ලංකාවට න්‍යෂ්ටික බෝම්බයක් වැටුනොත් මොකක් වෙයිද?| How to survive a nuclear bomb| Radiation Protection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2024
  • In todays video we are going to learn about radiation protection principles and how to apply them in a real life scenario. First we will talk about the principles and then do a simulation using NUKEMAP by Alex Wellerstein to see how a nuclear detonation works and define the different radius and the impact. Then we are discussing about the radiological emergency protocols and the Nuclear Non proliferation treaty.
    nuclearsecrecy.com/nukemap/
    Copyright @ ruvisthoughts.
    Any reproduction, illegal distribution or using this video or a part of this video without the authorization of the creators is prohibited. For inquiries kindly contact podcastfromthecrib@gmail.com
    Privacy Policy: I value my privacy and the privacy of my followers. As a content creator, I will not be sharing my personal information, including my phone number or social media accounts, with strangers online. Please respect my boundaries and if you have any questions or comments related to my content, please feel free to leave a comment or send an email to podcastfromthecrib@gmail.com. Thank you for your understanding and support.
    Join this channel to get access to perks:
    / @ruvisthoughts

ความคิดเห็น • 302

  • @ruvisthoughts
    @ruvisthoughts  หลายเดือนก่อน +18

    Episode 01: විකිරණ කියන්නේ මොනවද?
    th-cam.com/video/tiW14esJ1dI/w-d-xo.htmlsi=XmXKl5y1hz2AM8hn
    Episode 02: විකිරණ වැදුනහම අපිට මොකද වෙන්නේ? th-cam.com/video/CaLMqnR9P8E/w-d-xo.html
    ඔබේ ආහාර විකිරණ වලට නිරාවරණය වෙන බව දැනගෙන හිටියද?| Food Irradiation th-cam.com/video/hDqd8MlN3Zk/w-d-xo.html
    න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව කියන්නේ මොකද්ද?
    th-cam.com/video/knJRwP1Uc5s/w-d-xo.html
    න්‍යෂ්ටික බලාගාරයක් වැඩකරන්නේ මෙහෙමයි| ලංකාවේ හදන්න පුලුවන්ද?
    th-cam.com/video/itXaHXV9sPk/w-d-xo.html

  • @prasannawithanage-jq6ey
    @prasannawithanage-jq6ey หลายเดือนก่อน +41

    ලබාගත් අධ්‍යාපනය මානව සමාජයේ යහපතට යෙදවිම මොනතරම් වටිනවද
    මේ වගේ ඉදිරිපත් කිරිම් තව තවත් කිරිමට ශක්තිය ලැබේවා

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබතුමාට!

    • @KumbalwelaWisuddanandahimi
      @KumbalwelaWisuddanandahimi หลายเดือนก่อน

      ගොඩාක්ම පිං මගෙ දුවේ නිවන් දකිත්වා!!!T.R.S

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ස්වාමීන්වහන්ස!

  • @atampahura
    @atampahura หลายเดือนก่อน +16

    මම තාක්ෂණය ගැන උනන්දු වයසක මනුස්සයෙක් , පුතාගේ චැනල් එකෙන් තිබුන ප්‍රශ්න ගොඩක් ලිහාගත්තා, නවත්තන්න එපා ....... මේ වීඩියෝ රටක් වටිනවා

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබතුමාට!

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv หลายเดือนก่อน

      හරිම වටින විග්‍රහයක් . ඔබතුමියට ගොඩාක් ස්තුතියි . තෙරුවන් සරණයි

  • @chathuedirisinghe
    @chathuedirisinghe หลายเดือนก่อน +30

    ඇත්තටම trending වෙන්නම ඔන විඩියො මෙව ❤ අවාසනාව කියන්නෙ අපෙ රටෙ මිනිස්සු බලන්නෙ වැදගත් දෙවල් නෙවෙනෙ දෙයක් උනම තම හැමොම තෙරුන්ගන්නෙ 🥺 ..
    Radiology ගැන ගොඩක් විඩියො බලාපොරොත්තු වෙන්ව ❤

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි!

  • @tckekirawa7827
    @tckekirawa7827 หลายเดือนก่อน +6

    මේ මම බලපු පලමු වැන්න ඔබේ පැහැදිලි කිරීම ,කරුණු විතරක් නෙමෙයි කටහඬ පවා 👌❤💐

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි!

  • @user-sh3hx2eg8u
    @user-sh3hx2eg8u หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබ තුුමියට ලොකු කතාවක් පුංචි අපේ හිතට දැනෙන විදියට ගෙන අාවට සහ අපේ පුුංචි රටට ලොකු අාඩම්බරයක් ඔබ වැනි සැබෑ උගතුන් ලක් අම්මගෙ දරුවන් වීම ගැන🙏🙏

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි!

  • @Primecrazyastronomer
    @Primecrazyastronomer หลายเดือนก่อน +2

    ලන්කාව වගේ මිත්‍යා මතත් එක්ක ජීවත් වෙන රටවලට මේවගේ science සම්බන්ද දේවල් ලබාදෙන අක්කට ගොඩක් පින් ❤❤❤

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ❤️

  • @Kr_bha
    @Kr_bha หลายเดือนก่อน +10

    අක්කෙ වීඩියෝ එකට බොහොම ස්තුතියි .. එක අවුලක් තියනව,රජය දැනුම් දෙනකන් හිටියොත් නම් අපි මැරෙනව.. මතකනෙ පාස්කුප්‍රහරය දැනගෙනත් මුන් කිව්වෙ නෑනෙ..

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน +6

      Radiological emergency වලදී එහෙම බෑ. 😊 ලංකාවේ දැනටත් early warning system එකක් තියෙනවා සහ ඒවගේ situation එකකදී ඒ තත්ත්වය ලෝකේ ඒ අදාල ආයතන වලට වාර්තා වෙනවා. ඒකයි කිව්වේ nuclear industry එකේදි රට අදාල නෑ. ලෝකෙම වෙන්නේ එකම විදිහකට. ඒක ලංකාවේ අයට පැහැදිලි කරලා තේරුම් කරන්න හරි අපහසුයි. සරලවම කිව්වොත් රටක් මොන තරන් corrupted උනත් ඒක nuclear industry එකට apply වෙන්නේ නෑ මොකද අනතුරක් උනොත් ලෝකෙටම බලපාන නිසා නිරන්තරයෙන් regulate වෙන්නේ ලෝකේ තියෙන ඒ සම්බන්ධ ආයතන වලින්. රටේ බලධාරීන් අතින් විතරක් නෙමෙයි.

  • @vikumsskaveesha8964
    @vikumsskaveesha8964 หลายเดือนก่อน +1

    රජයෙන් කලයුතු වැඩක් ඔබ ඉටු කලේ ගොඩාක් ස්තුතියි

  • @hasithakeshara5375
    @hasithakeshara5375 หลายเดือนก่อน +8

    මම තාම මේ series එක video එකක්වත් තාම බැලුවේ නෑ. මේ video series එක නවත්තන්න එපා. වෙලාවක් හම්බ උනා ගමන් සේරම බලනවා..ඔයාගේ කලින් video මගේ academic වැඩ වලට සෑහෙන්න උදව් උනා. Thank you ඒකට. දැක්කා නිසා support එකට කියලා comment එකක් දාන්න හිතුනා..ජය වේවා..!

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි!

  • @worldofnissanka9222
    @worldofnissanka9222 หลายเดือนก่อน +8

    මේ වගේ දේවල් ඉතින් ලංකාවේ කවුරු කියල දෙන්නද? ගොඩක් ස්තූතියි

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!

  • @note3files799
    @note3files799 หลายเดือนก่อน +2

    කම්මැලිකමට වගේ බලන්න ගත්තෙ.. ගොඩක් ගොඩක් වටින වීඩියෝ එකක්නේ 😮❤❤

  • @preethijayathissa5353
    @preethijayathissa5353 26 วันที่ผ่านมา

    ඇත්තටම අනාගතයේ අවිනිශ්චිතතාව මත අපි දැනුවත් වියයුතුම කාරනාවක්.ඔබට බොහොම පින්❤️🙏

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තූතියිි..මෙවැනි දෑ ඉදිරියට කර රට දැනුවත් කරන්න..ජයමවේවා!!.

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබතුමාට!

  • @garagesale4232
    @garagesale4232 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් හොඳ වටිනා video එකක්. මෙවැනි විද්‍යාත්මක වටිනා කමක් තියෙන videos තව ඉදිරිපත් කරන්න.

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!

  • @creatcity4184
    @creatcity4184 หลายเดือนก่อน +2

    මරු මේ වගේ දැනුම නෑ සිංහලෙන් කොහේවත්❤

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!

  • @weerakoon5874
    @weerakoon5874 หลายเดือนก่อน +4

    විකිරණ මාධ්‍යක් තුල react කරන්නේ කොහොමද ... ඊලගට කරන්න ❤💐 ගොඩක් ස්තූතියි 🙏

  • @poornajayashan2390
    @poornajayashan2390 หลายเดือนก่อน +2

    මටත් දැනගන්න ඕන උන දෙයක්. වැදගත් video එකක් . Thanks ❤

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!

  • @Haziyaa
    @Haziyaa หลายเดือนก่อน +1

    ❤🎉 watina video ekak

  • @dulaniharshika
    @dulaniharshika หลายเดือนก่อน +2

    Thankas akki❤❤❤❤❤❤

  • @arunajithpathirana3981
    @arunajithpathirana3981 หลายเดือนก่อน

    නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා, ඔයාට බොහොම ස්තුතියි.

  • @dinethsuneru6271
    @dinethsuneru6271 หลายเดือนก่อน

    Great work mis ❤

  • @chanila2618
    @chanila2618 หลายเดือนก่อน

    ස්තුතියි

  • @hpseneviratne9824
    @hpseneviratne9824 หลายเดือนก่อน +1

    Très bon explication... Merci beaucoup.

  • @sala3377
    @sala3377 หลายเดือนก่อน

    Great video.thanks.🙏

  • @senadhi12
    @senadhi12 หลายเดือนก่อน

    ස්තූතී මෙකට ❤❤❤

  • @shanharsha9452
    @shanharsha9452 หลายเดือนก่อน

    නියමයි.

  • @damithjdn
    @damithjdn หลายเดือนก่อน

    දිගටම මේ වගේ විඩියෝ ඕනේ...❤❤

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 หลายเดือนก่อน

    වටිනා video එකක්. Thanks a lot.

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      You are most welcome! 🤗

  • @chanakasameera1595
    @chanakasameera1595 หลายเดือนก่อน +1

    බොහොම ස්තූති මිස් . අහන් ඉන්න ආසයි . ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. අන්තිමටම අහපු වීඩීයෝ 2ම ඔන වීඩීයෝ 2කින් ඒ තරම් වටිනවා මිස් අනේ ඉකම්නිම ඔන

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි! මේ තියෙන්නේ දැන් පොඩ්ඩකට කලින් දාපු video එක.
      th-cam.com/video/1FjsBidm5-0/w-d-xo.htmlsi=wUDRQ5aDXgsxl8VJ
      Educational video එකක්නම් නෙමෙයි හැබැයි.

    • @chanakasameera1595
      @chanakasameera1595 หลายเดือนก่อน

      ​@@ruvisthoughts ස්තූති මිස්

  • @christyrajapaksavarese
    @christyrajapaksavarese หลายเดือนก่อน

    Good information.
    Thanks lot.!💖

  • @shenalthilanka7883
    @shenalthilanka7883 หลายเดือนก่อน

    නියමයි 👍❤️

  • @pradeeplakmal9231
    @pradeeplakmal9231 หลายเดือนก่อน

    Video eka niyamai akke..godak dewal dana gatta...❤👍

  • @nethmigodawattha517
    @nethmigodawattha517 หลายเดือนก่อน +2

    Ruvi, keep up the good content! ❤

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      Hey! Thank you so much!

  • @thilankaprabath8514
    @thilankaprabath8514 หลายเดือนก่อน

    Very valuable...❤❤❤

  • @susimafernando4584
    @susimafernando4584 หลายเดือนก่อน +3

    අපේ රජය කියයි ද?😂 ඔබ කළ දැනුවත් කිරීමට ස්තූතියි.❤

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน +1

      Nuclear industry එක regulate කරන්නේ රටකින් විතරක් නෙමෙයි. (ප්‍රශ්නයක් උනොත් ලෝකෙටම බලපාන නිසා) ඒක නිසා රටක් corrupted හෝ නැතුව හෝ තිබීම ඒකට බලපාන්නේ නෑ. දැනටත් ලංකාවේ radiation monitoring system එකක් තියෙනවා දකුණු ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර තියෙන නිසා. ළඟම plant එක තියෙන්නේ ලංකාවට කිලෝ මීටර 150ක් දුරින්.

  • @Travel1968
    @Travel1968 หลายเดือนก่อน +1

    ඇත්තටම ⁣ඉතා හොදයි.නොනවත්වා දිගටම යන්න.ඔබට ජයෙන් ජය.

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි!

  • @vipulshirantha6290
    @vipulshirantha6290 หลายเดือนก่อน

    හොඳ දැනුමක් ලබා ගත්ත ස්තුතියි 🙏❤

  • @NipunaSankalane
    @NipunaSankalane หลายเดือนก่อน +1

    ඉතා වටින Channel එකක් ❤

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි!

  • @RoshanRathnayaka-vz8dn
    @RoshanRathnayaka-vz8dn หลายเดือนก่อน

    Obathumiyage wadasatahana godak watinawa

  • @dilshanwaththuhewa9904
    @dilshanwaththuhewa9904 หลายเดือนก่อน

    හොඳ දැනුවත් කිරීමක් 🙏

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!

  • @mithun_perera
    @mithun_perera หลายเดือนก่อน

    Very detailed video. Keep it up ❤

  • @sachithmadushanka9902
    @sachithmadushanka9902 หลายเดือนก่อน

    Video වල සද්දෙ මදි dear..වටින Video ටිකක් ❤

  • @isiwaraya
    @isiwaraya หลายเดือนก่อน

    ඇත්තෙන්ම වටිනවා.

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!

  • @ScienceApi
    @ScienceApi หลายเดือนก่อน

    Good luck ❤️

  • @1xbet0009
    @1xbet0009 หลายเดือนก่อน

    good job ❤❤❤

  • @wasanthapradeepkumara5789
    @wasanthapradeepkumara5789 หลายเดือนก่อน

    Great and interesting

  • @raneluis2440
    @raneluis2440 หลายเดือนก่อน +1

    ඇත්තටම ස්තුතියි මෙහෙම වීඩියෝ එකක් කරාට. මේ වගේ වටින ඒ විතරක් නෙවෙයි මේ වගේ දේවල් ගැන කරුනු ඉගන ගන්න අවස්ථාව අඩු මාතෘකාවක් ගැන වීඩියෝ එක කරපු එක වටිනවා.
    ඒක ඇත්තටම ලොකු දෙයක් .
    ඒත් සොරි මෙහෙම කියනවට. ඉංග්‍රීසි වචන අරන් කර නිසා මට තේරුම් නෑ. සිංහල යොද ගෙන මීට වඩා මේ ගැන කියල දුන්න නම් මටත් මේක දැන ගන්න තිබ්බ නේද කියල පොඩි කනගාටු බවක් තියනවා .

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබේ අදහසට. නමුත් මීට වඩා සිංහලෙන් කරන්න අපහසුයි මේ විෂය. මේක සිංහලෙන් ලංකාවේ උගන්නන්නේ නැති විෂයක් නිසා scientific terms වලට සිංහල වචන නැහැ. IT සිංහලෙන් උගන්නනවා වගේ වෙනවා වචනයක් ගානේ translate කරන්න ගියොත්. කරන මටත් අපහසුයි සැරින් සැරේ නවත්තලා වචන හිතන්න වෙන නිසා. 😊

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 หลายเดือนก่อน

    Thanks for sharing

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබතුමියට මෙහෙමවත් අපව දෙනුවත් කරන එකට 🤗🤗🤗👍👍😍

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!

  • @udayachathuranga7302
    @udayachathuranga7302 หลายเดือนก่อน

    වටිනා විශයක්. ඒ වගේම දැනෙන්න රහට කියලා දුන්නට ස්තුතියි.
    Next video ,
    දෙවනි topic එක හොදයි කියලා හිතනවා

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!

  • @sinethsanjana5314
    @sinethsanjana5314 หลายเดือนก่อน

    Well explained miss.❤️

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      Thank you very much! ❤️

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome หลายเดือนก่อน

    Thank you.

  • @ShiranthaBasnayake
    @ShiranthaBasnayake หลายเดือนก่อน +1

    මැඩම් ඊලග වීඩියෝ එකෙන් riactor core එකක් ඇතුලෙ වෙන සියලුම සංසිද්ධිය සාමාන්‍ය අපට පැහැදිලි වෙන විදියට සම්පූර්ණයෙන් කියල දෙන්න. බලන් ඉන්නවා🫡🫡🫡

  • @tharindudineth2406
    @tharindudineth2406 หลายเดือนก่อน

    ඊයේ මේ channel එක දැක්කේ.. මං දැන ගන්න ආස දේවල් කතා කරන්නේ..

  • @dineshfernando4063
    @dineshfernando4063 หลายเดือนก่อน

    දැන් තියෙන තත්වය අනුව අවදානමට පෙර සූදානම වටිනව. වීඩියොව කාලෝචිතයි. Thanks 😊

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි!

  • @MPG987
    @MPG987 หลายเดือนก่อน

    හොය හොය හිටියෙ . තෑන්ක්ස්. පට්ටම වැදගත්

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි!

  • @DammaRathana-oy3fv
    @DammaRathana-oy3fv หลายเดือนก่อน +1

    මම බෞද්ධ භික්ෂුවක්. ඇත්ත්ටම බොහොම පින් ලැබෙනව මේ දැනුවත් කිරීම සම්බන්ධයෙන් . යම් දවසක මේ දැනුම ප්‍රයෝජනවත් වෙයි කියලාමයි හිතෙන්නෙ. මේ දැනුම රටේ හැමදෙනාම දැනුවත් විය යුතුයි. මෙය share කිරීම ඉතාම වැදගත්

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ස්වාමීන්වහන්ස!

    • @kanishkahemachandra9175
      @kanishkahemachandra9175 22 วันที่ผ่านมา

      Pls introduce nuclear fission and fussion mechanism

  • @dinukarajapakshe1931
    @dinukarajapakshe1931 หลายเดือนก่อน

    Love yo videos.! ❤
    පාලිමන්ට් එකටත් එකක් දාන්න..

  • @dilshankanchana8283
    @dilshankanchana8283 หลายเดือนก่อน

    Both the given topics for the next video are interesting...❤️❤️

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน +1

      Stay tuned! ❤️

  • @anandawaduge5491
    @anandawaduge5491 หลายเดือนก่อน

    Thank you very much for information

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      You are most welcome!

  • @animallovers9971
    @animallovers9971 หลายเดือนก่อน +1

    මම CBRNE FIRST RESPONDER කෙනෙක් ඔබතුමියගේ මේ දැනුවත් කිරීම් ඉතාම වැදගත් ❤❤

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි!

    • @animallovers9971
      @animallovers9971 หลายเดือนก่อน

      අද තමයි ඔබතුමියගෙ චැනල් එක ලැබුනෙ මගේ ටීම් එකටත් ලින්ක් එක ශෙයා කලා ඇත්තටම බොහොම ස්තූතීයී මේ දේවල් සාමාන්‍ය ජනතාව දැනුවත් කරනවට

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      Thank you very much!

  • @Himashapy
    @Himashapy หลายเดือนก่อน

    ❤😊 nice episode, I collected many information from this episode

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      Thank you very much! ❤️ Stay tuned!

  • @danushkakarunarathna6058
    @danushkakarunarathna6058 27 วันที่ผ่านมา

    ❤ thank you...dear❤

  • @ramanayakakasun1915
    @ramanayakakasun1915 หลายเดือนก่อน +1

    Wery good job ❤❤❤❤❤❤

  • @dileepanuwan5302
    @dileepanuwan5302 หลายเดือนก่อน

    Reactor core එකේ නිල් පාට light එක ගැන කරන්න

  • @Jess-ib5pj
    @Jess-ib5pj 27 วันที่ผ่านมา

    Thank you

  • @chinthaka6
    @chinthaka6 หลายเดือนก่อน

    cherenkov radiation ගැන කරන්න.👍👍

  • @nalakaekanayake49
    @nalakaekanayake49 หลายเดือนก่อน +1

    Good 👍💛🙏

  • @chamindajayasundara5814
    @chamindajayasundara5814 หลายเดือนก่อน

    Worth ❤

  • @krishanthiperrera551
    @krishanthiperrera551 หลายเดือนก่อน

    නිකමට බැලුවේ එහෙත් ඉතා වැදගත් .දන්න හැමෝටම යවන්න ඕනෙ.

  • @chehanchamika9474
    @chehanchamika9474 หลายเดือนก่อน +1

    Asama TH-cam channel ekak wei maru.

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබතුමාට!

  • @damian95222
    @damian95222 หลายเดือนก่อน

    Great 👍❤️

  • @prabath7621
    @prabath7621 หลายเดือนก่อน

    සෑම ෙක ෙනකුම බැලිය යුතු ඉතාම වටිනා video එකක්.

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!

  • @rajaekanayake2327
    @rajaekanayake2327 หลายเดือนก่อน

    Alpha beata, gama react karana vidiya ona...thank you very much ...exelant

  • @sagaracosta2917
    @sagaracosta2917 หลายเดือนก่อน

    Thanks so much 🙏

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      You’re welcome! 😊

  • @indikawanitunga4451
    @indikawanitunga4451 หลายเดือนก่อน

    Thank you very much. Theruwan saranai 🙏🙏🙏♥️

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      You are most welcome!

  • @DileepWijayasingha-oi1om
    @DileepWijayasingha-oi1om หลายเดือนก่อน

    Attatama godak wadagath digatama karanna shakthiya dahiraya labewa

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!

  • @vishwayasas7981
    @vishwayasas7981 หลายเดือนก่อน

    ❤ thanks

  • @danukasanjeewa1819
    @danukasanjeewa1819 28 วันที่ผ่านมา

    Mechchara kal wenath bashawalin eganagaththa dewal apema bashawen kiyala denawata sthuti. Uranium gena visthara one thani video ekak

  • @kamaldilshan4125
    @kamaldilshan4125 หลายเดือนก่อน

    Thanks❤️💯

  • @user-bj2iu4hf2y
    @user-bj2iu4hf2y หลายเดือนก่อน

    ❤godak,watena,katawak,very ,good luck

  • @SamuraiUnknown-te5gl
    @SamuraiUnknown-te5gl หลายเดือนก่อน +1

    Wow ❤ 😮

  • @SUNILSSHK1
    @SUNILSSHK1 27 วันที่ผ่านมา

    Thx Dr,

  • @user-hq9hi2gl1i
    @user-hq9hi2gl1i 26 วันที่ผ่านมา

    Hoda video ekak

  • @ireshamaduwanthi515
    @ireshamaduwanthi515 หลายเดือนก่อน

    Good

  • @Learnwithfun5418
    @Learnwithfun5418 หลายเดือนก่อน

    Thanks akki❤❤

  • @ravindudewminda2482
    @ravindudewminda2482 22 วันที่ผ่านมา

    Iron mange arc reactor eke theory eka explain karanna!

  • @suresranathunga
    @suresranathunga หลายเดือนก่อน

    I wonder why I didn't meet you earlier Thanks for sharing your knowledge 💙💙

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน +1

      You are most welcome! ❤️

  • @ajithchandrawansa5685
    @ajithchandrawansa5685 หลายเดือนก่อน

    Best

  • @kanishkahemachandra9175
    @kanishkahemachandra9175 22 วันที่ผ่านมา

    Good video how to response in nuclear emergency i,am working as a CBRNE first reponder in slaf i like you share yours knowledge with us thank you very much

    • @ruvisthoughts
      @ruvisthoughts  22 วันที่ผ่านมา

      Thank you very much!

  • @user-dw3tm9io8g
    @user-dw3tm9io8g หลายเดือนก่อน +1

    මිත්‍යා විජ්ජා සමාජ ගත කරන කාලෙක විද්‍යාව සමාජ ගත කිරීම ඉතාම යහපත් .thank you so much

    • @ruvisthoughts
      @ruvisthoughts  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!

  • @susanthagunasekara2736
    @susanthagunasekara2736 หลายเดือนก่อน

    Good job where do you work

  • @chamodishan1778
    @chamodishan1778 หลายเดือนก่อน +1

    also tell about the demon core😊

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 หลายเดือนก่อน

    good

  • @kanishkahemachandra9175
    @kanishkahemachandra9175 22 วันที่ผ่านมา

    Pls introduce nuclear fission and fission mechanisms

  • @sandunmadusanka7647
    @sandunmadusanka7647 หลายเดือนก่อน

    යුධ කර්මාන්තයේ ඉතිහාසය, දියුණුව, ගැන vidio 1 k oniiiiiiiiiiiii😊😊😊😊😮

  • @mayasenanayaka315
    @mayasenanayaka315 หลายเดือนก่อน

    හොද දැනුවත්
    කිරීමක්, අවසාන කතාව, රජයේ උපදෙස් අනුව කටයුතු කරන්න, බැහැනේ නේද ඒ අය තමයි සමහර ජනමාධ්‍ය සමගම සමිමුක වි රටටම කොකා පෙන්වා බොරු කියා උන්ගේ දරුවෝ පවුල් ආරක්ෂිත වෙලා අපට කියයි බිය නොවෙමු

  • @RoshanRathnayaka-vz8dn
    @RoshanRathnayaka-vz8dn หลายเดือนก่อน

    Namuth mama mage mathru bumiya gana godak bawthikawa ha adyathmika yana 2nma danna kenek washayen..mage danum paddathiyata anuwa..kisima daka lankawata kisima kenekta visala anathurak karanna ba

  • @dilminilakshika6521
    @dilminilakshika6521 หลายเดือนก่อน

    The 100 කතාව මතක් උනා ❤