Saree jacket potato salad for the hut the hut hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut
Ow Duva oya kiyana de hari math dannava godak popular aya promotes karala minissu ravattanava oya ahema nokara akata thanks avagema oyage vidio hema akakinma yamak igenagaththa akatath thanks
Oya harima nihathamaniwa danna de kiya denawa eken godak de ahan inna aya igena gannawa harima important best explain akki thanks mulinma eththa ethisetiyen dena ekata respect karanawa thawath jivithe hada g.puluwan dewal k.lebewa
ඔබ ගෙ විඩියෝ බලලා වැරදි හදාගත්තා විශේෂයෙන් ඇදුම් මැච් කරන විදිය. ඇදුම් වල පාට තෝරන විදිය සපත්තු ඇදුම් වලට මැච් වෙන බෑග් එ හැමදෙයක්ම කියලා දුන්නා ට ඔබට ගොඩක් 🙏🙏බුදු සරනයි
@@shermiladealwis3034 budu saranai! 🥰😍
ඔයා හරිම නිහතමානි ලස්සන චරිතයක් මං හරිම කැමතියි ඔයාගෙ වැඩසටහන් බලන්න ඒවයෙන් ගොඩක් දේවල් ගන්න තියෙනවා thank you so much dear 💚💚💛🧡🤍
Thank you dear! 🥰❤️
මම ආසම ආදරනීය චරිතයක් තමයි ඔයා.❤❤❤විඩියෝ වල කියන දේවල් ඔයාගෙන් පේනව හරිම ලස්සනට.
@@madushikalakmali5847 thank you so much dear! 🥰❤️
ඔයත් ගොඩක් ආකර්ෂණීය කෙනෙක් අක්කේ.. ❤️😍 කියල දෙන දේවල් වලට ගොඩක් ස්තූති
🤗❤️❤️
ඔයා කතා කරන විදියට මම හරිම කැමති.හරිම relaxing ගතියක් දැනෙනවා.මමත් ගොඩක් දෙවල් ඔයාගේ channel එකෙන් ඉගෙන ගන්නවා.Thank you.🌷
Thank you so much ❤️❤️🥰
Ou mamath
ඔයා හොඳයි ,
හොඳ වෙන්න හැමටම බෑ
මිනිස්සු ජීවිතේ මොන තරං ඉහලට ගියත් ඒ හැම දේකටම වඩා චුට්ටක් වත් උඩින් මනුස්සකම තියා ගන්න ඕන.❤❤❤
@@mithunwidanapathirana2149 ඇත්ත 🥰❤️
ඔයා හරිම ගෞරවනීය වැදගත් කෙනෙක් හෑමදම ඔයාගෙ vidio බලනව ගොඩක් දේවල් ඉගෙන ගන්නවා thank you ❤️ 🥰
Thank you so much 🥰❤️
අක්කි perfume ගන vedio එකක් කරන්නකෝ ඊලග පාර❤🎉
Ane ow.. akki
ඔව් 😊 😊
අනෙ ඔව් perfum video එකක් කරන්න
ow akke
ඔබගෙන් මම නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්නවා....ඇත්තටම ලැජ්ජ නෑ මම කියන්න ..ඔබට ගොඩක් ස්තුතියි ...තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤
Great. 🥰❤️
ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි.තැනකට යද්දි ඇදගෙන යන්න ඕනි විදිය.කතා කරන්න ඕනි විදිය..ලස්සනට ඉන්න ඕනි විදිය ඒ හැමදෙයක් ගැනම ලොකු දැනුමක් ලබා ගත්තා...ස්තූති මේ දේවල් කියල දුන්නට
Thank you! 🥰🥰❤️
අක්කා මහන්සි වෙලා කරන වීඩියෝ වලින් අපි ගොඩක් දේ ඉගෙන ගන්නවා. ❤
මං අක්කට හරි කැමතියි
තැන්කියු අක්කේ! 💙🥰
@@S.S.Weerasinghe2878 thank you darling 🥰🥹
මම හරි ආසයි ඔයාගෙ කතාවට මම හරි කැමතියි වැදගත් විදියට ඉන්න ලස්සනට අදික්නමෛතීු කරන්න ඊර්ෂ්‍යා අත්හරින්න තවත් ලස්සන වෙනව මේ මිස් එහෙම කෙනෙක් ඒකනෙ හැමදේම කියල දෙන්නෙ ස්තුතියි ඔයාට❤❤❤
Thank you so much 🥰✨️
අද නම් හරිම වටින විඩියෝ එකක් අනේ. ❤❤❤❤ මෙිවා කියලා දෙනවට ගොඩාක් පිං. ආයෙත් වටිනා වැදගත් දෙයක් ඇරගෙන ඉක්මනට එන්න.
Thank you so much 🥰🥰
නොදන්නා කමට මගෙ අතෙනුත් ගොඩාක් වැරදි උනා දැන් ගොඩක් දේවල් හදා ගත්තා ඇත්තෙන්ම කිව්වොත් ඒ ඔයා නිසා මිස් ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏
සතුටුයි 🥰
❤🎉❤🎉❤🎉❤🎉❤ස්තුතියි❤ ඔබතුමියට❤🎉❤🎉
Valuable video, thank you ❤❤😊😊
@@geethalprasad1370 thanks for watching 🥰
ගොඩක් වෙලා රැදිලා තියෙන perfume මොනාද මිස්.ඊලග video එකෙන් ඒ මොනාද කියලා පැහැදිලිව කියලා දෙන්නකො plz❤
සුභ දවසක් ඔයාට මම ඔයාගේ වීඩියෝ ඊයෙත් එකක් බැලුවා මේ දෙවෙනි එක ඇත්තටම හරි වටිනා කියන උපදෙස් තමා ඔයා අපිට කියලා දෙන්නේ හුඟක් වෙලාවට අපි නොහිතන පැති අපේ අතින් සිද්ධ වෙන වැරදියි බොහොම ස්තූතියි ඔයාට❤🎉
Thanks for watching 🥰🥰
මමත් godak welawata හිනා wela inna kenek ….. මම ලස්සන kenek newai eth mn hina weddi mage Amuthuma lassanak thiyanawa kiyala මිනිස්සු කියනවා… මන් mage laga wada karana sewakainta වුනත් godak karunikai e nisa husband ta wada minissu mata කැමතියි😊😊 oyage කතාව ඇත්ත “ සිනහව” onema kenekuta apita Nomile denna Puluwan තෑග්ගක්🙏🙏🙏🙏
ලස්සන නැහැ කියන්න එපා. කරුණාවන්ත අයගේ හිත් ලස්සනයි. ඒක එයාලගේ මූණෙන්ත් පේනවා. 🥰❤️
මගේ සියලුම වැරදි හුඟක් හදා ගන්න පුළුවන් උනා ඔයා ට හුඟක් ස්තූතියි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
🥰🥰🥰🤗
ගොඩාක් ස්තුතියි මම නොදැනම කෙරෙන මගේ දුර්වල තැන් මට කියා දුන්නට ඒව හාගන්න මම කැමතියි ඔයාට ජේසු පිහිටයි සුබ නව වසරක්ම වේවා
ඔයාත් හරිම ආකර්ෂණීය කෙනෙක්..බොහොම ස්තූතියි ඔයාගෙ උපදෙස් වලට❤
Thank you so much 🥰🤗
මන් ඔයාගෙ හැම video එකක්ම බලනව අක්කේ.ඔයා කියන හැම දේම ඇත්ත.ගැහැණු වෙන අපිට මේව ගොඩක් වැදගත්.🙏❤️😘
Thank you so much 🥰❤️
ඔයාට ගොඩාක් ස්තුතියි..! අම්මා කෙනෙක් ළමයෙකුට කියලා දෙන්න ඕන දේවල් ඔයා කියලා දෙන්නෙ..🤍
Thank you so much 🥰🥰
මමත් ජොබ් එකක් කල කෙනෙක්. ඔයා පුතේ ඔය කියලා දෙන හැම දෙයක්ම මා තුලත් තිබුනා . ඒ දේවල් හරි වටිනවා අපි සමාජයේ ජිවත් වෙනකොට. සමහර කාර්යාලයට වැඩක් කරගන්න ගියාම ඒවායේ වැඩ කරන කාන්තාවන්ගේ මුහුණේ සිනා පොදක් නැහැ .
Ow aththa 🥰❤️
හැම වීඩියෝ එකක්ම ලස්සනයි. අර්ථවත්. මං ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා නංගී. ඇත්තටම ගොඩක් වැදගත්.❤️❤️❤️
Thank you so much ❤️🥰
@@Lavishingwithsandali ❤️🌷
Thanks for the advice 🙏
You’re welcome 😊
ගොඩාක් වැදගත් විඩියෝ එකක් ..හරිම සුන්දරව කියා දුන්නට ස්තුති ඔබට❤❤❤❤❤❤❤
@@champamunaweera6175 thank you 🥹🥰
අදත් ගෙනාවා නේද වටිනා වීඩියෝ එකක් . ඇත්තටම ඔයා කියන දේවල් ගොඩාක් වටිනවා වගේම ඔයාගේ අවන්ක කම නිර්වියාජ බව මනාව පේනවා . ඔයා ඉස්සරට වඩා ගොඩාක් ගොඩක් ලස්සන වෙලා. හරි සතුටුයි සදලි දුව .මට වයස 59 ක් . ඒත් ලස්සනට අදින්න , පිරිසිදුවට ඉන්න පිලිවෙලට වැඩ කරන්න හරි ආසයි. මේ ව්ඩියෝ බැලුවම මාත් තරුන වෙනවා. ස්තුතියි georges lady. තෙරුවන් සරනයි .
@@rebeccajayathilaka9414 thank you so much ❤️🥰😍
අැත්තටම ඔබ තුමියගේ අදහස් ගොඩක් වටිනවා මමත් ඔබගේ video 1k එනකන් බලා ඉන්නේ මමත් බලලා දන්න අයට share කරනවා.මමත් හරි කැමතියි හොද දෙයක් හැමෝම දැන ගන්නවට ඔබත් හරිම දේ open කියන දෙයට මම ගොඩක් අාසයි සමහරු ඔබ කියන විදිහට වැරදි දේවල් සමාජයට දෙනවා.එ් අය use නොකර හොදයි කියනවා. රැවටීම් කරන්න හොද නැ කාට වුනත්. මටත් ඔබ තුමියගෙන් දැන ගන්න ඕන perfume ගැන. එ් ගැන අදහස් අරන් එනකල් බලන් ඉන්නවා. ජයවේවා !!
Thank you so much 🥰❤️
Thank u so much akka ♥️
ඔයාගෙ චැනල් එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මුල ඉදන්ම🥰
පුළුවන් නම් මේ ප්‍රශ්න ටිකටත් වීඩියෝ එකක් කරන්නකො
1. අපි අදින ඩ්‍රෙස් එකේ කලර් එකට කොහොමද earings වල කලර් එක එක්ක match කරන්නෙ?
2. අපේ watch එකේ කලර් එක (gold , silver or rose gold...) ඩ්‍රෙස් එකේ කලර් එකට match කරන්නෙ කොහොමද ?
3.අපේ hair එක neat විදියට තියාගන්නෙ කොහොමද ?
අපි hair එක වෙනස් කරනවනම් (iron,straight,curl,keratin..) ඒකෙන් hair එක damage වෙනවද.. eg: මගෙ hair එක frizzy hair එකක් volume එකත් අඩුයි. But damage වෙලා නෑ. ඒ වගේ hair එකකට keratin treatment එකක් ගැලපෙනවද?
Akkii perfumes gana video ekak krnna akki❤
You're so elegant lady. Love your content❤
I appreciate your kind words. 😊
Sthuthi miss....thanks vidio eka ta.....watinawa godaaak..
Woow මම හිතන්නෙ මම ඔයගෙ ඔක්කොම videos බලලා තියෙන්නෙ මෙවා ගොඩක් වටිනව මම ගොඩක් මාව change කරගත්ත ...❤❤
Thank you ඔයාට
Great! 👏❤️
Congratulations Akki 100k 🎉❤❤
Thank you so much 🥰😍
ස්තුතියි ඔබ ට වටිනා අදහස් ❤❤❤ මම ඔබේන් මම දන්නැති දේවල් ඉගෙන ගන්න වා ❤❤❤❤ ආදරෙයි සහොදරිය❤❤❤❤❤
Thank you so much 🥰❤️
Thank you video ekt 😊❤ akke , face ekt galapena hairstyle ganath video ekak karannakoo❤
Nice content. Tnq darling 💚✨️
Daily simple no makeup look ekk ganna widiye video ekk lrnnko 💕
Thank you so much 🥰🥰
මම ගුරුවරියක්,මේ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙනගත්තා.
@@udenimadhushika3940 thank you so much 🥹🥰
ඇත්ත කාතා කරන වැදගත් දෙයක් සෑම දාම සමාජ ගත කරන ඔයාට ජයෙන් ජයම වෙවා. හැම කුනු ගොඩක්ම හොදයි කියලා අපෙම ජාතිය ලෙඩ ගොඩවලට ඇදදමන චරිත අතරට නොයා ආදර්ශමත් දිරිය දියනියක් ගොඩාක් ස්තුතියි 💐💐🥰
Thank you so much ❤️🥰
Saree jacket potato salad for the hut the hut hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut
Hoda video ekak ❤❤❤
Thank you 🥰
හැම වීඩියෝ එකකින්ම වැදගත් දෙයක් ඉගෙන ගන්න පුලුවන් හරිම වටිනා අදහස් බොහොම ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳ ❤
Thank you so much ❤️❤️🥰
ගොඩක් වටිනා උපදෙස් .ගොඩක් ස්තුතියි ඔයාට.❤
@@dammivithanage526 thank you! 🥰
මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා...හැමදේකින්ම පුංචිම හරි දෙයක් මාත් try කරලා බලනවා...ප්ප්‍රතිඵල මාරම හොදයි❤ බොහොම පිං ඔයාට
Thank you dear! 🥰😍
මේ දේවල් මාර වැදගත්...කකවුරුත් කියලා දෙන්නෙ නැති දේවල්..❤
Next video eke face routine ek gemukoo.. Hoda sun cream ekkuth recommend krmuko akkii👀🐣
Very useful video 👍Thank you dear 💐
🥺❤️ edum walatath wada mta godakwatinne oya den upades .styl mach karana vidhath harim lassanai 🥺
🥰🥰❤️
Much love akka & Thank u ❤️
🥰🥰❤️ Thank you so much dear!
ඔයා තරිම නිහතමානී කෙනෙක් ඔයාගේ කතාව අහගෙන ඉන්න ආස හිතෙනවා. තැන්කියු
🥰🥰💗🥹
ඔයා ඇත්තටම අවංක , ප්‍රියමනාප කෙනෙක්....බුදු සරණයි .
Thank you so much 🥰
Thank-you verymuch for your loving n important ideas ❤❤🎉
@@manelnissanka80 thanks for watching 🥰🥰
ඔයා ගොඩක් ලස්සනයි, ඔයාගෙ ඔක්කොම වීඩියෝ බලලා ගොඩක් දේවල් හදාගන්නවා ❤️❤️
Thank you so much ❤️
Long lasting, hoda wedagath suwada ena perfume genath video ekak karnnko
Akkige penuma,katha krna vidiya,hithana pathana vidiya harima lassanai....❤❤❤❤
Thank you so much 🥰🥰
අනේ හරි වැදගත් මේ හැම දේම ❤️ මම නම් ඔයාගේ vedios බලන්න ගොඩාක් ආසයි ❤️
❤️❤️🥰
You're so pretty 🔥❤. Sounds so elegant ❤️.
@@nimeshigamage6614 thank you so much 😍🥰
Thank you miss ❤ api wadiya hithanne nathi ape waradi adu padu pennala denawata godak pin ❤
❤️❤️
ඇත්තටම ඔබ ආකර්ෂණීය කෙනෙක් ඔබට තෙරුවන් සරණයි!
💗💗💗
Thank you...💐
Thank you so much ❤
You're welcome 😊🥰
Godkkkk❤ pinsidda akkiiiii wenwa oyata😊
🥰🥰❤️
Perfum gena vidieo akak karanna nangi ikmaninma❤
Aththanma hodha awanka kank oya adaraii vediyos okkoma balanawa loku watenakamak teyana vediyos aka loku udawwak Thankyou nanga god blass you man DilaniSatharasinghe❤❤❤❤❤❤❤❤
Thank you so much ❤️🥰
Congratulations on 100k Subscribers 🎉❤
Thank you so much 🥰😍
Adarei ❤....thanks oyata....
❤❤❤Thank u
🥰🥰
Oyage vedio godak balanawa. Genu lamayekta watina hemadema loba nethiwa hemadema lassanata kiyala denawa. ❤ eththatama oya diha balan inna katha karanna widiya ahan inna asay.harima Elegant ledy kenek oya.oya me vedio eke kiyapu hemadema mage lagath thiyanawa.eth ewage watinakama denagaththe oyage vedio eken.❤❤
Thank you so much 🥰🥰👏
Ow Duva oya kiyana de hari math dannava godak popular aya promotes karala minissu ravattanava oya ahema nokara akata thanks avagema oyage vidio hema akakinma yamak igenagaththa akatath thanks
Thank you so much ❤️❤️🥰
Oya harima nihathamaniwa danna de kiya denawa eken godak de ahan inna aya igena gannawa harima important best explain akki thanks mulinma eththa ethisetiyen dena ekata respect karanawa thawath jivithe hada g.puluwan dewal k.lebewa
Thank you so much! 💗
බොහොම ස්තූතියි 🙏💐♥️
Godak pin akke mewa මද්‍යම පාන්තික apata kiyla denawata 🙂👋💜️
🥰🥰❤️
Godak sthuthii wedagath panividayak❤❤❤❤❤❤❤❤
🥰🥰❤️
වැදගත් වීඩියෝ එකක් අක්කෙ.
Thank you so much ❤
Thank you dear! ❤️
Godaaak hoda video ekak..igena ganna godak dewal thibba..Thanks akkaa❤
Thannk you so much 🥰❤️
අඩු මිලට පාවිච්චි කරන්න පුලුවන් perfume ගැන වීඩියෝ එකක් කරන නන්ගි
ඇත්තටම කිව්ව දේවල් ඇත්ත මිස් ගොඩක් දේවල් ඔයාගේ විඩියෝ වලින් ඉගෙන ගත්තා ස්තුතියි මිස් තෙරුවන් සරණයි
@@srimampitiya5609 thank you so much ❤️🥰
මේ video එකෙන් මමත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
බොහොම ස්තූතියි ❤❤
Thank you dear! 🥰❤️
වට්නා
අදහස් ට්කක්
Thanks
Thank you so much 🥰✨️
very good things you always discussed. Thank you dear🎉🎉❤
Thank you so much! 🎉🥰
Brilliant ideas❤.thank you
@@shanichamodi2815 thanks for watching ❤️
පර්පියුම් ගැන කියන්න
ගොඩක් ස්තුතියි මිස්...❤️
❤️❤️
Akki thank you so much 🫰Oya kiyala Dena ma hamadetama ❤️❤️❤️perfume video ekak karannako akki
Sure. Thank you dear ❤️
Mama ada elegant kanthawak wage adinne hoda adum ,bag, shoes,lipstick, hemadema kattiya deparak herila balawa aththatama ❤
💗💗
Congratulations akka for your 100k come on🎉🎉🎉🎉🎉🎉
Thank you so much! 😍🥰
අදත් වැදගත් ලස්සන video එකක් 👌❤️
100K අත ළඟයි නේද අක්කා 😍
Ow ow 🥰🥰 thank you dear!
Congratulations 100K🎉❤❤🎉🎉
Thank you so much 🥰😍
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව ගොඩාක් ස්තුතියි
Thank you so much ❤️
ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා මම.ජිවිතේට හරිම වැදගත් ❤❤❤
@@harshaniapsara2506 thank you so much 🤗🥰
I noticed you wear orange outfits frequently. It really matches to your skin tone.. look great in orange
I love how orange compliments my tone. I'm happy to hear it looks good too. Thank you! 🥰❤️
ඇත්තටම ඔයාගේ වීඩියෝ හරිම වැදගත් මම නම් ගොඩක් දේ ඉගෙන ගන්නවා ඉදිරියටත් වටිනා දේ අරන් එන්න ඔබට ඖබ පතනවා
@@LasanthaAbekon thank you so much ❤️🥰
100k ❤coming soon🎉
😍😍🥹
ගොඩක් ස්තුතියි 🙏❤️
❤️❤️
උස සාමාන්‍යයෙන් කෙට්ටු කෙනෙක්ට ගැළපෙන්නෙ මොනවගේ ඇඳුම් කියලා කියන්නකො
Thank you so much dear ❤
Thank you so much! 🥰❤️
Akki prefume gne vidiyo ekk karnn plz
You're my fav yt channel for a young girl ❤
Thank you so much 😍🥰
Thank you loving lady❤
Thank you so much dear! 🥰❤️
Valuable ❤
Thank you 🥰🥰
මෙහෙ ගොඩක් කෙල්ලන් ඒම තමා phone එක පෙන්නන්න බොරුවට අවදානෙ ගන්න නොකරන දෙයක් නෑ..පව්.ඉතින්..ඒ වුනාට කවුරුත් බලන්නෙ නෑ..
Silent charm කෙල්ලො තමා යන යන තැන highlight වෙන්නෙ.ලොකු effort එකක් ඕන නෑ..
Beautiful things don't ask for attention.❤
Godak hodai akki.thank you ❤❤❤❤❤❤❤❤
🥰🥰