Ruvi's Thoughts
Ruvi's Thoughts
  • 154
  • 442 571
PET ස්කෑන් එකකින් පිළිකාවක් අඳුරගන්න විදිහ| How a PET Scanner works| Nuclear Science for everyone
In todays video I am discussing why a PET scanner is special, how it works and the advantages and disadvantages of it. This is the fifth video of the Nuclear Science for everyone series. I hope you will enjoy!
Copyright @ ruvisthoughts.
Any reproduction, illegal distribution or using this video or a part of this video without the authorization of the creators is prohibited. For inquiries kindly contact podcastfromthecrib@gmail.com
Privacy Policy: I value my privacy and the privacy of my followers. As a content creator, I will not be sharing my personal information, including my phone number or social media accounts, with strangers online. Please respect my boundaries and if you have any questions or comments related to my content, please feel free to leave a comment or send an email to podcastfromthecrib@gmail.com. Thank you for your understanding and support.
Join this channel to get access to perks:
th-cam.com/channels/j4Iw8J9WyunN5cCrMRxyqg.htmljoin
มุมมอง: 473

วีดีโอ

මාධ්‍යක් තුල විකිරණ හැසිරෙන්නේ මෙහෙමයි| Interaction of radiation with matter| NS for everyone
มุมมอง 951หลายเดือนก่อน
In todays video we are discussing about how alpha, beta and gamma radiation interact with matter. Join this channel to get access to perks: th-cam.com/channels/j4Iw8J9WyunN5cCrMRxyqg.htmljoin Copyright @ ruvisthoughts. Any reproduction, illegal distribution or using this video or a part of this video without the authorization of the creators is prohibited. For inquiries kindly contact podcastfr...
My graduation| Université Paris Saclay| Ingénierie nucléaire| From Austria to France
มุมมอง 905หลายเดือนก่อน
Today's video is a special one. I am going to my graduation ceremony in France. As a lot of you already know I studied Nuclear Engineering at Universite Paris Saclay, France and graduated last year. So in this video I am showing you my journey to Paris from Vienna (and back) and the graduation ceremony. Like always, hope you will enjoy this video. Most of the music is from TH-cam Audio Library....
ලංකාවට න්‍යෂ්ටික බෝම්බයක් වැටුනොත් මොකක් වෙයිද?| How to survive a nuclear bomb| Radiation Protection
มุมมอง 19Kหลายเดือนก่อน
In todays video we are going to learn about radiation protection principles and how to apply them in a real life scenario. First we will talk about the principles and then do a simulation using NUKEMAP by Alex Wellerstein to see how a nuclear detonation works and define the different radius and the impact. Then we are discussing about the radiological emergency protocols and the Nuclear Non pro...
විකිරණ වැදුනහම මොකද වෙන්නේ?| Biological effects of radiation| න්‍යෂ්ටික විද්‍යාව සිංහලෙන්
มุมมอง 2.3Kหลายเดือนก่อน
In the second video of the "Nuclear Science for Everyone" series, I am answering your dying question, "what happens to us when we get exposed to high doses of radiation?". I hope you all will learn something and subscribe for more! Some links to useful resources: howradiologyworks.com/acute-radiation-syndromes/ medcoeckapwstorprd01.blob.core.usgovcloudapi.net/pfw-images/dbimages/Nuke Warfare-ch...
විකිරණ කියන්නේ මොනවද? |න්‍යෂ්ටික විද්‍යාව තේරෙන සිංහලෙන්| Nuclear Science for everyone
มุมมอง 15K2 หลายเดือนก่อน
So I understood that there are not a lot of resource about Nuclear Science in Sinhala language. I decided to do this introductory series about Nuclear Science and its applications. This is the first video where I will be introducing NS and its applications basic knowledge on radioactivity. Based on your feedback I will decide if I should continue this, so your input is really valuable to me. Th...
Q & A with me| Ruvi's Thoughts| Higher Education| University Studies
มุมมอง 8572 หลายเดือนก่อน
So after a little break I am back. And I am answering your questions that you commented on my recent post. Links mentioned in the post: Videos about studying in unis: th-cam.com/play/PLuiwUEQTs3QJOyHxB6Thm5teZzO79SbPe.html&si=91HLY4SJxwE2EUy0 Sri Lankan/ Indian shops in Paris: th-cam.com/video/k52ZMK0F6Ys/w-d-xo.htmlsi=N_6CnNBbkJFyDQ2J Join this channel to get access to perks: th-cam.com/channe...
Degree එකක් හොඳයිද කියලා දැනගන්නේ කොහොමද?| How to know if a degree is good or bad?
มุมมอง 3.3K7 หลายเดือนก่อน
Hi guys! So in todays video I am going to tell you how to know if a degree is good or bad and whom we should consult if we want to know something about a particular degree. Join this channel to get access to perks: th-cam.com/channels/j4Iw8J9WyunN5cCrMRxyqg.htmljoin
ලංකාවේ Science degree offer කරන තැන් |මොනවද උගන්නන්නේ | Specialize කරන්න පුළුවන් subjects
มุมมอง 3.7K7 หลายเดือนก่อน
In todays video I am talking about the opportunities you have to pursue fields of science in tertiary education in Sri Lanka. I will discuss what a science degree is, its structure and the areas of specializations different universities offer. Time stamps 01:37 ලංකාව කියන්නේ හීන මරණ රටක්ද? 03:58 Bio/Maths කරන අයට කරන්න පුළුවන් degree 06:27 ලංකාවේ science degree offer කරන තැන් 07:16 Science degr...
මාත් එක්ක ඔස්ට්‍රියාවේ දවසක්| My big day in Vienna| මම France දාලා ආව හේතුව| Sri Lankan in Austria
มุมมอง 1.2K7 หลายเดือนก่อน
So I left France and moved to Austria, and in this video you are going to find out why... So stay tuned guys! Free Music for Videos 👉 Music by Damien Sebe - mini vlog - thmatc.co/?l=B26C4A0F Free Music for Videos 👉 Music by Louise May - been around - thmatc.co/?l=831107B1 Join this channel to get access to perks: th-cam.com/channels/j4Iw8J9WyunN5cCrMRxyqg.htmljoin Copyright @ ruvisthoughts. Any...
රට ඉඳන් සල්ලි ඉතුරු කරන හැටි| How to save money as a student
มุมมอง 5887 หลายเดือนก่อน
In todays video I am talking about how I lived as an extremely low budget student in France and some money saving tips in general. Links to the videos that I mentioned in this video Sri Lankan supermarkets in Paris: th-cam.com/video/k52ZMK0F6Ys/w-d-xo.htmlsi=z1TCo-zHgJWaRGkS Cheap clothing in France: th-cam.com/video/tmoDKLd6ASI/w-d-xo.htmlsi=6j0OSjarMpMRS2Z3 Food distributions in France: th-ca...
ඔබේ ආහාර විකිරණ වලට නිරාවරණය වෙන බව දැනගෙන හිටියද?| Food Irradiation|
มุมมอง 4268 หลายเดือนก่อน
In this video I am discussing about what is food irradiation, why it is necessary and the advantages and disadvantages of food irradiation in detail. Join this channel to get access to perks: th-cam.com/channels/j4Iw8J9WyunN5cCrMRxyqg.htmljoin Copyright @ ruvisthoughts. Any reproduction, illegal distribution or using this video or a part of this video without the authorization of the creators i...
Materials Science and Engineering| University of Moratuwa| Unveiled Horizons- Episode 05
มุมมอง 4639 หลายเดือนก่อน
Materials Science and Engineering| University of Moratuwa| Unveiled Horizons- Episode 05
Infectious diseases and one health| Erasmus| Unveiled Horizons Episode 4
มุมมอง 2929 หลายเดือนก่อน
Infectious diseases and one health| Erasmus| Unveiled Horizons Episode 4
සුමුදුගේ පැරිස් ගමන| දවස් 5න් වීසා ගත්ත හැටි| Primark Haul
มุมมอง 9349 หลายเดือนก่อน
සුමුදුගේ පැරිස් ගමන| දවස් 5න් වීසා ගත්ත හැටි| Primark Haul
මුහුද ගැන ඉගෙනගන්න කැමති අයට Marine and freshwater sciences| University of Ruhuna| Unveiled Horizons
มุมมอง 4.6K9 หลายเดือนก่อน
මුහුද ගැන ඉගෙනගන්න කැමති අයට Marine and freshwater sciences| University of Ruhuna| Unveiled Horizons
ප්‍රංශයේ නිධන් හොයාගෙන ගිය ගමන|Real life treasure hunt| Geocaching in Université Paris-Saclay
มุมมอง 57710 หลายเดือนก่อน
ප්‍රංශයේ නිධන් හොයාගෙන ගිය ගමන|Real life treasure hunt| Geocaching in Université Paris-Saclay
MCQ වලට උපරිම ලකුණු ගන්න රහස| Score more and effectively guess answers for MCQs| Sinhala study tips
มุมมอง 36110 หลายเดือนก่อน
MCQ වලට උපරිම ලකුණු ගන්න රහස| Score more and effectively guess answers for MCQs| Sinhala study tips
University එකේ exams වලට හොඳට ලකුණු ගමු| පිටරට vs ලංකාවේ university exams| Balancing university life
มุมมอง 92011 หลายเดือนก่อน
University එකේ exams වලට හොඳට ලකුණු ගමු| පිටරට vs ලංකාවේ university exams| Balancing university life
Zoology කරන අයට කරන්න පුළුවන් Ornithology| කුරුල්ලන් ගැන අධ්‍යනය| Bird biology
มุมมอง 47511 หลายเดือนก่อน
Zoology කරන අයට කරන්න පුළුවන් Ornithology| කුරුල්ලන් ගැන අධ්‍යනය| Bird biology
Physical ඇවිත් special degree එකකට select උනේ නැත්තං වැඩක් නැද්ද?
มุมมอง 3.6K11 หลายเดือนก่อน
Physical ඇවිත් special degree එකකට select උනේ නැත්තං වැඩක් නැද්ද?
Working in Labs | බෙහෙත් විස වෙන හැටි| පණු කරඳ ගහ| කොන්ඩෙන් හදපු කොස්ස| Anatomy practical කරපු හැටි
มุมมอง 50111 หลายเดือนก่อน
Working in Labs | බෙහෙත් විස වෙන හැටි| පණු කරඳ ගහ| කොන්ඩෙන් හදපු කොස්ස| Anatomy practical කරපු හැටි
What studying in South Korea is actually like?| Is the life in K-dramas real?| Study in Korea
มุมมอง 52311 หลายเดือนก่อน
What studying in South Korea is actually like?| Is the life in K-dramas real?| Study in Korea
ශාක විද්‍යාඥයෙක් වෙන හැටි| From the lab to the field| Plant Sciences|Emeritus Prof.Nimal Gunatilleke
มุมมอง 532ปีที่แล้ว
ශාක විද්‍යාඥයෙක් වෙන හැටි| From the lab to the field| Plant Sciences|Emeritus Prof.Nimal Gunatilleke
19වන සියවසේ කොළඹ ලොකුම මන්දිරය- Alfred House |Animal testing සහ රිලව්, අලි ප්‍රශ්න | From the Crib
มุมมอง 475ปีที่แล้ว
19වන සියවසේ කොළඹ ලොකුම මන්දිරය- Alfred House |Animal testing සහ රිලව්, අලි ප්‍රශ්න | From the Crib
5000 subscribers Q and A| Answers to your questions| From the Crib
มุมมอง 811ปีที่แล้ว
5000 subscribers Q and A| Answers to your questions| From the Crib
Unveiled Horizons Trailer - ලොකු වෙලා වෙන්නේ කව්ද?
มุมมอง 393ปีที่แล้ว
Unveiled Horizons Trailer - ලොකු වෙලා වෙන්නේ කව්ද?
ලංකාවේ whitening cream| සුදු වෙන හැටි| එක එක skin tones ඇති උන හැටි
มุมมอง 746ปีที่แล้ว
ලංකාවේ whitening cream| සුදු වෙන හැටි| එක එක skin tones ඇති උන හැටි
A/L වලින් පස්සේ මොකද කරන්නේ| Higher education paths after A/Ls
มุมมอง 701ปีที่แล้ว
A/L වලින් පස්සේ මොකද කරන්නේ| Higher education paths after A/Ls
න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව කියන්නේ මොකද්ද? | ලංකාවේ ඉගෙනගන්නේ කොහෙන්ද? | University of Colombo
มุมมอง 1.1Kปีที่แล้ว
න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව කියන්නේ මොකද්ද? | ලංකාවේ ඉගෙනගන්නේ කොහෙන්ද? | University of Colombo

ความคิดเห็น

  • @KirulKeshara
    @KirulKeshara วันที่ผ่านมา

    අක්කේ special එක කරන්න අපිව තෝරගන්නේ GPA එක අනුව ද

  • @panapagefernando8055
    @panapagefernando8055 2 วันที่ผ่านมา

    අර කියපු කෙසෙල් ගෙඩිවල තියෙන විකිරනශීලීතාව මොකද්ද... පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද....

    • @ruvisthoughts
      @ruvisthoughts 2 วันที่ผ่านมา

      @@panapagefernando8055 පොටෑසියම් 40 කියන්නේ විකිරණශීලී සමස්ථානිකයක්. ඒකෙන් තමයි කෙසෙල් විකිරණශීලි වෙන්නේ.

  • @panapagefernando8055
    @panapagefernando8055 2 วันที่ผ่านมา

    නියමයි... හොදට පැහැදිලි කරල දෙනවා... ගැඹුරු දේවලුත් ඔය විදිහට පැහැදිලිව හැමොටම තේරෙන්න කරන්න පුලුවන්නම් හරි... මොකද ඒවගේ දේවල් හැමෝගෙන්ම දැනගන්න බැහැ... ඒවගේ දේවල් නොකිය යනවට වඩා වෙන වීඩියෝ එකක් දාල හරි ඒකත් ඉතා සරලව පෙන්වාදෙනවනම් අපි කැමතියි....

  • @piyuminisansalaSL
    @piyuminisansalaSL 3 วันที่ผ่านมา

    France මගෙත් හීනෙ❤

  • @Kavi-z6b
    @Kavi-z6b 3 วันที่ผ่านมา

    CT Scan එකක් කරාම cancer එකක් සෑදීමේ සම්භාවිතාව කොච්චරක් විතර වගේද අක්කේ.

    • @ruvisthoughts
      @ruvisthoughts 3 วันที่ผ่านมา

      @@Kavi-z6b CT scan එකක් කරා කියලා cancers හැදෙන්නේ නෑ. 😊 Radiation effects ගැන කරපු video එක පුලුවන්නම් බලන්න. එකේ ඔය වගේ scenarios ගැන කතා කරා.

  • @user-yq6bp3ms6f
    @user-yq6bp3ms6f 3 วันที่ผ่านมา

    How many programs does English taught offer to non-European international students in France?

  • @user-yq6bp3ms6f
    @user-yq6bp3ms6f 3 วันที่ผ่านมา

    I will do IELTS or French language course for higher education in France

  • @wijenayakarusiru3631
    @wijenayakarusiru3631 4 วันที่ผ่านมา

    Horlicks කිරි වල තිබුනු තෑගි❤

  • @anilsilva3715
    @anilsilva3715 4 วันที่ผ่านมา

    @ ඔයිට වැඩිය හොඳ නැද්ද (ONE LOVE ❤️ ) ආදරය නැමති බෝම්බයක් ගැන කතා කලානම්. ඔබගේ මනස ගොඩක් දුර ගෙනිහිල්ලා මේ සිස්ටම් එකෙන් පවු . මේ ජීවත්වන කාලය තුල ඔය හිතින්ම හිතලා බලන්න පරම ආදරය (❤️) නැමති බෝම්බයක් දැම්මොත් කවුරු හරි (අධ්‍යාත්මික ගුරුවරයෙක් - SPIRITUAL TEACHER කෙනෙක් පැමිණ ). නැවතත් මොන තරම් මේ දුපත ලස්සන වෙයිද ? මිනිසුන් ආදරය,කරුණාව,සාමය,එකමුතුකම,සමඟිය, සන්තෝෂය එකානෙකාට උදවු කරගැනීම් නැමති සියල්ල මහපොළව උඩ පැතිරෙනවා.මොන තරම් සන්තෝෂයක් ද @ @ ඔබට ජයවේවා !.@ @ බුද්ධියට ජයවේවා! @ 🙏❤️👍

  • @lakmalgamage
    @lakmalgamage 6 วันที่ผ่านมา

    Superb ....harima watinawa. Obathumiya gana adambarai... thanx madam...

  • @siyu.vihansha1037
    @siyu.vihansha1037 6 วันที่ผ่านมา

    ane mt e pic eka balanna hari asai😂😂 well done akkila.... eyala oka balanawa nm hodai.. math next year uni yanna inne

  • @kosalagunasekara7411
    @kosalagunasekara7411 10 วันที่ผ่านมา

    👌👌🙏🙏🎉🎉

  • @senurirajkumar1956
    @senurirajkumar1956 12 วันที่ผ่านมา

    Akki mama kandy districk mage z score 1.1366 mata srijayawardanapura biological science(giya vasara cut off z score 1.31) or kalaniya biological science(giya vasara cut off z score 1.23) mata maa course valin ekak waiting eka hari labannata chance thiyanavada akki please

  • @senurirajkumar1956
    @senurirajkumar1956 12 วันที่ผ่านมา

    Akki zoology ,botany subject contantvala genetic or molecular biology units thiyanava akki.

  • @dilrumadhushantha6503
    @dilrumadhushantha6503 12 วันที่ผ่านมา

    Akke mama bio kale ALs walata...Mata Bio science yanna puluvan..Man kamathi Nuclear Science hari Integrative Molecular Biology karanna...Nuclear Science Ekata awashya karana maths part monawada?

    • @ruvisthoughts
      @ruvisthoughts 12 วันที่ผ่านมา

      Nuclear Medical Science degree එකට maths ඕනේ නෑ. මේකේ තියෙනවා curiculum එක. science.cmb.ac.lk/academic/undergraduate-programs/honours-general-degrees/bsc-honours-in-nuclear-medical-science/

  • @mohamedajmal8221
    @mohamedajmal8221 13 วันที่ผ่านมา

    flight number please

  • @senurirajkumar1956
    @senurirajkumar1956 13 วันที่ผ่านมา

    Akki molicular biology related jobs or research path ekin yannata biological science combinationsvala biology chemistry thibboth athida akki naththam molecular biology thiyannama onada akki.

    • @ruvisthoughts
      @ruvisthoughts 12 วันที่ผ่านมา

      Depends on the curriculum. Molecular biology dewal ugannnawa nam that's ok - Sumudu

    • @senurirajkumar1956
      @senurirajkumar1956 12 วันที่ผ่านมา

      @@ruvisthoughts thank you so much akki

  • @weerasinghechandrathilaka169
    @weerasinghechandrathilaka169 13 วันที่ผ่านมา

    Thank you for your well analyzed description

  • @LyricLegacy629
    @LyricLegacy629 14 วันที่ผ่านมา

    mama nm government awath yanne ne.

    • @ruvisthoughts
      @ruvisthoughts 14 วันที่ผ่านมา

      It's up to you. But most unis no longer have this ragging.

  • @kasun-vf1bt
    @kasun-vf1bt 14 วันที่ผ่านมา

    225 athule daala 1k dunnanan hodatama athi

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 14 วันที่ผ่านมา

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 14 วันที่ผ่านมา

  • @chalanikasewwandi1924
    @chalanikasewwandi1924 14 วันที่ผ่านมา

    Akki university academic wada balance karaganna widiya gana advice ekak dennako 😌🤍

    • @ruvisthoughts
      @ruvisthoughts 14 วันที่ผ่านมา

      We did a whole video on that! It will help you a lot. ❤️ th-cam.com/video/0hwhjCuQRyQ/w-d-xo.htmlsi=KfPsicrGHEQfDtOp Best of luck for your future endeavors!

    • @chalanikasewwandi1924
      @chalanikasewwandi1924 14 วันที่ผ่านมา

      @@ruvisthoughts Thank you akki 🤍

  • @MSBKYT
    @MSBKYT 15 วันที่ผ่านมา

    ❤❤❤

  • @sureshkumara2774
    @sureshkumara2774 16 วันที่ผ่านมา

    ඉතාහොද පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තූතියි 🙏🙏🙏

  • @sinethsanjana5314
    @sinethsanjana5314 16 วันที่ผ่านมา

    Akke bio krla physics patten particle physics kroth mona wage jobs da thiyenne?

    • @ruvisthoughts
      @ruvisthoughts 16 วันที่ผ่านมา

      To be honest I have no idea. Particle physics වගේ subject එකක් ඉගෙනගන්න ආසයිනන් bio කරන්නේ ඇයි? Maths background එකක් නැතුව ඒ subject එකේ ඉස්සරහට යන්න අමාරු වෙයි.

  • @prasantharoshanbandara6127
    @prasantharoshanbandara6127 17 วันที่ผ่านมา

    thank you

  • @aselanuwan3066
    @aselanuwan3066 18 วันที่ผ่านมา

    ❤❤❤

  • @djsaga689
    @djsaga689 18 วันที่ผ่านมา

    අලයෝ😂

    • @ruvisthoughts
      @ruvisthoughts 18 วันที่ผ่านมา

      මානසික අසහනකාරයෝ 😂

  • @dileepanuwan5302
    @dileepanuwan5302 19 วันที่ผ่านมา

    අවුරුදු ගානක් France වල ඉදලත් අක්කගෙ සිංහලනම් 👌👌

  • @lalithekanayake80
    @lalithekanayake80 19 วันที่ผ่านมา

  • @Travel19756
    @Travel19756 19 วันที่ผ่านมา

    Thank you daughter .good job.

  • @rojithpiumal9414
    @rojithpiumal9414 19 วันที่ผ่านมา

    Thanks

  • @KMP212
    @KMP212 19 วันที่ผ่านมา

    Nuclear science ඉගෙන ගන්න අයට ලංකාවෙ හා ලෝකයේ මෝන වගේ තැනක්ද තියෙන්නේ ? අනාගතය මොන වගේද ? පුලුවන් නම් video එකක් දෙන්න. 😊

  • @sanjayakumara3800
    @sanjayakumara3800 19 วันที่ผ่านมา

    මම තරහයි මම ඉල්ලුවේ x-ray මැෂින් එක ගැන ඒත් දීලා තියන්නේ වෙන එකක් මන් තරහයි

  • @udayachathuranga7302
    @udayachathuranga7302 20 วันที่ผ่านมา

    Good job❤❤❤

  • @chanakasameera1595
    @chanakasameera1595 20 วันที่ผ่านมา

    ගොඩක් පිං මිස්ට තවත් ඔන ඉකමනින්

    • @ruvisthoughts
      @ruvisthoughts 20 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි!

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 20 วันที่ผ่านมา

    ශ්බ්දෙ හරිම අඩුය්. ඵොන් අහිතකර නේද?ඒ.ගන.බලන්න.pl.tkz

  • @kamaldilshan4125
    @kamaldilshan4125 20 วันที่ผ่านมา

    Congratulations akke ❤

    • @ruvisthoughts
      @ruvisthoughts 20 วันที่ผ่านมา

      Thank you! ❤️

  • @kamaldilshan4125
    @kamaldilshan4125 20 วันที่ผ่านมา

    Particle accelerator eka gana video ekk oni ❤️

  • @user-np2do9wt4t
    @user-np2do9wt4t 20 วันที่ผ่านมา

    අක්ක ගෙ පඩිය කීයද 😊😊😊කැමති නම් කියන්න 😊😊

  • @zalepolo6428
    @zalepolo6428 20 วันที่ผ่านมา

    Akke bsc open university ake 3 year degree aken france msc akata apply karanna puluwn da,4 year degree akakma oneda

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 20 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි ඔබතුමියට 🤗🤗🤗😍😍

  • @Inside25
    @Inside25 20 วันที่ผ่านมา

    🎉 Thank you

  • @sameeraranathunga2122
    @sameeraranathunga2122 20 วันที่ผ่านมา

    Thank You ❤

  • @sameeraranathunga2122
    @sameeraranathunga2122 20 วันที่ผ่านมา

    Thank You❤

  • @sllionbrohd
    @sllionbrohd 20 วันที่ผ่านมา

    Hi, Good Morning

  • @IrinduMoxley
    @IrinduMoxley 20 วันที่ผ่านมา

    Akke akkage A/Ls results thibbe kohomda? (Plz reply)

    • @ruvisthoughts
      @ruvisthoughts 20 วันที่ผ่านมา

      ABS, A- Chemistry, B- Physics, S- Combined Mathematics

    • @IrinduMoxley
      @IrinduMoxley 20 วันที่ผ่านมา

      @@ruvisthoughts Thanks Akke 🖤

  • @dhanuchula7446
    @dhanuchula7446 21 วันที่ผ่านมา

    Mata kiyanne france wala koi palathada hoda jiwat wenna job walata ehema. Franchr comte palata gana oyagr adahasa mokakda

  • @jayasinghajaya9392
    @jayasinghajaya9392 21 วันที่ผ่านมา

    කාරණාව වැදගත් බව මුලින් හැඟුණ... ටිකක් විතර දිගට හිතුවම හැඟුනෙ...වැටුනොත්..?🤔කියමනත් එක්ක .. මෙවන් අවදානමක් නැතුවා නෙවෙයි මොකද..වර්ථමාන දේශපාලන,හා ඉහළ රාජ්‍ය නිළධාරි කන්ඩායම පක්ෂග්‍රාහී විදේශ ප්‍රතිපත්ති පටිපාටියක් අනුගමණය කරන බව පෙනෙන නිසා.. අපි අපක්ෂපාතිව මධ්‍යස්ථභාවයක් අනුගමණය නොකොට ලෝක යුධමය අවස්ථාවකදී භූමිය හා වෙනත් සම්පත් පාක්ෂිකත්වය මත කුමන පාර්ශවයකට හෝ භාවිත කිරීමට ඉඩ දුනහොත් එම පාර්ශවයට ප්‍රතිවිරුද්ධ පාර්ශවයට ඉලක්ක වීම මත අවදානම අනිවාර්යයි..මෙහි ප්‍රතිවිපාක විඳිනුයේ පාක්ෂික එකඟතාව පළකල කන්ඩායම් නොව කිසිවිටක යුධමය තත්වයකට එකඟ නොවූ සාමාන්‍ය ජනයාවීම ඛේදවාචකයක් (ජපානයේ 1945 උනා වගේ) මට හිතෙන්නෙ අවදානමට පෙර සූදානම් කිරීමක් ලෙස එම භයානක ව්‍යසනය ගැන කතා කර සාමාන්‍යකරණය කිරීමට දරන උත්සාහයක්ද..?මේ..??? ඇයි අපි න්‍යෂ්ටික ආයුධ භාවිතයට එරෙහි සාමයික සාකච්ඡා හරහා විරෝධාකල්ප පෙළ ගැස්වීම් නොකරන්නෙ...???

    • @ruvisthoughts
      @ruvisthoughts 21 วันที่ผ่านมา

      Video එක ඉවර වෙනකං බලන්න. 😊 න්‍යෂ්ටික ආයුධ හදන්න කොහොමත් තහනම්. මේ වීඩියෝ එක nuclear science for everyone කියලා මම කරන series එකක එක video එකක් විතරයි. මේ විෂයට කැමතිනම් මුල ඉඳන් series එක බලාගෙන එන්න. මේ විෂය ලංකාවේ පොදු ජනතාවට accessible නැති විෂයක් නිසා සහ ලංකාවේ ඉන්න ඒ විෂය දන්න කිහිප දෙනාගෙන් කෙනෙක් නිසයි ඒ ගැන කතා කරන්න පටන් ගත්තේ.( ඒ වගේම මේ විෂය අනික් රටවල් වල හතර වසරේ ළමයින්ට පවා උගන්නන දෙයක් බව දැනගත්තාම තමයි මම හිතුවේ ලංකාවේ මේක උගන්නන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙත් තෝරා ගත්තා පිරිසකට විතරක් නිසා අනික් අයටත් මේ දැනුම බෙදලා දෙන්න ඕනේ කියල) මේ වීඩියෝ ඒකේ අරමුණ radiation protection කියන concept එක හැමෝටම තේරෙන විදිහට උගන්නන එක. හැම දේම ඕනෑවට වඩා හිතන්න යන්න එපා. Not everything is propaganda.