ඔයාගේ Style එක වැඩි කරගන්න | How to elevate your daily style | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 383

  • @nimavlogs3939
    @nimavlogs3939 7 หลายเดือนก่อน +25

    Dear Sandali, perfectly done... Your presentation skill and verbal communication is so attractive. Clear vocabulary and clear pronunciation ❤️✨ It's seems that you have professional knowledge about fashion styles and new updates in fashion industry... Keep it up darling. ❤️❤️❤️

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  7 หลายเดือนก่อน +2

      Wow, thank you for the wonderful feedback! Your encouragement means a lot to me, and I'll be sure to keep working hard to deliver content that you enjoy. Thanks for watching and for your support!

    • @shynidesilva3407
      @shynidesilva3407 5 หลายเดือนก่อน

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 7 หลายเดือนก่อน +9

    කියන්න ඕන අත්‍යවශ්‍යම දේවල් ටික වැල් වටාරම් නැතුව ටක් ටක් ගාලා කියනවා. ඒක හොදයි. අපේ කාලය ඉතුරුයි. ස්තූතියි ඔබට. ❤❤❤

  • @hansij7231
    @hansij7231 7 หลายเดือนก่อน +64

    Sandali you speak elegantly...❤

  • @nishadinethmini
    @nishadinethmini 7 หลายเดือนก่อน +26

    මං මේ channel එකේ videos miss කර ගන් නැතුව බලනවා මොනා නැතත.❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 7 หลายเดือนก่อน +32

    අවුරුදු 45හ50හ උනහම අදින්න වැදගත් පෙනුම තියන ඇදුම් ස්ටයිල් ටිකක් දාමුකෝ ❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  7 หลายเดือนก่อน +7

      ඉල්ලීම් කිහිපයක්ම තිබුණා. ඉස්සරහට ගේන්නම්. ❤️

    • @sakukumari829
      @sakukumari829 7 หลายเดือนก่อน +2

      ඇත්තටම ඔයාගෙ videos මටනම් ගොඩක් ප්‍රයෝජනවත් උනා.මං ස්ටයිල් කරන්න ගොඩක් ආසයි ඒත් මට ගැලපෙන පාට තෝරගන්න හරියටම තෝරගන්න බැරිවයි හිටියේ.මේ video ඒවට විසදුම් දුන්නා.thank you very much ඔයාට.

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  7 หลายเดือนก่อน

      @@sakukumari829 Shaa! 🤩❤️

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 7 หลายเดือนก่อน

      Hmm

    • @sakukumari829
      @sakukumari829 7 หลายเดือนก่อน

      Drak skin ekata gelapena slipers ,shoes gena video ekak karannako please

  • @dkm3154
    @dkm3154 7 หลายเดือนก่อน +5

    ඔයා කතා කරන විදිය කන්න හිතෙනවා... 😘ඒ තරම්ම මිහිරි ආසා හිතෙනවා අහගෙන ඉන්න. එක වචනයක් වත් miss කරන්න හිතෙන්නේ නැහැ 😘😘♥️

  • @himaradiwyani6747
    @himaradiwyani6747 6 หลายเดือนก่อน +5

    Short skirt style කරන විදිය පිලිබදව vedio එකක් දෙන්නකො ❤❤❤❤

  • @SulochanaRajapaksha-jq8uq
    @SulochanaRajapaksha-jq8uq 7 หลายเดือนก่อน +18

    බලපු හොදම හොදම විඩියොව අහන් ඉන්නත පුලුවන් පැහැදිලි කිරිම ඉතාම හොදයි ස්තුතියි ❤

  • @Dildinsara
    @Dildinsara 7 หลายเดือนก่อน +11

    ඇත්තටම ගොඩක් දේවල් දැනගත්තා.. ගොඩක් වටිනවා... ලෝබ නැතිව කියලා දෙනවා....Thank you very much ..❤❤❤

  • @jayanthiamarathunga4984
    @jayanthiamarathunga4984 5 หลายเดือนก่อน +1

    Over 60 අයටත් ගැලපෙන ඇඳුම් පැළඳුම් ගැනත් video එකක්‌ කරන්න. ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thanks

  • @zeenath200
    @zeenath200 7 หลายเดือนก่อน +11

    One of my favorite TH-camr ❤✨

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි..වටිනා කියන දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මට හරි අමාරු දෙයක් පාට match කරලා ඇදුම් අදින එක...❤

  • @nethsaara2009
    @nethsaara2009 7 หลายเดือนก่อน +11

    Danne nathi godak dhewa igana gatha....thank you akke❤

  • @sachininawarathne4733
    @sachininawarathne4733 7 หลายเดือนก่อน +1

    හරිම ආසවෙන් ඔයාගේ විඩියෝ බලන්න..ලස්සනට ඉදිරිපත් කරනව..you are the best❤

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 7 หลายเดือนก่อน +1

    අනේ අපිට මේ දේවල් කියා දෙන ඔබ ඉතා හොඳ යුවතියක්❤👌

  • @sapnakaumini1489
    @sapnakaumini1489 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටින video එකක්..♥️
    නිවැරදි අනුපාතයට ඇදුම අදින විදිය ගැන video එකක් ඕනි dear ♥️..thank you soo much and good luck for future..

  • @saumyarekhani5012
    @saumyarekhani5012 4 หลายเดือนก่อน +1

    මං ඔයාගේ videos දෙපාරක් බලනවා ❤❤❤

  • @niroshaudayangani5399
    @niroshaudayangani5399 24 วันที่ผ่านมา

    බොහොම වැදගත්,වටිනා වීඩියෝ ඒකක් ❤❤❤

  • @AmilaMaduranga-lp4oy
    @AmilaMaduranga-lp4oy 2 หลายเดือนก่อน

    මම ආසම කටහඬ අහන් ඉන්න. සුභ ගමනක්

  • @RathnasekaraSuranji
    @RathnasekaraSuranji 7 หลายเดือนก่อน +1

    ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කරා❤ thankyou ❤

  • @suwanhansaka
    @suwanhansaka 7 หลายเดือนก่อน +1

    අක්කෙ පුළුවන්නං හැඳි ගෑරුප්පු වලින් ලංකාවෙ විදියට හදන කෑම කන විදිය ගැනත් video එකක් කරන්නකො

  • @DarshaniSamarasekera
    @DarshaniSamarasekera 7 หลายเดือนก่อน +1

    Miss sandali, video eka godak watinawa. Thank you very much. ❤ harima pahadili. Mama godak de oyagen igena gannawa. Loba nathiwa kiyala denawa. Thank you miss.🙏

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 6 หลายเดือนก่อน

    මං ආසම යූටියුබර් කෙනෙක් අක්කී ඔයා..හැම වීඩියෝ එකක්ම බලනවා මං.හරිම කැමති ඔයාගේ අයිඩියා වලට.ඉගෙන ගන්න දේවල් ගොඩයි.. ස්තූතිය ❤

  • @thushari3225
    @thushari3225 7 หลายเดือนก่อน

    ඔයාගේ පැහැදිලි කිරීම හරිම වටිනවා මිස් ❤🎉🎉

  • @SeyjaeatsSL
    @SeyjaeatsSL 7 หลายเดือนก่อน

    Hi Sandali because of you I started learning styling professionally for being an image consultant one day.
    Thanks!

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 7 หลายเดือนก่อน

    Sandali, I really like the way you present/speak on your programs. The way you put across ideas , suggestions & the vocabulary you use are so clear & get the ‘non-arrogance’ feeling. Explaining English words as you go, make you more relatable to the mass. You give the vibe of a ‘dear friend’ rather than a ‘know-it-all’. So good luck young lady, with everything you do in life ❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  7 หลายเดือนก่อน +1

      Thank you immensely for your kind words and thoughtful feedback! I strive to make content that resonates with everyone, and your comment reassures me that I'm on the right track. Your well wishes truly touch my heart, and I'm grateful for your support on my journey. Wishing you all the best as well!

  • @Straykidsarmy783
    @Straykidsarmy783 7 หลายเดือนก่อน +2

    ආසාවෙන් බලන yt channel එක ❤

  • @TharushiAluthwatta
    @TharushiAluthwatta 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති අක්කෙ....❤
    ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් උනා.
    Miniskirts ගැනත් වීඩියෝ එකක් කරන්න 😊

  • @prasannanishantha6697
    @prasannanishantha6697 7 หลายเดือนก่อน +1

    17-20 athara wadagath penumak dena outfit type gana pdk explain krnnako

  • @champamunaweera6175
    @champamunaweera6175 7 หลายเดือนก่อน +1

    ගොඩාක් වටින විඩියෝ එකක්..ස්තුති ❤

  • @soumyakanthi3616
    @soumyakanthi3616 2 หลายเดือนก่อน

    Thight skirt ekata blouse ,shirts galapanna vedio ekak danna

  • @harshiEdirisingha
    @harshiEdirisingha 7 หลายเดือนก่อน

    Thank you so much ....තෙරුවන් සරණයි නංගියා ...සතුටින් ඉන්න..පරිස්සමෙන් ඉන්න..❤❤❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  7 หลายเดือนก่อน

      🤩🤩❤️💐

    • @harshiEdirisingha
      @harshiEdirisingha 7 หลายเดือนก่อน

      @@Lavishingwithsandali නංගියා අවුරුදු 40 -50 අතර අදින්න සුදුසු ඇදම්ගැනත් කියන්නකො .....

  • @NimmyUpekha_111
    @NimmyUpekha_111 7 หลายเดือนก่อน

    Thank you so much akki ගොඩක් වටිනවා❤❤

  • @nimasilva7756
    @nimasilva7756 7 หลายเดือนก่อน

    හරිම වටිනා අදහස් දෙන චැනල් එකක්

  • @salonsemmi5272
    @salonsemmi5272 28 วันที่ผ่านมา

    Full vedio එකක් දාන්න මිස්

  • @BinuliUpeksha
    @BinuliUpeksha 7 หลายเดือนก่อน

    හැමදාමත් වගේ ගොඩක් වටින අදහස් ❤ ස්තූති 💜️

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 7 หลายเดือนก่อน

    Thank you so much akka!🌟💜️🌻Mini skirt video එකත් ඕන.😌

  • @thilinibhagya7602
    @thilinibhagya7602 7 หลายเดือนก่อน

    Superb !♥️😌
    I think in this video sandali has talked about lot of factors in briefly .So if you wanna get more , watch all videos guyz !
    Personally I’ve got so many valuable things from these videos.I think now I have obsessed with these fashion tips 😌🙈❤
    So lovely girls , if you wanna see a cute difference in you watch all videos …❤❤❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  7 หลายเดือนก่อน +1

      Well said! Thank you for your lovely comment 💕

  • @sachinifernando6327
    @sachinifernando6327 7 หลายเดือนก่อน

    Full video ekak karanna. After 40 yrs foot care and hand care karana widiya th video ekak karanna. Please

  • @shermiladealwis3034
    @shermiladealwis3034 7 หลายเดือนก่อน

    ස්තූතියි දුව විස්තර කර දුන්නා ට ❤❤❤❤

  • @HiruniLakshika-xn2px
    @HiruniLakshika-xn2px 7 หลายเดือนก่อน

    හොය හොය ඉදපු විඩියෝ එකක් ❤

  • @lakmeelakmee5988
    @lakmeelakmee5988 4 หลายเดือนก่อน

    Akki පැහැදිලිව දාල වීඩියෝ එකක් දාන්නකො 3:1 අනුපාතය ගැන සහ උස කරලා පෙන්නනන විදි ගැන කොට කෙනෙක්

  • @navodasenevirathna3732
    @navodasenevirathna3732 7 หลายเดือนก่อน

    Ane aththtma shoi oya.. gdk therenwa oya kyl dena ewa ... ikmnt aluth video ekk dnna akki ❤

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 6 หลายเดือนก่อน

    Three quarter skirt andina widiha(fat &short ayata) gana video ekak genna puluwanda.❤️

  • @maleesha778
    @maleesha778 3 หลายเดือนก่อน

    Akki dress krna vidiya adina adum hrima lassanai akki...❤❤❤❤

  • @manikudagedara4938
    @manikudagedara4938 7 หลายเดือนก่อน

    ස්තුතියි බොහොම 💚✨️💫

  • @maleesha778
    @maleesha778 7 หลายเดือนก่อน

    Akki katha krna vidiya ahan inna asai...❤Thank you akki...

  • @NavodaWickramasingha-pk9lp
    @NavodaWickramasingha-pk9lp 7 หลายเดือนก่อน

    Oya video danakam mn balan inne... thanks akke... ❤❤❤

  • @anojakanthi2403
    @anojakanthi2403 6 หลายเดือนก่อน

    45 55 wayaseta galapene stail danna

  • @angelgamming221
    @angelgamming221 7 หลายเดือนก่อน +3

    Face shapes walata galapena spec frames gena miss...😊❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  7 หลายเดือนก่อน +1

      Hopefully next video 🤗

    • @angelgamming221
      @angelgamming221 7 หลายเดือนก่อน

      @@Lavishingwithsandali 🌚🌚🌚😃

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 7 หลายเดือนก่อน

    Godak hoda පැහැදිලි කිරීමක්❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍

  • @Nethmi_Nimnadi
    @Nethmi_Nimnadi 7 หลายเดือนก่อน

    Bottom එක tight ඇන්දොත් top එක loose අදින්න ඕනෙ.top එක tight නම් bottom එක loose ව අදින්න ඕනෙ තියරි එක එක එක ඇදුම් වර්ගෙන් වර්ගෙට පැහැදිලි කරන vedio එකක් කරන්නකෝ frocks වලට two piece dress වලට මේක අදාළ කරගන්නෙ කොහොමද කියල කියල දෙන්නකෝ

  • @thilinibandara6118
    @thilinibandara6118 7 หลายเดือนก่อน

    I recently started following your channel. The tips you give as well as the way you talk are really interesting. Now I always search for a new video from you. Keep going, girly. Good luck! ❤

  • @samithanisansala4024
    @samithanisansala4024 7 หลายเดือนก่อน +1

    Very useful dr .thank you..

  • @SachiSanda
    @SachiSanda 7 หลายเดือนก่อน

    Hariyatama Oya kiyala denawa dr. Skin color ekath ekka match karana widihath ekkama Oya lassanata terum ganna pahasu widihata kiyala denawa. 🩷🫶🏻🥰

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 2 หลายเดือนก่อน

    Thanks very much

  • @Himaa2515
    @Himaa2515 5 หลายเดือนก่อน

    Akkige me yt channel eknm maarama watinawa good job akki I learn a lot from you ❤❤

  • @preethikasenavirthne8503
    @preethikasenavirthne8503 2 หลายเดือนก่อน

    Very important video.

  • @rushinisandareka6392
    @rushinisandareka6392 7 หลายเดือนก่อน

    Very informative❤Thank you

  • @wimukthidarshanika3076
    @wimukthidarshanika3076 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ❤️

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb 5 หลายเดือนก่อน

    Quality content akki❤😊 Thanks

  • @mycreations1648
    @mycreations1648 7 หลายเดือนก่อน +1

    Neutral undertone ekak thiyena ekenek ta matching colors monawada akki?

  • @dilrukshiwijayarathna4062
    @dilrukshiwijayarathna4062 7 หลายเดือนก่อน

    Hari pudumai warm undertone eka mta thynne nisa man ss ekk gahuwa .oya eth ekkma video eke ss ekk ghgannwa kynwane . ❤

  • @chathuminethsaranii
    @chathuminethsaranii 7 หลายเดือนก่อน

    Thank you so much akki for this valuable vedio. ❤ Please do a vedio about miniskirt

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 7 หลายเดือนก่อน

    Lassanai ada adan inna colour 1.godak watina vedio 1k miss sandali thanks.god bless❤😊

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu 6 หลายเดือนก่อน

    Hemadema lassanata kiyala denawa❤❤❤

  • @nisansalasandamali9348
    @nisansalasandamali9348 7 หลายเดือนก่อน

    Oonema wela thibuna video ekak.. Thank you akkii.. 😘❤️

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 7 หลายเดือนก่อน

    Matanam harima wedagath thanks voyata 👍❤

  • @nilmininamawardena4001
    @nilmininamawardena4001 7 หลายเดือนก่อน

    45 th 50th atharata ideas denawanam hodai

  • @naduninimesha5769
    @naduninimesha5769 7 หลายเดือนก่อน

    😍😍 oya marama cute ame..ktha krna widiya 😍😍

  • @kanchinilu4131
    @kanchinilu4131 7 หลายเดือนก่อน

    හුගක් ස්තූතියි ❤

  • @tharakaprasadi6833
    @tharakaprasadi6833 7 หลายเดือนก่อน

    Rule of third vedio ekak genna akka

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 7 หลายเดือนก่อน

    හොද වීඩියෝ එකක් අක්කෙ ❤

  • @AnjaliAshinsani
    @AnjaliAshinsani 7 หลายเดือนก่อน

    Akki ge videos useful wagem hrim lssni ❤️

  • @Thisara_Me
    @Thisara_Me 7 หลายเดือนก่อน

    So informative ! great vedio 💙

  • @sanahas7071
    @sanahas7071 7 หลายเดือนก่อน +1

    Hemadama video genna❤

  • @nadeekawijewardana8830
    @nadeekawijewardana8830 6 หลายเดือนก่อน

    Thank you so much. Can you do a video for over 40 ladies.

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 7 หลายเดือนก่อน

    Godak wadagath 😊 thank you so... much 🥰 dr♥️💐

  • @arunifernando8215
    @arunifernando8215 7 หลายเดือนก่อน

    Thanks Sandali ❤🙏

  • @Udayangan...
    @Udayangan... 5 หลายเดือนก่อน

    This voice is very perfect darling ❤❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 7 หลายเดือนก่อน

    Thank u akki ❤️🥰

  • @shashikalaprabodhani1301
    @shashikalaprabodhani1301 7 หลายเดือนก่อน

    Very useful vedio. Thank you nangi❤❤

  • @nekkashoba9784
    @nekkashoba9784 7 หลายเดือนก่อน

    Very informative ❤❤

  • @thilinidilhara7827
    @thilinidilhara7827 7 หลายเดือนก่อน

    Can you please create a video showing how to match shoes with dresses and their colors?

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 7 หลายเดือนก่อน

    Thank you so much akki❤😊

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 7 หลายเดือนก่อน +1

    Thanks duva

  • @NishansalaUpulkumari
    @NishansalaUpulkumari 6 หลายเดือนก่อน

    Thank you ❤❤❤

  • @ruwaniranasinghe1447
    @ruwaniranasinghe1447 7 หลายเดือนก่อน

    Thank you so much for sharing ❤

  • @hasinijayamini1118
    @hasinijayamini1118 7 หลายเดือนก่อน

    Very valuable video

  • @gayanisamanthika6619
    @gayanisamanthika6619 7 หลายเดือนก่อน +2

    මුහුනට ගැලපෙන sunglasses ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ නන්ගී

  • @str_2384
    @str_2384 7 หลายเดือนก่อน

    Akka mn normally masculine widiyata dress karanne.eth mn kettui usai.mn ehema andama mawa thawa kettu wela penw.mt ekata solution ekak denwd masculine type dress karana kenekta galapenna❤

  • @lifewithkavi...
    @lifewithkavi... 3 หลายเดือนก่อน

    me vlog ekama cheyche akkige Channel eketh thiye

  • @ArunaDammika-j3e
    @ArunaDammika-j3e 7 หลายเดือนก่อน

    Akka rule of thirds gana video ekak karanna

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 7 หลายเดือนก่อน

    Thank you so much dear ❤

  • @RekhaJayasinghe-d4q
    @RekhaJayasinghe-d4q 7 หลายเดือนก่อน

    Thank you❤️❤️❤️ so much

  • @samdiary1994
    @samdiary1994 7 หลายเดือนก่อน

    If you can show examples from Sri Lankan outfits it would be better❤

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 7 หลายเดือนก่อน

    You are so cool Sandali💜💜💜

  • @nimankarathnasiri6898
    @nimankarathnasiri6898 7 หลายเดือนก่อน

    Plz tell me a color for a skirt matching with olive green crop top

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  7 หลายเดือนก่อน +1

      Try neutrals like white, beige, and black, or even a deep burgundy for a richer contrast!

  • @hansikawijesooriya3449
    @hansikawijesooriya3449 7 หลายเดือนก่อน

    Akki oygen uduwk oniii.....oya ain krna adum thynwnm mt denna puluwnda akki.puluwnnm loku uduwk me wlwee..🥺

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 7 หลายเดือนก่อน

    Useful 💝