Thank you so much Akki ❤ Api wediya hithannema nethi points Akki godak hodata pehedili Karala dunna. Thank u again 😊 Mge life eke godak dewl akkige advice ekk mn wenas kragththa ❤
Hi sweety u have changed me alot by these valuable videos . Very important facts for the younger generation . Thank you georges lady. Your beautiful face reflect your good heart . Bring more videos darling . තෙරුවන් සරනයි
ඇත්තටම මගේ සමහර අදහස් වෙනස් කරපු වීඩියෝ එකක්❤ බොහොම ස්තූතියි 💐
@@AruniPrabodhika-vw9zx happy to hear that! 💗🥰
කොච්චර නම් වටිනවද මේ වචන මේව අපිට කියා දෙනවට ඇත්තටම පින් ❤️❤️❤️
Thank you! 🥰
මෝඩකම් වලට බෙහෙත් නැතිලුනේ නිසා ඔයා ඔය දෙන බෙහෙත බොහොම හොඳයි. වැදගත්
හරිම වැදගත් විදිහට ඉදිරිපත් කිරිම කරනවා, සමහර යූටියුබ් වීඩියෝ කරන ගෑනු ලමයි මෙලෝ රහක් නෑ , කොන්ඩේ කෑලි හද හදා, කන පිටිපස්සෙ කොන්ඩෙ මූනට දායි මූනෙ ඒවා කන පිටි පස්සට දායි, තොල් හපයි. කෝලං විදිහට කතා කරනවා, බොරු හුරතල් වෙන්නයි.. මෙයා දිහා බලලා ඉගන ගන්න අනික් අයත්..
Ha ha jevithe vidina ayata mukut kiyanna apa😅😅😅😅😅
Thank you! 💗💗
Ekanam ඇත්ත...ලතාවට කතා කරනවා ..ඕවනම් පෙන්න බැ..මෙයා ශොයි 🤗
ඒක නම් ඇත්ත❤
සාමාන්‍ය මුදලකට ගන්න පුලුවන් හොද skin care product ගැන video එකක් කරන්නකෝ ❤❤
ඔයා නිසා මමත් ගොඩාක් දේවල් මගේ ජිවිතයට එකතුකර ගත්තා....බොහොම ස්තූතියි නංගි ❤❤❤❤
@@lalaniperera3446 ❤️🥰🥰
ඔයා පාවිච්චි කරන, පාවිච්චි කල කොස්මැටික්ස් ප්‍රඩක්ට් , පර්ෆුයුම් ගැන වීඩියෝ එකක් ගේන්න. ❤️
අර අනු කනුට ලැබෙන්නේ මෝඩ ප්‍රසිද්ධ්ය😂😂😂 මේ නංගිට ලැබෙන ප්‍රසිද්ධිය හරිම වටිනවා ❤❤❤❤❤
🥰😃💗
ඔයා වගෙ සාමාජයට වැඩ දායි දුවක් දායද කල මවිතුමියට පිං ❤🌹💐🥰
🥹🥹🥰
හොද. Perfumes ටිකක් කියන්නකෝ😍.
හැමදාමත් අපි ගැන හිතල අපිට වැදගත් උපදෙස් ගොඩක් අරගෙන ඔබට හදපිරි ස්තුතිය...❤❤❤❤❤❤❤
Thank you! 💗🥰
ලංකාවේ තියන make up items වලින් හොද product හා සරල make up1ක් සදහා අවශය දේවල් ගැන video 1ක් දෙන්න
අද මං ඔයාගේ චැනල් එක දැක්කේ.හරිම ලස්සනයි ඔයාගේ අදහස්. ඒකාකාරී නැහැ.වටිනා දේවල් ගොඩක් මං වීඩියෝස්වලින් දැක්කා .ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා . ඉදිරියටත් මේ වගේ වටිනා අදහස් ගේන්න . ස්තූතියි ඔබට . පුලුවන් නම් positive mind එකක් හදාගන්නේ කොහොම ද කියලා වීඩියෝ ගේන්න ඔයාගේ අදහස් එක්ක. 🌸😇🤍
Thank you so much 🥰💗
මම මේ මිස්ට. ගොඩාක් කැමති,හරිම. වැදගත් විදිහට කතාකරනවා,,හරිම නිහතමානී,,❤❤❤මමත් එලවලු වැඩිපුර කනවා,,කොල වර්ග කනවා,මස්නමි වැඩිය කන්නෙ නෑ,,ඇටවර්ග කනවා,සෝයා ටෝෆු කනවා,,,
Thank you so much 💗🤗
Dear sister,
Please do a video on how to become elegant in romantic relationships. Many women suffer just because they aren't elegant with men.❤
Thanks Sandali , මම ඔයාගෙ video බලන්නෙ මගේ අඩුපාඩු සකසා ගන්න . හරිම වටිනවා ❤❤
Thank you so much 🥰
ඔයා කතා කරනව අහන් ඉන්න ආසයි අක්කි 😊🌷♥️
🤗💗💗
ඔබට නිදුක් නිරෝගී බාවය දීර්ඝායුෂ ලැබේවා .❤❤
💗💗🥰
9:19 බැලෙන්නෙම පූස් බෝලේ දිහා 😍🐺
Much informative.Thank you so much.
Glad it was helpful! 🥰
Oya wagema voice ekath mara lassanai akki, oyage videos balnna nm godak watinawa
Thanks dear! 💗
අනේ ලස්සන පොල් සම්බෝලයක් ඉන්නවා..🥺❤
💗💗
Thanks for advice ❤❤❤❤
Always welcome
ඔයාගේ ගොඩක් වීඩියෝ මං අහනවා බලනවා ගොඩක් ලස්සනයි ගොඩක් වැදගත් තැන්කියු
🥹🥹🥰
Thank you so much Akki ❤
Api wediya hithannema nethi points Akki godak hodata pehedili Karala dunna. Thank u again 😊
Mge life eke godak dewl akkige advice ekk mn wenas kragththa ❤
So happy! 💗🥰
ස්තුතියි ඔයාට ගොඩක් වැද්ගත් කරුනු ටිකක් කියලා දුන්නට ❤
Thanks for watching 🥰
Oya ad godak ලස්සනයි akki.. oge vdio mn hamdm balanwa.thnk you. ❤❤
@@NuwanRathnasiri-s1p thanks dear! 💗❤️
ගොඩක් වටින කරුණු ගොඩක් ඉගෙන ගත්තා.ඇත්තටම තමන්ට වටිනා කමක් අනිවාර්යයෙන් දෙන්න ඕන කියලා අද මට ඇත්තටම හිතුනා.ස්තූතියි.🙏❤️
@@NidhadiSilva-nc9hv I'm so glad! 🥰❤️
Thnk u akki its soo valuable content❤❤🥰
My pleasure 😊
❤අක්කා, sarees kohomada elegant look ekata adinne kiyala video ekak gennako
I am already following those tips, but nice to hear them again, and I am getting happier feeling too. Thanks friend 😊❤
I'm glad they resonated with you! 🥰❤️
Valuable ❤
Thanks a lot for ur informative video duwa!❤
My pleasure 😊
I'm glad to find your channel 😍🙏💝
I'm glad 🥰🥰
ඔයාගේ විඩියෝ බලලා.....ඇත්තටම මම ගැන මට ම ආඩම්බරයි දැන්........ස්තුතියි ඔයාට......🌹🌹🌹🌹
🥰💗
Oya use karana skincare products tika gana vedio ekk gennako akke...mageth oily skin...
Ow akki magaeth kurule thiyaenawa 😢
Much valuable ! ❤
💗💗
Thank u so much Akki ❤❤
💗💗
Godak watinwa...Thank you 😊❤
Thanks for watching 💗
අක්කේ ඔයාගේ කෑම වර්ග ගැන video එකක් කරන්නකෝ.love this video❤
Mata nam maara wedagat me video nangi godak DeWal igana ganna puluwan ❤❤❤❤❤❤
🥰🥰💗
Thank you akkiyoo . Your presenting type is very attractive
Appreciate that! 😊💖
Thank you. Very valuble stuff. Nice presenting
Glad you found it helpful! 🥰
අක්කි මමත් ගොඩාක් කෙට්ටු උස කෙනෙක්. අක්කි මුල් කාලේ වගේ. අක්කි මහත් වුන විදිහ කියලා වීඩියෝ එකක් දාන්නකෝ
Harima wadagath advice tikak Nangi ❤️❤️❤️
🤗🥰🥰
Thank you so much..❤❤❤❤❤
🥰🥰💗
Wow akki.. ada video ekath ftta.. ❤.. perfume gana video ekk gennko oya use krna..
Very informative plus motivational video!Thanks a lot!
Thanks for watching! 🥰❤️
ඔයා use කරන perfume eka kiynna පුලුවන්ද 🥰🥰
I always enjoy your videos. Thanks ❤
Thank you for watching! 🥰
Please recommend signature perfumes❤
Very informative ❤. Thank you.
Waiting for a skin care routine video also
Glad you liked it! ❤️🥰
Thank you so much akki❤❤
Welcome 😊💗
Nanga plz use krana perfume monada kiyanna puluvanda video ekak karanna best perfume
Me mase eh video eka gannam!
@@Lavishingwithsandali api balan innawa
Akki matath thiyenne oily skin ekak. Math pimples nisa duk widinwa. Akkit puluwan nam akkige skin care routine eka gana vedio ekak karannako 🥹❤️
Thanks a lot darling. It means a lot.❤❤❤❤❤❤
I'm so glad you liked it! 🥰❤️
Thank you dear.....😍
@@dinushaharshani6970 🥰🥰💗
Lipstick ගැන විඩියො එකක් කරන්නකො අක්කෙ🥺
Thankyou for your good ideas ❤
You’re welcome! ❤️
Thank you so much Darling... ✨️🧡
I'm so glad you liked it! 💖
Thanks a bunch.....😘
@@dilmiuthpala9522 🥰🥰💗
Lavish, perfect dear, And thank you ❤❤❤
Thank you! Cheers!💗✨️
Thank you ❤ gorgeous young lady , good luck 🍀
@@vidushikadesilva5453 thank you so much! 🥰
Hi Sandali Ur video is amazing
I hv a request for u
Can u do a video about fragrances and perfumes please ❤😘
@@SedaniRanasinghe-pd6sn coming soon! 💗
Valuable ideas😊
thank you..❤
@@Emani2778 thank you for watching! 🥰
Thank you dear ❤
You're welcome 😊🥰
Always love your videos 💜️
Appreciate the love! 💜️
Thank you so much miss ❤
You're welcome 😊🥰
ඇත්තටම වටිනවා ස්තූතියි ඔබට
🥰🥰
Hats off madam. Thank you
You are most welcome 💗
Thanks a lot mam ❤
Most welcome 😊
Very useful thank you 😊
@@himaliedamayanthi9201 ❤️❤️💗
Thank you darling ❤
You are so welcome 💗💗
Valuable content..♥️
Thank you! 🤗
Very informative facts as always ❤️❤️♥️♥️♥️🥰🥰
@@සප්තරිශි thank you so much 🥰💗
@@Lavishingwithsandali 🥰🥰🥰🥰
🐈🐈🐈🐈❤
Mata comment karanna bane. E ai??
Oyage videos harima hodai. Watinawa godaak. Haali na. Wal wataram na. Kiyawili na. Awasha de ketiyen, ikmanata kiyala iwara karanawa.❤❤❤❤
Ee wageema oyagen request karanawa lankawe makeup ganath watina video ekak karanna kiyala. Mokada lankawe makeup shops wala inna lamainta kisima danumak naha. Eyala eka piliganna kamathith na. Eyala dannawa wage kohoma hari mila adika dewal pawa ape ange gahanawa. E gana danuwath unath apith ahu wenawa , mokada issara wage newei dan meyala danuwath wela athi kiyala. Eth api waraduna kiytherenne gedara awama. Ethakota too late. Longlasting lipstick illuwama ehema kiyala boru ewa denawa kohoma hari. Eya gala inneth ekamai. Oaya 8, 10, thiyenawa , yanne na kiyala. Eth longlasting kiyanne api eka remove karana thuruma remove wenne nathi deyak. Eka eyala dannewath na. Eth ai dannawa wage act karanne??
E gana danuwath wenna try karanne nathtge? Dan ona tharam krama thiyenawane. You tube gihin igena ganna puluwan. E nisa e plibada video ekak karanna kiyala illimak karanawa. Godak isthuthi. ❤❤❤❤❤❤
a@සප්තරිශි
your videos are really very helpful
@@sachithrabandara8706 glad to hear that! 🥰
Thank you darling. Amathaka wela heteya,karanna keyala hetan kal daana deawal karanna oya gea motivation eka godak watenawa.
💗🤗🤗
Oyage vedios godak watinawa. Deyak ganna thiyenawa. Thanx 👍
💗💗🥰
වෙනදා වගේම තමයි අදත් බොහොම වටිනා content එකක් 👌
බොහොම ස්තූතියි අක්කා 🤝❤️
Thank you too, 🥰
හොද sunscreen එකක් කියන්නකො miss❤️🥰
Skin type ekata ganna oana.
Normal skin miss😊
එක දෙයක් add කරන්න කැමති.මහත අය විතරයි gym යන්න ඕන කියන සමාජයේ තියන කතාව වැරදි.තමන් කෙට්ටු උනත් මහත් උනත් fitness කියන දේ අපි maintain කරන්ම ඕන.කෙට්ටු අයටත් ජිම් ගිහින් ඇග හදාගන්න ඕන.එතකොට තමයි අපි අදින ඇදුමක් උනත් ලස්සනට පේන්නේ.තමන්ගේ ඇග ගානට maintain කරන එකෙන් අපිට හිතනවට වඩා confidence එකක් ලැබෙනවා.අද වීඩියෝ එකත් බොහොම හොදයි 🥰
True dear! Thanks for sharing! 🥰
A great video ❤
@@niroshinijayasinghe9080 thank you dear! 💗
හරිම වැදගත් ❤❤❤
Thank you! 💗
ගොඩක් ස්තූති 🌼☃️
🥰💗
Tnx mn oyage program balanwa ..❤ oyakiyana hamadema gana mat salakilimat...
Great! 💗🥰
ඔබට ගොඩක් ස්තුතියි ...❤❤❤
🥰🥰
Thanks nangi 💕
🥰🥰💗
Akki can you please tell me some names of branded perfumes that the smell stays long lasting above 8 hours ❤
The Body Shop - Eau De Toilette
@ Thanks akki❤️
BLACK OPIUM
Musc noir (Eau de)
@@rishidasanayake2641 ❤️
Good job නංගී ..ආදරෙයි ❤❤❤❤❤
🥰🥰💗🥹
Thank u so much akki🐣💝
You are so welcome! 💖🐣
Great ❤❤❤❤
💗💗
Thank you ♥️
@@sayurijayalath3377 🥰🥰
Thanks lot ❤️
💗💗
Waw beautiful jacket.❤god bless 🙏❣️
Thanks! 💗🥰
Hi sweety u have changed me alot by these valuable videos . Very important facts for the younger generation . Thank you georges lady. Your beautiful face reflect your good heart . Bring more videos darling . තෙරුවන් සරනයි
I'm so glad they're helpful! 🥰💖
Great video ❤
🥰🥰💗
Godak wadagath vidio ekk,❤
🥰🥰💗
Thank youu😍
You're welcome! 💖
Thank you dr ❤
🥰🥰
ගොඩක් ස්තුතියි ❤
@@jeenniroshakumari6470 ❤️❤️