බෝට්ටුවේම ධීවරයන්ගේ සිරුරු නරක් වෙලා සත්‍ය කතාව හෙළිවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • #nodutu_lowa #nodutu_lowa_wata #news #breking_news #gosip #trending
    Disclaimer: This is a gossip and news report chanel. we taking some photos videos on internet All Videos or images are using for reference and education purpose only.
    බෝට්ටුවේම ධීවරයන්ගේ සිරුරු නරක් වෙලා සත්‍ය කතාව හෙළිවෙයි - • බෝට්ටුවේම ධීවරයන්ගේ සි...
    For copyright matters please contact us Dutunudutu5@gmail.com
    have a nice day

ความคิดเห็น • 44

  • @sriyanifernando9740
    @sriyanifernando9740 14 ชั่วโมงที่ผ่านมา +3

    මියගිය සියළුම ආත්මවලට නිත්‍යා සැතපීම ලැබෙිවා

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 2 วันที่ผ่านมา +11

    වෙරි වෙනවනං ඕන කුනුගොඩක් බොයි අපේ එවුං ....මේ සිද්දියට රජය වැරදි නෑ.....

  • @MWasantha-f9x
    @MWasantha-f9x 2 วันที่ผ่านมา +6

    බීමට ප්‍රෙරෙතකමට බිව්වට රජය මොකක් කරන්නද මමත් දීවරයෙක් රජයද පලි දැන් ඔකට බිලා මොකක් හර් නොවුනනම් රජය ගාව ගනිද

  • @Dinu_532
    @Dinu_532 3 วันที่ผ่านมา +7

    පෙරේත කමක මහත යකූ 🙄

  • @dinithi1409
    @dinithi1409 วันที่ผ่านมา +2

    පලගැටියා ගින්නට ආසාවේ ගින්නට පනින්නේ නහින බව නොදැන ඵ්ත් මිනිසුන් වන ඔබලා මත්පැන්වලට ආසාවේ බිව්වේ නොදන්න දෙයක් නොවේද බොනකොටවත් තේරැනේ නැතිද අප්පා 😮😮

  • @amilanuwan6306
    @amilanuwan6306 2 วันที่ผ่านมา +2

    ඒකෙ ගිහින් තියෙනවා වයසක මිනිස්සු දෙන්නා එක්කෙනෙක් මිය ගිහිල්ලා අනිත් එක්කෙනා තමයි සිංගප්පූරනෑවට භාර දීලා තියෙන්නේ එතනදි මැරිලා තියෙන්නේ වයසක කෙනා එතකොට තරුණ කොල්ලා බේරිලා තියෙන්නේ. එතකොට මේ පුවත් බොරු වෙනවා නේද? 68 වැරදි එක්කෙනයි මැරිලා තියෙන අනිත් ඔක්කොම තිස් ගණන් විසි ගනන් අය ගැන කිව්වේ හරියටම බේරිච්ච එක්කෙනා කවුද කියලා ෆොටෝ එකක් දාපන්😢 අනික් සියලු දෙනාටම නිවන් සුව😢

  • @user-tf8ik9zs2r
    @user-tf8ik9zs2r วันที่ผ่านมา +1

    පේරේත කමට බොනවා මෝලයක් කියලා දෙයක් නැ ති කම නිසා තමයි මෙිහේම වුනේ පවු දරුපැටවු

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 3 วันที่ผ่านมา +3

    ඒක තමා මාත් හිතූවේ බොල😮😮😮

  • @premakalupage5744
    @premakalupage5744 วันที่ผ่านมา +2

    පකයාකටවහපියධිවරආමාතෘංශයෙන්කවිවදපකයෝමුහුදේපාවෙනඒවාබොන්නකියලාමෝඩහරක්

  • @MaheshRathnayaka-y2l
    @MaheshRathnayaka-y2l 2 วันที่ผ่านมา +3

    අත්ත කතාව එත් මොකටද මුහුදේ පාවෙන දේවල් පෙරේත කමට බොන්න ගියේ ඔය වගේ මෝඩ මිනිස්සු යවන්න එපා මහත්තයෝ මුහුදු 🤣

  • @danusikagamini9017
    @danusikagamini9017 3 วันที่ผ่านมา +3

    බොන්න ඔච්චරටම පෙරේතද කෑදර කමක් නිසා වෙච්ච විනාසේ අනේ මන්ද පව් ඉතින්

  • @user-bd7yt7ft3c
    @user-bd7yt7ft3c 2 วันที่ผ่านมา +1

    පෙරේතකමෙ ආදීනව තමා ඔය .... උන්ගෙ අරක්කු පැලියාවට තියන මල පෙරේත කමට රජය පලිද .. ??

  • @priyanthachinthaka
    @priyanthachinthaka 3 วันที่ผ่านมา +5

    චොපර් යවන්න කියන්නේ ඒවත් මුහුදු බත් කරන්නද උන් කරපු ගොන්කම් වලට රාජ්‍ය වග කියන්න ඕනද?මේ කථා දාස ගිරවා වගේ කිවුවට.

  • @ajanthavijesinha6791
    @ajanthavijesinha6791 2 วันที่ผ่านมา +5

    යකෝ මේ රටේ වෙන හැම දේටම රජය වගකියන්න ඕනිද?(විසේසයෙන්ම මේ වාගේ වගකීමක් නැතිව මිනිස්සු හැසිරෙන කොටත්)

  • @quintusfernando7396
    @quintusfernando7396 2 วันที่ผ่านมา +1

    Create aJoint Insurance Fund by the Government ***

  • @user-nv6jj1rl4l
    @user-nv6jj1rl4l 12 ชั่วโมงที่ผ่านมา

    බොන එවුන් එකෙක් වත් නෑ😂😂😅

  • @sriyanifernando9740
    @sriyanifernando9740 14 ชั่วโมงที่ผ่านมา

    ආයෙත් කට්ටියම එකතු වෙලා අර හිගන්නන්ට චන්දෙ දීපල්ලා

  • @upulpremathilaka8194
    @upulpremathilaka8194 วันที่ผ่านมา

    Abei oke aththa kathawa kiyapiyau

  • @productsofus4144
    @productsofus4144 วันที่ผ่านมา

    පුදුම මෝල් cariyo ඉන්න රටක් බං මේක😅

  • @ominduprasanna
    @ominduprasanna 7 ชั่วโมงที่ผ่านมา

    පව් කරන අයට ඔය වගේ එව්ව වෙනවා

  • @user-ur3ep8zh1q
    @user-ur3ep8zh1q วันที่ผ่านมา

    දැනුවත් හැදෙයි ද දන්නේ නැහැ ලංකාවෙ පෙරෙතයො
    අපරාදෙ ජ්වත නහයක් වත් තිබුන කියලා මතක නැතුව ඇති ඇබ්බැහි වෙලා මත්පැන් වලින් 😢

  • @SenarathGajasinghe
    @SenarathGajasinghe 5 ชั่วโมงที่ผ่านมา

    Peththo wage kiyawanawa .News baladde api oya siduwema dena gaththa. Hedin eka eka vidiyata dala vikunam kemak karanne.

  • @srimapiyasena5625
    @srimapiyasena5625 13 ชั่วโมงที่ผ่านมา

    65 කෙනාට වත් මොලයක් තිබ්බේ නැද්ද

  • @Ravi56774
    @Ravi56774 19 ชั่วโมงที่ผ่านมา

    දැන් ඔය මල සිරුරු සමග ගෙනා මාලු ගෙනත් මිනිස්සුන්ට කවපියව් මලකුනු වලිං ගිය ජරාව මාලු සමග කවලං වෙලා ඇති 🤮

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 2 วันที่ผ่านมา +2

    දැන්වත් හිතපල්ලා ටිකක් ....අහුවෙන හැම කුනුගොඩක්ම කටේ දාගන්නැතුව ඉන්න.....

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 2 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @SenarathGajasinghe
    @SenarathGajasinghe 2 วันที่ผ่านมา

    Oua bambuwa api dannawa ban.

  • @difislslls1580
    @difislslls1580 3 วันที่ผ่านมา +1

    Danuwatwa ho nodanuwatwa waradi sidda wanne minissunta tamai, aylage waradda nisa meka una tamai ,hebai rajaysk hetiyata rate purewasiyan wenuwan mita wada wedi salakillak dakwanda one,suwabaviha apedawak nisa hari karmika diseyak hari nisa oya vipatha sidda unanam ath rajayeta kisi wadepiliwalak neha a minissunwat beraganda ahema unat wanne oya tikama tamai .

  • @user-ki6sz3zh6h
    @user-ki6sz3zh6h 2 วันที่ผ่านมา +1

    Rajayata banala wadak na .arakku walata thiyana perethakama insane ee deya unee

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 2 วันที่ผ่านมา

      රජයට උන පාඩුව කොහොමද ... විජයබාහු නැව ගිහින් එන්න කෝටි ගාණක් වියදම් උනා... සල්ලි පැත්තකින් තියමු ජීවිත වල වටිනාකම

  • @amilanuwan6306
    @amilanuwan6306 2 วันที่ผ่านมา

    අර කෝට් එක ඇඳගෙන පැත්තට ෆොටෝ එකේ ඉන්න කොල්ල නේද මුන් මැරිලා කියන්නේ ඒ කොල්ල නේද දැනට ජීවතුන් අතර ඉන්නේ😢 බේරිලාවේ කොල්ලා කියලා තමයි මට නම් හිතෙන්නේ😢

    • @ncanca6049
      @ncanca6049 วันที่ผ่านมา

      කලු කෝට් එක ඇදන් ඉන්නේ ප්‍රදිප් නිශාන්ත එයා මැරිල

  • @upulpremathilaka8194
    @upulpremathilaka8194 วันที่ผ่านมา

    Eikara danna epa yako

  • @NilminiMm
    @NilminiMm วันที่ผ่านมา

    Ai yakoo rajayen adaraa illanne rajaya palida 😂rajaya nisada meyala marune 😮aeyalage bimata peretaa kamaa nisai botalyak dakkama allkohol kiyala biuee mokatada 😮

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 2 วันที่ผ่านมา +1

    නාවික හමුදාවේ හෙලිකොප්ටර් යක් ඇරලා මේ අය ගෙනාව නම් තව ජීවිතයක් බේරගන්න තිබුනනේද? ඔය ඇමතිලා මන්ත්‍රී ල රට වටේ යන ඒවා තියෙන්නේ.

    • @ajanthavijesinha6791
      @ajanthavijesinha6791 2 วันที่ผ่านมา +1

      ඔබේ නුගත් කම ගැන දුකයි ...

    • @wasanthamorawaka1602
      @wasanthamorawaka1602 2 วันที่ผ่านมา

      @@ajanthavijesinha6791 ඔබ අහලා තියෙනවද Coast Guards කියලා වෙන රටවල් වල තියෙන මුහුදේ ආපදා සිදුවුණාම ධීවරයින් පමණක් නෙවෙයි වෙන අයත් බේරගන්න තියෙන ආයතන? විශේෂ යෙන්ම මුහුදු වෙරළට එන සහ මුහුදේ යාත්‍රා කරන අය, නැව්, බෝට්ටු ගැන විමසිල්ලෙන් සිටින සේවාවන්. ඒවායේ හෙලිකොප්ටර් යානා වලින් මුහුදේ කරදර වුණු අය ක්ෂණිකව ගොඩ බිමට ගේනවා. ඉන්දියාවේ පවා ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා, යුරෝපිය රටවලත් එහෙමයි. ඔයා හිතන විදියට තමයි අපේ මැති ඇමති වරුත් හිතන්නේ. ඒ නිසා අනික් රටවල් ඉදිරියට යද්දී අපි තවමත් ගල් යුගයේ. පොඩ්ඩක් කියවලා බලන්න වෙන රටවල් වල ධීවරයෝ විතරක් නෙමෙයි මුහුදු, ගංගා සහ ජලාශ වල සිදුවන ආපදා සඳහා මෙම ආපදා කළමනාකරණය කරන ආයතන පිහිටුවා තිබෙනවා. ඒවාට හෙලිකොප්ටර්, ගිනි නිවීමට යොදාගන්න අහස් යානා පවා තියෙනවා. මැති ඇමති වරුන්ට විතරක් නෙමෙයි රටේ සියළුම අය සඳහා මේ දේවල් තිබිය යුතුයි. ඇයි ජනාධිපති ලට පැනලා යන්න හොඳයි නම් රටේ දුප්පත් පුරවැසියෙක් ආපදා වට ලක් වුණාම බෝට්ටු වල පැය ගනන් මැරි මැරි එනවා ට වඩා ජීවිතේ බේරන්න මේ යානාවක් යවන්න බැරිද? ඔය මානසිකත්වයෙන් මිදෙන්න.

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 2 วันที่ผ่านมา

    Dan balapan jiwita kiyak neti unada kiyala ... molayak nedda ban... oya siddiya nisaa ratata koitaram paduwak unada jiwita wala watinakama ta kauda wagakiyanne... bonna onataram liquor aragenat yanawane anika pandol pette idala ubala gena ayusha iwarai echcharai ... ara daru pawul paw.. un tamai asarana wenne ....kata katat hoda padam...

  • @MaheshRathnayaka-y2l
    @MaheshRathnayaka-y2l 2 วันที่ผ่านมา

    අත්ත කතාව එත් මොකටද මුහුදේ පාවෙන දේවල් පෙරේත කමට බොන්න ගියේ ඔය වගේ මෝඩ මිනිස්සු යවන්න එපා මහත්තයෝ මුහුදු 🤣

  • @MaheshRathnayaka-y2l
    @MaheshRathnayaka-y2l 2 วันที่ผ่านมา

    අත්ත කතාව එත් මොකටද මුහුදේ පාවෙන දේවල් පෙරේත කමට බොන්න ගියේ ඔය වගේ මෝඩ මිනිස්සු යවන්න එපා මහත්තයෝ මුහුදු 🤣

  • @MaheshRathnayaka-y2l
    @MaheshRathnayaka-y2l 2 วันที่ผ่านมา

    අත්ත කතාව එත් මොකටද මුහුදේ පාවෙන දේවල් පෙරේත කමට බොන්න ගියේ ඔය වගේ මෝඩ මිනිස්සු යවන්න එපා මහත්තයෝ මුහුදු 🤣