwenuth ehema parthana karanna hode,,oyala hamotama budu saranaii🙏🙏🙏

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 วันที่ผ่านมา +2

    Farm eke jeewithey harima sundarai.

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි🥰🥰

  • @upekaperera4780
    @upekaperera4780 2 วันที่ผ่านมา +3

    නංගි ඔයාගේ vlogs බලනකොට little house වගේ කතා මතක් වෙනවා

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 วันที่ผ่านมา

    lassanai akki video eka. comment karanna bari wenawa samahara welawata. eth aniwarayen akkige eka video ekakwat miss karanne. hambena chuti welawe hari aniwarayen balanawa. wada kochchara wadi unath akkige video ekak baluwama hitha sahenna sahallu wenawa akki. thank you akki......

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 3 วันที่ผ่านมา +1

    Adath video eka harima Lassanai Akka❤...

    • @apieceoflove8173
      @apieceoflove8173  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි නංගි❤️❤️

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 16 ชั่วโมงที่ผ่านมา

    පූස් බබාලව ආදරෙන් බලාගන්න ඔයාලගෙ පවුලටම නිදුක් නීරෝගී භාවය හැමදාමත් ලබේවා...!

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 2 วันที่ผ่านมา +2

    🌿🍃💚😍

  • @nelumperera9150
    @nelumperera9150 2 วันที่ผ่านมา +1

    ඔයා හරි නංගි කවුරු අස් කරත් අපිම නොකරොත් මොකක්කදෝ අඩුවක් දැනෙන ගතිය කාන්තා අපිට පොදු ගතියක් තමා 🤣🤣🤣.
    පරෙස්සමින් ඉන්න හැමෝම ❣️.

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      ඔව් අක්කා ඒක තමයි.
      ගොඩක් ස්තූතියි ❤️❤️

  • @NilanthiLiyanage-nn5br
    @NilanthiLiyanage-nn5br 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @subashiniherath1345
    @subashiniherath1345 3 วันที่ผ่านมา +2

  • @maddumageperera522
    @maddumageperera522 2 วันที่ผ่านมา +2

    අනේ නංගි බය හිතුනා දෝනි පදින විදියට

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      ඔව් අක්කෙ මටත් බය හිතෙනවා❤️❤️

  • @chamindabandara6444
    @chamindabandara6444 3 วันที่ผ่านมา +1

    ❤❤

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 3 วันที่ผ่านมา +1

    ඒ පරිසරයට මං ආසම🍃🩵

    • @apieceoflove8173
      @apieceoflove8173  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි🥰🥰

  • @asafernando6290
    @asafernando6290 2 วันที่ผ่านมา +2

    තාම Girls ලා boys ලා ද
    ❤️❤️❤️
    බුදුසරණයි!

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      ඔව් බුදුසරණයි ❤️❤️

  • @nishssp9523
    @nishssp9523 2 วันที่ผ่านมา +1

    ලස්සනයි අක්කි වීඩියො එක. හිගුරු මලුත් තියෙනවා නේද එහෙත්?
    ඥාව්වො දෙන්නා නම් පව් ❤. ඔයාලා නිසා එයාලට ගෙදරක් තියෙනවා ❤❤. නම් තියෙනවා. කන්න තියෙනවා❤❤❤.
    අක්කි කින්ඩි එකෙ හිටවලා තිබ්බා ලොකු කොල තියෙන පැලයක්. ඒක රූබා කියන එලවලු වර්ගයද?
    සීතල කාලෙට අක්කිලගෙ පැත්තට ස්නො කරන්නෙ නැද්ද ?සීතල එනවා විතරයි ද?මං හිතන් ඉන්නෙ මුලු නවසීලන්තෙම හිම කාලෙට හිම වැටෙනවා කියලා.
    ❤❤❤❤❤
    හැමෝටම ආදරෙයි
    බිසී උනත් වීඩියෝ ගේන ඔයාට ස්තූතියි .
    ❤❤❤
    බිසි උනත් මාත් කොහොම කොහොම හරි වීඩියො බලලා ක්මන්ට් එකක් කරන්න උපරිම උත්සහ කරනවා..
    බුදුසරණයි අක්කි ❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 วันที่ผ่านมา

      ඔව් ඒ රූබා නංගි.
      හැම පැත්තටම snow කරන්නෙ නෑ නංගි සමහර පැතිවලට විතරයි.
      බුදුසරණයි නංගි🥰🥰

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 3 วันที่ผ่านมา +3

    අක්කී රෝස් පාන් එකේ package එක පෙන්නන්නකෝ
    මෙහෙත් තියනවා රස නැතුව ඇති කියලා අපි ගන්නේ නෑ😌

    • @apieceoflove8173
      @apieceoflove8173  3 วันที่ผ่านมา

      හරි නංගි මන් පෙන්නන්නම්කො දවසක🥰🥰

  • @NadeeiMax-sd2wn
    @NadeeiMax-sd2wn วันที่ผ่านมา

    ඔයාලා අවුරුදු කියක් දැන් ඔහේ ඉන්නවද.visa අවුරුදු කියටද තියෙන්නේ.

  • @kobalaLiyanage
    @kobalaLiyanage 3 วันที่ผ่านมา +2

  • @MayaJayanthi-q9y
    @MayaJayanthi-q9y 2 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @SarasiKasthuriarachchi
    @SarasiKasthuriarachchi 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @BuddikaLakmali-m2l
    @BuddikaLakmali-m2l 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @hadayahadaya35
    @hadayahadaya35 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ManelWijesinghe-xm7lh
    @ManelWijesinghe-xm7lh วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dinushalakshani7102
    @dinushalakshani7102 วันที่ผ่านมา

    ❤❤❤

  • @nimeshapiyumini2483
    @nimeshapiyumini2483 วันที่ผ่านมา

    ❤❤❤

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤