බොඩි ටික ගේන්න කෙනෙක් නැති තැන තංගල්ලේ කොල්ලෝ මුහුදට පනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews #devon5 #boat #lka
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @dasathalknews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    📺 UHF 47 - දිවයින පුරා
    📺 UHF 49 - බස්නාහිර
    📺 UHF 28 - දකුණ
    📺 UHF 56 - සබරගමුව
    📺 UHF 32 - වයඹ
    📺 Dialog TV: Channel No 20
    📺 Freesat: Channel No 17
    📺 PEO TV: Channel No 16
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 255

  • @priyagamage4279
    @priyagamage4279 3 หลายเดือนก่อน +55

    කොහොම වුනත් අපි මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්නේ මේ මිනිස්සු හින්දා

  • @මධුවා
    @මධුවා 3 หลายเดือนก่อน +49

    ඒ මිනිසුන්ගේ මළගම වෙනුන් මොන රජ මැදුරෙද සුදු කොඩි දැම්මේ😢😢😢ම්ය ගිය සියලු ම ධීවරයින්ට නිවන් සුව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @IrajAdithya
      @IrajAdithya 3 หลายเดือนก่อน +4

      විහින්නේ

    • @worldcricketfans6572
      @worldcricketfans6572 3 หลายเดือนก่อน

      Lll

    • @asidisi6082
      @asidisi6082 3 หลายเดือนก่อน

      😂😂😂

    • @මධුවා
      @මධුවා 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏😢 සුභ ගමන් යාළුව🙏🙏🙏

    • @madugunathilake4440
      @madugunathilake4440 3 หลายเดือนก่อน

      රටවෙනුවෙන් නෙවෙයි.කෙලවගත්තෙ බේබදුකම නිසයි

  • @thilankawitharanage8173
    @thilankawitharanage8173 3 หลายเดือนก่อน +23

    සහෝදරවරුනි, අපි දන්නවා නුඹලාගේ ජීවිතවල වටිනාකම.ජීවිතය රැකුනු වාසනාවන්තයා අපේ ගමේ කොල්ලෙක්.ඔහුට ඉක්මන් සුවයත්, මියගිය අයට උතුම් මිනිසත් භවයත් අපි පතනවා!!!!!!!!.දැන්වත් එකාමෙන් සිතා ,මේ රටට,මිනිසුන්ට ආදරේ ඇති පාලනයක් මේ හම්බන්තොට ස්ථාපිත කරමු. """""හම්බන්තොට අපි"""""

  • @HemaHema-tv1qb
    @HemaHema-tv1qb 3 หลายเดือนก่อน +8

    ශාපවේවා ආන්ඩුවට

  • @Amilaseenath
    @Amilaseenath 3 หลายเดือนก่อน +12

    පාලකයෝ ගැන හොදට තෙරුම් ගන්ඩ දිවර ජනතාවනි

  • @chanakaasintha6927
    @chanakaasintha6927 3 หลายเดือนก่อน +27

    මෙතන නම් පාලකයන්ගේ වැරද්දක් නෙවෙයි පෙරේත කම....

    • @channabuwanaka5885
      @channabuwanaka5885 3 หลายเดือนก่อน +1

      ආං.. ඒකනම් ඇත්ත .

  • @Amarasingha1234
    @Amarasingha1234 3 หลายเดือนก่อน +20

    වැරදීමක් උනා එත් අහිංසක දිවරයන්ට උදව් කරන්න අන්ඩුවක් වගකීමක් ඇතිව වැඩ කරන්න ඔන දිවර ඇමති උබ නිදිද?

  • @RuksiDil-tt4yw
    @RuksiDil-tt4yw 3 หลายเดือนก่อน +4

    බෝට්ටු හිමි කරු පවි. ඔයාට කරපු දේවල් වලට ලැබෙයි. ❤❤❤❤. 😢

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 3 หลายเดือนก่อน +3

    ඇත්තටම මේවා හොඳ පාඩමක් මින් මතුවට මුහුදේ පාවෙන කිසිම දෙයක් ආහාරයට ගන්න එපා අනේ අහිංසක ජීවිත මේ අය නිසා තමයි අපි මාළු කන්නෙ දුක් විඳලා තමයි හම්බ කරන්නේ ඇයි දෙයියනේ මුහුදේ පාවෙන දේවල් අරන් බිව්වේ😢😢😢😢😢😢 හදවත පිච්චිලා යනවා

  • @MadhusankaMadhusanka-wx6lk
    @MadhusankaMadhusanka-wx6lk 3 หลายเดือนก่อน +6

    සියලු ධීවර පිරිසට නිවන් සුව

  • @pramithkrishantha6106
    @pramithkrishantha6106 3 หลายเดือนก่อน +14

    නෙවි එකෙන් ගිහින් බොට්ටුව ගෙනාවොත් රජයට ලොකු වියදමක් යනවලු. අනික එ බොට්ටුවේ ඉන්නේ මැරුන මිනිස්සු. ඔක ලොකු වියදමක් කරලා ගෙනල්ලා වැඩක් නැහැ . රජයට තියෙනවා ඉට වැඩිය වැඩ. ඒ සල්ලි ටිකයි තවත් සල්ලි ටිකක් දාලා ලොකු නැවක් අරන් හොද පාටියක් දාන්න පුලුවන් . ඔය බොට්ටුවයි මිනි ටිකයි මුහුදේ පාවුනාවේ. ලමයි ටිකයි ගැනු ටිකයි හැමදාම අඩන එකනේ. මොකද තාත්තා හිටියත් අඩනවානේ... රජය පව්. ආයිත් පාරක් ට්‍රයි කරොත් බැරි නැ අපිට මෙවැනිම රජයක් බිහි කරන්න.. නිවන් සුව ලැබේවා දිවරයන් පස් දෙනාට....😂😂😂

    • @rohanwitharanage4181
      @rohanwitharanage4181 3 หลายเดือนก่อน

      Kohomat venama ship ekak yavana eke viyadamak tamai,nave eken kiyene de hariyata terum ganne bar nam mokut nokiya inne,ship eken adagena avit oya boat eke peralunoth oyala vage aya tama kiyanne ekevath hariyta kara ganne bari navy ekakda inne kiyela ,attetama viyadam karana eke aparade...

  • @linalina7802
    @linalina7802 3 หลายเดือนก่อน +16

    මේ දේශපාලන කාලකන්නි ආවාම කූණූ මාළු ගහපියවි ධීවර සොයූරනේ අහල පහලකට එන්න නොදී පන්නා දමන්න

    • @madugunathilake4440
      @madugunathilake4440 3 หลายเดือนก่อน

      මුන් බලන්න දේසපාලනය කරන උන් එන්න අවශ්‍ය නැහැ බේබදු කමටනෙ මැරුනෙ

  • @samanthasenarathna293
    @samanthasenarathna293 3 หลายเดือนก่อน +5

    අහිංසක මිනිස්සු පව් රටේ හොර දෙසපලුවෝ චොපර් වල ගිහින් ආතල් ගන්නවා මේ මිනිස්සුන්ගේ. මිනි ටික ගෙන්නලා දෙන්න බැරිද බෝට්ටු හිමි කරු හොද කොල්ලෙක් ඔයාගේ උත්සාහයට අපේ ප්‍රණාමය මිය ගිය මිතුරන්ට rip නිවන් සුව ලැබේවා 😢

  • @lihesharulanie2449
    @lihesharulanie2449 3 หลายเดือนก่อน +3

    මේවාගේ යන අය දැනුවත් කරන්න යන්න කලින් සැම කෙනෙක් ම අමාරුවේ නැතිවුන අයට නීවන් සුව

  • @percywick7005
    @percywick7005 3 หลายเดือนก่อน +25

    නිකන් බොන්න දෙනවනම් මුන් ගෑනිත් දෙයි 😂😂

    • @MFaz-r5o
      @MFaz-r5o 3 หลายเดือนก่อน

      Aneh

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx 3 หลายเดือนก่อน +24

    දැන් රැස්වීම් තියන්න එන සක්කිලි බල්ලන්ට මාළු කපන පිහිය ටික මුවත් තියන් බලන් හිටපල්ලා මොකද උන් දැන් බයිලා කිය කියා එයි එතකොට සලකන්න බලන් හිටපල්ලා පොනිල එයි දැන් සාක්කුවේ අත දාගෙන ඇට දෙක මිරික මිරිකා පුළුවන් නම් ඕකගේ තුනම කපල ඕකවත් පෙතී ගහල දාපියව් අනික් හැත්ත සජියා අනික් එවුන් මයිනගේ හැත්ත එළවපියව් එකෙකුට එන්න දෙන්න එපා

    • @madugunathilake4440
      @madugunathilake4440 3 หลายเดือนก่อน

      උබලවගේ ගොන්නු ඉන්නරටක මෙයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ😅

  • @kusumrodrigo933
    @kusumrodrigo933 3 หลายเดือนก่อน +6

    රජය උදව් කරපල්ලා මෙ අහිංසක මිනිසුන් ට

  • @SaduniHansika-mg2uk
    @SaduniHansika-mg2uk 3 หลายเดือนก่อน +4

    වැරැද්දක් උනත් ඒ ගෙදර මිනිස්සුන්ට අන්තිම මොහොතෙ හරි එ මූනු බලන්න කොච්චර ඕනි කමක් ඇතිද 😢 කෑබල කමට බිව්ව උනත් එයාලා නිසා තමයි මනුස්සයෙක් මලු කන්නෙ හරියට මේ මිනිස්සු කමෙන්ට් දාන්නෙ හිතක් පපුවක් නැති ගානට 😢

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 3 หลายเดือนก่อน +23

    මෝඩ කමට කරගත්තු දෙයක්. නමුත් ඒ අයගේ දරු මල්ලෝ වෙනුවෙන් ඒ මළ සිරුරු ගෙනත් දෙන්න ඕනේ. රජය මැදිහත් වෙන්න ඕනේ.

  • @PattySorasingha
    @PattySorasingha 3 หลายเดือนก่อน +2

    අනේ පුතේ ඔයලට ගොඩක් පින් 😢😢😢😢

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 3 หลายเดือนก่อน +7

    රජයෙන් නැද්ද කිසිම උදව්වක් අනේ ඔයාලා හැමෝටම පරිස්සමෙන් බුදු සරණයි දෙව් පිහිට ලැබේවා

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 3 หลายเดือนก่อน +17

    මුන් මාලු අල්ලන්ඩ නෙමේද ගියේ😂

  • @beetanandani243
    @beetanandani243 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි පුතේ ඔබ සියලු දෙනාට පරිස්සමෙන් ගිහිල්ලා ඉන්න අහිංසක මිනිස්සු ඔයගොල්ලෝ යලි කිසිදු මේවන් අකල් මරණයක් නොවේවා

  • @honorhuawei3574
    @honorhuawei3574 3 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා සියලු දෙනාටම 🙏🙏🙏😥😥😥😥😥

  • @kiththa504
    @kiththa504 3 หลายเดือนก่อน +29

    රජය දෙශපාලනය කරනවා හැර ජනතාව නොබලන බවට හොදම උදාහරණය

  • @priyanthachinthaka
    @priyanthachinthaka 3 หลายเดือนก่อน +7

    හෙලිකොප්ටර් යවන්න පුළුවන් කියන අය හරිද? දන්න තරමින් ඒ තරම් දුරක් යවන්න බැහැ.

  • @krishaniveronika2287
    @krishaniveronika2287 3 หลายเดือนก่อน +4

    රජයක් හැටියට තව තව චන්ද දීපල්ලා.

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි පරිස්සමෙන් ගිහින් එන්න

  • @NikiniNikini-g6o
    @NikiniNikini-g6o 3 หลายเดือนก่อน +5

    අද ඕක මහින්ද ට උනානම් රනිල් ට උනානම් හේලිකොප්ටර් කියියක් උඩ්න් ගිහින්ද නැවු කියියක් යවලද

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 3 หลายเดือนก่อน +3

    කාලකන්නි රජයක් පත් කරගත්තාම ඔහොම තමයි . ඔබට ඔය බෝට්ටුව මීට කලින් යවන්න තිබුනා මිය ගිය අයට නිවන්සුව ලැබේවා අනෙක් කෙනාට ඉක්මන් සුවය ලැබේවා

  • @Shiromi947
    @Shiromi947 3 หลายเดือนก่อน +22

    රජයෙන් උදවු කල යූතුයී නේද ඇයී මෙහෙම කරන්නෙ

  • @RollerGuideX
    @RollerGuideX 3 หลายเดือนก่อน +3

    අපේ උන් රොකට් අරින්න කතා කරාට රට වටේ තියෙන මුහුද ආරක්ෂා කරගන්න බැහැ
    හරියට වෙරළාරක්ෂක, ගලවාගැනීමේ මෙහෙයුම් කරන්න පහසුකම් නැහැ
    පිටරට වගේ එක coast guard ගුවන්යානයක් නැහැ.
    rescue හෙල්කොප්ටර් එකක්වත් නැහැ...
    හැබැයි කයිවාරුවනම් ඉහට උඩින්

  • @Amilaseenath
    @Amilaseenath 3 หลายเดือนก่อน +2

    දිවර ඇමතියාට බැරිද බැරිද දෙවියනේ මෙකට සම්බන්ද වෙන්න නෙවි එකට පැය තුන හතරක රාජ කාරියක්නේ මෙ දුශිත පාලකයෝ අයින් කරමු මෙ වතාවේ

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 3 หลายเดือนก่อน +3

    ධීවර අමාත්‍යාංශයක් තියෙනවාද ?
    දැන්වත් රටේ සියලුම ධීවරයන්ට සලකපල්ලා.

  • @GayanRanjeewa
    @GayanRanjeewa 3 หลายเดือนก่อน +18

    අනිත් උන් යද්දි බලන් යන්න තව පාවෙන බොතල් ඇතී බොට්ටු අයිති කාරයාට ගේනත් දෙන්න.

  • @sumithranawaka7678
    @sumithranawaka7678 3 หลายเดือนก่อน +11

    හරි මේක ඒ මිනිස්සුන්ගේ වැරැද්ද කියමුකෝ ඒකෙ කතා දෙකක් නෑ නමුත් බහුදින යාත්‍රා වල යන මිනිස්සුන්ගේ ජීවිතවලට වෙන මොකක් හරි කරදරයක් වුණොත් බේරගන්න ක්‍රමවේදයක් ශ්‍රී ලංකා ධීවර සංස්ථාවටවත් නාවික හමුදාවටවත් කොටින්ම ශ්‍රී ලංකා රජයටවත් නැහැ කියන එක නේද මේ සිදුවීමෙන් පේන්නේ බහු දිනයාත්‍රාවල යන මිනිස්සුන්ගේ ජීවිත ගැන තඹ දොයිතුවකවත් වගකීමක් ශ්‍රී ලංකා ආණ්ඩුව ගන්නේ නෑ ඔවුන් බලන්නේ බදු මුදල් එකතු කරගන්න එක විතරයි

    • @Worriedcarriyo
      @Worriedcarriyo 3 หลายเดือนก่อน

      උගත් මෝඩයො ලොකු පුටුවලට ගියාම උන් දන්නෙ නෑ ප්‍රායෝගික ප්‍රශ්න කලමණාකරණය කරග්න්න. උදාහරණ දීවර හා ජලජ සම්පත් අද්‍යක්ශක ජනරාල්. පිස්සෙක් වගේ. මාසේ වැටුප ගන්නවටත් රටට ණයයි. කිසිම මුදාගැනීමේ සැලැස්මක් නෑ😂 ටික්ටොක් කරන්න යවන්න හොදයි

  • @prabapraba3178
    @prabapraba3178 3 หลายเดือนก่อน +11

    මැරිච්ච උන්ගේ මල පෙරේත කමට උන් මැරුනේ...මේ මනුෂ්‍යයා පව්.

    • @pramithkrishantha6106
      @pramithkrishantha6106 3 หลายเดือนก่อน

      හැම මනුස්සයෙක් අතින්ම වැරදි වෙනවා. ගොන් කාතා කියන්න එපා....

  • @GayanRanjeewa
    @GayanRanjeewa 3 หลายเดือนก่อน +14

    ඉල්ලන් කාපුවා මේවා කරදර නේවෙයී

  • @linedtravel
    @linedtravel 3 หลายเดือนก่อน +1

    එතකොට මෙියාලට තෙල් ඔනේ නැද්ද අර නේවී එකේ එවුන් ගාන කිවුවෙි පරිස්සමින් ගිහින් අරන් වරෙන් මචන්

  • @PhnishanthaPhnishantha
    @PhnishanthaPhnishantha 2 หลายเดือนก่อน

    නව රජයක් පිහිටුවීමේ න් පසූ ධීවරයන්ට වද දෙන කොස්ටිගාඩ් ගෙදර යවන්න සූදානම් වෙන්න

  • @thusharakumara2362
    @thusharakumara2362 3 หลายเดือนก่อน

    ඇත්තටම පව් 😢

  • @madhavipraneethi9872
    @madhavipraneethi9872 3 หลายเดือนก่อน +2

    මිනිස්සුන්ගේ අතින් වැරදි වෙනවා ..ඒ මිනිස්සුගේ කරුමෙට මෙහෙම වෙලා තියෙන්නෙ ..එහෙම නැතුව ඒ මැරිච්ච කට්ටිය කන්න බොන්න නැති හිගන්නො නෙමෙයි උබලා මෙහෙම බනින්නෙ..ඔය කාට කාටත් මෙහෙම දෙයක් වුනොත් බලා ගන්න පුලුවන් වැඩේ...

    • @madugunathilake4440
      @madugunathilake4440 3 หลายเดือนก่อน

      මොලයක් තියෙන්නෙ හිතන්න නොහිතපු අනතුරු නෙවෙයි හිතලම බිපුවා

  • @SupunViroshan-eq6fu
    @SupunViroshan-eq6fu 3 หลายเดือนก่อน

    මාතර පොඩි දරුවෙක් කිරි හිරවෙලා නැති උනු වීඩියෝ එක දැකල ඇස් දෙකට කදුලු ආවා.. පපුව පිච්චිලා ගියා....... මේ සිද්දියට නම් කිසිම දුකක් නෑ...... බීලා මැරෙන එකෙක් ගැන දුක් වෙන්නෙ නෑ....

  • @tharakachinthaka8287
    @tharakachinthaka8287 3 หลายเดือนก่อน +2

    නේවි එකෙන් ගිහින් සිරුරු ටික ගෙන්න පුලුවන්නේ. ඔයිට වඩා සල්ලි කන්නෙ රටේ දේශපාලුවෝ බොරු වැඩ වලට. කාලකන්නි රටක් මේකනම් 😢

    • @Seeker279
      @Seeker279 3 หลายเดือนก่อน +1

      එදාම body ටිකත් navy එකටම දාගෙන එන්න තිබුන.. මොකද අනිත් ධීවරයා නේවි එකෙන් ගන්නකොටත් man stable

  • @54jayarathnahm
    @54jayarathnahm 3 หลายเดือนก่อน +7

    හරි පාලකයෝ නැති රටක......

  • @chaminilasanthika6715
    @chaminilasanthika6715 3 หลายเดือนก่อน +2

    දැන් ඉතින් මැරිච්ච උන් ගෙනාවට වැඩක් නැ, ඉන්න උන් බේරිලා හිටියා නම් hodai neda

  • @Lakshan-t3n
    @Lakshan-t3n 2 หลายเดือนก่อน

    ඔය කියන ඔක්කොම ඇත්ත රජයෙන් ඒ වෙලාවෙම ක්‍රියා මාර්ගයක් ගත්තනම් ජීවිත 3ක් 4ක් වගේ බේරගන්න තිබුන රජයෙන් 5ට විතර නැවක් එව්ව ඒකත් ආවේ ලංකාවෙ බෝඩරේට විතරයි කුඩු අදිනවයි කිව්වනම් නැව් බෝඩරුත් පන්නගෙන ගිහින් අල්ලන්න පුලුවන් ඒත් ඒවගේ දේකට එන්න එකෙක් නෑ ඒ අතින් මේ රජය හරි දුර්වලයි

  • @Amilaseenath
    @Amilaseenath 3 หลายเดือนก่อน +2

    නාවික හමුදාවේ සහය මදි නේ නෙවි එකේ බොට් එකක් යවන්න ඔනා නේ ඇදන් එන්ඩ

  • @nihalranathunga1360
    @nihalranathunga1360 3 หลายเดือนก่อน +2

    කොහෙවත් යන බෝතලයක් අරගෙන බීල දැන් අඩා වැලපෙනවා. ස්වභාවික විපතක් නම් කමක් නැහැ මේක ඉල්ලන්.කාපු විපතක්.

  • @LkshanMadadeniya
    @LkshanMadadeniya 3 หลายเดือนก่อน +4

    තවත් බදු ගෙවල..මුන්ටම කතිරෙ ගහපල්ලා...සේරම හරි යාවි...

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 3 หลายเดือนก่อน +10

    ඇයි බං සජිය හැලි හෙලිකොප්ටර් එකක් නිකං දෙයිනේ, ඌ බසුත් බෙදන්නේ😂😂😂

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 3 หลายเดือนก่อน +12

    අනේ මේ මිනිස්සු මෙච්චර මෝඩද මූදෙ යනකොට හම්බවෙන මේවගේ නොදන්න දේවල් බොන්න මොනතරම්මෝඩද .

  • @ramisha3270
    @ramisha3270 3 หลายเดือนก่อน +4

    මේ මනුස්සයා පව්

  • @jagaththennakoon4483
    @jagaththennakoon4483 3 หลายเดือนก่อน +5

    😊මොලයක් නැති මීහරක්.ඇහුවොත් ගගෙන් එහා.(මලකදන් )මූ ලග වැඩ කරන කෙනාට කතාකරන්න දන්නේ නෑ.රජය හරි කියන්නේ නෑ මේ වගේ රජයකින් මෙහෙම උදව්වක් බලාපොරොත්තු වෙන්නත් බෑ.ඒත් මේක රජයේ වරදකුත් නෙවෙයි .චුට්ටක් හරි හිතන්න තේරුම් ගන්න පුළුවන් කෙනෙක් විතරක් මේක තේරුම් ගන්න .

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana 3 หลายเดือนก่อน

      ඒ අපි කතා කරන විදිය ඒ මනුස්සයා තමන් ලග තියන අන්තිමෙි සතේ ෙවනකන් වියදමි කරනවා ඒකම ෙකනාගේ ෙබාටිටු 4 හරවනවා කියන්නේ ෙකාටියකට වැඩිය පාඩුවක්

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana 3 หลายเดือนก่อน

      ඒ අපි කතා කරන විදිය ඒ මනුස්සයා තමන් ලග තියන අන්තිමෙි සතේ ෙවනකන් වියදමි කරනවා ඒකම ෙකනාගේ ෙබාටිටු 4 හරවනවා කියන්නේ ෙකාටියකට වැඩිය පාඩුවක්

    • @SaduniHansika-mg2uk
      @SaduniHansika-mg2uk 3 หลายเดือนก่อน

      ​@@MadushankaDulanjana එයා ඒම කතා කරන්නෙ ඒක මෙහෙ බාශාව එයා හරියට සලකන නිසා තමයි එයාලගෙ බොට්ටුවේ යන්නෙ මිනිස්සු කතා කරන්නෙම නොදන්න දේවල් ඔයා කිව්ව හරි කෝටිගනන් පාඩු කරන් තමයි එයා ඒක කරන්නෙ මිනිස්සුන්ගෙ අතින් වැරදීම් වෙනවා ඒවට එයාලා වන්දි ගෙව්වා පව් ඒ පව්ල්වල මිනිස්සු ගිය නිසා දන්නවා ඒ වේදනාව 😢අසරණයි ඒ මිනිස්සු 😓

    • @jagaththennakoon4483
      @jagaththennakoon4483 3 หลายเดือนก่อน

      සමාවෙන්න වැරවා තේරුම් ගන්න එපා.

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana 3 หลายเดือนก่อน

      @@SaduniHansika-mg2uk ඔවි ඒ ෙබාටිටු කාරයා පවු කලු අයියා මාත් තංගල්ලේ ෙවන ෙකනෙක් නමි ෙබාටිටුව අත්හැරලා

  • @shanthiedesilva8871
    @shanthiedesilva8871 3 หลายเดือนก่อน +10

    මේ වගේ වෙලාවක නැති උදව් ????

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 3 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් යමන් පූතේ පාවෙන බෝතල් තිහෑ ඇස්හරවන්න එපා

  • @WaruChandi
    @WaruChandi 3 หลายเดือนก่อน

    ඇත්ත

  • @asokajayasinghe73
    @asokajayasinghe73 3 หลายเดือนก่อน +1

    මේ කරදය වු අවස්තාවාදි ආසන්න රටකින් සහායෝගය ඉල්ලන්න බැරි ඇයි නිතිමය තත්ත්වයක් නම් ඉට අදාල සැලසුම් නිති සකස් කර යුතුයි

  • @nwsachi4317
    @nwsachi4317 3 หลายเดือนก่อน +3

    මුං ජෙප්පොද..ජරාව ගහල ඒකටත් ආණ්ඩුව ට බනින්නෙ

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara 3 หลายเดือนก่อน

      Toge Amma ballek ekka budiyala

    • @channabuwanaka5885
      @channabuwanaka5885 3 หลายเดือนก่อน

      කොතනද පකෝ ජේවීපී කතාවක් මෙතන තියෙන්නෙ . ඒ මිනිස්සු කතා කරන්නෙ එයාලගෙ ප්‍රශ්නෙ . තෝ පැත්තට වෙලා ඉදපං

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 3 หลายเดือนก่อน +1

    පවි රජයක් විපතකදි පිහිට වෙන්න ඔීනෙ.ඒ ගොල්ල තාත්තෙක් විදිහටනේද කටයුතු කල යුත්තෙ.

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo 3 หลายเดือนก่อน

    රැකියාව ගැන මොනවත් උනානම් සාදාරනයි.....

  • @allinoneacademy9388
    @allinoneacademy9388 3 หลายเดือนก่อน

    ඇය් බොට්ටුවම ඇදගෙන එන්න ඔනෙද? Nevy එකෙ පොඩි බොට්ටුවක් යවලා මැරුනු අයව මුලින් ගෙන්න බැරිද??? සිද්දිය ආරන්චි උන වෙලෙම nevy එකෙ speed boat එකකින් දොස්තර කන්ඩායමක් යවන්න බැරි උනාද හදිසි ප්‍රෙතිකාර සදහා???

  • @priyanthachinthaka
    @priyanthachinthaka 3 หลายเดือนก่อน +1

    මුදට පැනල ගෙන්න පුළුවන් දුරක නම් ඉන්නේ කාටවත් බැන බැන ඉදල වැඩක් නැහැනේ.

  • @rodneyhensleyjayasinghe9134
    @rodneyhensleyjayasinghe9134 3 หลายเดือนก่อน

    අහින්සක ධීවරයෝ ඉන්නවා...එ් අතරේ නීතීවිරෝධී දේවල් කරන අය බහුලයි...

  • @SL-wp3ty
    @SL-wp3ty 3 หลายเดือนก่อน +2

    ඔය වගේම තවත් සිද්දියක් පහුගිය දිනවල සිදුවුනා. ඒක කවුරුත් දන්නෙ නැතිව ඇති. වාලච්චේනයෙන් ධීවර කටයුතු සදහා ගිය බෝට්ටුවක් නැවකින් හප්පගෙන් ගිහින්.. එක්කෙ නෙක් මියගිහින් තව කෙනෙක් අතුරුදහන්

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 2 หลายเดือนก่อน

    හැමතැනම රජයෙන් කියන්නෙ ඔහොම තමයි.බොරැ පැලකරනව.

  • @rithushmathew1999
    @rithushmathew1999 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් බිව්ව එක වැරැද්දක් තමයි. ඒත් මනුෂ්‍යත්වය සලකලා අත් නොහැරිය යුතුයි. පවු මහ මුහුදෙ ඒ මනුස්සයො ගොඩක් දුක් විදිනව.

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 3 หลายเดือนก่อน +4

    ධිවර ඇමති බුදිද, ඉන්දීය දිවිරයෙං මාංළු හොරකමේ ගිහින් අලිලන්න ගිහින් වීරනාවික හමඅද විරැවෙක් හොරැ රකින්න ජිවිත පුජාකරල සතියක් වන්නැනේද, මහබොරැ කාරයත් ගොලයොති එකවල්ලේ පොල්වගෙිනේද?

  • @maheshchinthakahettiarachc6060
    @maheshchinthakahettiarachc6060 3 หลายเดือนก่อน +1

    කාළකන්නි රටක ඉපදුනාට දුක් විදිමු..උන්ගේ උත්සවයක් තිබ්බත් හතරවටෙන්ම බෝට්ටු හෙලිකොප්ටර් ..කරුම රටක්..

  • @rohinimadurawala7957
    @rohinimadurawala7957 3 หลายเดือนก่อน +4

    So sad

  • @dammikadecosta7059
    @dammikadecosta7059 3 หลายเดือนก่อน +1

    කුලියට හරි ගන්න. ඔයාගේ යුතුකම නේද. උන් කරනකම් ඉන්න එපා

  • @madugunathilake4440
    @madugunathilake4440 3 หลายเดือนก่อน

    රටට කවුරැත් සම්පත් ගේන්න එපා පාඩුවේ හිටපල්ලා

  • @srimapiyasena5625
    @srimapiyasena5625 3 หลายเดือนก่อน

    ගියපු කාරනාව කරගෙන ආවනම් ඉවරයි මත්ද්‍රව්‍ය උනත් ඉතිං මීට වඩා සැලකිලිමත් වන්න තිබ්බා

  • @janakaanuruddha666
    @janakaanuruddha666 3 หลายเดือนก่อน +1

    බෝතලේට ඡන්ද රැලි/රැස්වීම්වලට ගිහින් පුරැදු කරපු අසරණයන්;; ඒ නිසා බෝතලයට ඕන දෙයක්..කුඩු වලටත් ඔච්රයී...

  • @janakadcop6408
    @janakadcop6408 3 หลายเดือนก่อน +2

    ඕක ඇවන්ගාඩ් කාරයට කිව්ව නම් ආණ්‌ඩුව ට කිව්ව ට වඩා හොදයි.

  • @anilsagara6653
    @anilsagara6653 3 หลายเดือนก่อน +1

    ඇයි දිවර ඇමති කියල පකෙක් ඉන්නවනෙ උට බැරිද පෙනිල් ට කියල හරි මෙ මිනිස්සු නට උදව් කරන්න දීවර ජනතාවටයි කියන්නෙ පෙනවානෙදා මෙ ආන්ඩුවල බලු හැත්ත මුන් එකෙකුට වත් චන්දෙ දෙන්න එපා ආපුවහම ගහ එලවපල්ල

  • @discoveryr9297
    @discoveryr9297 3 หลายเดือนก่อน +15

    ඇත්තටම එක හෙලිකොප්ටර් එකයි යවන්න ඔන ඔය මිනිස්සුන්ගේ උදව්වට අර මහින්ද කිවුවනම් උන්ගේ මුලු පව්ලම අරන්යයි

    • @milaxmen
      @milaxmen 3 หลายเดือนก่อน

      කල කම්පල දෙනකොට ඉතින් යන්න වෙනවා කොහොම හරි

    • @amilasampath-hk5cj
      @amilasampath-hk5cj 3 หลายเดือนก่อน

      Helicopter ekak ochchara dura yawanna be..hethuwa indana..pramanaya ..madi..

  • @AjithWasthu
    @AjithWasthu 3 หลายเดือนก่อน +1

    කාල කන්නි පාලකයො හෙලිකොප්ටර් 2 ක තුනකින් උඩින් යනවා මෙ මිනිස් සු ගාබලා පල්ල

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 หลายเดือนก่อน +1

    රජයට සල්ලි නෑ පව් .හොරා කන්න එපැයි

  • @PhnishanthaPhnishantha
    @PhnishanthaPhnishantha 2 หลายเดือนก่อน

    Cost gard කියල පකෙ යූනිටි
    එකක් තියනවා මෙළො වැඩකට නැත

  • @travellingchef_
    @travellingchef_ 3 หลายเดือนก่อน

    ඕකට බැනපන් බීපු කට්ටියට.....

  • @scksenewirathna7152
    @scksenewirathna7152 3 หลายเดือนก่อน +1

    ඔයා තව බෝට්ටුවක් යවනවද ගේන්න.ඔක කරන්න තිබ්බෙ කලින්නේ.මෙච්චර දවස් හිටියේ මොකො

  • @LayarinJayanthi
    @LayarinJayanthi 3 หลายเดือนก่อน +1

    තවත් ව්න්දෙ දිපියවු කලකන්නි 226 එලවපියවු ඔවුන්ගෙන් කිසිවැඩක් අපෙ බදු සල්ලි වලින් පිනට කන කලකන්නි

  • @ExpertMass
    @ExpertMass 3 หลายเดือนก่อน +1

    මෙතන රජයට බැනල වැඩක් නෑ අරකයි මේකයි කියලා තියන එකෙකුට වචනයක් කියන්න බෑ. ධීවරයෝ මුදූ යන්නේ ගෙවන්න තියන ඔක්කොම ගෙවීම කරලා. හුරලා ගන්න පුළුවන් අන්තිම සතේට හුරලම ගන්න ආණ්ඩුවට ඒ නිසා වගකීමක් තියනවා මුහුදට ගිහිං කරදරයක් වෙන මිනිස්සු ගැන හරියට නං පලවෙනි ජීවිතය නැති වෙද්දීම ගියා නං මිට වඩා පිරිසක් බේරගන්න තිබුනා.

  • @amilaindika-y4z
    @amilaindika-y4z 3 หลายเดือนก่อน +14

    තොපි මෝඩ මී හරක් ට්‍රෝලර් එකකට පුලුවන්ද බූරුවෝ nautical mile 200 දවසෙන් දෙකෙන් ගිහින් එන්න මුහුද හොද නම් හොදයි sea state 4-5 වගේනම් ආයේ තොපි හොයන්න තව කාට හරි එන්න වෙයි..තොපේ ගොන් කම් වලට හමුදා වලට කරන්න දෙයක් නෑ පාඩුවේ හිටපියව් death bodies ටික අරන් එනකම්..බෝතලේ කඩලා කෙලියා වගේ නෙවේ...මේක සංකීර්ණ කාරනයක්...

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 3 หลายเดือนก่อน

    බෝට්ටු හිමිය එවලෙම යවල තිබුණනම්!!! ඔහුත් අසරණයි!!!! හිවල්ලුන්ගෙ බඩජාරි කම!!!

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 3 หลายเดือนก่อน

    පෙරේතකම වැඩි උනහම වෙන දේ. මේවා කාටකාටත් හොඳ පාඩං.

  • @NikiniNikini-g6o
    @NikiniNikini-g6o 3 หลายเดือนก่อน +1

    නොදකින් මෙවගෙ තුප්පැහ්‍යි රටක්

  • @Ravi56774
    @Ravi56774 3 หลายเดือนก่อน +5

    මහින්ද මලකුන කොහොමද ගෙනිහිං දූපතක හංගපු හැටි

  • @PriyantheAnura
    @PriyantheAnura 3 หลายเดือนก่อน +1

    යකො මුන් පුදුම අරක්කු පෙරේතයෝ ඔනෙ ගු ගොඩක් නිකන් හමු උන දෙ බිඋව අනික් උන් ට හොඳ පාඩම්

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 3 หลายเดือนก่อน

    Rata ana ayatath biro ගහනවා ath කිසිම වගකීමක් ne kahalkhanni pahalakhyo idakin mun paw අසරණ මිනිස්සු 😔😔😔🇦🇪🇱🇰

  • @paliudawatta9440
    @paliudawatta9440 3 หลายเดือนก่อน

    තහනමි බඩු කිලො 2000 තියනවා බොටිටුවේ කියලා ඔත්තුවක් දුන්නානමි ‌බොටිටුව එදාම ගොඩ...ක්‍රම සහ විධි.

  • @nethuKey
    @nethuKey 3 หลายเดือนก่อน

    පිටි පස්සෙ බැලැක් ආම් කිට් එක ඇදගෙන ඉම්න අයියා කා එක්කද කතා කරන්නෙ 😊

  • @w.bandara6128
    @w.bandara6128 3 หลายเดือนก่อน

    නාවික හමුදාව ට බැරිද මොකුත් කරන්න

  • @kenusonvillas8136
    @kenusonvillas8136 3 หลายเดือนก่อน

    namal aiya nadda tangalle

  • @surangakumara5999
    @surangakumara5999 3 หลายเดือนก่อน

  • @rohanamarasing
    @rohanamarasing 3 หลายเดือนก่อน

    මේ මිනිස්සු කොහෙවත් තියෙන ජරාව බිවුවත් රනිල් ද පලි.

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 3 หลายเดือนก่อน

    Km 1200. ක් තියෙනවා ලු.. කෝටි ගානක් වියදම යනවලු ...අනේ මංදා...මේ මිනිස්සුත් ගිහින් අමාවේ වැටුනොත් තමයි වැඩේ...බෝට්ටුවක් ඇදගන එනවා කියන්නෙ ලේසි නෑ

  • @nandaninandani6344
    @nandaninandani6344 3 หลายเดือนก่อน

    කාගේද වැරැද්ද

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 3 หลายเดือนก่อน +1

    Loke best army air force navy Kiya nitharama net eke thibe hebei