රටම කැළඹූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න... -පොලීසියට වැඩ වරදීද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @supremedasathanews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    📺 UHF 47 - දිවයින පුරා
    📺 UHF 49 - බස්නාහිර
    📺 UHF 28 - දකුණ
    📺 UHF 56 - සබරගමුව
    📺 UHF 32 - වයඹ
    📺 Dialog TV: Channel No 20
    📺 Freesat: Channel No 17
    📺 PEO TV: Channel No 16
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 1.6K

  • @Krishanjaguar
    @Krishanjaguar หลายเดือนก่อน +176

    පිටව යෑමට අවසර දුන්නා කියන්නේම පොලිසිය වැරද්ද කලා කියන්න හොදම සාක්කියක්😂😂😂

    • @sithijabasnayake9636
      @sithijabasnayake9636 หลายเดือนก่อน +2

      🤣😂sirawata aa

    • @gihanchameera6881
      @gihanchameera6881 หลายเดือนก่อน +2

      Aniwaaaa 😂😂😂

    • @Lakshan_JB14
      @Lakshan_JB14 หลายเดือนก่อน +1

      ammapa.

    • @user-np2wl3ss2i
      @user-np2wl3ss2i หลายเดือนก่อน

      HiPp no hi​@@sithijabasnayake9636

    • @fnirmala7179
      @fnirmala7179 หลายเดือนก่อน +1

      වාහන පිටත් කළා කියන්නෙ ඒ මනූෂ්‍ය යන්ගෙ කතාව ඇත්ත

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w หลายเดือนก่อน +117

    හරිනං සමාජමාද්‍යට දාපු කෙනාට මුදල් තෑග්ගක් දෙන්ඩ ඕනි.

    • @balangodacco
      @balangodacco หลายเดือนก่อน +3

      sure...ehema dewal dammama thamai lankawama danaganne.....ugath aya nemeine owata ganne

    • @ThilinaPriyasad
      @ThilinaPriyasad 20 วันที่ผ่านมา +1

      aniwaryenma

  • @arunathilakasiri2459
    @arunathilakasiri2459 หลายเดือนก่อน +377

    ගන්ජා තිබුන්නම් මොකටද යන්න දුන්නේ ඕකෙන්ම පොලිසියේ වැඩේ තෙරෙනවනේ

    • @anandakumara2595
      @anandakumara2595 หลายเดือนก่อน +4

      ✔️✔️.

    • @Beruna12345
      @Beruna12345 หลายเดือนก่อน +7

      Oyage kathawa eththa

    • @ChandimaBuddika
      @ChandimaBuddika หลายเดือนก่อน +1

      haiyoooo😂😂

    • @bu3334
      @bu3334 หลายเดือนก่อน +3

      Yanne dunne ai

    • @FacebookSuffort
      @FacebookSuffort หลายเดือนก่อน

      Athtyatama

  • @DalasFernando
    @DalasFernando หลายเดือนก่อน +48

    පොලිසියට බුලත් සැපීමට. පොලිස් අන පනත් වල ප්‍රතිපාදන තිබේද? නැත්ද?

    • @jayawickramaug2735
      @jayawickramaug2735 หลายเดือนก่อน +2

      විට කන්න සල්ලි ගන්න තමයි වැඩේකලේ..😊

  • @jayagamusrilanka
    @jayagamusrilanka หลายเดือนก่อน +222

    අපු එවුන්ගාව ගංජා තිබ්බනම් කථා කරලා නිකන් යවයි...

    • @pethummexmex1908
      @pethummexmex1908 หลายเดือนก่อน

      හ්ම්ම් ඔවනෙ

    • @dammikasudarshana8990
      @dammikasudarshana8990 หลายเดือนก่อน +3

      Maadya prakasaka nikan baba part Dala ,hor polis karaya beranna hadanne

  • @sulochanadulanjaleeaththan3159
    @sulochanadulanjaleeaththan3159 หลายเดือนก่อน +23

    පොලිසිය කොහොමත් දැන් බලූ වෙලා ඉවරයී....🤮🤮

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 หลายเดือนก่อน +101

    වෑන් එකේ ගන්ජා තිබ්බනම්...කොහොමද උසස් පොලිස් නිලධාරීන් මෙය සමතයට පත් කරන්නේ ...එසේ කල හැකිද 😅

    • @Padmasiribandara-r5m
      @Padmasiribandara-r5m หลายเดือนก่อน +3

      Loweth baneeeeee

    • @KavindaBandara-yv5no
      @KavindaBandara-yv5no หลายเดือนก่อน +3

      Aeka aethta horage ammagen peana ahanawage wedak

    • @lalitaliyanege6002
      @lalitaliyanege6002 หลายเดือนก่อน

      Anna hari kohomada samathayakata path kara kiyannea ganja thiba nam mokada neethiya karea neththe anika kollanwa ganja seet akea thiyavida sangawala neda thiyannea anea babbu kappama ganna ganja demma aka hondatama peanawa

    • @thusara6728
      @thusara6728 หลายเดือนก่อน

      😅

    • @RanilAsangaMiranda-m6y
      @RanilAsangaMiranda-m6y 18 วันที่ผ่านมา

      නියම ෆොයින්ට් එක.🫶

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 หลายเดือนก่อน +21

    යුක්තියේ මෙහුම...පර පොලිසිය

  • @roshankwt409
    @roshankwt409 หลายเดือนก่อน +458

    පොලිසිය ගංජා දාන්න හොදයි. කොල්ලෝ කරපු වැඩේ නරකයි. අනේ තොපේ නිතිය

    • @dammika428
      @dammika428 หลายเดือนก่อน +11

      උන් ඔක්කොම එකයි .

    • @user-xv3iy5pn4n
      @user-xv3iy5pn4n หลายเดือนก่อน +6

      Kawadada Talduwa atta keewe

    • @ShimronVS
      @ShimronVS หลายเดือนก่อน +3

      Sirawatama bn mona magulkda mnda.

    • @rohanabeyratne9959
      @rohanabeyratne9959 หลายเดือนก่อน +5

      කැකිල්ලෙ රජු මතක් උනා ඒක අහපුව්ම😂😂

    • @SanjeewlasanthKarunarathna
      @SanjeewlasanthKarunarathna หลายเดือนก่อน +2

      Police madhya prakashakaya Angoda danna.muta pissu 😂

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 หลายเดือนก่อน +17

    මෙ කොල්ලන්ගේ වාහනේට විතරක් නෙමෙයි තවත් ට්ජැන් වල මෙහෙම වෙලා තියෙනවා පොලිස් කුක්කෝ මෙහෙම කරන්නෙ මුන්ට එදා වෙල මිරිමහ ගන්න ක්‍යක් හරි කඩා ගන්නා මුවා වෙන් මුන් මේක කරන්නෙ වැඩෙ වැරදුනොත් පොලිස් පොතෙ ලියනවා ඇත්නම් මුන් මිනිස්සුන්ගෙන් කියක් හරි කඩාගෙන යවනවා ගොඩාක් වාහන අල්ලන්නෙ බ්බයික් අල්ලන්නෙ මුන්ගේ වෙල පිරිමහ ගන්න තමයි උන් ඔය වැඩේ කරන්නේ ඒකෙන් අර් හොද නිලදාරින්ගේ නමත් කැත වෙනවා

  • @chinthakasandaruwan4792
    @chinthakasandaruwan4792 หลายเดือนก่อน +198

    යුක්තිය මෙහෙයුමේදී බස් වලටත් පාර්සල් දැම්මේ මතකයි නේ.😂😮😅

    • @user-gz2uy3vq8e
      @user-gz2uy3vq8e หลายเดือนก่อน +13

      එක කැමරාව නිසා මටිිටු උනා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 หลายเดือนก่อน +8

      මතකයි මතකයි

    • @jalaldeenazmi8055
      @jalaldeenazmi8055 หลายเดือนก่อน +3

      Yes🎉

  • @rohithafernando9665
    @rohithafernando9665 หลายเดือนก่อน +14

    මේ දාල තියෙන comments ටික බැලුවම පේනව අපේ රටේ පොලිසිය ගැන ජනතාවගේ ඇති අප්‍රසාදය කොයිතරම්ද කියලා. ඒ නිසා නිවැරැදි විය යුත්තේ කොතැනද යන්න පොලිසියේ උසස් නිලධාරීන් විසින් සාධාරණව සලකාබැලිය යුතුයි.

  • @ukuk1581
    @ukuk1581 หลายเดือนก่อน +356

    අනිවාර්යයෙන්ම අර පොලිස් කාරයා ගංජ දැම්මා. උගේ මූනෙන්ම පේනවා. බුලත් හපයා.

    • @koekloeren3797
      @koekloeren3797 หลายเดือนก่อน +11

      හොදට බලන්න කොලපාට Fest එක දාගෙන ඉන්න කෙනා දැම්ම කියන පොලිසියේ කෙනාට බෙල්ල හරවල ඇහෙන් දෙන ඉගිය ,,මුන් එකතු වෙලා ගහන ගේමක්

    • @mash_sh_.sh03
      @mash_sh_.sh03 หลายเดือนก่อน

      ​@@koekloeren3797තම්බිත් එක්ක කතා කරලා වැඩක් නෑ කියලා කියන්නේ ඒ😂😂😂

    • @Sriyani-pm6hs
      @Sriyani-pm6hs หลายเดือนก่อน +4

      අනේද කියන්නෙ ඵ්ක විට කාල හොමිබයි දත් ටිකයි .පොරණුවෙන් බාපු.ගඩොල් කැටයක් වගේ.

    • @kasunlakmal1566
      @kasunlakmal1566 หลายเดือนก่อน

      Sira

    • @mscafe59
      @mscafe59 หลายเดือนก่อน +1

      ​@@mash_sh_.sh03thoge ammage ahawal ekata neda thambi kiyanne😅

  • @florenceherath3732
    @florenceherath3732 หลายเดือนก่อน +18

    අනෙ පොලිසිය බබ්බු🙈🙈බබාල එවගෙ වැඩකරයියැ🤷‍♂️

  • @shanthasamarakoon9120
    @shanthasamarakoon9120 หลายเดือนก่อน +36

    මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට සමාජික දැනුවත් කිරීම ඉතා වැදගත්. වීඩියෝව දැම්ම ඉතා හොඳ යි

  • @bhagyasridayasiri6971
    @bhagyasridayasiri6971 หลายเดือนก่อน +11

    පොලිසිය 😢 , බුලත්විට කකා මොන ඩියුටිද නේ😂.

  • @SundaradasanWijeratnam
    @SundaradasanWijeratnam หลายเดือนก่อน +121

    පොලිසිය දැන් නිවැරැදියි අර කොල්ලෝ 4 දෙනා වැරදි කාරයෝ කරනවා අනිවාර්යයෙන්ම..ඔය ශ්‍රී ලංකා පොලිසියනේ.

    • @pushpakalyani2922
      @pushpakalyani2922 หลายเดือนก่อน +7

      උන් ටික අල්ලාගෙන බොරු වට හිරේ දායි.. මෙහෙමත් පොලීසිය ක්

    • @UshanOfficial
      @UshanOfficial หลายเดือนก่อน +2

      එහෙම කලොත් නම් ඕන එකක් වෙද්දෙන් කියලා අනිවා ඕකුන් ටික මහ පාරකදි යටකරලා දාන්ඩ තියෙන්නෙ.👊😏 කාලකණ්ණි

    • @neethamirihana484
      @neethamirihana484 หลายเดือนก่อน +1

      මට නම් හිතෙන්නේ හිරෙ දාන්න උසාවියට ඉදිරිපත් කරන්න බැරි වෙයි වගේ.
      පාර්ලිමේන්තු අරං යන්න වෙන තත්ත්වයක් හදාගන්න වගේ පොලී මුදලාලි සමග කට්ටිය ගෙ සූදානමක්?

    • @dhanushkasampath3515
      @dhanushkasampath3515 หลายเดือนก่อน

      පොලිසිය තමයි අහින්සක උන්ව අපරාධකරුවන් කර්න්නේ

  • @geethapushpakumari9725
    @geethapushpakumari9725 หลายเดือนก่อน +6

    ජාරා පොලිසිය කරන ජාරා වැඩ ලොකය දැන ගන්නවට බයයි.කාලකන්නි පොලිසියක් ලංකාවෙ තියෙන්නෙ

  • @user-um6zh4zb2t
    @user-um6zh4zb2t หลายเดือนก่อน +256

    මුන් වගේ ජරා පොලිස්කාරයෝ උපරිම දඩුවම් දෙන්න ඔනි

  • @Krishanjaguar
    @Krishanjaguar หลายเดือนก่อน +7

    ගන්ජා දාපු පොලිස් බල්ලා හරි
    වීඩියෝ කරපු එකා වැරදි😂😂😂😂😂

  • @surath70
    @surath70 หลายเดือนก่อน +66

    පොලිසිය දැන් හදන්නේ මේ හරහා සමාජ මාධ්‍ය භාවිතා කර අය බය කරන්න 🤣

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc หลายเดือนก่อน +5

    ජේෂ්ට නිලධාරියෙක් යන්න කිව්ව කියන්නෙම වැඩේ ඇත්ත කියන එකනෙ 😂

  • @sudeeraperera877
    @sudeeraperera877 หลายเดือนก่อน +181

    පොලිස් කාරයගේ මූන දැක්කම කියන්න පුලුවන්
    චාටර් පොලිස් පීචන් පොලිස්
    සල්ලි නැත්නම් කියල ඉල්ල ගනිල්ලා
    බලු වැඩ කරන්නේ නැතුව

    • @user-dm7it9ms7w
      @user-dm7it9ms7w หลายเดือนก่อน +8

      ඒක ඇත්ත අර පොලිස් කාරයගේ මූනෙන්ම පේනවා හොර වැඩක් කරලා ඉන්නවා කියලා සල්ලි නැත්තන් ඩියුටි ඉවරවෙලා ගිහීන් හිගාකාපල්ලා

    • @Rover1117
      @Rover1117 หลายเดือนก่อน

      ​@@user-dm7it9ms7wyes 👍

  • @user-ts9xl4cv9i
    @user-ts9xl4cv9i หลายเดือนก่อน +3

    නොමග යාමක් නෑ. මේවා සමාජ මාදයට දාන්න ඕනේ. මෙකෙන් උනේ රටේ ජනතාව ඇත්ත දැනගත්තා

  • @ravidahanayaka5296
    @ravidahanayaka5296 หลายเดือนก่อน +81

    මාද්‍ය ප්‍රකාශක තුමනි පාරෙ ඉන්න පොලිස් කාරයො ඔය වැඩේ ඕනි තරම් කරනව ඔබතුමා පිලිගන්නෙ නැති උනාට අත්දැකීම් තියනව .පාරෙ ඉන්න උන් හිගා කනව තමුන්ගෙ ගෝලයො සුද්ද කරාට සත්‍ය එයයි.

    • @ruwanlakmal8870
      @ruwanlakmal8870 หลายเดือนก่อน +1

      ඔය සක්කිලියට තුමා කියන්න තරම වටින එකෙක් නෙවෙයි අමු ගවයෙක් දැක්කා වගේ කියනවා පොලිසියෙ කක්කුස්සිය හොදට සුද්ද කරනවා🤣🤣🤣

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 หลายเดือนก่อน +1

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි! සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී

  • @jones927
    @jones927 หลายเดือนก่อน +571

    හොරාගෙ අම්මා
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක😂

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 หลายเดือนก่อน +30

      වීඩියෝව බලපු අපිවත් අත්අඩංගුවට ගනීවිද සපත්තු පොලිෂ්.

    • @user-rx5yq4lv7h
      @user-rx5yq4lv7h หลายเดือนก่อน +3

      ❤❤❤👍

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf หลายเดือนก่อน +21

      මේක හරිම භයානක තත්වයක් පොලොසිය ගැන සත පහක විශ්වාසයක් දැන් මේකෙන් පස්සෙ මිනිස්සුන්ට නැති වෙලා යනවා.. මාධ්‍ය ප්‍රකාශකයා කරන්න ඕන උන්ව සුද්ද කරන එක නෙමෙ , ඇත්ත කියන එක.. අන්තිම කැත වැඩ මේවා

    • @barneycasting8331
      @barneycasting8331 หลายเดือนก่อน +1

      යකෝ campus ගිහින් උපාධිය ගත්තු lawyer කෙනෙක් තල්දූව සර් කියන්නේ ...

    • @hashi3932
      @hashi3932 หลายเดือนก่อน +1

      Sira kthwa,, Ekaaah itawada hapan

  • @lalithfonseka9886
    @lalithfonseka9886 หลายเดือนก่อน +3

    බුලත් හපනෙත් මත් තත්ත්වය ක් ඇතිකර ගැනීමට යි.

  • @ThusharaSuriya
    @ThusharaSuriya หลายเดือนก่อน +54

    පොලිසිය ඔබෙ යම්කිසි දෙයක් පරික්ෂා කිරිමෙදි එ පිලිබදව දැඩි අවදානයෙන් සිටින්න (හොරා පොලිස් )

  • @Kurunegala8183
    @Kurunegala8183 หลายเดือนก่อน +3

    වෑන් එකේ ආපු අය jvp ආධාරකරුවෝ කියලා තාම කිව්වේ නෑනේ..😅😄😜😂

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 หลายเดือนก่อน +63

    පොලීසිය ගංජා දාලා ඒක නෝන්ඩි වුනාම ඒකට අලුත් රචනාවක් හදලා . ඇට පිටින් කතාව මාරුකරලා මරු මරු ඒක තමයි වෙන්න ඕනේ.... මට පේන්නේ පොලීසිය ඇට පිටින් ගංජා ගහලා. මේවගේ කොච්චර අහිංසක තරුණයන්ට කරනවද මේ දහජරා පොලිස් නිලධාරින් නිසා මුලු පොලිස් දෙ පා ර් ත මේ න් තුවටම අඅ ප කී ර් තියක්. ඇයි මෙහෙම හෙනගහන අපරාධ කරන්නේ. තරුණ ජීවිතවලට මේ කරන නින්ධිත අපරාධයට මේවගේ දහජරා පොලිස්කාරයන්ට විතරක් නෙවෙයි එවුන්ගෙ පවුල්වලටත් සාපකරනවා මිනිස්සු. ඒ වගේම තමයි ඒ වගේ තිරිසන්වෙසින් සල්ලි පෙරේතකමට, නඩු ටික ගොඩක් කරගෙන අවුරුද්දෙ අවසානෙ ලොකු බටා එකක් ගන්න, තාන්න මාන්න ගන්න දගලන මේ වගේ පොලිස් බල්ලන්ට හෙන හතම ගහන්න ඕනෙ විතරක් නෙවෙයි. උන්ගෙ ජීවිත විනාසවෙලාම යන්න ඕනෙ කියනවා මට අනන්තවත් අහිංසක මිනිස්සුන්ගෙ කටවල්වලින් ඇහිලා තියෙනවා... මමත් කියන්නෙ මේවගේ පොලිස් නිලධාරින් ඉන්නවනම් එවුන්ට හොදක්නම් වෙන්න එපා දෙයියනේ ඕකුං විනාසවෙලාම යන්න ඕනෙ. ඔතන සමහරවිට විදේශරටකට යන්න ඉන්න තරුණයෙක් හිටියොත් ඒ කොල්ල ගන්න පො ලි ස් වා ර් ථා ව ට ඒ කොල්ලා මත් ද්‍රව්‍ය චෝදනාවට ලක්වෙච්ච පුද්ගලයෙක් කියලා සටහන්වෙනවා. එතකොට අ පොලිසියෙ එවුන්ගෙ අම්මට තාත්තට විතරක් නෙවෙයි ඒකගෙ මුලු පවුලටම හෙණ ඉල්ලනවා ඕනම මනුස්සයෙක්. අනේ පොලිස් මහතුනේ මේ වගේ හෙනගහන අපරාධ කරන්න එපා... තරුණ ජීවිතව එහෙම විනාස කරලා මොකටද සල්ලි බලය උසස් තනතුරු ඒවා
    “හො ම ත ග යු“ මිනිස්සු සාපකරනවා ඒවා එසේ මෙසේ සාප නෙවෙයි ඒ මිනිස්සුන්ගෙ ජීවිත අදුරු කරන එවුන්ට අපිත් සාප කරනවා... ඔබතුමන්ලාටත් දරුවන් ඉන්නවා නේද? ඒ දරුවන්ට කන්න බොන්න වියදම් කරන්නෙත් ඔය විදිහට හෙනගහන අපරාධ කරලා තව දරුවෙකුගෙ ජීවිත විනාස කරපු සල්ලි නේද? ඒවගේ දේවල් කරන සමහර පොලිස්නිලධාරීන්ට දෙවියන් විතරක් නෙවෙයි ස් ව භා ව ධ ර් ම යෙන් පවා දඞුවම් කරනවා... එහෙම වුන අයත් අනන්තවත් අපි දන්නවා... ඒක නිසා පරිස්සමින් නීතිගරුකව කාරුණිකව තමන්ගෙ ආත්මයට නිගරුවක් වෙන දේවල් නොකර රාජකාරිය කරන්න ජීවිත විනාස කරලා තමුන්ලත් විනාස වෙන්න එපා.... ඒක පොලිසියෙ ඉන්න ගුණගරුක නිලධාරීන්ටද නින්දාවක්...

    • @Padmasiribandara-r5m
      @Padmasiribandara-r5m หลายเดือนก่อน

      Ekenma

    • @pulajana3955
      @pulajana3955 หลายเดือนก่อน

      Horage ammagen Pena asima😁

    • @amalNimal-ey4ns
      @amalNimal-ey4ns หลายเดือนก่อน

      බොරැකාරයන්ට හෙණ් හතම වදියි

  • @user-uc3vk2zr2k
    @user-uc3vk2zr2k หลายเดือนก่อน

    සමතයකට පත්කරන්න දෙයක් නෑ, කාලකන්නි පොලිස් ඔහොම තමයි. හොද නිලධාරීන් ට ජයවේවා 👍

  • @ruwansameera7783
    @ruwansameera7783 หลายเดือนก่อน +221

    ගංජා තිබ්බනං යකෝ සමථයට පත් පත් කරන්නේ කොහොමද,,පොලිස්කාරයෝ ඇට පිටින් ගංජා ගහලා

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 หลายเดือนก่อน +6

      ඇප නැති වරදක් සමතයට පත් කිරීම බයානකයි

    • @kokilawijewickrama6639
      @kokilawijewickrama6639 หลายเดือนก่อน +7

      අම්මටසිරිවෙන මාධ්‍ය ප්‍රකාශවරු සහ නල්ලමලේ මාධ්‍ය.................

    • @thusharamallawa5404
      @thusharamallawa5404 หลายเดือนก่อน +5

      කාකි පාටින් මහපු ජංගි වගයක් තියනවා පොලිසියට විකුන ගන්න බැරි වෙය්ද දන්නැ 🤔🤔🤔🤔🤔

  • @Userapabc
    @Userapabc หลายเดือนก่อน +1

    සමාජ මාද්‍යට මේවා දාන්න ඕනේ. මිනිස්සුන්ට දැනගන්න. අපි නොදන්න පොලිස්.

  • @ruwansameera7783
    @ruwansameera7783 หลายเดือนก่อน +84

    සමථයට කියන්නේ ඒ ගැන පොලිස්කාරයද ගංජා දාලා තියෙන්නේ

  • @user-gb1qn2ro7z
    @user-gb1qn2ro7z หลายเดือนก่อน +1

    ලංකාවෙ පොලිසිය තරමි ජහ ජරා වැඩකරන පොලිසියක් මෙලොවෙ කොහෙවත් නැත

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm หลายเดือนก่อน +38

    පොලිස් මාද්‍ය ප්‍රකාශකය හැමදාමත් ඔයටික තමයි කරනේ ඕකට හෙනම ගහපන් පවුලේ සියලුම දෙනාටම😢

  • @AjithAjith-gf2xf
    @AjithAjith-gf2xf หลายเดือนก่อน +1

    පොලිසියට වඩා ජනතාව දන්නවා පොලිසිය ගැන

  • @MrSleeping
    @MrSleeping หลายเดือนก่อน +42

    ගන්ජ ඕනේ නම් ලඟම ඇති පොලිස්තානයට වාර්තා කරන්න 😂

  • @lahiruwickramarathna4353
    @lahiruwickramarathna4353 หลายเดือนก่อน +1

    පොලිසිය ගංජා දනවා එක මුලු රටම දන්නවා.

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +37

    හොදටම බලන්න මේ video එක දිහා පොලිසිය ඇදුමට උඩින් කොලපාට Fest එක ඇද ගෙන කෙනා ගංජා දැම්මා කියන පොලිසිය කෙනට ඔලුව හරවා ඇහෙන් දෙන ඉගිය හොදට බලන්න,,මුං එකතු වෙලා කරන ගේමක්,, දන්න කෙනෙකුට පුලුවන්නම් මෙය අතුරැදහන් කරන්නට පලමුව නිතිඥ මහතෙකු ඉදිරියට ගෙනියන්න,,ප්ලිස්,,අද මේ දරුවන්ට හෙට ඔබේ මගේ දරැවන්ට

    • @judelakshman7054
      @judelakshman7054 หลายเดือนก่อน

      Oyage kathaawa hare uu athana kiyanne aruuta nihadawa enna kiyana aka...mokada warada unge nisaa

    • @gayanchamara5991
      @gayanchamara5991 หลายเดือนก่อน +1

      Ou eka mn me vedio eke nemei mulinma giya vedio eket dekka eya kiyanne aruta nihada wenna kiyala um denme netinam mokatada nihada wenne

    • @kusumkwt7255
      @kusumkwt7255 หลายเดือนก่อน

      එක.තමයි .මම.හොදට.දැක්කා .එයාගේ.ඉඟිය.කොහොමද .

  • @chandanasadamal5098
    @chandanasadamal5098 หลายเดือนก่อน +1

    පොලිසියට නිතිය නැ අහිංසක මිනිස්සුන්ට තමයි හැමදේම

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c หลายเดือนก่อน +88

    මේ පොලීසියේ වැඩක්.

  • @samithchathurangabandara1458
    @samithchathurangabandara1458 หลายเดือนก่อน +2

    විට කාලා,ගංජා බීලා වාහන චෙක් කරන්න එන්නේ මුන් පාරට.ඕවා අපි කාට කියන්නද,අපේ පැත්තේ නම් බහුතරයක් රෑට ටැරැෆික් මහත්වරු බීලා ඉන්නේ පාරේ.බොරු චෝදනා දාලා දඩ කොල ලියලා දෙනවා.😢

  • @user-bb6cm2wm3l
    @user-bb6cm2wm3l หลายเดือนก่อน +56

    පොලිසියේ කපටි වැඩ මේ නිසා පොලිසියෙ යහපත් අයටත් නරක නාමයක් වෙන්නෙ වැරදි කරපුඅය ඇල්ලීම හොඳයි වැරදි පැටවීම නරකයි

    • @M.Jayawardhana
      @M.Jayawardhana หลายเดือนก่อน +2

      පොලිසියේ යහපත් අයගෙ හැටි පූසෙක් වගේද මම ජීවිතේට දැකලනෑනෙ බං

  • @wasanthaSamaranayaka
    @wasanthaSamaranayaka หลายเดือนก่อน +1

    සාදාරනයක් වෙන්නනම් මේ වගෙ දේවල් සමාජ මාද්‍ය වලට දාන්නම ඔන

  • @liyanagepushpika5986
    @liyanagepushpika5986 หลายเดือนก่อน +52

    පොලිස් මාද්‍ය ප්‍රකාශක කියන්නේ ලස්සනට බොරැ ගොතන්න පුළුවන් මිනිහෙක් බව රටම දන්නව .හැම දේකම ඇත්ත එලියට එන්න තව බොහොම ටික දවසයි තියෙන්නේ

    • @LalKumara-gd9qw
      @LalKumara-gd9qw หลายเดือนก่อน

      ඌ කියන්නෙ ලියලදෙන එක බං

  • @user-sn7wq8dd4e
    @user-sn7wq8dd4e หลายเดือนก่อน +1

    සමතයකට පත් කරා කියන්නේ පොලිසිය කියන්න ඇති හරි හරි අපි තමයි ගංජා දැම්මේ .. වරද අපි පිලිගන්නම්..මේවා මාධ්‍යයට කියන්න එපා කියල

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน +52

    නඩුත් හාමුදුරුවන්ගේ..බඩුත් හාමුදුරුවන්ගේ

  • @cmpremarathna1275
    @cmpremarathna1275 หลายเดือนก่อน +1

    පුරවැසියෙකු වීම නිසාම
    සැකකරැවකු වන රටක්...😡😡😡

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +45

    ❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @anushasudarshani1197
    @anushasudarshani1197 หลายเดือนก่อน +1

    Lankawe පොලිසියනම් කියලා වැඩක් නැහැ.තිරිසන්නුන්ටත් වඩා නරකයි.මුන්ට හෙනවත් නැහැ

  • @Jausticelegue
    @Jausticelegue หลายเดือนก่อน +35

    අම්මෝ මාද්‍ය පුකාසක ..ඉහල පොලිස් නිලදාරියට මැදිහත් උනාම ඕන ප්‍රස්නයක් විසදන්න පුළුවන් රටක්😮

  • @HarshaRanasinghe-cv2vh
    @HarshaRanasinghe-cv2vh หลายเดือนก่อน +1

    ඇත්තම සිද්දිය ගොඩාක් පොලිසියෙන් බඩු දලා තමයි අල්ලන්නේ.

  • @kalukumi2826
    @kalukumi2826 หลายเดือนก่อน +25

    ගංජා ඇට වැනි යමක්... ගංජා ඇටේ පොලිස්කාරයින්ට අදුරගන්න බැරි නම් ඔය මෙහෙයුම් මොකටද..? කඩල කකා ගියත් මුන් අපිව අල්ලගනී . ගංජා ඇට කන්නෙ කියලා.

    • @user-rl6db4lo2d
      @user-rl6db4lo2d หลายเดือนก่อน

      පොලිස් කාරයෝ ගන්ජා ඇටපිටින් ගහලා

  • @sajithudayanga9121
    @sajithudayanga9121 หลายเดือนก่อน +1

    කවුද දෙවියනේ නීතිගරුක පොලිස් මහත්වරුන්ට අපහාස වෙන විදිහට වීඩියෝ සමාජ මාධ්‍ය වලට මුදාහැරපු අපරාධ කාරයා ????

  • @tharangawimalarathna548
    @tharangawimalarathna548 หลายเดือนก่อน +24

    එහෙම දෙයක් තිබුනනම් නිදහස් කරේ ඇයි ,? අත් අඩන්ගුවට අරගෙන පරීක්ෂණ කරන්න එපෑයි😂😅😂😅

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 หลายเดือนก่อน +1

    මොකද්ද බන් සමතයකට පත් කරන්නේ... ඒ කියන්නේ පොලිසිය අතින් බඩු දාලා..

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d หลายเดือนก่อน +50

    ගංජ තිබුන නම් ඇයි මුදා හැරියෙ.වීඩියෝ එක දාපු එකද වරදක් වෙන්නේ කොහොමද . ගංජ ළඟ තියාගෙන හිටපු පොලිස්කාරය වරදකාරයෙක් නෙමෙයි ද.

  • @user-sv3um2co7o
    @user-sv3um2co7o หลายเดือนก่อน +1

    සමාජ මාදයයට දාංන අවසයයි පොලිස් තිරිසන්නුන්ගෙ වැඩ

  • @sajeewadissanayaka5399
    @sajeewadissanayaka5399 หลายเดือนก่อน +30

    ඇත්තටම මේ පොලිස් සුනකයගේ මුනෙන්ම කියන්න පුලුවන් ඌ තමයි ඒක කරේ කියලා

  • @ruwansrilalpremathilaka6693
    @ruwansrilalpremathilaka6693 25 วันที่ผ่านมา

    අනේ පොලිසියෙ කෙරුවාව අපි නොදන්නවායැ...😊 තෑගි දෙන්න ඕන මේ දැම්ම එකාට..

  • @gunathilakahettiarachchi4838
    @gunathilakahettiarachchi4838 หลายเดือนก่อน +53

    පොලිසියට බලු වැඩ කලේ අද විතරද

  • @samanwagasinha52
    @samanwagasinha52 หลายเดือนก่อน

    නඩුත් හාමුදුරැවන්ගෙ බඩුත් හාමුදුරැවන්ගෙ දඩමස් ගොරක වෙන සීන් ලස්සනයි කතාව හොදට ගලපනව

  • @Saliya00
    @Saliya00 หลายเดือนก่อน +28

    පොලිසියෙ උන්ව හැමදාම සුද්ද කරන එකමනෙ කරන්නෙ. වහන වලට උන්ම දාලා උන්ම නඩුත් දානවා 😂

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 หลายเดือนก่อน +3

      Thaldoowa, Why are they did not show the weapon.
      Disgrace police always doing dirty works.

  • @rahalwidanagamage
    @rahalwidanagamage หลายเดือนก่อน +30

    ඒගොල්ලන්ට යන්න දුන්න නම් ගංජ ටික කාගෙද? ඒකට ගත්ත පියවර මොකක්ද?

  • @pemasuriyabandara5289
    @pemasuriyabandara5289 หลายเดือนก่อน

    තනිකර පොලිසියේ වැඩක් තමයි.අව ජාතක පොලිස් කාරයෙක්.සේරම ඔහොම තමයි.නොදකිං පොලිස් කාරයෝ.

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 หลายเดือนก่อน +167

    සක්කිලි තල්දූව දැන් හොදපිය පොලීසිය.

    • @judelakshman7054
      @judelakshman7054 หลายเดือนก่อน +3

      AYAA POLESEYE NEME AYAA LONDAREYE WADA KARANNE AAGOLLANGEE UNIFORM HODANA AKA MEHEUW POLEESEYAK MAMA LOKE KOHEWATH DAKALANAA RATAWAL 6 KA ENDALATH....

  • @LAKSITH666
    @LAKSITH666 หลายเดือนก่อน

    රටවල් වල පොලිසියේ අය bodycam ගහන් යන්නේ. අපේ මිනිස්සුන්ට තමාගේ ඇඟේ ගහන් යන්න වෙලා.

  • @Roshan-do9ef
    @Roshan-do9ef หลายเดือนก่อน +45

    අනේ බං බොරු මවන්න එපා ,අහිංසක මිනිස්සුන්ට ගින්දර දෙන්න එපා මහත්තයෝ හෙණ ගහනවා

  • @ShiromiJayasinghe-hh1ry
    @ShiromiJayasinghe-hh1ry หลายเดือนก่อน

    කොහොමත් ඒවගේ දේවල් සමාජ මාදයට දාන්න ඕනි.. තව එකෙක් හරි බේරෙන්න..
    පොලිස්පති බබාලා වෙලා

  • @dilaiwanigathunga6637
    @dilaiwanigathunga6637 หลายเดือนก่อน +31

    පොලීසියට නිළ ඇදුමට ආයිත්තමක් ලෙස සූප්පුවක්ද එක්කරන්න

  • @palithakumara6608
    @palithakumara6608 25 วันที่ผ่านมา

    මෙවැනි පොලිස් නිලදාරීන් ඉන්නවා පාරේ වාහනයක යන්න නෑ දඩ කොළ ලියනවා . ඒක නම් මහා ජරා වැඩක් මිනිස්සු හරියට අසරණ වෙනවා ඒ වෙලාවට...

  • @bettyalphona526
    @bettyalphona526 หลายเดือนก่อน +18

    ඇයි මෙි තරමි මෙි පොලිසිය මිනිස්සු නොමග යවන්නෙ චික් අන්තිමයි පොලිසිය

  • @shirankahandhugoda
    @shirankahandhugoda หลายเดือนก่อน

    මේ හැමදේටම විසඳුම නීති ගරුක රටක් සැදීමයි. මාලිමා රජයක් යටතේ රටේ නීතිය සකසමු.

  • @roshankandy7839
    @roshankandy7839 หลายเดือนก่อน +15

    පොලිසිය නම් සත පහකට විස්වාසය තබන්න පුලුවන් කමක් නැත.

  • @dild3732
    @dild3732 หลายเดือนก่อน

    ඒක තමයි පරීක්ෂණයක් කරන්නම ඕන සර්...වෑන් එකේ ගිය උන්ට නඩුවක් දාන්න සර් නිස්කාරනේ පුත්තලම් බූරුවො වගේ ඉන්න පොලිසියෙ මහත්වරුන්ට අපහාස කරනවට ...

  • @indumadura3286
    @indumadura3286 หลายเดือนก่อน +21

    ජනතාව නොමග යවන්නේ මේ වගේ කාලකන්නී හැත්තට හොදක් වෙන්න එපා ..

  • @m.hemakumara9507
    @m.hemakumara9507 หลายเดือนก่อน

    වැරදි කලෙත් පොලිසිය පරීක්ෂණ කලෙත් පොලීසිය😂

  • @ruwanchamara4878
    @ruwanchamara4878 หลายเดือนก่อน +25

    දැන් මහාජනතව කොහොමත් දන්නවා පොලිසියේ වැඩ.ඔකුන් ඔය වගේ වැඩ තමා කරන්නේ..

  • @miuripigera2091
    @miuripigera2091 หลายเดือนก่อน

    රාජකාරි වෙලාවේ පොලිස් කාරයන්ට බුලත් කන්ඩ පුළුවන් ද ?ඒ ගැනත් පරික්ෂණයක් පවත්වන්ඩ වෙයි නේද

  • @chamindaperera4327
    @chamindaperera4327 หลายเดือนก่อน +12

    පොලීසියට බලු වැඩ කරන්න හොදයි. ඒවා මිනිස්සු දැනගන්න එක නරකයිද තල්දූව?

  • @JjdhHhdhh-bk9lo
    @JjdhHhdhh-bk9lo หลายเดือนก่อน

    මොන බලු වැඩේ කරත් පොලිසිය හොඳයි මිනිස්සු තමයි වැරදි නේද මෙහෙමත් රටක් ලංක

  • @nirupamachandrasekara9068
    @nirupamachandrasekara9068 หลายเดือนก่อน +28

    මොන පරීක්ණ ද, හොරාගෙ තාත්ත නෙ පරීක්ෂණ කරන්නෙ.

  • @RohanaJayalath-hh7tw
    @RohanaJayalath-hh7tw หลายเดือนก่อน

    ඇත්තටම පොලිසිය ඔයදෙවල් කරනවා ඇත්තටම

  • @AnandaAnandarathna
    @AnandaAnandarathna หลายเดือนก่อน +12

    නිහාල් තල් දූවට ඕනි පොලිස් පතිකම වගේ මට පේන්නෙ

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej หลายเดือนก่อน +1

    අම්මගෙ රෙද්දෙ පොලීසිය මහ උන් හිටගෙන කරනකොට ගෝලබාලයො දුව දුව කරනව කියන්නෙ ඕකට තමයි.

  • @lalmahamalage
    @lalmahamalage หลายเดือนก่อน +84

    මූ ගිරවා වාගේ ඔහේ කියෝනවා.

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl หลายเดือนก่อน

    අද බංචනාගාරවල වැරදි නොකරපු තිදෙනෙක් ඉන්වාද? හැබැයි පොලිසිය ඔය වැරදි කලානම් කල්පයක් පව්හෙදුවත් පව් ඇරගන්න බැරි වේ

  • @user-fn8lz2pu9y
    @user-fn8lz2pu9y หลายเดือนก่อน +13

    කොල්ලො වැරදි නම් ඇයි ඉහල පොලිස් නිළධාරීන් වාහනය යැවුවෙ?

  • @KasunSameera-rv3gs
    @KasunSameera-rv3gs หลายเดือนก่อน

    සමථයට පත් කිරීමෙන් ම පේනවා උන්ගේ හෙළුව.. 👮🐕

  • @vindya333
    @vindya333 หลายเดือนก่อน +18

    මෙහෙම පොලිසිය ක් රටට මොනවටද ,

  • @navodathiraj3354
    @navodathiraj3354 หลายเดือนก่อน +1

    වැරැද්දක් තිබුනා නම් යැවුවේ ඇයි 😂

  • @hs...4977
    @hs...4977 หลายเดือนก่อน +42

    අනෙ පලයන් බන් යන්න අපී නොදන්නවද බන් ජරාව කන පොලීසීය ගැන රටෙ ජනතාව තූහ් නොදකින් කාලකන්නි කියලා කාරලා කෙල ගහන්නෙ

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx หลายเดือนก่อน

    Good morning
    Dasata group
    ❤❤❤❤❤

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g หลายเดือนก่อน +14

    මේ වගෙ පර වැඩ ඇත්තනම් සෑම දවසකට වරක් යූටියුබ් දාපල්ල මිනිස්සු දැනුවත් වෙන්න,,,

  • @deepikaharshani5301
    @deepikaharshani5301 หลายเดือนก่อน

    කුණු පොලිසියේ උන්ට ජරා වැඩ කරන්න හොදයි සමාජෙට පෙන්නන්න හොද නැ 😂😂

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 หลายเดือนก่อน +13

    හොරාගේ අම්මගෙන් පේන අහන සීන් එකක් වගේ පොලිස් මාධ්‍ය ප්‍රකාශ ...

  • @ajantharathnayaka7035
    @ajantharathnayaka7035 หลายเดือนก่อน

    හදිසි නීතිය නැත්තන් පොලිසියට වාහන ඇතුල චෙක් කරන්ඩ නීතිමය අවසර තියනවද

  • @suraweerapathiraja9281
    @suraweerapathiraja9281 หลายเดือนก่อน +49

    අවජාතක පොලිස් බල්ලෝ