මහමුහුද මැද ජීවිත අහිමි වූ ධීවරයින්ව ගෙන්නගන්න මිනිස්සු දෙන ගේම මෙන්න | මේක නම් ඇත්තටම දුක හිතෙනවා,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • #Lka
    මහමුහුද මැද ජීවිත අහිමි වූ ධීවරයින්ව ගෙන්නගන්න මිනිස්සු දෙන ගේම මෙන්න | මේක නම් ඇත්තටම දුක හිතෙනවා,

ความคิดเห็น • 123

  • @user-wh7el6gg5w
    @user-wh7el6gg5w 26 วันที่ผ่านมา +6

    ධීවර ජනතාවට සියලු දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා 🙏🙏 මියගිය සියලු දෙනාටම මොක් සුව ලැබේවා 😢🙏🙏

  • @lyricstv1620
    @lyricstv1620 26 วันที่ผ่านมา +16

    අර අමනුෂ්‍ය නානයක්කාර නිකරනේ දවසට කෝටි ගණන් විනාශ කරනව දේෂපාලන මීටින් තියන්න. බස් දාල මිනිස්සු අදින්නෙ එ්වට. නාකි පිසාචයට අාතල් ගන්න හෙලිකොප්ටර් තියෙනව. මේ එක මිනිහෙක් හරි බේරගන්න ඕන කමක් නැ. උන්ට මේ පොඩි මිනිහගෙ ජිවිත වටින්නෙ නැ. උන්ගෙ වහල්ලු දාල මැරුණු මිනිස්සුන්ට comments වලින් බන්නවනව. මැරුණ මිනිස්සු ගැනවත් උනු වෙන හිතක් නැ. එ් මිනිස්සුන්ට මහ පිසාචයලට වගේ හොද හොද Brand බොන්න අාර්ථිකයක් මේ පිසාච අාණ්ඩු හදල තිබ්බ නම් එ් විශ බොන්න ඕන කමක් එ් මිනිස්සුන්ට ඕන වෙන්නෙ නැ. මුං අාර්ථිකේ හැදුවෙත් නැ අඩුවට බොන්න දේකුත් නැති කලා එ් මිනිස්සුන්ට. එ් වගේ ජොබ් කරන අයට නොබී එ් ජොබ් එක කරන්න බෑ. තට්ට තනියම එකම පොඩි බෝට්ටුවකට හිර වෙලා එ්කාකාරි බවෙන් මිදිල ඉන්න ඕන එ් මිනිස්සුන්ට. එ් මරණ වලට රට කරවපු පිසාචයින් වග කිව යුතුමයි.

  • @sriyalatha4234
    @sriyalatha4234 26 วันที่ผ่านมา +13

    ඕව කීවට වැඩක් මාරයා හොයන් ගිහින් තියෙන්නේ කාටවත් දොස් කියලා වැඩක් නෑ

  • @harshajanaka6949
    @harshajanaka6949 26 วันที่ผ่านมา +6

    චොපර් එකක් යවන්න තිබුන.225නෑයෙක් හිටියනම් ඉක්මනටම යනව.අපේ අයටත් පාඩම් පක්ෂයක් අල්ලගෙන දගලනවට.තව දුන්නනම් හරි චන්දෙ.මියගිය සියළුම දෙනාට නිවන් සුවය ලැබේවා.

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 26 วันที่ผ่านมา +11

    බොඩි ටිකවත් ගේන්න සහයෝගයක් දුන්නනම් හොදයි,නාවික හමුදාවෙන්වත්. අපේ රටේ මිනිස්සුන්ගෙ
    බේබදුකම නම් ශාපයක්

  • @user-uf7yc9xc7d
    @user-uf7yc9xc7d 26 วันที่ผ่านมา +14

    මාලුත් එපා උනා අප්ප මුහුදු ජිවිතෙ පව් ඉතින්

  • @maheshkumara2002
    @maheshkumara2002 26 วันที่ผ่านมา +4

    අසරණ වෙලාවට අසරණ මිනිස්සුන්ට විසදුම් දෙන විදිය වැරදියි වැඩේ වැරදි තමයි කාගේ උනත් ජිිවිත බේරා ගැනිිමට දරන උත්සාහය ප්‍රමාදයි .

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 26 วันที่ผ่านมา +24

    තව මුහුදෙ පාවෙන බෝතල් ටිකක් හොයලා දුන්නානම් හරි..බේබදුකම ලොකුයිනෙ ඔක්කෝටම වඩා😡😡😡

  • @chamarapathmakumara4055
    @chamarapathmakumara4055 26 วันที่ผ่านมา +14

    අදයි දැනගත්තෙ ලංකාවේ නෙවි එකට km 500 යන්න පුලුවන් ස්පීඩ් බෝට්ටු නෑ කියලා😢😢😢😢

    • @ExpertMass
      @ExpertMass 26 วันที่ผ่านมา +1

      ඒක තමයි මාත් කල්පනා කරේ

    • @anurafernando5436
      @anurafernando5436 25 วันที่ผ่านมา +1

      Apita monawada thiyenne

    • @DeepthaHerath
      @DeepthaHerath 23 วันที่ผ่านมา

      Navy ekata thiyanawa boottu mun vihin karagaththuwata navy eka paline

    • @hyperion6851
      @hyperion6851 22 วันที่ผ่านมา

      @@DeepthaHerath ඔන්න කිවුවා

  • @priyanammuni3546
    @priyanammuni3546 26 วันที่ผ่านมา +6

    මුහුදේ යන මිනිස්සුන්ට ලාෙකු දැනුමක් නැතුව අැති ලේබලය කියවන්න. අනෙක ඉංගිරිසියෙන් නොවෙන්නත් පුලුවන්. ..හදිසි අාපදා කියන්නෙ මේවා තමයි. එ්කට තමයි අමාත්‍යයංශයක් තියෙන්නෙ..තර්ස්ටන් කොලේජ් එකේ ඉස්කෝලේ බස් එකක් නුවර එලියෙ පෙරලුන වෙලාවෙ රනිල් චොපර් එකක් යැවුවා...එ්ක හොඳ වැඩක් .නමුත් මේ මිනිස්සු නෙම්ද ? මිය ගිය සියලුම දෙනාට නිවන් සුව පතමු..😭😭😭😭

    • @goldmom3945
      @goldmom3945 26 วันที่ผ่านมา

      Lable na

  • @user-hg4ms5of9h
    @user-hg4ms5of9h 26 วันที่ผ่านมา +3

    කොහොම.හරි.මැරැන.බව.ඇත්ත.එත්.225.න්.එක්කෙනෙක්.මුහුද.මැදදි.මලොත්.මෙ.විදියට..කුනුවෙනකමි.තියාගෙන.ඉදියිද.

  • @dananjayaabeygunawardena7872
    @dananjayaabeygunawardena7872 26 วันที่ผ่านมา +4

    බේබද්දො කිය කියා දැන් ඒ මිනිස්සුන්ට බනින්න එපා බොලව්, උන් මැරෙන්න කියල හිතල බිව්වෙ නෑනෙ. අනික දැන් ඒක වෙලා ඉවරනෙ, උනුත් මිනිස්සු අපි වගේම, වැරදි වෙනව, ඔය බනින එකෙක්ගෙ කවුරුහරි එතන හිටියනම් උබල මොනවගේ මානසික මට්ටමක ඉදීද? හදිස්සි ආපදා තත්වයක් කියන්නෙ මේ වගේ වෙලාවල් තමා, රජයක් හැටියට මේ වගෙ වෙලාවට ගන්න ඕන පියවර හරි නම් ගන්න ඕන ඉක්මනින්. ඒ විතරක් නෙවෙයි, ලංකාවෙ නේවි සහ එයාෆෝස් ලැජ්ජ වෙන්න ඕන මුහුදු හැතැප්ම 500 ක් යාගන්න බැරිවීම ගැන.

  • @amilanuwan6306
    @amilanuwan6306 26 วันที่ผ่านมา +2

    සොබාදහම කියන්නේ මහා පුදුමාකාර දෙයක්😢 මේ මිනිස්සු කවදාවත් හිතුවද එයාලා මාළු අල්ලන් අයිස් ගාගෙන එන ටැංකියේ එයාලටත් ඒ ටැංකියේ අයිස් අස්සෙම එන්න වෙයි කියලා😢 දිට්ඨධම්ම වේදනීය කර්මය කියන එක මෙලොවම පරිස්සම් දුන්නා😢 පාවෙලා ගිහින් බෝට්ටුව මාලු අල්ලන් අයිස් අයිස් අස්සේ ටැංකියේ ආවෙ. ඒ අල්ලන මිනිස්සුන්ටත් පාවෙලා ආපු එකකින්ම ඒ අයිස් අස්සෙ ටැංකියම එන්න උනා 😢 ගොඩක් දුකයි වුණ දේට😢 ඒක තමයි මිනිසුනේ කියන්නේ සොබාදහම, පින් පව් විශ්වාස කරන්න කියලා. ආගම මොකක් උනත් බුද්ධ දර්ශනයට අනුව ජීවත් වුණා නම් ඔය මුකුත් වෙන්නෑ පින් පව් විශ්වාස කරලා🙏 බුද්ධ දර්ශනයක් මිස බුද්ධ ආගමක් නොවේ ඕනම ආගමක කෙනෙක්ට පුළුවන් බුද්ධ දර්ශනය අනුව ජීවත් වෙන්න🙏🙏🙏 මේවා දැක්කම මොළයක් නැති මෝඩ මිනිස්සු විකාර දේවල් හිතයි😢 ප්‍රඥාව තියෙන මිනිහට මං කියන දේ ගැන තේරෙයි. ඒ මිනිස්සුන්ටත් දිට්ඨධම්ම වේදනීය කර්මය පරිසන් දුන්නා😢😢😢 සියලු දෙනාටම නිවන් සුව ලැබේවා!!!🙏🙏🙏🙏

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 24 วันที่ผ่านมา

      මාලු නොකා හොදි විතරයි ද කන්නෙ 😂😂😂

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 26 วันที่ผ่านมา +2

    අපේසිංහලයගේ අනුවන කම හොඳටම කියා පාන සිදුවීමක් කාටවත් ඇඟිල්ල දික් කෙරැවට වැඩක් නැහැ බෝට්ටුවේ ගිය පිරිසයි වැරදි නමුත් පුළුවන් තරම්ඉක්මනට ඒ අයව ගොඩබිමට ගේන්න අවශ්‍ය කටයුතු කරනවනම් හොඳයි නේද

  • @user-hg4ms5of9h
    @user-hg4ms5of9h 26 วันที่ผ่านมา +2

    මෙදාපාර.දිවරයන්ගෙන්.ලැබෙයි.හොදට.චන්දෙ.

  • @ExpertMass
    @ExpertMass 26 วันที่ผ่านมา +2

    මෙහෙම දේකදී මෙහෙම නං මිට වඩා දෙයක් උනොත් වෙන දේ හිතා ගන්න බෑ. මුහුදේ හදිස්සි ආපදාවකදී රටක් විදියට සෑහෙන්න පිටිපස්සෙන්නේ ඉන්නේ, කොච්චර දිවරයෝ ඉන්න රට වටේම මුහුද තියන රටක්ද මේ

  • @Techsupersithi
    @Techsupersithi 26 วันที่ผ่านมา +4

    ගූ කාපන් ඔයිට වඩා හොදයි.කාලකන්නි අහිංසක දරුවෝ දුක් විඳිනවා

  • @SachinthaMaduranga-zp5pg
    @SachinthaMaduranga-zp5pg 24 วันที่ผ่านมา +1

    බෝට්ටු හිමිකරු මාරම අසරනයි.පවු ...😢

  • @shironeemuthukumarana2366
    @shironeemuthukumarana2366 25 วันที่ผ่านมา +2

    Km 500යන්න නේවිඑකට බෝට්ටු නැත්නම් යුද්ධ කලේ කොහොමද ධීවර රැකියාව කරන මිනිස්සු මොනතරම් අසරණයි ද දියබටගියාම කිසිමකෙනෙකුගෙ පිහිටක් නැතුව

    • @DeepthaHerath
      @DeepthaHerath 23 วันที่ผ่านมา

      Boottune newak thiyenne ewa me bus yanawa wage yanna be laksha gaanak viyadam wenawa

  • @kasunsuranga9971
    @kasunsuranga9971 20 วันที่ผ่านมา

    නේවී එකේ ස්පීඩ් බෝට් එකකින් බොඩීස් ටික ගොඩට ගෙනත් දෙන්න තිබ්බා. පව් අසරණ මිනිස්සු

  • @rukmalliyanage6492
    @rukmalliyanage6492 26 วันที่ผ่านมา +13

    අමි එකටයි නෙවි එකටයි බයින්න එප මොකද වුන් කිවද බොන්න කියලා

    • @ExpertMass
      @ExpertMass 26 วันที่ผ่านมา

      බෝට්ටුවක්,හෙලිකොප්ටරයක් යවන්න බැරිද යකෝ ඔච්චරම මොකද්ද දැන් බලපන් කොච්චර වෙලාවක් ගියාද?

    • @DjfKfjf
      @DjfKfjf 23 วันที่ผ่านมา

      Gon katha kiyanna eapa ban

    • @DeepthaHerath
      @DeepthaHerath 23 วันที่ผ่านมา

      ​@@ExpertMasspissuda ban paw kaarayanta chopper yawanna mongalda

    • @ExpertMass
      @ExpertMass 23 วันที่ผ่านมา

      @@DeepthaHerath ඒ මිනිස්සු ඔක්කොම රක්ෂණය කරලා තියෙන්නේ එහෙම මෙච්චර දවස් ගෙව්ව සල්ලි නිකන් ගෙවන්න උන්ට මොන්ගල්ද බං. උබ දන්නවද? අර ගෙවීම් මේ ගෙවීම් කියල කොච්චර ආණ්ඩුවට ගෙවන්න ඕනද කියල දීවරයෝ.

  • @user-hk2fu3zc3s
    @user-hk2fu3zc3s 25 วันที่ผ่านมา +1

    දැන් මැරිච්ච මිනිස්සු ට බැනල වැඩක්
    නැහැ කවුරුවත් බනින්න එපා පව් ජීවත් වෙලා ඉන් න පවුල් වල ඉන්න අයට මේ අවස්ථාවේ දුකයි නේ

  • @iwspyapa
    @iwspyapa 26 วันที่ผ่านมา +6

    You can not send a helicopters this far without refueling. Navy can send their ships but they are slow. The best possible action is to seek the assistance of nearby ships. This has been given and primary care has been provided. Dead bodies does not ask for anything. They too will be taken and given to families. What this idiots ask is not understandable.

  • @asokakh1563
    @asokakh1563 26 วันที่ผ่านมา

    Oka mathi amathi ekek unanam guwanin evening yannee.kohoma unath paw minissu

  • @NiroshaSudarshani-kn5tq
    @NiroshaSudarshani-kn5tq 26 วันที่ผ่านมา +8

    යකෝ මොලයක් නැද්ද මේ ධීවරයන්ට..මොන ජරාව පාවෙවී ආවත් මුන් බොනවනෙ.රජය ඕවට පලි නෑ.මුන්ගෙ බඩජහරි කමනෙ.

    • @ExpertMass
      @ExpertMass 26 วันที่ผ่านมา

      උබ කියන්නේ දැන් මිනි ටික මුහුදේ කුණුවෙන්න අරින්න කියලද එතකොට ඕනෑම අපරදකරයෙකුට උනත් අවසන් ගෞරව දක්වන්න පවුලේ යට මිනිය දෙන්න ඕන මරුන එකාටත් ඒ අයිතිය තියනවා. මෙහෙම කරදරයක් උනාම ටිකක් මානුෂිය වෙන්න

  • @user-wo4vj2wm3i
    @user-wo4vj2wm3i 24 วันที่ผ่านมา +1

    Rassawa.
    Amarui..akai..bonnee

  • @voyager_nb9278
    @voyager_nb9278 24 วันที่ผ่านมา

    හෙලිකොප්ටර් එකකින් එච්චර දුරක් යන්න බෑ.නේවි බෝට්ටුවේන් අදින්න බෑ වේගය සහ රලු මුහුද එක්ක.

  • @nabiajulia5678
    @nabiajulia5678 26 วันที่ผ่านมา +3

    නාවික හමුදාව ඉන්නෙ රාජපක්ෂලා වගේ හොරැ අරන් දුවන්නයි😂😂😂😂😂😂

    • @kasundasanayaka5128
      @kasundasanayaka5128 25 วันที่ผ่านมา

      Ane pako

    • @nabiajulia5678
      @nabiajulia5678 25 วันที่ผ่านมา

      @@kasundasanayaka5128 rajapaksha asuchi budina ekek

  • @CheerfulAgilityPuppy-uc4dw
    @CheerfulAgilityPuppy-uc4dw 26 วันที่ผ่านมา +6

    Bebadu kamata waha biwwama nevy eka palida ban.

  • @ravijayawardana9177
    @ravijayawardana9177 26 วันที่ผ่านมา +1

    Mahajana salli mewage evnta veyadham karanne pakatadha

    • @ExpertMass
      @ExpertMass 26 วันที่ผ่านมา

      ඒ ඉන්නෙත් මහජනතාවගෙන් 6 දෙනෙක් නිසා

  • @allinoneacademy9388
    @allinoneacademy9388 22 วันที่ผ่านมา

    ගෙවල් වලට වෙල ඉන්න මොඩ හැත්ත දන්නවද මුහුදු ජිවිතෙ ගැන ,,නොදකින් පව්ලෙ ගැනු දරුවො ඔක්කොම එක්ක සුදු ඇදන් පස්සල් යන මිනිස්සුම නෙද කියන්නෙ මෙ දිවරයන්ව මුහුදෙම කුනුවෙන්න අරින්න හොද වැඩෙ කියලා ,,තු නොදකින්..,,

  • @anurafernando5436
    @anurafernando5436 25 วันที่ผ่านมา

    Ape ratae keedenek udauwata enawada paaraka sulu ho accident ekak unaama Warada karagattu eka hoya hoya innawada ae welawata? Deepankare asarana wechcha pirisata banina ekada wede? Rajayak mokatada? Deewara amathi monawatada path karala thiyenne?

  • @anurafernando5436
    @anurafernando5436 25 วันที่ผ่านมา

    Me wage welawaka koati keeyak giyath me deewarainge bodies tika ho godata genath deema rajaye wagakeema Me deewarainta banina wahalunta mama kiyanne palayalla gihin balapalla muhuda medata muhuda ralu welaka Umbalata redde kakka yanne Me deewarayo maalu maranna yanne jaathyanthara muhudata Mona tharam bhayanaka gamanakda goda bime inna apata Adu gaane rajaya sahana milakata indana tikawath laba denawada? Boat ekak goda aapu gaman hondama maalu kooriya desapaalaka thumaata Me deewara paulwala samagen mama samawa illanawa rajayak me wage awasthawaka dakwana alasa kamata Me yaathrawala himikara mahathage uthsahayata mama sthuthi karanawa Godata pemini sahodarayat ikman suwa pathanawa Anek samata nivan suwa pathanawa Ae manussaya laana sathiye aayemath muhudu yanaea apita maalu genenna

  • @Suranjith1979
    @Suranjith1979 25 วันที่ผ่านมา

    මුන් ජරාව බිව්වම.නේවි එක යන්න ඕන උන්ව බේරගන්න. ගිය වැඩේ කරගෙන ආවානම් ඔය මොනවත් නැහැනේ

  • @nabiajulia5678
    @nabiajulia5678 26 วันที่ผ่านมา +1

    වග බලා ගන්න ඔයාලා😂 ඇයි ජරාව බොන්නෙ? කෑදරකමට

  • @user-qu9cq6nv5p
    @user-qu9cq6nv5p 26 วันที่ผ่านมา +5

    යකෝ තාත්තා ට කට පරිස්සම් කර ගන්න කිව්වනම් හරි

  • @DjfKfjf
    @DjfKfjf 23 วันที่ผ่านมา

    Dinakata diewarayo kieyak muhude eannawada ai ea ayata hadisiyak unoth choper eakak yawanna wada piliwealak naththea

  • @user-qg7cg6jr4k
    @user-qg7cg6jr4k 25 วันที่ผ่านมา

    Api nm bonawa tiya allannewath na... boruwata lokema kalabuwa... hoda padan bebaddanta. Anika nevy eken maruwa wage kathawa....

  • @Itzim_8
    @Itzim_8 22 วันที่ผ่านมา

    ඔය ඔක්කොම හමුදා රට කාපු බල්ලන්ට නම් ඕනම මොහොතක සීරුවෙන්

  • @ashokaLandagea
    @ashokaLandagea 26 วันที่ผ่านมา

    බොන්න දැක්කොත් වස හරි කමක් නෑ කියන්නෙ මේවට

  • @danieaviles576
    @danieaviles576 26 วันที่ผ่านมา

    🤔😢

  • @kalumcom2151
    @kalumcom2151 26 วันที่ผ่านมา

    Malu thama paw

  • @cnnimalka2967
    @cnnimalka2967 26 วันที่ผ่านมา

    මොකටදබිවුවෙිකියල.අහන්නැනිකන්වත්.හොදවැඩෙිමොනවාවුනත්කමක්නැනිකමි.හමිබවෙිනවානමි.තවබෝතල්ටිකක්පාකරලායවන්ඩඔානා.එකෙක්නෙමෙිසෙරමකටිටියබිලා.ජරමජරාජාතියක්

  • @user-hn7kv3zd5h
    @user-hn7kv3zd5h 26 วันที่ผ่านมา

    Loku lokkanta savariyanna plane nev thiyenava.duppaththunge jeevithayak beraganna eva thibunath denne nehe.oya athdekima apatath thiyenava mathpen bivvaeka varadak nam thamai

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 26 วันที่ผ่านมา

    Naavika hamudhavada boona kiuwae. Aavaa aei ayalata baninnae ..

  • @jagathja4451
    @jagathja4451 21 วันที่ผ่านมา

    අපේරටෙදුප්පතටඵකතීනීයක්ආණඩුවෙඉන්නාඇමතීල්ටසහාමහාඋන්ඵක්තීනීයක්ආණඩූවෙඉන්නාඇමතීයේකුටමෙලහක්කටගූවනීණසහානවීකසහාපෝලීස්හැමාඅශංයකීනමගීහීන්කරන්නාතීබෙන්වැඩකටයුතුකරල්ඉවරයිමෙලහකටමහාඋන්ටයන්නාඋඩීන්යන්නාහේලීකෝප්ටර්දේකයීබීමීන්යන්නාවහනාදහයක්හෝවීස්සක්වීතරයනවාදුප්පත්රටෙජන්තවගේචන්දයාවීතරයීඋන්ටවටීන්නේදුප්පතවමීරීකේන්සහාපාගලබීමටමදන්රටක්තමයීලංකාවකීයන්නේඔවාආණඩුකරන්දේශපලණයකරන්උන්ගේවැඩ

  • @SrimaGunarathne
    @SrimaGunarathne 26 วันที่ผ่านมา

    Raghu ali pali naha

  • @user-zc1hh4eb2w
    @user-zc1hh4eb2w 26 วันที่ผ่านมา +8

    හොද වැඩේ බේබදු කමට දැන් රජයට බනිනවා අනේ සාදු තව බෝතල් දෙක තුනක් පා කරපියව්

    • @ExpertMass
      @ExpertMass 26 วันที่ผ่านมา

      ඔහොඅම කියන්න එප මචං ගෙදර කවුරු හරි කියෙව්වොත් හරි මදි මේ වෙලාවේ ලොකු දුකකනේ ඉන්නේ කවුරු උනත්

  • @difislslls1580
    @difislslls1580 26 วันที่ผ่านมา

    Jivita denuwatta ho nodenuwatta waradinne minissunta tamai, nodenuwatta kemen deyak una tamai hebei ahemai kiyala a minissu meranda arinda behane, wachche waradda gena kata nokera me walawa a minihage Jivita bera ganda kremayakne hoyanda one, daru paul kiyaknam dan anathe unada.

  • @user-kj6mb5mf5n
    @user-kj6mb5mf5n 26 วันที่ผ่านมา +2

    මාලිමවේ රතු අලියා කියපු බූරුව අහපිය ධීවර ඇමැතිය සහ ආන්ඩුව තියෙන්නෙ අන්න උන් තමයි මෙව්ට වග කියන්න ඕන

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 26 วันที่ผ่านมา +2

    ඒක ඉතින් අනික් මිනිස්සු පලි නෑනේ ඒකට

  • @user-ys3mi7dh8n
    @user-ys3mi7dh8n 26 วันที่ผ่านมา

    Meake cament karala thiyena moada minissune jaathyanthareta muhudhata dheewarayo giyaata hamudhaawa kiyanne rajayak yatathe thiyena kaarayanshayak eyaalata ea muhudhu kalaapa walata yanna neethimaya awasara ganna oanaa arath ape moadakamata hamudhaawatawath rajayatawath banalaa wadak naha perethakamata biwwanam thamunne waradhi moko hamudhaawen pewweth naha rajayen pewweth naha boattu mudhalaali pewweth naha ekenma waradha dheewarayange kiyana eka therum ganilla

  • @user-wo4vj2wm3i
    @user-wo4vj2wm3i 24 วันที่ผ่านมา

    Helicopter..nadda....sri.lankawe...mun..nidida

    • @DeepthaHerath
      @DeepthaHerath 23 วันที่ผ่านมา

      Thiyanawa mokatada ban harak beeraganna yanne

  • @anurafernando5436
    @anurafernando5436 25 วันที่ผ่านมา

    Aapadawa aapadaawak misa wena yamak nove. Ambulance ekak call karala gennanna behene maha muhuda medata . Avashya de kireema rajaye wagakeema Asaranainta banina eka nawaththapalla!!!!!!

  • @SLchabo
    @SLchabo 26 วันที่ผ่านมา +2

    මේක පාලකයින්සිටින රටක්ද? ආපදාවකදී ගොඩද මූදද අදාලනැහැ. මෙහෙවු රටක්. මේරටේමිනිස්සු න්ගෙන් පිරිසක් තව්ම ඉන්නවා මේපාලකයෝ හොදයි කියන.

    • @DeepthaHerath
      @DeepthaHerath 23 วันที่ผ่านมา

      Apadaawa un vihin karagaththe gon harak

  • @indranipremaseelidombawala9415
    @indranipremaseelidombawala9415 26 วันที่ผ่านมา +1

    Ane ganiye ube thathta mokatada niuwe. Ubalage minissunge bebedu kamata kauda pali. Neve elata igillenna ba. Boruwata egollanta baninna epa. Ubalage minissunge warada.

  • @SurangaPradeep-uq5tk
    @SurangaPradeep-uq5tk 26 วันที่ผ่านมา

    Oya banina loku loku katha kiyana ayatath deyak unahama Terri

  • @upalisenanayake9884
    @upalisenanayake9884 26 วันที่ผ่านมา +1

    Maha puduma minissu mun.mole nathi un

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 26 วันที่ผ่านมา

    Kohyda

    • @ExpertMass
      @ExpertMass 26 วันที่ผ่านมา

      මඩකලපුවේ

  • @annmar7354
    @annmar7354 26 วันที่ผ่านมา +3

    හෝද වැඩෙි ඇයි බිවෙි දැන් හරිනේ බඩු බනිස් වුනානේ

  • @anurafernando5436
    @anurafernando5436 25 วันที่ผ่านมา

    Mona kathaa kiwwath deewaraya kiyanne anek hemoma wagema aapadawedi samana pramukathwayak lebiya yuthu ayek Viyadama ho siduweema adaalama ne. Metharam aetha gamburu muhude asaranawu ema pirisata dakwana salakilla gena LAJJAI. Dukai. Viyadama gena katha kireema nindaawak. Hondata hithala comment karapalla!

  • @Nethmikauwasaly
    @Nethmikauwasaly 26 วันที่ผ่านมา +9

    රජයට දොස් කියලා වැඩක් නැහැ බං මගුලටද බීවෙි හොද වැඩෙි පෙරේතකමට

    • @lankadesilva.7446
      @lankadesilva.7446 26 วันที่ผ่านมา

      උඹවගේ කාලකණ්නියෙක් යකෝ ධිවර අමාත්‍යාංශයක් ,ධිවර ඇමතියෙක් කියල ඉන්නේ නමටද ,මේ වගේ දේයක් උනාම ඒවෙනුවෙනුත් වැඩ කරන්න තමයි..උඹල වගේ දේශපාලුවන්ගේ පස්ස ලෙවකන හරක් ඉන්නකම් මේ රටවලට අඹසරණයි ...😡😡

    • @Nethmikauwasaly
      @Nethmikauwasaly 26 วันที่ผ่านมา

      @@lankadesilva.7446 යකො මොන රෙද්දටද දකින දකින එක බොන්න ගියේ

  • @rashupabasara4594
    @rashupabasara4594 26 วันที่ผ่านมา +1

    නිලදාරින්ට බැනලා වැඩක් නෑ බේබදු කාලකන්නින්ට ඔහොම උනාට කරන්න දෙයක් නෑ..බෝතලයක් දැක්කොත් ජරාව උනත් කමක් නෑ මුන්ට

  • @Ravi56774
    @Ravi56774 26 วันที่ผ่านมา +2

    කවුරු හරි එකෙක් බෝතලවකට ගූ හුජ්ජ ටිකක් දාලා පා කර එව්වත් බොයි

  • @indranipremaseelidombawala9415
    @indranipremaseelidombawala9415 26 วันที่ผ่านมา

    Munta mole kadulak wath nadda yako. Mude pawena bothal bonna. Bebaddo. Niwan suwa.

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 26 วันที่ผ่านมา

    Mudapawana botal bonna pissuda.moda minissu whin jewath nethi Kara gathetha.

  • @user-ti4fp3xg9n
    @user-ti4fp3xg9n 26 วันที่ผ่านมา

    Hoda wede unda.bedadu hehta😂😂😂

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe 26 วันที่ผ่านมา

    අැයි ධිවර අැමතිද රතු අලියා බලය තියෙන කොල අලියාට කියන්නෙ නැද්ද

    • @sandyakumari4172
      @sandyakumari4172 26 วันที่ผ่านมา +1

      Manysha jeevitha bailabla gahanne nethiwa enna.minisunta waradinawa😢😢😢😢😢😢

  • @user-fg7ke8ef8e
    @user-fg7ke8ef8e 26 วันที่ผ่านมา +3

    මාලීමාවෙ රතු අලියා සද්ධයක් නැ නේද

    • @thushanthaaqm5348
      @thushanthaaqm5348 26 วันที่ผ่านมา +7

      ඇයි යකො දිවර ඇමති ට කියපන්

    • @user-pm4st1jv6s
      @user-pm4st1jv6s 26 วันที่ผ่านมา +4

      Baiyek

    • @mariodilano
      @mariodilano 26 วันที่ผ่านมา +8

      යකො මුන්ගෙ පෙරෙත කමට මාලිමාව මොනා කරන්නද. දිවර ඇමතිට කියපියව්

    • @L91nMK-vq8sz
      @L91nMK-vq8sz 26 วันที่ผ่านมา +3

      අනුර මොකක් කරන්නද? 😢😢😢😢

    • @cpgamage8650
      @cpgamage8650 26 วันที่ผ่านมา +3

      උඹයි අර දියරය ටිකක් බීලා තොලොංචි වෙන්න තිබ්බේ....