ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පිරිසිදුවට ලේසියෙන් ගෙදරදීම යෝගට් හදමු|homemade yoghurt recipe in sinhala /Rasa rahasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2019
  • #rasarahasa
    #yogurt
    පිරිසිදුවට ලේසියෙන් යෝගට් හදාගන්නේ කොහොමද කියල මේ වීඩියෝ එකෙන් කියල දෙනවා
    1 L of fresh milk
    150g sugar
    curd or yogurt
    venila 1tsp
    gelatine 02tsp
    please like my facebook page=
    රස රහස facebook පිටුවට =. / %e0%b6%bb%e0%b7%83-%e0...
    please subscribe my youtube 👉=channe...............l
    / @rasarahasa1003
    .so you can get personal notifications of new videos.fix your doubts by learning new method and build confidence in your cooking abilities👼❤👍

ความคิดเห็น • 201

  • @asankaasanka2648
    @asankaasanka2648 3 ปีที่แล้ว +1

    සුපිරි...මේ වීඩියෝ එක. ව්‍යපාරයක් විදියට කරනවනම් කොහොමද මේ යෝගට් එක හදන්නේ..

  • @anildesilva6615
    @anildesilva6615 4 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි . වෙළෙඳ පොලෙන් ගන්න හැම දේකම අද තියෙන්නේ වස විෂ ගෙදරදීම යෝගට් හදාගන්න පුරුදු කරන එක ඉතාමත් වටිනා සමාජ සත්කාරයක්. ඔබට ජය...

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      බොහොම ස්තුති 💖💖💖💖💖

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ❤

  • @iranirathugama2502
    @iranirathugama2502 4 ปีที่แล้ว +1

    හරි පැහැදිලියි ස්තුතියි

  • @karranakahaba7595
    @karranakahaba7595 4 ปีที่แล้ว +2

    ස්තුතියි යෝගට් හදන්න කියා දුන්නාට

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූති ..

  • @mendismandismadura5931
    @mendismandismadura5931 4 ปีที่แล้ว +1

    Thanks oyage yogurt paadamata .

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @charletrathnayake7559
    @charletrathnayake7559 ปีที่แล้ว +1

    Thank you

  • @sadaruwaniranathunga5364
    @sadaruwaniranathunga5364 3 ปีที่แล้ว +1

    ස්තුතිය ඔබට

  • @githakanthi6714
    @githakanthi6714 2 ปีที่แล้ว +1

    Thx

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 4 ปีที่แล้ว

    ඇන්ලීන් පිටිකිරි වලින් හදන්න බැරිද මිස්.ගොඩක් පැහැදිලි ඉදිරිපත් කරන විදිය.ස්තුති ඔබ තුමියට.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +2

      අන්ලින් වලින්නම් බැරිවෙයි .එළකිරි පිටිවලින් ,ෆ්‍රෙෂ් මිලක් වලින් පුළුවන්

    • @indiraliyanarachchi6646
      @indiraliyanarachchi6646 4 ปีที่แล้ว

      @@rasarahasa1003 thanks mis .grate job

  • @imalshaisuru4373
    @imalshaisuru4373 3 ปีที่แล้ว

    හරි බන් නියමයි නියමයි 🤣🤣

  • @RoyeleLojicke
    @RoyeleLojicke 10 หลายเดือนก่อน

    සුපිරි👍👍👍

  • @kapilaweerasinghe8966
    @kapilaweerasinghe8966 ปีที่แล้ว

    Thanks

  • @shanthekumara4761
    @shanthekumara4761 4 ปีที่แล้ว

    ස්තුතියි

  • @prabhathdahanayaka1362
    @prabhathdahanayaka1362 3 ปีที่แล้ว +2

    😃

  • @jasinthagunawardena410
    @jasinthagunawardena410 4 ปีที่แล้ว

    Very nice recipe thanks for sharing syd

  • @ranufernando6626
    @ranufernando6626 3 ปีที่แล้ว +2

    ❤️

  • @AS-bq2fq
    @AS-bq2fq 5 ปีที่แล้ว +1

    👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳 woow

  • @storytimeforkids4127
    @storytimeforkids4127 5 ปีที่แล้ว +2

    Well done 😍🌸🌸

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +1

    Woooow

  • @mweerasinhga
    @mweerasinhga 4 ปีที่แล้ว

    ගොඩක් හොදයි
    ඉස්තුති ඔබ‍ට

  • @shasikadilhan7286
    @shasikadilhan7286 2 ปีที่แล้ว

    මම.මේ.කියල .තියෙන .විදිහට.යෝගට් .හැදුව ලස්සනට .තිබුන .රසත්.තිබුන යෝගට් එක.හොදට.ම්දුනෙ.නැහැ ..යොගට් .එකෙ.සමහර තැන්වල.සුදුවට.සෙවල.වගෙ.පේනව.කරුනාකර .එහෙම.උනෙ.ඇයි.කියල .පහදල දෙන්න .ගොඩක්ම ස්තුතිය ඔයාට බුදුසරණයි

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      කිරි උනු කරල යෝගට් එක්ක මිශ්‍ර කරල පෙරල නෙමෙයි ද ගත්තේ.දිය නොවුන යෝගට් කෑලි වෙන්න ඇති

    • @shasikadilhan7286
      @shasikadilhan7286 2 ปีที่แล้ว

      @@rasarahasa1003 කිරි.උනුකරල..ජෙලටින්.දාල.නිවුනට.පරිස්සෙ.යෝගට්.දියකරල.දාල.පෙරල.දැම්මෙ ..කිරි.ලීටරයට.ජෙලටින්.තේ.හැදි.දෙකක් .දැමීම ..ජෙලටින් .අඩුද.ගොඩක්ම .ස්තුතියි .ම්ස්..ඔයාට බුදුසරණයි

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 4 ปีที่แล้ว

    WOW EXCELLENT 👍

  • @shylakoko4372
    @shylakoko4372 4 ปีที่แล้ว

    Thanks .. thanks ..ok .. good morning .. ... . N . UK.

  • @liyanagedineshroshanthaper8577
    @liyanagedineshroshanthaper8577 4 ปีที่แล้ว

    Thank you dear

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    Shook
    Anneh..

  • @tharuvish5508
    @tharuvish5508 ปีที่แล้ว +1

    Akke jellatin dala hadala chuti babek ta denna puluwan da.. Masa 7ka wage..

    • @tharuvish5508
      @tharuvish5508 ปีที่แล้ว +1

      Kochchara kal thiyaganna puluwanda..

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      චූට් අයටනම් ජෙලටීන් දාල දෙන්න එපා.ජෙලටීන් නොදා හදන විදියත් මම දාල තියෙනවා

  • @liyanagepiyasili9883
    @liyanagepiyasili9883 4 ปีที่แล้ว

    Thank 🌹🌹🌹🌹🌹🌹🌹

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว

    Godak..sthuthi

  • @yasangakavishan8937
    @yasangakavishan8937 3 ปีที่แล้ว

    Excellent

  • @Pulsar_Bikes_in_Sri_Lanka
    @Pulsar_Bikes_in_Sri_Lanka 3 ปีที่แล้ว

    සුපිරි

  • @dewarahandihansaleejinendr8741
    @dewarahandihansaleejinendr8741 3 ปีที่แล้ว

    well done

  • @samansapumal2533
    @samansapumal2533 4 ปีที่แล้ว

    Thank. You.

  • @spkbro2960
    @spkbro2960 8 หลายเดือนก่อน

    Heltin ganda puluwanda khoyenda

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 4 ปีที่แล้ว +4

    👌👌👌👌❤👍

  • @dsriyani269
    @dsriyani269 4 ปีที่แล้ว

    Tank

  • @menikewijesundara8148
    @menikewijesundara8148 ปีที่แล้ว

    👍👍👍👍

  • @ishanishan2814
    @ishanishan2814 3 ปีที่แล้ว +1

    Obata pin apa danuvath kalata

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 ปีที่แล้ว

    Akki fresh milk wenuwata kiripiti unu wathure diya karala meka hadnna barida?

  • @suduaraliya3063
    @suduaraliya3063 4 ปีที่แล้ว

    Good

  • @rashmipiyasinghe9993
    @rashmipiyasinghe9993 6 หลายเดือนก่อน

    Set unee nene mis. Eai ee. Kiri 2l walata jelatin tea spoon 4k.dmma

    • @rasarahasa1003
      @rasarahasa1003  6 หลายเดือนก่อน

      රස්නෙ මදිද

  • @ishankamadumali1070
    @ishankamadumali1070 3 ปีที่แล้ว +1

    යෝගට් එක එකතු කරන විට කිරි එක හොදට නිවිලා තියෙන්න ඕනද
    නැත්තම් ලා රස්නෙ තියෙන්න ඕනද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +2

      යෝගට් දාද්දි කිරි එක් නිවිලා තියෙන්න ඕනෙ

  • @warunichampika8948
    @warunichampika8948 11 หลายเดือนก่อน

    0:10 0:12

  • @sesathminnada7135
    @sesathminnada7135 5 ปีที่แล้ว +1

    කිරී එක හොඳ ට නිවුනමද.yogart dannne

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      ඔව් හොදටම නිව්නම දාන්න

  • @chathurikasamaranayaka4372
    @chathurikasamaranayaka4372 3 ปีที่แล้ว

    mata danaganna puluwanda business ekak widihata karanawa nam kalthaba ganimata monawada yodaganne?

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 2 ปีที่แล้ว

    ප්‍රිජ් එකේ දාලා සෙට් කරගන්න බැරිද අක්කෙව්

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว +1

      පුලුවන් .එලියෙ ටිකක් සෙට් වෙනක්ම් ඉදල දාන්න

  • @namaljayaweera5104
    @namaljayaweera5104 4 ปีที่แล้ว +1

    මුදවපු කිරි මුහුම දැම්මම යෝගට් රසද නැතිනම් මිදුනු කිරි රසයද එන්නෙ?

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      මුදවපු කිරි දැම්මත් මුහුණ විදියට යෝගට් රස තමයි එන්නේ

  • @amindividanage5754
    @amindividanage5754 2 ปีที่แล้ว

    විනාඩි තිහක් උතුරුවා ගන්න කියලා කියන්නේ වැරදිලා ද

  • @danushagamage983
    @danushagamage983 4 ปีที่แล้ว

    Oya boru kiyanne muhun danna one niyamitha ushnathwayakadi..

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      මේ විදියට හදල බලල කියන්නකෝ බොරුද කියල .මේ ගෙරද හදන ක්‍රමය ..ව්‍යාපාරික ක්‍රමය නෙමෙයි

  • @dumindasadaruwan856
    @dumindasadaruwan856 ปีที่แล้ว

    කිරි මිදෙන්න තියද්දි කිරි මිදෙන්න දාන්න භාජනය අනිවාර්යයෙන් වහන්න ඔනිද.

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      නෑ.හොදින් යෝගට් මිශ්‍රණය නිවිලා නැත්තම් වහන්නම එපා .නිවිලා තිබුනත් වහන්නෙ නැතුව මිදෙන්න තියන්න පුලුවන් .

  • @madhushanisalwathura5278
    @madhushanisalwathura5278 4 ปีที่แล้ว

    අපි හදන යෝගට් එකෙන් ඊලග වතාවට හදන්න මුහුන් විදියට ඉතුරැ කර ගන්න ටික කොච්චර කාලයක් ති⁣යාගන්න පුළුවන් ද? Fridge එකෙ නේද තියාගන්නෙ ඒක?

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      ඔව් ෆ්‍රිජ් එකේ තියාගන්නෙ.සාමන්‍යයෙන් සතියක් වගේ තියාගන්න පුලුවන්

    • @madhushanisalwathura5278
      @madhushanisalwathura5278 4 ปีที่แล้ว

      @@rasarahasa1003 මම හැදුවා මීකිරි දාලා... සෙට් වෙන්න තියල තියෙන්නේ... 🙂 thank you !

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      @@madhushanisalwathura5278 කාල බලල කියන්නකො

    • @madhushanisalwathura5278
      @madhushanisalwathura5278 4 ปีที่แล้ว +1

      @@rasarahasa1003 අපි කෑවා.. හොදට සෙට් වෙලා රසට තිබුනා මේනඛා... මම සීනි නොදා හැදුවේ.. මී කිරි වගෙ කිතුල් පැණියි.. සීනි චුට්ටකුයි දාලා කෑවේ...හරිම ශෝක්.. ආයිත් හදනවා.. ඔයාටයි අපෙ අම්මාටයි thanks ❤️

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha8215 4 ปีที่แล้ว +1

    යොගට් කොච්චර එකතු. කරන්න ඔනිද

  • @subhashanirajapaksha9477
    @subhashanirajapaksha9477 3 ปีที่แล้ว

    fridge aken aliyata gaththama pus wage thiyanawa ane kalu patata. ai kiyala kiyanna puluwanda.rasa hodai hodata set welath thibuna.plz kiyanna puluwanda ahama wenne ai kiyala.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      කිරි එක හොදින් පෙරල ගන්න මිදෙන්න තියන්න කලින්.ජෙලටීන් කෑලි වෙන්න ඇති

  • @dilhanimenaka685
    @dilhanimenaka685 5 ปีที่แล้ว +1

    😍😍

  • @ishankamadumali1070
    @ishankamadumali1070 3 ปีที่แล้ว

    ⁣⁣ජෙලටින් පුරෝල හැදි ද කපලා හැදිද
    Fresh milk 250ml kin hadanawanam ජෙලටින් ,යෝගට් ,සීනි කොච්චර දාන්න ඕනද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ජෙලටීන් තේ හැදි බාගයක්වගේ දාන්න.සීනි ඔයාගෙ රස හැටියට දාන්න.තේ හැදි පහක් වගේ හොදටම ඇති

    • @ishankamadumali1070
      @ishankamadumali1070 3 ปีที่แล้ว

      @@rasarahasa1003 thanks

    • @ishankamadumali1070
      @ishankamadumali1070 3 ปีที่แล้ว

      @@rasarahasa1003 ethakoa යෝගට් එකෙන් හැදි කීයක් දානවා ද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      @@ishankamadumali1070 කිරි 250ml ට මේස හැදි හතරක් වගේ දාන්න

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 4 ปีที่แล้ว

    Mis ane watalàppan hadana vidiya hariyata kiyala dennako misge number ekak netida

  • @dananjanidharshika8473
    @dananjanidharshika8473 2 ปีที่แล้ว

    යොගට් එක හදලා රස්නේ ගියාට පස්සේ මිදෙන්න කලින් ශිතකරනනෙට දැම්මොත් ප්‍රශ්නයක් වෙයිද plz reply karannako

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      සමහර වෙලාවට මිදෙන්න වෙලායනවා.සීතලට බැක්ටීරියා ක්‍රියාකාරිත්වය අඩු වෙලා.

    • @dananjanidharshika8473
      @dananjanidharshika8473 2 ปีที่แล้ว

      @@rasarahasa1003 කොච්චර වේලාවක් මෙක එලියෙන් තියන්න පුලුවනද පැය 12ක් විතර එළියෙන් තිබ්බොත් ප්‍රශ්නයක් වෙයිද

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      @@dananjanidharshika8473 කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ.නෑ.ඔයා අදහස් කරන්නෙ නරක්වෙයි කියල නේද කිරි ගොඩක් වෙලා එලියෙ තියන නිසා.නෑ.හොදට රස්නෙ දවසකනම් පැය හතරක් වගේ යද්දි හොදින් මිදෙනවා.හෙලවෙන්නෙ නැති උනුසුම් තැනකින් තියන්න.

    • @dananjanidharshika8473
      @dananjanidharshika8473 2 ปีที่แล้ว

      @@rasarahasa1003 මේ දවස් වල වැස්ස නිසා රෑට හදලා උදේට ගත්තට ප්‍රශ්නයක් නෑ නේ

  • @sandamali6113
    @sandamali6113 3 ปีที่แล้ว

    Piti kiri walin hadanawa nm lipe thiynn oni ne neda.. පිටිකිරි tikata jelatin ekka yogurt poddk demmama hari neda. Plz reply

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      පිටි කිරිත් හදල හොදින් උනුකරල නිවෙන්න තියල ගන්න

  • @shanikarathnayaka298
    @shanikarathnayaka298 4 ปีที่แล้ว

    යෝගට් හරි මුදවපු කිරි දාන්නම ඔනද

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ඉක්මනින් මිදෙන්නනම් දාන්න ඕනේ..

  • @anushadilhani9588
    @anushadilhani9588 3 ปีที่แล้ว

    Ane mis man thibba paya 12 k withara eth set une na youghut tika.ai da kiyala kiyanna puluwanda.man set une nathi nisha prij ekata damma ada ude.pls reply ekak danna..

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      රස්නෙ දවසක් නොවෙයිනම් සෙට් වෙනවා මදි.එහෙම නැත්තම් කිරි හොදින් උනුවෙලා නෑ.නැත්තම් රෙසිපි එකෙ ප්‍රමානය යෝගට් ජෙලටීන් දාල නෑ.මේ එක හේතුවක් හරි වෙන්න පුළුවන්

    • @anushadilhani9588
      @anushadilhani9588 3 ปีที่แล้ว

      mata hithenne jelatin madi wenna athi.jelatin diya une na tikak.wassath nisha rasne thibuneth na.ai try karala balanawa.thank you mis

  • @tharindunijayanaga1566
    @tharindunijayanaga1566 4 ปีที่แล้ว

    Mama ahala tiyenne elakiriwalin hadanawa nam yodaya iwath karanna ona kiyala. Nettam uda wenama ganakam thattuwak hadenawa. Eth oya ehema kale naha. Mata a gena kiyannako. Yodaya ayin karanna ona nedda

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      කැමතිනම් යොදය අයින් කරන්න පුළුවන් ..කිරි උණු කරලා නිවෙන්න තිබ්බම යොදය උඩින් මිදෙනවා ..එතකොට හැන්දකින් එක අයින් කරලා යෝගට් හරි මුදවපු කිරි හරි දාල කලවම් කරලා මිදෙන්න දාන බජන වලට දාන්න ..

  • @stitchesknots8474
    @stitchesknots8474 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dananjikadeeshani5965
    @dananjikadeeshani5965 3 ปีที่แล้ว

    Good work.dear,oya cooker eke rasnaya adu wadi karanna be neda? Mata hanbauna 1k thiyanawa.pawichchi karanna danne ne. Vidio 1k karannako😂😂😂

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මේකෙනම් රස්නෙ අඩු වැඩ් කරන්න පුළුවන්

  • @NaleenDilruksha
    @NaleenDilruksha 4 ปีที่แล้ว +2

    නියමයි නියමයි මේක... ඔන් කැලේ අල හාරලා තම්බගන්න හැටි ගැන මාත් එකක් කරා This is Sri Lankan jungle Cuisine Video th-cam.com/video/vbmtz0uPVks/w-d-xo.html

  • @laureensamanka4765
    @laureensamanka4765 3 ปีที่แล้ว

    Mn haduwa me youghurt . Hondata awa.
    Strawberry yoghurt hadanne kohomada

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මේ හදල ස්ටෝබෙරි දාන්න උඩින්

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu 2 ปีที่แล้ว

    meka bisness ekk widiyt krnn puluwand me widiyta

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      පුලුවන් කල්තබාගන්න අවශ්‍ය දේවල් දාන්න ඕනෙ

  • @sanjweewarajasundara5925
    @sanjweewarajasundara5925 4 ปีที่แล้ว

    kuda veyaparayak vedehata yodurt hadanda loku leter gananakata muhun dana vedeha keyanna. Ex -100L Milk=?

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      වියාපාරික විදියට කරනවානම් ක්‍රමය ටිකක් වෙනස්..මේ හදල තියෙන්නෙ ලීටර් එකකින්නේ.ඒත් ගොඩකට මුහුන් දාන්න මේ විදියට අමාරුයි ..

    • @sanjweewarajasundara5925
      @sanjweewarajasundara5925 4 ปีที่แล้ว

      @@rasarahasa1003 a.. gana mata vestarayak danna puluwanda?ahama udauwak karanna puluwannam godak hodae.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      @@sanjweewarajasundara5925 හරි මං මුල ඉදන් විස්තර කියල දෙන්නම්.පුලුවන් නම් රස රහස ෆේස් බුක් පේජ් එකට මැසෙජ් එකක් දාන්න.ඉන්බොක්ස් මොකද වැඩි විස්තර පොටො හා විඩියෝ එක්ක කියල දෙන්න වෙන්නෙ

    • @sanjweewarajasundara5925
      @sanjweewarajasundara5925 4 ปีที่แล้ว

      @@rasarahasa1003 pls share your facebook link or add me from sanjeewa rajasundara fb page.mata oyage fb page aka hoyaganna amarui.Thanks........

    • @sanjweewarajasundara5925
      @sanjweewarajasundara5925 4 ปีที่แล้ว

      mata hare fb chanel aka hoyaganna bare una...pls shhare your fb link.thanks....

  • @ifthikarhasim543
    @ifthikarhasim543 4 ปีที่แล้ว

    Yoghurt spoon Keeyak da awshya plz

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      ලීටර් එකට යෝගට් ග්‍රෑම් 100ක්

  • @s.aperera2558
    @s.aperera2558 4 ปีที่แล้ว +1

    ඇයි මේ යෝගට් හදන්න යෝගට් එකතු කරන්නේ ?? මොකක්ද එකෙන් වෙන වෙනස ??

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      යෝගට්ම ඕන නැ .මුදවපු කිරි ටිකක් උනත් දාන්න පුළුවන් .මුහුන් විදියට තමයි එක දන්නේ කිරි එක ඉක්මනට මුදවාගන්න

    • @oshadheealwis6533
      @oshadheealwis6533 4 ปีที่แล้ว

      @@rasarahasa1003 kaden ganna ewa wala wasa visha athi nisa gedarama heduwata wedak na neda kade ewa ekathu karanawa nam. Wena විකල්පයක් nadda miss

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      @@oshadheealwis6533 පලවෙනි වතාවට හදාගත්තට පස්සේ එකෙන් ටිකක් ඉතුරු කරලා අනිත් වතාවේ හදද්දී ගන්න

  • @romasham1125
    @romasham1125 3 ปีที่แล้ว

    Curd කොච්චර දාන්න onehdha

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      කිරි ලීටර් එකකට කර්ඩ් 80g දාන්න

  • @sylvestersylvester498
    @sylvestersylvester498 5 ปีที่แล้ว

    Mang me vethiyata athaupu yogurt set wela ne monavatha karanne

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      හොදට රස්නේ එන තැනක තියන්න .තව ජෙලටින් තේ හැදී බාගයක් විතර මද රස්නේ කිරි ටිකක දිය කරලා දන්න.නැත්තම් යෝගට් ටිකක් එකතු කරන්න .ආයේ හදද්දී කිරි එක හොදට උතුරාවල ගන්න .දැනටත් ටිකක් සෙට් වෙලා නම් ශීතකරණයේ යට කොටසේ තියලතියන්න

  • @user-nz1zp3id1f
    @user-nz1zp3id1f 4 ปีที่แล้ว

    ජෙලටින් නැතුව හැදුවට කමක් නෑ නේද

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      කමක් නැහැ .හොදට උනු කරන්න කිරි එක ..ටිකක් වැඩිපුර වෙලා..මුහුම් විදියට දාන යෝගට් හරි මීකිරි හරි ටිකක් වැඩ් පුර එකතු කරන්න

  • @kinsle4633
    @kinsle4633 4 ปีที่แล้ว +2

    යොග්ට් වලට ජෙලටින් දාන්න ඔනැ නැ නෙද

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      අවශ්‍යම නැහැ .එත් දැම්මොත් ඉක්මනට මිදෙනවා

  • @poornimajayasinghe9855
    @poornimajayasinghe9855 3 ปีที่แล้ว

    මම ගත්තෙ එළකිරි.තුන්පාරක් විතර උතුරවා ගත්තා.විනාඩි විස්සක් විතර.පැය හතකට පස්සෙන් මිදිලා නෑනෙ.අද හැබැයි හොඳටම සීතල දවසක්.නරක් වෙයි කියලා හිතලා මං fridge ඒකට දැම්මා.සෙට් වෙන්නෙ නැති වෙයිද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      පැය දොලහක් වගේ යනවා මිදෙන්න.හොද රස්නෙ දවසක වගේනම් පැය දහයෙන වගෙ මිදෙනවා.

    • @jayanisilva8615
      @jayanisilva8615 ปีที่แล้ว

      Matath une okamai 😥

  • @samanthaniyamai5339
    @samanthaniyamai5339 2 ปีที่แล้ว

    මං හැදුවා ඇයි ඒ යොදෙ ගොඩාක් හැදෙනවා යොදෙ නැතුව හදන විදිහ කියලා දෙන්නකො

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      එලකිරිද ගත්තේ.ඒවගෙ මේදය තමයි යොදය විදියට තියෙන්නෙ

    • @samanthaniyamai5339
      @samanthaniyamai5339 2 ปีที่แล้ว

      @@rasarahasa1003 හරි මස් බොහොම ස්තූතියි

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 ปีที่แล้ว

    යෝගට් වලට ජේල tin ඕනෑ mada

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      අනිවාර්ය නැහැ ,ඉක්මනින් මිදෙන්න ඕන නිසා දාන්නේ

  • @lakshanirathnayaka1708
    @lakshanirathnayaka1708 4 ปีที่แล้ว

    Mage yogat eka sat une nani.ai kiyala dana ganda puluwanda

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      කිරි එක හොදට උනු කරාද..යෝගට් මේ කියන ප්‍රමානෙම දැම්මද..හොලවන්නෙ නැතිව තිබ්බද ටිකක් උනුසුම් තැනකින්

    • @lakshanirathnayaka1708
      @lakshanirathnayaka1708 4 ปีที่แล้ว

      Unu kara madida danna na.hodata unu wela kiyala dana ganna vidihak thiyawada

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      @@lakshanirathnayaka1708 හොදට කියන්නෙ උතුරලා යන්න එන්නෙ එහෙම දෙවතාවක් වගේ උතුරලා යන්න ආවම ඇති සාමයෙන් ලීටරයක් උනු කරන්න පැය බාගයක් විනාඩි තිස්පහක් වගේ යනවා

  • @shehangunawardhana598
    @shehangunawardhana598 4 ปีที่แล้ว +1

    Kade tiyena preshmilk gattata kamak nadda yogurt hadanna

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      කමක් නැහැ මේ විදියට ම හදන්න

  • @nishanijeewanthika400
    @nishanijeewanthika400 2 ปีที่แล้ว

    Man haduwa..but set wenne nane...

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      ජෙලටීන් දැම්මද

    • @nishanijeewanthika400
      @nishanijeewanthika400 2 ปีที่แล้ว

      Yes ape baba gdk yogurt kanawa...fresh milk damme..but mehe gdk seethalai

  • @dilshanimanel9212
    @dilshanimanel9212 3 ปีที่แล้ว

    යෝගට් එකතු කරන්න කියන්නේ කඩේ විකුනන්න තියෙන යෝගට් දාන්න කියන්නේ දන්නැති නිසා අහන්නේ

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      ඔව් කඩෙන් ගන්න යෝගට් දාන්න ඕනෙ..

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 3 ปีที่แล้ว +1

    අක්කෙ ලයිට් එකක් අවශ්සද එහෙම ඔනෙනෙද කලින්නම් එහෙම හදලා බැලුවා හරිගියෙ නැ ඔය ක්‍රිමයට හරියයිද 🍦🍦

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ලයිට් එකක් ඕනෙ නෑ.හොද උශ්නත්වයක් තියෙන තැනක හෙලවෙන්නෙ නැතිව තියන්න

  • @piyumiekanayaka6185
    @piyumiekanayaka6185 4 ปีที่แล้ว

    ජෙලටීන් කියන්නේ මොන⁣ාද?

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      ජෙලටින් කියන්නෙ මේ යොගට් එක ඉක්මනින් සෙට් වෙන්න දාන්න දෙයක්.ඔයා අහන්නෙ ජෙලටින් හදන්නෙ මොනවගෙන්ද කියලනම් සත්ව හා ශාක කොටස් වලින්

    • @piyumiekanayaka6185
      @piyumiekanayaka6185 4 ปีที่แล้ว

      @@rasarahasa1003 ජෙලටින් නැතුව යෝගට් හසන්න බැරිද?මේ දවස් වල ⁣කඩවල් වලට යන්න බෑනේ ඒ නිසය්.ගෙදර ඉන්න ගමන් හදන්න..පුලුවන් ...ජෙලටින් ඕනිමද?

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      ජෙලටීන් නැතිවත් පුලුවන් ..මුහුන් විදියට යෝගට් හරි මුදවපු කිරි හරි ටිකක් වැඩියෙන් දාගන්න ඕනේ

    • @skdenumatayamak2244
      @skdenumatayamak2244 4 ปีที่แล้ว

      ජෙලටින් විතරක් දාලා හදන්න බෑද

    • @skdenumatayamak2244
      @skdenumatayamak2244 4 ปีที่แล้ว

      යෝගට් කිරි නෑනේ

  • @achilles1541
    @achilles1541 6 หลายเดือนก่อน

    මේ විදියටම හැදුවා හරියන්නේ නෑ 🤣

    • @rasarahasa1003
      @rasarahasa1003  6 หลายเดือนก่อน

      රස්නෙ මදි ඇති

  • @sanduperera5097
    @sanduperera5097 4 ปีที่แล้ว

    යෝගට් හැදුවට පස්සෙ හරියට සෙට් නොවී නානු වගේ උකුවට එන්නෙ ඇයි මට පොඩ්ඩක් කියල දෙන්නකෝ ප්ලීල්ස්

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +2

      හේතු කීපයක් වෙන්න පුලුවන්
      *කිරි හොදට උණු කරගන්න
      ඕනේ
      *යොගට් හෝ කිරි මුහුන් දාද්දි ගන්න කිරි ප්‍රමානය ට අනුව අඩු වැඩි කරගන්න ඕනේ
      *ජෙලටීන් දාද්දි හොදින් දියකරල දාන්න.
      *මිදෙන්න දැම්ම බාජනේ හොලවන්නෙ නැතිව තියන්න..
      *හොදට උණුසුම් තැනක මිදෙන්න තියන්න...
      මේ විදියට කරගත්තොත් වරදින්නෙ නෑ..

    • @sanduperera5097
      @sanduperera5097 4 ปีที่แล้ว

      @@rasarahasa1003 තෑන්ක්ස්

  • @shanthiarmbewela7197
    @shanthiarmbewela7197 3 ปีที่แล้ว

    Set une neththe mokada kiyannako

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      රස්නෙ මදි නැත්තම් යෝගට් මදි,ජෙලටීන් මදි හෝ හොදින් උනුවෙලා නෑ.මේ එකක් වෙන්න ඇති

  • @dvthilak9436
    @dvthilak9436 4 ปีที่แล้ว +1

    ආයිත් බලන්නනම් මූනපෙන්නන්න

  • @sarathkumara1055
    @sarathkumara1055 4 ปีที่แล้ว

    ඔය හදන එකෙයි,කඩේ තියන එකෙයි..වසවල කිසි වෙනසක් නෑ....ගෙදර හදා ගන්නවා කියන්නේ වස විසෙන් තොර වෙන්න ඕනෑ...උත්සහයක් ගන්න..නව ගෘහනියන්ට වස විසෙන් තොර ආහාර උයන විදි.

    • @achilles1541
      @achilles1541 6 หลายเดือนก่อน

      Mongalda? Kohamada meka wasa wisa wenne..?

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 4 ปีที่แล้ว

    අනෙ මොකද ද්ද අනෙ ඔයා කථා කරනවා ඇහෙන්නේ නැහැ පලව හඩ වැඩි කරන්න .අපේපොන් වල වරදක් නැහැ ,මොකද ඔයා කථා කරන එවා ඇහෙන්නේ නැහැ .එපා වෙනවා.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      සමාවෙන්න ..මේ මුල්කාලේ කරපු වීඩියෝ ..මයික් එකක් නැතුව කරේ .අලුත් ඒවා බලන්නකෝවොයිස් ...

    • @sriyaniruwanbura1996
      @sriyaniruwanbura1996 4 ปีที่แล้ว

      @@rasarahasa1003 හා 😁💐

  • @Isira_Nimsara
    @Isira_Nimsara 3 ปีที่แล้ว

    Thank you

  • @laliku100
    @laliku100 4 ปีที่แล้ว

    Thanks

  • @karunawthi3768
    @karunawthi3768 4 ปีที่แล้ว

    👍👍👍👍

  • @hemahikgod8082
    @hemahikgod8082 4 ปีที่แล้ว

    Thanks

  • @hewageyasasingha1946
    @hewageyasasingha1946 4 ปีที่แล้ว

    Thank you