If you go to this link you will see the syllabus. science.cmb.ac.lk/academic/postgraduate-programs/msc-pg-dip-programs/msc-in-nuclear-science/ I can't review it because I haven't done that degree myself. So I don't know what's in each module. You can try to contact a graduate of that program through LinkedIn. ❤️
It's not true at all. Nuclear field එක ලෝකේ තියෙන safeම field එක කිව්වොත් හරි. ඇයි කියලා කිව්වොත් අපිව හැම වෙලේම monitor වෙනවා. හැම radiation worker කෙනෙක්ටම personal dosimeters තියෙනවා. (Sometimes more than one) ඒ වගේම හැම lab එකක්ම, හැම radiation එක්ක වැඩ කරන තැනක්ම 24x7 monitor වෙනවා. ඉතින් කවදාවත් ඔයාව over expose වෙන්නේ නෑ. Comparison එකක් කරොත් ඔයා chemistry lab එකක වැඩ කරොත් ඔයාට කවදාවත් දැනගන්න හම්බෙන්නේ නෑ කොච්චර chemicals ඔයාගේ ශරීරගත වෙනවද කියලා. And it could be more dangerous as well. But the nuclear field is highly regulated and there are many regulatory bodies monitoring all the radiation facilities around the world.
Episode 01: විකිරණ කියන්නේ මොනවද?
th-cam.com/video/tiW14esJ1dI/w-d-xo.htmlsi=XmXKl5y1hz2AM8hn
Episode 02: විකිරණ වැදුනහම අපිට මොකද වෙන්නේ? th-cam.com/video/CaLMqnR9P8E/w-d-xo.html
Episode 03: ලංකාවට න්‍යෂ්ටික බෝම්බයක් වැටුනොත් මොකක් වෙයිද?
th-cam.com/video/ZP0ODxGxEUg/w-d-xo.htmlsi=1C6Wd-XxgbUbGJb4
ඔබේ ආහාර විකිරණ වලට නිරාවරණය වෙන බව දැනගෙන හිටියද?| Food Irradiation th-cam.com/video/hDqd8MlN3Zk/w-d-xo.html
න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව කියන්නේ මොකද්ද?
th-cam.com/video/knJRwP1Uc5s/w-d-xo.html
න්‍යෂ්ටික බලාගාරයක් වැඩකරන්නේ මෙහෙමයි| ලංකාවේ හදන්න පුලුවන්ද?
th-cam.com/video/itXaHXV9sPk/w-d-xo.html
කියන්න වචන නෑ මිස් ගොඩක් ස්තුතී . ඉක්මනින් තව විඩියෝ ඔන
නියමයි අලුත් පරපුරේ නොවුනත් අපිටත් දැනුම ඔන ඔයත් එක්ක චැනල් එකට ඉන්නෙ දරැවො දැනුම පිපාසෙන් ඉන්න අපි දිගටම වැඩ සටහන් කරන්න
බොහොම ස්තූතියි ඔබතුමාට!
ගොඩක් ස්තූතියි ඔබ තුමියට අනිත් වීඩියෝ දෙකම දෙන්න අපට බුදුසරනයි ඔබට 🙏🙏🤗😍
අපි වැඩකරන ගමං අහන්නේ සහ බලන්නේ ........ එඩිට් එකේදී කටහඬ ටිකක් වැඩිකරන්න
Cataract - ඇසේ සුද ඇතිවීම. ඒ කියන්නෙ අක්ෂි කාචය Opaque වීමයි. මෙමගින් ඇතිවන අන්ධ බව cataract surgery එකෙන් නැවත යතාතත්වයට පත් කරන්න පුලුවන් .
ඔබ අනර්ග කාර්‍යක් කරන්නෙ. ඉල්ලීමක් සින්හල ම භාවිය්ග්ස්ජරන්න english word.ekkama views will be increased goid job tks
Miss .Alpha. Beta.Gamma thawa explain karanna
Thank you අක්කේ
Alpha beta gamma, medium එක අනුව හැසිරේන විදියත් කියලා දේන්න අක්කේ
Radiation එක අනුව බේරෙනවිදියත් කියලා දේන්න අක්කේ...
අක්කා ලංකාවෙ ඉදල Nuclear Engineer කෙනෙක් වෙන්න ඉගෙන ගත්තෙ🙂❤.
ඒ කිව්වේ?
දිගටම කරන් යන්න ...
Thank you ❤ akke puluwnm nuclear models, particle physics , alpha, beta , gamma decay me hamadeyakm gaburata kiyala dennako 😊
Cataract-ඇසේ සුද මතුවීම
Prashnaya gana pahadili godak watinawa
radon gas ගැන video එකක් දෙන්න පුලුවන්ද මිස්
Thank you so much sister. 🥰
You are most welcome!
අක්කෙ nuclear propulsion ,nuclear waste reuse ගැනත් කියන්නකෝ,❤❤❤❤❤❤❤❤❤❤
Nuclear propulsion ගැනනං මම ඇත්තටම දන්නේ නෑ. (මම nuclear fuel cycle engineer කෙනෙක්) Nuclear fuel ගැන එකක් කරන්න පුළුවන්. දැනට ලෝකේ රටවල් කීපයක් විතරයි recycling කරන්නේ. 😊
❤ හරිම වටිනා ඉගැන්වීමක්
බොහොම ස්තූතියි!
e dekama karanna akke ida thiyena welawaka.
❤ Good Job
Thank you!
godak vadagath vagema hodhai, akandava ediripath karanna , bs.
බොහොම ස්තූතියි!
Lankawa thula aduwenma kathawena wishayak mama nam pudgalikawa asama wishayak ithama supehedili digatama karagena yanna ... jayawewa
බොහොම ස්තූතියි!
හරිම වටිනා ඉගැන්වීමක්
බොහොම ස්තූතියි!
1 weni eka karamu
Akkiyooio oya ouva ape hithata kooma balapamak karanavada.?
Thank you❤❤
Thank you dear
You are most welcome! 🤗
Next video එකෙන් topic දෙකම බලිපොරොත්තු වෙනවා. ඒත් දෙවනි topic එක වැඩි විස්තර සහිත වෙනවනම් හොදයි.
X- rays සම්බන්දවත් කරන්න
Godak dewal igena gannwa oyagen Nangi ❤
NvZi ❤
බොහොම ස්තූතියි!
Thank you very much.carefully explained.❤❤❤❤🏵️🌸💐🌷🌺🌹🙏
You are most welcome! 🤗
Video එක දානකල් බලන් ඉදියෙ
neuron brain cell විනාශ වෙලා යනවා ඇති නේද
Very good ❤
Thanks 😄
👌👌
chernobile tv series eka baluwama eke blast eken passe nilpata aloka kadambayak ethna idan ahasata yanawa penawa.eka gana pahadili kirimak karandako
ඒකට කියන්නේ Cherenkov radiation කියලා. ඊළඟ වීඩියෝ එකෙන් ඒ ගැන පැහැදිලි කරන්නම්. 😊
Thanks..
You are most welcome! 🤗
Thank you
You are most welcome! 🤗
Akke MSc in Nuclear Science kiyala program ekak thinawa Colombo University eke Eke Syllabus eke review ekak dennako
If you go to this link you will see the syllabus.
science.cmb.ac.lk/academic/postgraduate-programs/msc-pg-dip-programs/msc-in-nuclear-science/
I can't review it because I haven't done that degree myself. So I don't know what's in each module. You can try to contact a graduate of that program through LinkedIn. ❤️
කලින් Video එකට මම දපු Comment එකට ඇයි අක්කේ ඔයා රිප්ලයි කරලා තිබුන් නැත්තේ..ගොඩක් අය මට බැනලා තිබුනා මම කුණුහර්ප කියනවයි කියලා..ඒත් රෙඩියම් ගල්ස්ලා ගැන මම දන්න දේයි මම Comment කරේ..ගොඩක් අය මට බනින නිසා මම ඒ Comment එක ඩිලිට් කරා😔අනේ අක්කේ පරමණු බෝම්මය වැඩ කරන විදිහ ගැන video එකක් කරන්න කො☺☺🌷🌷🌷
ඔරලෝසුවේ මුහුණතේ ඉලක්කම් ලකුණු කරද්දී ඒක ලේසියෙන් sharp කරගන්න එයාලා පින්සලේ තුඩේ කෙඳි කටින් එකට එකතු කරන්න පුරුදු වෙලා හිටියා.. (Lip pointing කියලා ඒ technique එකට කියන්නේ) ඒ විදිහට තමා එයාලට විකිරණශීලී රේඩියම් ශරීරගත වුනේ..
You can find more information here.
www.nist.gov/blogs/taking-measure/new-jerseys-radium-girls-and-nist-trained-scientist-who-came-their-aid
හැම වෙලේම බයවෙන්න එපා කියලා අපිව බය කරන්න එපා අනේ
👍
Cataract means
asatA suda enawa kiyana eka
Thank you very much!
❤❤❤
X-ray ගැණීමෙන් සෛලවලට බලපෑමක් නැතිද?
X ray එකක් ගන්නේ අපි ලොකු ලෙඩක් අඳුරගන්න නේ. (එතකොට සෛලයක් ගැන හිතලා එක්ස් ray එක නොගෙන ඉන්න එක මරණීය වෙන්නත් පුළුවන්) අපේ ඇඟ හැදිලා තියෙන්නේ විකෘති වෙන සෛල මැරෙන්න. දවස ගානේ අපේ ඇඟේ සෛල විවිධ හේතු නිසා නිරන්තරයෙන් විකෘති වෙනවා.( ඉර එළිය නිසාත් මේක වෙනවා. ඒකයි කියන්නේ එක එක ඒවා හමේ ගාල අපිට ස්වභාවයෙන් ආරක්ෂා වෙන්න තියෙන මෙලනින් තට්ටුව අයින් කරගන්න එපා කියලා). මේ විකෘති වෙන සෛල ඇඟෙන්ම මරලා දානවා. පිළිකා ලෙඩෙක්ගේ වෙන්නේ මේ මරලා දාන process එකේදි අහුවෙන්නේ නැතුව යන සෛල බෙදිලා බෙදිලා පිළිකාවක් බවට පත් වෙන එක.( සරලව කිව්වොත් විකෘති උන සෛලය photocopy ගහනවා කියලා හිතන්නකෝ)
X ray එකකදී හම්බෙන dose එක, අපිට සාමාන්‍ය පරිසරයේදී ලැබෙන background dose එක වගේ දෙතුන් ගුණයක්. එකෙන් හානියක් නෑ. (හැමදාම දවස ගානේ X ray ගන්න ගියොත් හානි වෙනවා).
එහෙම බයක් තියෙනවනම් X ray වෙනුවට Ultrasound, MRI වගේ options වලට යන්නත් පුළුවන්.
මට ඇත්තටම Bsc(Hons) Nuclear medical science krnna puluwan
Eth mata bayayi issrahata karana research wada waldi Msc phd wldi Radiation exposure eka nisa HEALTH ISSUES eida kiyla. Me gana akkage adahasa mokkdda.
Risk ekk thienwda meke ???
It's not true at all. Nuclear field එක ලෝකේ තියෙන safeම field එක කිව්වොත් හරි. ඇයි කියලා කිව්වොත් අපිව හැම වෙලේම monitor වෙනවා. හැම radiation worker කෙනෙක්ටම personal dosimeters තියෙනවා. (Sometimes more than one) ඒ වගේම හැම lab එකක්ම, හැම radiation එක්ක වැඩ කරන තැනක්ම 24x7 monitor වෙනවා. ඉතින් කවදාවත් ඔයාව over expose වෙන්නේ නෑ.
Comparison එකක් කරොත් ඔයා chemistry lab එකක වැඩ කරොත් ඔයාට කවදාවත් දැනගන්න හම්බෙන්නේ නෑ කොච්චර chemicals ඔයාගේ ශරීරගත වෙනවද කියලා. And it could be more dangerous as well. But the nuclear field is highly regulated and there are many regulatory bodies monitoring all the radiation facilities around the world.
👍👍
🎉🎉🎉🎉🎉🎉🎉🎉....
Big theory but you Simply explain.thank you
You are most welcome!
❤
ලොකෙට නය නැති කන්තාවන් ටික් ටොක් විකර වගෙද .
අවුරුදු ගානක් France වල ඉදලත් අක්කගෙ සිංහලනම් 👌👌
1
අනේ මගේ පශ්නයක් අහන්න ද
Go ahead
@@ruvisthoughts පරමාණුවෙ නයෂ්ටියෙන් විකිරණ පිටවෙන්නෙ නයෂ්ටිය කැඩුනම නේද එහෙම නැතුව පෝටෝන නියුටෝන මාරැ වුනාමත් එහෙම වෙනවද
@@මොකක්දමේ න්‍යෂ්ටිය කැඩෙනවා කියන්නේ nuclear fission. Alpha beta gamma processes වෙන්නේ subatomic particles නිසා.
මිස් smart.tp.එකනිසා මේ ලෙඩ පෙන්වනවාවගෙ.දනෙ ඒ ගන කියන්න. ඔය.රොග බොහො මටත් තුයෙ phoneභාවිතය 2yrs kaklaa.nphone walta perath thibunaa medi reports ok pl. Help us ඔයාට දෙවිපිහිටය්. ආරක්ශා වෙවා
Smartphones වල විකිරණශීලී මූලද්‍රව්‍යය නැහැ. නමුත් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. 😊
❤❤❤❤
❤
❤