පොලිස් කෝලමට එරෙහිව වසන්ත මුදලිගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 243

  • @JayanthaHw
    @JayanthaHw 2 หลายเดือนก่อน +60

    වසන්ත ඔයා රටට අදරයනමි මාලිමාව සමග ගමනක් යන්න,,ජයවෙිවා,,,,

    • @නිසලසද-ඵ2ඬ
      @නිසලසද-ඵ2ඬ 2 หลายเดือนก่อน +1

      කැකුලා කරයි පක j vp දිනානේ නැ බං

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 2 หลายเดือนก่อน +20

    වසන්ත ඔයාල මාලිමාවට එරෙහි වෙන්න හීනෙකින්වත් හිතන්න එපා..ඔබලාට ඇත්තමට system change එකක් අවස්‍යනම් මාලිමාව සමග එකතු වෙන්න..මාලිමාවට ජයවේවා ..❤❤❤❤❤🪔🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️🕯️📍📍📍📍📍🎯🎯🎯🎯🎯

  • @shwusbs3889
    @shwusbs3889 2 หลายเดือนก่อน +9

    වසන්ත සහෝදරයා අපි ඔබට ආදරෙයි මාලිමාව සමග එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ❤❤❤

  • @niranjalamarasinghe137
    @niranjalamarasinghe137 2 หลายเดือนก่อน +8

    වසන්ත ඔයාලා මාලිමාව සමග සාකච්ඡා කරලා දැන් රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න එකතු වෙන්න .. ජන අරගලයට ජයවේවා .. මාලිමාවට ජයවේවා 💪💪💪❤️❤️

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 หลายเดือนก่อน +9

    දුෂිත පොලිස්පති පමණක් නෙවෙයි, නව වන ශ්‍රේණිය දක්වා පමණක් පාසැල් ගිය දුෂිත ටිරාන් අල්විස් වත් එලවා දමමු 👍

  • @rukmalbandara7754
    @rukmalbandara7754 2 หลายเดือนก่อน +16

    ජන අරගල සංධානයට ජයවේවා!

  • @dharmasiri4548
    @dharmasiri4548 2 หลายเดือนก่อน +34

    වසන්තල සමග ජවිපෙ එකතු වී සාකච්ඡා කල යුතුයි

    • @නිසලසද-ඵ2ඬ
      @නිසලසද-ඵ2ඬ 2 หลายเดือนก่อน +1

      කැකුලා එක්ක එකතු වෙන්න එපා ලැජයි ...අදිවසියා පස්සේ යන ගමනට උඹලා බෝලදයි බං උඹලා වැද්ට 2 වෙලා

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      @@නිසලසද-ඵ2ඬ MAE WADDA MOKAEDDA SATTU MARA KANA PAKAYA

    • @feelingfeeling-tc1xc
      @feelingfeeling-tc1xc 2 หลายเดือนก่อน +1

      hi

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 หลายเดือนก่อน +14

    ජනඅරගල සංස්කෘතිකට ජයවෙිවා වසන්ත පුතේ පරිස්සමෙන් ඔබට බුදුසරණයි තෙරැවන් සරනයි ❤❤❤❤

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน +1

      WADE WASANTA PAKO UBATA GUTI PUJAWA ONIDA

    • @rajinifonseka2075
      @rajinifonseka2075 2 หลายเดือนก่อน

      @@kudumagsmage2502 අනේ වසන්ත පුතේ. ඔයාලත් මාලුමාමට එකතුවෙන්න. මාලු මාමලා බයවෙලා ඉන්නෙ. පරදියි කියලා.😁😁😁😁😁😁😁😁😁

  • @haroldperera697
    @haroldperera697 2 หลายเดือนก่อน +6

    මගුලක් නොකර මෙවර මලිමාවට දීපල්ලා..
    පස්සෙ උන්ට වැඩිය හොනදීන් කරන්න බලපල්ලා..

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 หลายเดือนก่อน +8

    මෙි නාකි එකකුටවත්ත කතිරෙ ගහන්න එපා මුන් එලවමු .

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe 2 หลายเดือนก่อน +35

    උබලා මෙම අවස්ථාවෙදි මාලිමාවට එකකුවෙන්න

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 2 หลายเดือนก่อน

      Really whats IMF said was correct and this guy is literally criticising IMF which basically stopped us spending outside means

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 2 หลายเดือนก่อน +16

    රටට ආදරේ හැමෝම එක්වෙන්න පොහොටිටු,අලි ඇතුලු බොහෝඅය එක්වෙල.වසන්ත ඇතුලු ඒහැමෝම මාලිමාවට එක්වෙන්න.අපි වමේ කියල පොහොටිටුවො අපිව රැවටුව.එහෙම හිතලයි අපිමාලිමාවට එක්වෙන්න හිතුවෙ.මේවෙලාවෙ මාලිමාව වටා හැමෝම එක්වෙනව.

  • @SachiniPerers
    @SachiniPerers 2 หลายเดือนก่อน +3

    වසන්ත.මුදලිගේට..ජයවේවාා.
    ❤❤❤❤🙏🙏🌹🌹🌹🌹

  • @arrambo-m3x
    @arrambo-m3x 2 หลายเดือนก่อน +22

    රනිලෝ ,පව් නොදි මකබැවිලා පල හිඟන්නා අනුප්‍රාප්තිකයා අප්පිරියයි මාලිමාවට ජය වේවා

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน +1

      HIGANNU JVP TOPINAE

    • @rajinifonseka2075
      @rajinifonseka2075 2 หลายเดือนก่อน +1

      @@arrambo-m3x හිගා කන එවුන් නම්බුකාරයන්ට හිගන්නා කියනවා. රනිල් හිගන්න නම් අනුරයා කවුද.🤩

  • @senakabandara4367
    @senakabandara4367 2 หลายเดือนก่อน +13

    තරිදු ...වසන්ත ඔයාල රටේ අනාගතය.... අවංකව රට ජාතිය අාගම මුල් තැන දී ඉදිරියට එනන ...පුත....ජය නියතයි. තෙරුවන්සරණයි

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 2 หลายเดือนก่อน

      අන්න වැදගත් කතාවක්

  • @GayaniGayanini
    @GayaniGayanini 2 หลายเดือนก่อน +16

    ඔබලාගේ ගමන යන්න නම් පළමුව මාලිමා රජය .ඊට පසු ඔබලා ගේ ගමන යන්න .නැති නම් සොරි ඩොට්කොම් තමයි .

  • @sayuyou733
    @sayuyou733 2 หลายเดือนก่อน +6

    කෙලින් හිටපන් වසන්ත උඹට ඉදිරි ගමනක් යන්න පුළුවන්

  • @gaminiwasantha4861
    @gaminiwasantha4861 2 หลายเดือนก่อน +7

    වසන්ත සුවහසක් ජනතාව ඔබට ගවුරවය ආදරය කරනව මේ මොහොතේ වමේ පක්ශ සමග එකතු වී මේ පාදඩ දේශපාලුවන් පන්නා දමන්න අපේ ලක් මව වෙනුවෙන්

    • @lasanthaweerasinghe6271
      @lasanthaweerasinghe6271 2 หลายเดือนก่อน +1

      මුන් කරන්නෙ සක්කිලි ඩිල් රනිල්ගේ contract එකාක්
      මාලිමාවෙ චන්ද කඩන එක තමයි මුන්ට පැවරිලා තියේන්නෙ

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 2 หลายเดือนก่อน +5

    හොරුන් සියල්ලම එකට එකතු වෙමින් පවතී නැණවත් ඔබ සැමත් හොරු නොවන පැත්තට එකතු වන්න මාලිමාවේ නියත ජය ඉදිරියේ ආදරණීය පුත්‍රයාගේ සැමගේත් සහයෝගය සලසන්න ජය නියතයි ආදරෙයි❤❤❤❤

    • @lasanthaweerasinghe6271
      @lasanthaweerasinghe6271 2 หลายเดือนก่อน +1

      හරියටම හරි කතාව දැන් මුන් කරන්නෙත්
      සක්කිලි ඩිල් රනිල්ගේ contract එකක්
      රනිල්ට සමිබන්ධ කවුරැ ඔතන ඉන්න කාට ජරාව කවලා තීයේන්නෙ
      මාලිමාවෙ චන්ද කඩන්න. ....
      ඔක තමයි මුන් කරන්නෙ
      නැතිනමි මොලයක් නැති හරක් වෙන්න ඔනා
      යකො අතන හොරැ හොරෑ එකතු වෙලා මෙ රටේ බලය අල්ලන්න හදනවා
      මුන් මෙ චන්දයක් ඉල්ලන්න හදනවා
      හරිම සරලයි
      එකකෝ මුන්ට පිස්සෝ
      එක්කො මුන්ට මොලයක් නැහැ
      එහෙමත් නැතිනමි මුන් සක්කිලි ඩිල් රනිල්ගේන් සල්ලි අරන් ඉන්නෙ
      මාලිමාවෙ චන්ද කඩන්න

  • @MaheshTharanga-f3q
    @MaheshTharanga-f3q 2 หลายเดือนก่อน +2

    අපි ඔබ සමගයි ජය ✌

  • @AnuraSampath-s2s
    @AnuraSampath-s2s 2 หลายเดือนก่อน +18

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      WADDAGAE WADE KATA WADDO PILI GANEI OWA TAMAE PONNA KATAA

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 2 หลายเดือนก่อน

      @@nissankanissanka2551 ඔබ ගව සම්පතෙන් පැවතගෙන එන කෙනෙක් නිසා මේවා තේරුම් ගැනීමට නොහැකි වීම ගැන අපට කනගාටුයි.ඔබ වහල් බවෙන් මිදෙන්න සමහර විට එතකොට තේරෙයි.

  • @AnuraSampath-s2s
    @AnuraSampath-s2s 2 หลายเดือนก่อน +13

    ජන අරගල සන්දානයට ජය!

  • @HasimHasimFarhan
    @HasimHasimFarhan 2 หลายเดือนก่อน +1

    Lal oya super BRO 👍

  • @SachiniPerers
    @SachiniPerers 2 หลายเดือนก่อน +1

    ජන.අරගල.සංධානයට.ජයම.
    වේවා..නාකි.රනිලා..පල.යන්න.
    .මකබෑව්ලා..ස්තුතියි.වසන්ත...

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි පුතේ ජය❤❤❤ජය❤❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏👍👍👍✌✌✌🙏🙏🙏🙏🙏🙏

  • @faizamohammed5989
    @faizamohammed5989 2 หลายเดือนก่อน +1

    GOD 🙏 you you're Always people Helping
    Keep it up We Can Standing Behind

  • @shanthaaththanayaka9414
    @shanthaaththanayaka9414 2 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවේවා ❤

    • @jaylathpushpakumara
      @jaylathpushpakumara 2 หลายเดือนก่อน +1

      ලපයට කියපන්කො වසන්ත මුදලිගේගෙන් බොරු කියන්නේ නැතුව කතාකරන හැටි ඉගෙනගන්න කියල.

    • @GayaniGayanini
      @GayaniGayanini 2 หลายเดือนก่อน +1

      වසන්ත දන්න මගුලක් නැ . වයස බලලා මුන්ට කියන්න අනුර ගෙන් ඉගනගන්න කියලා .මුන් හිතන්ඉන්නේ මුන් පොරවල් කියලා .මුන් වමේනම් වමට සහාය දීලා . දෙවනුව මොවුන්ගේ ගමනයන්න.

    • @jaylathpushpakumara
      @jaylathpushpakumara 2 หลายเดือนก่อน

      @@GayaniGayanini මාලිමාවේ වම කියන්නේ මොකක්ක්ද. නිකන් ගොන් ආතල් දෙන්න එපා. මාලිමාවේ තියන වමේ වැඩපිළිවෙල ඉස්සෙල්ල කියන්නකෝ. මහින්දලා රනිල්ලා එක්ක ඩීල් දාන විදියද අනුරගෙන් ඉගෙනගන්න කියන්නේ. නැත්නම් යුරෝපේ ගිහින් සල්ලි එකතුකරන් එන එක ගැනද? නැත්නම් රටටම අතේ රෝල් පච ගහන එකද. චන්දෙ දින්නත් නැතත් අනුර දිනුම්. ඔයා තමයි පරාද. වසන්ත මුදලිගේ කියන්නේ අතිශය බිහිසුනුම වෙලාවක අපි වෙනුවෙන් අරගල කරන්න පාරට බැහැපු චරිතයක්. අරලියගහ මන්දිරේ ඔෆිස් එකක් දාගෙන රනිල් එක්ක දුෂණ විරෝදී කියල කමිටුවක් දාගෙන ඒකෙ ෆයිල් ටික හොරෙන් උස්සන් ඇවිත් එළියේ මාද්‍ය ෂෝ දාන ජල්තර් කාරයන්ට වඩා වසන්ත මුදලිගේ රටට සුපිරි චරිතයක්.

    • @jaylathpushpakumara
      @jaylathpushpakumara 2 หลายเดือนก่อน

      ​ @user-gx6fp6kx7q මාලිමාවේ වම කියන්නේ මොකක්ක්ද. නිකන් ගොන් ආතල් දෙන්න එපා. මාලිමාවේ තියන වමේ වැඩපිළිවෙල ඉස්සෙල්ල කියන්නකෝ. මහින්දලා රනිල්ලා එක්ක ඩීල් දාන විදියද අනුරගෙන් ඉගෙනගන්න කියන්නේ. නැත්නම් යුරෝපේ ගිහින් සල්ලි එකතුකරන් එන එක ගැනද? නැත්නම් රටටම අතේ රෝල් පච ගහන එකද. චන්දෙ දින්නත් නැතත් අනුර දිනුම්. ඔයා තමයි පරාද. වසන්ත මුදලිගේ කියන්නේ අතිශය බිහිසුනුම වෙලාවක අපි වෙනුවෙන් අරගල කරන්න පාරට බැහැපු චරිතයක්. අරලියගහ මන්දිරේ ඔෆිස් එකක් දාගෙන රනිල් එක්ක දුෂණ විරෝදී කියල කමිටුවක් දාගෙන ඒකෙ ෆයිල් ටික හොරෙන් උස්සන් ඇවිත් එළියේ මාද්‍ය ෂෝ දාන ජල්තර් කාරයන්ට වඩා වසන්ත මුදලිගේ රටට සුපිරි චරිතයක්.

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 2 หลายเดือนก่อน

      ​@@jaylathpushpakumaraඋඹට වසන්ත හොඳ නම් පළ ඒකත් එක්ක අරගලය කරලා වෙච්ච දේ දන්නවනේ රනිල්ට දෙන්න වුනානේ දේශපාලනය කරන්න අත්දැකීම් ටිකකුත් ඕනාNPP එකෙන් පිට මේගොල්ලන්ට දේශපාලනයක් නෑ

  • @NiroshajanakaFernando
    @NiroshajanakaFernando 2 หลายเดือนก่อน

    ජන අරගල සන්ධානයට
    ජන අරගල ව්‍යාපාරයට
    ජන අරගල ධෛර්යයට
    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !

  • @saminthaAthapaththu-yc4hl
    @saminthaAthapaththu-yc4hl 2 หลายเดือนก่อน +6

    ජනඅරගල සංධානයට ජයවෙවා .....

  • @crishanthikd7542
    @crishanthikd7542 2 หลายเดือนก่อน +3

    මෙන්න ජනපතිකමට සුදුසු කොල්ලෝ රට හදන්න පුළුවන් අනිත් ඌ නම් එකෙක් වැඩක් නෑ මේ දේශපාලුවෝ රතු කොල නිල් එපා

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 2 หลายเดือนก่อน +2

    රැවටෙන්න එපා මෙයත් අන්තිමටම එකතුවෙන්නේ මාලිමාව එක්ක නෙවෙයි රට ජාතිය විනාස කරපු කරන පාහර දේශ පාලු දේශ පාඩු පාහර හතිකරෙත් එක්කම තමයි මෙයා දැනටමත් ඒඉඟි පෙන්වල ඉවරයි. මාලිමාවටම ජයම වේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @affordbay6700
    @affordbay6700 2 หลายเดือนก่อน +5

    ජනඅරගලයට ජය .

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 หลายเดือนก่อน +9

    පුතේ ඛුදූසරනයි

  • @Kumary-o5t
    @Kumary-o5t 2 หลายเดือนก่อน +5

    වසන්ත ❤❤❤

  • @linabas9007
    @linabas9007 2 หลายเดือนก่อน +1

    Wasantha you should join Anura’s team
    You have a great chance to be a president one day
    You and Anura can make the system change that everyone wants and make Sri Lanka great again 🙏❤️💐

  • @nayanaprabath7423
    @nayanaprabath7423 2 หลายเดือนก่อน +1

    හොරයක් මැරයක් නැති සුපිරි ජනතාවක් සිටින අයගේ අද හස ජන අරගලයේ අදහස වාමහන්සික පක්ෂ වල අදහස මාලි මාවේ අදහස් එක සමාන නිසා තවත් අලූත් පක්ෂ නිර්මාණය නොකර මාලි මාවට ඡන්දය දෙමු .මොකද මේ හැම පක්ෂවලට ම ඡන්ද කැඩුණු විට ඡන්ද වලින් පරාජය වෙනවා . අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපට කළ හැක්කේ එයයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰

  • @sriyasrimali4400
    @sriyasrimali4400 2 หลายเดือนก่อน +2

    ඔයාලා ඔය තරමට රටට ජනතාවට ආදරේ නමි මාලිමාව ට එකතුවන්න.....

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ 2 หลายเดือนก่อน +3

    පුතේ ඔයා මේ වෙලාවෙ මාලිමාවට එකතුවීමමයි සුදුසු 🧭👍

  • @shandishandi9585
    @shandishandi9585 2 หลายเดือนก่อน +1

    ඉදිරියට ම යන්න ලැබේවා අපි ඔබ සමගින් අපේ ගරුත්වය සිංහයෝ ටික ඕන වලාවටහඩ නැගීම ගැන ස්තුතියි

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 2 หลายเดือนก่อน

    අරගලයට ජයවේවා අරගල කරපු රටේ මිනිසුන් සියලු දෙනාට ජය වේවා

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 หลายเดือนก่อน +3

    මිනිස්සුනෙ හොදට මතක තියාගන්න
    මුන් දැන සක්කිලි ඩිල් රනිල්ට බැන්නාට
    මුන් සක්කිලි ඩිල් රනිල් එක්ක ඩිල් දාලා
    සල්ලි අරන් තියේන්නෙ
    මාලිමාවෙ චන්ද කඩන්න
    ඔක තමයි තිත්ත ඇත්ත
    දැන් බලන්න මුන් කතා කරන්නෙම
    චන්ද එනකම් ඉන්න එපාලු
    සටන් කරන්නලු
    දැන් තෙරෙනවාද ...?
    මුන්ගේ හිත ඇතුලේ තියේන්නෙ මොනාද කීයලා
    සටන් කරන්න සටන් කරන්න සටන් කරන්න
    මුන්ට ඔනා කරන්නෙ
    චන්ද තියන්නෙ නැති වෙන්න මෙ රටෙ ප්‍රශ්න ඇති කරලා
    නිකන්ම රනිල්ට ජනාධිපතිකම කරන්න පාර කපන එකයි ...
    බොරැ නෙවෙයි මුන් සක්කිලි ඩිල් රනිල් එක්ක සෙටි වෙලා ඉන්නෙ
    ඔක තමයි තිත්ත ඇත්ත

    • @nayanaprabath7423
      @nayanaprabath7423 2 หลายเดือนก่อน

      🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 หลายเดือนก่อน

    පරිස්සමට සියලුම දෙනාට දේවි පිහිට යි 🎉🎉🎉🎉🎉🎉

  • @TKrishnakumar-u1f
    @TKrishnakumar-u1f 2 หลายเดือนก่อน +2

    Brilliant speech god bless good luck

  • @PradeepaKumuduni-g6z
    @PradeepaKumuduni-g6z 2 หลายเดือนก่อน

    ඔයාට ජය වේවා සහෝ ඔබලාට තෙරුවන් සරණයි

  • @mohamedshazlymohamedshabde6908
    @mohamedshazlymohamedshabde6908 2 หลายเดือนก่อน +2

    Go ahead mudalige jayawewa

  • @SM.bus.sl3
    @SM.bus.sl3 2 หลายเดือนก่อน

    වසන්ත, මෙි වෙලාවෙි මාලිමාව සමග ඉන්න. නැතිනමි මොනවා කිවිවත් නුබ ත් රනිල්ගේ සපෝටර් කෙනෙක් තමයි අනිවාර්යයි. අරගලය මෙහයවිමෙි ⁣ගවුරවය තියාගන්න නමි දැන් වෙලාවෙ හැටියට මාලිමාවට සහයෝගය දෙන්න.පොදු සතැරා පරාජය කරලා ඉමු. ඉට පස්සෙ මොකක කලත් කමක් නැත.

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 2 หลายเดือนก่อน

    ජන අරගල සන්ධානයට ජයවේවා..✌️❤️✌️❤️💪

  • @senakabandara4367
    @senakabandara4367 2 หลายเดือนก่อน +5

    දරුවො හොද විවස්ථාවක් ඔ්න....එ්ක නෙමේද වෙන්න ඔ්න....

  • @user-in6yo1fx4n
    @user-in6yo1fx4n 2 หลายเดือนก่อน +1

    වසන්ත මල්ලි ජයවේවා ❤

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 หลายเดือนก่อน +2

    ඔබතුමා සහා පේරේටිටුවෙ එවුන් සක්කිලී ඩිල් රනිල් එක්ක ඩිල් එකක් දාගේන ඉන්නෙ කියලා දන්න මිනිස්සුන් දන්නවා
    නැතිනමි ඔබතුමාට කවුද ජනාධිපති වෙන්න චන්දය දේන්නෙ

  • @asankabandara939
    @asankabandara939 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ෙසට් ෙවනවා හෙලා.ජය නියතය්❤❤❤❤

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 หลายเดือนก่อน +3

    මහත්තයො ඔබතුමාට මෙ වෙලාවෙ ජනාධිපති වෙන්න බැහැනෙ ඔය කියන විදියට අංක පාරටම
    ඔබතුමා චොර වෙන්නෙ නැතුව
    මාලිමාවෙ චන්ද කඩන්නෙ නැතුව
    සක්කිලි ඩිල් රනිල්ට ඔනම වැඩෙ කරන්නෙ නැතුව
    මාලිමවට support කරලා අනුරව ජනාධිපති කරලා
    ඉටපස්සෙ මහමැතිවරණට
    ඉදිරිපත් වෙලා ඉටපස්සෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න මිනිස්සුන් එතකොට ඔබතුමාට පිළිගනියි
    නැතිනමි මෙ රටේ මිනිස්සුන් ඔබතුමාට කුණු කුඩයට දාන එක දානවාමයි
    ඔක තමයි තිත්ත ඇත්ත

  • @percywick7005
    @percywick7005 2 หลายเดือนก่อน

    මේ වෙලාවේ npp එකට සහය දෙන්න එතනින් ඔබ‍ට ගමනක් යන්න පුළුවන් පෙරටුගාමී බලල් අතක් වෙන්න එපා

  • @dharmasiri4548
    @dharmasiri4548 2 หลายเดือนก่อน +4

    පාර්ලිමේන්තුව ඇතුලෙ ඕනැ දෙයක් කියන්න පුලුවන් උනාට..අධිකරණය දුන් නියෝග පිලිපදින්න ඕනෙ නැද්ද ?

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 2 หลายเดือนก่อน

    වසන්නලා බෙදීල ඉන්නැතුව මාලීමාවත් සමග ඉදිරීයට යන්න

  • @lilasri3440
    @lilasri3440 2 หลายเดือนก่อน

    Ape daruwanta jayawewa aragalayata jayawewa budusarani ape daruwanta yahapatak wewa horu makabavela palayaw yanna ape daruwanta rata deelaape daruwanta jayawewa budusarani

  • @lilasri3440
    @lilasri3440 2 หลายเดือนก่อน

    Apewasantha puthata budusarani jayawewa edereyatama yanna suba gaman

  • @saminthaAthapaththu-yc4hl
    @saminthaAthapaththu-yc4hl 2 หลายเดือนก่อน +4

    වමට ...ජයවෙවා

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 2 หลายเดือนก่อน +1

    තරිඳු සහෝදරයා ජයවේවා

  • @Thannja-t1s
    @Thannja-t1s 2 หลายเดือนก่อน +2

    ජන අරගලයට ජයවේවා ❤❤❤

  • @kalumprabath5757
    @kalumprabath5757 2 หลายเดือนก่อน

    ජන අරගලය ට ජය වෙවා....

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 2 หลายเดือนก่อน

    Wasantha u ar hero for srilanka proud of u ❤️ we whish u join with MaliMa its good 👍 for u from Australia ❤

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv 2 หลายเดือนก่อน +1

    Lakmawage sabama daruwan❤❤❤❤

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 2 หลายเดือนก่อน +1

    වසන්න පුතා චන්දය ඉල්ලන්න

  • @chandrikashamali1880
    @chandrikashamali1880 2 หลายเดือนก่อน

    Wasanth ape oba ekka jayawewa.
    Enna puath chande ellanna
    Bs jayen jayawewa

  • @somasiriPathirage
    @somasiriPathirage 2 หลายเดือนก่อน +2

    A clear speech although teenager he must apply for presenting election

  • @serasingsubas-eb4me
    @serasingsubas-eb4me 2 หลายเดือนก่อน +1

    Vassantha. Good. Luck to you all 🙏🙏🙏

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා 🙏

  • @MohamedRimsam-oq5jl
    @MohamedRimsam-oq5jl 2 หลายเดือนก่อน +1

    Wel done my dear brother u'r corroct.

  • @paliwalisadeera
    @paliwalisadeera 2 หลายเดือนก่อน +1

    WASANTHA PUTHE API OYATA ADAREI MALIMAWATA AKATHU WENNA OYATA HODA ANAGATHAYAK TIYENAWA❤❤

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 2 หลายเดือนก่อน

    Wasantha ur idia brilliant talk always ur great person u join with MaliMa system changes all come through ❤

  • @lilasri3440
    @lilasri3440 2 หลายเดือนก่อน

    Ape wasantha putha atulu seyaluma daruwanta jayawewa yahapatak wewa budusarani jayawewa

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 2 หลายเดือนก่อน +5

    💪💪💪💪❤️❤️😍😍😍 වසන්ත 👌

    • @kantikp253
      @kantikp253 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @kantikp253
      @kantikp253 2 หลายเดือนก่อน

      Wasantheoytabudusarani

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe 2 หลายเดือนก่อน +4

    යන යකා කොරහත් බිදගෙන යනවා කියන්නෙ ඔකට

  • @chandaniperera5734
    @chandaniperera5734 2 หลายเดือนก่อน

    ඔයලා රටට ආදරේ අය ජය වෙිවා තේරැවන් සරනයි

  • @upalisannasgala9736
    @upalisannasgala9736 2 หลายเดือนก่อน +3

    මේ නිලදාරියාද මුහුදු වෙලලේ හෝටලයක් බිමටම සමතලා කරේ

  • @nelumwasala8531
    @nelumwasala8531 2 หลายเดือนก่อน +2

    ඔයාලත් මාලිමාවට සහයෝගය ලබාදීමට කටයුතු කරන්න .එහි යම් වැදගත් කමක් තියෙනව .

  • @sayuyou733
    @sayuyou733 2 หลายเดือนก่อน +1

    වසා ජය වෙිවා

  • @travelwithsandaruwan1241
    @travelwithsandaruwan1241 2 หลายเดือนก่อน +1

    Jaya wewa wasantha malli api oyala aekka tamai itin

  • @gbdissanayaka4423
    @gbdissanayaka4423 2 หลายเดือนก่อน

    අවුරදු 8 සරසවියෙන් එළියට බැහැගන්න
    බැරුව හිටියලු. ඇයි දන්නෑ.. එයාලා රටට බණ කියනවා. රටේ උන් අහනවා.

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 2 หลายเดือนก่อน +3

    ජයවේවා වසත්ත පුතේ ඔයා ජනාධිපති ඉල්ලන්න

    • @jaylathpushpakumara
      @jaylathpushpakumara 2 หลายเดือนก่อน

      yes ......

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      WADDATA JANA PATI WAENNALU PUKATA PAEN GAHLA WADE GU WALATA DANNAE OKAWA

    • @jaylathpushpakumara
      @jaylathpushpakumara 2 หลายเดือนก่อน

      @@nissankanissanka2551 උඹේ අම්ම වැද්දෙක්ට කියල කරගත්තනම් උඹත් වැද්දෙක්. මිනිස්සුන්ට කතාකරන්න ඉගෙනගනින් කාලකන්නිය.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      @@jaylathpushpakumara UBAE AMMA WADDAEKUTA PALAL KARALA HILA ALLALADA UBAWA WADALA TIYAENNAE MODA PONNAYO

  • @samarasekara9944
    @samarasekara9944 2 หลายเดือนก่อน

    Wasantha oya parissamen jayawewa jvp jvp jvp jvp jvp jayawewa

  • @padminipeiris2278
    @padminipeiris2278 2 หลายเดือนก่อน

    Oyata dirgausha puthe .. oya Api wenuwen Rata wenuven guti kewa ninda Aphasa vinda ...Den welawa... oya ediripath wenna rate mulika putuwata.... hebee ... Darmanukulawa weda karanna.... viswaya oya yahapath keneknam mulu viswa baladari diviyoma Araksha wethwa!!! Enna tika kale hemadama hodin enna thanhawa nethiwa shathutin Enna lebewa!!! Theruwan saranae siyaludenatama....❤

  • @mpliliwathi948
    @mpliliwathi948 2 หลายเดือนก่อน

    පූතෙ ඔයා තව පූංච්ච් අපෙ මවිබිමට හදවතින්ම ආදරෙ අය එකතූ කරගෙන පාලිමන්ටෙකට එන්න ඔයාල ඉන්නම ඔන ජයවෙවා ජයවෙවා ඔබ සැමදෙනාටම ලස්සන හදවත්❤❤❤❤❤❤ ආඩම්බරයි ඔයාල දකිනකොටත් අපෙ ලංකාවට ආදරෙ අය ඉන්නව ආඩම්බරයි සතූටූයි හොර තක්කඩි එලවලාම දාන්න අලූත් රටක් හදමු පුතෙ බුදුසරනයි සැමදෆනාටම

  • @mariekrisibal9491
    @mariekrisibal9491 2 หลายเดือนก่อน +1

    Rani la. gedara yavanna jayawewa👍❤

  • @malanihemalatha1849
    @malanihemalatha1849 2 หลายเดือนก่อน +1

    Jayaweva daruwoo

  • @SandyaKumari-z8p
    @SandyaKumari-z8p 2 หลายเดือนก่อน

    පුතො ඔයා චදෙට ඉලන බුදු සරනයි

  • @anniesilva9361
    @anniesilva9361 2 หลายเดือนก่อน +2

    කතානායකත් වැරදි කරලා තියන කෙනෙක්

  • @sunilananda9607
    @sunilananda9607 2 หลายเดือนก่อน +3

    M
    අනේ ගොන් පුතේ,ඔයාලගෙ වැඩවලින් මාලිමාවට කෙලවන්න්ද හද්න්නේ

  • @mohamedkamileen3280
    @mohamedkamileen3280 2 หลายเดือนก่อน +1

    Npp jaya wewa ❤❤❤

  • @lalithfernando5264
    @lalithfernando5264 2 หลายเดือนก่อน

    GARU ADIKARANAYATA JAYAWEWAA ❤❤❤❤❤❤❤❤❤

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 2 หลายเดือนก่อน +1

    Mun දුවලා duwala ගිහින් කියන්නේ චණ්ඩි set eka bayata😮 parliament eka ඇතුළට ගිහින් 😮

  • @sheharamediyas3450
    @sheharamediyas3450 2 หลายเดือนก่อน

    Wasantha sahodaraya obage sewaya npp ekata awshyama mohotak meka..ekathuwela gema gahamu..jayawewa

  • @CarmelJayasinghe
    @CarmelJayasinghe 2 หลายเดือนก่อน

    ❤ATHTHA. RANILA PANNA DAMU.❤

  • @anniesilva9361
    @anniesilva9361 2 หลายเดือนก่อน

    මාලීමාවත් එක්ක ඇරියස් තියන පාලකයන්.

  • @chandrikashamali1880
    @chandrikashamali1880 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤
    Pute oya gamana taniyen
    Yanna berida
    Nel.kola.ratu.netuwa
    Ehmayanawanam.godak.hoda

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm 2 หลายเดือนก่อน +1

    දේශබන්දුවට දේශපාලනය කරන්න අයිතයක් තියනවා මොකද තාත්තා හිටපු ඇමතිවරයෙක් ගාමිණි ජයවික්‍රම පෙරෙරා

  • @upulkithsiri3161
    @upulkithsiri3161 2 หลายเดือนก่อน +2

    බැංකු හොරුන්ට එරෙහිව සටන් වදින බොරලුගොඩ සිංහයා මහින්දානන්ද බන්දුල ගුණවර්ධන හා වසන්ත මුදලිගේ සමග එක්ව රට ගොඩනගමු

    • @nayanaprabath7423
      @nayanaprabath7423 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😢😅😅🐍🐍

  • @amilachamath1465
    @amilachamath1465 2 หลายเดือนก่อน +1

    ඔබලා වෙන පාරක යන ඵකෙන් ලොකු අවාසියක් වෙනව මාලිමාවට. මාලිමාව මෙන්ම ඔබලාගෙත් අවංකවම එකම චේතනාව මේ රට මේ මගඩි හෝරැන්ගෙන් බේරාගෙන රට යහමඟට ගන්න නම් ඒකට බාධාවක් වෙන මාර්ග වලින් මිදිය යුතුය.

  • @alistairsenn9256
    @alistairsenn9256 2 หลายเดือนก่อน +1

    We salute you Wasantha. A true leader with a back bone.