අපිට තියෙන්නේ අවුලන්නයි,කුණු හොයන්නයි විතරද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2022
  • අපිට තියෙන්නේ අවුලන්නයි,කුණු හොයන්නයි විතරද?
    ශිහාන්ගෙන් සාරංගට තද ප්‍රකාශයක්
    Full Episode : bit.ly/3DnYL7G
    #HiruTV #Hirustar #Hirustarseason3
  • บันเทิง

ความคิดเห็น • 853

  • @apeenglishpanthiya7861
    @apeenglishpanthiya7861 ปีที่แล้ว +1512

    ශිහාන්ට ඇත්තටම ආදරේ අය මේ පැත්තට

  • @malikulawardana3463
    @malikulawardana3463 ปีที่แล้ว +1340

    ශිහාන් කියන්නේ ඇත්තටම ඉදිරියේ තරුණ පරම්පරාවට හොද ජවයක් සහා ශක්තියක් ...සුපිරි තරුවක් ❤

    • @shamilasadamali7749
      @shamilasadamali7749 ปีที่แล้ว +4

      Yes

    • @sadaminisithumi213
      @sadaminisithumi213 ปีที่แล้ว +4

      අනිවා ❤️

    • @nethmikanchana422
      @nethmikanchana422 ปีที่แล้ว +14

      ශිහාන් කියන්නෙ කියන්න ඔනා දෙ කැලි කියනවා සාරන්ග නියිකන් ජොකර් කෙනෙක් වාගෙයි

    • @nisansalasandeepani1571
      @nisansalasandeepani1571 ปีที่แล้ว +1

      Anee ouuuu 😂😂😂😂😂😂

    • @rasikachinthana2980
      @rasikachinthana2980 ปีที่แล้ว +2

      අනිවා

  • @nadishanadisha4962
    @nadishanadisha4962 ปีที่แล้ว +979

    ශිහාන් කියන්නෙ මුල මතක තියෙන,, ඊර්ෂ්‍යාව , ලොකු කම් නැති , හරි දේ හරියට කරන දක්ස හොද කොල්ලෙක්.. ඒක නිසා එදා වගේම අදටත් මිනිසුන් මේ තරම් ශෙහාන්ට ආදරෙ. කැමති .🙏

    • @nethmikanchana422
      @nethmikanchana422 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් බොරු සොබනෙ නැහැ

    • @EduacademySL
      @EduacademySL 7 หลายเดือนก่อน +4

      මුල මතක තියෙනවා ???😂😂😂
      සිරසෙන් ඇවිත් දැන් වැඩ කරන්නේ හිරු නෙ...😂😂😂😂

    • @mangalikasajatha7901
      @mangalikasajatha7901 6 หลายเดือนก่อน

      ❤❤❤

    • @user-gd2we1qz2g
      @user-gd2we1qz2g 6 หลายเดือนก่อน

      😢

    • @walkingLife.
      @walkingLife. 6 หลายเดือนก่อน +1

      ​@@EduacademySLසිරසේම වැඩ කරන්න ඕන කියලා එකක් තියේද. ඌට සිරස් ජොබ් දීලා නෑ යකෝ😅... එක තැනකින් එළියට අවාම රටටම පොදුයි

  • @ranakodi6468
    @ranakodi6468 ปีที่แล้ว +1101

    ශිහාන් කියන්නෙ රටේ දරුවො ගැන රට ගැන හිතන හොද මනුස්සයෙක්

  • @sonethrasri2247
    @sonethrasri2247 ปีที่แล้ว +513

    ඇත්තටම අපිනම් හිරුස්ටා බලන්නෙ ශිහාන් පුතා නිසා එයාගේ නිහතමානී කමට අපි ගොඩක් ආදරෙයි ජේසු පිහිටයි පුතාට. 💞💞💞💞💞💞💞💞

  • @shiromichamika6169
    @shiromichamika6169 ปีที่แล้ว +757

    ශිහාන් කියන්නේ ඇත්තටම අමුුතුම අවංක සුදුසු්සාට සුදුසු තැන දෙන කෙනෙක් ,❤❤❤❤❤❤

  • @koshidoni2001
    @koshidoni2001 ปีที่แล้ว +247

    ශිහාන් කියන්නෙ කිසිම ආඩම්බරයක් නැති හොඳ අවංක දක්ෂ තරුවක්,හොඳ මනුස්සයෙක්❤❤❤මං ආසම ගායකයා😍😍😍

  • @nirwani5783
    @nirwani5783 ปีที่แล้ว +345

    සාරංගට මන්ද මානසිකේ😀 ශිහාන් හැමදාමත් ඔයා අපේ Heart ❤️ එකේ ඉන්නේ😇🎉🌹

  • @saser6666
    @saser6666 ปีที่แล้ว +559

    ලෝකයක් සේහන්ට ආදරේ ආදරේ කරන්නේ රෙද්ද නැතුව නටල නෙමෙයි නිහතමානී කනට සෙහාන් කියන්නේ ලස්සන පෞල් ජිවිතයක් ගෙවන ලෝකයක් ආදරේ කරන ගායකයෙක්

    • @madhumadhu961
      @madhumadhu961 ปีที่แล้ว +6

      සෙහාන් නෙවෙයි ශිහාන් අනේ

    • @saser6666
      @saser6666 ปีที่แล้ว +2

      @@madhumadhu961 හකෝ අනේ

    • @madhumadhu961
      @madhumadhu961 ปีที่แล้ว

      @@saser6666 😁

    • @deepikand5722
      @deepikand5722 ปีที่แล้ว

      aniwaryenma

  • @mallikamallika172
    @mallikamallika172 ปีที่แล้ว +88

    ශිහාන් කියන්නේ වටිනා තරුණ පරම්පරාවට වැදගත් ගායකයෙක් ආදර්ශමත් වටිනා චරිතයක් බුදු සරණයි

  • @nimalichandani2996
    @nimalichandani2996 ปีที่แล้ว +263

    ශිහාන් කියන්නේ කෙලින් කතා කරන හොද මොක්කද නරක මොක්කද කියලා දන්න හොද අවංක හදවතක් තයෙන සුපිරි කොල්ලෙක් තමා

  • @sandalimadushika3470
    @sandalimadushika3470 ปีที่แล้ว +180

    යසයි සාරංග ඔය හොඳට අහගත්තේ. Superb shihan.🥰

    • @nethmikanchana422
      @nethmikanchana422 ปีที่แล้ว +9

      සාරංග කොහොමත් මොන්ගල්නෙ

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +246

    අම්මෝ අද නම් ශිහාන්ට හොඳටම කේන්ති ගිහිල්ලා සාධාරණයි කේන්ති ගිය එක

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +1139

    ශිහාන් එක්ක කතා කරන්න බෑ ඔතන ඉන්න කාටවත් ශිහාන් මීටරෙන් ඉන්නේ 😂 ශිහාන් ❤️❤️

  • @indikaindika7848
    @indikaindika7848 ปีที่แล้ว +126

    ශිහාන් ආදරෙයි මල්ලි යෝ .ඔයා හරිම සාධාරණ යි

  • @saduwagedoni1392
    @saduwagedoni1392 ปีที่แล้ว +204

    ශිහාන්ගේ ආයෙ හිතේ එකයි කටේ එකයි දෙකක් නැහැ අද කාලෙ තරුණ පරම්පරාවටම ලොකු ආදර්ශයක්. අයියේ ඔයාගෙ ඒ පුරුද්ද නම් අදහන්න වටිනවා. ගොඩක් අයට ඔය වගේ කොන්ද පණ නැහැ

    • @thilinajayasinghe7114
      @thilinajayasinghe7114 ปีที่แล้ว +1

      Good Comment

    • @saduwagedoni1392
      @saduwagedoni1392 ปีที่แล้ว

      @@thilinajayasinghe7114 thanks bro

    • @mallikaairangani1763
      @mallikaairangani1763 ปีที่แล้ว +1

      Gihnna kiynna budimtna daruwka bs

    • @saduwagedoni1392
      @saduwagedoni1392 ปีที่แล้ว +1

      @@mallikaairangani1763 👍👍 ඔව් ඇත්තටම ගොඩක් බුද්ධිමත් නිහතමානි ආදර්ශවත් කෙනෙක්

  • @saumyaadhikari6931
    @saumyaadhikari6931 ปีที่แล้ว +465

    ශිහාන් තමයි හදවතේ ගායකයා❤️😘

  • @buddikasadaruwan1027
    @buddikasadaruwan1027 ปีที่แล้ว +79

    ෂෙහාන් අයියේ ඒ ටෝක් එකට නම් හරිම ආදරෙයි.🤛🤛🤛🌷

  • @dewdropsg6812
    @dewdropsg6812 ปีที่แล้ว +56

    කුණු රසය සමාජ ගත කරන සාරංගලා වගේ හිස් කල ගෙඩිවලට ශේහාන්ලා වගේ මහත්වරුන්ගෙන් ඉගෙන ගන්න තියෙන දේවල් අනන්තයි. well said shehan Sir

  • @lmllakmal5245
    @lmllakmal5245 ปีที่แล้ว +65

    සාරංගගේ ඇත්ත තත්වේ මුලු ලොකයාටම පහදලා දුන් shehant පින්

  • @dev8270
    @dev8270 ปีที่แล้ว +1332

    සාරංග දන්නේ ලැට් හෝදන්න තමා😂😂😂

    • @yesnomaybe6215
      @yesnomaybe6215 ปีที่แล้ว +36

      Penne nadda okage haty guuuu godak thanikarama satangaya nm 😂

    • @piyalprasad7964
      @piyalprasad7964 ปีที่แล้ว +23

      👍 Eka Aeththa. pissek.

    • @nj4284
      @nj4284 ปีที่แล้ว +12

      😂😂😂

    • @muthunmadushan5157
      @muthunmadushan5157 ปีที่แล้ว +52

      මටත් පේන්න බෑ සාරංග,ඕකා දන්නේ ජජ් බෝඩ් එක අවුස්සන්න විතරයි.

    • @niroshakumari2442
      @niroshakumari2442 ปีที่แล้ว +12

      Aththa , pissek

  • @lauxmiperera3317
    @lauxmiperera3317 ปีที่แล้ว +289

    ශෙහාන් හරිම ශ්‍රේෂ්ඨයි.

  • @user-lz8fb8ho6u
    @user-lz8fb8ho6u ปีที่แล้ว +29

    ශිහාන් මං ආසම ගායකයා😍💓නිහතමානි චරිතයක්...🌹🌹🌹

  • @madudjarmy2174
    @madudjarmy2174 ปีที่แล้ว +157

    ශිහාන්ගේ හිත හොද උනාට කේන්ති යනවා කතාවක් තියෙවා ඉක්මනට කේන්ති යන මිනිස්සුන්ගේ හිත හොදයි

  • @ramyaliyanage4575
    @ramyaliyanage4575 ปีที่แล้ว +39

    ඔබ හොද හදවතක් තිබෙන කොල්ලෙක් ඔහොම ඔයවගේ තීරණ ගන්න
    ඔබට සුබපැතුම්

  • @nilikaa2519
    @nilikaa2519 ปีที่แล้ว +86

    ශිහාන් කියන්නේ කිසිම කෙනෙකුට හිතරිදෙන්න කිය කෙනෙක් නෙමේ ඵයා හරිදේ හරියට කරන කෙනෙක් තරුණ පරපුර ඉදිරියට ගෙනයන ඔබට අපේ ඉස්තුතියිය🙏🙏🙏🙏🙏🙏🙏🙏👦👦👦👦👩‍💼👩‍💼👩‍💼🙌🙌🙌🙌

  • @radical1455
    @radical1455 ปีที่แล้ว +37

    ලංකාවේ ඉන්න එකම රියැලටි සුපර් ස්ටාර් ශිහාන් මිහිරංග..අනිත් ඔක්කොම අවෝ ගියෝ තමයි...හඬ විතරද,කඩවසම් ලස්සන ජවසම්පන්න කොන්දක් තියෙන පිරිමියෙක්...කතා කරලා නම් බේරෙන්න බෑ මෙලෝ යකෙකුට..මහ පොලවේ අඩිය ගහලා ඉන්න කලාකරුවෙක්..

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +87

    අද හරිම දුකයි සිහාන් සර් දුකෙන් .❤️❤️❤️❤️🙏

  • @fdojeenat5946
    @fdojeenat5946 ปีที่แล้ว +39

    ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඔයාට පුතේ මම හැමදාම ආදරෙයි ජේසු පිහිටයි

  • @yasithnirmalpeiris7196
    @yasithnirmalpeiris7196 ปีที่แล้ว +41

    සාරංග කියන්නේ දැන් රෙද්දෙ රෙවුණ චරිතයක්. කොහේ ගියත් නානවා.

  • @saumya4820
    @saumya4820 ปีที่แล้ว +60

    ශිහාන්ට කවුරුත් එකයි කිසිම කෙනෙක් විශේෂ නෑ..ඇත්තටම හිත හොදයි ශිහාන්ගෙ

  • @dinushideshani1407
    @dinushideshani1407 ปีที่แล้ว +143

    ශිහාන් කියන්නේ අවන්ක හදවතක් තියෙන ඇත්ත කතා කරන මනුස්සයෙක් ❤️

  • @zododo6389
    @zododo6389 ปีที่แล้ว +77

    ඒකාලේ ඉදන්ම හැමෝම ශිහාන්ට හරිම කැමතියි.කාලේන් කාලේට සම්හර චරිත up කරනවා වගේ නෙමේ.එදා එදන්ම ශිහාන් ඉහලින්ම ඉන්න තරුවක්.මම හේතුවක් දන්නේ නම් නෑ මම හරිම ආස චරිතයක් ශිහාන් කියන්නෙ.❤

    • @radikasrimali8983
      @radikasrimali8983 ปีที่แล้ว

      සිරාම කතාව...ශිහාන් අයියේ මෝඩයො අතර ඔයා තරුවක්..💗❤️‍🔥

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 ปีที่แล้ว +48

    ශිහාන් නිසා තමයි..අපි හිරුස්ටාර් බලනනේ.....එයා ගොඩක් වෙලාවට ගොඩක් හොද තීරණ ගන්නේ

  • @NavodyaK
    @NavodyaK ปีที่แล้ว +36

    ශිහාන් එක්ක වාද කරල දිනන්න පුලුවන්ද ?
    ජීවිතේට බෑ බං ජීවිතේට බෑ 😂💔

  • @renukarenuka4483
    @renukarenuka4483 ปีที่แล้ว +51

    shehan .හදවතේ ගායකයා .ඇත්ත කතා කරන .අදත් එදත් ඇත්ත ම්නිස් කම හිත හොඳ මනුස්සයා

  • @gauthamnirodha7119
    @gauthamnirodha7119 ปีที่แล้ว +165

    දිනක්ශි අක්කෙ දැන් දාන්න වීඩියෝ එකක් හිරු ස්ටර් ගිහින් සාරංග ගෙදරට ආවම මම නෙලුව හැටි කියල 🤣🤣🤣

  • @c1166
    @c1166 ปีที่แล้ว +315

    උද්ධික ප්‍රේමරත්න අයියා හිටපු කාලෙ හොදයි🥰❤️ මේ සාරංග බූරූවා ඇවිත් කනවා මේක 🤢🤢😤😤😤

    • @raviravindra889
      @raviravindra889 ปีที่แล้ว +2

      👍🤑🤮🤮🤮

    • @maashisdiary6462
      @maashisdiary6462 ปีที่แล้ว +11

      Aniwaryenma , uddika premarathna, Shian mihiranga kiyanne, hondatama kalawa danna minissu…. Nithathinma aluthen ene tharuna paramaparawata adare aya…. Saranga kiyanne aththatama kunu aussana manussayek….. eyala langa mona kalwakda…..

    • @lassanajewithe6158
      @lassanajewithe6158 ปีที่แล้ว +5

      උද්දිකත් පණ්ඩිතයි

    • @nimeshamadhumali2729
      @nimeshamadhumali2729 ปีที่แล้ว +14

      සාරන්ග හොදයි ටොයිලට් ඇඩ් වලට

    • @koshidoni2001
      @koshidoni2001 ปีที่แล้ว +1

      සිරාවටම 😑😑😑

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +5

    ඇත්ත මිහිරංග සර් කියන්නේ රටේ තරුණ පිරිසගේ හෙවනැල්ල හා සාමානයි මොකද සාරංග වගේ කුණු ඇගේ තියාගෙන කියන වචන වලට කුණු එකතු කරන ව මිසක් ඒ ජිවත වලින් ගන්න කිසිම ආදර්ශයක් නෑ හැබැයි මිහිරංග සර් ගේ ඉගෙනගන්න බොහොම දෙයක් සමාජේ ලොකුම කෙනාගේ ඉදන් යමක් තේරෙන දරුවෙක් දක්වා පුළුවන් ❤❤අපි මේ චරිත යට අවංක ව ම ගොඩක් ආදරේ අනිත් දෙදෙනාම ජනප්‍රිය හොදයි නෑ කියන්නේ නෑ නමුත් මිහිරංග සර් කියන්නේ රටට ඕනී ම චරිතයක් අපේ වාසනාව මේ වගේ කලාකරුවෝ ලැබීම ම ❤❤ඔබ ති දෙ නාටත් මිහිරංග සර් ගේ පවුලේ සියළුම දෙනාටත් ත්‍රිවිධ රත්නයේ ම සරණයි

  • @kalanichathurya6719
    @kalanichathurya6719 ปีที่แล้ว +24

    ඇත්තටම ශෙහාන් පුලුවන් තරම් යවන්න ට්‍රයී කරන කෙනෙක්.. ශෙහාන් කියන්නේ හරිම අවංක නිහතමානී චරිතයක්. සාරංග කරන්නෙත් කැත වැඩක්

  • @asankadilhani3945
    @asankadilhani3945 ปีที่แล้ว +9

    අවංක නිහතමානී චරිතයක් ..ශිහාන්..❤️

  • @anupriyanthi9628
    @anupriyanthi9628 ปีที่แล้ว +16

    ශෙහාන් කියන්නේ උතුම් කලාකරුවෙක්. ජය වේවා ශෙහාන්

  • @herathkumari
    @herathkumari ปีที่แล้ว +51

    සෙහාන් කියන්නේ හොද මහත්මයෙක්

  • @ayeshabadurdeen8782
    @ayeshabadurdeen8782 ปีที่แล้ว +14

    Shehan ta godakma ආදරෙයි 💛💛💛🇰🇼🇱🇰

  • @darshanadinashliyanaarachc1026
    @darshanadinashliyanaarachc1026 ปีที่แล้ว +8

    නියමයි ශිහාන්.නිහතමානී කලාකරුවා ❤️❤️❤️❤️❤️❤️

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 ปีที่แล้ว +19

    Shihan is superb. Very intelligent. .giving good comments. Lot's God's Blessings Always !

  • @shalanishalan6328
    @shalanishalan6328 ปีที่แล้ว +31

    ෂිහාන් ඔයා නියමයි සරන්ග නිකන් චොර උනා

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว +14

    Shihan sir ඔබට ජය ❤️

  • @Pavithra461
    @Pavithra461 7 หลายเดือนก่อน +6

    ශිහාන් හොඳටම හොද කෙනෙක් ❤❤❤අපි ආදරෙයි හැමදාම

  • @SanduSandu-fo4dw
    @SanduSandu-fo4dw 7 หลายเดือนก่อน +9

    මේ සාරංග හොදයි අර හාෆික් ඇඩ් එකටම ..ශිහාන් හරිම නිහතමානී ❤

  • @shamalideepthika2182
    @shamalideepthika2182 ปีที่แล้ว +42

    ශිහාන් නිසා තමා හිරු ආසාවෙන් බලන්නෙ 💕💕🥰🥰

    • @imalkajayasekara6208
      @imalkajayasekara6208 ปีที่แล้ว +1

      හ්ම් ඔව් ශිහාන් හින්දා විතරමයි.😌😌😌😌.

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +15

    ශීහාන් කියන්නේ කෙලින් කතා කරන අවංකවම හොද කෙනෙක්.ඒකයී අපි ශීහාන්ට සැමදාම ආදරේ .ශීහාන් කවදාවත් අනිත් අය කපන වට්ටන ,අනිත් අයට හීනා වෙන කෙනෙක් නොවේ.සැමදාම අපි ශීහාන්ට ආදරෙයී.

  • @raviduravidu5726
    @raviduravidu5726 ปีที่แล้ว +103

    නිල් එක ටොයිලට් එකට රතු එක බත් රුම් එකට 😃😃😃

    • @nj4284
      @nj4284 ปีที่แล้ว +1

      😂😂😂

    • @saman1456
      @saman1456 ปีที่แล้ว +7

      ලැට් හෝදන සාරංග පලයං කොළඹ කක්කුස්සි හෝදන්න .🤣🤣

    • @saman1456
      @saman1456 ปีที่แล้ว +6

      @@nj4284 ලැට් හෝදන සාරංග පලයං hiru life ස්ටුඩියෝ එකේ කක්කුස්සි හෝදන්න ..🤣🤣

    • @nimesh333
      @nimesh333 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @iroshimairoshima1746
      @iroshimairoshima1746 ปีที่แล้ว +1

      Patta kathawa

  • @shanimadhu4027
    @shanimadhu4027 6 หลายเดือนก่อน +2

    ශීහාන් සර් අවංක පුද්ගලයෙක් ආදරෙයි හදවතින්ම ❤😊

  • @sanjusewwandi380
    @sanjusewwandi380 ปีที่แล้ว +146

    හිරු ස්ටාර් බලන්න ආසම නෑ සාරංග නිසා..
    දැන් රියලිටියක් නෙමෙයි මේක ජරා ගොඩක් වගේ..
    ශිහාන් නිසා බලන්නෙ නැතිව අතාරින්නත් බෑ.හිත හොද අවංක මනුස්සයෙක්♥️
    අමල් කියන ගායකයට ගොඩාක් ආසයි❤ඒත් අමල් කියන ජජ්මන්ට ආස නෑ..
    නෙක්ස්ට් සීසන් එකේ සාරංගවනම් දාන්න එපා 🤮හිරු ටීවී ප්ලීස්🙏🏻

    • @Ashigirl1015
      @Ashigirl1015 6 หลายเดือนก่อน

      ඇයි අමල් 😂 මටනම් පේන්න බෑ උන් දෙන්නම හිරු ස්ටාර් බලන්නේ ම නෑ...

  • @ayehamaduwanthi7025
    @ayehamaduwanthi7025 7 หลายเดือนก่อน +5

    ශිහාන් කියන්නේ අවංක,කෙලින් කතා කරන චරිතයක් ❤

  • @samanmahinda3195
    @samanmahinda3195 ปีที่แล้ว +7

    ඇත්තටම සංගීත කේෂත්‍රයේ සංගීතය කියන දේ මුල ඉඳන්ම හදාරපු මීට වැඩිය දැනුමක් තියන ප්‍රබුද්ධයන් ඉන්නවා. ඒ අයට තැන දුන්නානම් මේ ඉදිරියට එන්න හදන දස්කම් හැකියාවන් තියන සහෝදර සහෝදරියන්ට හොඳ තැනක් වෙයි මේ වේදීකාව.

  • @user-ki2hd1vy8b
    @user-ki2hd1vy8b 6 หลายเดือนก่อน +3

    Shihan is a best role model for young generation. Really appreciate your boldness and genuine expressions always. Love who you are❤❤❤❤

  • @namalisagarika871
    @namalisagarika871 7 หลายเดือนก่อน +6

    මම කියන්නේ මගේ හදවතේ ගායකයා තමයි ශිහාන් මහිරංග❤❤❤❤🤗🤗🤗😘😘😘😘😙😙😙😚😚☺️

  • @malaniwijekoon3550
    @malaniwijekoon3550 ปีที่แล้ว +11

    My favorite singer ❤ Shihan .,

  • @lauxmiperera3317
    @lauxmiperera3317 ปีที่แล้ว +350

    බක පණ්ඩිත සාරංග . හරිම පණ්ඩිතයි මහා ජරා චරිතයක්

    • @laxmandodawatta326
      @laxmandodawatta326 ปีที่แล้ว +4

      Oka pandithaya

    • @tharuharshani987
      @tharuharshani987 ปีที่แล้ว +1

      Exactly

    • @lassanajewithe6158
      @lassanajewithe6158 ปีที่แล้ว +4

      හෙන පණ්ඩිතයා. පුදුම ලොකු කමක් තියෙන්නේ

    • @tzilakumari484
      @tzilakumari484 ปีที่แล้ว

      Hara hara hoyana ekathama hoda eaka nathi nisa thMai tatatama kelaea gena thiyenne moko desa paluvo eyalata ona vidiyata wada karanna ida dunna wadei dan boruwata aragala karanawa emaekage waziyata nemeda

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 ปีที่แล้ว +4

      දිනක්ෂිගේ පණ්ඩිතකම මුගෙ ඔලුවට ගහලා

  • @user-ep7uj9lg4o
    @user-ep7uj9lg4o 4 หลายเดือนก่อน

    ශිහන් ,,ගායනයට පමනක් නොව,,,, ආදර්ශමත් පුතෙක් ,,,ඒ නිසයි හැමෝම එයාට ආදරය කරන්නේ ....❤❤

  • @akshitharudini1359
    @akshitharudini1359 ปีที่แล้ว +9

    මෙතන ශිහාන් හරියට ම හරි.....මේ සාරංග හරකා ඉදන් කනවා මේක..... නොදකින් මුලු ප්‍රියසාද් පවුලම එකයි😒

    • @thejithakaushalye8918
      @thejithakaushalye8918 7 หลายเดือนก่อน

      😅😅😅 sira muta dan melo mathayak ne gonakshi ekka gon part danne witharai mu danne.gewalaya

  • @user-wr3pv2rw5m
    @user-wr3pv2rw5m ปีที่แล้ว +28

    සාරාංගට පිස්සු ද යකො ...ශිහාන් අයියා ❤

  • @user-si5vc4jj3i
    @user-si5vc4jj3i 6 หลายเดือนก่อน +4

    රත්වේච්චි ගලකට දිය බිදුවක් වැටුනාම දැනේ සිසිල සිහාගේ සින්දු වක් ඇහුවම අපිට සතුට දැනේනව

  • @saman1456
    @saman1456 ปีที่แล้ว +26

    සාරංග කියන්නේ මොකක්ද යකෝ බක පන්ඩිතයෙක් නේ 🤣🤣🤣

  • @sugandi3444
    @sugandi3444 7 หลายเดือนก่อน +1

    shehan ඔබ නියම කලාකරුවෙක් ඔබට ජයවේවා

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +70

    මොන එහෙකට උද්දික ප්‍රේමරත්න මේ සාරංගට දුන්නද මන්දා, උද්දික ඉද්දි කොච්චර ලස්සනට මේ වැඩේ කලාද,සාරංග ආපු දවසෙ ඉදලා ජජ්ලා තුන්දෙනාත් කොටවනවා. මම අකමැතිම පුද්ගයෙක් මේ සාරංග . මිනිහා හොදා නගරසභාවෙ කුනු ටැක්ටරයට දාන්න .

    • @piyalprasad7964
      @piyalprasad7964 ปีที่แล้ว +2

      👍

    • @saman1456
      @saman1456 ปีที่แล้ว +2

      සාරංග අපිට ආතල් දෙනවා

    • @saman1456
      @saman1456 ปีที่แล้ว +5

      ඔය ගෑනි මිනිහයි දෙන්නම ආතල් නේ

    • @chandrikakumari3394
      @chandrikakumari3394 ปีที่แล้ว +1

      ඇයි ටොයිලට් හෝදන්න....

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 ปีที่แล้ว +7

    ශිහාන් කියන්නේ ඇත්තටම මනුස්සයෙක් ඔතන ජජ් බෝඩ් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ට වඩා. නිහතමානී තව මනුස්සයෙක් ඉදිරියට යනවට කැමති කෙනෙක්❤. සාරංගගේ කොහොමත් පොඩ්ඩක් වැඩී දැන්

  • @nethmithathsarani8653
    @nethmithathsarani8653 ปีที่แล้ว +7

    my favorite singer 🖤 Shiahan

  • @pathumakash6166
    @pathumakash6166 ปีที่แล้ว +42

    ඇත්තම කතාව කිව්වෝත් බයිලා කියන උන් ඉදිරියටයනවා ලස්සනට සින්දු කියන අය කැපෙනවාකොච්චර ලස්සනට මේළමයි දෙන්නා කිව්වද මුම් බයිලා ගහලා ඉදිරියට යනවා

    • @janithheshan4335
      @janithheshan4335 ปีที่แล้ว

      අමීශ මිනොල් බයිලද කියන්නේ බන් ඉතින් 😂💔

  • @kanchinilu4131
    @kanchinilu4131 ปีที่แล้ว +7

    ශිහාන් ඔයා නියමයි 👌❤😘

  • @user-lu7ou8uz3h
    @user-lu7ou8uz3h ปีที่แล้ว +22

    ගිහාන් කියන්නෙ හැම තැනම අැත්ත කතා කරන කෙනෙක්

  • @rtcinema6424
    @rtcinema6424 ปีที่แล้ว +20

    Respect Shihan...

  • @ggwp3105
    @ggwp3105 ปีที่แล้ว +11

    ශෙහාන්❤👍❤❤❤❤❤

  • @abewardana1199
    @abewardana1199 ปีที่แล้ว +1

    Love you shihan sir. 😍😍my favourite singer. ❤❤❤❤

  • @asanthisoyza9021
    @asanthisoyza9021 ปีที่แล้ว +12

    ෂෙහාන් එක්ක එයාලා ඊරිසියයි .පැහැදිලිවම ඒක පේනවා .මොකද ශිහාන් ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා නිසා .අනේ ඇස්වහක් වදින්න එපා ඔයාලගේ පවුලට .දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා

    • @thejithakaushalye8918
      @thejithakaushalye8918 7 หลายเดือนก่อน

      Nodakin gon kata hadanne epa yako.thopi weaiyo nethi ewa mawanawa.

  • @sithujayakodi7522
    @sithujayakodi7522 ปีที่แล้ว +7

    ශිහාන් හැම වෙලාවෙම හරි සාධාරණ ව කතා කරනව හොඳ හදවතක් තියෙන කොල්ලෙක්. සාරංග එයාට අයිති වැඩේ කලා නම් ඉවර නෙ.

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +9

    Shihan so talented

  • @udayanganinisansala7686
    @udayanganinisansala7686 ปีที่แล้ว +36

    නිරෝෂා කොහොම වැරදි තිබුනත් එයාගේ අයට වෝට් කරනවා, ඊට පස්සේ 10 දේ කියනවා

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 ปีที่แล้ว +4

      කුෂාන් හොඳයි ada sahanta wada.

    • @raviravindra889
      @raviravindra889 ปีที่แล้ว +2

      Aththama aththa

    • @Writer476
      @Writer476 ปีที่แล้ว

      ​@@s.p.lakshan5025 ඔයා සන්ගීතය හදාරලා තියේද

    • @sajanisudeerasajani5505
      @sajanisudeerasajani5505 ปีที่แล้ว +1

      ඇත්ත ම තමා එයාගේ අයට එයා හොදට කිව්වා හෝ නොකීවා අනිවාර්යයෙන් වෝට් කරනවා.පස්සේ මොකක් හරි දෙයක් කියනවා මේක හින්දයි වොට් කලේ කියලා ...

    • @chathunikumarapperuma8529
      @chathunikumarapperuma8529 ปีที่แล้ว

      Eka thamai eken hirustar balannath epa una iye amal nirashai dennama e ayalage kandayame ayage veradi thibbath vote othanin sadarana vinusuru shihan

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 ปีที่แล้ว +2

    Sinhalenma kiwoth patta supiri sehan👍🙏🙏🙏❤️🔥🔥🔥

  • @chandrawijeyaratna9790
    @chandrawijeyaratna9790 ปีที่แล้ว +3

    SHEHA YOUR A GREAT SON PUTHA WE ARE HAPPY TO HAVE A BLESSED CHILD LIKE YOU

  • @shanyshany4080
    @shanyshany4080 ปีที่แล้ว +70

    සාරංග ඉදගන්නකො ජජ් බෝඩ් එකේ..ඉවරනේ කතාව...

    • @premakasthuri7068
      @premakasthuri7068 ปีที่แล้ว +2

      අපායි එහෙම උනොත් *හිරුතරු*ත් පායල ඉවරයි..
      ඔය ඉන්න විදියටම හිටපුදෙන්

  • @radhidass4628
    @radhidass4628 ปีที่แล้ว

    Shihan very straightforward humble open genuine real star …Love you soo much Shihan

  • @nayanajith8580
    @nayanajith8580 ปีที่แล้ว +26

    එයාලා script එකකට රගපානවා දාර්ශනිකයෝ වැලලෙනවා 😂😂

    • @bhagya753
      @bhagya753 ปีที่แล้ว +1

      අනිවාරෙන් සාරන්ග කියන්නේ ඌට කරන්න කියපුවා ඕම කල්ලා රණ්ඩු ඇති කරන්නේ මිනිස්සු බලනවනේ🤣

    • @chathrangajanaka7911
      @chathrangajanaka7911 ปีที่แล้ว

      😁😁😁😁😁😁 true.

    • @ashanisuranga6247
      @ashanisuranga6247 ปีที่แล้ว

      අන්න ඒකයි 😂

  • @saumyakavishki4349
    @saumyakavishki4349 7 หลายเดือนก่อน +11

    මේ වගේ අසාදාරන ඉවසගන්න බැරුව තමා මෙයා මේකෙන් අයින් උනේ මන් හිතන්නෙ 😟

  • @rasikajsean
    @rasikajsean 7 หลายเดือนก่อน +10

    ශිහාන් කියන්නෙ සින්දු කියන්න විතරක් නෙවෙ හැම පැත්තෙන්ම දක්ෂයෙක්

  • @Chamiya01
    @Chamiya01 ปีที่แล้ว +41

    මේවා ඉතින් ස්ක්‍රිප්ට් තමා..😎❤️

    • @chathrangajanaka7911
      @chathrangajanaka7911 ปีที่แล้ว

      😏😏😏😏😏😏

    • @RNbeatz15
      @RNbeatz15 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @ashanisuranga6247
      @ashanisuranga6247 ปีที่แล้ว +1

      ඇත්ත...ගොඩක් උන් හිතන්නෙ රන්ඩු වෙන්නෙ ඇත්තට කියල ...ඒත් ඔක්කොම බොරු..මේ ඔක්කොම scripted

  • @deepaamarawardene3499
    @deepaamarawardene3499 6 หลายเดือนก่อน

    Great thank

  • @thisaradimuthu3243
    @thisaradimuthu3243 ปีที่แล้ว +1

    සාරංගයා හාපික් ඇඩ් එකට ගත්තත් හරි එදා ඉඳන් හැමතැනම ලැට් හෝදනවා

  • @shiranifrances915
    @shiranifrances915 ปีที่แล้ว

    Shehan n saranga both two wonderful guys.we all love them both pls make peace.

  • @ajithawickramaratne4638
    @ajithawickramaratne4638 ปีที่แล้ว

    I am proud of you , the reason that the thing you showed in public very important to the present society, God bless you, well done

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 7 หลายเดือนก่อน

    Great Speech 👍👍👍👍💖💖💖💖

  • @swarnarajakaruna1023
    @swarnarajakaruna1023 ปีที่แล้ว +3

    Welldone sehan malli. Saranga kunugodak

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +1

    😊Edath adath mr.shehan sri laankikayange adaraya dinagaththa shrehata kalaakaruwek.🔥❤️

  • @surangafernando2943
    @surangafernando2943 6 หลายเดือนก่อน

    Shihan is a great man. God bless u shihan. U have a very good personality. I appreciate u.

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 ปีที่แล้ว

    Kiyanna thiyena de kelinma kiyana eka harima lassanai,harima hodai,hoda awabodayak thiyenawa shihanta,mana iwaseemakin eyage adahasa kiyala dena eka harima lassanai♥️

  • @dinethsashawika3312
    @dinethsashawika3312 ปีที่แล้ว +7

    Adarey shihan ❤❤❤❤❤❤

  • @posonpuraofficial
    @posonpuraofficial 6 หลายเดือนก่อน

    Great❤

  • @nishadiamarasinghe1658
    @nishadiamarasinghe1658 ปีที่แล้ว +3

    Well done 👍👍👍 sheahan❤️❤️😘😊👍