Hi in previous vidoe requested to share how you pack and carry without any problems through cargo all the raw items like coconut vegetable and other things ?kindly explain
We live in Italy. We always carry raw cooked things without any problem.. not only me but many people carry everything like this.. we also pack well with pluribal wrap... that's it... thank you💚
Oylge video mm hamadama wge blnw aunty. Eth ada thm comment damme. Mm japan wala inne oyge vlogs nice mm mara asai❤️🇯🇵🫶 attm matath mara Asa hithuna apahu yann 😭😩 hithnw me comment ekt reply karai kiyl.. god bless aunty
පැටව් තුන් දෙනා එක්ක අන්තිමට දාලා තිබුණු photo එක හරිම ලස්සනයි..ආසාවෙන් ආදරෙන් පොඩ්ඩක්වත් skip නොකර බැලුවා..හරිම ආදරණීයයි ලස්සනයි..ජේසූ පිහිටයි ඔයාලට..🙏💐💚
නංගි ඔයා කිව්ව කතාව සහතික ඇත්ත....දරුවෝ සැපට හදන එක දරුවන්ට කරන ලොකු,අසාධාරණයක් ......හැමදේටම ඔරොත්තු දෙන විදියට හදන්න ඕනි.....අද වීඩියෝ එකත් ආසාවෙන් බැලුවා...ඔයාගෙ අම්මිගේ තෙල් නොදා හදන මාලු කරියත් නියමයි.....❤
පුදුම ලස්සනයි අක්කි ඔයාගෙ vlogs.ඇත්තටම අපිත් ඔයාල එක්ක මේ ගමන ගියාවගෙයි දැනෙන්නෙ මේව බලද්දි.සතුටින් පරිස්සමින් ඉන්න 😘😘
Much❤
Thank you darling 😘
කටුලොවි😍😘නම් ඉතින් ආසයි කන්න,ලස්සනයි වීඩියෝ එක ,මහන්සි වෙලා අපි ට බලන්න මේවා හදන එකට,ස්තුති අක්කා,,❤️නිහතමානිව පොඩි තැන් වල නතර වෙලා ,,අතදෙන එකට රෙස්පෙක්‍ට් 🙏
💚🙏
Oyage vedio s kalin balala mama godak dewal igenagaththa kenek harima sathutui Dakina kotath honda de thamai kiya dennethi inna nawathana gana wunath honda adahas kiwuwe siyalu yahapathama prarthana karanawa diyaniye
Thank you so much 💚🙏
ane harima lassanai akke. apith inne rata me wage lankawe awidinna yanna maga balan innwa. oyage videos dakala e asawa thawath wadi una. ikmaninma anith videos tikath daanna.
Uguressa magth Asama kemak harima Lassanai manasata harima suwayak denuna ape Lankawa kopamana Lassanai ratakada godak adarei ❤️ oya oya dewal pennuwata budusarani sathutin inna ❤🎉🎉🇱🇰🦋🌍🇮🇪
Budusaranai..!💐
කියන්න වචන නෑ. මමත් නොදත් ගොඩක් බොහො දේ දැක්කා, ඉගෙනගත්තා අක්කි. ලස්සන වීඩියො එකක් . ,trip එකක් ගියා වගෙ දැනෙනවා ❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි .....ආසාවෙන් බැලුවා.
Harima lassani video aka nangi ❤️🥰. Oyala hamotam Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰
Jesu pihitai akka💚😘
@ love you Nangi 💕😘. Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰
අදන් විඩියෝවේ හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
Jeasu pihitai,suba nathtalak weava.happy very Christmas day.good bless you..🌹🌹🌹🌹🌹💘💘💘💘💐💐💐💐💐💐🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
Wish you all the same.. god bless you💚
අපේ අම්මා වගේ අනේ අම්මාත් රට ඉදන් ආවම මේ වගේ මේ වීඩියෝ බලන බලන ගානේ අම්මව මතක් වෙන්නේ ❤ රස්නේ නම් වැඩී ඒ උනාට අපේ පැත්ත ලස්සනයි නේද❤
Aniwaryenma gihin nathi aya yannama ona paththak… lassanai💚 Thank you ☺️
Hi in previous vidoe requested to share how you pack and carry without any problems through cargo all the raw items like coconut vegetable and other things ?kindly explain
We live in Italy. We always carry raw cooked things without any problem.. not only me but many people carry everything like this.. we also pack well with pluribal wrap... that's it... thank you💚
@mommywithniki-chainyfernan8742 only raw cookd things allow ?does it allow to other europe countries ?like finland or Sweden?
@mommywithniki-chainyfernan8742 how you carry fruits and raw vegetables ??
mama oyaga video balana wa... oya harima great
Ada th trip ake vidieo aka kalin akatath wada lassanai .puthala thun dena shook❤❤❤❤
Ane Akki!! This is so nice! ❤
Budusaranai Nangi
මමත් ඔයා වගේ තමයි. ඕනම දුෂ්කර තැනක සතුටු වෙන්න දෙයක් හොයාගන්නවා. එතකොට අපහසු තැන්වල සතුටින් ඉන්න පුළුවං. ඒ වගේම කටු ලොවි කියන්නෙ මමත් ආශාම පළතුරක්. 😀❤️
Thank you video eka balanna awata💚🙏
Oya harima daksha kanthawk akke,oyage Tamil language ekth ahan inna asa hithenwa.best of luck akke
Thank you darling 💚😘
Hodai lassanai daruwanta godaak hodai me tan pennana eka ayemath enna.
Aniwaryenma enawa💚
E tea packet eke picture එකක් dannako akki. Ganna thenak thiyenwd blanna.
fatta ooi video eka ❤
😘😘😘
රොටී එක්ක හතු ව්‍යන්ජනය, ලුණු මිරිස්.මටත් ආස හිතුනා.ත්‍රිකුණාමලය උණු වතුර ලින් මේ video එකෙන් පළවෙනි වතාවට මන් දැක්කේ.ඔයා හරිම talented අක්කේ lanvages 4 ක් පුලුවන් නේ.❤
Thank you nangi. Puluwan Kaleka yanna nangi lassana pathi balanna💚
Budu saranai oyalata ❤❤❤❤❤❤
Athatame lassnei ane sathutin dakahame hamdamath sathutin eda.jesu pihitai.❤❤❤❤❤❤
Jesu pihitai 💚🙏😘
Antige videos okkoma balanva mama❤❤ asai balanna
Thank you darling 💚
කටකුරුදු (උගුරැස්ස) කියන්නේ මගෙත් ආසම පළතුරක්
ඇත්තටම harima ලස්සන trip ekak ❤❤
Hey Shiny, you can speak Tamil very well; wow😮🤩(12:59) love from Canada 🇨🇦 😊❤
( I’m Sri Lankan Tamil Canadian 😊❤🇨🇦
ලස්සනයි අක්කේ අපිත් මඩු පල්ලි ගිහින් ඔය තැන් වල ගීයා සුමාන තුනක් ලොකු චාරිකා වක්😊😊😊😊
💚😘
රත් හදුන් ගත්තු එක නම් හොදයී අක්කෙ එවා හොද බෙහෙතක් කකුල් වල තැල්මවල් වලට දෙහි ඇබුලෙන් උරච්චි කරලා ගෑවම ටග් ගලා අඩු වෙනවා....👌👌👌
රොටි කියන්නෙ ආගමක්🙈🙈🥰🥰🥰අනෙ විඩියො එක ගොඩාක් ආසාවෙන් බැලුවා ඉවර උනෙ අපරාදෙ කියලා හිතුනා🥰🥰🥰අනෙ දිග විඩියො උනාට කමක් නෑ දාන්න අක්කෙ ආසාවෙන් බලනව අපි🥰🥰🥰🥰
Lovely vedeo 👍
Lovely family ❤❤❤
අපිත් trinco ගියහම මාළුම තමයි කන්නෙ . Nice vedio Dear
Thank you dear 💚
Trinco giyoth aniwaryenma paravi dupathata yanna. Aka wenasma athdakimak. Dolphin balannath yanna puluwan.
Oylge video mm hamadama wge blnw aunty. Eth ada thm comment damme. Mm japan wala inne oyge vlogs nice mm mara asai❤️🇯🇵🫶 attm matath mara Asa hithuna apahu yann 😭😩 hithnw me comment ekt reply karai kiyl.. god bless aunty
Thank you darling…. God bless you 💚
ඔයානම් මාරයි අපේ සමහරක් ගෑනු අයට රට ගිහිම් අවුරුදු 2යි එයාලට සිංහලත් අමතකයි වගේ රගපානවා ඒ අතින් ඔයානම් ගොඩඛොදයි
Thank you 🙏
I have prepared for aappa tonight the recipe is from your channel only ❤😊
Thank you 💚😘
ලස්සනයි ❤
I also love uguressa. Enjoyed your videos.
Awesome! Thank you!💚
Oyalata hamadama sathutin inna wasanawa labewa ❤❤❤❤
තාලිච්චි කියන්නේ දෙමලින් තෙම්පරාදුවට. ඔයා ඒ වචනය කොයි වෙලෙත් පාවිච්චි කරනව. ඔයාට දෙමලත් දන්න නිසා ඒ වචනය පාවිච්ච් කරනව වෙන්න ඇති වැඩියෙන්. නොදන්න අයට දැනගන්න දැම්මෙ. ඔයාගෙ වීඩියෝ අලුතින් බලන්න ගත්තේ. සුභ පැතුම්❤
Bohoma sthuthi 💚
උගුරැස්ස මාත් ගොඩක් ආසයි
Adaraii akkiyo parisamin ina ❤❤❤❤❤❤
Chuttak tharahai😮😮habai godak adarei hondeee❤❤
❤❤ ලස්සනයි
Tea packet eke nama hariyata penne nane ,eka ganna asai, label eke photo ekak danawada company eke details balaganna 💗
Math godak asai uguressa kana.😊
Dannam oyala godak durai wage.❤
💚
Balagenama hitiye❤
Thank you 💚
Ada Mama thamai eka 🎉🎉🎉
Thank you 💚😘😘
Godak asa hithuna.❤
Thank you 💚
Mamath asama palaturak katu kurudu❤
ඔය වගේ දෙමාපියන් ලබන්න පින් කරන්න ඕන අක්කේ ...❤❤❤
Thank you nangi💚
Ane akke aye awoth kiyanna trinco man ehe inne oyalawa balanna asayi ❤
Aniwaryenma nangi… thank you 💚😘
Oyagollo ape peththe awilla😊
Aiyo danne nahane itin💚😘
👍😍
🤩🤩🤩
ඔයා මිස් කලින් වීඩියෝ එකේ මඩු පල්ලිය පැත්තෙ යද්දි ගගකින් බබාල නෑව කියල පෙන්නුවෙ අන්න ඒක ගගක් නෙමෙයි ඒක "මල් අතු ඔය"උතුරුමැද උතුර ගගවල් නෑ,මල් අතු ඔය මුහුදට වැටෙන්නෙ මන්නාරමෙන් ඔයාල නෑවෙ ඒකෙන් තමා,වරදක් නෙමෙයි මම කිව්වෙ මම දන්න දේ කිව්වෙ තරහ ගන්න එපා හොදේ❤❤❤
Oya waraddak kiwwa kiyala mama hithanne naha. Thank you kiwwata😘
අක්කෙ ඒ ඉස්සොරොම ඉව්ව මාලු වර්ගය මොකද්ද රසපාටයි
Ane ammooo akke mat mage asama.kiyanne oya vagema tama.mamat ugurassa api katakurudu kiyalT kiyanava marama asai ane.attatama.akkat mn vagemI mat oya vagem tama.e gami kamata asa e kamabeema valata asa akkq e kiyapu deval w asa deval ara sarala kama e deval ma tama mata asama matat putala dennek inne ekkenekta avrudu 5i anit ekkenata avruddai oya kiyapu katava sampurna atta akke pirimi lamai ganu lamai kiyala na hamdema purudu karanna e atdakeem labann hama kamajatiyakma kanna bonna purudu karannama ona pirimi lamintat eken tamai e ayage pavrushavardhana venne samajeta hodata hamadekatM.baya nativa muna denne.atta akka mamat ehemI mat kamatima na oya piurubabala vage lamI hadanna eka atta akka mama oyage vediosa balala tiyanava godak marama.asai haraima.lassanai oyage kama nm maru.eva mn hadalat tiyanva harima rasai oyage kochchara vedios baluvat mn commnet karala na
Me para oyala lanakavata gihin ena vedio ekata tama mam commoent ekak damme eka marama vatinava.e badu hada gatta vidiya e kiyapu deval okkoma atta akka.oyage mulu pavlatama suba patanava hodin hamdema kara ganna labenna kiyala god bless 😊🇮🇹🇱🇰
මමත් දකුණෙ ලගදිම ඒ වීඩියෝ එකත් දාන්න ❤
Supppp❤️❤️❤️❤️
3:32 location please
Mama thaththigen hariyata ahala post ekak dannam..
Mn asma vidiyata oya uyanna ana
Ikmanta vido danna asai balna
Thank you darling 💚😘
🥰🥰🥰
දුකයි,,,,,,නෙද,,මෙවා,,,දකිනකොට,,ආයි,,,එන්න,,,
💚🙏😘
Ana oyga kama kanna asi
Welawaka kamu💚
❤❤❤💕💕💕💕💕
Oyala thebiuwe koi hariyenda kiyanna apith yanna
Hariyatama mathaka naha buththala road eke.. sorry 😔
ගේ ඉස්සරහින් කී පාරක් ගිහින්ද 🤭
❤❤❤❤❤
💚
👍❤
Asai yanna jessi pihitai
❤❤❤❤❤🙏🙏
❤❤
💚
❤
💚
ඔයාලා නැවතුන රෙස්ට් එකේ නම්බර් එක දෙන්න පුලුවන් ද අපිත් යන්න ඉන්නෙ. මේ වීඩියෝ එක හරිම වැදගත් ඒනිසා. රොටී කාපු හරිය කොයි හරියෙද .මමත් ආසම උගුරැස්ස .
අනේ ඔයාලා පින්නවල ඇවිත් නේද.අපිට පැය 1 1/2 විතර යන්නේ පින්නවලට යන්න.දන්නවනමි එනවා ඔයාලා බලලා කතා කරලා යන්න.බුදු සරණයි
Mageth asama keemak uguressa
පින්වල නිවුන් අලි පැටව් බැලුවේ නැද්ද
Dakka eyala piti passe hitiye… langata yanna bariwuna… api parakkuwelane giye💚
නංගි තේකොල එකේ නම යි පොන් නම්බර් එකයි එවන්න පුලුවන්ද
Oya Tamil unata lassanata Sinhala Katha karanawa
5:20
Mama sinhala… sinhala wagema hondata mata tamiluth puluwan 😉
අනේ අක්කේ වරකං කාලේ කිව්වෙ මොකක්ද
Trinco oyala hitapu guest eka mokakda
Mama thaththigen hariyata ahala post ekak dannam..
ඔයා කොහොමද දෙමළ කතා කරන්න පුරුදු වුනේ
❤
❤❤❤❤❤
💚
❤❤❤
💚
❤❤
✈️
❤❤❤❤❤❤❤
❤❤❤
💚
❤❤❤❤
💚💚
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤