මගේ පස්සෙන් ඇවිත් අඩ අඩ ෆීල්ඩ් මාර්ෂල්කම ඉල්ලුවේ - මැති සබය රත් කළ මෛත්‍රී ෆොන්සේකා වලිය - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น •

  • @rajithachandrarathna2473
    @rajithachandrarathna2473 ปีที่แล้ว +64

    හැබැයී මයීත්‍රිපාලය මෙ පාර නියම ටොක් එකක් දුන්න හිටං

  • @tharindunimantha3660
    @tharindunimantha3660 ปีที่แล้ว +70

    දෙන්නම කෙලෙහි ගුණ නැති උන් තමා

  • @joinjanaka4564
    @joinjanaka4564 ปีที่แล้ว +211

    පෞද්ගලික ප්‍රශ්නවලට පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න එපා. ජනතා මුදල්, ජනතාවගේ කාලය..

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +3

      පොන්සේක කෑ ගහන්නෙ LTTE diaspora එකෙනුයි Evangelical Christian NGOs ගෙනුයි ඩොලර් හම්බු වෙලා වගේ.....මූ 2010 ත් මේ වගේම කෑ ගගහ කලවෑද්දෙක් වගේ හෑසිරුනා......LTTE diaspora උන් දන්නවා මූ බලයට කෑදර එකෙක් කියලා....ඒක නිසා උන් මූව බිලී බාලා....
      දේශ ද්‍රෝහී තිරිසන් බල්ලෙක් .............
      What a shame even our former Army commander is cashed in by LTTE .....!!!! Can we expect a secure country .....???

    • @ushankaravindu2285
      @ushankaravindu2285 ปีที่แล้ว +3

      bayyo tiper wela😂

    • @allrounder4750
      @allrounder4750 ปีที่แล้ว +1

      Ne mun ohoma kegaha ganna aka hoday ethakotane munge dewal denagena munwa appiriya wenneee

    • @prameshekanayake4268
      @prameshekanayake4268 ปีที่แล้ว +1

      ඔක්කොම දෙන්නම වමාරගත්ත නිසානේ ජනතාව දන්නේ දැන් ෆීල්ඩ් මාශල් උනේ ජනාධිපතිවරණයට කඩේ ගිහින් කියලා😅 පක්ශ විපක්ෂ සමගියෙන් ඉද්දි ඔය මුකුත් එලියට එන්නේ නෑ ඔක්කොම හවුලේ රට කනවා. පේනවනේ රනිල් රාජපක්ෂලා බේරගන්න ඉදිරිපත් උන හැටි

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว

      @@prameshekanayake4268 හරකො, රාජපක්සලා බේර ගන්නෙ 3% ජෙප්පොනේ.....ඒකනේ අර අච්චර file මිටියක් ගෙනල්ලා කිසිම දෙයක් මාධ්යට හරි මිනිස්සුන්ට හරි උසාවියට හරි ජාත්යන්තරයට හරි දෙන්නෙ නෑතුව ආපහු අරගෙන ගිහිල්ලා දෑන් සද්දයක් නෑතුව ඉන්නෙ....උන් දන්නව රාජපක්ස රාජපක්ස කිව්වහම උන්ට ඒ ටික ඈති කියලා .....3% ජෙප්පොත් හොරු ...

  • @sisirakumara3442
    @sisirakumara3442 ปีที่แล้ว +211

    පොඩි අය වගේ රහසක් රකින්නෙම නෑ අප්පා

  • @chanugayan150
    @chanugayan150 ปีที่แล้ว +146

    ඔක්කොම එකයි ගුණ මකුවන්

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +1

      පොන්සේක කෑ ගහන්නෙ LTTE diaspora එකෙනුයි Evangelical Christian NGOs ගෙනුයි ඩොලර් හම්බු වෙලා වගේ.....මූ 2010 ත් මේ වගේම කෑ ගගහ කලවෑද්දෙක් වගේ හෑසිරුනා......LTTE diaspora උන් දන්නවා මූ බලයට කෑදර එකෙක් කියලා....ඒක නිසා උන් මූව බිලී බාලා....
      දේශ ද්‍රෝහී තිරිසන් බල්ලෙක් .............
      What a shame even our former Army commander is cashed in by LTTE .....!!!! Can we expect a secure country .....???

    • @kamalchandrakumara1260
      @kamalchandrakumara1260 ปีที่แล้ว

      225 ම පන්නමු?

  • @aribro2830
    @aribro2830 ปีที่แล้ว +333

    මුන් දෙන්නම දැන් රටට අනවශ්‍ය දෙදෙනෙකි.

    • @dabi60
      @dabi60 ปีที่แล้ว +32

      යුද්දෙ කාලෙදි විතරද ෆොන්සේකව ඕනෙ 😂 උබල්ට ගුනමකුවා

    • @Radeeshwr98
      @Radeeshwr98 ปีที่แล้ว +4

      @@dabi60 😂😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +11

      පොන්සේක කෑ ගහන්නෙ LTTE diaspora එකෙනුයි Evangelical Christian NGOs ගෙනුයි ඩොලර් හම්බු වෙලා වගේ.....මූ 2010 ත් මේ වගේම කෑ ගගහ කලවෑද්දෙක් වගේ හෑසිරුනා......LTTE diaspora උන් දන්නවා මූ බලයට කෑදර එකෙක් කියලා....ඒක නිසා උන් මූව බිලී බාලා....
      දේශ ද්‍රෝහී තිරිසන් බල්ලෙක් .............
      What a shame even our former Army commander is cashed in by LTTE .....!!!! Can we expect a secure country .....???

    • @dabi60
      @dabi60 ปีที่แล้ว

      @nimesh Sampath. අනෙ පල පොන්න වේසියේ යන්න අපිනම් ඔය පොන්න පක්ශ දෙකෙන් එකකටවත් දීල නැහැ තොපි වගෙ වහල්ලු තමා මෙච්චර කල් රට කාල දැන් මොලෙ පැදිල ගොන් ටෝක් දෙන්නෙ ගොන් බයියා😂

    • @chanukaweerasoori309
      @chanukaweerasoori309 ปีที่แล้ว +6

      දැං ඇයි පොන්සේකා රාජපක්ෂලාට වචනයක් කියන් නෑ

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 ปีที่แล้ว +119

    කිසිම වැදගත්කමක් නැති දේශපාලුවො...

    • @kamalchandrakumara1260
      @kamalchandrakumara1260 ปีที่แล้ว +3

      Kamal Chandrakumara
      Kamal Chandrakumara
      6 seconds ago
      225 ම පන්නමු?

    • @mkaj1142tops
      @mkaj1142tops ปีที่แล้ว

      💯💯👍👍

    • @mkaj1142tops
      @mkaj1142tops ปีที่แล้ว

      @@kamalchandrakumara1260 💯💯👍👍

  • @chinthakafernando3430
    @chinthakafernando3430 ปีที่แล้ว +193

    කෙන්ති ගියාම තමයි මිනිස්සු ඇත්ත කතා කරන්නේ.

    • @dealwisdroym6645
      @dealwisdroym6645 ปีที่แล้ว +14

      පිස්සු ද මල්ලි මේ යන්නෙ ස්ක්‍රිප්ට් එකක් ..........
      ඡන්දෙ වෙනුවෙන් කලින් ගොතපු නාට්‍යක් වගේ ..........
      SF ගහපන් කිව්වොත් ගැහුවා .........
      මරපන් කිව්වොත් මැරුවා
      ටාර්ගට් එක ගත්තා .......
      දුන්නා නැතිවෙන්න ........
      SF, සවේන්ද්‍ර මේ ගොල්ලොන්ගෙ උපන් ගතිය හමුදා පුහුණුවත් එක්ක සාර්ථක වුණා ........
      මෛත්‍රී ග්‍රාමසේවක පොතෙන්, මරිසියෙන්, නහයෙන් අඬාගෙන වැඩේ දීපු පොරක් ........
      තව අවුරුදු 5 ක්‌ කරන්න
      ව්‍යවස්ථාවෙන් අයිතිය තියෙන නිසා ........
      5 ක්‌ හොඳටම ඇති කියපු මිනිහට දැන් ආශාවක් ඇවිල්ලා ............
      අනිත් එවුන් මිනිහගෙ නැට්ටෙ එල්ලිලා දිව්‍ය ලෝකෙ යන්නයි ට්‍රයි එක .........
      ඇති තරන් බෙදාගෙන කන්න පුලුවං නිසා ........
      අපි හොම්බෙන් ........
      මුං බලේට කෑදර කමට
      හම්බුකරපුවා දිරවන ගමන් පුරුද්දට වගේ පොඩි ආතල් එකක් දෙනවා අපිට ..........
      මෛත්‍රීට කපයි ද ......... ?

    • @akalankavishwa2323
      @akalankavishwa2323 ปีที่แล้ว +4

      ඔව් එහෙම හිතෙනවා,, ඒත් අපේ සිත් එක එක විදියට පහල වෙනවා අපිටම පස්සෙ ඒක වැරැද්දක් කියලත් හිතෙනවා කේන්තියට අමුවෙන් නැති වෙන්ට කියල.. 🤦🤦🤦😅

    • @Saykogaming21
      @Saykogaming21 ปีที่แล้ว +5

      ටිකක් පෙව්වනම් ඇත්ත කියයි 😏🤣

    • @Funnyanimasl
      @Funnyanimasl ปีที่แล้ว +2

      Pissuda me script yanne

    • @suwarnamendis3347
      @suwarnamendis3347 ปีที่แล้ว

      Okkomà horu aiye

  • @santhasumanasiri3541
    @santhasumanasiri3541 ปีที่แล้ว +114

    අනේ සංසාරේ රටට ගිය කලක් මෙහෙමත් නායකයො රටෙි ඉන්නව කියන්නෙ රටට දෙවියන්ගෙම පිහිටයි

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +2

      පොන්සේක කෑ ගහන්නෙ LTTE diaspora එකෙනුයි Evangelical Christian NGOs ගෙනුයි ඩොලර් හම්බු වෙලා වගේ.....මූ 2010 ත් මේ වගේම කෑ ගගහ කලවෑද්දෙක් වගේ හෑසිරුනා......LTTE diaspora උන් දන්නවා මූ බලයට කෑදර එකෙක් කියලා....ඒක නිසා උන් මූව බිලී බාලා....
      දේශ ද්‍රෝහී තිරිසන් බල්ලෙක් .............
      What a shame even our former Army commander is cashed in by LTTE .....!!!! Can we expect a secure country .....???

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 ปีที่แล้ว +3

      @@nimaljayasiri6065 මයිත්‍රිපාල සිරිසේන පට්ට හොරා නියම කපටි හිවල

    • @shaliniprasanga8584
      @shaliniprasanga8584 ปีที่แล้ว

      අනේද කියන්නෙ

  • @ashanchathuranga.2358
    @ashanchathuranga.2358 ปีที่แล้ว +51

    මේ පාරවත් හොඳ විදියට බුද්දිමත්ව චන්දය දෙමු!

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 ปีที่แล้ว

      Katada Denne Okkoma Horu mAlli

    • @harinjayalath
      @harinjayalath ปีที่แล้ว

      Mata hithenne JVP ekenuth kattiya seratama kanna yanne bro :)

    • @djstyle7294
      @djstyle7294 ปีที่แล้ว

      JVP එකට තමයි ජන්දෙ දෙන්න ඕන .......බයියො ටිපර් වෙන්න එපා😌

    • @harinjayalath
      @harinjayalath ปีที่แล้ว

      ​@@djstyle7294 JVP eken rata beragani kiyala hithanawada mchn? 🤣

    • @harinjayalath
      @harinjayalath ปีที่แล้ว

      @@djstyle7294 ලංකාව ඇත්තටම දියුණු කරන්න උනන්දුවක් තිබ්බනම් 1965 ඉඳන් මෙච්චර කාලයක් තිබ්බා කරන්න තිබුනනෙ.
      අනුර කුමාර අමාත්‍ය ධූරයක් පවා දැරීය ( කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය 2008)
      තවත් දෙයක් නම් සමාජ පන්ති පිළිබඳ ඔවුන්ගේ පටු අදහස් ය.
      ධනවාදය කෙරෙහි ඔවුන්ගේ ඇති ප්‍රතිගාමී මානසිකත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. හිතෙනවා JVP එකෙනුත් මිනිස්සු හොඳට ඇන්දෙන්න යන්නෙ කියලා 💯

  • @madhumalirasangika4913
    @madhumalirasangika4913 ปีที่แล้ว +17

    එක පැත්තෙ එකට ඉදල දැන් මෙහෙම පාවා දී ගන්නවා නම් අපේ රට කොහොම පාවා දෙයිද?

  • @hemlrama1910
    @hemlrama1910 ปีที่แล้ว +89

    ඇත්ත කතාව අපේ කරුම මේ ගෙවන්නේ

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +1

      පොන්සේක කෑ ගහන්නෙ LTTE diaspora එකෙනුයි Evangelical Christian NGOs ගෙනුයි ඩොලර් හම්බු වෙලා වගේ.....මූ 2010 ත් මේ වගේම කෑ ගගහ කලවෑද්දෙක් වගේ හෑසිරුනා......LTTE diaspora උන් දන්නවා මූ බලයට කෑදර එකෙක් කියලා....ඒක නිසා උන් මූව බිලී බාලා....
      දේශ ද්‍රෝහී තිරිසන් බල්ලෙක් .............
      What a shame even our former Army commander is cashed in by LTTE .....!!!! Can we expect a secure country .....???

    • @idiamin4301
      @idiamin4301 ปีที่แล้ว +1

      @@nimaljayasiri6065 ඔයා කාට හරි කඩේ යන කෙනෙක්ද ? 🤔.. මට ඒක සැකයි

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว

      @@idiamin4301 හරි කාට හරි කඩේ යනව කියමුකො (කොහොමටවත් නෑ....) ඒත් පොන්සේකා වගේ LTTE diaspora වගේ උන්ට යන්නෙ නෑ.....ඒකයි පොන්සේකා ද්‍රෝහී බල්ලෙක් කියන්නෙ .....
      ඔව් ponseka ද්‍රෝහී බල්ලෙක් ....!

    • @idiamin4301
      @idiamin4301 ปีที่แล้ว

      @@nimaljayasiri6065 LTTE එක සහමුලින්ම නැති කරන්න හදපු කෙනෙක් එහෙම කරයිද ? 🤔.. සාක්ෂි තියේද ? 🤔

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว

      @@idiamin4301 Idiot, who told you "LTTE එක සහමුලින්ම නැති කරන්න හදපු කෙනෙක්..."
      සාක්ෂි is there if you idiot did pay attention to what Ponseka said after his failed election bid in 2010. He could not reveal how he received 500 million for election campaign.

  • @prasannaherath3625
    @prasannaherath3625 ปีที่แล้ว +58

    මුන් යවන්න එපා...ඔතනම තියපල්ලා රටට ආතල් නැති වෙනවා ...🤣🤣🤣🤣

    • @udaradinuranga979
      @udaradinuranga979 ปีที่แล้ว +2

      සිහිය නැ❤😅

    • @thezombie610
      @thezombie610 ปีที่แล้ว

      😂🤣

    • @chamarabro5356
      @chamarabro5356 ปีที่แล้ว

      ඇත්ත 😂😂

    • @nishu-w2j
      @nishu-w2j ปีที่แล้ว

      අඩ අඩ යද්දි 🍬 දීලා හිටං ෆොන්සේකා ට 😂 නලවලා තියෙන්නෙ

    • @kasunrangika2904
      @kasunrangika2904 ปีที่แล้ว

      හු###🤣🤣🤣🤣🤣

  • @donkulathunga664
    @donkulathunga664 ปีที่แล้ว +1

    හොඳ නමක් හොඳ තැනක් තියාගෙන ගෙදර යන්න පුළුවන් මිනිස්සුන්ට මොකද අනේ මේ වෙලා තියෙන්නෙ ,පව් ,

  • @Amarasinghage.25
    @Amarasinghage.25 ปีที่แล้ว +37

    තොපෙ බලු කතා නවත්තලා වැඩ කරපියව්😡😡😡

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +5

      එහෙනම් කාදිනල් පරයා ගෙන්නමු

    • @kusalmax2003
      @kusalmax2003 ปีที่แล้ว

      @@judekrishantha4287 උඹ ලංකාවෙ ඉපදුණ එකෙක් නෙමේනේ

    • @dealwisdroym6645
      @dealwisdroym6645 ปีที่แล้ว +1

      දැන් බෑනෙ .........

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@judekrishantha4287 uba neda pahigiya dawas wala walla kunu wenakan gotabayata kade giyapu eka ? 😂😂😂

  • @romeocappry
    @romeocappry ปีที่แล้ว +23

    දිට්ට ධම්ම වේදය ක්‍රියාත්මකයි....👍

  • @unicworld6295
    @unicworld6295 ปีที่แล้ว +4

    හොඳ පිටපතක් ....නියමෙට රගපානවා....

  • @irushamanusara3759
    @irushamanusara3759 ปีที่แล้ว

    නිවන් සුව!

  • @Tresure41
    @Tresure41 ปีที่แล้ว +26

    වනාතමුල්ලෙ අනාථ වෙච්චි ගෑණු දෙන්නෙක් වගෙයි

  • @chathurikaphcmaheshani1182
    @chathurikaphcmaheshani1182 ปีที่แล้ว

    හරිබන් එල බොලා දෙන්නම හරි,අපිතමයි වැරදි.පොඩ්ඩක් ඉවසපන්,

  • @dumindathushara6895
    @dumindathushara6895 ปีที่แล้ว +13

    වෙනම විවාදයක් ගමුලු මේ වෙනුවෙන්. අනේ මන්දා ලංකාවේ මිනිස්සුන්ට වෙන ප්‍රශ්ණ නැහැනේ

  • @dilanilanka7011
    @dilanilanka7011 ปีที่แล้ว +138

    හැමදාම මේ දෙසිය 225 දෙපැත්තට වෙලා රණ්ඩු කරනවා පමණයි රටට කිසිම සේවයක් කරන්නේ නැහැ මොවුන්ව ඉක්මනටම පලවා පලවාහරින්න රටේ ජනතාව එක් විය යුතුය..

    • @lakshithahashan7169
      @lakshithahashan7169 ปีที่แล้ว +5

      Un okkom yaluwo bng, 😂 apita me penna මාධ්‍යයෙන් mewa penane, ethakn unge bale rakagann මාධ්‍ය + higana 225 එකතු ghana gemak මල්ලී meka😂, මාධ්‍ය ප්‍රධාන වශයෙන් wagakiynn ඕනේ Okun thamai minissunwa kade යවන්නේ, 😂

    • @H100R-w8n
      @H100R-w8n ปีที่แล้ว

      222

    • @ireshafarando9975
      @ireshafarando9975 ปีที่แล้ว

      O

    • @saravanamuthugugapalan
      @saravanamuthugugapalan ปีที่แล้ว

      எல்லாமே ரொம்ப பெரிய பொய்

  • @pathumnadeera7602
    @pathumnadeera7602 ปีที่แล้ว +24

    රෙදි ඉල්ලේ😂😂

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +24

    අහගනින් අපේ හිටං ගෙන්. ☝️🤣

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว

      පොන්සේක කෑ ගහන්නෙ LTTE diaspora එකෙනුයි Evangelical Christian NGOs ගෙනුයි ඩොලර් හම්බු වෙලා වගේ.....මූ 2010 ත් මේ වගේම කෑ ගගහ කලවෑද්දෙක් වගේ හෑසිරුනා......LTTE diaspora උන් දන්නවා මූ බලයට කෑදර එකෙක් කියලා....ඒක නිසා උන් මූව බිලී බාලා....
      දේශ ද්‍රෝහී තිරිසන් බල්ලෙක් .............
      What a shame even our former Army commander is cashed in by LTTE .....!!!! Can we expect a secure country .....???

  • @vinithchathuranjaya8453
    @vinithchathuranjaya8453 ปีที่แล้ว +51

    ෆොන්සෙකා අහගත්තෙ ඔය හොදට😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว

      පොන්සේක කෑ ගහන්නෙ LTTE diaspora එකෙනුයි Evangelical Christian NGOs ගෙනුයි ඩොලර් හම්බු වෙලා වගේ.....මූ 2010 ත් මේ වගේම කෑ ගගහ කලවෑද්දෙක් වගේ හෑසිරුනා......LTTE diaspora උන් දන්නවා මූ බලයට කෑදර එකෙක් කියලා....ඒක නිසා උන් මූව බිලී බාලා....
      දේශ ද්‍රෝහී තිරිසන් බල්ලෙක් .............
      What a shame even our former Army commander is cashed in by LTTE .....!!!! Can we expect a secure country .....???

    • @NATURE-nj2wh
      @NATURE-nj2wh ปีที่แล้ว

      @@nimaljayasiri6065 අනේ දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව හිටපං LTTE එකෙන් සල්ලි දෙනවද බං යුදහමූදාපතිට, LTTE බොම්බ ගැහුවා මතක නැද්ද sf ට, උබල මහ මොඩයො කවුරු හරි කියපු දෙයක් අහල ඇවිත් මෙතන කියවනව,ඔය ඔක්කොම රාජපක්ෂගේ ගේම්

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +5

    හයියෝ අපිට මුංගෙන් කවදානම් ගැලවීමක් ලැබෙයිද!

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 ปีที่แล้ว +22

    පෞද්ගලික දේවල් කෝටි දෙකක් ජනතාවට වැඩක් නැහැ රටේ සල්ලි නැහැලු ඒවා සාකච්ඡා කරන්න එකතුවෙලා

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว

      පොන්සේක කෑ ගහන්නෙ LTTE diaspora එකෙනුයි Evangelical Christian NGOs ගෙනුයි ඩොලර් හම්බු වෙලා වගේ.....මූ 2010 ත් මේ වගේම කෑ ගගහ කලවෑද්දෙක් වගේ හෑසිරුනා......LTTE diaspora උන් දන්නවා මූ බලයට කෑදර එකෙක් කියලා....ඒක නිසා උන් මූව බිලී බාලා....
      දේශ ද්‍රෝහී තිරිසන් බල්ලෙක් .............
      What a shame even our former Army commander is cashed in by LTTE .....!!!! Can we expect a secure country .....???

  • @lalithnishantha6630
    @lalithnishantha6630 ปีที่แล้ว

    ඇත්තටම දුකයි ඔයාලා ගැන දැන් එකට ඉදන් හැමදෙම කරලා දැන් තරහා වෙලා කරපුවා කියපුවා කියව ගන්නවා ලැජ්ජායි

  • @rangakumara1086
    @rangakumara1086 ปีที่แล้ว +26

    සේරම රන්ඩුකරගන්න ..තව ආවත් ඔයටික තමයි මුන් කෙලගන්නව ඒච්චරයි ..අපි වෙනත් විකල්පයක් හොයනව.

  • @wijayakumara7455
    @wijayakumara7455 ปีที่แล้ว +42

    මට තියන ප්‍රශ්නෙ ඇයි ෆොන්සේකා අද නොකියවව්වේ ඒ බෝම්බ ප්‍රහාරය කලේ ගෝඨාභය කියලා 👉👉අමතක වෙලා වත්ද 🤔🤔🤔🤔🤔🤔

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +3

      පොන්සේක කෑ ගහන්නෙ LTTE diaspora එකෙනුයි Evangelical Christian NGOs ගෙනුයි ඩොලර් හම්බු වෙලා වගේ.....මූ 2010 ත් මේ වගේම කෑ ගගහ කලවෑද්දෙක් වගේ හෑසිරුනා......LTTE diaspora උන් දන්නවා මූ බලයට කෑදර එකෙක් කියලා....ඒක නිසා උන් මූව බිලී බාලා....
      දේශ ද්‍රෝහී තිරිසන් බල්ලෙක් .............
      What a shame even our former Army commander is cashed in by LTTE .....!!!! Can we expect a secure country .....???

    • @sadunlakmal2107
      @sadunlakmal2107 ปีที่แล้ว

      Balayata annada kiyannath ba bn

    • @udaradinuranga979
      @udaradinuranga979 ปีที่แล้ว

      @@nimaljayasiri6065 උබ කියපු කතාව ඇත්ත❤

    • @udaradinuranga979
      @udaradinuranga979 ปีที่แล้ว +1

      මුන් මචන් බල වලට කැදර මිනිස්සු මුන්ගෙ යටහිත්වල තින්නෙ බලය උඩින් රඟපානවා ❤️

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +3

      @@udaradinuranga979 මේක බිස්නස් එකක් මල්ලී....මුන් ඔක්කොම අපේ ජාතියට ආගමට කෙලින්න හදන්නෙ මල්ලී 🙏🙏

  • @charithasalhar
    @charithasalhar ปีที่แล้ว +17

    මුන් ඔක්කොම යාලුවො මල්ලි

  • @nethmejewelartnilantha9231
    @nethmejewelartnilantha9231 ปีที่แล้ว

    කට බොරු කිව්වත්, දිව බොරු කියන් නැ.. කියන්නෙ මේවට...🤣🤣🤣🤣🤣

  • @ugdubandara891
    @ugdubandara891 ปีที่แล้ว +45

    එයා මෙයා මෙයා එයා එයලා ඔන්න ඔහොමයි මේ රට ⁣එක එකාට ගතු කිය කිය අවුරුදු 75 ක් කෑවේ 😨

    • @nalakam
      @nalakam ปีที่แล้ว

      පුදුම විහිලු මේව....🤣🥲

    • @cecilhilrey
      @cecilhilrey ปีที่แล้ว

      this country did not go a miserly 75years it was only after 2005 that the curse of the country fellow

    • @KumaraKumara-xb1dv
      @KumaraKumara-xb1dv ปีที่แล้ว

      @@nalakam hamudawa.pawa.dunna

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +1

    එකට.ඉදලා.පුකේ ඇරියට.හොද වැඩේ දෙන්නටම

  • @sajithchanaka4532
    @sajithchanaka4532 ปีที่แล้ว +57

    මෛත්‍රීපාල මාමේ ඕකට තමයි කියන්නෙ දිට්ඨ දම්ම වේදනීය කර්මය පඩිසන් දෙනව කියන්නෙ..එ්කට වෙලාව එන්න ඕනා,එතකං උඩ පනිනවා..කාට කාටත් එ්ක තමයි කියන්න තියෙන්නෙ..බුදුන්ගෙ ධර්මය සදාකාලික සත්‍යක්.තෙරුවන් සරණයි.!!!

    • @ruwangallage2173
      @ruwangallage2173 ปีที่แล้ว +1

      ❤ow hitanta niyamata Parisan dunna oka Thamantawth awanka wenna ona qeyane

  • @unknownperson5537
    @unknownperson5537 ปีที่แล้ว +60

    යකෝ බෝම්බ වැදිලාත් ඉදලා මාවිල්ලාරු වහපු ගමන් යුධ බිමට ආයේ ගිහින් යුද්දේ දිනවලා දුන්නේ කවුද කියලා මේ රටේ මිනිස්සුන්ට හොදට මතකයි😐 කොහෙවත් යන ගෙවලයෙක්ගෙ පස්සේ අඩ අඩ ගිහින් field මාශල් කම ඉල්ල්න්න දෙයක් නෑ.🤭😂 පස්සෙන් ගිහින් දෙන්න ඕනි හරිනම් 😂😂 සිරිසේන ගොය්යා

    • @saduvimu4556
      @saduvimu4556 ปีที่แล้ว

      😅😅😅🤣🤣🤣🤣

    • @sarathrajapaksha9745
      @sarathrajapaksha9745 ปีที่แล้ว +3

      පොන්සේකා ව්තරක් නෙවෙයි, නේවි , එයාපෝස් දෙකෙත්,හමුදා පතිවරු, සොල්දාදුවෝ
      ආමි වගේම ඔය යුද්දෙට ලොකු මෙහෙයක් කරමින් ජීවිත පූජා කලාබන්...කරපු යුද්දේ පොන්සේකාට විතරක් අයිති නැහැ, මචන් ..හොදේ..පොලීසියත් ඒවාගේම තමයි මචන්...👈👈👈👈👍👍👍👏👏👏

    • @udaradinuranga979
      @udaradinuranga979 ปีที่แล้ว

      ඒ තනතුර ඒම දෙන්නැ බං යුදබිම කියන්නෙ නිවටකමක් නෙවෙයි ඒක තමයි යුදබිමේ කර්තව්‍ය වගේම වෙන දේ..ඒකයි වීරයො වෙන්නෙ හැමෝටම බැරි ඒකයි...නමුත් සිරිසේන කියපු විදිය හරි නෑ ඒක අසෝබනයි...නමුත් ෆීල්ඩ් මාශල් තනතුරක් ලබන්න ඒම බැ ලංකවෙ නිස මේම ලැබුනට ඒකයි ඇත්ත බං..❤️මුන් ඔක්කොම බල වලට කැදරයි කියල හිතෙන්නැද්ද..අරූට බලේට එන්න මූව බාගන්නවා තනතුර දෙන්න උසිගන්නවා අරු තනතුර ගන්න සිරිසේනව උස්සල තිබ්බා...මුන් මුන්ව හදාගන්නවා නමුත් කවදහරි මේවා එලි වෙනවා ...❤️

  • @chanakaperera5243
    @chanakaperera5243 ปีที่แล้ว +32

    මුන් එකෙක්ට රට හදන්න ඕනේ නෑ... කාලකන්නි. තාම මුන්ට කඩේ යන මෝඩයෝ ලංකාවේ ඉන්නවනේ🤦🏽‍♂️

  • @OnlyRoyalties-c5r
    @OnlyRoyalties-c5r ปีที่แล้ว

    සමජවාදයේ සහ සමාජවාදීන්ගේ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ දීර්ඝකාලීන සතුට සැපත සෞභාග්‍යය සශ්‍රීකත්වය අභිවෘද්ධිය උන්නතිය පැවැත්ම උදෙසා
    සමාජවාදීන් මෙහෙයවන විමුක්තිකාමී විප්ලවීය කැරලිකාර අරගල ත්‍රස්තවාදය හා ප්‍රජාතන්ත්‍රවාදීන් මෙහෙයවන රාජ්‍ය ත්‍රස්තවාදය එකමුතුව සාමූහිකව දැනුවත්ව අන්‍යෙන්‍ය අවබෝධයෙන් සැලසුම් සහගතව කලින් කලට සිදුකරන සමූල ඝාතන ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලයක් ලෙස
    සමූල ඝාතනය කර රටින් මුලිනුපුටා දමන ලද තවත් තරුණ පරම්පරාවක සොහොන් කොත්වල පහන් දල්වන්නට දෙමව්පියන්ට සිදුවනු ඇත.
    මර්ධනය භීෂණය කලාවක් නම් එහි පිකාසෝ රනිල් + ගුණරත්නම් ...?

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 ปีที่แล้ว +29

    රට දියුණු කරන කිසිම කතාවක් නැහැ ..හැමදාම විකාර මේ රට හදන්න මෙයාලට බැහැ ....

    • @shaliniprasanga8584
      @shaliniprasanga8584 ปีที่แล้ว +1

      අපේ කරුමේ

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 ปีที่แล้ว

      @@shaliniprasanga8584 චන්දය ආවාම කරමු පිලිවෙලට ..

  • @anurapeiris3581
    @anurapeiris3581 ปีที่แล้ว +25

    ඔන්න සිනහලයග හැටි කන්න දූන්න අත සපාකන මිනිසුන්

  • @namesh_thilanga
    @namesh_thilanga ปีที่แล้ว +8

    ඔක්කොම එකයි ලෝක විනාශයක් වෙනකම් සදා කල් මේ රට මෙහෙමයි ✨️

  • @pamkayapamkaya3550
    @pamkayapamkaya3550 ปีที่แล้ว +15

    JVP❤

  • @nilanthagunasekara5022
    @nilanthagunasekara5022 ปีที่แล้ว +7

    කිසිම ගතියක් නෑ ගහ ගන්නේ නැතුව...බය නැති එකා පුළුවන් නම් ඉස්සෙල්ලා කනෙන් ඇදපන්..

    • @deepisworld
      @deepisworld ปีที่แล้ว +2

      😂😂😂 පොඩි කාලේ අපි එහෙමයි බය නැති කෙනා හෙව්වේ☝😌

    • @oshi2596
      @oshi2596 ปีที่แล้ว +1

      @@deepisworld 😁😂

  • @slgamingrouk
    @slgamingrouk ปีที่แล้ว

    යාලුවා කට ඇරියොත් ඉවරයි 🗣️ දැන් පෙනොනෙ

  • @damayanthik1957
    @damayanthik1957 ปีที่แล้ว +3

    Man කැමති ne me ෆොන්සේකාta

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    Ela talk...eka sirisema Mr.

  • @mohamadnizam1250
    @mohamadnizam1250 ปีที่แล้ว +17

    අම්බෝ හිටන්

  • @geethapriyangani8993
    @geethapriyangani8993 ปีที่แล้ว +236

    පොන්සේකා කියන්නෙ කෙළෙහිගුණ නැති මනුස්සයෙක්

    • @udayasooriyan191
      @udayasooriyan191 ปีที่แล้ว +1

      👍

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +13

      පොන්සේක කෑ ගහන්නෙ LTTE diaspora එකෙනුයි Evangelical Christian NGOs ගෙනුයි ඩොලර් හම්බු වෙලා වගේ.....මූ 2010 ත් මේ වගේම කෑ ගගහ කලවෑද්දෙක් වගේ හෑසිරුනා......LTTE diaspora උන් දන්නවා මූ බලයට කෑදර එකෙක් කියලා....ඒක නිසා උන් මූව බිලී බාලා....
      දේශ ද්‍රෝහී තිරිසන් බල්ලෙක් .............
      What a shame even our former Army commander is cashed in by LTTE .....!!!! Can we expect a secure country .....???

    • @jayanathliyanage1880
      @jayanathliyanage1880 ปีที่แล้ว +8

      සම්පූර්ණ ඇත්ත

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว +4

      අනිවාර්ය යෙන්.ගෙදර.යන්න.මහත්තයෝ.ඇති.ඔබලා.අහිංසක .ජනතාවගේ.සල්ලි.කාපුවා.ඇති

    • @duminda1878
      @duminda1878 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

  • @indudayadra213
    @indudayadra213 ปีที่แล้ว +2

    සුදුසු කාලයේදි දෙන්නම යන්න ඔනි.දැන් දෙන්නම යන්න ඕනි.

  • @danajakulathunga5697
    @danajakulathunga5697 ปีที่แล้ว +7

    විස්වාසය රකින්න පුළුවන් සැබැ ප්‍රේමවන්තයන්ට විතරයි 😂😂💔

  • @ruwanthilini2077
    @ruwanthilini2077 ปีที่แล้ว

    කොහොමද දෙන්නගෙ මැතිවරණ පොරොන්දු ටික. මුන් කරන්නෙ මොනවද කියල දැන්වත් තෙරැම් ගන්න බැරි බයියනේ මැරියවු.....

  • @chamigunasekara1070
    @chamigunasekara1070 ปีที่แล้ว +9

    පොඩි උන් රණ්ඩු වෙන්න ගිහිල්ලා වගෙ. මෙ වගෙ උන් රට කරවන්න යවනවානෙ ඇත්තට

  • @niroshaperera7036
    @niroshaperera7036 ปีที่แล้ว +41

    ෆොන්සේකා කියන්නේ ඇත්ත මෛතිපාල කියන්නෙත් ඇත්ත 😂😂😂😂😂😂😂

    • @nirmalfernando2829
      @nirmalfernando2829 ปีที่แล้ว +4

      දෙකටම හිනා යනව එකවගේ

    • @dilumlakshan598
      @dilumlakshan598 ปีที่แล้ว

      Ow 😂

    • @thezombie610
      @thezombie610 ปีที่แล้ว

      😁

    • @prameshekanayake4268
      @prameshekanayake4268 ปีที่แล้ว +1

      ඒත් උන්ට කඩේ යන උන් තාම පිලිගන්නේ නෑනේ වලිය නිසා ඔක්කොම වමාරනවා

  • @chathurikaphcmaheshani1182
    @chathurikaphcmaheshani1182 ปีที่แล้ว

    ඇත්ත නොකියනවමත් නෙමෙය් කියවෙනව,පස්සෙ දුක්වෙනව ඇති මෝඩ වැඩක් කරගත්තේ කියල,හෙමිහිට කතාකරගන්න තිබුනෙ කියල.

  • @lalranjith7320
    @lalranjith7320 ปีที่แล้ว +19

    මොනව උනත් කකුළෙන් ඇද්දෙ නැත්නම් මෛත්‍රී මහත්තය කරන්න හදපුවැඩ රටට හොදයි.

  • @dileepalakshan7614
    @dileepalakshan7614 ปีที่แล้ว

    සේරම එකයි

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว +48

    මොනවා කියන්නද ඉතින්.....දෙන්නම හොදය කියා...&....&💃

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว

      පොන්සේක කෑ ගහන්නෙ LTTE diaspora එකෙනුයි Evangelical Christian NGOs ගෙනුයි ඩොලර් හම්බු වෙලා වගේ.....මූ 2010 ත් මේ වගේම කෑ ගගහ කලවෑද්දෙක් වගේ හෑසිරුනා......LTTE diaspora උන් දන්නවා මූ බලයට කෑදර එකෙක් කියලා....ඒක නිසා උන් මූව බිලී බාලා....
      දේශ ද්‍රෝහී තිරිසන් බල්ලෙක් .............
      What a shame even our former Army commander is cashed in by LTTE .....!!!! Can we expect a secure country .....???

  • @m.d.ifernando9853
    @m.d.ifernando9853 ปีที่แล้ว

    දෙකම එකයි 😂🙏

  • @SLRandunu.
    @SLRandunu. ปีที่แล้ว +16

    මුන් අපිට ආතල් එකක් දෙන්නෙ

  • @m.d.ifernando9853
    @m.d.ifernando9853 ปีที่แล้ว

    දෙකම එකයි 😂😂🙏

  • @devaka8392
    @devaka8392 ปีที่แล้ว +7

    Maithre 👍👍👍👍❤️❤️❤️

  • @shananjana9332
    @shananjana9332 ปีที่แล้ว

    dennama hodai

  • @shantasunil1835
    @shantasunil1835 ปีที่แล้ว +83

    කිසිම කෙලෙහි ගුනයක් නැති කෙනෙක් තමයි සරත් ෆොන්සේකා කියන්නේ ......

    • @asankarath
      @asankarath ปีที่แล้ว +4

      කෙළේගුණ කියලා ....කේ ඇරලා ගියත් සද්ද නැතුව ඉන්න ඕනිද බන්ස්....

    • @gadgetbuddy70
      @gadgetbuddy70 ปีที่แล้ว +3

      සිරිසේනයා ගේ ගූ කාපන්

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +2

      පොන්සේක කෑ ගහන්නෙ LTTE diaspora එකෙනුයි Evangelical Christian NGOs ගෙනුයි ඩොලර් හම්බු වෙලා වගේ.....මූ 2010 ත් මේ වගේම කෑ ගගහ කලවෑද්දෙක් වගේ හෑසිරුනා......LTTE diaspora උන් දන්නවා මූ බලයට කෑදර එකෙක් කියලා....ඒක නිසා උන් මූව බිලී බාලා....
      දේශ ද්‍රෝහී තිරිසන් බල්ලෙක් .............
      What a shame even our former Army commander is cashed in by LTTE .....!!!! Can we expect a secure country .....???

    • @dananjayamadushanka4806
      @dananjayamadushanka4806 ปีที่แล้ว

      @@gadgetbuddy70 පොන්සෙකගෙ ගූ කාපිය

    • @monkeys8158
      @monkeys8158 ปีที่แล้ว

      @@nimaljayasiri6065 ai oya meka hmnthnm dannne 🤕

  • @romeshfernandoz2098
    @romeshfernandoz2098 ปีที่แล้ว

    ලැජ්ජයි බං මේවා....... මුන් මෙච්චර කාලයක් කරේ මුන්ගේ කුණු මුන්ම අතුල්ල ගත්ත එක.... රටේ ජනතාවගේ ප්‍රශ්න නෙමේ මුන් කථා කරේ........... 😡😡

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z ปีที่แล้ว +10

    උසි උසි😁 ගහපිය ඕකට😂😂

  • @mobileplaza-jb7tf
    @mobileplaza-jb7tf ปีที่แล้ว

    රෑ

  • @kavishkagimhan4002
    @kavishkagimhan4002 ปีที่แล้ว +6

    රණ්ඩු වෙන ළමයි පන්තියේ න් එළියට දාන්න.,,,

  • @shalikaranwala2426
    @shalikaranwala2426 ปีที่แล้ว

    හරි ශෝර්ක්. මෙන්න රටේ ප්‍රශ්න 😺🫣

  • @romeshbandara2933
    @romeshbandara2933 ปีที่แล้ว +11

    පක්ෂ මාරුවෙිද්දි වුබලා ඔක්කොම එකයි .

  • @heshanamarasinghe6624
    @heshanamarasinghe6624 ปีที่แล้ว +2

    මේ වගේ කලගුණ නොදන්න කෙනෙකුට ඇමති ධූරයක් නොදුන්නේ හොඳ වෙලාවට.

  • @udaradinuranga979
    @udaradinuranga979 ปีที่แล้ว +6

    දෙන්නා දෙපැත්තෙ ඉඳන් එකට රෙදි ලිහාගත්තා 😅 මුන්ට මල පනින්නම ඕන මේවා එලි වෙන්න🤣කොච්චර මීටරෙන් රඟපැවත් කොහෙදිහරි රෙදි ලිහෙනවා මචන්❤️

  • @ishanmanju229
    @ishanmanju229 ปีที่แล้ว

    දැන්නම් වැඩේ හරි . පාර ලි හෝන්තුව හැදිගෑවෙන්න ලගයි🤣🤣🤣🤣

  • @thegamerslife5951
    @thegamerslife5951 ปีที่แล้ว +38

    SF ට මේ.. දේ උනේ යුද්ධය තිබුණ වෙලාවේ.. ඒ.. මනුස්සය ජීවිතේ. දීල බඩවැල් එළියට අවේ... SF ඒ.. ක නොදැන සිටිය නිසා. නමුත් සිරිසේන දැනන් ඉඳලා... මිනිස්සු මරුනේ...

    • @seyaproductions975
      @seyaproductions975 ปีที่แล้ว

      උ දැනන් ඉදලා මහින්දලාගෙ
      කීමට රටින් පැන්නානෙ.. ඕකව එල්ලන්න ඕනා. දැන් බබා වගේ කතා කරනවා.

    • @NATURE-nj2wh
      @NATURE-nj2wh ปีที่แล้ว +1

      ඔව්පාස්කු ප්‍රහාරය කලේ රාජපක්ෂල, ගොඨාබයව ගේන්න, ඔක කරන්න තමයි දින 51කේ ආන්ඩුවක් හැදුවේ මෛත්‍රී

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 ปีที่แล้ว

    පුද්ගලික මඩ නවතා දෙන්නම කාලීනව වැදගත් දෙයක් කතා කලොත් හොඳයි .

  • @Speedbard1
    @Speedbard1 ปีที่แล้ว +30

    ෆොන්සේකා වැරදි !!!

    • @cecilhilrey
      @cecilhilrey ปีที่แล้ว

      why do you think that GS IS correct .

  • @Kidsgaji280
    @Kidsgaji280 ปีที่แล้ว

    විශේෂයෙන්ම පාලකයන් වගකීම් පැහැර හැරීමට දඩුවම කිසිසේත්ම ප්‍රමානවත් නැත.

  • @lasasstudio811
    @lasasstudio811 ปีที่แล้ว +4

    පොඩි උන් වගේ 😂😂😂😂

  • @florenceherath5519
    @florenceherath5519 ปีที่แล้ว +1

    අනේ මෙවද මේ පර්ලිමේන්තුවේ කතාවන්🤦‍♂️🤷‍♂️

  • @kasunkaushaka4822
    @kasunkaushaka4822 ปีที่แล้ว +39

    ඇත්ත කතාව සිරිසේනගේ හමුදාපතිට බැරිවුනා හමුදා මූලස්තානය රකින්න

    • @anushkaweeraddana2087
      @anushkaweeraddana2087 ปีที่แล้ว

      ඇයි සරත් ෆොන්සේකද එවලෙ hq බැරියල් එකේ duty කරල තියෙන්නෙ

  • @Ben-od7rf
    @Ben-od7rf ปีที่แล้ว

    හිටං පැත්තකින් දාපන්කෝ....සරත් කොහොමත් ගුණමකුවෙක් වෙලාවකට...

  • @rukshanfernando9000
    @rukshanfernando9000 ปีที่แล้ว +6

    පුදුම සතුටක් දැනෙන්නෙ.රට හදන්නනේ මේ අදත් කතා කරන්නෙ

  • @jagathchandana3214
    @jagathchandana3214 ปีที่แล้ว

    Shame about both.

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +4

    කව්රු.කොහොම.කිව්වත්.කාගෙ.කාගෙත්.කාලෙ.රටට.කෙලවුනා.කාගෙත්.කැමැත්ත.බලයට.එ්.එ්.අය.සතුටු.විදිහට.තනතුරු .ගත්ත.මම.හරිද.මංදා..😒😒😒😒

  • @yasirusudhara6272
    @yasirusudhara6272 ปีที่แล้ว +1

    සිරී යන්ඩ ලගයි වගේ.විකාර කියවනවා

  • @m.musthain
    @m.musthain ปีที่แล้ว +5

    Whenever people get bored they watch parliament news😂😂😂

    • @zk5341
      @zk5341 ปีที่แล้ว

      True

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 ปีที่แล้ว +1

    කාලකන්නි කලවැද්දට කිසිම කෙලෙහෙ ගුණයක් කියල දෙයක් ගෑවිලාවත් නැ.

  • @sampathpushpakumara84
    @sampathpushpakumara84 ปีที่แล้ว +3

    අරින්නෙපා 😂😜 සිරිසේන 😜

  • @suraweera8571
    @suraweera8571 ปีที่แล้ว

    ඔන්න පාවලා දීම

  • @lalithnandana5924
    @lalithnandana5924 ปีที่แล้ว +4

    දෙගොල්ලම මේ පාර ගෙදර යවනවා හිටහල්ලකෝ.

  • @kumaridissanayake903
    @kumaridissanayake903 ปีที่แล้ว +1

    අයියො ලැජ්ජයි ...වැදගත් .....උගත්...මේවා කෝ.....

  • @ra1asura
    @ra1asura ปีที่แล้ว +13

    😝😝😂😂😂😂 සොලියා කපෝතියී

  • @prazad_music
    @prazad_music ปีที่แล้ว

    දෙන්නම වැරදී නෙහ් එතකොට😂

  • @joealexander651
    @joealexander651 ปีที่แล้ว +9

    Aiooooooo SF Chater & hitang hutang maru double ake 😂😂😂😂😂😂😂 Haltona 😂😂😂😂😂😂

  • @clockwise8251
    @clockwise8251 ปีที่แล้ว

    දෙන්නගෙ වලියක් මේක😂😂ආතල් ඕයි

  • @Charinduwarnasuriya89
    @Charinduwarnasuriya89 ปีที่แล้ว +6

    සිරි සීයට එම මුකුත් කියනවා නෙමෙයි ඈ 😌

  • @Slowmotionvideo076
    @Slowmotionvideo076 ปีที่แล้ว

    උන දෙ උනා ගිය දේ ගියා ආයේ ආයෙත් අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදලින් මේ වගේ ආතල් නොගෙන රටට යහපතක් වෙන දෙයක් කරානම් නරකද....

  • @rishikanagasabay7657
    @rishikanagasabay7657 ปีที่แล้ว +4

    These are the great Sinhala Buddhist leaders who led the country. How sad are these people. Still people will go behind them and vote for them.

    • @ravindranelumdeniya1394
      @ravindranelumdeniya1394 ปีที่แล้ว

      Only jvp

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว

      Here is a great LTTE diaspora boy trying to thrash Buddhism .....by picking up on two individuals ....Is this the case for making Evangelical Christianity the only religion in SL ...? 80% traditional Hindus in North has been converted to this myth, the man-created God myth with the help of Suddas dollars ....Now Tamils in SL have no identity ....shameful....!!!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว

    බීලා?

  • @hashanhashan7677
    @hashanhashan7677 ปีที่แล้ว +16

    සරත් පොන්සේකා කාතා කරන්න දන්නෙනැ

  • @karunajayantha1263
    @karunajayantha1263 ปีที่แล้ว

    මරු නායකයො.😂😂😂